Derana 360 | ධම්මික පෙරේරා | With Dhammika Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 1.3K

  • @yohanjayalath7921
    @yohanjayalath7921 2 ปีที่แล้ว +154

    මම පුද්ගලිකව ගොඩක් කැමති ඔබතුමාගෙ මේ සැලසුම් වලට, ඉතාමත් ප්‍රායෝගිකයි. හැමදෙයක්ම සාර්ථකව කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ! මෙතුමට යම් කාලයක් අවශ්‍යයි සැලසුම් ක්‍රියාත්මක කරන්න. ඒකට බාල්දි පෙරලන්නෙ නැතුව ඉන්න එක අපෙ වගකීම කියලා මට හිතෙනවා 🙏

    • @albiologysinhala8625
      @albiologysinhala8625 2 ปีที่แล้ว +1

      🤣🤣

    • @ChrnRn-iu4ny
      @ChrnRn-iu4ny 2 ปีที่แล้ว +7

      අන්තින්මට කියපු සටහන අනිවාර්යෙන්ම සත්ත ඇත්ත !! මෙ කිව්ව දෙවල් කරන්න, මහ ජනතාවගෙ උදව් නැතිව කරන්න බැහැ ! ඔන්න බලන්නකො පොඩ්ඩක් එහා මෙහා උන ගමන් , මෙ මනුස්සය ව හන්වඩු ගහන හැටි අපෙ නරි රැල !!

  • @mohamedmifly8214
    @mohamedmifly8214 2 ปีที่แล้ว +296

    මෙම සම්මුඛ සාකච්ඡාව දකින විට යම් ආකාරයක බලාපොරොත්තුවක් සහ ශුභවාදී හැඟීමක් ජනිත වේ. ධම්මික පෙරේරා ඇමැතිතුමාට බොහොම ස්තුතියි

  • @raa9642
    @raa9642 2 ปีที่แล้ว +231

    මෙච්චර කාලෙකට කට්ටිය ඇවිත් තියෙන්නේ රට හදන්න නෙවෙයි කියල හිතෙන්නේ මේ වගේ හරවත් කතා අහද්දි.. මේ වගේ කතා අහන්න සැලැවීම හරිම වටිනව... respect Mr. Dhammika Perera..!!!💐🌹

  • @saliyagamage6009
    @saliyagamage6009 2 ปีที่แล้ว +75

    අනේ ඇත්තටම මේවගේ සම්පත් දායකයෙක් අපේ රට වැටීතිබෙන තත්වයෙන් බේරගන්න ඉදිරිපත් වීම ගැන සතුටුයි තුනුරුවන්ගේ ම පිහිටයි ඔබතුමාට . සංකගෙ කටේ තියෙන්නෙම ගොඩිගල් මෝඩ ප්‍රශ්න ආයෝජන මන්ඩලයෙන් ඩොලර් ගේන්නෙ කොහොමද අහනව. අනෙක නිතරම නෙලුම කුලුනක් ගැනමයි අහන්න උත්සාහ ගන්නෙ. මේ වගේ වැදගත් කෙනෙක්ගෙන් රටට දනාත්මක පනිවිඩයක් අරන්දෙන්න ඕන වෙලාවක සාම්ප්‍රදායික මෝඩ ප්‍රශ්නම අගනව.හැබැ ධම්මික පෙරේරා දුන්න හක්ක පනින්න නියමයි

  • @venmuruddeniyesujathathero5646
    @venmuruddeniyesujathathero5646 2 ปีที่แล้ว +73

    ලංකාවෙ දැනට විදේශීය සිසුන් වැඩිම පිරිසක් ඉගෙන ගන්න ආයතනය තමයි කැලණි විශ්ව විද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යායන පශ්චාත් උපාධි ආයතනය වසරකට සිසුන් 700 ක් පමන පැමිණෙනවා මෙතුමා කියන කතාව ඇත්ත පිට රටින් ලංකාවට අධ්‍යාපනය සදහා පැමිණෙන විශාල පිරිසක් ඉන්නවා අවශ්‍ය පහසුකම් දෙන එක විතරයි කරන්න ඕන

    • @raa9642
      @raa9642 2 ปีที่แล้ว +1

      💐💐💐

  • @chinthakawijesinghe7875
    @chinthakawijesinghe7875 2 ปีที่แล้ว +131

    ඇත්තටම හිතට මාර බලාපොරොත්තුවක් දැනෙණවා.මේ රට ගොඩගන්න ඔබට ශක්තිය ලැබේවා.කිසිම දෙයක් ඩීටේල් නැතිව කතා නෑ.ගොන් කතා නෑ.Respect sir.

    • @kfckfc2576
      @kfckfc2576 2 ปีที่แล้ว

      Respect sir

    • @lekharodrigo5040
      @lekharodrigo5040 2 ปีที่แล้ว +1

      seems we are eating same lolipop

    • @jcr6483
      @jcr6483 2 ปีที่แล้ว +1

      පක තමා

  • @chesswiththusitha1225
    @chesswiththusitha1225 2 ปีที่แล้ว +310

    අහන්නත් සතුටුයි මෙවැනි දැක්මවල්.. හිතේ තියන සමහර කරුණුත් කියවෙනවා..හරිම සතුටුයි .. 😍😍

  • @mandiragalagedara8181
    @mandiragalagedara8181 2 ปีที่แล้ว +48

    අදහස් සැලැසුම් ඉතාමත් කාලෝචිතයි. ඔබගේ සැලැසුම් ක්‍රියාත්මක කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා . පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න බූරු රැළට හොඳ මග පෙන්වීමක් මෙතුමාගේ ඉදිරි දැක්ම .

  • @heshanichamindi8524
    @heshanichamindi8524 2 ปีที่แล้ว +38

    අපේ ජීවිත වලටත් ගන්න ගොඩක් දේවල් තියෙනවා...බොහොම දනවාදීයි මෙතුමා... ඒ බව හොදින්ම තේරුනා..🙏🙏

    • @chandukaru9543
      @chandukaru9543 2 ปีที่แล้ว

      A Uday 3 terra 3

    • @chandukaru9543
      @chandukaru9543 2 ปีที่แล้ว

      Wet 2Wet grounds wetiladawetilada6 we we 43 and we we week wet 2⁴ 2n2n5d2 ²2

    • @chandukaru9543
      @chandukaru9543 2 ปีที่แล้ว

      2nd time and 3w23wbike and we1322⁴

    • @chandukaru9543
      @chandukaru9543 2 ปีที่แล้ว

      1 i will

    • @chandukaru9543
      @chandukaru9543 2 ปีที่แล้ว

      242nd a 121

  • @prasadperera9919
    @prasadperera9919 2 ปีที่แล้ว +48

    ඇත්තටම සතුටක් දැනෙනවා . මෙි වගේ වැඩසටහන් වලට මෙවැනි උගතුන් ගේන්න . වැදගත් පුශ්නය අහන්න . මැතිතුමනි ඔබ තුමාගේ සියලු කටයුතු සාර්ථක වෙිවා තෙරැවන් සරණයි .....❤️❤️

    • @renukaranathunga2307
      @renukaranathunga2307 2 ปีที่แล้ว

      Obathuma bohomathma sarthaka pudgalayek....Aniwaryayenma obathumata me gamana wadathma pehedili ayek ......bohomathma duwak yaheki dakshai nuba.....Pugoda festering aeka ada ethane hoda thathwayakata mula purana sarthaka pehedili gamanaka arrambayak laba thibiima gena bohomathma sathutui.....obathumata Subapethum karanna hadawathin....jayawewaa sir.

