දස්කම් විස්කම් පෑ යොහොඹු කුසුම් මහා මංගල්‍යය -2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025

ความคิดเห็น • 40

  • @MALLIKAIRANGANI-mn3nu
    @MALLIKAIRANGANI-mn3nu 8 วันที่ผ่านมา +3

    අපේ දරුවන්ගේ දක්ෂතා හරිම අගෙයි. සුභ පැතුම්!

  • @twinssenuthenu3463
    @twinssenuthenu3463  8 วันที่ผ่านมา +2

    Comment එකක් දමන්න අමතක කරන්න එපා හොඳේ.❤😊

  • @AsaraMadu
    @AsaraMadu 8 วันที่ผ่านมา +2

    ඇත්තටම ගොඩක් ලස්සනයි. ගොඩක් දක්ෂ දරුවෝ ටිකක් අපේ ඉස්කෝලේ ඉන්නේ. සුබ පැතුම් BDMV දරුවනේ.

  • @chandaninagodavithana8537
    @chandaninagodavithana8537 8 วันที่ผ่านมา +1

    මේ මම ඉගෙන ගත්ත පාසල...මගේ නැගණිය ගුරුවරියක් ලෙස සේවය කරන පාසල..ගොඩක් ආඩම්බරයි විදු මැණියනි වත්මන් ඔබේ දරු පරපුරේ කුසලතා දුටු විට..❤❤❤

  • @VvxGfc
    @VvxGfc 7 วันที่ผ่านมา +1

    Hithata puduma sathutak denenne mama igena gaththa pasala ada ape daruvoth igena gannava daruvange dakshathavayan elidakvanna hemadenama godak kepavela thiyenava vidu mavata hemadama adarei siyaluma daru deriyange daksha thavayan dinen dina vedidiuni anagathaya sarthaka veva!! Siyaluma guru menivarunta piyavarunta pranamaya

  • @twinssenuthenu3463
    @twinssenuthenu3463  8 วันที่ผ่านมา +2

    සෑහෙන දුරක ඉඳන් කරපු video එකක්.phone එකෙන්. zooming කරල ගත්ත නිසා video quality වැඩිය හිතන්න එපා.😊

  • @AsaraMadu
    @AsaraMadu 8 วันที่ผ่านมา +2

    විදුහල්පතිතුමා ඇතුළු ආචාර්යමණ්ඩලයේ සහ දරුවන්ගේ දස්කම් විස්කම්. ආඩම්බරයි

    • @twinssenuthenu3463
      @twinssenuthenu3463  8 วันที่ผ่านมา +1

      @@AsaraMadu ඇත්තටම පුදුම දක්ෂතා පිරුණු දරු පිරිසක්.😊

  • @twinssenuthenu3463
    @twinssenuthenu3463  8 วันที่ผ่านมา +1

    අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තන් සබ්ස්ක්‍රයිබ් කරන්න.🥰😊

  • @pubudhuthotagamuwa5858
    @pubudhuthotagamuwa5858 8 วันที่ผ่านมา +2

    Wooow ❤❤❤❤ lassanai

    • @twinssenuthenu3463
      @twinssenuthenu3463  8 วันที่ผ่านมา

      @@pubudhuthotagamuwa5858 thanks you very much.😊

  • @Shashika.Shyamali
    @Shashika.Shyamali 6 วันที่ผ่านมา +1

    ❤🎉❤🎉

  • @buddhikafernando4027
    @buddhikafernando4027 8 วันที่ผ่านมา +2

    Wow🎉🎉🎉

    • @twinssenuthenu3463
      @twinssenuthenu3463  8 วันที่ผ่านมา

      @@buddhikafernando4027 Thanks you very much.😍😊

  • @janakikasthuri5397
    @janakikasthuri5397 7 วันที่ผ่านมา +1

  • @IsuruBoy-zi1cj
    @IsuruBoy-zi1cj 8 วันที่ผ่านมา +1

    Ape school eka BDMV ❤❤

  • @buddikasamanmali8124
    @buddikasamanmali8124 8 วันที่ผ่านมา +1

    Harima lassanai ❤🎉

  • @SagarikaIndiwari
    @SagarikaIndiwari 8 วันที่ผ่านมา +1

    ❤❤

  • @PriyanthaLoku
    @PriyanthaLoku 8 วันที่ผ่านมา +1

    Ape school eka BDNS❤😢😊

  • @twinssenuthenu3463
    @twinssenuthenu3463  8 วันที่ผ่านมา +2

    අපගේ තාත්තා මම (සෙනුති) Music 🎵🎶 play කරනවා බලන්න ආව වෙලාවෙ නිකමට ඒ අවස්ථාවේදී phone එකෙන් කරපු video clips 📷 ටිකක් එකතුකර සකස් කල video එකක්ය.
    මෙහි සියලුම දක්ෂතා දැක්වු video නොමැත.තව දක්ෂතා පෙන්වු අවස්ථා කීපයක්ම තිබුනා.
    ඒ ගැන සමාවෙන්න.

  • @SurangiNisansala-u6h
    @SurangiNisansala-u6h 8 วันที่ผ่านมา +1

    BDMV 🥹💘

  • @DewappriyaJayanandana
    @DewappriyaJayanandana 8 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @SanathPushpakumara-l9g
    @SanathPushpakumara-l9g 8 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @twinssenuthenu3463
      @twinssenuthenu3463  8 วันที่ผ่านมา

      @@SanathPushpakumara-l9g Thanks you very much.😊

  • @ashikakandegama5324
    @ashikakandegama5324 8 วันที่ผ่านมา +1

    ❤❤