ළෙන්ගතු යහළුවා | The Devoted Friend in Sinhala |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2023
  • ළෙන්ගතු යහළුවා | The Devoted Friend in Sinhala | Sinhala Cartoon | Surangana Katha Karaliya Sinhala | Surangana Katha | Cartoon Sinhala | Rathu Hattakari | 4K UHD | ‪@SinhalaFairyTales‬
    Watch Children's Stories in English on our English Fairy Tales Channel: / englishfairytales
    💙 තවත් කථා බලන්න 💙 Watch More Videos in Sinhala 💙
    ► රතු හැට්ටකාරී - Little Red Riding Hood : • රතු හැට්ටකාරී | Little...
    ► නිදිගත් සුන්දරිය - Sleeping Beauty : • Video
    ► සින්ඩරෙල්ලා - Cinderella : • සින්ඩරෙල්ලා | Cinderel...
    ► කැත තාරාවා - Ugly Duckling : • කැත තාරාවා | Ugly Duck...
    ► Thumbelina in Sinhala : • Thumbelina in Sinhala ...
    ► හැන්සල් සහ ග්රෙටල් - Hansel and Gretel : • හැන්සල් සහ ග්රෙටල් | H...
    ► රපුන්ළෙල් - Rapunzel : • රපුන්ළෙල් | Rapunzel i...
    ► ගෙම්බා කුමරු - Frog Prince : • ගෙම්බා කුමරු | Frog Pr...
    ► පුංචි ගිනිකූරු කෙල්ල - Little Match Girl : • පුංචි ගිනිකූරු කෙල්ල |...
    ► පුංචි සුරංගනාවි - Little Mermaid : • පුංචි සුරංගනාවි | Litt...
    ► Jack and the Beanstalk in Sinhala : • Jack and the Beanstalk...
    ► Red Shoes in Sinhala : • රතු සපත්තු | Red Shoes...
    ► Snow Queen in Sinhala : • Snow Queen in Sinhala ...
    ► Sun and the Moon in Sinhala : • සිංහලෙන් ඉර හඳ | Sun a...
    ► Gingerbreadman in Sinhala : • Gingerbread Man in Sin...
    ► Three Little Pigs in Sinhala : • Three Little Pigs in S...
    ► පිනෝකියෝ - Pinocchio : • පිනෝකියෝ | Pinocchio i...
    ► Little Red Hen in Sinhala : • Little Red Hen in Sinh...
    ► වුල්ෆ් සහ හත්වන එළුවන් | Wolf And The Seven Little Goats : • වුල්ෆ් සහ හත්වන එළුවන්...
    ► බියුට ඇන්ඩ් ද බීස්ට් - Beauty and The Beast : • බියුට ඇන්ඩ් ද බීස්ට් |...
  • บันเทิง

ความคิดเห็น • 255

  • @chethanachandrasiri114
    @chethanachandrasiri114 ปีที่แล้ว +320

    කාටුන් එකක් දානකම් මග බලන් ඉන්න අය කො ❤😌

  • @senurividarshana
    @senurividarshana ปีที่แล้ว +77

    මේ වගේ පාප මිත්ත්‍රයො හිටිය අය කෝ....😥😥

    • @senayagaming798
      @senayagaming798 ปีที่แล้ว +4

      ඔයාගේ වයස කීයද මට නම් 12 යි

    • @kalana13
      @kalana13 ปีที่แล้ว +2

      @@senayagaming798 😅

    • @hesaramethmanthi
      @hesaramethmanthi 6 หลายเดือนก่อน

      matath 12i.

    • @nilankaranathunga-ob7ni
      @nilankaranathunga-ob7ni หลายเดือนก่อน

      මටත් 🎉😢😢😢

    • @Sudarakaz88
      @Sudarakaz88 11 วันที่ผ่านมา

      Hi

  • @akkainangi2653
    @akkainangi2653 ปีที่แล้ว +46

    කාටුන් බලන ලොකු බබාලා ටික කෝ ❤️

  • @honourinemendis4216
    @honourinemendis4216 ปีที่แล้ว +10

    කෝ බලමු කවුද මන් වගේ මේ කතාවවලට ආස අය .....

  • @sangeetheofficial2022
    @sangeetheofficial2022 ปีที่แล้ว +15

    හොද යාලුවෝ අඩුයි.මෝල් හිමියා වගේ පාප මිත්‍රයෝ හතුරෙක්ටවත් ලැබෙන්න එපා.