  • @ManjulaDasundepiction
    @ManjulaDasundepiction 2 ปีที่แล้ว +103

    I really Love the way you think Mr. Dhammika perera... මේ රටේ වැඩිපුර කියව කියව ඉන්න, අනුන්ගේ අඩුපාඩුම දැක දැක ඉන්න, ඒකම රැකියව කරගත්ත මිනිස්සු අතරේ මේ වගේ මනුස්සයෙක්ට ඇහුම් කන් දෙන්න ලැබීම වාසනාවක්... මම නම් සාමාන්‍යයෙන් කිසිම රූපවාහිනි නාලිකාවක් බලන්නෑ.... මොකද ඒවගේ කිසිම ධනාත්මක දේවල් නැති නිසා. ඔබතුමාගේ මේ කථාවෙන් මට නම් මගේ පෞද්ගලික ජීවිතේටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා... ගොඩක් පින්...

  • @shantishanti8987
    @shantishanti8987 2 ปีที่แล้ว +8

    ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ලංකාව මේ තියෙන තත්වෙන් ගොඩ ගන්න හිතට දැනෙන්නේ පුදුම සතුටක් ඔබතුමා ඉදිරිපත් වෙච්ච එක ගැන 🙏🏻🙏🏻🙏🏻 සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා🙏🏻🙏🏻🙏🏻😭😭

  • @1darshana670
    @1darshana670 2 ปีที่แล้ว +66

    ඇයි දම්මික පෙරේරා ට අපි හිනා වෙන්නේ?
    මම මෙි කියන්න උත්සාහ කරන්නේ දම්මික පෙරේරා හරිවත් වැරදිවත් නොවෙියි.අපිට ඔහුට හිනාවෙන්න තරම් මොනාද තියෙන්නේ කියන එක.
    දම්මික පෙරේරා කියන්නේ ලංකවෙි පළවෙනි බිලියනපතියා. Valibal One, Valibal Finance, Royal Ceramic, Alumex, Heleys, Pan Asia bank, Sampath bank, Singer, Kingsbury hotel, LB Finance වගේ ලංකාවේ විශාල කම්පැනි ගොඩක හිමිකාරිත්ය දරන කෙනෙක්.වත්කම බිලියන 4.56 ක්.
    ඔබ දන්නවද එ මනුස්සයාගේ නම විතරක් කොච්චර වටිනවද කියලා. මෙි ඊයේ පෙරේදා මන්ත්‍රී වෙන කටකතාවෙන් විතරක් ධම්මික පෙරේරාගේ සමාගම් වල කොටස් මිල 20% ඉහල ගියා
    එ වගේම දකුණු අසියාවේ 14 වෙනි බිලියනපතියා තමයි දම්මික පෙරේරා කියන්නේ. පදින්නේ Roll Roice වර්ගයේ කාර් එකක්.එහෙම වෙන්න එ මනුස්සයා කොච්චර වැඩ කරන්න ඇතිද? සාර්ථකත්වය කියන්නේ එක රැයෙන් ලැබෙන දෙයක් නෙමෙයි.
    උඹලා අපි වගේ ක්‍රිකට් මැච් බල බල එ හත්මුතු පරම්පරාවෙම නම් ගම් දැනගන හිටියා නම් මෙි මනුස්සයට ලංකාවේ පළවෙනි බිලියනපතියා තියා දකුණු අසියාවෙි 14 වෙනි බිලියනපතියා වෙන්නවත් බැරි වෙනවා. අපේ උන් ජොක් එකය ගත්තට මෙි ලේවල් එකේ තව 6ක් 7ක් හිටියා නම් ඉන්දියාවටත් වඩා ලංකාව ගොඩ.
    වචනයක් දෙකක් එහෙ මෙහෙ වෙලා වැරදුන ගමන් කට්ටිය බලාගන ඉන්නේ හිනාවෙන්න. විහිලුවකට අරගන එකෙන් අතල් එකක් ගන්න.මිනිස්සුට වැරදෙන එක අතිශය සමාන්‍ය දෙයක්.එත් එ හිනාවෙන අතල් ගන්න එකෙක්ට බැ තාම දම්මික පෙරේරා ලගටවත් එන්න.මුලින්ම එ මට්ටමට ඇවිත් පස්සේ හිනා වෙන්න.හිනා වෙන්න ලේසියි එත් බිලියනපතියෙක් වෙන එක ලේසිත් පහසුත් නැ.
    අපේ ගොම්බ සමාජ මාධ්‍ය දන්නේ ආතල් ගන්න විතරයි.එ අතල් එක සතියකට විතර ඇති අපේ අයට Time pass කරගන්න.පස්සේ වෙන එකෙක්ව අතල් එකට අරගන දවස ගත කරගන්නවා එතකොට කලින් කිව්ව ප්‍රශ්න ඔක්කොම අමතකයි.
    බුද්ධිමත්ව හිතන්න මෙතන මා සදහන් කර ඇත්තේ ඔහුගේ ව්‍යපාරිකය දැනුම හා කරුනු පමණය.ඔහුගේ දේශපාලන මතය හෝ ක්‍රියාකාරකම් සදහන් කර නොමැත.එවා අදාලද නැත.

    • @amayabandara8604
      @amayabandara8604 2 ปีที่แล้ว +2

      Obe kathawata mmath ekagai

    • @tR_13
      @tR_13 2 ปีที่แล้ว +2

      100% ඔබ සමග එකගයි.
      මෙතුමාට හිනවෙන්න පුළුවන් කීදෙනාද ලංකාවේ ඉන්නේ????

    • @chamindathushara9563
      @chamindathushara9563 2 ปีที่แล้ว

      Well said ❤️

    • @susilgunaratne4267
      @susilgunaratne4267 2 ปีที่แล้ว

      Gon artal ganna minds wenas karranna try karmu.

    • @deepthagayanwelagedara912
      @deepthagayanwelagedara912 2 ปีที่แล้ว

      ඇත්ත කතාව

  • @chandrikasajeewani9701
    @chandrikasajeewani9701 2 ปีที่แล้ว +66

    ඔබ තුමාගේ කතාව අහගෙන ඉන්නකොට පුදුම ගැම්මක් හිතට දැනෙන්නේ .මුල ඉදලම ආස කරපු චරිතයක් .අනිවාර්යයෙන් අපි ගොඩයනව ස්තිරයි. ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා .මේ මුලු විශ්වයම ඔබව අරක්ශාකරත්වා.

    • @surangapushpakumara3974
      @surangapushpakumara3974 2 ปีที่แล้ว +1

      👍

    • @sanathjaya2609
      @sanathjaya2609 2 ปีที่แล้ว

      නොදකින් තෝ වගේ බුරැවො එක්ක රට හදන්න පුලුවන්ද්

  • @pushpasamarasingheachchige6256
    @pushpasamarasingheachchige6256 2 ปีที่แล้ว +13

    ඔබතුමාගේ දක්ෂතාවයෙන් හා ආත්ම විශ්වාසයෙන් කරන මේ සියලු උත්සාහයන් සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වී ලංකාව දියුණුවෙන් දියුණුවට පත් වේවා!! තෙරුවන් සරණයි!!!

  • @jayanthaedirisinghe4256
    @jayanthaedirisinghe4256 2 ปีที่แล้ว +24

    ධම්මික මහතා ලග ගොඩක් තියනවා ඉගන ගන්න. හිතන විදිය හරිම ප්‍රායොගිගයි. ඔහුගේ ආගමනය ඉතාම වටිනවා මේ වෙලාවේ.

