ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කව්ද ලබ්බෝ මේවා හදන්නේ... ගෙදර මිනිස්සු බලනවා තනියම හිනාවෙන්නේ ඇයි කියලා...
Gedra aya matath benna😂
අපි නිසා ප්‍රශ්න දාගන්න එපා
@@labbeproductions781 😃😃
😆😆😆😆
@@labbeproductions781 prasna neme ani..le tika පිරිසුදු වෙනවා ....hinawela
යකෝ මුන් කොහොමද හිත හදාගෙන ජීවත් වෙන්නේ මේ වගේ සිංදු හදපුහම 😂😂
ඒ සින්දුව ඉරාජ්ගෙ සිංදු වට වඩා හොඳයි
රටේ විනාසෙට කැමති උන් මේ විඩියෝ එකට කැමති. සජිත් ට තියෙන බය පේනවා මේ සිoන්දුවෙන්. රාජපක්ෂලාගේ කොන්ද පණ නැහැ
@@noni7445 උබට ලගදිම සත්‍ය පෙනෙයි බලන් හිටපන්
@@noni7445 😂😂❤
අනිවා 😆😆
@@a.n.j2702 අනිවාර්යයෙන්ම
අම්මෝහ් Creativity එක 😁 සුපිරි මචෝ 💯
8
සුනිල් පෙරේරා මතක් උනා..පට්ට වොයිස් එක බ්‍රෝ...
Ammo eka bn ela ela labbeee..... හිනා නොවි හිනා යනවා බන් 🤣😅🤣😅🤣😅
මේවා හදන්න කොහෙන්ද යකො මුන්ට අදහස් එන්නෙ. ඒකම පට්ට කියන උන් කෝ බලන්න
Mawa ahala pana palayanparedata
අදේ පට්ට වීඩියෝ එක.නියමයි
patta pata pata
OW, supiri
මම ආසම කොටස 👇පච පච පච පච 🤣
උබ විතරක් නමෙ බ්න් මගෙත් අසම කොටස පච පච පච .....
Ela
patta eka
Math
අම්මෝ හුත්තෝ🔥🔥🔥මේවනේ trending යන්න ඔනී හරිනම්... all the best mchn....💜
පට්ට singing යකෝ....Original සිංදුවක් කරපිය ❤️❤️❤️❤️
Thanx bun!
Maru Hode❤
අම්මෝ මරු labbe ft Mangala 🤣🤣🤣 අහම්බෙන් බන් උඹලගෙ චැනල් එක දැක්කෙ ඕන් සබ් කරා ❤
Eka nam patta eiii. Ekenma patta song eka.pacha yange anduwa mehemath pacha kare naha kawuruwath.patta👍👍👍
මටබෑ සාන්ත මේව බලන්න..කවදාවත් හිතුවෙ නෑ ජනාධිපතිවරනෙ මෙච්චර ආතල් කියල😂😂😂
Ekh ftt labbeee... කොයි වෙලේ හරි ගුටි කනවා මම ගෙදරින් තනියම හිනාවෙලා.... 😂😂😂.. සුභ පැතුම් දිගටම වීඩියෝ දාපන් ❤️
නියම පචේ ආ. ..super 😘👍👍👊👏
හම්බො එක ඉරාජ්ගෙ සිංදුව කැලෙ මෙ සිංදුවට 🙂
U. N p උන් අන් ලයික් කරලා අම්මො 😂😂😂😂✋
ඇත්ත වශයෙන්ම මේ වගෙ බොරු කියන උන්ට නම් හෙන ගහන්න ඕන 😂😂😂😂👌👌👌👌,,,ඔන්න මමත් සබ් එක දුන්නා
Patta anee...😁😁🤗
Ela kiri machan okun tika elawalama danna oni supiri ah.....👍👍👍👍
කොහෙන්ද යකෝ ඔය වගේ අදහස් එන්නේ ❤️🤣🤣🤣🤣
Vimukthi Darshana Machan Ubata Hithenne Nadda Meka Thamai Nidahasa Kiyala Wage
@@harshagunathilake6747 oka tama yakoo tamange atal eka tamanta ganna tyenna one
Ithin Ekane Sudu Apita Wennath One...
