Sir mate dane ganne oni methene art panthiyak thinewade?mame wadihitiyek, mame kamethi adinne,mate daneganne puluwande?dakka obe thumage thaprobanian eke ude thattuwe nam nagere sabawete bare denne..obe thuma mona hari wagawak Danewanam supiri..👍sube pathum upul sir💐
නිදහස් මිනිස්සුන්ගේ නිදහසේ ත්රිලට අභය භූමියක්...
ඇත්තටම ආසයි සර් තැප්‍රෝබෙන් එකට ඇවිත් යන්න .
Roof top eka ඩෙංගු කීටයන් බෝකරන ගොවිපොළ
නියමයි සර් කොලඹට ආව ගමන් එනවා සර්ව බලලා යන්න ♥️♥️♥️
නියමයි.. එතෙර ඉදන් හෝ ඔතනට එබෙන්න ලැබීම සතුටක් .
ඉතා ලස්සනයි ලංකාවට ආවා ම අනිවාර්යයෙන් එනවා සර් ඔබව බලන්න මම ගිහාන් මල්ලි දැකලා නැහැ නමුත් බවිබවි එක සමිබධයෙන් දැනුවත් ඔබ සියලු දෙනාටම ජය වෙිවා. බුදු සරණයි !!!
සර් ලංකාවට ආපු ගමන් යන්න ඕන ලිස්ට් එකේ උඩින්ම තියෙන තැනක්. නමුත් තැප්රබෝනයෙ වැඩ ටික් ඔක්කොම TH-cam එකෙන් බලනව කොහොම හරි.
නිදහස් අදහස්වලට තාමත් කොලඹ අහස යට තැප්‍රොබේන්....
නිදහසේ හුස්ම ගන්න පුලුවන් වෙයි කියල බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් තැනක්❤
Royel thaprobain😘🏆
❤❤❤👌🙏 පාට පාට මිනිස්සු
Covid ඉවර උන දවසක🙇♂, event එකක් නැති වෙලාවක👀, Taprobanian එකට, 21 ට අඩු කොල්ලෙක්ට ඇවිල්ල සර් එක්ක කතා කරන්න පුළුවන් ද? 😬🥲🙂🙏🙏
මටත් දැනගන්න ඕන ප්‍රශ්නයක් 🙏🙏
මාතර බත් කඩයක් එතනත් තියෙනවා...:-0
අනිවා එනවා දවසක...
මේ බර ගතිය අඩුවුන දවසට
ඔලූවෙ තියන
දවසට දැනුනම ඔළුවක් මටත් තියන...
Slab එකේ ඩෙංගු නැතෙයී
we gain freedom when we have paid the full price - Rabindranath Tagore
යන්න ආසාවෙන් ඉන්න තැනක් ආසාව වැඩි උනා ❤️
සර් මම ලංකාවට අපු දවසක ඇවිත් යන්න එනවා සෑලැබ් එක උඩ ලස්සනට හදමු.
සැලැබ් එක උඩ තියන වතුර අයින් කරන්න වෙයි හොදට වෙලිලා තියන සැලැබ් වල වතුර රැදිම සැලැබ් එක බොල් වි ඇතුලේ තිබෙන කම්බි දිරා යැමෙන් කඩා වැටිමේ අවදානම වැඩියි..
Eaka loku risk ekak neme slab eka udama thiyena hinda eaka barak daranne na
Balanna enna ona thenak..💚
ඔය නිදහසට මම මාර ආසයි.. දවසක් එන්න ඔනී.. සල්ලි හොයන එකට නිවාඩුවක් දාලා එන්න ඔනී දවසම ඉදලා යන්න.. 😁
මමත් ආසයි තැප්රබෝන් එක බලන්න .අපිට ඕනෑම වෙලාවක එන්න පුලුවන් ද.ඒකියන්නෙ අපි කොළඹ ආව දිනයක එන්න අවශ්‍ය .මම ඉන්නේ නුවර .එහෙම ඕනෑ වෙලාවක බලන්න පුලුවන් නම් සන්නගෙන් උත්තරයක් මෙහි ලියා තබන්න .
I always respect the way your thinking pattern Sir...even I don't agree with your philosophy some times...
අනිවාර්යයෙන් එනවා සී ලංකාවට ආවම .