  • @durocreation6083
    @durocreation6083 2 ปีที่แล้ว +18

    මෙච්චර දවසක් ආපු එවුන් නැති බනෙයි, කුනුහර්පයි, අනුන්ට බනින එකයි විතරයි කරේ.පලවෙනි වතාවට පාර්ලිමේන්තුවේ ඉන්න මිනිහෙක් වැදගත් සහ නිවැරැදි කලයුතු දේවල් ගැන කිව්වෙ. ඔබතුමාට ජය...

  • @hashannayanaruwan455
    @hashannayanaruwan455 2 ปีที่แล้ว +17

    අයේ මාස 2කින් ඔබතුමාව ගෙන්නනවා කිව්වාම එතුමාගෙ මුනෙ තිබුනු සතුට උනන්දුව ධනාත්මක බව...කිසිම ඇමති කෙනෙක් මේ විදිහට දැකලා නෑ..මේ වගේ 10 ක් හැදුවනම් ලංකාවට විසා අරන් ඒවී ලොකෙ වටෙන්ම ජොබ් කරන්න 😍

  • @surinanuruddasilva2989
    @surinanuruddasilva2989 2 ปีที่แล้ว +122

    ඔබ තුමන් මගේ ආයුෂත් අරන් ජීවත් වේවා මගේ ඉල්ලීම ඔබ තුමන්ගේ ඔය පින්වන්ත මොලේ තියන දේවල් ඔබ තුමන්ගේ ලමයිටත් නොඅඩුව දෙන්න මට නැතත් මගේ දරුවන්වත් මේ රටේ සතුටින් ඉදිවී ඔබ තුමා මගේ රට ගොඩගන්නවා එක නියතයි ඔබ තුමන්ටත් දළදා සමිදු පිහිටයි.....

    • @mariodilano
      @mariodilano 2 ปีที่แล้ว +1

      නන්දි ගවයා එනකොටත් මේ වගෙම බයිලා තමා ගැහුවෙ.

    • @isurudarshanaitc7671
      @isurudarshanaitc7671 2 ปีที่แล้ว

      @@mariodilano me nandi gawaya nemei sahodaraya

    • @mariodilano
      @mariodilano 2 ปีที่แล้ว

      @@isurudarshanaitc7671 මූ ඉටත් එහා

  • @Sameeradilshan2004
    @Sameeradilshan2004 2 ปีที่แล้ว +45

    සුපිරි කතාව දැන් නම් පොඩ්ඩක් හිතට සතුටුයි මේ මනුස්සයා කවදා හරි ජනාධිපති වෙනවමයි ❤❤❤❤

  • @lakshmanc.perera6254
    @lakshmanc.perera6254 2 ปีที่แล้ว +80

    No words to express the feeling about your thinking at this difficult time Mr. Minister. Definitely I hope to see the next 360 @ 29th August to celebrate with you. All the very best!

    • @bryananura93
      @bryananura93 2 ปีที่แล้ว

      Yap

    • @lakshanmetal1672
      @lakshanmetal1672 2 ปีที่แล้ว

      ❤️💪💪💪💪❤️❤️❤️

    • @kyoshoppingmart4683
      @kyoshoppingmart4683 2 ปีที่แล้ว +3

      Sadly it will be hard for him to succeed with his plans, JVP SJB trade unions will start to protest.

  • @rosedilaniabudhabi4622
    @rosedilaniabudhabi4622 2 ปีที่แล้ว +18

    හැමොමම එකතු වෙමු මමත් මට පුළුවන් විදිහට ඇමරිකන් ඩොලර් අරන් එනවා ලංකා ට. ලබන මාසේ. ❤️

  • @chamindawickramathilaka4480
    @chamindawickramathilaka4480 2 ปีที่แล้ว +46

    හරිම සතුටුයි ...කමෙන්ට් ඔක්කොම තියෙන්නේ බලාපොරොත්තු ගොන්නක් ඔබ ගැන .හොඳ බලයක් ලැබුනොත් ඔබතුමාට හැකි බව අපිට විශ්වාසයි

  • @gj8795
    @gj8795 2 ปีที่แล้ว +41

    අනේ සංඛ හරිම ආදරයෙන් ලියන්නේ ඔබතුමා කරුනාකරලා අසුභවාදී ප්‍රශ්න අහන්න එපා. අපේ ගරු ධම්මික පෙරේ‍රා ඇමතිතුමා ඉතාමත්ම සත්භාවයෙන් උතුම් බෝසත් කෙනෙක් මෙන් අපේ රටට බලපා තිබෙන භයංකාර ගෝලිය ගැටලු, ආහාර හිඟය, ආර්ථික මෙන්ම එතුමාට පෙනෙන සියලුම රටේ ජනතාවගේ දුක්වලට, විසඳුම් ලබාදීමට සුභවාදීව සාකච්ඡාවල් කරන්න.❤

  • @mahinda105
    @mahinda105 2 ปีที่แล้ว +21

    ධම්මික මැතිතුමනි. තම මුදලින් අප රටේ දරුවන්ට D P EDUCATION වලින් කරන සේවාවෙන්ම ඔබ තුමාටත් පවුලේ සැමටත් ලැබෙන පින අප්‍රමානයි. ඔබගේ වටිනා කාලය මෙම වැඩසටහන සදහා යෙදවීම ඉතාමත් අගය කරනවා. නමුත් කටකතා හා ඕපදූප සදහා සංක යෙදවු කාලය නිසිසේ යෙදවූවානම් රටට මීටත් වඩා වැඩදායි තොරතුරු හා අනාගත වැඩසටහන් ගැන දැනගන්න තිබුනා. මෙම මඩගොහුරුවෙන් අප රට බේරාගැනීමට ඔබ හා ජනාධිපතිතුමා අතරට එන බාධා ජයගෙන ඉදිරියටම යාමට සියලු දිරිය ලැබේවා.
    හැකිනම් නාලක ගොඩහේවා මහතා ඔබ ව්‍යාපෘති සදහා යොදවා ගන්න. මෙම හොර දේසපාලුයන් අතරේ ඔහු ගේ දැනුමෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැත.
    ඔබතුමාට තෙරුවන් සරනයි!

  • @tilakaratnekalegana1103
    @tilakaratnekalegana1103 2 ปีที่แล้ว +105

    දෙරණ360 වැඩ සටහන තුලින් මේ දක්වා ගෙන්වන ලද ව්ශිෂ්ටතම පුද්ගලයාත් සාකච්ඡාවත් මෙයයි.අද වැඩ සටහනෙන් ජීවිතයට යමක් ලබා ගත්තෙමි.ප්‍රතමයෙන්ම නව අමාත්‍යතුමනි ඔබගේ ඉලක්කයන් ඒ අයුරින්ම ඉටුකර ගැනීමට දහිරිය සක්තියල් ලැබේවායි ප්‍ර්‍රාර්ථනා කරමි.එසේම දෙරණ360 සංක මහතාණෙනි ,සිරිසේන වැනි කාලකණ්ණි චරිත නොගෙන්වා මෙවැනි දනාත්මක වැඩක් කලහැකි පුද්ගලයන් සාකච්ඡාවට ගෙන්වා දෙරණ360 වඩාත් ඵලදායි වැඩ සටහනක් කරගන්න . බෙහෙවින්ම ඔබ දෙපලට ස්තුතියි .!