  • @viharasithumini1016
    @viharasithumini1016 ปีที่แล้ว +18

    අදත් කතාව හරිම ලස්සනයි හොල්මන් කතාවක් දානකන් බලන් ඉන්න අය කෝ❔❔

  • @senayagaming798
    @senayagaming798 ปีที่แล้ว +47

    බලන් ගියහම පොඩි අපි පරාදයි🤣🤣 මෙ කාටුන් ගොඩක්ම බලන්නෙ ලොකු අයියලා අක්කලා නෙ 🤣🤣🤣🤣🤚🤚❤️💕💕💕

  • @ranjithkumarasiri7950
    @ranjithkumarasiri7950 ปีที่แล้ว +12

    මේ කාටුන් එකට කැමති අය කෝ

  • @senurividarshana
    @senurividarshana ปีที่แล้ว +53

    බලන් ගිහාම පොඩි අපි පරාදයි😅මේ කාටුන් ගොඩක්ම බලන්නෙ😄 ලොකු අයියලා අක්කලනෙ...💕❤️😊❤️💕

  • @lakmalgammanpila8009
    @lakmalgammanpila8009 ปีที่แล้ว +12

    හොල්මන් ඒකක් ඕනි

  • @user-eq6pl1gp2z
    @user-eq6pl1gp2z ปีที่แล้ว +10

    ලස්සනයි මට. දැන් අවුරැදු 12යි

    • @Sudarakaz88
      @Sudarakaz88 11 วันที่ผ่านมา

      Hi😊

    • @majedalb80
      @majedalb80 3 วันที่ผ่านมา

      මට අව්රුදු 11 Hi...❤❤❤ akki...❤😊

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි 💓💓

  • @hashinilu734
    @hashinilu734 ปีที่แล้ว +22

    වැඩ ඇරිලා ඇව්ත් මහ රෑ වෙලත් නිදා ගන්න යද්දි කාටුන් බලන එක පුරුදු වෙලා.....😊😊😊

  • @studyvlogs3871
    @studyvlogs3871 ปีที่แล้ว +11

    කන ගමන් හැමදාම කාටුන් බලන අවුරුදු විස්සක් වෙන මං 😮😊❤

  • @mokshajayamini9849
    @mokshajayamini9849 ปีที่แล้ว +9

    අනේ ඇත්තටම ගොඩාක් ලස්සනයි 💗💗💗💗thank you fairy teles දිගටම දාන්න

  • @DilshanDilu-uk5ph
    @DilshanDilu-uk5ph ปีที่แล้ว +34

    මේ කාතා ඔක්කොම ලස්සනයි හැමදාම අලුත් cartoon එකක් දානකන් බලන් ඉන්නවා 😍❤️

  • @a.m.chamodbandara5912
    @a.m.chamodbandara5912 ปีที่แล้ว +6

    මේ කාටුන් එකත් මාරම ලස්සනක්.. 😘❤️✌️

  • @senuri801
    @senuri801 ปีที่แล้ว +19

    👍👍👍මේ වගේ කාටූන් දාන්න කියන අය මේ පැත්තට............

  • @gauriejayasekara5906
    @gauriejayasekara5906 ปีที่แล้ว +11

    Jhon ගෙ voice එකත් ලස්සනයි. Miller ගෙ wife ගෙ voice එකටත් මං ආසයි.

  • @mandakini8184
    @mandakini8184 ปีที่แล้ว +23

    ආදර්ශමත් කතාවක්..🙂 cartoon උනාට. ගොඩක් දේවල් මේ කතාවලින් ඉගෙන ගන්න පුලුවන්.😊

  • @sachethanayasasmi4784
    @sachethanayasasmi4784 ปีที่แล้ว +7

    මරු.හරිම ලස්සනයි fairy tales ❤️❤️

  • @menakapriyadarshani7300
    @menakapriyadarshani7300 ปีที่แล้ว +18

    Wow මරූ එනක්ම් බලන් හිටියේ කතාවක් ❤❤ තව කතා ඕනී❤🎉🎉🎉

  • @ruwaninadeeka5759
    @ruwaninadeeka5759 ปีที่แล้ว +18

    අද කතාව හරිම ලස්සනයි තව එකක් ඉක්මනින් ඕනී.......❤️❤️❤️

  • @KumaRi-bs1nx
    @KumaRi-bs1nx ปีที่แล้ว +53

    හරිම ලස්සනයි 😍දැන් මට වයස අවුරුදු 21ක් වෙනවා ,මෙ කාටුන් බලලා විනොදයක් විතරක් නෙමෙ ලබන්නේ ,ජීවිතයට වටිනා උපදෙස් ගන්නවා 😍

