ප්‍රබල සෙනසුරු වක්‍රය ඔබට කොහොමද ?

แชร์
ฝัง

ความคิดเห็น • 108

  • @lifewithblacklabrador2926
    @lifewithblacklabrador2926 2 ปีที่แล้ว +16

    මෙතුමාගේ සේවාව මම ලබාගත්තා. මුදල් ගැනම නොසිතා ඉතා ඉහල සේවාවක් ලබා දුන්නා.. ඉතාමත් ඉහල දැනුමක් තිබෙන කෙනෙක්.. ඔබතුමාට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා..

  • @MusicwithNishuu
    @MusicwithNishuu 2 ปีที่แล้ว +3

    ඔබතුමා කියන සියල්ලම නිවැරැදි තොරතුරු ..ඔබතුමාට තෙරුවන් සරනයි ...

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 ปีที่แล้ว +4

    ස්තූතියි මේවා නොදැනත් පුදුම විදියට මං පින්කම් භාවනා පිරිත් කියන්න පටන් ගත්තා නේ ලොකු සහනයක් සතුටක් දැනෙනවා කොහොමත් මේ අව්ල් වලින් යන්තම් අම්මා තාත්තා මං බේරිලා .කවදත් අනුන්ට හිංසා නොකර පාඩුවේ උන්නු නිසා මහලොකු විපත් ඇති නොවෙයි බුද මහදසා ගෙවන්නේ, සර් දැනුවත් කිරීමට ගොඩක් පින් ඔබතුමා ට

  • @esh9330
    @esh9330 ปีที่แล้ว +1

    මෙතුමා මගේ උපන් වේලාවට අනුව කිව්ව ඔක්කොම නිවැරැදි .අපිට ඕනෑම දෙයක් ඒ සම්බන්ධයෙන් අහගන්න පුළුවන් ,හොඳට පැහැදිලි කරලා කියලා දෙනවා.බොරු කතා කිය කිය කලය කන්නේ නෑ. ඔබතුමාට බොහොම ස්තුති 🙏

  • @kujayasinghe9199
    @kujayasinghe9199 2 ปีที่แล้ว +39

    මේෂ 10:48
    වෘෂභ 14:18
    මිථුන 19:34
    කටක 24:40
    සින්හ 28:24
    කන්‍යා 33:26
    තුලා 38:31
    වෘශ්චික 45:15
    ධනු 50:05
    මකර 54:49
    කුම්භ 58:54
    මීන 1:02:56

  • @pasansathyajith
    @pasansathyajith 2 ปีที่แล้ว +4

    මම මෙතුමගෙන් සේවය ලබා ගත්තා මෙතුමා බොහෝම හොදට විස්තර කරනවා.අනික් ජෝතිෂය අය වගේ අපේ චරිත ලක්ෂණ ගැන කිය කිය කතා කරන කාලේ කන් නෑ.අනික ඔය චරිත ලක්ෂණ කියන එවා පට්ට පච.අනික කව්ද කියන්නේ ඔයාට හොද හිතක් තියෙන කෙනෙක් කිව්වොත් නෑ මම එහම නෑ කියලා.මෙතුමා එහෙම බොරු කියන් නෑ.අනාගතේ වෙන දේවල් බොහෝම හොදට පැහැදිලි කරනවා.තෙරුවන් සරණයි ඔබ තුමාට!🙏🙏🙏

  • @neluniiddagoda3640
    @neluniiddagoda3640 2 ปีที่แล้ว +10

    මම මෙතුමාගෙන් මේ සෙවාව ලබා ගත් කෙනෙක් , ඉතා සාදරන මිල කට සියල්ල නිවැරැදිව ලබා දීම පිලිබද මම ස්තුති වන්ත වෙනවා ඔබ තුමාට ,,,තෙරුවන්සරනයි

  • @ranildesilva3676
    @ranildesilva3676 ปีที่แล้ว

    මම මෙතුමාගෙන් අද සේවාව ලබා ගත්තා. මගෙ ජීවිතය ගැන පෙර සිදු වූ දේවල් නිවැරදිවම කිව්වා. බොහොම ස්තූතියි ඔබ තුමාට. තවත් ජනතාවට මේ අයුරින් සේවය සැපයීමට ශක්තිය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට...