Aka atta maru 👍👍👍👍👍👍👍
මේ දවස් වල අපට ඇහෙන පච🤭🤭😁👇👇👇>>මාගේ ආදරණීය සදාදරණීය රටවැසියනි, මම ගම් මට්ටම් බිම් මට්ටම් වලට එනවා, ජනතාව සතුටින් තියනවා, රට වැසියා සුඛිත මුදිත කරවනවා, රෑට රෑට හොරාට ජනතාවගේ දෙපතුල් ලගට ඇවිත් රටවැසියා සතුටින්ද ඉන්නෙ කියලා බලනවා. පයට පෑගෙන දූවිල්ලක් තරම් නිහතමානී වෙනවා, මහජනතාවගේ කකුල් දෙක ලගට එනවා, ජනතාව වෙනුවෙන් බෙල්ල දෙනවා, මහජනතාව වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න උනත් ලෑස්තියි, අන්ධකාරය තුල මම කැමතියි ඔබලාගේ ආලෝකය වෙන්න. මගේ පියාණන් කරා වගේ කරනවා, අපේකම, රටේකම , සංස්කෘතිය , සභ්‍යත්වය රජයන යුගයක් නිර්මාණය කරනවා, මේ කියන්නෙ වෙන කාගෙවත් කටින් නෙවෙයි, මේ කියන්නෙ මාගේ ශ්‍රී මුඛයෙන්. මට මන්දිර එපා, මං දාන්නෙ සෙරෙප්පු, යන්නෙ පයින්, මන්දිර ජනතා අයිතියට හරවනවා, මගේ පපුවෙ මේ රටේ මහජනතාවගේ හදගැස්ම තීනවා, මාව පාලනය කරන්න කාටවත් බෑ, මාව හසුරවන්නෙ, පාලනය කරන්නෙ මේ රටේ පොඩි මිනිහා. මං ජනාධිපති උනාම පාන්දර නැගිටලා බොත්තමක් එබුවහම වෙලාවට පෝර වැටෙනවද, මිඩ්වයිෆ් නෝනා වෙලාවට ගෙදර එනවද කියලා මට දැනගන්න පුලුවන්. ඔබේ හිස මත ඔටුනු පලන්දනවා. ඔබලා දකිනකොට මට පණ එනවා. මට හොද ඩයිනමෝවක් තියෙනවා. උදේ හතරට නැගිටිනවා, රෑ 12ට නිදාගන්නෙ. මට දැනෙනවා මේ මාගේ හොදම කාලය කියලා. අවුරුදු 52 තරුණයෙක් මං. "අලන්තර කයිෆ ෆාර රෆ්බුක බියස්වහ් බිල්ෆික්"(ඇටෙන්ඩන්ට්ගේ අලි එලවන මන්තර)🤭🤭😁😁🤣🤣
😂😂
sandami silva ඒ අලුත් එකක්ද?
🤔😅😂🤣🤣😂🌝❤️🇱🇰.
sandami silva නෑනේ. ලින්ක් එකක් තියෙනවනම් දාන්න. එතකොට පුලුවන් update new version 20.232.12 කියලා දාන්න😋😋🤭🤭🤣🤣
තද තද 👍👍👍💪
නියමයිනේ එල කිරි
10 පාරකට එහා බැලුවා.. ඩවුන්ලොඩ් කරලත් බැලුවා..
ස්තුතියි බ්‍රෝ! මාත් උඹේ චැනල් එක බලනවා.. පට්ට ආසයි ඔයාගේ චැනල් එකට.
Lov this... Damn gud work..
Patta sinduwa oooii 👍👍
ඔන්න Subscribe kara.ammo eka maru
Patta ban .... Labbeeeee........
Keep it up Labbeeee!!!! Adoh maru bn
නියමයි good job thank! රටේ ඇත්ත ඇතිසැටියෙන් දකින එක තරුණ පරපුරට ස්තූතියි .🤣🤣😂😂😂😎😎😎👍🏽👍🏽👏🏿👏🏿👏🏿👌👌👌
සුපිරිම සුපිරිම supireeeeee!!!
