හැමදාම උදේට මේ මන්ත්‍රය කියන්න ඔබේ දියුණුව හිතාගන්න බැරි වේවී! ඔයත් අදම පටන් ගන්න | Money Manthra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 676

  • @SurprisedAlbatross-dn6vs
    @SurprisedAlbatross-dn6vs 9 หลายเดือนก่อน +5

    අති ප්‍රරබල මන්‍රරයක් මේක මම හැමදාම 108 කියනව මට සාර්ථක ප්‍රතිඵල තියනව ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ස්තුති

  • @chanikaliyanage1513
    @chanikaliyanage1513 9 หลายเดือนก่อน +3

    මේ පිලිබදව දැනගත්තෙ අද. මාස තුනක් භාවිත කරලා ප්‍රතිපල අනික් අයටත් දැනගන්න දාන්නම්. බොහොම ස්තුතියි ඔබ තුමාට.

  • @nilminimalkanthi2108
    @nilminimalkanthi2108 2 ปีที่แล้ว +26

    ඔබ්තුමාට බොහොම පිං මේ මන්ත්‍රය ආසිරි වනිගරත්න සර් අපට කියා දුන්නා මං මට කරදර ආව හැම විටම 108වරක් කියනවා හොද සාර්ථක ප්‍රතිපල මට ලැබුනා හරියටම හරි මං නිදහසේ වාඩි වෙලා ඉන්න ගමන් කියනවා ඇත්තටම අති සාර්ථකයි

  • @thamarakumari9538
    @thamarakumari9538 3 ปีที่แล้ว +20

    ඔබ තුමාට බොහොම ස්තූතියී. මාත් හැමදාම උදේ නැගිට්ටම කියනවා 21 වරක් මම නිර්මාංස කෙනෙක් . තෙරුවන් සරණයි සියලුම සත්වයෝ සුවපත් වේවා !!!

  • @prageethaalwis1505
    @prageethaalwis1505 2 ปีที่แล้ว +8

    මේ මන්ත්‍රය ගොඩක් බලගතුයි. මේ මන්ත්‍රය මා මුලින්ම දැනුවත් වුණේ ආසිරි වනිගරත්න මහතාගෙන්. එතුමාටත් ඔබතුමාටත් ගොඩක් පින්. විශ්වයට ස්තූතිවන්ත වේවා...🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +7

    මේ මන්ත්‍රය ඇත්ත .මට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියි 🙏 විශ්වය මේ නිවස අපිට ලැබුනේ පෝසත් පොඩිමාමා හරහා . නංගිලා අපිට එයාලගේ ගෙදරින් යන්න කිවුවා අපි එයාලට කරුණාවෙන් දයාවෙන් මයිත්‍රියෙන් හිටියා නිර්මාංශික වෙලා අසරණ සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ ගස් වැල් හිටවලා උදව් ඕනේ අයට උදව් කරලා ජීවත් උනා. මාස 3 යන්න කලින් අපිට පොඩිමාමා එයාගේ පුද්ගලික මුදලින් සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් මිලදීගෙන දුන්නා . ඔබ සැමටම නිවසක් ඕනේනම් සර් කියන දේ කරන්න මන් කරපු දේවලුත් කැමතිනම් කරන්න මේක මගේ අත්දැකිමක් ඔබලාට ප්‍රයෝජනවත් වෙයි කියලා කිව්වේ. මන් ශෙයාර් කලා ස්තුතියි 🙏 🌹 ❤ සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤

    • @miuriyalperera7546
      @miuriyalperera7546 ปีที่แล้ว +1

      ස්තූතියි ගුරු තුමණි අරිගතො අරිගතො අරිගතො

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +42

    ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ..
    තෙරුවන් සරණයි ..නව අරහාදි බුදූගුණ සිහි කිරීම ඊට වඩා උතුම් ආනිසංස හා කුසල් පිරෙනවා මුලු ජීවිතේටම..
    මිය යන මොහොතේ පවා එක බුදුගුණක් සිහි උනොත් සුගතියේ උප්පත්තිය සිදු වෙනවා..
    ..තෙරුවන් සරණයි ..