ආසයිද දවසක ඇවිත් බලන්න පොඩි කාලයක් ගෙවන්න ඉඳලා හිටලා ඔතනසුන්දරයි කියලා හිතෙනවා දකිනකොටම🌹🌹❣️
Sir mate dane ganne oni methene art panthiyak thinewade?mame wadihitiyek, mame kamethi adinne,mate daneganne puluwande?dakka obe thumage thaprobanian eke ude thattuwe nam nagere sabawete bare denne..obe thuma mona hari wagawak Danewanam supiri..👍sube pathum upul sir💐
මට දැනගන්න පුළුවන් වෙයිද,
Event එකක් ලඟදි තියනවද කියලා සහ කවදද තියෙන්නේ කියලා?
Fb page eka balnna upul sansgala
thaprobanian eke monada wenne,monada karanna puluwan,api othanata ene eke watinakama mokakda,apita ganna deyak othana thiyenawada?????
දවසක ඇවිත් සෑලෑබ් එක තනියම හරී අස්කරල දෙන්නම් සර් මට මෙතන පැයක් ඉන්න අවසර දෙනවනම්😋
Ado ape gihanaya ♥️♥️ bawwa
ඩෙංගු බෙංගු කියකිය ඉන්නෙ නැතුව එකතුවෙලා අස්කරල දාන විදියක් හොයපල්ල
දුමක් දාල සැපේ වැඩෙට බැස්සැකි හරිහමන් තනි එකෙකුට
Lankawata awahama aniwa enwa sir ❤️
තැප්‍රොබේන් අහස❤️
අම්මෝ වීඩියො එකක් දාලා.❤️❤️😁 ආදරෙයි සර්❤️❤️❤️
සර් ඕකේ උඩට කරන්න පුලුවන් මට ලොකු දෙයක් තියනවා ..මට සර්ව සමබන්ද කරන්න ගන්න ඕන..කොහොමද මොකක්ද කරන්න පුලුවන්
Eka patta'ara uda tibba antic tamba muttiya ideal for inside the coffee shop
ඕනම කෙනෙක්ට තැප්‍රොබේනියන් එකට එන්න පුලුවන්ද???
රූෆ් ටොප් එකේ උඩ තියන්නේ අනවසර ඉදි කිරිම්, ඒ වගේම ඩෙංගු බෝ කරන තැනක්
apita udau karana hamota apith udau karano ,oya video eka vinadi 3k balala sahayogayak denna////
💙🖤💙 පාට පාට මිනිස්සු
Enna asia ❤❤
කාලයක් ඉදන් අසාවෙන් බලන් ඉන්නේ මොකද වෙන්නේ කියල..
මේක දැක්කම කලින්ම මතක් වෙන්නේ අක්බර් එක මිලක් නැතුව ත්රිලක් ගත්ත ඒ කලේ.. ජෙල් වෙන්න අසයි, ගොඩ බැස්ස දවසක..
Oyalage events walata kohomada set wenne? Events scheduling danaganne kohomada??
සියලු කුණු කන්දල් හිස දරාගෙන
පියරු පවුඩර් වත රඳාගෙන
පිරුවටවලින් විලි වසාගෙන
හිනැහෙන කුරිරු මිනිසෙකි කැඩපත දෙස බලාගෙන...
තැප්‍රබෙන් එකත් මිනිස්සු වගේ කියල හිතුණ. පිටින් ලස්සනයි, දේවල් පිරිල, ඒත් කුණු කන්දල් ඔලුවෙ පිරිල
ඒක පට්ට. එච්චරයි.🤝❤️
Thaproban eka uda clenup ekak danna support ekak denna kamathi... kollo tikak aran ennam.
අපිට ඕනෑම වෙලාවක Thaprobane එකට එන්න පුලුවන්ද🤔
Events තියෙන්නේ මොන වගේ දවස් වලද?
සන්නා♥️
මමත් එනව දවසක ඉක්මනට.... ✌🖤🇬🇳
Love to visit your place.
HARIMA RSAWTH E RASATA MAN KAMATHI...
එනව සර් කවද හරි.අාසයි නිමෙිිශකට සර්ගෙ සෙවනේ ඉන්න.
Sir taprobanian eke membership ekak ganna oneda
හොරකන් කරන මහත්තුරු ටිකට සිතිම ඔන්න 🙂 . උඩම තට්ටුවට PHI මහත්තුරු ටිකට සම්මුඛ වෙන්න පුලුවන් උනොත් භොද දඩයක් ගහගන්නත් හැකී🙂👍
දසක එනවා සර් මේ වසංගතයෙන් මිදුණු දවසක
Bawwa cafe ekata ada awa.ayeth enawa bawwalata gift ekakuth aragenama.👍
aththata ma aasay. Curfew ayin karapu gaman enawa.