සින්දුව කියන පොරගේ voice එක පට්ට 😘😘
*ලබ්බේ යකෝ එක නම් පට්ට ඈ*
උඹලා මේ ලොකෙ නෙමෙයි අහසෙන් බැහැල ඉන්න උන් බන්. පට්ට සෙට් එක සුපිරියට දීල තියෙනව බන් ඒක
නියමයි සහො නියමයි.unp පච හවුලට
සුපිරි නේ අනේ,, මරු මරු අයිඩියා එකක්,,, තව එකක් එනකම් අපි බලන් ඉන්නවා,,
පච පච පච පච මාර පචේ 😀😀😀😀 කොහොමද ඒක
සුපිරි සුපිරි සුපිරි මුන් දේනටම හරි යනව😛😜😜😜😜
hamadama mewa karanna , supiri,GOD BLESS YOU
patta niyamay... part 2 oni hode
patta.....yako
Ammo hdapu eka සුපිරි porak aaaaa😂😂😂😂 Filmsreview අපෙන් blanna
Ai ayye mehem ewa hadanneeeee 😁😁😁😁😁😁 ayyooooo hinaa kaalaa merenoooo... elaaaaa ❤️❤️❤️👍👍👍👍
super.😊😁😂😀😁subagamank wewa ...
Ambooo eka... pataa thma
ඇත්තවශයෙන්ම මේ වගේ බොරු කියන උන්ටනම් හෙන ගහන්න ඕනෙ .. 😁😁😁
මරූ...............
Pattaiiiiii machooooo pacha pacha pacha
සජිත්ගේ රිලා නාඩගම | පුතානෝ th-cam.com/video/FivdvAK3ibk/w-d-xo.html Meka balapallako 😂😂
පච,පච ,,පච ,,නියමයිනේ 💃💃💃💃 👌👌🤗🤗🤗🤗
aththatama hodae irajga song akata wada niyamae
කීවෙනි පාරද කියල මතක නෑ. තාම බලනවා. 😄😆😄😆😄
Pata supiri keep it up
ඒක පට්ට.................
niyamai eka.iraj da haduwe.supiriyatama dila
සිරී යන්න කලින් බලන්න...බලල දැනගන්න.කොහොමද සිරී 2015දී ලෝකප්‍රකට පුරාවෘත්තයක් වුණේ? ඇයි සිරී 2015 ඉදන් පිස්සු නටන්නේ? සිරී ආපු ගමන් මග කොයි වගේද?.........ඔක්කොටම උත්තර දැනගන්න....ලින්ක් එක පහළ ෆ්‍රෙන්ස්.th-cam.com/video/4F6asYuA3y8/w-d-xo.html
Subscribe karala podi help ekak Deanna yaluwane 🙏🙏❤️
1:07 යකෝ කියන වචන වලට ගැලපෙන්න සජිත්ගේ කට හෙලෙවෙන්නේ 😮😅. ඒක දැක්කේ අදයි කියහන්කෝ 😂❤️
Eka niyamai yako anthima tika thama maruma unma unta hena adagannawa
මේකනම් සුපිරි ලබ්බේ..
Maru labbe....redenna dela..thiyanawa....pacha kiyana kalakanniyata
Adooo supiri ban ela
මරුනෙ බන් සින්දුව
ඇඩුනා තනි ඇහට 😂😂😂 මේ වගේ ලබ්බෙ ආතල් තව ඕනි කියන සෙට් එක ලයික් එකක් දාමු!!!(( සිනමා ලෝකයේ අලුත්ම දේවල් වෙනස්ම විදියට දැනගන්න අපේ චැනල් එකට ඇවිත් යන්න ❤️🔥✌️ ))
Matath aasi eka denaganna
😂😂😂😂
I
man kamathi aurudu 2n 2kata janadipathi path wanawanm
සිරාවටම මචං උඹලා ඇත්තටම සිංදු හදපන්කෝ! උඹලට පට්ට Talent එකක් තියෙන්නේ. තාලෙත් පට්ට, Voice එකත් පට්ට සුපිරියි!
අම්මෝ ඒක 😂😂❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ආතල් නම් ආතල්.. 😂🙏
අනෙ අම්මෝ හිනා වෙලාම මහන්සි😂😂😂😂😂😂😂
pattaaaa. Ahhh pacheee
සුපිරි කියන්නෙ සුපිරි . ලබිබෙට එකට ලක්ෂයක් .දෙන්නම් .ඉක්මනින් තවඑකක් ඔිනෙමයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😂😂😂💝💝💝💜️💜️😃😃😃😃😄😄😄😄🙏🐘🐘
Dei hamuduruwane kawda bao ubala.yako mara lassanai.......
