දෝලන අවසාන කොටස - waves final

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 53

  • @lashanfernando2365
    @lashanfernando2365 3 ปีที่แล้ว +63

    ස්තූතියි සර්ල දෙන්නටම.... ලංකාවේ ඕනම Chemistry Physics අමාරු කෙනෙක්ට 100%ක් Recommend කරනව... notification ආපු ගමන් දුවන් ආවෙ ඒ තරම් මේ teaching හිතට දැනෙන නිසා...!!! ආයෙමත් ස්තූතියි ගොඩක්!!!!!

  • @Leo911-v1t
    @Leo911-v1t 3 ปีที่แล้ว +19

    5:20- end error(antha doshaya)
    15:10- one side clamped rod(1k pathak kallampa karapu dandak)
    22:00- middle clamped rod(meda kallampu karapu dandak)
    33:10- essay question (rachanawak)

  • @vishvlog2003
    @vishvlog2003 2 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතියි සර්.සල්ලි පස්සේ දුවන ගුරුවරු අතරින් ළමයින්ට ආදරෙ කරන ගුරුවරයෙක් දැක්කා සර්.දෝලන පාඩම පොඩ්ඩක්වත් බැරුව ඉදලා සර්ගෙ videos වලින් සර් ගොඩදාගත්තේ. සර්ට ස්තූති කරන්න වචන නෑ සර්❤️✨

  • @shenayagunasekara640
    @shenayagunasekara640 3 ปีที่แล้ว +5

    Sir mata දෝලන හා තරංග මොකුත් බැරුව හිටියේ sirge videos වලින් තමා පාඩම ගොඩ දාගත්තෙ godaaaaaaak thank you sir 🙏🙏

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 3 หลายเดือนก่อน

    ගොඩක් පිං සර්.මට මේ පාඩම මෙලෝ දෙයක් බැරුව හිටියෙ .දැන් තමයි හොදටම තේරුණේ.ගොඩක් පිං

  • @JeonEra-b2j
    @JeonEra-b2j ปีที่แล้ว

    ගොඩක් ස්තූතී සර්... මම සර්ගෙ දෝලනය වීඩියෝ සේරම බැලුවා ඒකෙන් තමා පාඩම ගොඩ දාගත්තෙ... සර්ට පින්

  • @kusalkodagoda3802
    @kusalkodagoda3802 3 ปีที่แล้ว +1

    Videos ඔක්කොම බැලුව සර්.හොඳටම තේරුනා..ස්තූතියි..❤️🙂

  • @dewnisenaya3052
    @dewnisenaya3052 3 ปีที่แล้ว +11

    සර් 41:30-41:35 අතර කාලෙදි v=f×2l නේද එන්න ඕනි. V=f×4l ආවෙ කොහොමද සර්?අනේ සර් සර් කියලා දෙන විදිහ නම් සුපිරි.ගොඩාක් පාඩම් ලේසි වුණේ සර් කියලා දෙන විදිහ නිසා

    • @swgamer5606
      @swgamer5606 2 ปีที่แล้ว

      ow ethana varadii😐

  • @nilukshikasandamali9387
    @nilukshikasandamali9387 3 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතියි සර්🙏🙏🙏

  • @nilukshikasandamali9387
    @nilukshikasandamali9387 3 ปีที่แล้ว +8

    Sir භූ කම්පන,ලේසර් කිරණ,සුනාමි eewath කරනවා needa????

  • @malindajayalanka2373
    @malindajayalanka2373 3 ปีที่แล้ว +3

    niyami sir godak hodata therenava thank you sir

  • @Dineth_nimnaka.
    @Dineth_nimnaka. 2 ปีที่แล้ว +1

    Okkoma vedios baluwa,Mcq okkomth kala methna wenkm apu. Thq sir godak pin🙏 kisima aduvak nathuva padama kiyala dunnta 😍

  • @harshanadulan22
    @harshanadulan22 3 ปีที่แล้ว +3

    Respect sr ♥️♥️♥️♥️ . Supiriyi 👍👍

  • @dinalisewmini6961
    @dinalisewmini6961 3 ปีที่แล้ว +1

    Sir you are the best physics sir forever ❤️ Thank You Very Much Sir ,,,,,, :)

  • @shashikadilhani626
    @shashikadilhani626 2 ปีที่แล้ว

    Godak pin sir....kiyanna wachana neh sirge ugannana widiya supiri 🙏😊

  • @firewokasmr
    @firewokasmr 3 ปีที่แล้ว +3

    Supri sir thanks...👍👍👍

  • @faithivvy8847
    @faithivvy8847 2 ปีที่แล้ว +4

    41:34 isnt it 2l?

