ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පාර්ලිමේන්තුවට පත්ව සිටින හා ඉදිරියට පත්වන සියලුම මන්ත්‍රීවරුන්ගේ, මන්ත්‍රී ධූරය ලබන විට ,ලබා ඇති උපරිම අධ්‍යාපන සුදුසුකම් පිටපත් සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු බවට නීතියක් සම්මත කළ යුතුයි......
විශ්වාෂභංගය ගේන අය ගේ විශ්වාෂය භංග වෙලානම් ගේන විෂ්වාශයත් භංග වෙලානේ කොහොමටත්. ඒකනිසා අපේ සල්ලි නාස්ති කරන්න එපා මෙ විශ්වාෂභංග ගෙනල්ලා.
යුද්ධයට කවුරැත් නායකත්වය දුන්නේ නැහැ අනේ යුද්දේ ඇති කරපු අයමයි යුද්දේ අවසන් කරෙත්.රජිව් ගාන්ධි මරපු නිසා තමයි යුද්දේ කොටි පැරදුනේ. ප්‍රභා තමා විසින්ම යුද්ධය නිමා කර ගත්තා.ඔය අර්චුනාලා යනු අතරමගදි නැගිටපු අවතාර. ප්‍රභාට දක්වපු ආදරය අනුව මොන කොටියද ආවෙ කෙලෙහිගුන දක්වන්න. පවුලම විනාශ කරනකම්‍ම හා දැනුත් ඒ පිලිබද කුලි හමුදාවක්වු කොටි නිහඩයි. එහෙමනම් මෙනයින්ම හදුනාගන්න කොටි යනු කවුරැන්ද යන්න.ඉංදියාව එව්‍වානම් මිසයිලයක් පරිප්පු දැම්‍මා වගේ කරයි යුද්දේ. 😅
පුටුව සෙට්වෙන්නෙ නැතුඋනාට හොර ආචාර්ය පට්ටම නම් සෙට් වෙලා
පාර්ලිමේන්තුවට පත්ව සිටින හා ඉදිරියට පත්වන සියලුම මන්ත්‍රීවරුන්ගේ, මන්ත්‍රී ධූරය ලබන විට ,ලබා ඇති උපරිම අධ්‍යාපන සුදුසුකම් පිටපත් සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු බවට නීතියක් සම්මත කළ යුතුයි......
විශ්වාෂභංගය ගේන අය ගේ විශ්වාෂය භංග වෙලානම් ගේන විෂ්වාශයත් භංග වෙලානේ කොහොමටත්. ඒකනිසා අපේ සල්ලි නාස්ති කරන්න එපා මෙ විශ්වාෂභංග ගෙනල්ලා.
යුද්ධයට කවුරැත් නායකත්වය දුන්නේ නැහැ අනේ යුද්දේ ඇති කරපු අයමයි යුද්දේ අවසන් කරෙත්.
රජිව් ගාන්ධි මරපු නිසා තමයි යුද්දේ කොටි පැරදුනේ. ප්‍රභා තමා විසින්ම යුද්ධය නිමා කර ගත්තා.
ඔය අර්චුනාලා යනු අතරමගදි නැගිටපු අවතාර. ප්‍රභාට දක්වපු ආදරය අනුව මොන කොටියද ආවෙ කෙලෙහිගුන දක්වන්න. පවුලම විනාශ කරනකම්‍ම හා දැනුත් ඒ පිලිබද කුලි හමුදාවක්වු කොටි නිහඩයි. එහෙමනම් මෙනයින්ම හදුනාගන්න කොටි යනු කවුරැන්ද යන්න.
ඉංදියාව එව්‍වානම් මිසයිලයක් පරිප්පු දැම්‍මා වගේ කරයි යුද්දේ. 😅
පුටුව සෙට්වෙන්නෙ නැතුඋනාට හොර ආචාර්ය පට්ටම නම් සෙට් වෙලා