පට්ට සහෝදරයා ,
මරේ මරු .. හරිම නිර්මාණශීලීයි
පච පච පච පච මාර පචේච්ච්ච්ච්
අම්මෝ.. මේක නම් මරේ මරු..
පට්ට බන්
😂😂😂 mata nam be ammoo... pacha pacha
ඒක ෆට්ට ඈ2020 ගෝඨාභය ට දෙනවා වගේ ලබ්බේ❤️❤️
Apatath yahapathak
දීලා කොරේ ඔය 😂😂😂
ඒකනම් පට්ට..👌
ඒක නම් නියමයිනේ
පච පච පච පච පච පච පච පච පච පච පච❤️
Hinawenewa ayyoo
aiyo gahapan pollen.. hinaa kaalaa marenawaa oii😋😋😋😋
eka patta ooi
Eka patta.Labbe
Elakiri supirikiri, well done.
එකෙන්ම ලබ්බේ 🍐
ජනාදිපති වරනෙයි විකටඇදුම් තරගෙයි දෙකම එකට ...ඒකයි ඇත්ත 🤣😂🤣😂😂😂😃😄😅
Best of the best song
සුපිරි පට්ට නියමයි අනේ අම්මෝ සජිත් මේකා කියන paca
supiri... Eala
Very good song& no 1song😀👍
Pattama, patta.
Supiriyi 😆😆😆😆
amboooow labbeeeee
හහ් හහ් හා....හොහ් හොහ් හෝා්ා්...පච පච පච පච මංගලයා පච සජිතා......
පච පච පච..........ඇති යන්තං මේ පාර අර ලබ්බේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ එක තිබ්බා.........ලබ්බේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ
Eka patta bn😂😂😂😁👍👍👍👍
What a creation. Superb. How i missed this channel? Where was that. Accidently found. Great. I have subscribed very very limited channels. This is one of this.
සුපිරිම යකෝ ඒකහ්
කව්ද ලබ්බෝ මේවා හදන්නේ... ගෙදර මිනිස්සු බලනවා තනියම හිනාවෙන්නේ ඇයි කියලා...
Gedra aya matath benna😂
අපි නිසා ප්‍රශ්න දාගන්න එපා
@@labbeproductions781 😃😃
😆😆😆😆
@@labbeproductions781 prasna neme ani..le tika පිරිසුදු වෙනවා ....hinawela
යකෝ මුන් කොහොමද හිත හදාගෙන ජීවත් වෙන්නේ මේ වගේ සිංදු හදපුහම 😂😂
ඒ සින්දුව ඉරාජ්ගෙ සිංදු වට වඩා හොඳයි
රටේ විනාසෙට කැමති උන් මේ විඩියෝ එකට කැමති. සජිත් ට තියෙන බය පේනවා මේ සිoන්දුවෙන්. රාජපක්ෂලාගේ කොන්ද පණ නැහැ
@@noni7445 උබට ලගදිම සත්‍ය පෙනෙයි බලන් හිටපන්
@@noni7445 😂😂❤
අනිවා 😆😆
@@a.n.j2702 අනිවාර්යයෙන්ම
අම්මෝහ් Creativity එක 😁 සුපිරි මචෝ 💯
8
සුනිල් පෙරේරා මතක් උනා..පට්ට වොයිස් එක බ්‍රෝ...
Ammo eka bn ela ela labbeee..... හිනා නොවි හිනා යනවා බන් 🤣😅🤣😅🤣😅
මේවා හදන්න කොහෙන්ද යකො මුන්ට අදහස් එන්නෙ. ඒකම පට්ට කියන උන් කෝ බලන්න
Mawa ahala pana palayanparedata
අදේ පට්ට වීඩියෝ එක.නියමයි
patta pata pata
OW, supiri
මම ආසම කොටස 👇
පච පච පච පච 🤣
උබ විතරක් නමෙ බ්න් මගෙත් අසම කොටස
පච පච පච .....
