Umathu kala Karoke / Chamara Weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • All the music in one place
    Keyboard Backing Track
    Karoke
    Midi
    Keyboard voices
    Keyboard style
    Songs Notation
    Songs Chords
    voices sample
    octapad sample
    Drams Sample
    Expention pack
    online lesson
    පැරණි ගීත සහ නව ගීත වල ඉතා උසස් තත්ත්වයෙන් යුත් කැරොකේ
    ඔබට අවශ්‍ය කරන ඕනෑම ගීතයක කැරොකේ ලබාගැනීමට SUBCRIBE කර රැදී සිටින්න
    #Sinhala old songs
    #Sinhala new songs
    #Sinhala old hit
    #Sinhala karoke
    #Sinhala Backing Track
    #Without Voice
    #With Lyrics
    www.facebook.c...
    / thushan1983
    / thushara.roshan.94
    Thanks waching and please
    Like / Comment / Shere / Subcribe 🙏🙏
    උමතු කලා මා උමතු කලා
    ආදරයෙන් මා උමතු කලා
    නිගා කලා ඔබ නිගා කලා
    ඒ ආදරයට ඔබ නිගා කලා
    ඇස ඉතිරි කලේ එක උණු කඳුලක් පමණයි
    මගෙ කුසලානය තුල තිබුනේ විශ මධුවයි
    මුව රැඳුනේ හීසර වන් සරදම් වචනයි
    ඔබ විහිළු කලේ මගෙ ජීවිතයත් සමගයි
    උමතු කලා මා උමතු කලා
    ආදරයෙන් මා උමතු කලා
    ජය ලතාවකට කල ඉඟි බිඟි හරි සොඳුරුයි
    තව වතාවකට ඒ ඉඟියම හරි කුරිරුයි
    නව කතා වගෙයි කල කතා හරිම මියුරුයි
    ඔබ ඉතා රසට ගෙතු මුසා වදන් රුදුරුයි
    උමතු කලා මා උමතු කලා
    ආදරයෙන් මා උමතු කලා
    නිගා කලා ඔබ නිගා කලා
    ඒ ආදරයට ඔබ නිගා කලා
    නිගා කලා ඔබ නිගා කලා
    ඒ ආදරයට ඔබ නිගා කලා

ความคิดเห็น • 18

  • @roshanbaddage3835
    @roshanbaddage3835 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚💚💚 සුපිරි සහොදරයා බුදුසරණයි දෙව් පිහිටයි

  • @indikaajantha1416
    @indikaajantha1416 3 ปีที่แล้ว +1

    SUPIRIMA SUPIRI 🔥🔥🔥🔥🔥👍👍👍👏👏👏

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 3 ปีที่แล้ว +1

    සුපිරි මචෝ

  • @zelly1
    @zelly1 3 ปีที่แล้ว +1

    Woooow 😍😍😍😍😍 excellent 🔥🔥🔥🔥🔥🔥 tnq so much 🙏🙏🙏

  • @zelly1
    @zelly1 3 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥💯💯💯💯💯⭐⭐⭐⭐⭐⭐⭐

  • @zelly1
    @zelly1 3 ปีที่แล้ว +1

    ඔය ගැම්මෙන්ම පුළුවන් නම්
    සුන්දරත්වයෙන් පිරි ( මිල්ටන් මල්ලවආරච්චි )
    සිතක් තියෙනවා ( ඉන්ද්‍රජිත් දොලමුල්ල ගෙ )
    සිංදු දෙකත් දෙන්න ප්ලීස් 🙏🙏🙏🙏🙏🙏

  • @shandenipitiya8537
    @shandenipitiya8537 3 ปีที่แล้ว +1

    supiri saho Dilko deko cheherana deko hindi track aeka denna puluwanda

  • @sajithmadusanka4845
    @sajithmadusanka4845 3 ปีที่แล้ว +1

    Gewunu atheethaya mathaketa ennata keroke eka ne. Eka oya krnako pls0

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 3 ปีที่แล้ว +1

    සුපිරි මචෝ