සත්පුරුෂ ඇසුර සොයන දරුවෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ගුරු ස්වාමීන් වහන්සේගේ සද්ධර්ම දේශනාව
    අනුත්තරෝ - පෝදා වැඩසටහන
    වප් පුන් පෝදා උදෑසන 7:00 සිට මෙම TH-cam නාලිකාව ඔස්සේ විකාශය වේ.
    Wap poya programme will be streamed on 29th of October 2023 from 7:00 am onwards on this TH-cam channel. (Sathpurusha asura soyana daruwo)
    __
    Subscribe on TH-cam: bit.ly/3g2ppb5
    Visit Facebook: jethavan...
    Visit web: jethavanaramav...
    Jethavanarama Buddhist Monastery, Ingiriya, Sri Lanka.

ความคิดเห็น • 238

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 11 หลายเดือนก่อน +50

    🙏🙏🙏මේවැනිබුදු පුතෙකු මෙලොවට දායාද කල මගේ ගුරු මෑනියන්ට මාගේ නමස්කාරය වේවා

    • @Amasha3000
      @Amasha3000 11 หลายเดือนก่อน +14

      තෙරුවන් සරණයි 🙏
      එකගයි එතුමියට දිර්ගයුෂ ප්‍රාර්ථනා කරමු 🥰
      බුද්ධ පුත්‍රයන් මේ ලෝකෙට දායාද කල සියළුම දෙමව්පියන්ට උපහාරයක් වේවා... ❤️
      නිවනම නාථ යි නිවනම වෙත්වා 🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน +7

      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.

    • @thakshilawickramasinghe6315
      @thakshilawickramasinghe6315 11 หลายเดือนก่อน +5

      නිරොගී සම්පත් වේවා ...!!!

    • @asankawijekoon8230
      @asankawijekoon8230 8 หลายเดือนก่อน

      🙏

    • @asankawijekoon8230
      @asankawijekoon8230 8 หลายเดือนก่อน

      🙏

  • @ManelPriyangika-lv8rr
    @ManelPriyangika-lv8rr 9 หลายเดือนก่อน +2

    මේ වැනි පිවි තුරු ආමා මැණි බුදු පියණන් වහන්සේ ගේ දර්ම ය අසන් න ට මගේ කන් දේක ට වගේ ම තව ත් කන් වල ට ඇසේත් ව...... 🙏🏻🙏🏻 මිහි පිට අරියතුන් වහන්සේ ලා දහස් ගනන් පහල වෙත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @swapnasathyaweerasiri5791
    @swapnasathyaweerasiri5791 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු!!! ආර්‍ය මහා සඝරුවනට නමස්කාර කරමි! නමස්කාර වේවා!!! මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිවනම වේවා...

  • @prasanthikanimali9264
    @prasanthikanimali9264 9 หลายเดือนก่อน +1

    සසර කතරක ගිනි නිවන මහා කෙන් බිම මුණ ගැසුණා......... ආශ්චර්යවත් සාසනික දායාදය හමු වුණා........ සාධු සාධු.... ඒ උතුම් කලණ වැට තවමත් ජීවමානයි......... 🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා..!

  • @sayurisandeepani4972
    @sayurisandeepani4972 11 หลายเดือนก่อน +1

    සියලු ලෝක සියලු සත්ත්වයන්ගේ
    රාග ගිනි නිවේවා
    මෝහ ගිනි නිවේවා
    ද්වේශ ගිනි නිවේවා
    නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා..!

  • @nissankatharaka8730
    @nissankatharaka8730 11 หลายเดือนก่อน

    උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      උතුම් ජය අත් වේවා..

  • @sriyanigamage269
    @sriyanigamage269 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

    • @jethavanarama
      @jethavanarama  10 หลายเดือนก่อน +1

      නිවනටම හේතු වේවා...!

  • @1xbetmoneyeran
    @1xbetmoneyeran 10 หลายเดือนก่อน

    මෙවැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ ලෝකයේ පහල වේවා.....!☸️🙏

    • @jethavanarama
      @jethavanarama  10 หลายเดือนก่อน

      නිවන් මග බාධක දුරු වේවා !

