25) පුදුම සහගත ලෝක විස්තරය(ලෝකවිදු ගුණය) | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 91

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 4 ปีที่แล้ว +2

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ , සියලු ලොවම අවබෝධ කලාවූ , හැම ලොව ඇති තතු දැනගත්තාවූ , හැම ලොවින්ම වෙන්වී සිටියා වූ , සියලු ලොවට ඇති ආශා දුරුවූ , උතුම් සුගතයන් වහන්සේ , මහා නුවණ ඇති ධීර නම් වූ උත්තමයන් වහන්සේ , දමනය වූ හෙයින් දමිත නම් වූ මහා පුරුෂයානන් වහන්සේ , උතුම් භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🌼🌼🙏🌼🌼
    උතුම් සත්පුරුෂ උත්තමයන් වහන්සේ උදෙසා , මාගේ ජීවිතයම පූජා කරමි පූජා වේවා ..
    සාදු සාදු සාදු 🌼🌼🙏🌼🌼
    ඒ පුන්‍යවතානන් වහන්සේව , සියලු ලොවට අග්‍ර වූ මහා වීරයන් වහන්සේව , නිවන් දකිනා තුරාවටම මම සාදරයෙන් සරණ යමි ..
    සාදු සාදු සාදු 🌼🌼🙏🌼🌼
    සාදු සාදු සාදු 🌼🌼🙏🌼🌼
    සාදු සාදු සාදු 🌼🌼🙏🌼🌼

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය!!! ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු!!! අපගේ කල්‍යාණ මිත්‍ර පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු!!!

  • @sumithsumith9862
    @sumithsumith9862 4 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ වදාරණ බන බුදු ගුන ඉතා මෙනෙවින් පැහැදිලිව දර්ම දේශනාවෙහි සදහන් ඒක නිසා ගොඩාක් ආසයි ...පිංවන්ත ඔබ වහන්සේට දීර්ඝයුශ ලැබේවා !!! සාදු !! සාදු !! සාදු !!!!....

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @shitashit5523
    @shitashit5523 4 ปีที่แล้ว +9

    පින්වත් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ධර්ම දානය ලබාදිපු සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wasanthakd2708
    @wasanthakd2708 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු !
    භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණයට මාගේ නමස්කාරය වේවා !

  • @rupikawasala7994
    @rupikawasala7994 4 ปีที่แล้ว +3

    නමෝබුද්ධාය 🙏🙏🙏සාධු ...සාධූ ..සාධු ...
    ලෝකවිදූ..වූ මාගේ ඒ භග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා .....
    උතුම් දහම් දේශනාව කළ පින්වත් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට ..නමස්කාර වේවා ...
    සාධූ ..සාධූ ..සාධු .....
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .....
    නිදුක් නීරෝගී වේවා ...දීරඝායුවෙන් යෙහෙන් වැජඹේවා .......

  • @dushanmanamperi6226
    @dushanmanamperi6226 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු ....!!!
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!
    බොහොම පින් ස්වාමීන් වහන්ස ...
    ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!!
    සාදු සාදු සාදු ...!!!🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 ปีที่แล้ว +4

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @wwhwasa331
    @wwhwasa331 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌻🌻🌺🌺💐💐🌷🌷🌸🌸🙏🙏🙏 නමෝබුද්ධාය තෙරැවන් සරණයි ...!!! නමස්කාර වෙිවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ...!!! 🙏🙏🙏

  • @indumathirajapakseindumath2397
    @indumathirajapakseindumath2397 4 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට බෝහෝ පින් සිද්ද වේවා....සාදු සාදු සාදු

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว

    ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට 🌼🌼💮💮නමො බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @piuminandika8799
    @piuminandika8799 4 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! ☸️☸️☸️☸️☸️☸️