  • @DK-tr6mr
    @DK-tr6mr ปีที่แล้ว

    මම අද තමයි මෙතුමාගෙන් හඳහන බලා ගත්තෙ. සාධාරණ මුදලක් තමයී අය කලේ. මට අදාළ කරුණු සේරම දැනගන්න පුළුවන් උනා. හරි දේ තමයි කියන්නෙ. මෙතුමාගෙන් කවුරු හරි සේවාව ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් මෙතුමා හරි සුහදශීලී හොර බොරු නැති පුද්ගලයෙක්. ඔබතුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @meekusilva544
    @meekusilva544 ปีที่แล้ว

    සාධාරණ මිලකට ඉතා අගනා සේවාවක් මෙතුමා මා හට ලබා දුන්නා! ඒ වගේම ඉතාම සත්‍ය තොරතුරු ලබා දුන්නා. කිසිදු බියක් සැකක් නැතුව ඔබට අවශ්‍ය ජ්‍යොතිෂය සේවාව මෙතුමාගෙන් ලබා ගත හැකියි. ඔබට බෙහෙවින්ම ස්තූතියි කුලසිරි මහත්මයාණෙනි!

  • @kelanithissa7334
    @kelanithissa7334 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @tharakasadaruani8860
    @tharakasadaruani8860 ปีที่แล้ว

    මම ඉන්නේ ඩුබායි වල,මම මගේ හදහන පිලිබද පලාපල මෙතුමාගෙන් විමසුවා,,ඉතාමත් සරලව,ඉතා පැහැදිලිව පැවසුවා,හිතට පුදුම සැනසීමක් දැනුනා,,ඔබ තුමාට තෙරුවන් සරනයි,ස්තූතයි..

  • @viharasiri964
    @viharasiri964 2 ปีที่แล้ว +2

    Mage makara lagna .1-ne.2-ne.3-keethu.4-kuja,shukra .5-guru.6-ravi,buda.7-shani.8-chandra.9-rahu.10-ne.mata kohomada kiyala kiyanna puluwanda .

  • @ramanirodrigo7197
    @ramanirodrigo7197 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබතුමා ට ❤❤❤❤❤

  • @udithsamarasekara1308
    @udithsamarasekara1308 2 ปีที่แล้ว +1

    Thank you for your explanation

  • @SiriSudamma
    @SiriSudamma หลายเดือนก่อน

    මගේ මකර .ගෝඩාක් කරදරයී. සදු.2..කේතු.3..ගුරු 6..රව්.7..සනි.කුජ..බුද .සුකුර්.ඉ. මටන ගොඩාක් කරදරයී

  • @sate2855
    @sate2855 2 ปีที่แล้ว +1

    Theruwan saranai devi pihitai oba thumata

  • @mywish8449
    @mywish8449 2 ปีที่แล้ว +1

    Mamath methumagen sewaya labagath kenek ithamath sadarana mudalakata mata godak pahadili wena widiyata siyalu de kiya dunna.bohoma pin obathumata ada kale mila mudal matha hamadema thiranaya weddi kisima anawashya viyadamak nokara kala uthu siyalu de pahadiliwa kiya dunna.obata dirgausha labewaaaa🙏🙏🙏🙏🙏🙏

  • @HiRo_888
    @HiRo_888 2 ปีที่แล้ว +3

    Thank you so much. Obe thumatath paule siyelume denatath thurunuwan saranai. 🙏🙏🙏

  • @wmpswbandara4942
    @wmpswbandara4942 2 ปีที่แล้ว

    Harima hoda වැඩසටහන

  • @amiththusitha2914
    @amiththusitha2914 2 ปีที่แล้ว +1

    Theruwan saranai...!!!

  • @kapiarohan1842
    @kapiarohan1842 2 ปีที่แล้ว

    Budusaranai oba thumata

  • @somalatha9979
    @somalatha9979 2 ปีที่แล้ว

    Oba lhumata bohoma slhulhi danuwalh kirima lharuwan saranai 👍🤭🤔 api Katar rata sita

  • @NoName-zs6by
    @NoName-zs6by 2 ปีที่แล้ว +1

    Methumagen mama mage horascop eka ballawa gaththa ithama pahadiliwa niwaradiwa withara dana gaththa bohoma pin, Aya keremath harima sadharanai mama inne wideshagathawa wena ayanam w
    Pitarataka innawa kiyala dana gaththahama gana wadi namuth Methumage aya keremath harima sadharanai, sthuthi 🙏

