H R Jothipala ගිිතය සිය ආත්මය කරගත් ජෝති උසස් අධ්‍යාපනයම කැප කරයි,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ගිිතය සිය ආත්මය කරගත් ජෝති උසස් අධ්‍යාපනයම කැප කරයි,
    🔸HR Jothipala Gunasamaru Founda.No 20 ,Magazine Road Borella Colombo
    tion 0764313432
    🔸එව් ආර් ජෝතිපාල ගුණ සමරු පදනමේ ලේකම්තුමිය Mallik u liyanage ඔබට ගුණසමරු පදනමේ සාමාජිකයෙක් වෙන්න උවමනානම් මෙ දුරකථන අංකයට පණිවිඩයක් දෙන්න කතා කර සාමාජිකත්වය ලබා ගන්න..0764313432.
    ජෝතිපාල; 12 February 1936 - 7 July 1987), popularly as H. R. Jothipala, was a Sri Lankan playback singer in the Sinhala cinema as well as an film actor. Considered as the best playback singer in Sri Lankan film history
    🔸Background Music Taken By TH-cam library
    H R jothipala # Jothipala song#jothipala
    sinhala film # h r jothipala # sinhala old song # sinhala karoke song # sinhala film song # Song # film Song # live show.# original song.#
    jothi funeral.# Song # Angelina jothi Gunthilk song #
    #jothi story jothipala
    #sinhala new song 2021 # sinhala rap #sinhala cartoon # sinhala song # sinhala movie # sinhala cover song #sinhala old song# sinhala video song #sinhala new song
    song # sinhala story jothipala
    song,..
    #Jothipala song # jothi# life story
    #Jothi legendary singer #.
    🔸

ความคิดเห็น • 24

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 8 หลายเดือนก่อน +4

    හරිම ආසම ගායකයෙක් විජය ඉතාමත් දක්ෂ ලංකාවේ ලස්සනම නලුවා

    • @jothiranswara725
      @jothiranswara725  8 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට අදහස් දැක්වීම වෙනුවෙන් 🙋❤🙋

  • @pathiranagayangani2065
    @pathiranagayangani2065 ปีที่แล้ว +4

    H.R. ජෝතිපාල මහත්මා වෙනුවෙන් කරන මේ උතුම් සමාජ සත්කාරය වෙනුවෙන් සුමාල් අය්යාට මගේ හදපිරි ප්‍රණාමය 💖🌹😘🙏

    • @jothiranswara725
      @jothiranswara725  ปีที่แล้ว +1

      නංගිට බොහොමත්ම ස්තුතියි නංගි ලොකු සේවයක් මං වෙනුවෙන් කරනවා ඒකට බොහොම ස්තූතියි..💗🙋💐

  • @yashorafernando-uf9ws
    @yashorafernando-uf9ws ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි ජෝතිපාල මහතා වෙනුවෙන් කරන මේ මෙහෙවරට. විජය මහතා ගැනත් මේ වගේ විස්තර ගෙන එන්න කියලා ඉල්ලීමක් කරනවා 🙏

    • @jothiranswara725
      @jothiranswara725  ปีที่แล้ว +1

      මා උපරිම උත්සාහ කරනවා සමහර අය අකමැති විස්තර දෙන්න නමුත් මඋත්සාහ කරන කැමති අයගෙන් අරගෙන දන්න බොහොම ස්තුතියි ඔබේ සහයෝගයට 💕💐🙋

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +2

    එතුමන් අප අතරින් වියෝ වූ දාට වඩා අද මේ කතාව අහන වීට හරිම 😢 වේදනාවක්
    එතුමන් හට අජරාමර නිවන් සුව ලැබේවා 😢
    ඔබටත් බෙහෙවින් ම ස්තූතියි

    • @jothiranswara725
      @jothiranswara725  ปีที่แล้ว +1

      ඔබගේ වටිනා අදහස් දැක්වීම වෙනුවෙන් හදවතින්ම ස්තූතිවන්ත වෙමි..💗🙋💐

  • @chathurangajayabahu7813
    @chathurangajayabahu7813 หลายเดือนก่อน +1

    එදත් අදත් හෙටත් සුපිරි තරුවයි ❤❤❤❤

    • @jothiranswara725
      @jothiranswara725  หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතිවන්ත වෙමි ආදරණීය ජෝති රසිකයාණනි ඔබට .❤😘❤

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 ปีที่แล้ว +3

    වටිනා වීඩියෝ එකක් ❤ එතුමා තාමත් අපි අතර සිටිනවා වගේ දැනෙනව ❤ ඉතාමත් ස්තුතියි සුමල් අයියා මෙි විඩියෝ එක ලබා දුන් නාට..❤❤❤

    • @jothiranswara725
      @jothiranswara725  ปีที่แล้ว +1

      ජෝතිට ගොඩක් ආදරේ කරන සරත් මල්ලිට ගොඩාක් ස්තුතියි 💐💕💗

  • @oneliweerasinhe6319
    @oneliweerasinhe6319 ปีที่แล้ว +2

    මමත් කැමතියි ජෝතිපාල මහතා වගේම විජය මහතා ගැනත් මේ වගේ විස්තර දැනගන්න. ලංකාවේ බිහිවුණු ලස්සනම මිනිසා විජය මහතා හැම අතකින්ම අසීමිත ලස්සනක් තියෙන්නෙ ❤️‍🔥

    • @jothiranswara725
      @jothiranswara725  ปีที่แล้ว +1

      ඔව් හරිම ලස්සනයි විජය මහත්තයා .රැඳි ඉන්න අප සමඟ ලඟදිම විජය මහත්තයාගේ තොරතුරු ගේනවා අපි ඔබට බොහොම ස්තුතියි 💐💗🙋

  • @samudra.suriya
    @samudra.suriya ปีที่แล้ว +2

    මේ පියානෝ වාදනය හරිම කරදරයක්. කතාව හොඳට ඇහෙන්නේ නැහැ. පුලුවන් නම් එය ඉවත් කරන්න. එය අපිට කරන ලොකු උදව්වක්.

    • @jothiranswara725
      @jothiranswara725  ปีที่แล้ว +1

      මටත් ලැබුණේ ඔය විදියට මං උත්සාහ කරන්නන් බොහොම ස්තූතියි ඔබගෙන් ලැබෙන සහයෝගය 🙋💕💐

  • @cecilperera2782
    @cecilperera2782 ปีที่แล้ว +2

    Jothige lassana katahandata mage hada sasala wenawa me handa newatha ahanna wenne nehe newer ewer

    • @jothiranswara725
      @jothiranswara725  ปีที่แล้ว +1

      ඔබට බොහොම ස්තුතියි වටිනා අදහස් දැක්වීම වෙනුවෙන් 🙋💐💕

  • @jothi_chaminda
    @jothi_chaminda ปีที่แล้ว +1

    ❤️👍🌷🌷

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 ปีที่แล้ว +2

    හදවත රත්තරන් ජෝතිපාල.

    • @jothiranswara725
      @jothiranswara725  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි.🙋💕💐

  • @vihagalakshan604
    @vihagalakshan604 ปีที่แล้ว +2

    සමිපුර්ණ වැඩසටහන දාන්න පුලුවන්ද 🤗❤️

    • @jothiranswara725
      @jothiranswara725  ปีที่แล้ว +1

      මේ ටික විතරයි මගෙ ළඟ තියෙන්නෙ .මම උත්සහා කරන්නම්
      ලැබුණොත් අනිවාරයෙන්ම ඉදිරිපත් කරන්නම් 💕💐🙋