Ela
patta eka
Math
අම්මෝ හුත්තෝ🔥🔥🔥
මේවනේ trending යන්න ඔනී හරිනම්... all the best mchn....💜
පට්ට singing යකෝ....Original සිංදුවක් කරපිය ❤️❤️❤️❤️
Thanx bun!
Maru Hode❤
අම්මෝ මරු labbe ft Mangala 🤣🤣🤣 අහම්බෙන් බන් උඹලගෙ චැනල් එක දැක්කෙ ඕන් සබ් කරා ❤
Eka nam patta eiii. Ekenma patta song eka.pacha yange anduwa mehemath pacha kare naha kawuruwath.patta👍👍👍
මටබෑ සාන්ත මේව බලන්න..කවදාවත් හිතුවෙ නෑ ජනාධිපතිවරනෙ මෙච්චර ආතල් කියල😂😂😂
Ekh ftt labbeee... කොයි වෙලේ හරි ගුටි කනවා මම ගෙදරින් තනියම හිනාවෙලා.... 😂😂😂.. සුභ පැතුම් දිගටම වීඩියෝ දාපන් ❤️
නියම පචේ ආ. ..super 😘👍👍👊👏
හම්බො එක ඉරාජ්ගෙ සිංදුව කැලෙ මෙ සිංදුවට 🙂
U. N p උන් අන් ලයික් කරලා අම්මො 😂😂😂😂✋
ඇත්ත වශයෙන්ම මේ වගෙ බොරු කියන උන්ට නම් හෙන ගහන්න ඕන 😂😂😂😂👌👌👌👌,,,ඔන්න මමත් සබ් එක දුන්නා
Patta anee...😁😁🤗
Ela kiri machan okun tika elawalama danna oni supiri ah.....👍👍👍👍
කොහෙන්ද යකෝ ඔය වගේ අදහස් එන්නේ ❤️🤣🤣🤣🤣
Vimukthi Darshana Machan Ubata Hithenne Nadda Meka Thamai Nidahasa Kiyala Wage
@@harshagunathilake6747 oka tama yakoo tamange atal eka tamanta ganna tyenna one
Ithin Ekane Sudu Apita Wennath One...
Aka atta maru 👍👍👍👍👍👍👍
මේ දවස් වල අපට ඇහෙන පච🤭🤭😁👇👇👇>>
මාගේ ආදරණීය සදාදරණීය රටවැසියනි, මම ගම් මට්ටම් බිම් මට්ටම් වලට එනවා, ජනතාව සතුටින් තියනවා, රට වැසියා සුඛිත මුදිත කරවනවා, රෑට රෑට හොරාට ජනතාවගේ දෙපතුල් ලගට ඇවිත් රටවැසියා සතුටින්ද ඉන්නෙ කියලා බලනවා. පයට පෑගෙන දූවිල්ලක් තරම් නිහතමානී වෙනවා, මහජනතාවගේ කකුල් දෙක ලගට එනවා, ජනතාව වෙනුවෙන් බෙල්ල දෙනවා, මහජනතාව වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න උනත් ලෑස්තියි, අන්ධකාරය තුල මම කැමතියි ඔබලාගේ ආලෝකය වෙන්න. මගේ පියාණන් කරා වගේ කරනවා, අපේකම, රටේකම , සංස්කෘතිය , සභ්‍යත්වය රජයන යුගයක් නිර්මාණය කරනවා, මේ කියන්නෙ වෙන කාගෙවත් කටින් නෙවෙයි, මේ කියන්නෙ මාගේ ශ්‍රී මුඛයෙන්. මට මන්දිර එපා, මං දාන්නෙ සෙරෙප්පු, යන්නෙ පයින්, මන්දිර ජනතා අයිතියට හරවනවා, මගේ පපුවෙ මේ රටේ මහජනතාවගේ හදගැස්ම තීනවා, මාව පාලනය කරන්න කාටවත් බෑ, මාව හසුරවන්නෙ, පාලනය කරන්නෙ මේ රටේ පොඩි මිනිහා. මං ජනාධිපති උනාම පාන්දර නැගිටලා බොත්තමක් එබුවහම වෙලාවට පෝර වැටෙනවද, මිඩ්වයිෆ් නෝනා වෙලාවට ගෙදර එනවද කියලා මට දැනගන්න පුලුවන්. ඔබේ හිස මත ඔටුනු පලන්දනවා. ඔබලා දකිනකොට මට පණ එනවා. මට හොද ඩයිනමෝවක් තියෙනවා. උදේ හතරට නැගිටිනවා, රෑ 12ට නිදාගන්නෙ. මට දැනෙනවා මේ මාගේ හොදම කාලය කියලා. අවුරුදු 52 තරුණයෙක් මං. "අලන්තර කයිෆ ෆාර රෆ්බුක බියස්වහ් බිල්ෆික්"(ඇටෙන්ඩන්ට්ගේ අලි එලවන මන්තර)🤭🤭😁😁🤣🤣
😂😂
sandami silva ඒ අලුත් එකක්ද?