  • @jline6827
    @jline6827 2 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබ තුමාට ❤❤❤❤❤🥰🥰🥰🥰

  • @soniajayasekara7958
    @soniajayasekara7958 ปีที่แล้ว

    Highly recommended. He is not after money and provides a great service. May god bless you Dr Keman🙏

  • @nmjayarathnananayakkara9666
    @nmjayarathnananayakkara9666 ปีที่แล้ว

    Methumage sewaya man labagaththa mata kiyapu siyalu de aththa oba thumata theruwan saranai

  • @kumuthuchamali7088
    @kumuthuchamali7088 2 ปีที่แล้ว

    බුදුසරණ

  • @NoName-zs6by
    @NoName-zs6by 2 ปีที่แล้ว

    Obathumata kiyala horascop eka palapala balaganna ona kohomada eya karaganne? keeyak gannawada

  • @dilinislg865
    @dilinislg865 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏

  • @samindisathsaranihewagamag8382
    @samindisathsaranihewagamag8382 ปีที่แล้ว

    I took his advices online since im having a difficult time these days.. he actually well explained all my problems and gave really a mind soothing advices. All what he told abt our life were true. I was surprised by those saying. Highly recommended for any type of astrological services. Im a doctor frm SL

  • @supunjayakody682
    @supunjayakody682 2 ปีที่แล้ว

    Mage 10 weni kotuwe shani kethu thiyenne mahaththayo eka prashnayakda me senasuru maruwata

  • @madurasanjaya7741
    @madurasanjaya7741 2 ปีที่แล้ว +1

    Mama kumba Lagnay guru maha dasawa danata kohoma way da

  • @lennardvirajjayasekara2484
    @lennardvirajjayasekara2484 2 ปีที่แล้ว

    You need to Repost this Video with the title "Saturn's Retrogration June 5th 2022 " I assures you lot of Sri Lankans are to able to see it with TH-cam search results due to Sinhala title... Thank You

  • @nishanthamahanaga8118
    @nishanthamahanaga8118 2 ปีที่แล้ว

    ඉත්ආම වටිනවා

  • @jayalathabandara2506
    @jayalathabandara2506 2 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරණයි මගේ හදහනේ පලවෙනි කොටුවේ සදු සෙනසුරු ඉන්නේ ඒය හොදද නරකද පොඩ් පැහැදිලි කිරීමක් කරන්න පිං

  • @cutebabyvideo_9004
    @cutebabyvideo_9004 2 ปีที่แล้ว +4

    පලවෙනි වතාවට ඔබගේ වීඩියෝ එකක කියන කිසිම දෙයක් තේරුම් ගන්න බැරි උනේ. වක්‍ර වෙලයි හතුරු වෙලයි කිව්වට අපි ඔවා දන්නේ නැහැනේ, වෙනද නම් කොටුවෙන් කොටුවට පැහැදිලිව කියනවනේ. කොයි කොටුවේද ඉන්නේ කියලා බැලුවා, තේරුම් ගත්තා. මේෂ කොටුවේද, සිංහ කොටුවේද ඉන්නේ කියලා බලන්න කිව්වට ඒක පාරට තේරුම් ගන්න බැ. ඉස්සර වගේ පැහැදිලිව කියන්න. මොකද විශ්වාසයක් ඇතුවයි බලන්නේ ඒකයි, අනිත් හොරු වගේ නෙවෙයිනේ.

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්ට 🙏🙏🙏🙏💗

  • @dulajdevinda9478
    @dulajdevinda9478 2 ปีที่แล้ว

    මගෙ මහත්මයා සෙනසුරු 10 වැනි කොටුවෙ වක්‍ර වෙලා තියෙන්නෙ,මගෙ ලග්නය වෘශභ,මා හට මේ වක්‍ර වීම කොහොම වෙයිද මහත්මය.

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 2 ปีที่แล้ว

    Good video

  • @shani8123
    @shani8123 2 ปีที่แล้ว +2

    👍👍❤️❤️🙏🙏

  • @ms.francismsf4742
    @ms.francismsf4742 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @s.rrenuka696
    @s.rrenuka696 ปีที่แล้ว

    1993/4/12 ra 12.37we lagne මකර me anuwa 2022sahthamabar mase mata hodada.