  • @sanuliruhansa2594
    @sanuliruhansa2594 2 ปีที่แล้ว +18

    අපේ රටට ආදරය කරන ස‌‌‌බැ නායකයෙක්, අළුත් බලාපොරොත්තු තබා ගත හැකියි, රටෙ දරුවන්ගේ අනාගතය ගැන. ඔබ තුමාට තුණුරුවන් සරණින්,සියලුම කටයුතු සාර්ථක වේවා☺️💪🇱🇰🇱🇰

  • @buddikarashod598
    @buddikarashod598 2 ปีที่แล้ว +5

    සාර්ථක දැක්මක් තියෙනවා ඔබතුමාට එය සාර්ථක කරගෑනිමට ශක්තිය ලැබේවා !!

  • @prageethweerasinghe679
    @prageethweerasinghe679 2 ปีที่แล้ว +28

    කවුද මේ "සංඛ අමරජිත්යව" වැඩසටහන මෙහෙයවන්න දාපු බුරුවා? වෙන නිවේදකයෙක් හිටියෙම නැද්ද ????

  • @msmsks140
    @msmsks140 2 ปีที่แล้ว +38

    ලාංකිකියන්ගේ සියලු බලාපොරොත්තු සුන් ව ඇති මොහොතක ඔබතුමා වැනි මහත්මා ගතිගුණ ඇති ඉතාම ශක්තිමත් නායකත්වයක් හා ශක්තිමත් දැක්‍මක් ඇති පුද්ගලයෙකුගේ පැමිණිම අපහටත් අපගේ අනාගත පරම්පරාවටත් මහත් වූ අස්වැසිල්ලක් වනු නොඅනුමානයි.

  • @lakmal1319
    @lakmal1319 2 ปีที่แล้ว +27

    වැඩේ හරියට කරොත් රටේ බලය ඔබේ අතට දෙනවා..
    මැරෙන කල් බලයෙ තියනවා
    ඒක ස්තීරයි.
    තෙරුවන් සරණයි!

  • @ChrnRn-iu4ny
    @ChrnRn-iu4ny 2 ปีที่แล้ว +20

    වදින්නම් මිනිස්සුනෙ 🙏 .... අපෙ මත වාද මෙ වෙලාවෙ පොඩ්ඩක් පැත්තකින් තියලා ... මෙ මනුස්සයටත්, රටෙ මොකා උනත් ආන්ඩුවටත් මෙ වැටිලා ඉන්න තැනින් ගොඩ ඉන්න දිරිය දෙමු .... සුබ පතමු !! නැව ගිල්ලෙන්න දෙන්න එපා !! එහෙම උනොත් පොඩි මනුස්සය තමයි තැලෙන්නෙ !!

  • @kdhmani1969
    @kdhmani1969 2 ปีที่แล้ว +51

    පට්ට මනුස්සයෙක් ♥️ රට යන්න තිබ්බ අදහස නැති වෙලා ලංකාවටම වැඩ කරන්න හිතුනා♥️🙏

  • @palithanissanka551
    @palithanissanka551 2 ปีที่แล้ว +1

    මේ මනුස්සයා කියන හැම දෙයක්ම ඇත්ත. අපේ රටේ ඉන්නේ පුදුම කුහක මිනිස්සුන් ටිකක්, කෙනෙක්ට වරදින කල් බලාගෙන ඉන්නේ..මේ මනුස්සයා ගේ හොඳ ධනවත් අදහස් වලින් රටට ජනතාවට වැඩක් කර,හොඳ ප්‍රතිපලයක් ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!

  • @champikakumari402
    @champikakumari402 2 ปีที่แล้ว +76

    මෙි වගේ අදහස්වලින් රටගැනසිතන අයතමයි රටට අවශ්‍ය.ඔබට ජයශීු

    • @albiologysinhala8625
      @albiologysinhala8625 2 ปีที่แล้ว

      🤣🤣

    • @malithmadhawa4714
      @malithmadhawa4714 2 ปีที่แล้ว

      @@රැන්ඩියා then who do you suggest tranz

    • @methira
      @methira 2 ปีที่แล้ว

      @@රැන්ඩියා ponnaya

  • @EDITZJM2318
    @EDITZJM2318 2 ปีที่แล้ว +2

    ඔයාවත් මේක පුලුවන් විදිහට ගොඩ දැම්මොත්.....🙃 අපේ අනාගතේ හදලා දුන්නොත්...🙃 කියපු කතා හැමදේම අවංකවම කිව්වනම්...🙃 ඔයාට ගොඩක් පිං❤️

  • @sandamaliperera5249
    @sandamaliperera5249 2 ปีที่แล้ว +4

    ඇත්තටම සර් කතා කරන විදිහට මේ රට වෙනුවෙන් දෙයක් කරයි කියලා හිතෙනවා .ඒත් ඒවා විශ්වාස කරන්න පුළුවන් කමක් නෑ සර් .මොකද ඒ තරමටම අපි හැමෝගෙම කතා වලට රැවටුනා.ඇත්තටම සර් මේ ඉගෙනුම් ක්‍රම වෙනස් කරන්න ඕනි .campus යන අය විතරක් නෙමෙයි ඊඊට වඩා දෙයක් කරන්න පුළුවන් අය මේ රටේ ඉන්නවා .ඒකනේ ගොඩක් අය රට යන්නේ මොකද මෙහෙ තැනක් නෑ.ඒත් අපි අදටත් මේ රටේ ඉන්නෙ අපි අපේ අම්මා තාත්තා වෙනුවෙන් .මේ රට වෙනුවෙන් .ඩොලර් හම්බ කරන්න පවුලම දාලා යන්න බෑ සර් .ඒකයි තාමත් රුපියල් වෙනුවෙන් මෙහෙම දුක් විද විද හරි ඉගෙනගන්නේ. කොහොමහරි සර් අපිට හොද රටක් හදලා දෙන්න .සර් ට පින් 🙏🏻🙏🏻🙏🏻.

  • @asokamudalige6212
    @asokamudalige6212 2 ปีที่แล้ว +1

    ධම්මික මහතා ඔබට පරිනත බුද්ධි යක් හසල ව්‍යපාරික දැනුමක් තිබෙන බව මම ඇය බොදු කරගත්තා. සංඛ ඔබව මුලුන් බයිට් කරගන්න හැදුවත් ඒක ඔබගෙ උත්තරයක් එක්ක බයිට් කරන්න බැරි වුනා. අන්තිමෙදී දිනයක් දා ගත්තා

  • @chamalishara3665
    @chamalishara3665 2 ปีที่แล้ว +103

    සංඛටත් පොඩි හරි මොලයක් තිබ්බනන් සුපිරි🙂

    • @panawalagesampath4352
      @panawalagesampath4352 2 ปีที่แล้ว +7

      Aiyo kiyala vadak na....

    • @chamindawickramathilaka4480
      @chamindawickramathilaka4480 2 ปีที่แล้ว +4

      එයාලා පුරුදු ඕපාදූප අහන්න වැඩිපුර

    • @nipunanawarathne1143
      @nipunanawarathne1143 2 ปีที่แล้ว +4

      Okama hithunaaa

    • @lakithpathirana3913
      @lakithpathirana3913 2 ปีที่แล้ว

      @Chathra Abhimaana uba kalakanneyekne.ratata adere minissunta boruwata apahasakarannepa amanayo😈

    • @DinushaJayaranga
      @DinushaJayaranga 2 ปีที่แล้ว

      පොර මොඩයෙක් වගේ ඉන්නවා නැතුව මොලේ නැතුව නෙමේ

  • @SITHUM346
    @SITHUM346 2 ปีที่แล้ว +95

    ඔබ තුමා ඇවිත් හරි කමක් නෑ අපේ තරුණ ජිවිතේ හරි ගස්සනවා නම් 😍😍😍 අයාලේ මිය දෙන්න බැ අඩේ 😂😂😂😂😂

    • @DinushaJayaranga
      @DinushaJayaranga 2 ปีที่แล้ว +3

      Atta

    • @tissaattygalle7958
      @tissaattygalle7958 2 ปีที่แล้ว +3

      එහෙම වෙන්නෙ නැහැ , හිතට ශක්තිය ගනින් මච්න්.

