brother .oya me video eka bank ekata gihin ahalama kala nam thamai hoda.mama 100 days deposit eka gana bank eken ahuwama eyala kiwe wadakarana dina 100k kiyala.e kiyanne masa 6k wage yanawa me dina 100 complete wenna,,dina 200,400 owage thamai 400 days ekata aurudu 2k wath yai e vidihata. e nisa niwaradi wisthara bank eken danagenama video dammanam thamai watinne.
මේ කාලකන්නි හින්දා රවලල ඉදලා හුස්මක් නැතුව යමක් හම්බකරල මිනිස්සු ලන්කාවට එවන්නෙ ජීවිතේ අව්සාන කාලේවත් හුස්ම අරන් ඩින්ගක් ජිවත් වෙන්නයි
ඒකත් මේ කාලකන්නින් ගෙ පවු ගෙවන්න උනාම අහින්සක මිනිස්සුන්ට කවදාද ඒ මිනිස්සු ජිවත් වෙන්නෙ?මොවුන්ට හොදක් සිද්ද වෙයිද?ඇයි මේ කාලකන්නි ටික එලවල (226)මෙච්චර්ස් අගාදයකින් මේ රට ගොඩ ගන්න දක්ශයො ඉද්දි අපි ඒක නොකරන්නෙ. ?උගත් දේශ පාලනවිද්යාව උපරිමයෙන් හදාර්ස්පු දරුවෝ අද පිට ටවල් වට්ස් සේවය කරනවා
මේ බූරු හැත්තගෙන් මිනිස්සුන්ට කිසිම සහනයක් නැහැනේ.
දුක්විදලා. වයසට. යනවිට. ජීවත්වෙන්න. බැංකුවට.. දැම්මෙ. ගෙවල්
කුලී. ගෙවන්න. ඕනේ.
හොරහැත්. රට. පාලනය. කරන. හැටි. අප. වගේ. අසරණ. මිනිස්සුන්ට. තමාදුක.
දැනූවත් කිරීමට ස්තූතියි... people bank ake eta wada gewanawa nada
අපි කරපු දේවල්ද කරුමගෙවන්න අපේ සල්ලි කපාගන්නෙ පාර්ලිමේන්තුහොරුගෙන් අයකරගන්න කියන්න රනිල් මෙවට වගකියන්න ජේෂ්ඨපුරවැසියන්ගෙන් ටැක්ස් කපනඑක නවත්තන්න
Api rata iddi ape gimuna stawaratanpatuwalata harawann baida
ස්තාවර තැන්පතුවෙන් මැරෙනකන්ම පොලිය එන ස්තාවර තැන්පතුවල් නැද්ද දැන ගන්න අහාන්නෙ 🥺
ඡේෂ්ඨපුරවැසි අපේ බංකු පොලියෙන් මුදල් කපාගන්නවා අපි කොහොමද කන්නෙ බොන්නෙ බෙහෙත් ගන්නෙ කරුමයක් මේක අපිගැන හිතන්න
දැනුවත් කලාට ස්තුතිය
රට ඉන්න කෙනෙක් කොහොමද FD එකක් දාන්නේ boc එකේ,please කියන්න
රාජ්‍ය බැංකු ඉතාමත්ම දූෂිතයි
BOC. Relax masoatha poliya ganna Acct. Eke poliya danata denawada
බැංකුවෙන් ලැබෙන තොරතුරැ ඊට වෙනස් ,
සත්‍යය කුමක් ද ?
මම ඉස්සර සණස බැංකුවේ fd දැම්ම. විශ්වාසයි. දැනුත් හොඳ පොලියක් ගෙවනව. කතා කරන්න.
Dabal yuwar inwesman ස්තාවර තැන්පතුව දැන් නැද්ද
හොද අදහස් ටිකක් ජයවේවා...!තෙරුවන් සරණයි...!
බොහෝම ස්තුතියි ඔබට .
👍❤️💐🙏
Maga ලක්ෂ 7k තියෙනවා fd dala ret eka තියන්නෙ 12./. අගෝස්තු wala thama kal piranna එතකොට mata labana අවුරුද්දේ අගෝස්තු wanakota පොලිය kiyak ganna පුළුවන් waida
තැන්පතුවකට හොදම ආරක්ෂාවක් තියෙන්නෙ රාජ්‍ය බැංකු වලද නැත්නම් පෞද්ගලික බැංකුවලද ,නැත්නම් දෙඅංශයම එක හා සමාන ද කියන්න පුළුවන් ද
Meka mn Mage asalwasiyekta yawwa balanna eya magen kaleka idan idamak wikunapu salli wagayak ayojanaya karanna ahaawa eya ahuwa laksha 60 thiyenawa eka dammoth income tax walata kopamana gewanna onida kiyala
Tax wadina hati kiyala denna puluwannam watinawa
මහජන බැංකුවේ FD ගැන දමන්න.