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +1

      බුදු සරණයි 🙏🙏🙏

    • @madusankaprasad7191
      @madusankaprasad7191 2 ปีที่แล้ว +2

      මේකත් බුද්ද මන්ත්‍රය ක්.

    • @arunalife4194
      @arunalife4194 2 ปีที่แล้ว +1

      මෙත් ,බුදු දහම තමයි.kiywanna saddrma punsrika suutya

  • @preamnathherath9703
    @preamnathherath9703 2 ปีที่แล้ว +7

    චාමින් වර්ණකුල ගුරුතුමා මුලුලෝකයටම සමිපතක්. මට ඔබතුමාගේ පංතිවලට දිගටම සහභාගි විමට නොහැකිවීම ගැන කණගාටු වෙන අතර ඔබ තුමාට සසරදුකෙන් එතරවිමට මෙම වැඩසටහන් පාරමිතාවක්ම වෙිවා . Preamnath Herath

  • @kumaridisanayaka5561
    @kumaridisanayaka5561 2 ปีที่แล้ว +20

    ස්තූතියි මේ මහා විශ්වයටත් මේ ගුරුකම් ලබා දෙන ආදරණිය ගුරු පියාණනී ඔබටත් විශ්වයේ ශක්තිය තව තවත් ලැබේවා සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kariyasumedhakariyasumedha6100
      @kariyasumedhakariyasumedha6100 2 ปีที่แล้ว

      මේමන්තරය හරියට මකියන.විදිහ.දක්වන්න

  • @Tpradeepa3333
    @Tpradeepa3333 2 ปีที่แล้ว +19

    මේ මන්ත්‍රයෙන් මගේ ජීවිතේ ගොඩක් දේවල් හොඳ විදියට විසදුණා.මේක ඇත්තටම ඇත්ත. තෙරුවන් සරණයි හැමෝටම...❤❤❤

  • @shishirafahes6273
    @shishirafahes6273 ปีที่แล้ว +3

    ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ජේසු වහන්සේ ගේ පිහිටයි ඔබතුමා ට 🙏🙏🙏🙏

  • @hopkgonr3233
    @hopkgonr3233 3 ปีที่แล้ว +17

    ඔබතුමාට ස්තූතියි මේක ආසිරි වනිගරත්න මහතාගේ පාඩමින් ඉගන ගත්තා මම දැන් එය කරමින් පවතිනවා ගොඩක් හොද මන්තරයක්

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 3 ปีที่แล้ว +21

    ඔබතුමා කියන එක හරි .මමත් එක කරන කෙනෙක්. ගොඩක් පිං දැනුවත් කරට දන්නෙ නැති අයට .🙏🙏🙏

  • @asokapathmini8064
    @asokapathmini8064 2 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පීං තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 විශේෂ මාතාවට ස්තූතියි අනේක වරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @maaleeyasantha5512
    @maaleeyasantha5512 3 ปีที่แล้ว +58