    • @SITHUM346
      @SITHUM346 2 ปีที่แล้ว +1

      @@tissaattygalle7958 සීරියස් 😘😘😘

  • @TheNimaldez
    @TheNimaldez 2 ปีที่แล้ว +40

    Excellent presentation by Mr Dhammika Perera! It should be appreciated that his correct and sharp identification and analysing to solve problems. His long years of handwork, experience, commitment, skills to develop his own business are great strengths! Every Sri Lankan has a duty to support him to bolster our lagged behind economy to improve. Walking extras mile by every Sri lankan is the need of the hour. Criticisms without contributions will take us nowhere! Blessings for all your future endeavours for the betterment of the country 🙌 Sustainance of progress is key!

  • @suranjithrajapaksha1127
    @suranjithrajapaksha1127 2 ปีที่แล้ว +22

    හොද දැක්මක් තියෙනවා කියලා පේනවා.අපේ රට ගොඩ දාන්න හැකි වේවායි සුභ පතනවා 🙏🙏

  • @olan8491
    @olan8491 2 ปีที่แล้ว +17

    ඨ්ම්මික මහතාට ඔහුගෙ බලාපොරොත්තු ඉටුකර ගනිමින් රටට වැඩක් කිරිමට අවශ්‍ය ශක්තිය ...සියලු දෙවියන්ගේ අශිර්වාදය ලැබෙවා 💐

  • @jagathgunatilake
    @jagathgunatilake 2 ปีที่แล้ว +8

    දම්මික පෙරේරා මහත්මයා ප්‍රයෝගිකව ලංකාවට යමක් කල කෙනෙක් ...රස්සා 98000ක් දුන්නා ....අපනයන වලින් අවුරුද්දට ඩොලර් මිලියන 600ක් ලංකාවට ගේනවා ...පාර්ලිමෙන්තුවට උගත්තු යැව්වට වැඩක් උනේ නෑ ...එකට හේතුව උගත්තුන්ට උගත්කම තිබ්බට ප්‍රයෝගික දැනුමක් නෑ ...දම්මික පෙරේරා මහතාට මේ රට ගොඩ දන්නා ශක්තිය ලැබේවා

  • @edlaw785
    @edlaw785 2 ปีที่แล้ว +49

    He just started his work, and people have to give him time and space to resolve the problems that the people are facing now, helping him to resolve problems without any obstacles.

  • @Lambakarna
    @Lambakarna 2 ปีที่แล้ว +8

    සංඛ ඔයා කෑවා ලස්සනට කරන්න තිබුන වැඩසටහන, සිල්ලර ප්‍රශ්න අහන්න එපා මේ වගේ වෙලාවකත්, බහුතරයක් රටේ ඉන්නෙ මෝඩයෝ තමා, ඒත් මේ වෙලාවෙ ඔවුන්ගේ රුචිකත්වයට ඉඩ දීලා වැඩ කරන්න එපා. බුද්ධිමත් කතිකාවකට ඉඩ දෙන්න.

  • @hnk7652
    @hnk7652 2 ปีที่แล้ว +35

    මේ කථාවම ඇති පට්ට ගැම්මක් එන්නේ වැඩ පෙන්නපු වැඩ්ඩෙක් නිසා අපිටත් විශ්වාසයි රටට ජය

    • @kanchanasamarasingha4466
      @kanchanasamarasingha4466 2 ปีที่แล้ว

      එතකොටවැඩ පෙන්නුවේ ගෙන්නපු කුනුවලින්ද? ඔය ඔක්කොම කතාවට දක්ශයි 🤔🤔🤔

    • @hnk7652
      @hnk7652 2 ปีที่แล้ว

      @@kanchanasamarasingha4466 හැමදේකම වරදක් දකින වැඩක් හරියට කරගන්න බැරි රටටත් වැඩක් නැති ඒ උනාට පට්ට විවේචන කරන්න පුළුවන් ඔයාට ඔයාගේ ජීවිතය ගැන අපසු හැරී ඔයා හැදෙන්න බලන්න

    • @kanchanasamarasingha4466
      @kanchanasamarasingha4466 2 ปีที่แล้ว

      @@hnk7652 බලන්නකෝ තව ටික කාලෙකින් ඔය හොද තියෙයිද කියලා.රටට ආදරේ කෙසේ වෙතත් තමන්ගේ මඩිය තර වේලා තියෙයි.

  • @rajithaherath3023
    @rajithaherath3023 2 ปีที่แล้ว +14

    නිවේදක මහතාට තව ලොකු අධ්‍යනයක් සමග මෙම සාකච්ඡාවට පැමිනියානම් හොද බව වැටහේ කොටින්ම කියනවානම් ධම්මික මහතාව විමසීමට අඩුම තරමේ ඊට ගැලපෙන නිවෙදක වරයෙකු යොදවන්න... නිරුත්තර නොවී...

  • @UdeshAryan
    @UdeshAryan 2 ปีที่แล้ว +5

    මම ධම්මික පෙරේරගෙ ආසම දේ එතුමා කරන්න යන දේ ඒ වැඩ පිලිවලත් එක්කම
    කියනවා..ඇත්තටම රට හදනවා කීවට වැඩක් නෑ.වැඩ පිලිවල කියන්න ඕන..නැත්තම් අර අනුර කුමාර වගේ වෙනවා..
    ඔබ තුමාට ජය!

  • @otherother2147
    @otherother2147 2 ปีที่แล้ว +4

    කරගන්නේ දෙයක් නැතිව රට යන්න හිතන් හිටියේ,මේ කථාවෙන් පස්සේ චුටි විශ්වාසයක් ඇතිවුනා Dhammika sirge institute එකකට ගිහිල්ලා ඉගෙනගන්න හිතුනා,කොහොම හරි මෙයාගේම ComPany එකක වැඩ කරන්න ඕන කියලා හිතුනා,නොදත් කරුණු අඩුයි මෙයා❤️

  • @kalumpw
    @kalumpw 2 ปีที่แล้ว +3

    මරු දෙරණ,නාග ලෝකෙන් රට හදනවා,සර් රට හදනවා,වියත් මග රට හදනවා,මොලහත රට හදනවා,රනිල් රට හදනවා දැන් ධම්මික රට හදනවා ලිස්ට් එක තව කොච්චර දිගද

  • @zeroten1164
    @zeroten1164 2 ปีที่แล้ว +11

    ජේවීපී , පෙරටුගාමී, සහ අන්තරේ යන අය මේ මනුස්සයට වැඩ කරන්න දෙන්නේ නැති වේවි. උන් එහෙම කළොත් ජනතාව උන්ට එරෙහිව නැගී සිටින්න ඕන. අර අයට ඕන රට විනාශ කරන්න.