  • @dulananavodya
    @dulananavodya 11 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝ රත්නයට🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 วันที่ผ่านมา

      සාදු ..සාදු ...සාදු

  • @d.m.wmenike7301
    @d.m.wmenike7301 11 หลายเดือนก่อน +7

    මෙම සදහමිනදිය අ ප හැමදෙනාම නිවනටම පමුනුවමින් චිරාත්කාලයක් ගලාබසිත්වා නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මේ පිං බිමේ පහල වේවා..!

  • @harshani8902
    @harshani8902 11 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน +1

      සාදූ සාදූ සාදූ ! නමස්කාරය පූජා වේවා !!

  • @chathurangamadhushan5341
    @chathurangamadhushan5341 6 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ
    අප්‍රමාණ පිං ඔබ වහන්සේලාට
    තෙරුවන් සරණයි
    නිවනම වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  6 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා..!

  • @thilinimadushani3565
    @thilinimadushani3565 11 หลายเดือนก่อน +9

    උතුම් ආර්‍ය පරපුරට එක් වීමට මටද හේතු සැකසේවා....

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน +1

      උතුම් ජය අත් වේවා..

    • @swapnasathyaweerasiri5791
      @swapnasathyaweerasiri5791 2 หลายเดือนก่อน

      සාදු සාදු සාදු!!!

  • @thakshilawickramasinghe6315
    @thakshilawickramasinghe6315 11 หลายเดือนก่อน +5

    🙏🙏🙏 මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහල වේවා ...!!!

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      රාග ගිනි නිවේවා!
      ද්වේශ ගිනි නිවේවා!
      මෝහ ගිනි නිවේවා!
      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..!

  • @gayanirodrigo1766
    @gayanirodrigo1766 11 หลายเดือนก่อน +3

    ඔබ වහන්සෙගෙ දෙසනා ප්‍රාතිහාර්‍යට මගෙ නමස්කරය වෙවා🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිබ්බාණං පරමං සුඛං...!

  • @geethijayawardana1904
    @geethijayawardana1904 11 หลายเดือนก่อน +17

    මේ මිහිමඬල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා!!! සාධූ...!!! සාධූ...!!! සාධූ...!!!🙏🪷🙏🪷🙏🪷

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน +2

      ස්වාගතං වත මේ ආසී මම බුද්ධස්ස සංතිකේ!!!

  • @wardquwin5273
    @wardquwin5273 11 หลายเดือนก่อน

    Oba wahanseta mage namaskaray wewa n 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      උතුම් ජය අත් වේවා..

  • @KrishanthaKumara-mg5cw
    @KrishanthaKumara-mg5cw 11 หลายเดือนก่อน +17

    බුද්ධ පුත්ත්‍රයන් විමට විිර්රය වඩන මාහා සංගරත්නයට උතුම් බලා පොරොත්තුව ඉටුවෙිවා සාදු සාදු සාදු 💐💐💐🌻🌻🌻🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน +2

      ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා..!

    • @KrishanthaKumara-mg5cw
      @KrishanthaKumara-mg5cw 11 หลายเดือนก่อน +1

      @@jethavanarama 🙏🙏🙏

    • @prabuddhikamadushanka8526
      @prabuddhikamadushanka8526 11 หลายเดือนก่อน

      ​@@jethavanarama🙏🙏🙏

  • @ramulithagayashan447
    @ramulithagayashan447 11 หลายเดือนก่อน +13

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.අප්‍රමාදී වෙත්වා.🙏🙏🙏🌻🌷🥀

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා..!

  • @RamaniBulathsinghala
    @RamaniBulathsinghala 11 หลายเดือนก่อน +5

    මෙවන් උතුම් සත් ධර්මයක් ශ්‍රවණය කිරීමට ලැබීම අප ලද භාග්‍යයකි අපගේ ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිවනම නාථයි නිවනම වෙත්වා සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා

  • @dineshabaron9190
    @dineshabaron9190 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..!

  • @chitranissankanissanka110
    @chitranissankanissanka110 11 หลายเดือนก่อน +6

    ගෞරවනීය ගුරුස්වාමීන් වහන්සේ ඇතුළු මහාසංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා..!

  • @nadeekaudayangani8275
    @nadeekaudayangani8275 11 หลายเดือนก่อน +11

    සියලු සත්වයන් ට කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      සාදු සාදු..! නිවනම නාථයි නිවනම වෙත්වා..!

