ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก
iPhone 15 pro max | Full Review | මිලියන භාගේ Phone එකේ Full Review එක | SL TEC MASTER
ฝัง
- เผยแพร่เมื่อ 19 ก.พ. 2024
- Tags :
iphone 15 pro max,iphone 15 pro max unboxing,iphone 15 pro max sinhala,iphone 15 pro max unboxing sinhala,iphone 15 pro max sinhala review,iphone 15 pro max review,iphone 15 pro max 2023,iphone 15 pro max review sinhala,iphone 15 sinhala,samsung s24 ultra vs iphone 15 pro max,s24 ultra vs iphone 15 pro max,iphone 15 pro max vs iphone 14 pro max,iphone 15 pro sinhala,iphone 15 pro max camera,iphone 15 pro max trailer,iphone aliexpress,i phone 15 pro,iphone ebay
#apple #iphone #15pro #15promax #phonesinhala #iphone15promax #iphone15procam #iphone15promaxreview #iphone15proreview #sltecmaster #iphone11 #iphone12 #iphone13 #iphone14 #iphonepromax13
ඔයාට ඔය වගේ වීඩියෝ කරන්න තවතව හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Thank you very much
Review eka patta brother background music poddak adu karamu eelaga para 👌🏻keep it up
Smart phone ලෝකෙ බලවත් රජා වන iphone 15 pro max එකට ජයවේවා
අයියේ පුලුවන්නම් ඕකේ cinematic mood එක ගැන video එකක් කරන්න
Ayiye videography valata hoda i phone 13 ekda google pixel 6 pro ekada YT video valata hoda mokkda
Chinese version eka gaththanm physical dual sim use karanna puluwan
Aiye battery 80 idala keeya wenakan use karanna puluwannda
Supiri review ekak❤
නියමයි ඇ❤
thnx bro 💙
Lagadim camara eka gana full video ekk oni aiye ❤
Video එක ගොඩක් දික් වෙන්නෙ නැතිව හදපු එකට එකෙන්ම Respect 🫡❤️
💙💙 thanks bro
Ok sahallu kiiwat ptt baryne....titaniam dmme nttm iwari...
Bro 15 pro max ekak ganna inne mama , eke mokak hari issue ekak tigenwda me wenakota ,heating issue ekak hari green screen issue ekak hari tiyenwda ?????
ios 17.3.1 ekka tikak mage battery eka nam drain wenawa bro ikmanata 😢
4n ek mokmd
@@ThiSuMa25715 pro max
ඔවි
@@ThiSuMa25715 pro max
@@hemanthikarunarathnekarunarathanna ekane heta anidda wela ei 17.4 ekath.
මං අද ගත්තා 15 pro max එකක් back glass එකක් නෙමෙ තියෙන්නෙ පොන් එකනම් පට්ටම smooth speed එක සුපිරි ❤
back eka glass thami enne bro.
😂
Oya phone eka charge krnne mona charger ekend W kiyakind?
Apple original 20w charger ekkin bro.
5:10 ඇයි ටෙලිග්‍රෑම් ඕපන්කරලා පෙන්නන්නැත්තෙ😂😂❤
😬💙
අනිවාර්යයෙන් කැමති 🎉🎉
❤1st comment
💙
I phone 15 pro mex eke vedio portrait thiyenawada
Aiye meke TRCSL approved nethi phone ekak gaththoth prashnayk wenna puluwanda? Mama giya phone shop eken kiwwa 2024 January wala kiyala tiyena widihata Government eken 2024 passe ganna phone walata eken issue ekak wenna puluwan kiyala. E gena oyage Idea eka kiyannko. TRCSL ekath ekka gannwanm tawath 70k witara wedi wenwa phone eka. Government eken SIM eka block kaloth wifi walin witarai use kranna wenne kiwwa. Eka wenneth 2024 passe ganna ewata kiwwa
ehem issue ekak naha. TRCSL approval thiyna phone kiyala iphone 1lak withra wadi krala sell krnwa. TRCSL eka apita online wunth apply krala hada gnna puluwn.
@@sltecmaster Eyala kiyanwaneh aiye e phones ayeth TRCSL approve kranna baha kiyala? 😢😢 Me kathawa mata kiwwe hemoma me dawas wala Yana Phone shop eken tamai. April wala wage e prashne wenna puluwan kiwwa.
@@Shehani_Withanage phone shop walin balanne kohom hari gann wadiyen phone age gahnna. TRCSL na kiyala phones block krnna giyoth lankwen 50% kt wadiya block krnna wenwa. mkd lankwe me weddi bageta wada wadiyen TRCSL nathi 4n thami use krnne. ehem block krnna giyoth rajayata koitharam padu wenwada? Sim company okkom kada watenwa rajayen ehem deyak kroth.
@@sltecmaster Eka mama ehuwama egollo kiyanne 2024 passe gaththa ewa tamai disconnect kranne kiyala. Eth meka practical deyak nemei ned aiye. Matath hithenne egollo wedi ganakata wikunanna krana wedak
Aiye man phtogrphy karnawa..photoshp,lightroom,thawa poster,hand bill wage graphic wadath karnawa man..msi brand eken mata lap ekak gnnawa nam mata උපරිම kiyaka wage price ekakata yanna weida..?
msi ekkt ynwata wada acer Aspire 7 i5 ekkata ynna blnna RTX 3050 Graphic card ekk thiynwa. mamath gththa dn masekata kalin chama computers eken. msi ekkt ynna bluwe math mulin. msi gann wadi graphic card hena adu ekk thibbe. chama computers site eke blnna. mn gaththe 271,000t
@@sltecmaster price kiyda oyage eke🤔
@@mihindupramod 271t gththe bro mn gnnkot
Brother oya use karana chager eka mokakda
E money jobs gana video ekak karanna puluwanda aiya?😢pakej ekavath danna vidihak nathuwa inne
issrahata dnnm brother
Tnx aiya❤@@sltecmaster
selfie cam eken 4k 60fps puluwan...gd luck ❤
512GB athi weida bro?