  • @renukaneelamanie3051
    @renukaneelamanie3051 2 ปีที่แล้ว +1

    මකර ලග්න සෙනසුරු මහදශාවෙ ගුරු අතුරු දශාව ...කොහොමද

  • @lalithsenanayaka8049
    @lalithsenanayaka8049 ปีที่แล้ว

    Mage kendare balala visthara phadiliwa kiwuwata godak sthuthie sir

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 2 ปีที่แล้ว +1

    ඉතා හොඳින් පැහැදිලි කරල දෙනව ගොඩාක් හොදයි

  • @jeewaea9842
    @jeewaea9842 2 ปีที่แล้ว

    මහත්තයා, වෘශ්චික ලග්නය,
    දැනට සෙනසුරු මහා දශාවේ සඳු අතුරුදශාව ගත වෙනවා..
    ගුරු 05වැන්නේ ගමන් කරන නිසා..
    සෙනසුරු ගේ අපල අඩු වෙනවද?

  • @manjumanjukm2080
    @manjumanjukm2080 2 ปีที่แล้ว

    Walawak balanna obathuma kiyak gannawada

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว

    ශනි මංගල දෝෂ සහිත දියණියන් සදහා සහකරුවෙකු
    සොයන 92 පසු ඉපදුන අය කතා කරන්න.
    Bodu govi. 5'10
    Beda nosalake 5'6"

  • @nandaniekotalawala4031
    @nandaniekotalawala4031 2 ปีที่แล้ว

    මම මීන. සෙනසුරු ඉන්නේ 10 ධනු රාශියේ. චන්ද්‍රයා 4 මටත් අසුබද?

  • @nalakavithanage8486
    @nalakavithanage8486 2 ปีที่แล้ว

    Oba Thumata Tharuvan Saranai

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 2 ปีที่แล้ว +2

    Kaalakanni lagnayak kataka kiyanne, upanna dawase edala awurudu 46k ewarai dan, kawadawath wagatuwak nethi musala lagnayak, amutuwen narakak wenna neha, upanna dawase edalama apala tamai, me athmayedi nam loweth kataketa honda grahayo nam anne neha, akama senasima tamai me athmayedi nam pawu karala neha, arakku sigerat bonneth neha, sattu maranneth neha, ugul atawalath neha, katawath hirihera karalath neha, ath pera sasare akusal nisa saturo nm madi nokiyanna innawa, dan jobs neha kuliweda neha karanna bonna neha, salli neha, weradi nokalath pawula kedila awurudu 5k wenawa, hebei ada wenakam wesa kame gihillath neha, *^* awula tiyenne awurudu baraganak senasuru arashtaka gewapu apita apahu senasuru arashtakayak anne kohomada, ahema deparak akama lagne ta akama arashtakayak anne kohomada,,awurudu 13 edala awurudu 39k wenakam senasuru arashtaka saha ake tawath aturu dasha apala godak gewwa, mehema apala anawanam sathuten merennawath behane, kohomath man budu dahama saha meditation follow karana kenek,

  • @wmpremarathna5671
    @wmpremarathna5671 2 ปีที่แล้ว +1

    මගේ ලග්නයේ ශනි නීචව වක්‍රවෙලා තියෙන්නේ ඒරාෂ්ඨක කාලවල කරදරයක් වෙලත් නෑ

  • @mmayadunne5994
    @mmayadunne5994 2 ปีที่แล้ว

    Senasuru Maha dad's ayata senasuru maruwa Hoda nadda. Kumbeta awe dawas 7 k idala yanna da.

  • @chandimafernando8393
    @chandimafernando8393 2 ปีที่แล้ว

    කන්‍යා ලග්න මගේ සෙනසුරු 12 වැන්නේ කන්‍යා නවාංශක යේ සිටී. රාහු 12 හේ ධනු නවාංශක සහ සදු 12හේ කන්‍යා නවාංශක සිටින අතර කුජ දශාව පවතින අතර කුජ මකර රාශිය කුම්භ නවාංශක වේ. කුමක් සිදුවිය හැකිද?