  • @pragathisamarawickrama8200
    @pragathisamarawickrama8200 2 ปีที่แล้ว +8

    ඇත්ත කතාව , මොන දේ කර ගන්න ගියත් රස්තියාදු කරන එක නවත්තපු දාට වැඩ ගොඩක් කරන්න පුලුවන් වෙයි , ජය වේවා

  • @harshanlk2956
    @harshanlk2956 2 ปีที่แล้ว +19

    මෙතුමා හොද ආදර්ශයක් හොද දැක්මක් තියෙනවා 2024 ජනාධිපති කරමු 🐳

  • @deeghayuvijayantharr2758
    @deeghayuvijayantharr2758 2 ปีที่แล้ว +18

    දැනුම තියෙන නිවේදකයෙක් ප්‍රශ්ණ අහන්න යොමු කරානම් ධම්මික පෙරේරාගෙන් මීටවඩා ලොකු දෙයක් දැනගන්න තිබුන... වැලියුව් ඇඩ් එකක් ගැන කතාකරනකොට මේ යකා කඩවුන පොරොන්දුවක් ගැන කියවනව.. 👎👎

    • @champikabasnayake4113
      @champikabasnayake4113 2 ปีที่แล้ว

      ඇත්ත... පිස්සෙක් සාංඛ්‍ය නම්

  • @jagathshantha1303
    @jagathshantha1303 2 ปีที่แล้ว +11

    ධම්මික පෙරේරා අැමතිතුමාගේ විවෘත භාවය දුටුවහම හරිම පැහැදීමක් අැති උනා.
    තෙරුවනේ අනන්තවු ගුණ බලයෙන්
    ඔබතුමා අාරක්ෂා වේවා !

  • @gjhhcjv5268
    @gjhhcjv5268 2 ปีที่แล้ว +46

    ඔබ තුමාට සුබ පැතුම්.සාර්ථක වූ ව්‍යාපාරිකයකු නිසා ඔබ තුමාගේ අරමුණ සාක්ෂාත් කරගන්නට හැකි වේවි.

  • @upulmadhushanka6169
    @upulmadhushanka6169 2 ปีที่แล้ว +1

    Thank you sir ,අර්බුදයත් අනිත්‍යයි

  • @sumithkodituwakku7064
    @sumithkodituwakku7064 2 ปีที่แล้ว +21

    සංකගේ negative tone එක මේ දවස්වල අදෝනාවක් වගේ ඇහෙනවා. පීඩනයෙන් ඉන්න මිනිසුන් ගේ ලේ රත් නොකර ටිකක් සන්සුන් වෙලා කතාකරන්න. Shut your screaming negative tone up man. 🙄👎

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya 2 ปีที่แล้ว +3

    ඔබට සියලු ආශීර්වාද ලැබේවා ! ඔව් අපි මේ රට ගොඩනගමු !

  • @sanskrit-8368
    @sanskrit-8368 2 ปีที่แล้ว +10

    DP පිරිවෙණ - සංස්කෘත භාෂාවත් ඉගෙන ගන්න පුළුවන්. ඉතාම වටිනවා. ඔබතුමාට බොහොම පින්.

  • @newside3999
    @newside3999 2 ปีที่แล้ว +19

    තව පාරක් රැවටෙන්න බෑ මහත්තයෝ.රට ගොඩදාන්න කොහොම හරි.මොකෙක් හරි කකුලෙන් අදිනව නම් ඌ ගැන ප්‍රසිද්ධියේ මාධ්‍යට කියන්න.ඉතුරු ටික අපි කරන්නම්.ජය වේවා ❤️

  • @maxgray6782
    @maxgray6782 2 ปีที่แล้ว +23

    Respect you Siir, this kind of intelligent persons should come to politics. good luck Mr Dhammika Perera

  • @ChrnRn-iu4ny
    @ChrnRn-iu4ny 2 ปีที่แล้ว +15

    දවසෙ කතාව 👌-------> @29:16 -- රටෙ මින්ස්සු ජාති තුනක් ඉන්නවා ... (1) හැමතිස්සෙම රට ගැන හැමොම ගැනම විවෙචනය කරන කොට්ටාශයක් ඉන්නවා ... (2) සමහට කට්ටියක් පෙනී හිටිනවා උපදෙස් දෙනවා වගෙ ... (3) දෙන්නක් තුන්දෙනෙක් ඉන්නවා වැඩ කරන !!

    • @saromaliga5937
      @saromaliga5937 2 ปีที่แล้ว

      Couldn’t agree more

    • @sanathsirisena9452
      @sanathsirisena9452 2 ปีที่แล้ว +1

      We need 'A'LL OF US NEED TO GET BACK TO WORK.' PERIOD.

  • @d.mkrishantha3021
    @d.mkrishantha3021 2 ปีที่แล้ว +20

    ඇත්තටම 360. වැදගත් කාලීන දේශපාලන සංවාදයක් අද තමයි කාලයකට passe අහන්නේ ටික දවසකින් බලමු මෙතුමා ගෙ කාලය කළමනාකරණය කිරීම දැක්ම ඉතාමත් හොඳය🙏🙏🙏🙏 ඔබට ජය වේවා

  • @willsperera1340
    @willsperera1340 2 ปีที่แล้ว +4

    GREAT SPEACH AND TAKING RESPONSIBILITY FOR THE COUNTY SPENDING HIS OWN MONEY. VERY GOOD OPERNING FOR ALL SRILANKANS. ALL THE BEST MR. DAMMIKA. I BELIEVE YOU WILL CHANGE THE HISTORY IN SRILANKA.

  • @sumithkodituwakku7064
    @sumithkodituwakku7064 2 ปีที่แล้ว +62

    Sir, listening to your positive ideas renewed hopes of my country. Let's be positive and work together. 👍🌺🙇

    • @melindaethapane2738
      @melindaethapane2738 2 ปีที่แล้ว

      Totally rubbish empty words to keep you happy ha ha

    • @dineshbandara3680
      @dineshbandara3680 2 ปีที่แล้ว +1

      අපෙ ලක්මැනි පින්කාරි

  • @Cadosl26
    @Cadosl26 2 ปีที่แล้ว +30

    රට ගොඩදාන්න මාසිකව තම පෞද්ගලික ධනය වැය කරන්න සූදානම් බවට ඔහුගෙන් ප්‍රකාශයක්..respect sir❤

  • @hemiratnakara7138
    @hemiratnakara7138 2 ปีที่แล้ว +4

    Finally we have someone has great ideas, knowledge and how to do that. I am sure he can make our country grate place. My respect to Mr. D.Perera for helping our mother land this difficult time. Looking forward to his next 360 interview. All the best and Theruwan sarana to him and the family. 💐🇱🇰🙏

  • @kushanthadesilva1249
    @kushanthadesilva1249 2 ปีที่แล้ว +17

    Mr Dhammika, excellent presentation 👍 you answered with knowledge.

  • @lakshithakumara3150
    @lakshithakumara3150 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින්ව අදහස් .. ජය ඔබ තුමට👍👍👍

  • @heshansandun5464
    @heshansandun5464 2 ปีที่แล้ว +60

    රට ගොඩ නගන්න පුළුවන් ඔබ තුමාටයි.. බුදු සරනයි!!!!