    මම මේ සූත්‍රය ප්‍රගුණ කරන්න අරන් මේ එළඹෙන්නේ 18 වන අවුරුද්ද. චමීන් මහත්තයා එක්ක මේ ගැන වසර ගාණකට කලින් මම කතා කළා. මේ වීඩියෝව දැක්කම මට ගොඩක් සතුටුයි ..
    ගෞතම බුදුන් වහන්සේ අවුරුදු 72දී තමයි සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරන්නේ.
    මේ සූත්‍ර අයිති වෙන්නේ මහායාන බුදු දහමේ කොටසට. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කළාට පසුව බුදුන් වහන්සේ දේශනා කළ සූත්‍ර සියල්ලම මහායාන කොටසට අයිති බව තමයි පිළිගැනෙන්නේ.
    මුල් වරට ලංකාවේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය වන්දනා කරලා තියෙන්නේ අභයගිරියේ. ඒ ගැන ඉතිහාස තොරතුරු රැසක් තියෙනවා.
    සූත්‍රය ලෝකයට හඳුන්වා දෙන්නේ නම් ම්‍යෝ හෝ රෙන් ගේ ක්‍යෝ මුල් වරට සජ්ජායනය කරන්නේ 1222දී ජපානයේ උපත ලද නිචිරෙන් දයිශෝනින් කියන භික්ෂූන් වහන්සේ ..උන්වහන්සේගේ අවුරුදු 60දී අපවත් වෙනවා .සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ලෝකට දායාද කරන්න පැමිණි බෝධිසත්වරයෙක් කියලා තමයි කියන්නේ ..
    සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරන්නෙ අපි මේ ගත කරන දුක් සහගත කාලයේ දී මේ සහා ලෝකයේ අසරණ වූ මිනිසුන්ට පිහිට වෙනුවෙන්. මේ අසීරු කාල පරිච්ඡේදය ගැන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ සඳහන් වෙනවා.
    මේ සූත්‍ර රාජයා තමයි සියලුම මනුෂ්‍ය ප්‍රජාවටම මේ දුක් සහගත සංසාරයෙන් ගොඩවෙලා යන්න තියෙන එකම මාර්ගය. මේ සූත්‍රය ඉතාමත් ප්‍රබලයි. අදම ප්‍රගුණ කරන්න ගන්න.
    මුදල් විතරක් නෙවෙයි. ජීවිතයේ හෑම ප්‍රශ්නයකට පිළිතුරු මෙහි තියෙනවා.
    සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ප්‍රගුණ කරන ආකාරය සම්පූර්ණ විස්තර වීඩියෝ පෙළක් යූ ටියුබ් තියෙනවා.
    විකිරණවේදී විශේෂඥ වෛද්‍ය කළ්‍යානි මිරැණ්ඩා මහත්මියගේ.. ඒ වීඩියෝ පෙළත් බලන්න.
    ලංකාවේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ප්‍රගුණ කරන බෞද්ධ මධ්‍යස්ථානයක් තියෙනවා. රාජගිරිය කොහිලවත්ත පාර අංක 200.
    එහි අනුබද්ධ ශාඛා සෑම දිස්ත්‍රික්කයකම තියෙනවා ..යාපනයෙත් තියෙනවා. ඒ කියන්නේ ලංකාව පුරාම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ප්‍රගුණ කරන අය ඉන්නවා. රාජගිරිය බෞද්ධ මධ්‍යස්ථානයට සූත්‍රය වන්දනා කරන හාමුදුරුවොත් ඉන්නවා.
    අනේ පුළුවන් හැමෝම මේ සූත්‍රය වන්දනා කරන්න ගන්න .. ඒ කියන්නේ නම් ම්‍යෝ හෝ රෙන් ගේ ක්‍යෝ 🌸🌸🌸 ගාථා පාඨය සජ්ජායනය කරන්න.
    මේ වසංගතයෙන් බේරෙන්න තියෙන එකම පිළිවෙත සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය වන්දනා කරන එක විතරයි ..
    ඒ ගැන හිතා ගන්න බැරි තරම් අපූරු අත්දැකීම් තියෙනවා ...
    සූත්‍රය වන්දනා කරන්න ගන්න ..
    බුදු පිහිටයි.
    077 320 66 00
    මේ අංකයට කෙටි පණිවිඩයක් තියන්න ..
    හෝ වට්සඇප්ස් පණිවිඩයක් තියන්න ..

  • @පියන්තිබන්ඩාරප්රියන්ති

    බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට ගොඩක් වැදගත් ලිපියක් තෙරුවන් සරණයි

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 ปีที่แล้ว +14

    මම මේ මන්තර ය හැමදාම වැඩට යන්න කලින් කියනවා ගොඩක් සාර්ථක mantharayak මම ගොඩක් දියුණු වුණා

  • @seetha.wijayalathaamarasur3614
    @seetha.wijayalathaamarasur3614 6 หลายเดือนก่อน

    ඔබ තුමාගේ පැහැදිළි ඉතාමත් වැඩදායකයි ....