  • @renukagunasekera7377
    @renukagunasekera7377 11 หลายเดือนก่อน +17

    අප සිත් සනහාලමින් සත්‍ය ධර්මය දෙසන අපේ ගුරු හාමූදුරුවන් නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏🙏 නිවනම නාතයි නිවනම වෙත්වා🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @shiromipeiris2290
    @shiromipeiris2290 11 หลายเดือนก่อน +13

    නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน +2

      සියලු ගිනි නිවේවා.!!!

  • @vihangasadakalum9791
    @vihangasadakalum9791 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      උතුම් ජය අත් වේවා..

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 11 หลายเดือนก่อน +4

    Sadu sadu sadu..🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..!

  • @MalshiniwijekoonKumari
    @MalshiniwijekoonKumari 11 หลายเดือนก่อน +7

    Sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..!

  • @priankakuwait62
    @priankakuwait62 11 หลายเดือนก่อน +8

    Sadu sadu sadu niwanama nathai niwanama wethwa 🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිබ්බාණං පරමං සුඛං..!

  • @madu6065
    @madu6065 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවන් මග බාධක දුරු වේවා ..!

  • @PrakashaChandani
    @PrakashaChandani 11 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිබ්බාණං පරමං සුඛං...

  • @tharangasanjeewa9771
    @tharangasanjeewa9771 11 หลายเดือนก่อน +3

    Swagathan watha me asi mama buddassa santhike sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน +2

      නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා..
      සසරෙන් වහ වහා මිදෙත්වා..!

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 11 หลายเดือนก่อน +7

    🙏🙏🙏මේ බුදුපුතුන් අනගාරික අනගාරිකා පිරිසද මෙ ධම අසන පිනැති අපද මෙවැනි ගුරුරුවනක් ලැබීමට කොපමන පිනක් කරන්නට ඇතිද 🙏🙏🙏විශ්වය මෙසදහම් පිරිස රකිත්වා 🙏🙏🙏නිවනාවබෝද් වේවා 🙏🙏🙏කරමි🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං..!

  • @nishanthaithelisinghe4573
    @nishanthaithelisinghe4573 11 หลายเดือนก่อน +2

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ,සාදු .සාදු .සාදු ............🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน +1

      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා..!

  • @samadiarunachaya
    @samadiarunachaya 11 หลายเดือนก่อน +4

    Sadu!sadu!sadu!🌼🌼🌼

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිබ්බාණං පරමං සුඛං...!

  • @damayanthiperera9643
    @damayanthiperera9643 11 หลายเดือนก่อน +2

    උතුම් වූ බුදු පුතුණි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මේ පිං බිමේ පහල වේවා..!

  • @lalithweerasekara8723
    @lalithweerasekara8723 11 หลายเดือนก่อน +9

    නිවනම නාතයි නිවනම වෙත්වා 🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @padminiwickramaarachchi6241
    @padminiwickramaarachchi6241 11 หลายเดือนก่อน +9

    සාදූ සාදූ සාදූ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි, නිවනම වෙත්වා ,සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..!
      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.

  • @mangalikakannangara3781
    @mangalikakannangara3781 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @hettigeperera813
    @hettigeperera813 11 หลายเดือนก่อน +4

    උතුම් සත් ධර්මය දේශණා කරන ආර්ය උත්තමයන් වහන්සේට නමස්කාරය වේවා. සියලු ලෝක සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වායි.
    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @candrasarathgoonewardene4389
    @candrasarathgoonewardene4389 11 หลายเดือนก่อน +7

    Siyalu satha Nivan sapa labawa...

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා..!

  • @samanshantha2602
    @samanshantha2602 11 หลายเดือนก่อน +7

    තෙරුවන් මහා ගුණ සමවත ලැබේවා...
    කම්පා කිසිත් නැති සමවත ලැබේවා...
    තිසරණ සරණ මුවගට සැම නැගේවා...
    සමවත් සුව වඩා විදසුන් වඩාවා...🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน +2

      නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා. සසරෙන් වහ වහා මිදෙත්වා..!

  • @dayanandajayaweera3738
    @dayanandajayaweera3738 11 หลายเดือนก่อน +5

    නිවනම වෙත්වා!!!