මුන් මිනිස්සු අන්දනව . උපරිම පොලිය10කට වඩා නැහැ. ඡේ . පුරවැ.8කට වඩා නැහැ.
.
.
පිස්සු නැත්නම් හොදයි සල්ලි ටිකටත් කෙලවෙන හැඩක් තියෙන්නෙ
ස්තුතියි. අද පෙබරවාරි15 ටත් මේ පොලියමද තියෙනවද
ස්තුතියි දැනුවත් කලාට
අපි හැමදාම රැවනෙව අපි අසරනයි
Dina 100 deposit ekata poliya keeyada
BOC bank eken mata laksha 15ta masikawa poli mudal labaganimata 22% rate ekak dunna
මාසිකව ලබාගැනීමට හැකි නම් කොහොමද ?
ජෙශ්ට පුරවැසියන්ටත් Boc FD තැන්පතු තිබේද
විදෙස් ගතවි ඉන්න අයගෙ නමින් ඉස්තිර තන්පතු දාන්න පුලුවන්ද?
Lanka benkuwe dina 400ya thama denawada.
ඔය කියන සුන්දර කථාව නෑ සල්ලි ආපසු ගන්න ගියාම....අවුරුද්දක fixed deposite එකක් දාපු කෙනෙක්, අවුරුද්දකට පස්සෙ ගිහින් account එක up date කර ගන්නකෝ...ඔය කියන කිසිම ගණනකට උන් පොලිය හදන්නේ නෑ....මට වුණු ඇත්ත සිද්ධිය මම ඔයාලට දැන ගන්න කිවුවේ....අවසානයේ පොලියෙන් 05% ක ප්‍රමාණය කුත් අඩු කරගෙන තමයි ඉතුරු මුදල් ටික දෙන්නෙ...!
Bank agent kenek ekka katha krla fd danna. Pahadiliwma kiyla denwa maturity ekedi kiykda hambenne kiyla.
ස්ථාවර තැන්පත් දාන්න කලින් අදාල බැංකුවේ මැනේජර් එක්ක කෙලින්ම කතා කරන්න . නැත්නම් අඩුම පොලියක් තමයි ලැබෙන්නේ . මම ලක්ෂ 12ක් දැම්මා මාස 3ට 25% පොලියට. (මහජන බැංකුවේ - මාසිකව පොලී ලැබෙන විදියට ) මට මාසෙකට 24600/-ක් ලැබෙනවා. Nsb එකෙත් ඒ රේට්ස් ම තමයි දැනට යන්නෙ
බොහොම ස්තුති
මාසයට රුපියල් ලක්ෂයකට වැඩිය පොලී හම්බ වෙන අයගෙන් බද්ද ගන්නවාද ජනවාරි මස සිට
ow
කවුරුහරි කියන්නකෝ අපිට රු.25000 කින් වගේ fixed deposit එකක් දාන්න බැරිද...එහෙම පුළුවන් නම් පොලිය කීයක් වගේ එනවද? 🥺🥺🥺🙏🙏🙏🙏
Puluwan.
puluwan, minimum Rs 10000 indan puluwan, interest rate eka 12 - 14 wage ganna puluwan
@@ahuman672 mokadda bank eka
@@udeshikadilakshi1527 okkoma wage pradana pele bank wala a wage interest rate denawa
මට කව්රු හරි කියන්නකො ..දැනට වැඩිම පොලියක් ගෙවන බෑන්ක් එක මොකද්ද කියල ?
@Chamade Hansana
(FD)ස්ථිර තැන්පතු ආයෝජන ප්‍රමාණයට සාපේක්ෂව, ඔබට හැකියාව තිබෙනවා බැංකුවලට ගොස්,
සාමානයෙන් දැනුම් දෙන පොලී අනුපාතයට වැඩියෙන් පොලී අනුපාතයක් සාකච්ඡා කර ලබාගැනීමට අවකාශය තිබේ ..!
එකම බැංකුවකට සියලුම ධනය ආයෝජනය නොකර, විවිධ ආයෝජනයන් ගෙන සිතීම ප්‍රායෝගිකව යෝග්‍යයි..!
@@senakedharmasena7949 ස්තූති දැනුවත් කිරීමට 💓
Jesta,purawasi,ginume,polia,adukra,ranil,hora,banku,hora,totai,nanda,lal,kiyana,kalakanniyatai,tho,pe,abu,daruwantai,hena,hathama,wadila,marennaona.