Nice video brother thanks ❤
💙
Thank you 👍
ඔයා පිස්සුව අවුස්සනවනේ 😢 මට තව අවුරුදු 2 වත් යනව ඔක ගන්න සල්ලි එකතුලා...එතකොට ඔකට වැඩිය හොද එකක් ඇවිත් තියෙයි හොද ගානකුත් එක්ක😢
samsung s24 ganin bn eka hodai ek pahrak
RA........ Lk traking number eka mona company ekeda
sl post eken ei gdk welwata
අපි ඉතින් ඇපල් එකක් ගන්න කොට 100 pro max එකවත් එයි😅
මර❤
thnx bro 💙
Aduma ganakata meka buy krnna tyena thena mention krnnko guys
Apple asia eka hodi bro. service super eyalge.
Apple Watch se gana rv ekak danna ko
මම aliexpress එකෙන් odar එකක් දැම්මා. මගෙ අතින් වැරදිමක් වෙලා odar එක මට ලැබුනා කියන එක එබුනා එ odar එක හරි සල්ලි ටික හරි මට ආය ලැබෙවිද අයියෙ😢
ඔඩර් එක එනව
@@Gihangaming_live ශුවර් එකට එනවද🥺
15 Pro max eke N/A model ekada lankave denata ganna puluvan hoda eka
AA/A eka kohomada? N/A ekada hoda ane mata mekata reply ekak denna
256GB හොදටම ඇතිද? සාමන්‍ය විදියට පොටෝ විඩියෝ ගහලා සාමන්‍ය විදියට පාවිච්චි කරන කෙනෙකුට??
Price
S24 ultra review දන්නකො
💙
Pixel 7a gennkoo
issrahata gennm bro 💙
Use කරන chager එක කියන්න අනිවාර්යයෙන් මට
original apple 20W charger eka use krnne
Brother eka aul kiyanawa neda kattiya
@@sltecmaster brother iphone wala chager gana video ekak gennako
Apitath aran denawada : )
😮❤
💙
iPhone 15 eken meka balnne🥲
❤❤
💙
Phone eka heat wenva poddak
Cam ek lag wenw wge aida dnne naneda
ඇපල් වල කිසිම දෙයක් ලැග් වෙන්නෑ හුත්තො samsung වගේ
❤
❤❤❤❤❤
💙💙
ඕක හොදයි මචං Sony I mark vi එක ගත්තනම් උඔට ඔයිට වැඩිය experience එකක් ගන්න තිබුණා
💙
😅
💙
LuxuryX rs 405000
Appleasia rs 415000
💙
LuxuryX eke thma godk ganan aduma, me shop 1 awulk neddda? gana wedi unath eth godk aya gnne apple asia eken.
@@kasunkalhara4511 luxury x awillath authorized reseller
4k 60 fps ban ❤❤❤❤
💙
15 pro eketh 5x zoom portrait thiyenawa
pro eke 5x na bro 3X withrai
@@sltecmaster 5x walin zoom krl ghann puluwan🙄
e digital zoom bro. optical zoom wenai digital zoom wenai. 5 pro eke optical zoom enne 3x withrai. 15 pro max eke optical zoom 5X enwa.
ආපෝ මල ජරාවක් අයිපෝන් s24 ultra තමා පවර්ෆුල්ම
Okay 😁 jarawak
S24 ultra හොද 🎉🎉
15 pro max ekk gddi chjr ek hmbrnvda 🤕
@@RishmithaMadhubhath na wenma gnna oni
කියන තරම් හොදක් නෑ 🙃
14 pro max එකද 15 pro max එකද ගන්නවනම් හොද
15 pro max
I phone 15 pro max ekada hoda 14 pro max ekada
385000ට තියේ දැන් ඕක
💙
Moked bn thiyenne eganat
Koheda tyenne kiylath kiymu blnna
අයියෙ මගෙ ඔඩර් එකෙ tracking වල( Carrier note: Delivery attempt failure,Address is unknown / wrong) මෙහෙම පෙන්නනව නි මගෙ ඇඩ්ඩ්‍රස් එක හරියට මන් දාලා තියෙන්නෙ කලිනුත් මන් ඔඩර ගෙන්නුව එව ආවා ඇයි මෙක මෙම වැටෙන්නෙ .ඔඩර් එක එන්නෙ LP tracking no එකකින් .ඔඩර් එක E88 pro drone ekak එක sl post ekata බාර දිලා තියෙන්නෙ කියලත් tracking වල පෙන්නනවා 😢
ඇයි හුම්තෝ උඹ අඩුවට අපිට phone ගන්න කියලා උඹ Iphone එකෙන් රගන්නේ බම් මට එපාම වුනා බමි😢😢
ඉතිං ඔයාට i Phone එකක් ගන්න සල්ලි තියෙනවනම් 15 pro max එකක් ගන්න. මේක රැගිල්ලක් නෙවෙයි video එකක්. අඩුවට phone ගන්න හොයන අයට තමයි අඩුවට තියන phone review කරන්නේ. ඔයාට ලක්ෂ 3ක් 4ක් වියදම් කරන්න පුළුවන් නම්, 15 pro max එකක් ගන්න. අඩුවට ගන්න පුළුවන් phone එකක් review කරා කියල මම ඒ phone එකක්ම use කරන්න ඕනිද?