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      සම්මා සම්බුදු සරණයි

  • @nandanipallewela2791
    @nandanipallewela2791 11 หลายเดือนก่อน +13

    ථේර පරම්පරාව අවබෝධ කරගත් සද්ධර්මය අවබෝධ කරගෙන රැකගන්නා කළණ වැටෙන් ආරක්ශාව ලැබ දහම අවබෝධ වේවා!
    නිබ්බාණ පරමසුඛයෙන් සුඛිතතර වෙත්වා!

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน +1

      ස්‌වාගතං වත මේ ආසි මම බුද්‌ධස්‌ස සන්‌තිකේ..!!

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏අනේ මගෙ මේ උතුම් සගරුවන විශ්වය ආශිර්වාදය කරත්වා ,,,,, මාගේ දෑසින් ගලන්නා වු තුටු කදුලු ගුන කදුලු සතුටු කදුලු මාගෙ දෙනෙත් තෙත් කරන්නේ මන්දැයි නොතේරේ එහෙත් සෑම දේටම කදුල මුල් වන්නේ කුමන දුර්වලතාවයක්දැයි නොතේරෙ 🙏🙏🙏විශ්වාශිර්වාදය වේවා

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං..!

  • @lalithdisanayaka2309
    @lalithdisanayaka2309 11 หลายเดือนก่อน +2

    ජින වචන අම නදිය ලෝසත සනසලමින් කප් සුවහසක්කල් ගලා බසිත්වා !!!සාදු !සාදු !සාදු !

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน +1

      ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මේ පිං බිමේ පහල වේවා..!

  • @sampathperera714
    @sampathperera714 11 หลายเดือนก่อน +1

    නිමක් නොපෙනෙන මහ සයුර වැනි... සසර නිම කරන්නට මේ උතුම් සද්ධර්මය දේශනා අප කෙරෙහි මහත්වූ අනුකම්පාවෙන් දේශනා කරනු ලබන අපගේ ගුරු හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏...
    නිවනම නාථයි... නිවනම වෙත්වා......

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน +1

      නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං..!

  • @sriraniInoka
    @sriraniInoka 11 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිබ්බාණං පරමං සුඛං...

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 11 หลายเดือนก่อน +1

    නිවනම නාථයි නිවනම වෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..!

  • @lakshithahh60
    @lakshithahh60 11 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස යෝජනාවක් යිදිරිපත් කරමි🙏.අද වෙන විට ගොඩක් බටහිර රට වල මිනිස්සු නිර්මල බුදුදම පස්සෙ හොයාගෙන එන්න ලොකු උනන් දුවක් දක්වනවා.ලංකාවෙ වගේම ගොඩක් පිං තිබෙන නමුත් නිර්මල ඒ දහම සොයාගන්න බැරි මිනිසුන් ගොඩක් යින්නවා...බුදුන් වහන්සේ දේශානා කල ඒ නිර්මල සත්‍ය දර්මය ඔබවහන්සේ කිසිදු ගුරුමුශ්ටියකින් තොරව අපිට අනුකම්පාවෙන්ම කියලා දෙනවා.එමනිසා ඔබ වහන්සේගේ අනුශාසනාව ඉංග්‍රීසි බාශාවට පරිවර්තනය කර වීඩියෝව යටින් හෝ ලාබාදෙන්නයැයි අපහට අනුකම්පාවෙන් යිල්ලාසිටිනවා.තෙරුවන් සරනයි 🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි,
      ඉතා වැදගත් යෝජනාවකි. වචන පරිවර්තනයට වඩා අදහස අවබෝදය ලබාදීම, වටහාගන්න ලෙහෙසි විදිහට දැනටමත් ඉංග්‍රීසි, හින්දි ඇතුලත් භාෂා 6-7 කින් අප ගරු ස්වාමින්වහන්සේලා දේශනා විකාශනය වෙයි. වචන පරිවර්තනය ඉතා භයානක බව නැ වත මතක් කරමි.
      www.youtube.com/@jethavanarama_eng/playlists
      www.youtube.com/@real_happiness
      www.youtube.com/@enlight_u

  • @dimuthdesilva8556
    @dimuthdesilva8556 11 หลายเดือนก่อน +4

    සියලු ලෝක සියලු සත්වයො නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා !!!!!