හැමදාටම ස්තවරව තැන්පත් කරන්න බැරිද,
Your discretion is very clear
Gov. Banks are offering lowest rates,
මම ඉස්තාවර ගිනුමාක් දෑම්මා ලාස්ස 20 ක් මට පොලිය දෙන්නේ සියට 14 ක් මම අවුරුදු 2 කට දැම්මෙ ඇයි එ
aparadeni
Laksha 12 ta mas patha poliyak ganna hodama plan eka mkda
ජේෂ්ඨ පුරවැසි කියන්නේ 60 ට වැඩි ශ්‍රේෂ්ඨ පුරවැසි කියන්නේ මොන ගිනුමද
lanka bankuwe nambr eka hoya ganna barida
Thank you... more more waiting to hear..🙏🙏
පරණ ගිනූම් වලටත් මෙම පොලිය ලැඛොනවාද
මේ මොනවා කිව්වත් දැනෙන විඩ්ජිහට්ස් කිඩිම සෙතක් ව්‍ර්න බව පේන්නෙ නෑ මිනිස්සුන්ට නම්
brother .oya me video eka bank ekata gihin ahalama kala nam thamai hoda.mama 100 days deposit eka gana bank eken ahuwama eyala kiwe wadakarana dina 100k kiyala.e kiyanne masa 6k wage yanawa me dina 100 complete wenna,,dina 200,400 owage thamai 400 days ekata aurudu 2k wath yai e vidihata. e nisa niwaradi wisthara bank eken danagenama video dammanam thamai watinne.
මම දැම්මා දින 100 එක ගිය මාසෙ. හරියටම මාස 3 දවස් 10 තමයි කල් පිරෙන දිනය තියෙන්නෙ. වැඩ කරන දවස් 100 කියන එක වැරදි.
බොරු කියන්න එපා බුරුවා ,දවස් 100 පොලිය ලැබෙනවා
Labana february weddi wage adu wei da me gana rate tie da
Rs 1000000 ta 27% Dina 100ta Kiyada plz...
ඇයි මේ වගේ බොරු කරන්නෙ මේ වාගෙ ඒව දාල.අවුරුද්දක් පරණ videos දාල,හිගා කන එක මීට වඩා හොද නැද්ද,
Kalin dapu videos oya. Channel eketa avith aluth videos balanna mahathmaya.
Japan ynna long denawada
Thank you
Good luck
very good video
Commercial credit 31. Denawa
March wala thamai F.D. akak daanna puluwan .Athakal thiyeaida
Maru 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🙊🙊🙊🙊🙊🙊🙊🙊💓💓💓💓💓💓
Dr
හොඳම අවුරුද්දට dana එක 26/: පොලිය
Mokakda bank eka?
90% loan ekak gannawa nam eke interest eka keeyada
කීයටවත් එහෙම ගන්න එපා. ඒක ඔයාට පාඩුයි. ඔයාට ඕනම නම් ඒ මුදල ඔයා තියාගෙන ඉතුරු මුදල ඩිපොසිට් කරන්න. ඊට පස්සේ ලෝන් එකක් ගත්තෙ කියල හිතාගෙන වාරික වලට බෙදාගෙන ඔයා ඒ මුදල ටික ටික එකවුන්ට් එකක එකතු කරගන්න. අර විදිහට ඩිපොසිට් එකෙන් ලෝන් එකක් ගත්තම ඔයාට දෙන පොලියට වඩා ඔයාගෙන් ගන්නවා. අත්දැකීමෙන් හොඳට රිසර්ච් කරල කියන්නේ.
අපිට.නයක්ගන්නක්මෙියක්නැද්ද
Relax pays only 9% and it is not worth it.
ඔබතුමා ඉදිරිපත් කිමේදි 22% පොලී අනුපාතය යටතේ ලබා ගන්නා fd ගිනුම යෝජිත දින 400 යේ 24% පොලී අනුපාතය ඇති ගිනුමක් දක්වා පරිවර්තනය කරන්න පුළුවන් ද?
Good
Manei thanks !!
මට කියන්න 25%හේ රේට් එකෙන් ලක්ශයකට සාමාන්‍යයෙන් මාසේට කීයක් හම්බෙනවද පොලිය
2083
තෑන්ක්ස්
Awaited one
මාස 3ක එකකුත් තියේ නේද?
Ayye oyage number eka denna pulwnda Meka hadissyk😢
Den 20i danna pulwan
Thanks
8
100 days means 5 years 😄
4 year danna epa kauruth mokwda lankawak thiyeida kiyalath hitha ganna ba me yana vidihata 😁
Yes.. ! 🤣
❤️
Very foolish systems,
මට කියන්න ලක්ෂ 20ක් දැමිමොත් මාසේන් මාසෙට ගන්න පුලුවන් වැඩිම පොලිය තියෙන්නේ මොන බැංකුවෙිද
මහජන බැංකුවෙ.අහල බලන්න .
Thanks
Thank you