    • @chandimafernando8393
      @chandimafernando8393 2 ปีที่แล้ว

      සදු මිතුර නවාංශක සිංහ රාශි වේ

  • @chittanandaganhewage276
    @chittanandaganhewage276 2 ปีที่แล้ว

    Kendare balawa ganna ඕනෑ kiyak gannawada
    1954 07 22
    Matdara
    Dzawal 14 25
    Rewathi nekatha
    Wuschika

  • @chndychandy1633
    @chndychandy1633 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว

    Thank

  • @chilanijayaweera888
    @chilanijayaweera888 2 ปีที่แล้ว

    Mama hithannea oba thuma gea lagana palapala hariyatama hari

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 2 ปีที่แล้ว +7

    උපතින් ශනි වක්‍ර වීම ගැන වක්‍ර වෙන ආකාරය ගැන වෙන වීඩියෝ වකින් පැහැදිලි කරන්න

  • @kumaripeiris5894
    @kumaripeiris5894 2 ปีที่แล้ว

    ශනි 1 චන්ද්‍රයා 4 කොහොමද බලපාන්නේ කෙසේද

  • @sunandawijesingha8890
    @sunandawijesingha8890 2 ปีที่แล้ว +1

    කටක ලග්නය සෙනසුරු 4 සිකුරු මහ දශාව සඳු අතුරු දශාව

    • @manikmapalana1207
      @manikmapalana1207 2 ปีที่แล้ว +1

      සිකුරු හා සඳු ඉන්න ස්ථාන බලන්න .
      මෙතුමාගේ විස්තර අනුව 4 කියන්නේ තුලා'ව . එතන ලොකු ගැටලු නැ.

  • @nishanthaarachchi3335
    @nishanthaarachchi3335 2 ปีที่แล้ว

    කොහොමද ඔබතුමාව සම්බන්ධ කරගන්නේ

  • @pathmagamagepathmagamage2714
    @pathmagamagepathmagamage2714 2 ปีที่แล้ว +1

    Mma obathumagen keendare belewwa oba thuma mata kiuapu hemadema hari..budusaranai 🙏🙏

  • @shamindasoyza6697
    @shamindasoyza6697 2 ปีที่แล้ว

    Mama tamai palweniyatama baluwe.

  • @s.rrenuka696
    @s.rrenuka696 ปีที่แล้ว

    අගෝස්තු mase lagna palapala ewamna ඉක්මනට

  • @samanthamarasinghe1932
    @samanthamarasinghe1932 2 ปีที่แล้ว

    තුලා ලග්නයේ අය මෙතෙන්ට එන්න..

  • @s.rrenuka696
    @s.rrenuka696 2 ปีที่แล้ว

    Juli mase lagna palapala ewanna

  • @aseladilruk2720
    @aseladilruk2720 2 ปีที่แล้ว

    Oya pala pala ahala baya wenna epa baya wenna paw kara kara asadaren jiwath wena minissu witharak baya wenna nathuwa pin daham karagena hodin jiwath wena minissu kisima dekata baya wenna epa wiswasen kiyanne🙏🙏

  • @vishu438
    @vishu438 ปีที่แล้ว

    මම මීන...බුධ ශනි 9... ගුරු 11.. රවි සිකුරු 10.. කුජ කේතු 8... සඳු 3... රාහු 2.... රාහු මහ දශාව යන්නෙ

  • @seelapathiraja12
    @seelapathiraja12 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට

  • @sudharmajayasinghe7448
    @sudharmajayasinghe7448 2 ปีที่แล้ว

    සෙනසුරු වක්‍ර වූ අය කියන්නෙ කාටද?

  • @samandissanayaka2767
    @samandissanayaka2767 2 ปีที่แล้ว

    11 .11

  • @surangalakmal8007
    @surangalakmal8007 ปีที่แล้ว

    Rawi. Maha dasawa ma gawanna..siyawasa nakatha..

  • @niroshasenani687
    @niroshasenani687 2 ปีที่แล้ว +6

    මිනිසුන්ගේ මනස කඩා බිද දමන්න එපා...හොද කියනවා වෙනුවට නරකමයි රස කර කර කියන්නේ..

    • @kamalkaru4919
      @kamalkaru4919 2 ปีที่แล้ว

      Oya.hari.nangi.mewa.balapuwama
      Pissu.dabalwenawa.oya.kohida.gama.mama.a/pura

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว

      එහෙම කියන එක හොදයි .බොරුවට මිනිසුන්ගේ හිත් රවට්ටනවා ර වඩා. පරිස්සමෙන් ඉන්න හරි ඉන්න පුළුවන් ,,,,

    • @yaumisworld2915
      @yaumisworld2915 2 ปีที่แล้ว

      නරකයි කියලා හිතෙන ඒවා බලන්න එපා.. වෙලාව සහ ඩේටා අපරාදෙ... හොඳයි කියලා හිතෙන අවශ්‍ය අය බලයි...