  • @amarakumari7096
    @amarakumari7096 6 วันที่ผ่านมา

    කවුරු මොනවා කිවුවත් මෙම බුද්ධ මන්ත්‍රයෙ ලොකු බලයක් තියෙනවා. මගෙ ජිවිතෙ වෙනස් කලා. 11:05

  • @umeshamadushan8503
    @umeshamadushan8503 3 ปีที่แล้ว +121

    ආසිරි වනිගරත්න මහත්මා මේ ගැන කියලා දුන්නා , මේ මංත්‍රය හරියටම හරි 🙏 ඔබ සැමට පිං 🙏

  • @padmawati8896
    @padmawati8896 2 ปีที่แล้ว +1

    විශ්වයට ස්තුතියි ඔබ තුමාට බොහොම ස්තුතියි ඔබ තුමියට ස්තුතියි නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි

  • @Nadun23
    @Nadun23 3 ปีที่แล้ว +6

    මෙය සිංහල අකුරින් සදහන් කල හැකි නම්...ගොඩක් වටිනවා...අපිට නිවැරදිව ශබ්ද කිරීමට හැකි වේවි.

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      ස්තූතියි ❤️🙏 බුදුසරණයි

    • @achinikularathna8467
      @achinikularathna8467 3 ปีที่แล้ว +7

      Me eka gayana karana widiha thamai . නම් ම්යෝහෝ රෙන්ගේ ක්යෝ

    • @indusemasinghe3113
      @indusemasinghe3113 ปีที่แล้ว

      Nam myoho rege kyo

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 3 ปีที่แล้ว +28

    මාගේ නමස්කාරය විශ්ව බුද්ධ ශක්තියට අයිති වෙිවා !

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 2 ปีที่แล้ว +3

    සැමට උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! තෙරුවන් සරණයි !!! සියලු දෙව් පිහිටයි !!!

  • @thaalamathra
    @thaalamathra 3 ปีที่แล้ว +14

    බොහොම පිං ඔබ තුමාට සහ මේ වැඩසටහන මෙහෙය වන ඔබ තුමියට. වැදගත් වැඩසටහනක්.
    හැම දෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා! දියුණුවෙන් දියුණුවම ලැබේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @noonmoon7831
    @noonmoon7831 2 ปีที่แล้ว +2

    බොහෝම පින් ,ඔබතුමාට .නිදුක් නිරෝගි දීගායු සුවයම ලැබේවා !.තෙරුවන් සරණයි !.

  • @sagaramadusanka9138
    @sagaramadusanka9138 3 ปีที่แล้ว +85

    නම් ම්යෝ හෝ රෙන්ගෙ ක්යෝ

  • @achinimunasingha5576
    @achinimunasingha5576 2 ปีที่แล้ว +3

    පිං සිදු වේවා 🙏ඔබ දෙපළ නිදුක් වේවා!නිරෝගී වේවා! සුවපත් වේවා!

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 3 ปีที่แล้ว +1

    මෙවැනි ..තොරතුරු ..අපට ..දැනුවත් ..කරන.ඔබ තුමන් ta ගොඩාක් ..ස්තුතිවන්ත .වෙනවා නිදුක් නිරෝගී සුව සහ දිගාසිරි ලැබේ වා..theruwan saranai ..ජය වේවා .👋👋👋👋👋

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 ปีที่แล้ว +19

    ***** නම් මියොහෝ රෙන්ගි කියෝ...***** ..ඔබතුමාට පින් ලැබේවා ...❤️💐💐💐🙏🙏🙏..

  • @sanjusan6657
    @sanjusan6657 3 ปีที่แล้ว +29

    ආසිරී වනිගරත්න මහත්තයා අපිට කියලා දුන්නා ඔබතුමාටත් පින්

    • @chandimanirosha905
      @chandimanirosha905 3 ปีที่แล้ว

      ඒක හරියට ලියලා දාන්නකෝ

  • @hutchhutch4298
    @hutchhutch4298 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්.ගොඩක් පින් ඔබට.මගෙ ජීවිතේ ඔබ නිසා සෑහෙන වෙනසක් වුනා.මට සර්ව මුනගස්සපු ආදරනීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @shanakabrabath1240
    @shanakabrabath1240 10 หลายเดือนก่อน +1