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว +3

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඒ භාග්‍ය වත් අරහත් සම්මා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා.අප තථාගත යන් වහන්සේ සියළුම ලෝකයන් අවබෝධ කල සේක. අප තථාගතයන් වහන්සේ අවබෝධ කරගත් නව අරහාදී බුදුගුණයන් අතරින් එක ගුණයක් වන ලෝක විදූ ගුණ ය ට මාගේ නමස්කාර ය වේවා.බුදු රජාණන් වහන්සේ ට මාගේ ජීවිතේ ද පූජා කරමි. කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවමීන් වහන්සේ බොහෝ කල් වැඩ සිටිත්වා කල්‍යාණ මිත්‍ර සුවාමීන් වහන්සේ ටද මාගේ නමස්කාර ය වේවා.

  • @pubudusriwantha161
    @pubudusriwantha161 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ලෝකවිදූ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ආර්ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏 අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නුඹ වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝ ආයුෂයෙන් වැඩෙත්වා 🙏🙏🙏🌷🌹🌹🌹🌹🌹

  • @ydududyd3000
    @ydududyd3000 4 ปีที่แล้ว +2

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරනයි ඔබ වහන්සේට දිර්ඝායු වේවිා

  • @pradeepnishantha351
    @pradeepnishantha351 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @sankamalisubashini6432
    @sankamalisubashini6432 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා අනුත්තර වු පුන්‍ය ක්ශේත්ත්‍රයට .

  • @priyankarasri9524
    @priyankarasri9524 4 ปีที่แล้ว +9

    බොහෝ පිං සිදුවේවා ඔබවහන්සේලාට මේ කරන ශාසනික වැඩ පිලිවෙලට

  • @rohitharathnayake84
    @rohitharathnayake84 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!
    නමෝ බුද්ධාය!

  • @neranjanalakmali4949
    @neranjanalakmali4949 4 ปีที่แล้ว

    Namo buddaya....theruwan saranai swamin wahansa... තථාගතයාණන් වහන්සේගේ සුගත ගුණයට නමස්කාර වෙවා ..

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ....
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ..අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේ ට නිදුක් නිරෝගී භාවයම ලැබේවා චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිනිසම මේ ශ්‍රී සද්ධර්ම හේතුවසනා වේවා ! සාදු !!! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @srirajapaksha3494
    @srirajapaksha3494 4 ปีที่แล้ว +1

    Namo buddhaya 🏵️🌺🏵️ අපේ පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාර වෙවා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි දළදා සම්දු පිහිටයි 🏵️🌹🌺🌺සාදු සාදු සාදු 🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🌹🌹🌹🌹🌹🙏🙏🙏සාදු

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @chanakasumith9728
    @chanakasumith9728 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏 බුදු සරණයි

  • @ශානිකාශානිකා-ඞ4ශ
    @ශානිකාශානිකා-ඞ4ශ 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🌹🌹🌹
    දිර්ගයුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේට
    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු බොහෝම පිං අපේ හාමුදුරුවනේ.

  • @niroshadilhani7698
    @niroshadilhani7698 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @thamarakumari219
    @thamarakumari219 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නමෝ බුද්ධාය තෙරුවන් සරණයි .

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +1

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,,,,,,🙏🙏🙏🌹🌹🌻🌷🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mrsthabdahg881
    @mrsthabdahg881 4 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනා මාලාව උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්ම දේශනා හරියටම ලොකයට දෙනවා හැකි ඉක්මනින්ම නිවන් මාර්ගය හමු වෙයි සාදු. සාදු.සාදූ

  • @ayeshakumare9416
    @ayeshakumare9416 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධුපින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා (2020 6.2.කුවේට්)

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුව දීර්ග ආයුශ සැලසේවා සාදු සාදු සාදු

  • @sanujpinsara505
    @sanujpinsara505 4 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว +3

    Uthum saddarmaya avaboda wevaaa 🙏🙏🙏🌻🌻🌻tharuvan saranai oba vahanseta

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @sudarshanaruwan5260
    @sudarshanaruwan5260 4 ปีที่แล้ว

