Pixel Led thoran 2021 | ඇසල තොරණ 2021 ☎ 075 115 7484

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • පික්සල් LED ඇසල තොරණ 2021 | Esala Thorana 2021 | 077 8126367
    උදාවී ඇති කොරෝනා වසංගතය ආරම්භයටත් පෙර සිටම.., ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතිය සමග බැදී තිබුණා වූ ඒ වෙසක් තොරණ නිර්මාණයන් ප්‍රදර්ශනයට අවස්ථාවක් නොවූ සමයක.., කිසිදු මූල්‍ය ලාභයක් බලාපොරොත්තු නොවෙමින්, අප කලාව ඉදිරියටත් රැකගැනීමේ උදාර අරමුණ පෙරදැරිව තිලකසිරි ඉලෙක්ට්‍රිකල්ස් ආයතනය මෙහි සියලු බරපැන දරමින් එම නිවස ඉදිරිපිට මෙම චමත්කාර තොරණ ඇසල පොහෝ දිනය මූලික කරගනිමින් ඉදිකර තිබුණි...
    මහජන රැස්වීම් සිදු නොකරමින් Online තාක්ෂණය ඔස්සේ සජීව විකාශනය සදහා සියලු කටයුතු සූදානම් කරත්, ලාංකික සන්නිවේදන ක්ෂේත්‍රයේ වේගවත් නොවූ අන්තර්ජාල සබඳතා හේතුවෙන් එය ඉතා දුෂ්කර වුවත් මේ ලෙසින් හෝ එය ඔබ හමුවේ ගෙනේඑමට හැකිවීම සතුටට කරුණකි..
    මේ වන විට අසරණව සිටින තොරණ විදුලි කාර්මික ශිල්පීන්, චිත්‍ර ශිල්පීන් ඇතුළු තොරණක පිටුපස සිටියා වූ සියලු ජීවිත ස‍ංකේතමත් කරමින්, පික්සල් LED සහ පරිඝණක සැකසුම් සමගින් නවතම තාක්ෂණය යොදාගත් අංගුලිමාල කතා වස්තුව රැගත් වර්ණවත් ඇසල තොරණ අප මහා ගෞතම බුදු රජාණන්වහන්සේට ආලෝක පූජාවක්ම වේවා...!! 🙏🙏
    කොරෝනා උවදුර ලෝකයෙන් පහවී.. සියලු ලෝ සතන් නීරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා.. දුකින් මිදෙත්වා... සාදූ...සාදූ... සා....දූ..!! 🙏🙏
    සැලසුම සහ විදුලි ආලෝක රටා - තිලකසිරි ඉලෙක්ට්‍රිකල්ස්, කුඹුරුවත්ත, බටපොල.. දුරකථන අංක 077 812 63 67
    තිලකසිරි ඉලෙක්ට්‍රිකල්ස් සාඩම්බර ඉදිරිපත් කිරීමක්...
    වීඩීයෝකරණ සහය දුන් බටපොල සුරස මීඩීයා ජීවන්ත මලෙවිගේ මහතා, හිරාන් සංජීව මහතා ඇතුළු සැමටත්, ජයලත් ඩිජිටල් ප්‍රින්ටින් බ්‍රමන් මහතාටත්, නන් අයුරින් සහය දුන් සැමටත් ස්තූතියි..❤️
    බුදුසරණයි...!!

ความคิดเห็น • 33

  • @hasankajayasundara23
    @hasankajayasundara23 ปีที่แล้ว +11

    මටත් තියෙන හීනය ක් තමා වෙසක් මංගල්ලය ට හොද තොරණක් පුංචියට හදන එක 🌸🌸🌸🙏🌸🌸🌸

  • @arunapriyanthawewelwalahew1419
    @arunapriyanthawewelwalahew1419 5 หลายเดือนก่อน +2

    මගේ. හීනයක් 😊

  • @kavithamayuru3550
    @kavithamayuru3550 3 หลายเดือนก่อน +2

    Pixel LED කීයක් ගියාද මේකට

  • @lahirubandara3919
    @lahirubandara3919 3 ปีที่แล้ว +2

    සාදු සාදු

  • @HHo-s7h
    @HHo-s7h 4 หลายเดือนก่อน +2

    Mama asama thoranak kattiya awada balanna ❤❤❤❤

  • @satamusicclass354
    @satamusicclass354 3 ปีที่แล้ว +1

    jayawewa..