    විශ්වයට ත් ඔබටත් ස්තුතියි ❤❤❤❤

  • @Roshanisugandikaweearasakara
    @Roshanisugandikaweearasakara 7 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි සර් ස්තුතියි විශ්ව මතාවට ස්තුතියි 🙏🙏🙏🙏

  • @malkanthikumari6921
    @malkanthikumari6921 3 ปีที่แล้ว +5

    අසිරි සර් අපි ට ඕක කියලා දුන්නා ස්තූතියි ඔබ තුමා ට

  • @gaminiwijenayaka6947
    @gaminiwijenayaka6947 2 ปีที่แล้ว +1

    Thanks very much on your instructions

  • @kaveeshadiwyanjaleesiriwar4549
    @kaveeshadiwyanjaleesiriwar4549 9 หลายเดือนก่อน +1

    Nam myoho renge kyo

  • @tharangasauer8452
    @tharangasauer8452 2 ปีที่แล้ว +1

    මේ මන්ත්‍රයේ තේරැම මොකක්ද?

  • @dulajasheen7133
    @dulajasheen7133 3 ปีที่แล้ว +8

    මම බුදුන්ගෙ බුද්ද ශක්තිය විශ්වාස කරනව මම ජපානේ ලංකාව බාර බික්ශූන් වහන්සෙගෙන් විවරන ලැබුවා

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 3 ปีที่แล้ว

      Oba pera pin karala athi. ikmanin chathuraarya saththya awabhoda wewa ! Theruwan saranai !

  • @ajmanaj454
    @ajmanaj454 2 ปีที่แล้ว +1

    නොදන්නා...අපිට ලොකූ පැහැදිලි කමක් කියල දුන්නට ඔබට දීර්ඝයුෂ ලැබේවා බුදු සරනයි ...

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 2 ปีที่แล้ว +2

    මට හරිටම අහන්නෙ න්හ එම මන්තර දන්න බොම පින බොහෝම ඉස්තුතියි ඔබතුමාට නිරොගිමත්ව්වා බුදුසරණයි

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +11

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @padminichandrika8523
    @padminichandrika8523 ปีที่แล้ว

    සද්ධර්ම පුණ්ඩරික ස්‍රත්‍රය ....කියන්න ...හරියට හරි...විශ්වයේ තෑග්ගක්...

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว

    අනේ සර් මා සමගත් මගේ අනිත් දරුවන් සමගත් තරහ වී සිටින මගේ පුතාල ගෙ දරුපවුල සමගි කර ගැනීමට පහසු පිලිවෙතක් කියලදෙන්න පිං අත්වෙනව ජීවත්ව ඉන්න තුරාම ඔබ තුමාට යේසු පිහිටයි 🙏🙏🙏🙏✝✝✝✝✝🙌🙌🙌🙌⭐⭐⭐🌙🌙🌙🌙🌙🌙🌙🌙

  • @sarahsarah5162
    @sarahsarah5162 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ලීක් ඒත් මම ඒත් මම අද සිට ඒත් මම අද එය එය ක්‍රියාත්මක කරනවා මම ඉන්නේ මම මම mama innemi විදේශ විදේශ රටක මැදපෙරදිග නමුත් මම එය ක්‍රියාත්මක එය ක්‍රියාත්මක එය ක්‍රියාත්මක කරනවා එය ක්‍රියාත්මක කරනවා ඔබට බුදු සරණයි🙏🙏🙏🙏

  • @rmaduka3771
    @rmaduka3771 ปีที่แล้ว

    ඔබ තුමාටත්,වැඩසටහන මෙහෙයවන ඔබ තුමියටත් තෙරුවන් සරණයි !!! දීර්ඝායුෂම වේවා!!!! ඔබතුමා කියලා දෙන දේවල් ඇත්තටම සිද්ද වෙනවා.පුදුම විශ්වාසයකින් ඔබතුමාගේ වැඩසටහන් බලන්නේ.🙏🙏

  • @subaceni3660
    @subaceni3660 2 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩක් පින් බුදු සරණයි 🙏🙏🙏

  • @OAnura-y1k
    @OAnura-y1k 11 หลายเดือนก่อน

    ❤❤❤, Namioyo ho Renge kio......BS......Me wachana Uthum. Ok. Micheren hamuduruwan wahansela me wachana sajjayana karanawa...BS.❤❤❤
    oa.anura.

