මාතා - saradapa maatha | Bandaranayake Central College - Veyangoda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • A song by student A level batch of 2016 for Bandaranayake Central College - Veyangoda

ความคิดเห็น • 50

  • @lizkook2724
    @lizkook2724 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ..හදවතටම දැනෙනවා

  • @AmithaKumari-rm3tx
    @AmithaKumari-rm3tx 5 หลายเดือนก่อน

    ❤❤

  • @charukaranasingha3181
    @charukaranasingha3181 5 หลายเดือนก่อน +4

    ගුණදම් අතරින් මනුදම් රකිමින් සියතුන් විලසින් සක්මන් කලා
    කදුලැල් බිඳමින් විදුමව් රකිමින් අත්වැල් බැඳෙමින් කිරුලක් කරා
    ඒ ගමන තුල එක් නිමේශෙක සප්ත ස්වර ගිල්වා සප්ත ස්වර ගිල්වා
    මාතා මාතා සැරදප මාතා
    මාතා මාතා මාතා වන්දේ මාතා
    මාතා මාතා සැරදප මාතා
    මාතා මාතා මාතා වන්දේ මාතා
    කෙලිබිම් පිටියේ කිතුගොස වැගිරේ
    විදුහල් පියසේ පහස විදා
    සැමසිත් අපගේ එක් රූ මැව්වේ
    දුටුවන් හමුවේ පහන් ලෙදා
    නොපැකිලී අපි ඉදිරියට යමු අපි ක්ෂිතිජ ඉම පරදා
    ක්ෂිතිජ ඉම පරදා
    මාතා මාතා සැරදප මාතා
    මාතා මාතා මාතා වන්දේ මාතා
    මාතා මාතා සැරදප මාතා
    මාතා මාතා මාතා වන්දේ මාතා
    නිරුදක කතරේ මිරිගුව හමුවේ සිසිලයි ජලයේ බෙදුවෙ සදා
    අදිටන් බලයෙන් නැණයෙන් පිරිපුන් ගුරුමව් වන්දේ ඔවදන් දෙනා
    අග්නි වර්ශා වලක්වාලනු සමගියෙන් සැමදා සමගියෙන් සැමදා
    මාතා මාතා සැරදප මාතා
    මාතා මාතා මාතා වන්දේ මාතා
    මාතා මාතා සැරදප මාතා
    මාතා මාතා මාතා වන්දේ මාතා
    මාතා මාතා සැරදප මාතා
    මාතා මාතා මාතා වන්දේ මාතා
    මාතා මාතා සැරදප මාතා
    මාතා මාතා මාතා වන්දේ මාතා

  • @dayanichamodinishshanka2864
    @dayanichamodinishshanka2864 3 ปีที่แล้ว +9

    ඒ ආදරණීය හැඟීම තවත් උණුසුම් කරනවා ...❤🔰

  • @NuhansaWijesinghe
    @NuhansaWijesinghe วันที่ผ่านมา

    Meke karaoke eka dennko🥺

  • @Happy_Life0217
    @Happy_Life0217 ปีที่แล้ว

    ❤ VCC ❤

  • @anjaleedilsara01
    @anjaleedilsara01 3 ปีที่แล้ว +5

    මාතා මාතා සැරදප මාතා
    මාතා මාතා මාතා වන්දේ මාතා
    Love you Vcc mom 😍😍🤩🤩

  • @nethirajapaksha3106
    @nethirajapaksha3106 2 ปีที่แล้ว +4

    Proud to be centralionz 😍😍😍😍

  • @janudirivithma2955
    @janudirivithma2955 3 ปีที่แล้ว +4

    LOVE VCC

  • @maheshathulakumara5026
    @maheshathulakumara5026 11 หลายเดือนก่อน

    ❤❤❤VCC❤❤❤

  • @janakasampath1034
    @janakasampath1034 ปีที่แล้ว

    👍👍😍😍❤️❤ love you so much v.c.c

  • @anuhasnimsara9000
    @anuhasnimsara9000 2 ปีที่แล้ว +3

    Home for future leaders...