    බොහෝම පීං ඔබ වහන්සේට

  • @prasannajayappriyafernando9034
    @prasannajayappriyafernando9034 4 ปีที่แล้ว +1

    ☸️සාදු.!!!🙏🙏🙏💐🏵️💮
    ☸️සාදු.!!!🙏🙏🙏💐🏵️💮
    ☸️සාදු.!!!🙏🙏🙏💐🏵️💮
    බුදු සරණ වේවා.!!!🙏💐
    සදහම් සරණ වේවා.!!!🙏💐
    සඝ සරණ වේවා.!!!🙏💐
    මෙතුන් සරණෙන් ජයම වේවා.!!!💐

  • @nadeehafarook7557
    @nadeehafarook7557 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว

    Sadu sadu sadu mama saranagiya mage thathagatha arahath samma sambudu piyanan wahanse siyaluma loka awaboda karagana A siyaluma loka walin nidahas wee wadala nisa lokawidu wana bawa ekantha sathyayi A sathyanu bawayen siyaluma sathwayo suwapath wewa.....uthum budu samidun gena darmaya gena maha sanga rathnaya gena kisiwak nodena siti mahata me siyalla awaboda karadun mage pinwath loku swamin wahanse athulu mahamewnawa sanga rathnayata mage namaskaraya wewa niduk nirogi suwaya deergayusa lebewa theruwan bohokal sasuna babalawathwaaaaa.....sadu sadu sadu

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +1

    Namo Buddhaya.buddha shasanaya surakewaaaa.siyaluma sathwayooo dukin midethwaaa.saadu saadu saadu...

  • @sanjeewagunarathna4776
    @sanjeewagunarathna4776 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු ...!!!

  • @nimeshamadhuwanthi9864
    @nimeshamadhuwanthi9864 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @niroshapathirana1192
    @niroshapathirana1192 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @aluthwattasenawirathne6785
    @aluthwattasenawirathne6785 4 ปีที่แล้ว

    සාදු..සාදු...සාදු....

  • @sandunianjana
    @sandunianjana 4 ปีที่แล้ว

    Sadu sadu sadu pinwat suwamin wahanseta niduk nirogi dirgausa lebewa sadu sadu sadu

  • @manelgomes3016
    @manelgomes3016 4 ปีที่แล้ว

    Namo buddhaya.....sadu....sadu..sadu....godak pin api wage minisun duken bera ganimata terum ganima pinisa sambudu guna,pahadilima...siyaluma sathwayo...duken midewaa.....theruwan saranai..

  • @GangaGanga-jn7xi
    @GangaGanga-jn7xi 4 ปีที่แล้ว

    Sadu sadu sadu. . . 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌼 🌼 🌼 🌼 🌼 🌼 🌼 🌼 🌼 🌼 🌼 🌼 🌼 🌼 🌼

  • @achininisansala2884
    @achininisansala2884 4 ปีที่แล้ว

    Theruwan saranai.siyalu swamin wahanselata deergayusha lebewa.siyalu swamin wahanselata mage namaskaraya wewa.

  • @sanjoybarua6504
    @sanjoybarua6504 4 ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu 👏👏👏💕🙏🙏🙏🌹❤️🌺🌷🌸🙏

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว

    සාදු ...

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +1

    Saadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 4 ปีที่แล้ว +1

    Theruwan saranai namo buddaya saadu saadu saadu 🌷🌷🌷

  • @maduadhikarimaduadhikari4296
    @maduadhikarimaduadhikari4296 4 ปีที่แล้ว

    Sadu sadu sadu !!!!