  • @nerangamadumal457
    @nerangamadumal457 4 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි🙏

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว

    කුසල් අකුසල් තම තමන්ගේ ජීවිත වෙනස් කරාවි ගුප්ත බලවේග මා ද හොඳින් විශ්වාස කරමි

  • @s.s.3584
    @s.s.3584 3 ปีที่แล้ว +27

    ආසිරි වනිගරත්න මහතා ඕක වැඩමුළු වල කියලා දුන්නා. හැමවෙලේම මේක කියන්න කියලා.

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +1

      Thanks You 😍❤️🙏

    • @dhanawathiethammahettimuda7667
      @dhanawathiethammahettimuda7667 3 ปีที่แล้ว +4

      Meya uchcharanaya karan vidiya phadiliwa ewanna puluwanda.

    • @s.s.3584
      @s.s.3584 3 ปีที่แล้ว +7

      @@dhanawathiethammahettimuda7667 නම් මෙයෝ හෝ රෙන්ගේ කියෝ
      Nam myoho renge kyo

    • @nhp1981
      @nhp1981 3 ปีที่แล้ว

      @@dhanawathiethammahettimuda7667 Internet eke type karala video ekak balanna.

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +9

    ගොඩකස්තුති මෙය දැනුවත් කරාට ඔබතුමාට ස්තුති 👍👍👍👍බුදුසරණයි

  • @fghyy9596
    @fghyy9596 3 ปีที่แล้ว +3

    ආසිරි wanigarathna මහතා කියල දුන්නා ඔබ තුමා ta esthuthi

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 6 หลายเดือนก่อน

    ඔබට බොහොම පින් ❤❤🎉🎉🎉

  • @ravibenaragama6616
    @ravibenaragama6616 2 ปีที่แล้ว

    Thanks a lot .budusarani .

  • @chulakasamarasinghe9779
    @chulakasamarasinghe9779 3 ปีที่แล้ว +8

    🕉️ "ඕමි "නම්‍ය හෝ රෙන්ගේ ක්යෝ යහපතක්ම වේවා දීර්ඝායු සැලසේවා

  • @menuri1313
    @menuri1313 2 ปีที่แล้ว +2

    ඔබටත් විශ්වයටත් බෙහෙවින්ම ස්තූතියි 🙏🙏

    • @karukarunarathna7523
      @karukarunarathna7523 ปีที่แล้ว

      මෙමංතුය පැහැදිලිව ඇහෙන්නැ අකුරෙන්දාන්න

  • @vajirawelivitigoda9009
    @vajirawelivitigoda9009 3 ปีที่แล้ว +1

    Appreciate Yoga Instructor, for All your advice..

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමා ට.මන් මස් මාන්ශ වලින් වැළකිලා ඉන්න කෙනෙක්..අදම පටන් ගන්නවා

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thank you 😍❤️🙏

  • @sujeedasanthi6651
    @sujeedasanthi6651 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩාක් පින් .

  • @samanthikaudayangani9808
    @samanthikaudayangani9808 3 ปีที่แล้ว +9

    ඔබතුමාට ස්තුතියි....අපිට මෙය ආසිරි වනිගරත්න සර් කියා දුන්නා..මම මෙය නිතරම කියනවා...විශ්වයට ස්තුතියි වෙිවා....

    • @sumudukumari5419
      @sumudukumari5419 3 ปีที่แล้ว

      Mamath 🙏🙏

    • @nandanagunasinghe7413
      @nandanagunasinghe7413 3 ปีที่แล้ว

      මමත් විශ්වය සමග සම්බන්ද වෙනවා.උදෙ ට.මටත් ලොකු පිහිටක් ලැබෙනවා.ඔබ තුමාට ගොඩාක් පින්.

