මවගේ දරුගැබ රැකි රත්තරන් දියණියෝ | කෙටි කතාවකි | Sinhala keti Katha | Anudi & Dinesh Novels

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 51

  • @priyapeirisip3853
    @priyapeirisip3853 2 ปีที่แล้ว +17

    ඇත්තටම මේ වගේ කතාවක අත්දැකීමක් මටත් තියෙනවා.මගේ තාත්තාගේ office එකේ මිස් කෙනෙක් වයස 46ක් වගේ එතකොට.එයාට පුතාලා දෙන්නෙක් හිටියේ එයාලට වයස 20 - 23 වගේ.ඒ දෙන්නත් එයලගෙ අම්මට හයියක් වෙලා නංගි කෙනෙක්වම ඉල්ලුවා.බෝනික්කෙක් වගේ පුළුන් බෝලයක් ලැබුණා.අයියලාගේ පණ එයා.අදටත් සතුටින් ඉන්නවා අයියලාවත් බය කරන්.දැන් නම් ලොකුයි ඒ දෝණි😍😍

    • @anudidineshnovels
      @anudidineshnovels  2 ปีที่แล้ว +2

      ඒකනෙ.. 😊 කතාව කියවන්න එකතු වුණාට ගොඩක් ස්තුතියි ඔයාට 💗

  • @jayanichandima2690
    @jayanichandima2690 ปีที่แล้ว +2

    වයස කීයක් වුණත් දරුවෙක් ලැබෙනවා කියන්නේ වාසනාවක්... හරිම ලස්සන කතාවක්‌.... ❤️😘😘❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත. ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @sathsaraninethanji987
    @sathsaraninethanji987 ปีที่แล้ว +1

    අනේ ලස්සනයි ....❤

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @kusummdagoda1329
    @kusummdagoda1329 2 ปีที่แล้ว +5

    මේ වගේ කතාවක් අද කාලේ අහන්න ලැබීමත් සතුටක් නන්ගියෝ වෙනස්ම වෙදියේ කතාවක් ගොඩක්ම ලස්සනයි මැණිකේ කතාව

    • @anudidineshnovels
      @anudidineshnovels  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ 💗

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb ปีที่แล้ว +1

    Super❤❤❤❤🎉🎉🎉🎉😊

  • @nulfariyas-jo4wv
    @nulfariyas-jo4wv 8 หลายเดือนก่อน +1

    lassanai ❤

    • @anudidineshnovels
      @anudidineshnovels  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @ශානිගෙකතාවිමන
    @ශානිගෙකතාවිමන ปีที่แล้ว +1

    අනේ ගොඩක් ලස්සනයි මැණික ...වාසනාවන්ත දූවරු දෙන්නෙක්.❤

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ශානි ❤️ තෙරුවන් සරණයි 🌼

  • @sathsaraninethanji987
    @sathsaraninethanji987 ปีที่แล้ว +1

    අපේ officer එකේ set එකම අහනවා.....voice දාපු අලුත් එකක් ඕනේ...

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว +1

      ප්ලේ ලිස්ට් බලන්න . ඒකෙ තියෙනවා. පරණ කතා ඇරුනම අලුත් කතාවල වොයිස් තියෙනවා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි ❤️

    • @sathsaraninethanji987
      @sathsaraninethanji987 ปีที่แล้ว +1

      ඔක්කොම ඇහුවා....හරිම ලස්සනයි..

  • @dinu..5398
    @dinu..5398 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කතාව වෙනස්ම කතාවක්

    • @anudidineshnovels
      @anudidineshnovels  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගෝ 💗

  • @ireshasandamali5700
    @ireshasandamali5700 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි කතාව නංගි ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

    • @anudidineshnovels
      @anudidineshnovels  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @WasanaMaduwathi
    @WasanaMaduwathi 2 หลายเดือนก่อน +1

    Lassni katawa godak

    • @anudidineshnovels
      @anudidineshnovels  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @arunapriyantha1468
    @arunapriyantha1468 ปีที่แล้ว +1

    Daruwek nethi karana eka kochchara papayakda.ලස්සන wenas කතාවක්

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e ปีที่แล้ว +1

    Ape gameth mehema deyak una.akkai malli nangi 3k hitiya.akkage wayasa 23k withara.thawa malliyek thama lebune e antyta.ane ara 3ma e malliwa pana wage balagatta.den akka lowyer kenek.nangi malli doctorsla.❤ayya thawa hoda job ekak krnawa.

  • @nilakshiwasana357
    @nilakshiwasana357 2 ปีที่แล้ว +1

    Wenasma kathaawak.. 🌹🌹🌹,, lassanai..💖💐

    • @anudidineshnovels
      @anudidineshnovels  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගෝ 💗

  • @miraclevillagecooking-sril522
    @miraclevillagecooking-sril522 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වෙනස්ම කතාවක් දුව❤

    • @anudidineshnovels
      @anudidineshnovels  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඇන්ටියෝ ❤️

  • @hansihansi7724
    @hansihansi7724 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අක්කියෝ ❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගෝ 💗

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 2 ปีที่แล้ว +2

    Great stories nice sharing ❤️

  • @senarathpiyasili4132
    @senarathpiyasili4132 ปีที่แล้ว +1

    Matath e athdakima tiyei.mage ayya mata wada awrudu 4 k wadimal.nanagi awrudu 13 k balai.api 4 denagema mulu lokema ape nangi witaramai.mage pana mage nangi.❤

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

  • @Dulara2003
    @Dulara2003 2 ปีที่แล้ว +1

    Superb akki ❤️❤️❤️😁

    • @anudidineshnovels
      @anudidineshnovels  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @priyankameringa6669
    @priyankameringa6669 2 ปีที่แล้ว +1

    Lassanaiii katawa

    • @anudidineshnovels
      @anudidineshnovels  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට 💗

  • @podipodi7614
    @podipodi7614 ปีที่แล้ว

    ❤🎉❤🎉❤🎉

  • @milothecat3893
    @milothecat3893 2 ปีที่แล้ว +1

    💗💖Lassani💖💜️

    • @anudidineshnovels
      @anudidineshnovels  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට 💗

  • @PadmaPiyaseeli
    @PadmaPiyaseeli 7 หลายเดือนก่อน

    දරුවෝ විදියට තේරුම් ගන්න ඕනෑ අම්මා ගේ තාත්තා ගේ බැදීම ලමයි ලොකු උනා කියලා වෙනසක් නෑ කියලා ..

  • @Aworldtraveler45339
    @Aworldtraveler45339 2 ปีที่แล้ว +1

    Kiyawana gaman akke.harima lassanai 🙏

    • @anudidineshnovels
      @anudidineshnovels  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගෝ 💗

  • @user-mz9hm3to5s
    @user-mz9hm3to5s 2 ปีที่แล้ว +2

    ටිකක් අසාමාන්‍ය කතාවක් නේද..
    අද කාලෙ ඕම දරුවො ඉන්නවද සැකයි...
    හතර පෝයට සිල් ගන්න නැන්දම්මා තමයි සුපිරි...

    • @anudidineshnovels
      @anudidineshnovels  2 ปีที่แล้ว

      ඔව් නේද අක්කෙ. ගොඩක් ස්තුතියි ඔයාට ❤️