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @heshan1234
    @heshan1234 11 หลายเดือนก่อน +2

    Mage dharuvath sasanayata denna ida salasanna ape guru hamuduruvane.theruwan saranai

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      සසරේ කළ පින් පෑදේවා

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 11 หลายเดือนก่อน

    සොල්දාදුවෙකු ලෙස බැදීමට අවැසි වට පරිසරය මේ මොහොතේ පටන් සකස් වීමට ගුරු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ආරාමයේ වාසය කරන සියලුම සත්පුරුශ උත්තමයින්ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා . ලැබේවා .ලැබේවා .

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @තොරනහන්දිය
    @තොරනහන්දිය 11 หลายเดือนก่อน +1

    Siyalu loka siyalu sathwayo nibana parama suwayen sukitha thara wewathwa

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවන් මග බාධක දුරු වේවා !

  • @chandimalasantha6335
    @chandimalasantha6335 11 หลายเดือนก่อน

    නිවනම නාථයි නිවනම වෙත්වා..🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිබ්බාණං පරමං සුඛං...!

  • @wardquwin5273
    @wardquwin5273 11 หลายเดือนก่อน

    Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවනම වේවා

  • @thakshilabandara8949
    @thakshilabandara8949 11 หลายเดือนก่อน +5

    🙏🏾🙏🏾🙇🏻‍♀️

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවනම වේවා

  • @sakilasandun5560
    @sakilasandun5560 11 หลายเดือนก่อน +2

    චිරං තිට්ඨතු ලොකස්මිං
    සම්මා සම්බුද්ධ සාසනං෴

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      සාදු සාදු!
      යහපතක්ම වේවා..

  • @induwaramihisara2016
    @induwaramihisara2016 11 หลายเดือนก่อน +1

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා..!

  • @isuruavishkasenaratne1139
    @isuruavishkasenaratne1139 11 หลายเดือนก่อน +6

    Sadu..
    Sadu Sadu .
    😊

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..!

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏මාගෙ හදවතෙ නැගෙන්නා වු ඒ සාඩු නාදය මේ උතුම් ගුරුස්වාමින්වහන්සේටද් මාගෙ මහාසගරුවනට ආශිර්වාදක් වේවා ,,, ,,,,🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නමස්කාරය පූජා වේවා !!

  • @sudassieekanayake3127
    @sudassieekanayake3127 11 หลายเดือนก่อน +3

    Uthum Nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා..!

  • @ChamindaKumara-x6b
    @ChamindaKumara-x6b 11 หลายเดือนก่อน +6

    Lokanukampawen daham desana aryan wahansela niwan dakithwa!!!!!!

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..!

  • @sisirakumara9293
    @sisirakumara9293 11 หลายเดือนก่อน

    Sadu.sadu.sadu

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවනම වේවා

  • @sanuthihnsa8428
    @sanuthihnsa8428 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 11 หลายเดือนก่อน +2

    🌺🌺🌺🌼🌼🌼🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවී සැනසෙත්වා

  • @ayomalvipulasingha8516
    @ayomalvipulasingha8516 9 หลายเดือนก่อน

    සෙනසුරාද කීයටද ධර්ම දේශනාව පවත්වන්නේ 😊🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි! සෙනසුරාද මහ දේශනාව පස්වරු 2.00 ට ආරම්භ වේ.

  • @sumanarathnama6530
    @sumanarathnama6530 11 หลายเดือนก่อน +2

    Suwapath weva
    Sadu.sadu.sadu 🌻🌻🌻🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා..!

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏💎🙏🙏💎🙏🙏🙏🙏💎🙏🙏🙏🙏💎🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවන් මග බාධක දුරු වේවා..!

  • @anisansala9353
    @anisansala9353 11 หลายเดือนก่อน +4

    කිවු දේ කරන කල දේ කියන ,තථාගතයන් වහන්සේ ගේ සුජාත පුතුනි ,අප්වත් නිවාගන ,වහ වහා නිවී සැකසේවා සැකසේවා .සාදු සාදු සාදු 🙏🙏🙏නිවනම නාතයි නිවනම වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน +1

      නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා. සසරෙන් වහ වහා මිදෙත්වා..!

