ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ ඉගැන්වීම සිදු කිරීම සඳහා මේ ගුරුතුමා සැහෙන මහන්සියක් දරන බවක් පෙනේ. එම මහන්සියට යම් සාදරනයක් කිරීම උදෙසා, සෑම දෙනෙක්ම මින් උපරිම ප්‍රයෝජනය ගනීවි යයි සිතමි.
අනිවා 🥰🤟
සර් ලකුණු 93 ට වඩා සුවර්. සර්ගෙ ප්‍රස්තාර තියරි වීඩියෝ එකේ අන්තිමට කියල දුන්න පොඩි තියරියකින් ගාණක් ඇවිත් තිබ්බ. හෙට විභාගෙ නම් අද රෑ ඒක බැලුවෙ. ඉතින් හොඳට මතකෙ තිබ්බා සර් හදපු විදිහ. සර්ව මතක් කර කර හැදුවා. සර්ට බුදු සරණයි! ජය වේවා
wow
Soooo
Ubata Mara gatak ne ban thiyenne. Lakunu 93 ta wada sure kiyala kynna thrm
එලම බන් 🙂👍
අඩෙ පට්ට සතුටුයි යකො
දඩ ගෙමක් දීලා සර්ගෙ විඩියෝ ටික ඔක්කොම බලලා 2022 O/L වලට යන්නේ 😎🤓
දඩස් ගාලා ජාමිතියත් කරලා දාන්නකෝ සර්..❤️plzzzzz....😥
අනේ සර් පුලුවන් නම් තව පාඩම් ටිකක් ඉක්මනට කරලා දෙන්නකො.ගොඩක් පින් 🙏🙏🙏
Vedio eka enakal balan hitiye sir 🙏🤗🤗🤗sambavithavai , sankyanayai karamu sir 🙏🙏🙏budu SARANAI
Please do the geometry sir ❤️
Ol maths b thanks ajantha sir for this great work ❤✔
1:02:56 මටත් තියෙන්නෙ ඕකමයි ඕලෙවල් වල හදන ක්‍රමේ නැති එක හින්ද මට ඒක හැමවෙලේම ප්‍රශ්නයක් හොඳ වෙලාවට සර් ගෙ මේ වීඩියෝ එක කරුමෙට හම්බුනෙ😊 යන්තන් මට තේරුමක් ඇතුව ගනන් ටික මනසට නිදහසේ හදන්න පුලුවන් දැන් ටිකක් හරි විස්තරේ පැහැදිලි වෙන හින්දා❤
අනේ සර් ජ්‍යාමිතිය ප්‍රමෙයන් සේරම ටිකකත් බූෂ් ගාල කරලා දාලවිබාග ටිකත් අනේ
Ane ow sir ☊
රහස හොයාගත්තා......ඕ ලෙවල් ගේමක් නැතුව් කරගන්ට නම් ...ඒලෙවල් ගුරුවරයෙක් ගෙන් ඉගෙන ගන්ට ඕනෙ
Aththa
Aththatama ❤
jyamithiya oneee sr💪❤
මරු සර් මේ වැඩේනම් සර් සුපිරි වැඩ්ඩේක්.
oba thuma nidhuk niroghi suvayenn boho kal wesewa!!!
Niyamayi sir lakunu 95 ta vada sure
Sir jamithiya one
සර් ජ්‍යාමිතියෙ සාධනය ගණන් ටික වැඩියෙන් focus කරලා දවස් 3 හතරක උනත් කමක් නෑ දඩ ගේමක් දෙමුකෝ......