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @-edaheladiwa2850
    @-edaheladiwa2850 3 ปีที่แล้ว +1

    Good video..

  • @mudithagamini5670
    @mudithagamini5670 3 ปีที่แล้ว +1

    Lassnai yaluwa

  • @dakshinad.v.c7108
    @dakshinad.v.c7108 ปีที่แล้ว

    මාත් තාම ඉස්කොලෙ යනවා 11 වසර 6 වසර ඉදන් මම පොඩි තොරන් කූඩූ ගහනවා මටත් ආසයි pixel වලින් එකක් ගහන්න

    • @kasunbinduhewa617
      @kasunbinduhewa617  ปีที่แล้ว

      පොඩියට එකක් ගහල පටන් ගමු ❤️

  • @electronicgallerya
    @electronicgallerya ปีที่แล้ว

    Lassanai vadak

  • @slrokytunes191
    @slrokytunes191 3 ปีที่แล้ว +1

    Elamaaaaa

  • @kasunchamara6859
    @kasunchamara6859 3 ปีที่แล้ว +1

    wowwww

  • @susanthapradeep4730
    @susanthapradeep4730 3 ปีที่แล้ว +1

    Me thorana hadanna sampoornayen kiyada

  • @ygcsandun4623
    @ygcsandun4623 3 ปีที่แล้ว +1

    Saadu saadu

  • @purnachamoth1234
    @purnachamoth1234 4 หลายเดือนก่อน +1

    බටපොල කියන්නෙ මේ කරන්දෙණියෙද

    • @chandranikusumseeli9455
      @chandranikusumseeli9455 3 หลายเดือนก่อน

      කරන්දෙනියට කිට්ටුව

  • @dinuka692
    @dinuka692 ปีที่แล้ว

    Mama me avurudde thama o/L livuve methek avurudu 4 idan mevara 5 vana varatath thoranak nirmanayata bala poroththuven inna

  • @NalakaDarshana-v8u
    @NalakaDarshana-v8u 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @MadushaLakshan-xb3gz
    @MadushaLakshan-xb3gz 4 หลายเดือนก่อน

    පික්සල් බල්බ් වැල් තියෙනවා ද

  • @AnukSuaranjna
    @AnukSuaranjna 4 หลายเดือนก่อน

    කියක් විතරගියාද

  • @SlKingGamer
    @SlKingGamer ปีที่แล้ว +1

    Program karapu software eka mokakda

  • @ranjithwijasiri2643
    @ranjithwijasiri2643 8 หลายเดือนก่อน

    Wesak akatathoranak genwanna keeyak yanawada

    • @kasunbinduhewa617
      @kasunbinduhewa617  7 หลายเดือนก่อน

      075 115 7484 කෝල් එකක් ගන්න පුළුවන් ද

  • @nalakanalaka9743
    @nalakanalaka9743 5 หลายเดือนก่อน

    මේක ගෙන්නවන්න කීයක් ගන්නවද

  • @UviDu2006
    @UviDu2006 6 หลายเดือนก่อน

    Led kiyAk giyada

  • @Asanka-ik9qx
    @Asanka-ik9qx ปีที่แล้ว +1

    😅

  • @nalakanalaka9743
    @nalakanalaka9743 ปีที่แล้ว

    ගෙන්නවන්න කීයක් ගන්නවද

    • @kasunbinduhewa617
      @kasunbinduhewa617  ปีที่แล้ว

      075 1157484 ඇමතුමක් ලබා දෙන්න. සාධාරණ මුදලකට තොරණක් ලබා දෙන්න පුළුවන්

  • @dakshinad.v.c7108
    @dakshinad.v.c7108 ปีที่แล้ว

    අඩි කීයක් උසද