  • @saranaruwanith2090
    @saranaruwanith2090 11 หลายเดือนก่อน +1

    නිවනම නාතයි නිවනම වෙත්වා....23/10/01

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා..!

  • @shamalirathnayake3035
    @shamalirathnayake3035 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..!

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 11 หลายเดือนก่อน

    පිරිලා නිවෙන්නට කාලයයි. නිවනම නාතයි නිවනම වෙත්වා.

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      උතුම් ජය අත් වේවා..

  • @mangalikakannangara3781
    @mangalikakannangara3781 11 หลายเดือนก่อน +2

    මේ උතුමන් යන මග ඒ නිවීමම යායුතුමයි වෙර අරන් *ජී*විතය ට සමුදෙන්න පෙර …………!!!

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....!

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏දෑසින් කදුලු ගලන්නේ ඔබවහන්සේගේ අපරිමිත ගුනකද කොහොම දරාගන්නද නොදනිමි සමාවෙනසේක්වා 🙏🙏🙏🙏කදුලු ගලන්නේද කෙලෙසක් මාගෙ දුර්වලම කොටස කදුල පිහිට වෙන සේක්වා 🙏🙏🙏🙏😀

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවනම වේවා

  • @SadeeshaJayasooriya
    @SadeeshaJayasooriya 11 หลายเดือนก่อน +1

    කටින චිවරය වෙනුවෙන් ශ්‍රම දායකත්වය ලබාදි එ මහා පුන්‍ය කර්මය සහබාගි විය හැක්කේ කෙසේද. මම කිසිම wahts app group එකක නැ. නමුත් හැම සතියකම ගුරැ හාමුදුරැවන්ගේ සහ අනෙක් හාමුදුරැවන්ගේ බන අහනවා you tube ඔස්සේ.

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි,
      Whatsapp කණ්ඩායමක සිටීමේ වැදගත් කමක් ඔබට වැටහෙනම් කරුණාවෙන් 00447872857404 වෙත හේතු සඳහන් කර කෙටි පණිවිඩයක් යොමුකරන්න.
      කථින පින්කම් සඳහා ශ්‍රමදායකත්වයන් පිදීමට කරුණාවෙන් +94 773 336 274 whatsapp viber, (දහවල් දෙකෙන් පසු) කරුණාවෙන් අමතන්න
      යහපතක්ම වේවා..

  • @ඌවේඋරුමය
    @ඌවේඋරුමය 11 หลายเดือนก่อน +1

    මට මෙ ආරාමයට යන්න ඔනි කොහෙද තියෙන්නෙ මට යන්නම ඔනී. මට පුලුවන්නන් උදව් කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ireshaherath1210
      @ireshaherath1210 11 หลายเดือนก่อน

      Jethawanarama wana senasuna, Nugadanda Kalatuwawa, Ingiriya. Theruwan saranayi!

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි,
      +94 71 815 6383 whatsapp ජානක මහතා වෙත ඇමතුමක් දී ප්‍රවාහන පහසුකම් ගැන විස්තර ලබාගන්න.
      යහපතක්ම වේවා..

  • @ayomalvipulasingha8516
    @ayomalvipulasingha8516 9 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි . සෙනසුරාද මහ දේශනාව තියෙන්නෙ කීයටද කියල කියන්න පුලුවන්ද 🤗🙏 අනේ කවුරු හරි

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි! සෙනසුරාද මහ දේශනව පස්වරු 2.00 ට ආරම්භ වේ.

  • @lakshithahh60
    @lakshithahh60 11 หลายเดือนก่อน

    බාග්‍යවතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා.මේ බන ටික අහන්න මම වාසනාවන්ත උනා..මේ බනටිකේ වටිනාකම විස්තර කරන්න මට වචන නම් නෑ.මේ තමයී ඒ තතාගත නිර්මල වූ ඒ දහම🙏.මෙ ලෝකෙ ජීවත්වෙන මිනිස්සු ඇයි මේම ජීවත් වෙන්නෙ තාවකාලික දේවල් පස්සෙ යන්නෙ මේ ලෝකය මහ බොරුවක් කියලා මට ලොකු කාලයක යිදන් හිතේ දුවන සිතුවිල්ලක් තිබුනා.වෙලාවකට මම වැරදී.ඇයි අනිත් අය ඒම හිතනැතුව මට විතරක් හිතෙන්නෙ කියලා මටම ප්‍රශ්නකරගත්තා.නමුත් දැන් මම තේරුම් ගත්තා.අපට දර්මය කියාදෙන පින හේතුවෙන් ඔබ වහන්සේ පතන බෝධියකින් නිර්වානය සාක්ශාත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      සාදු සාදු
      දුටු නිවන දුර නොවේවා..!