කෙටියෙන් කියන්න තියෙන්නෙ මරු ❤
ලංකාවට ආපු ගමන් මමත් එනවා. ලංකාවට දෙයක් කරන්න පටන් ගන්නෙ ඔතනින්
ඒ තැන ගිහින් බලන්නම ඕනා
😊😍😎
ආසයි මටත් රස්තියාදුවක එන්න 😘
Asai oya akka rasthiyadu wenna 😄
ඔක්කොම හොදයි .. උඩ වතුර රැදෙන තැන් පිරිසුදු කරන්න නැත්තං ඩෙංගු හැදෙයි!!
මම නුවර දවසක මමත් එනවා. ආසයි බලල යන්න.
apita udau karana hamota apith udau karano ,oya video eka vinadi 3k balala sahayogayak denna////
දවසක එනවමයි 🎼
ලන්කාවට ආවගමන් එන්නඕනා බලන්න සෑර් අපරාදෙ උඩ ස්ලැබ් එකේ කුනුගොඩ අයින් කරලා ලස්සනට පුටුටිකක් තියලා ආතල් පොට් එකක් හදන පුලුවන්නේ😀
පට්ට.
Good luck my one ❤️
supiri place eka
Chiranjayathu!🙏Respect you sir🙏.
mama pitarataka inne lankavata ava gamanma yanna inna thanak tamai tabropanian 1ka
ඒක මරු.🖤
සර් උඩ වතුර පිරිල මදුරුවන් බෝ වෙන්න පුළුවන්
Poth ganna puluwanda dan ethanin
❤❤❤
එනවා ඔන්න ඉක්මනටම
කාලෙ වෙනස් සමතලා කරනවා අමුත්තා ලෙසින් අසනවා වෙනස් වන ලෝකය වෙනස් නොවී කොහොමද
Aadharei....
i will zoon there after this lock down .....
උඩ ස්ලැබ් එක අස් කරලා මල් පැල තවානක් කරමු ලොක්කා
Good one....
😍😍
මරැ පොට් එක..❤️
මේ වගේ වෙනස් වීඩියෝ බලන අයට මෙන්න තෑග්ගක්👇😱😱😐
th-cam.com/video/vDz3mTeL8t4/w-d-xo.html
Joint ekek gahanna set wemu
තැප්‍රොබේන් පහල වොශ් රූම් එක ගාව සිම්බා ඉන්නවා, සෙරෙප්පු දාගෙන යන්න එපා. 😆
එන්න ආසයි ගොඩ්ක්.ඒත් තියෙන තැන හරියටම දන් නෑනෙ
මා ඔබගේ ශිෂ්‍යයකු නොව,රසිකයෙකි.
Apit enna asai sir
Patta
apita udau karana hamota apith udau karano ,oya video eka vinadi 3k balala sahayogayak denna////
උඩම තට්ටුව පොඩ්ඩක් සුද්ධකරන්න මදුරුවෝ බෝවෙන තැන් ගොඩයි 😅😅😅
apita udau karana hamota apith udau karano ,oya video eka vinadi 3k balala sahayogayak denna////
👍😍💐😊
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Api enawa lagadima sir💯
ටොයිලට් බාත්රූම් නැතද?
තියනව
✌️
එන්නම් එන්නම් ඉන්නකො.....
💖
Good idea.
apita udau karana hamota apith udau karano ,oya video eka vinadi 3k balala sahayogayak denna////
Ashay, dhawasak ghatha karanna.
සර් ඔක්කොම හොදයි... මාත් තැප්‍රොබේන් ඇවිල්ල තියෙනවා... අර උඩම තට්ටුව සුද්ද කරල දාන්න... ඩෙංගු බෝවීම වැලැක්වීම සමාජ වගකීමක්...
Respected sir
අම්මෝ සර්ගෙ marketing...ඇගට නොදැනි වෙන්න ඕන මොකද්ද කියල පාට පාට මිනිස්සුන්ගෙ ඔලුවට දාල ඉවරයි. සතියකින් උඩ කුනු ටික නැති වෙලා ලස්සන වගාවක් තියේවි. හොර ගෙඩියා..😜