  • @simplecapital5518
    @simplecapital5518 3 ปีที่แล้ว +55

    මේ මන්තරය සත්‍යයයි සැමට සෙත් වේවා...!!!

    • @srimalfernando4948
      @srimalfernando4948 3 ปีที่แล้ว +1

      ඒක කොහොමද කියන්නේ

    • @simplecapital5518
      @simplecapital5518 3 ปีที่แล้ว +4

      @@srimalfernando4948 ඔයා මේ මන්තරය භාවිතා කරන්න ඔයාටම බලන්න පුළුවන්. 💪

    • @naldiss87
      @naldiss87 ปีที่แล้ว

      @@simplecapital5518 මස් මාංශ නොකා සිටිය යුතුද

    • @vajirapriyangani6672
      @vajirapriyangani6672 ปีที่แล้ว

      Me manthraya hariyata mg ekak danbako

  • @devikakotinkaduwa479
    @devikakotinkaduwa479 2 ปีที่แล้ว +2

    ස්තුතිය සර් ආසිරි සර්ත් අපිට කියල දුන්නා...
    ඇත්තමයි හරියටම හරි❤

  • @nilminiperera1120
    @nilminiperera1120 4 หลายเดือนก่อน

    Budusaranai wishwa mathawata isthuthi isthuthi isthuthi isthuthi 🌼🌻🌸🙏🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      ♥️🙏🙏🙏♥️

  • @darshikatharuka8922
    @darshikatharuka8922 2 ปีที่แล้ว +1

    මේ බුද්ධ මන්ත්රය කියල දුන්න ඔබ සැමට පිං

  • @SurprisedAlbatross-dn6vs
    @SurprisedAlbatross-dn6vs 9 หลายเดือนก่อน

    අති ප්‍ර්‍රබල මන්ත්‍ර්‍රයක් මම හැමදාම කියනවා

  • @susanthisandamali836
    @susanthisandamali836 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @gaminiabeythissa4017
    @gaminiabeythissa4017 ปีที่แล้ว

    මට හරිම විස්වාසයි සර්...ඔබ තුමාට පින්..

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว +10

    ආසිරි වනිගසේකර මහතා මේ මන්ත්‍රය කියා දුන්නා තෙරැවන් සරනයි🙏🙏🙏

  • @anjelafernando2347
    @anjelafernando2347 3 ปีที่แล้ว +3

    මේ මන්තරය ලියල පෙන්නන්න ගොඩක් පිං

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thank you 🥰❤️🙏

  • @subadrajmj1170
    @subadrajmj1170 ปีที่แล้ว

    Meka aththa math kara asiri sir kiyala dunna sthuthii sthuthii

  • @susilajayanthi6119
    @susilajayanthi6119 3 ปีที่แล้ว +4

    Meya හරියට uchchranaya krana hati තීරයේ සඳහන් කළානම් හොඳයි .. ස්තුතිය

  • @sanjeewanirajapaksha6336
    @sanjeewanirajapaksha6336 4 หลายเดือนก่อน

    Obathumata theruwan saranai 🌸🙏🙏🙏🌸 Dewi pihitai 🌸🙏🙏🙏🌸

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @KumarikaPunchihewage-ht9yv
    @KumarikaPunchihewage-ht9yv ปีที่แล้ว

    Oba thumata pin (theruwan saranai )

  • @harshidoloswala5646
    @harshidoloswala5646 3 ปีที่แล้ว +8

    Yes, this is very true, May the triple gem bless you!

  • @kithsirisilva7367
    @kithsirisilva7367 2 ปีที่แล้ว +1

    Thank your very much sir... Triple gems bless u and God bless u...

  • @nirosharajapaksha6161
    @nirosharajapaksha6161 3 ปีที่แล้ว +8

    ගොඩක් හොඳ වැඩ සටහනක් budusarani

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      ♥️♥️♥️

  • @erandathisilva8761
    @erandathisilva8761 2 ปีที่แล้ว

    Thank you very much.