  • @hirunachamishka8035
    @hirunachamishka8035 2 ปีที่แล้ว +28

    මිට වඩා බුද්ධිමත් නිවේදකයෙක් හිටියා නම් ධම්මික පෙරේරා වගේ දැක්මක් ඇති පුද්ගලයකුගෙන් තව වැදගත් තොරතුරු ගොඩක් ධනාත්මක විදිහට දෙන්න තිබ්බා

    • @Chanaka1000
      @Chanaka1000 2 ปีที่แล้ว

      Aniwaryen, Sanka Hamadama ena harak wage eun ekka dena talks tikak mulin denne

    • @gayanjeewantha7727
      @gayanjeewantha7727 2 ปีที่แล้ว

      sarcasm at its best...!!! nice one (Y)

    • @amayabandara8604
      @amayabandara8604 2 ปีที่แล้ว

      Sanka nondiyta katha karanwa.rata hadanna kavuru awath ape aya ekka be.balnnko dammika sir ge kathawa pissu hadenawa ahannth sarhutui.hithannema positive ath ape minissu nagitive paththa withari hithanne.

  • @bcy3473
    @bcy3473 2 ปีที่แล้ว +14

    Very refreshing! Thank you sir! One of the best! Man with a vision! Go break a leg!

  • @nadunanjana3147
    @nadunanjana3147 2 ปีที่แล้ว +6

    මෙතුමා 2020 මෙතනම කරපු දෙරන 360 වැඩසටහන එතන කියපු දේවල්,අද ඇත්ත වෙලා තියෙනවා .. පුලුවන්නම් ඒකත් බලන්න. දැන් 2025 ජනපති කිරීමට පක්ෂ භේදයෙන් තොරව මනාපයක් ලබාදෙමු ... වැඩක් කරන්න පුලුවන් දක්ෂයෙක්..🙏🙏

  • @malalachernobyl5594
    @malalachernobyl5594 2 ปีที่แล้ว +41

    දියව් දියව් කියලා ණයට කාලා රජය සමග ගැටිලා රාරාය ආදායම වට්ටන අන්තරේ මතවාද තමය් මේ රටට හෙනේ

    • @lk-ve4mp
      @lk-ve4mp 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම. මේ මනුස්සයා කිසිම තැනක පිනට 500$ එවන්න කතා නෑ. තවත් පිනට කන්න ඉන්න එක නවත්තන්න ඕන..

    • @lnnish7793
      @lnnish7793 2 ปีที่แล้ว

      eka nam aththa

    • @prasadperera9919
      @prasadperera9919 2 ปีที่แล้ว

      හරියට හරි අනිත් ජිවිත වලට වෛරය කරන්න පුරැදු කරන කොටසක්

    • @athgune8666
      @athgune8666 2 ปีที่แล้ว +1

      Antharare kiyanne ehema thamai ban.. ai un aurudu ganan unirvercity wala igena ganne.. eka unge rassawa ban

  • @daneshwarawalgamage8192
    @daneshwarawalgamage8192 2 ปีที่แล้ว

    ඔබ තුමාට ත්‍රිවිද ‍රත්නයේ ආනුභාවයෙනුත් සියලුම දෙවියන්ගේම ආශිර්වාදයෙන් රැකවරණයෙනුත් මේ රට විනාශ කරපු විනාශ කරමින් යන පවූකාරයින්ගෙන් බේරා ගැන්මට සියලුම බලවේගයන් ඔබ වටා එක්‍ලස් වේවා
    තෙරුවන් සරනය්

    • @daneshwarawalgamage8192
      @daneshwarawalgamage8192 2 ปีที่แล้ว

      ඔබ ජ්නාදිපති විම කිසිවකු හට නැවැත්වීමට නොහැකිය පරිස්සමෙන් කල්පනාකාරීව වැඩ කරන්න කිසිවකු. කෙරෙහි විස්වාසය නොතිබුණු ත්‍රිවිද ‍රත්නයේ පිහිටය්

  • @kushlansenanayake4375
    @kushlansenanayake4375 2 ปีที่แล้ว +14

    Let this mastermind do his job. We atleast now have a hope rather than blaming politicians. May god bless this man 🙏

  • @enticingsrilanka7428
    @enticingsrilanka7428 2 ปีที่แล้ว +8

    Sir after looking atvthis interview i have a very big respect on you .please do what you are planning. our blessings are always with you.

  • @malidanial1517
    @malidanial1517 2 ปีที่แล้ว +31

    සල්ලි ඇති තරම් හම්බ කරලා ඒවා ගැන තව දුරටත් තණ්හාවක් නැති කෙනෙක්ට හොරා කන්න අවශය නැ, තමන්ගේ දනය, හැකියාව යොදා ගෙන හෝ රට වෙනුවෙන් දෙයක් කිරීමයි ලොකුම බලා පොරොත්තුව

    • @lakshanmetal1672
      @lakshanmetal1672 2 ปีที่แล้ว

      Kuhaka hith thiyana minissunta ewa therenna nha 💪❤️❤️

    • @SH-hd7jg
      @SH-hd7jg 2 ปีที่แล้ว

      අනිවාරෙන්ම....සිරා කතාව....

  • @lukefernando330
    @lukefernando330 2 ปีที่แล้ว +7

    What an encouraging talk! May all his wishes for the benefit of the society come true! He is quite confident what he talks it seems. We can await upcoming six month period, can't we .

  • @manjulabandara4442
    @manjulabandara4442 2 ปีที่แล้ว +26

    රට හදන්න , බුද්ධිමත් එතුමාට සියළු ශක්තිය ලැබේවා.. 🙏🙏

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +8

    චමුදිත මේ වැඩසටහන කලා නම් චමුදිත වචන 1000000000000000 දම්මික වචන 100යි. ආරාදිතයට කතා කරන්න දෙන්නෙ නෑ චමුදිත විතරයි අන්තිමට කතා කරල තියෙන්නෙ. හිතට මාර සතුටක් ආවෙ දම්මික පෙරේරා මහත්මයගෙ දැක්ම ගැන මේවා ක්‍රියා නැගුනොත් අපේ රට ගොඩ.

    • @thimiradilakshana4411
      @thimiradilakshana4411 2 ปีที่แล้ว +1

      චමුදිතම අහල ඌම උත්‍තර දෙනො😂

    • @TV-ol5np
      @TV-ol5np 2 ปีที่แล้ว

      අපෝද හා චමුදිත කියන්නෙ රට හරකෙක් මෝඩ මුසලයෙක් ඉදකින් මටනමි පෙනෙන්න බැ ඔය කාලකන්නියා යකෝ මිනිහෙකුට එක වචනයක් කතාකරන්න දෙන්නැනෙ....🤣🤣🤣🤣

  • @thilakerohan4978
    @thilakerohan4978 2 ปีที่แล้ว +29

    බ්ල්ග්‍රෙට් කිව්වා ලොකයෙ සියයක් ගත්තොත් 97ක්ම ඉන්නෙ ලකුණු දාගන්න ම්නිසුන් කියලා ඉතුරු 3තමයි වැඩකරන ම්නිසුන් කියලා ඒ ම්නිසුන් අමුතු ව්දිහට හිතන ම්නිසුන් .ඔවුන්ගෙ ච්න්තනය ප්‍රතිවිරුද්ධ ච්න්තනයක්.ඔවුන් තමයි ලොකය වෙනස් කරන්නෙ ...