  • @nimsinimsi1820
    @nimsinimsi1820 2 ปีที่แล้ว +1

    Sthuthi.sir

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 2 ปีที่แล้ว

    😃😃😃

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 ปีที่แล้ว

    මහත්තයා කේතු අපලයට යකඩ මුදු භාවිතය හොදද

  • @surangalakmal8007
    @surangalakmal8007 ปีที่แล้ว

    Maga .sanasuru..8.buda..8..sikuru..8..kuja.8..???2.handr..3.kathu..6..guru..7..rawi..mahathaya..kiyanna

  • @saumyaushani9477
    @saumyaushani9477 ปีที่แล้ว

    Ane ow ru 2000 deela oluwa awul unawinadi 2ක් කිව්ව්‍ර න සමහෘන්ට හොඩ අති .නමුත් මගෙ ඔලුව අවුල්.උන

  • @tharinisudu9291
    @tharinisudu9291 2 ปีที่แล้ว

    මම වෘෂභ ලග්නයෙ .ශනි ඉන්නෙ 10 වෙනි කොටුවෙ.එය හොදයිද.ඔබතුමාට තෙරුවන් සරණයි ........!

    • @11uthika
      @11uthika 2 ปีที่แล้ว

      හොඳයි කිව්වා

  • @Kaushiperera3073
    @Kaushiperera3073 2 ปีที่แล้ว

    සෙනසුරු ගමන් කරන අංශකය ගාන අනුව වෙනස් වෙනවා නේද.?

    • @Kaushiperera3073
      @Kaushiperera3073 2 ปีที่แล้ว

      මුල් කාලයේ තරම් අපල දෙන් නෑ නේද?

    • @chandrachandra8128
      @chandrachandra8128 2 ปีที่แล้ว

      Oba thumata tharuwan saranai

  • @jaanbandara8361
    @jaanbandara8361 2 ปีที่แล้ว

    මගෙ ශනි 10, චන්ද්‍රයා 3, සහ රාහු මහ දසාවේ , එම දසාවනම් ඔබේ වීඩියෝවට අනුව නම් හොදයි

  • @kanthijayawardena2640
    @kanthijayawardena2640 2 ปีที่แล้ว

    මිතුන ලග‍් නෙ ටඋපතින‍්ම සෙනසුරු 8 නම‍්

  • @ChandaniKumari-hp8qo
    @ChandaniKumari-hp8qo 2 ปีที่แล้ว +1

    රුචග යෝගයක් කියන්නෙ මොකක්ද.නරකද .හොදයිද

    • @s.a5614
      @s.a5614 ปีที่แล้ว

      කුජ උච්ච වීමෙන් ඇතිවන යෝගයක් .

  • @kalpradeep2438
    @kalpradeep2438 2 ปีที่แล้ว +1

    senasuru pukeda innee

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 2 ปีที่แล้ว +1

    විදේශ ගත වෙලා හිටියත් අපලද

  • @udayakumara3454
    @udayakumara3454 2 ปีที่แล้ว

    Mama usaba 1981.8.18 ude 12.10 upatha thama hadahana balala ne

  • @tinkabel2981
    @tinkabel2981 2 ปีที่แล้ว

    කීවෙම නරකයි කියලනෙ😂යකෝ එතකොට මට හොදක් අඇත්තෙම නැද්ද ?

  • @pradeepkumara9702
    @pradeepkumara9702 2 ปีที่แล้ว +1

    desapaluwan hora kala minissunta kanna nathi wena ekata senasura da waga kiyanna ona...
    🤣🤣🤣

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 2 ปีที่แล้ว

    ඔය කියන විදියට හැමදාම අපිට සෙනසුරා වක්‍ර වෙලා ඉන්නේ...එහෙම නැත්තම් සෙනසුරු නීච වෙලාලු...කවදාවත් හොඳක් නෑ....අනේ මන්දා

  • @user-ut8sb2ug7v
    @user-ut8sb2ug7v 2 ปีที่แล้ว +1

    ජුනිද ජූලිද වක්‍රවීම වෙන්නෙ

  • @herathherath6865
    @herathherath6865 2 ปีที่แล้ว

    Mata puluwannam
    Mahaththaya senasuruge
    What'sapp number
    Eka dennako
    🇵🇸🇵🇸🇵🇸🇵🇸🙏🙏🙏🙏