Siri Lanka Mage Lanka || Tikiri Animations
ฝัง
- เผยแพร่เมื่อ 15 ธ.ค. 2024
- Sinhala cartoon animated songs for children
by Janaki Sooriyarachchi
("SinduPedia" Animated Music DVD - Sinhala)
සිරි ලංකා මගෙ ලංකා
සිරි ලංකා මගෙ ලංකා - මං ආදරෙයි
මගෙ රට ලංකා සිරි ලංකා - මං ආදරෙයි
මට මගෙ අම්මා වගේ අම්මා - මං ආදරෙයි
මගෙ සිරි ලංකා මගෙ ලංකා - මං ආදරෙයි
සිරි ලංකා අපෙ ලංකා - අපි ආදරෙයි
අපෙ සිරි ලංකා අපෙ අම්මා - අපි ආදරෙයි
අපි රැුක ගන්නෙ පණ වාගෙ - අපි ආදරෙයි
අපෙ රට ලංකා සිරි ලංකා - අපි ආද රෙයි
නිල් පාට ඉන්දීය - සාගරයේ
ලස්සනම මුතු ඇටය - පණ මේ අපේ
තව නෑලූ මේ වාගෙ - රටක් ලොවේ
ලෝකේ හොඳම රට - ලංකාව මේ
සිරි ලංකා මගෙ ලංකා - මං ආදරෙයි--- /
අපි හැමොම එක වාගෙ - එකතු වෙලා
සරු කරමු අපෙ රට - වෙහෙස වෙලා
හැම හිත් පුරෝලා - සතුට බෙදා
ලංකාවෙ නම ලියමු - අහස පුරා
සිරි ලංකා මගෙ ලංකා - මං ආදරෙයි--- //
පදරචනය ඃ ජානකී සූරියආරච්චි
ගායනය ඃ ජානකී සූරියආරච්චි
තනු නිර්මාණය ඃ ජානකී සූරියආරච්චි
සංගීතය ඃ නලින් සංජය සුරවීර
සජීවීකරණය : ජානකී සූරියආරච්චි, ඩිලාන් ටිරෝෂණ, රුවන් චාමර
TIKIRI ANIMATIONS channel presents Animated Songs, Fairytales, Nursery Rhymes, moral stories and educational cartoons created by Janaki Sooriyarachchi, a multifaceted, award winning Children's Author/ Artist/ Child Educationist, paving the way to establish a solid foundation for the development of a child’s character, attitude, behaviour, knowledge, skills and creativity to spur further development and growth in Education, Moral values, Social and Emotional skills, Independence, Language ability, Cognitive ability, Artistic ability and upright responsible citizenship.