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 2 ปีที่แล้ว

      ඇත්තටම ! 3% ක් තියන jvp එක තමයි ලංකාවේ සුපිරි ගේමක් ගහන්නෙ

    • @salingameththananda7725
      @salingameththananda7725 2 ปีที่แล้ว +9

      @@Tharuka_Dhananjana--_-- ගොම නම් ගහනවා තමයි

    • @රශ්-න3ර
      @රශ්-න3ර 2 ปีที่แล้ว +2

      @@Tharuka_Dhananjana--_-- lol 😆

    • @akinduekmina5729
      @akinduekmina5729 2 ปีที่แล้ว +1

      @@salingameththananda7725 😂😂

    • @thilakerohan4978
      @thilakerohan4978 2 ปีที่แล้ว

      Jvp නොවෙ

  • @EDITZJM2318
    @EDITZJM2318 2 ปีที่แล้ว +1

    ජීවත් වෙන කෑල්ල කරලා දෙන්න අපිට🙃❤️

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ปีที่แล้ว +5

    අනේ මන්දා පපුවට ගහන් රට කාපු අය කිව් ඒවා මතක් වේද්දි මේවාත් සුරංගනා කතා වුනෝත් කියලා හිතේනවා.රට හරි තැනට ගේනත් සිස්ටම් ඒකත් වේන්ස් කරලා හෝරා කන ඒවත් නවත්වලා නිතිය ස්වාධින කරනවානම් ඕන්න ඔබ තමා නියම නායකයා

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 2 ปีที่แล้ว +5

    ඔබතුමාල දෙන්නටම තෙරුවන්සරනයි. දම්මික පෙරේරා මහත්මයාගෙ මීට කලින් මේ වගේ වැඩසටහන් මම බැලුව. දිනයනම් මට මතක නෑ. අවුරුදු තුන හතරක් විතර ඇති. එදා මෙතුමා හදන ටයිල් ගැන එම කතා කලා.ඒ වෙලවෙ කිව්වෙත් මම හදන්නෙ හිනාවෙන ටයිල් කියල. ඒ වචනය මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. මමනම් එදා හිතුව මෙතුමා වගේ අය තමයි අපේ රටේ පාලනයට ඕන කියල.

  • @uvindudeshitha2311
    @uvindudeshitha2311 2 ปีที่แล้ว +17

    A leader with a future vision 👌😍

  • @iroshaperera4210
    @iroshaperera4210 2 ปีที่แล้ว +22

    සංඛට කොලේ හම්බවුණේ mr dammika perera කිව්වෙ කියවන්න ඕන තීරැව well personality and well planned

    • @dayaweerasinghe4030
      @dayaweerasinghe4030 2 ปีที่แล้ว

      Why dont you ask him the price of local tiles going from Rs 500 to 5000, the price of bath room set going from Rs15000 to Rs40,000 when imports were banned.Many more like monopolising the Aluminiun trade,ceramic and fixing prices on his own .The best service he could have done was to reduce prices of those esdentials before coming in to politices.
      This is another stunt like the way you brought the present leader. I dont see the differance.

  • @janukaopatha6126
    @janukaopatha6126 2 ปีที่แล้ว +24

    මේ මනුස්සයව විනාස කරන්න දෙන්නේ නැතුව රැක ගන්න එක රටේ ජනතාවගේ වැඩක්.නැත්නම් මේකේ ඉන්න ජෙප්පොයි ඉන්න හැම දේම වැරදියට දකින උන්ගෙන් පරිස්සම් කරන්න ඕනේ.

    • @lnnish7793
      @lnnish7793 2 ปีที่แล้ว +2

      JVP eke inna okkoma merila palayan lamai ekkama

    • @prasadperera9919
      @prasadperera9919 2 ปีที่แล้ว

      වැදගත් අදහසක්

    • @athgune8666
      @athgune8666 2 ปีที่แล้ว

      @@lnnish7793 lapayath ekkama

    • @lllllll1685
      @lllllll1685 2 ปีที่แล้ว

      ජෙප්පො මෙයාට විරුද්ධව මොකුත් කිව්වෙ නෑ හැබැයි

  • @Dinesh-yp3cw
    @Dinesh-yp3cw 2 ปีที่แล้ว +2

    සංඛ ප්‍රශ්න අහන විධිය හරි, ධම්මික පෙරේරාව හොදට test කරනවා. ධමම්මික පෙරේරා හරිම ධනාත්මකයි, සාර්ථක වේවා කියලා පාර්ථනා කරනවා

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว +39

    All the best Mr Dhammika Perera.........🙏🌷🙏

  • @deepthagayanwelagedara912
    @deepthagayanwelagedara912 2 ปีที่แล้ว +1

    ♥️ අර්බුදය ද අනිත්‍යයි....
    දවසක් ඒවි...

  • @chandaniekanayake5883
    @chandaniekanayake5883 2 ปีที่แล้ว +6

    වැඩක් කරපු සහ කල හැකි කෙනෙක් . මේ අවස්ථාවේ ඔබේ සාර්ථකත්වය රටේ සාර්ථකත්වයයි. ඉතා අගය කලයුතු ඉදිරිපත්වීමක්.

  • @madeinceylon
    @madeinceylon 2 ปีที่แล้ว +12

    අපේ රටේ හැම කෙනෙකුටම සැපවත් ජීවිතයක් ළගා කර දෙන්න ඔබතුමා ට සියලු ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනා ❤️

  • @hemapalakarunaratne1555
    @hemapalakarunaratne1555 2 ปีที่แล้ว +4

    අදහස් සැලැසුම් ඉතාමත් කාලෝචිතයි. ඔබගේ සැලැසුම් ක්‍රියාත්මක කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා

  • @pasindulakshan9860
    @pasindulakshan9860 2 ปีที่แล้ว +2

    ඔබ තුමා පරිස්සම් වෙන්න. උපාලි විඡේවර්ධන මහතාව මරල දාපු ලංකාව කලාපයේ ඉදිරියට එනවට අකැමති බලවේග තාම active ඉන්නව

  • @Nshaki54
    @Nshaki54 2 ปีที่แล้ว +5

    Actually, when I came to the comment section after watching the video, I expected that there would be pessimistic comments as usual. But luckily I am very pleased to see somewhat optimistic comments. We work for the future of our country. I am not a බයියෙක්/ ටොයියෙක් or ජෙප්පෙක්. I am an ordinary man in the country who has high hopes for our motherland. Stay Positively. 🙏🙏

    • @lakshanmetal1672
      @lakshanmetal1672 2 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @sandun1595
      @sandun1595 2 ปีที่แล้ว

      I am agreeing to ur statement.but we cannot believe his words just wait some time before taking decision otherwise it can be same lollipop that they giv every time .

  • @namalperera5055
    @namalperera5055 2 ปีที่แล้ว +10

    මිනිස්සු බනින්න කැසිනෝ කාරයා කියල.. නමුත් කැසිනෝ ගහන්නෙ සල්ලිකාර මිනිස්සු. කිසිවක් කරන්න බැරි එවුන් ටික ඔබට දොස් කියන්නෙ. රට ගොඩ ගැනීමට ඔබට හැකියාව ලැබේවා!

    • @mkaj1142tops
      @mkaj1142tops 2 ปีที่แล้ว

      හරකෙක් මූ

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 2 ปีที่แล้ว +41

    දයාවතී type මාද්‍යවේදියෝ😞..... all the best DP....👏👌

    • @raviweerarathna7308
      @raviweerarathna7308 2 ปีที่แล้ว +3

      Hariyata ma hari

    • @සත්යදේවශක්ති
      @සත්යදේවශක්ති 2 ปีที่แล้ว

      පිස්සෙක් බන් ඌ ඕප දූප හොයනවා. ඌ අර මනුස්සයට වරදින තැනක් හොයනවා. ලන්කාවෙ මාද්‍ය කියන්නෙ අමු චීත්ත. මුගෙ කිසිම වැදගත්කමක් නෑ. අර වාචාල චමුදිතය වගේ.

    • @prasadperera9919
      @prasadperera9919 2 ปีที่แล้ว +1

      හරියට දයාවතී වගෙයි තමයි