  • @thusharirajapaksha3152
    @thusharirajapaksha3152 3 ปีที่แล้ว +8

    We are vcc 💗💗

  • @umafonseka9193
    @umafonseka9193 3 ปีที่แล้ว +6

    VCC Forever

  • @gayashanjayakodi6316
    @gayashanjayakodi6316 3 ปีที่แล้ว +5

    💚💛

  • @sinhalatechacademy2084
    @sinhalatechacademy2084 2 ปีที่แล้ว +1

    my school , නියමයි

  • @nilko535
    @nilko535 2 ปีที่แล้ว +3

    🤗💕

  • @thiliniharshika9295
    @thiliniharshika9295 3 ปีที่แล้ว +3

    මාතා මාතා මාතා වන්දේ මාතා

  • @chanudhnishitha4418
    @chanudhnishitha4418 ปีที่แล้ว +1

    Proud of VCC🔰🔰

  • @nalakaranathunga9107
    @nalakaranathunga9107 ปีที่แล้ว +1

    🔰🔰 ජය වේවා

  • @oriflamecosmetics1944
    @oriflamecosmetics1944 2 ปีที่แล้ว +2

    😍❤️

  • @sasankadissanayake8
    @sasankadissanayake8 3 ปีที่แล้ว +2

    ❤️

  • @UNKNOWN-zn2qu
    @UNKNOWN-zn2qu 2 ปีที่แล้ว +2

    Love VCC 🔰❤️

  • @cutiie8557
    @cutiie8557 ปีที่แล้ว

    Proud to be a centralionz..😇❤

  • @chalindupravishka3956
    @chalindupravishka3956 2 ปีที่แล้ว +2

    💚💛💚💛

  • @hasindiahinsa7482
    @hasindiahinsa7482 3 ปีที่แล้ว +2

    ❤❤❤❤💞

  • @ashinsarajasinghe9317
    @ashinsarajasinghe9317 2 ปีที่แล้ว +1

    💚🔰🔰💛

  • @lahirunirmal8366
    @lahirunirmal8366 2 ปีที่แล้ว +2

    Apith vcc thama brooo

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura1528 2 ปีที่แล้ว +2

    My school 🏫🏫🏫

  • @kgdarmasenakg860
    @kgdarmasenakg860 ปีที่แล้ว

    I love VCC ❤️❤️

  • @rulesx4821
    @rulesx4821 ปีที่แล้ว +3

    V.C.C.

  • @ashokadasanayaka6216
    @ashokadasanayaka6216 2 ปีที่แล้ว +1

    Ane kauru hari mata meke guitar chords tika discroption ekata dannakooo mata iskole gihilla play karanna stumming pattern ekath danna

  • @dahaminimsara.
    @dahaminimsara. 2 ปีที่แล้ว

    ඒ ආදරේ උණුසුම ❤️❤️

  • @ameeshadahanayake3554
    @ameeshadahanayake3554 3 ปีที่แล้ว +1

    👍🙂

  • @nalakaranathunga9107
    @nalakaranathunga9107 ปีที่แล้ว +1

    Api th VCC

  • @lalithwasantha7400
    @lalithwasantha7400 ปีที่แล้ว

    🔰💚

  • @shavindiakarsha1312
    @shavindiakarsha1312 3 ปีที่แล้ว +2

    🔰 Vcc 🔰
    Love You Mom ❤😍😘

  • @chamathsasmithanilushanka1306
    @chamathsasmithanilushanka1306 ปีที่แล้ว

    Proud of bcc

  • @nelumweerasinghe408
    @nelumweerasinghe408 ปีที่แล้ว

    Proud of BCC

  • @crezy917
    @crezy917 ปีที่แล้ว +1

    ␈ ꪜc̸c̸.....⌫

  • @shenuliliyara8102
    @shenuliliyara8102 2 ปีที่แล้ว +2

    ❤❤

  • @kasuniharshima2209
    @kasuniharshima2209 3 ปีที่แล้ว +3

    💚💛

  • @dilinirajapaksha1641
    @dilinirajapaksha1641 2 ปีที่แล้ว +2

    VCC Forever

  • @kaushalya898
    @kaushalya898 3 ปีที่แล้ว +1

  • @chandimasaman6835
    @chandimasaman6835 3 ปีที่แล้ว +1

    🤩

  • @dhammikapriyadarshani6828
    @dhammikapriyadarshani6828 2 ปีที่แล้ว +2

    😍

  • @lasanthaabewardena8891
    @lasanthaabewardena8891 ปีที่แล้ว

    ❤️❤️❤️❤️