  • @m4phone39
    @m4phone39 4 ปีที่แล้ว

    Sadu .sadu sadu 🙏🙏🙏🌼🌼

  • @nisansalakumari438
    @nisansalakumari438 4 ปีที่แล้ว +1

    Namo buddaya sadu sadu

  • @maheshscience9686
    @maheshscience9686 4 ปีที่แล้ว +1

    🎇🎑🎑🎑sadu sadu sadu 🎇🎑🎑🎑

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว

    anantha wu lokavidu gunayen pirinu apage samma sambudu rajajan wahanseta maage namaskaraya wewa sadu,sadu,,sadu,,,, pinwath swamen wahanseta boho pin sidu wewa deragu labewa siyalu denatama theruwan sarana wewa namobuddhaya....

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 ปีที่แล้ว

    Niwana Awabodawewa me Pinbalen Obawahanseta.🙏🌻🌺💐🌸🏵🌹🌺🥀🌹🏵🌸💐🌻🌺🌹🏵🌹🌺🌺🌹🏵🌷⚘🌺🥀

  • @amarajanieamarajanie3143
    @amarajanieamarajanie3143 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว

    Sadu,sadu,sadu..

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 3 ปีที่แล้ว

    SADU SADU SADU NAMASKARA WEWA THERUWANSARANAI PINWATH SWAMEENWAHANSA UTHUM CHATHURARYA SATHYA AWABODA WEWA

  • @malanichandra6942
    @malanichandra6942 4 ปีที่แล้ว

    sadu saduu saduu namo buddhaaya

  • @chamasasandamini4787
    @chamasasandamini4787 4 ปีที่แล้ว

    sadu sadu sadu

  • @shashinieranga290
    @shashinieranga290 4 ปีที่แล้ว

    🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷🌻🌻🌻 sADU SADU SADU 🌺🌺🌺

  • @rohinibathwadana6230
    @rohinibathwadana6230 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @sujigm4875
    @sujigm4875 4 ปีที่แล้ว

    සාධූ ! සාධූ ! සාධූ !

  • @amararanasinghe1951
    @amararanasinghe1951 4 ปีที่แล้ว

    🌺🌺🌺🌸🌸🌸🌷🙏

  • @ruwannt6395
    @ruwannt6395 4 ปีที่แล้ว

    Saadu saadu saadu 🍀🌻🌼🌺🙏🙏🙏

  • @linaaboulrich6294
    @linaaboulrich6294 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 4 ปีที่แล้ว

    Ahemai.pinwath.hamuduruwane.obawahansegen.thamai.hariyatama.sathya.budugunawala.theruma.denagaththe.gatha.kiwwata.sahrdawa.tbibunata.theruma.hariyata.denagana.hitiye.neha.obawahansege.bana.ahanakota.inna.thenath.amathaka.wenawa.sadusadusaadu.digasiriwewa

  • @malshaherath4438
    @malshaherath4438 4 ปีที่แล้ว

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @sandunianjana
    @sandunianjana 4 ปีที่แล้ว

    Pinwat suwamini taman ganna aharayen palamu pida satunta demimen eya waradakda siyalu tatwayanta meya aharayak wewa yana situwilla asubada

    • @ShraddhaTV
      @ShraddhaTV  4 ปีที่แล้ว

      පිළීතුරක් ලබා දෙන්නම් නමෝ බුද්ධාය.....

    • @sandunianjana
      @sandunianjana 4 ปีที่แล้ว

      @@ShraddhaTV sadu sadu sadu

  • @mmnn1344
    @mmnn1344 4 ปีที่แล้ว

    Sadusadu.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @donawijiwardana4269
    @donawijiwardana4269 4 ปีที่แล้ว

    Saadu saadu saadu.

  • @donawijiwardana4269
    @donawijiwardana4269 4 ปีที่แล้ว

    Saadu saadu saadu

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว

    සාදු .....සාදු ....සාදු ....

  • @shanisadamali3474
    @shanisadamali3474 4 ปีที่แล้ว

    sadu sadu sadu

  • @cvcv8746
    @cvcv8746 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kanchanakanchana1803
    @kanchanakanchana1803 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 4 ปีที่แล้ว

    Sadu sadu sadu