    • @chamikajeewanthiOfficial
      @chamikajeewanthiOfficial ปีที่แล้ว +1

      මමත් එහෙමයි 🥰

    • @priyanthiperis6740
      @priyanthiperis6740 ปีที่แล้ว

      Math

    • @lakshmansilva5777
      @lakshmansilva5777 9 หลายเดือนก่อน

      ඔව්...මමත් එහෙමයි...හැමදාම මම කතා බලනවා.....

  • @ytstudio7790
    @ytstudio7790 ปีที่แล้ว +18

    හරිම ලස්සන කාටුන් එකක්❤❤
    එදත් ලස්සනයි 🎉
    අදත් ලස්සනයි 🎉
    තවත් කතාවක් දානකන් බලන් ඉන්නවා 😊

  • @senuthidahamsa9465
    @senuthidahamsa9465 ปีที่แล้ว +17

    ගොඩක් ලස්සනයි මේ කතාව ❤️

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 ปีที่แล้ว +4

    i love you ❤️❤️❤️ හරිම ලස්සනයි

  • @Madhuwanthi
    @Madhuwanthi ปีที่แล้ว +18

    හරිම ලස්සනයි අප්පා.... බලපු ඒවා ම බලලා බලලා ඇති වෙලා... හැමදාම අලුත් එකක් ඕනි.... ❤

  • @dewsansala6420
    @dewsansala6420 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤

  • @pinklady741
    @pinklady741 ปีที่แล้ว +7

    අර මෝලගේ වැඩ නිසා ලේ ටික පිච්චුනා 😠❤️

  • @erandikasandamali496
    @erandikasandamali496 ปีที่แล้ว +11

    අදත් ලස්සනයි කතාව😍

  • @jayathilaka9582
    @jayathilaka9582 ปีที่แล้ว +6

    ❤❤අද කාටුන් එකත් හරිම ලස්සනයි තව ත් ලස්සන කාටුන් ගොඩක් ඕනි කියලා කියන කට්ටිය කෝ 😂😅

    • @jayathilaka9582
      @jayathilaka9582 ปีที่แล้ว +1

      කෝ බලන්න කට්ටිය

    • @jayathilaka9582
      @jayathilaka9582 ปีที่แล้ว +1

      ❤❤❤❤තවත් ලස්සන කාටුන් ඕනී thankyou 😍

    • @jayathilaka9582
      @jayathilaka9582 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි තව කාටුන් ඕනේ කියන කට්ටිය කෝ

  • @MahindaDissanayaka-tg1vj
    @MahindaDissanayaka-tg1vj ปีที่แล้ว +13

    අද කතාවත් මරෙ මරු😊

  • @kCdramalovers579
    @kCdramalovers579 ปีที่แล้ว +14

    ඔයාලගෙ කාටුන් බලන්න මං හරි ම ආසයි...ඒවා ගොඩක් ලස්සනයි ...එ වගේම ආදර්ශමත් ....ජය වේවා!!!!🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤❤🌹🌹❤❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹

  • @kanthisooriyaarachchi7148
    @kanthisooriyaarachchi7148 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි 😊❤

  • @ArmyGirl-oy7ny
    @ArmyGirl-oy7ny ปีที่แล้ว +8

    Very beatiful cartoon 💕🍃🌼... Thank you so much fairy tales😘👀😊

  • @rashmirashipaba658
    @rashmirashipaba658 ปีที่แล้ว +4

    ගොඩක් 🎉🎉🎉🎉🎉ලස්සනයි...හැමදාම බලන් ඉන්නෝ video දානකන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ThiliniWasana-ik6gk
      @ThiliniWasana-ik6gk 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤😂❤

  • @mgworks8719
    @mgworks8719 ปีที่แล้ว +7

    ada kathawa harima lassanaii..............