  • @SamanMalini
    @SamanMalini 4 หลายเดือนก่อน

    මේ මන්ත්‍රය කවුරු හරි ලියල පෙන්වන්න කෝ. බොහොම ස්තුතියි

    • @Welawa
      @Welawa  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @thilanthijayarathna468
      @thilanthijayarathna468 2 หลายเดือนก่อน

      Nam myo ho Ren ge kyo

  • @tuanalith3636
    @tuanalith3636 2 ปีที่แล้ว

    Thanks so much both of you

  • @සදූ-ඵ2භ
    @සදූ-ඵ2භ 3 ปีที่แล้ว +13

    ඇත්තටම ගොඩක් හොදයි මේ මන්ත්‍රය මමත් මේක ගායනා කරා..ඒ දවසෙ ඉදල හොද දේ සිදු වෙනව

  • @rupalathavijerathna3328
    @rupalathavijerathna3328 2 ปีที่แล้ว +1

    Nammiyo hoo rengi kiyo,,,,,oba thumats pin...........

  • @chameeopatha3121
    @chameeopatha3121 2 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පිං

  • @kumarikumari1819
    @kumarikumari1819 3 ปีที่แล้ว +11

    ස්තුතියි ඔබ තුමාට🙏

    • @sunwookun9059
      @sunwookun9059 ปีที่แล้ว

      තෙරුවන් සරනයි ඔබ තුමාට ස්තුති ව්ස්වයට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති

  • @chethukimove4349
    @chethukimove4349 2 ปีที่แล้ว

    Godak watina manthrayak aththatama pathipala thaiyenawa

  • @pereraperera4741
    @pereraperera4741 3 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පිං මේ නොදන්න දේවල් කියල දෙනවට බුදුසරණයි ❤️❤️

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      බුදු සරණයි 🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว +13

    ඉස්තුතියි
    මහත්මයාණනි
    දීර්ගායු ලැබේවා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 ปีที่แล้ว +6

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 ปีที่แล้ว

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @shashishandu6137
    @shashishandu6137 2 ปีที่แล้ว +6

    නමස්කාර වේවා .... 🙏🙏🙏
    දෙන්නටම බුදු සරණයි ....🙏🙏🙏

  • @chandimamanori5524
    @chandimamanori5524 2 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පිං සිදුවෙිවා 🙏
    නිදුක් නිරෝගි දීර්ඝායු වේවා 🙏

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමා ට අනේක වාරයක් පින්සිදු වේවා අපි ව දැනුවත් කලනිසා ස්තුතියි

  • @madushagamage8129
    @madushagamage8129 3 ปีที่แล้ว +1

    Bohoma sthuthii sir.
    Budusaranai
    Dirgayu wewa obathumata... 🙏🙏🙏

  • @hmswarnalatha3850
    @hmswarnalatha3850 6 หลายเดือนก่อน

    හිමාලියන් සෝල්ට් ගන්නේ කොහෙන්ද

  • @asankamunasinghaarachchige1035
    @asankamunasinghaarachchige1035 2 ปีที่แล้ว

    Kohoma hari diunu wenawaaaaa apamaha thathagatha budu piyanan wahansege pihita lebewaaaa siyaluuuma sathwayo niduk wethwa nirooogee wethwa. Suwapath bawayata path wewaaaa

  • @padmakumari7866
    @padmakumari7866 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏

  • @sriyasriya9042
    @sriyasriya9042 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි මෙවැනි දේවල්වල සත්‍යතාවයක් තියෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @OAnura-y1k
    @OAnura-y1k 11 หลายเดือนก่อน

    ❤❤❤, Obathumiya Kathawa Adukarala, Loku sirta Katha karanna denna.😢😂 Amanapa nowadays nona..ok❤...

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 3 ปีที่แล้ว +1

    Thanks

  • @malikajayalath3036
    @malikajayalath3036 3 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන්සරනයි නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      බුදු සරණයි 🙏🙏🙏