  • @sadishka4947
    @sadishka4947 3 ปีที่แล้ว +3

    Thank you sir 😊🙏

  • @yethmisandupama8763
    @yethmisandupama8763 5 หลายเดือนก่อน

    Highly Recommended 👌♥️

  • @malindajayalanka2373
    @malindajayalanka2373 3 ปีที่แล้ว +3

    niyamai sir dan 03 lesson eka niyametama therenava

  • @sewwandihansika2506
    @sewwandihansika2506 3 ปีที่แล้ว +2

    Thank you sir👍😊🙏

  • @ruchiralakshan8820
    @ruchiralakshan8820 3 ปีที่แล้ว +1

    Thank u sir
    U tube wge notes.lk 2ma hodatama supirima clz tika krnwata...

  • @mrdevil2826
    @mrdevil2826 3 ปีที่แล้ว +3

    dolana tharanga goda❤️

  • @sandeepperera4729
    @sandeepperera4729 3 ปีที่แล้ว +2

    Sir, rod eke free end eke neda anti-node eka thiyenne?

  • @kasuniimasha7125
    @kasuniimasha7125 3 ปีที่แล้ว +2

    sir, anthimata katha krapu kotase dande sankyathyata gaththa prakashanaye f*2l wen oni neda?(41.36)

  • @mysterious.664
    @mysterious.664 2 ปีที่แล้ว +1

    nodes and antinodes maru wela neda kiwwe sir

  • @socialmediavidu
    @socialmediavidu 2 ปีที่แล้ว

    sir 11:10 kohomada nalaye depatthema [e] ekamai kiyala aran [2e] kiyala gatthe api danne nane eliyata yana pramanaya [ haani vena gaana] samana d eka chuttk kiyannako

  • @Pwkss
    @Pwkss 3 ปีที่แล้ว +1

    Niymai sir 👍❤

  • @himandiweerasekara2836
    @himandiweerasekara2836 3 ปีที่แล้ว +1

    Sir f ta liyapu 1 formula eke lambda=2l ne ai v=f× lambda walata daddi 4l kyl damme? ( 41.41)

    • @wickramasingha8172
      @wickramasingha8172 3 ปีที่แล้ว

      @@deshivlogs329 sir, අන්තිම ටික ඉක්මනට කරන නිසා පොඩි mistake එකක් වෙන්නැති නේ?

  • @charathaliyanage4581
    @charathaliyanage4581 3 ปีที่แล้ว +2

    Bohoma pin sir ta

  • @peshalamadubashini4494
    @peshalamadubashini4494 ปีที่แล้ว

    Sir 2023 clz walt join wenne kohomd kiyannko

  • @janakasenarath4664
    @janakasenarath4664 ปีที่แล้ว

    Thank you sIr 🙏🙏👌💫

  • @rameeshalakshani8868
    @rameeshalakshani8868 2 ปีที่แล้ว

    Godaaaaaaaaaaaaaak sthuthiyi sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bloomingkidsnursery6298
    @bloomingkidsnursery6298 3 ปีที่แล้ว +2

    සර් online class එකේ ගිය මාස වල වීඩියෝ බලන්නෙ කොහොමද ?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว

      Normal widiyata oyaata ona panthiyata pay karanna...eeta passe balanna pluwan...maasa dekk hoo naththan thun wathawak balanna pluwan

  • @YasithRanathunga-r4p
    @YasithRanathunga-r4p 27 วันที่ผ่านมา

    Sir online clz krnwd.?

  • @socialmediavidu
    @socialmediavidu 2 ปีที่แล้ว

    thanks sir hodta theruna

  • @dinujayabandara445
    @dinujayabandara445 2 ปีที่แล้ว

    Thanks sir 🙏 🙏

  • @SasiniNim
    @SasiniNim 3 ปีที่แล้ว +2

    😍❤️

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +4

    🖤🖤🖤🖤💪

  • @pavi65
    @pavi65 2 ปีที่แล้ว +1

    ❤️🙏

  • @saviduchamara9453
    @saviduchamara9453 2 ปีที่แล้ว +1

    🤘👍🙏

  • @gayanprbathmadusanka2585
    @gayanprbathmadusanka2585 3 ปีที่แล้ว +2

    Thank you sir🙏

  • @vilara6212
    @vilara6212 2 ปีที่แล้ว

    Thank you very much sir

  • @MaheeshaTheekshani
    @MaheeshaTheekshani 3 หลายเดือนก่อน

    Thank you sir

  • @sandunmadhushanka133
    @sandunmadhushanka133 3 ปีที่แล้ว +1

    Thank you sir 🙏

  • @kasuniimasha7125
    @kasuniimasha7125 3 ปีที่แล้ว +1

    Thank you sir❤❤❤

  • @pawaninagodavithanage
    @pawaninagodavithanage 3 ปีที่แล้ว +2

    Thank you sir 💗