දඩස් ගාල ජ්‍යාමිතිය තියල අරිමු යකෝ ♥️
Krl thiyenne dr
Sir 2020 past paper eka discusses karamuko 🙏❤️❤️ anumana paper ekk hri 🙏💯❤️
සර් ඕකෙ දෙවෙනි කොටසක්නම් දැන්ම එපා ක්ලාස් වල අනිවාර්යයෙන් කරනවනෙ ඔය ගනන් ටික 2011-2021 සර් ජ්‍යාමිතියෙන් එනව පලවෙනි කොටසෙ ගනන් 8ක් දෙවෙනි කොටසෙ මුලු ගනන් 3ක් ඒ කියන්නෙ දෙවෙනි කොටසට ලකුනු 30ක් පලවෙනි කොටසට දාසයක් ඔක්කොම ලකුනු 46ක් විතර අනික සර් ගොඩක් වැඩ කරන ලමයින්ට අමාරු ජ්‍යාමිතිය ලමයි විත්රක් නෙමෙයි සමහර සර්ලත් ජ්‍යාමිතිය ඕනෙ නෑ කියනව ප්ලීස් සර් ජ්‍යාමිතිය කරල දෙන්න
Methana class noyana aya keeyak innawa ඇත්ද? ඔයාට ඕන එක නෙවෙයි සර් කරන්නේ..😎
ow sir jamitiya karala dennako. hemadama weradenawa garan dekama
මෙහෙමයි බන් ජ්‍යාමිතිය කියල එකක් නෑනෙ ඒ category එකේ හෙන පාඩම් සෙට් එකක් තියෙනවා නේ. ඒ ඔක්කොම මැයි 23 ට කලින් කරල දෙන්න බෑනේ බං. අනික අජන්ත සර් කියන්නෙ පටන් ගත්ත වැඩේ ඉවර කරන මනුස්සයෙක්. එහෙම කෙනෙක් ඔය වගේ කරන්න බැරි target එකක් භාර ගන්නෙ නෑ. අනික ජ්‍යාමිතිය කියල මහ ලොකු දෙයක් නෑ බං උබේ මනස relax කරන් ගාණට focus එක දීල full trayak දීපන් ගාණ ගොඩ නිකන්ම. ඒකට උබට ප්‍රමේයයන් ටික ලෙසටම පුලුවන් වෙන්න ඕනේ. ඒවා Apply කරන්න දැන ගන්න ඕනෙ. ඊලගට ඕනෙ ඉතින් උබේ කැපවීම practice එක.ඒ ටික පොඩ්ඩක් අල්ලගන්න බලපන් එතකොට හරි.
@@worldtalk4218 ekanam aththa kathawa ban
@@vcvideocollector3906 ඔයා සර්ගෙ වීඩියෝ එකක් වත් බලල තියෙනවද🙂 මොකද බලන කෙනෙක්නම් ඔහොම කියන්නෙ නෑ සර්ම කිව්ව අපි කියන පාඩම් කරන්නෙ කියල ,ලමයි අමාරුයි කියන පාඩම් 🙂👍
Ane sir jamithiya karannako ikamanata
Aniva....
Oo bn
anee sir jyamithiya karamuko eelagata
balana 24 set eka ko
Thank you so much sir
වෘත්ත චතුරස්‍ර කරල දෙන්න සර්.ඒක තමා සාධනය කෙල වෙන්නෙ😥😥😥😢😢
අපේ අජා❤
Budu went sir 😆😃😊
සර් ජ්‍යාමිතිය කරමු ලිමයින්ට 🙏
sir geometry lokuwata krnn oneh nh past papers tika dadas gaala hadala damuko ,😪
hats off
❤
90 ට වඩා මැයි o/l විබාගෙදි ශුවර් 🥲😇අජා සර්ගෙ a/l ක්ලාස් එම්න හිතන් ඉම්නෙ 😇
Good luck
sr නිර්මාන දාන්වද අනිවරෙන්ම ❤️
sirta busu saranayi
Jyamithiya one
Ane please 🥺 sir jamitgiyatath karamuko...
sir niyasa padamath puluwannam dendoooooo
thanks sir
1:08:45
2000 4:11
Jamithiya Kotase past papers Ganan karamu Aniwaren
සර් දඩස් බඩස් ගාලා ජ්‍යාමිතියත් ඉවර කරමු😭😭
ජ්‍යාමිතියෙ උබම චුට්ටක් ට්‍රයි කරලා බලහන් ඔක්කොම ටික එකපාර අරන් ලේසියි 🥰🤟
@@mr.rashmika7696 ඒ කොහොමද 😭
El
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sir Grade 9 clz ekk karannako plz sir plz
pissuda oi😅
Jyamithiya ino sir plZzzZzzZzZ
2:27
🙄
අනේ සර් ජ්‍යාමිතිය කරන්නකෝ
අජා ආදරෙයි යකෝ ❤️
පිස්සු
තෝ තමා පිස්සා ගොන් මෝඩයා
1:17:07
❤️

අනේ සර් ජ්‍යාමිතිය ප්‍රමෙයන් සේරම ටිකකත් බූෂ් ගාල කරලා දාල
විබාග ටිකත් අනේ