🤔😅😂🤣🤣😂🌝❤️🇱🇰.
sandami silva නෑනේ. ලින්ක් එකක් තියෙනවනම් දාන්න. එතකොට පුලුවන් update new version 20.232.12 කියලා දාන්න😋😋🤭🤭🤣🤣
තද තද 👍👍👍💪
නියමයිනේ එල කිරි
10 පාරකට එහා බැලුවා.. ඩවුන්ලොඩ් කරලත් බැලුවා..
ස්තුතියි බ්‍රෝ! මාත් උඹේ චැනල් එක බලනවා.. පට්ට ආසයි ඔයාගේ චැනල් එකට.
Lov this... Damn gud work..
Patta sinduwa oooii 👍👍
ඔන්න Subscribe kara.ammo eka maru
Patta ban .... Labbeeeee........
Keep it up Labbeeee!!!! Adoh maru bn
නියමයි good job thank! රටේ ඇත්ත ඇතිසැටියෙන් දකින එක තරුණ පරපුරට ස්තූතියි .🤣🤣😂😂😂😎😎😎👍🏽👍🏽👏🏿👏🏿👏🏿👌👌👌
සුපිරිම සුපිරිම supireeeeee!!!
සින්දුව කියන පොරගේ voice එක පට්ට 😘😘
*ලබ්බේ යකෝ එක නම් පට්ට ඈ*
උඹලා මේ ලොකෙ නෙමෙයි අහසෙන් බැහැල ඉන්න උන් බන්. පට්ට සෙට් එක සුපිරියට දීල තියෙනව බන් ඒක
නියමයි සහො නියමයි.unp පච හවුලට
සුපිරි නේ අනේ,, මරු මරු අයිඩියා එකක්,,, තව එකක් එනකම් අපි බලන් ඉන්නවා,,
පච පච පච පච මාර පචේ 😀😀😀😀 කොහොමද ඒක
සුපිරි සුපිරි සුපිරි මුන් දේනටම හරි යනව😛😜😜😜😜
hamadama mewa karanna , supiri,GOD BLESS YOU
patta niyamay... part 2 oni hode
patta.....yako
Ammo hdapu eka සුපිරි porak aaaaa😂😂😂😂
Filmsreview අපෙන් blanna
Ai ayye mehem ewa hadanneeeee 😁😁😁😁😁😁 ayyooooo hinaa kaalaa merenoooo... elaaaaa ❤️❤️❤️👍👍👍👍
super.😊😁😂😀😁subagamank wewa ...
Ambooo eka... pataa thma
ඇත්තවශයෙන්ම මේ වගේ බොරු කියන උන්ටනම් හෙන ගහන්න ඕනෙ .. 😁😁😁
මරූ...............
Pattaiiiiii machooooo pacha pacha pacha
සජිත්ගේ රිලා නාඩගම | පුතානෝ th-cam.com/video/FivdvAK3ibk/w-d-xo.html
Meka balapallako 😂😂
පච,පච ,,පච ,,නියමයිනේ 💃💃💃💃 👌👌🤗🤗🤗🤗
aththatama hodae irajga song akata wada niyamae
කීවෙනි පාරද කියල මතක නෑ. තාම බලනවා. 😄😆😄😆😄
Pata supiri keep it up
ඒක පට්ට.................
niyamai eka.iraj da haduwe.supiriyatama dila
සිරී යන්න කලින් බලන්න...බලල දැනගන්න.
කොහොමද සිරී 2015දී ලෝකප්‍රකට පුරාවෘත්තයක් වුණේ?
ඇයි සිරී 2015 ඉදන් පිස්සු නටන්නේ?