  • @KumariThanujaUduwela
    @KumariThanujaUduwela 11 หลายเดือนก่อน

    සීල වන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං!!!
    සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත්‍රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි...!!!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා!

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 11 หลายเดือนก่อน

    අනන්ත සසර පුරාවට මුහුණට මුහුණ හමු නොවූ "බුදු හාමුදුරුවෝ ".මුහුණට මුහුණ හමු නොවූ මට හමුවූ "ලොකු හාමුදුරුවෝ ". මුහුණට මුහුණ හමුවූ මට මා අහිමි කල "ගුරු හාමුදුරුවෝ ".නිවනම නාතයි නිවනම වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා..!

  • @1xbetmoneyeran
    @1xbetmoneyeran 10 หลายเดือนก่อน

    කිසිවෙක් මේ දහම ප්‍රයෝජනයට නොගන අපතේ නොහරින්න.☸️🙏

    • @jethavanarama
      @jethavanarama  10 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @nethminierandika4232
    @nethminierandika4232 11 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      අප්පමාදේන සම්පාදේථ…!

  • @premarathnaperera213
    @premarathnaperera213 11 หลายเดือนก่อน +10

    OBA SAMATA THERUWAN SARANAI 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..!

  • @maheshPreamatilaka
    @maheshPreamatilaka 11 หลายเดือนก่อน

    🙏🙏🙏 sadu sadu sadu 🙏 🙏 🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවනම වෙත්වා...!

  • @jayasankajayakody4502
    @jayasankajayakody4502 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..!

  • @renukaWickramasingha-b8y
    @renukaWickramasingha-b8y 11 หลายเดือนก่อน +5

    Sadu sadu sadu 🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..!

  • @nalinpriyankara849
    @nalinpriyankara849 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      සම්මා සම්බුදු සරණයි

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 11 หลายเดือนก่อน

    මේ උතුම් දහම් නදිය සියලු ගම් බිම් යටකරමින් සියලු කල්හිම සතර දිසාවට ගලාබස්නා සේක්වා. නිවනම නාතයි නිවනම වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!!

  • @KayeshaKumari-wu5pb
    @KayeshaKumari-wu5pb 11 หลายเดือนก่อน +6

    🙏🙏🙏🌻🌻🌻

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      අප්‍රමාණ පිං..!

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน +1

      නිවන් මග බාධක දුරු වේවා..!

  • @emilatukorala3720
    @emilatukorala3720 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🌻🌼🌻🌼🌻🌼🌻🌻🌻🌼🌻🌼🌻

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිබ්බාණං පරමං සුඛං...!

  • @ChethanadewindiHewage
    @ChethanadewindiHewage 11 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා!

  • @sanurisilva1963
    @sanurisilva1963 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවන් මග බාධක දුරු වේවා !

  • @samanthakumara-qb9gw
    @samanthakumara-qb9gw 11 หลายเดือนก่อน +5

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවනම වේවා

  • @DINETHMAMIHISARA
    @DINETHMAMIHISARA 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා..!

  • @Ajith3080
    @Ajith3080 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවන් මග බාධක දුරු වේවා !

  • @නිවනමනාතයිනිවනමවෙත්වා
    @නිවනමනාතයිනිවනමවෙත්වා 11 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน +1

      යහපතක්ම වේවා..!

  • @udayakumara7975
    @udayakumara7975 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      නිවන් මග බාධක දුරු වේවා !

  • @charithsandaruwan3463
    @charithsandaruwan3463 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..!

  • @UpulNishatha
    @UpulNishatha 11 หลายเดือนก่อน +5

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 หลายเดือนก่อน +1

      අප්‍රමාණ පිං..!