සිරී ආපු ගමන් මග කොයි වගේද?
...
...
...
ඔක්කොටම උත්තර දැනගන්න....ලින්ක් එක පහළ ෆ්‍රෙන්ස්.
th-cam.com/video/4F6asYuA3y8/w-d-xo.html
Subscribe karala podi help ekak Deanna yaluwane 🙏🙏❤️
1:07 යකෝ කියන වචන වලට ගැලපෙන්න සජිත්ගේ කට හෙලෙවෙන්නේ 😮😅. ඒක දැක්කේ අදයි කියහන්කෝ 😂❤️
Eka niyamai yako anthima tika thama maruma unma unta hena adagannawa
මේකනම් සුපිරි ලබ්බේ..
Maru labbe....redenna dela..thiyanawa....pacha kiyana kalakanniyata
Adooo supiri ban ela
මරුනෙ බන් සින්දුව
ඇඩුනා තනි ඇහට 😂😂😂 මේ වගේ ලබ්බෙ ආතල් තව ඕනි කියන සෙට් එක ලයික් එකක් දාමු!!!
(( සිනමා ලෝකයේ අලුත්ම දේවල් වෙනස්ම විදියට දැනගන්න අපේ චැනල් එකට ඇවිත් යන්න ❤️🔥✌️ ))
Matath aasi eka denaganna
😂😂😂😂
I
man kamathi aurudu 2n 2kata janadipathi path wanawanm
සිරාවටම මචං උඹලා ඇත්තටම සිංදු හදපන්කෝ! උඹලට පට්ට Talent එකක් තියෙන්නේ. තාලෙත් පට්ට, Voice එකත් පට්ට සුපිරියි!
අම්මෝ ඒක 😂😂❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආතල් නම් ආතල්.. 😂🙏
අනෙ අම්මෝ හිනා වෙලාම මහන්සි😂😂😂😂😂😂😂
pattaaaa. Ahhh pacheee
සුපිරි කියන්නෙ සුපිරි . ලබිබෙට එකට ලක්ෂයක් .දෙන්නම් .
ඉක්මනින් තවඑකක් ඔිනෙමයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😂😂😂💝💝💝💜️💜️😃😃😃😃😄😄😄😄🙏🐘🐘
Dei hamuduruwane kawda bao ubala.yako mara lassanai.......
පට්ට සහෝදරයා ,
මරේ මරු .. හරිම නිර්මාණශීලීයි
පච පච පච පච මාර පචේච්ච්ච්ච්
අම්මෝ.. මේක නම් මරේ මරු..
පට්ට බන්
😂😂😂 mata nam be ammoo... pacha pacha
ඒක ෆට්ට ඈ
2020 ගෝඨාභය ට දෙනවා වගේ ලබ්බේ❤️❤️
Apatath yahapathak
දීලා කොරේ ඔය 😂😂😂
ඒකනම් පට්ට..👌
ඒක නම් නියමයිනේ
පච පච පච පච පච පච පච පච පච පච පච❤️
Hinawenewa ayyoo
aiyo gahapan pollen.. hinaa kaalaa marenawaa oii😋😋😋😋
eka patta ooi
Eka patta.Labbe
Elakiri supirikiri, well done.
එකෙන්ම ලබ්බේ 🍐
ජනාදිපති වරනෙයි විකටඇදුම් තරගෙයි දෙකම එකට ...ඒකයි ඇත්ත 🤣😂🤣😂😂😂😃😄😅
Best of the best song
සුපිරි පට්ට නියමයි අනේ අම්මෝ සජිත් මේකා කියන paca
supiri... Eala
Very good song& no 1song😀👍
Pattama, patta.
Supiriyi 😆😆😆😆
amboooow labbeeeee
හහ් හහ් හා....හොහ් හොහ් හෝා්ා්...පච පච පච පච මංගලයා පච සජිතා......
පච පච පච..........
ඇති යන්තං මේ පාර අර ලබ්බේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ එක තිබ්බා.........
ලබ්බේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ
Eka patta bn😂😂😂😁👍👍👍👍
What a creation. Superb. How i missed this channel? Where was that. Accidently found. Great. I have subscribed very very limited channels. This is one of this.
සුපිරිම යකෝ ඒකහ්