  • @SheNKu120
    @SheNKu120 ปีที่แล้ว +2

    ❤️

  • @user-te8ie3op8g
    @user-te8ie3op8g ปีที่แล้ว +4

    Kathawa godak lassanai. Hadakaweemath lassanata tiyanawa. Thaws ekkak emanate ooni.❤❤❤

  • @shanikamadu575
    @shanikamadu575 ปีที่แล้ว +6

    අනේ ගොඩක් ලස්සනයි 😍😍😍... බලාගෙන ඉන්නේ කාටුන් එකක් දානකන් ❤️

  • @MaheshikaSanjeewani-wv9vx
    @MaheshikaSanjeewani-wv9vx ปีที่แล้ว +3

    ❤❤

  • @isuru_production1391
    @isuru_production1391 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @chalanidisanayaka6487
    @chalanidisanayaka6487 ปีที่แล้ว +17

    වෙනදා වගෙම ගොඩක් ලස්සනයි කතාව ❤️❤️

  • @dammikaarukgoda2720
    @dammikaarukgoda2720 ปีที่แล้ว +3

    Kochchara lassanada hamadama balanawa aluth kathawak daladha kiyala thanks 🥰

  • @SadaniPriyadarshani-er4fo
    @SadaniPriyadarshani-er4fo ปีที่แล้ว +3

    Ada kathawen Nam loku adarshayak thibuna❤lassanai kathawa godak❤

  • @surangisurangi7772
    @surangisurangi7772 ปีที่แล้ว +3

    Harima ලස්සනයි adath.💖

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x ปีที่แล้ว +3

    💞💞💞

  • @NoName-iu2wf
    @NoName-iu2wf ปีที่แล้ว +6

    ඉක්මනට තව එකක් ඕනි කියන අය කෝ 💛💛

  • @user-hp2ke4vs2x
    @user-hp2ke4vs2x 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SamaMuthumali-cu2of
    @SamaMuthumali-cu2of ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @isharachamodi9658
    @isharachamodi9658 ปีที่แล้ว +3

    Kathawa harima lassanai ❤❤ harima adarshamath❤

  • @helankumari7059
    @helankumari7059 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤👍👍👍👍

  • @sachitraharshani9828
    @sachitraharshani9828 ปีที่แล้ว +3

    හරිම සතුටුයි කාටුන් එකක් දාලා තියෙනවා දැක්කාම❤❤❤❤

  • @upeksharaviduni9143
    @upeksharaviduni9143 ปีที่แล้ว +2

    ලස්සනම කතාවක්

  • @user-lz8fb8ho6u
    @user-lz8fb8ho6u ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක් ❤ හැමදාම කාටූන් දාන්න ...😊😊💖

  • @amashanethmi5868
    @amashanethmi5868 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ❤️👌

  • @roshanchaminda2253
    @roshanchaminda2253 ปีที่แล้ว +3

    Wow beautiful 🎉❤❤❤❤

  • @sudeshnilanka1653
    @sudeshnilanka1653 ปีที่แล้ว +3

    ලස්සනයි කාටුන් එක

  • @chamikajeewanthiOfficial
    @chamikajeewanthiOfficial ปีที่แล้ว +2

    Thank you ගොඩක් ආදර්ශමත් ❤❤

  • @ViKicinama
    @ViKicinama ปีที่แล้ว +14

    1M Subscribe Congratulations 🎉🎉🎉🎉🎉🎉

  • @udithakanishka6591
    @udithakanishka6591 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @chathuniwijenayaka6357
    @chathuniwijenayaka6357 ปีที่แล้ว +1

    👍

  • @keshani6092
    @keshani6092 ปีที่แล้ว +7

    ලස්සන කතාවක්🖤👀

    • @Sudarakaz88
      @Sudarakaz88 11 วันที่ผ่านมา

      Hi lamayo mata 14oyata❤

  • @hirusadutharu9165
    @hirusadutharu9165 ปีที่แล้ว +2

    Lassana watina kathawk

  • @bnchaturangani2160
    @bnchaturangani2160 10 หลายเดือนก่อน +3

    මේ කතාවෙන් ගොඩක් ලොකු ආදර්ශයක් ගන්න පුලුවන් යාලුවො ගැන😢😊

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 ปีที่แล้ว +19

    හැමදාමත් වගේ අදත් ගොඩක් ආසාවෙන් කාටුන් එක බැලුවේ තෑන්ස් 😘😘😘

  • @raveendrapusmeqyou2806
    @raveendrapusmeqyou2806 ปีที่แล้ว +1

    Dunna adarshaya godak watinawa

  • @unicornlife.8394
    @unicornlife.8394 ปีที่แล้ว +5

    11 comment eka magen

  • @ayeshalakmali1208
    @ayeshalakmali1208 ปีที่แล้ว +3

    හැමදාම එක කාටුන් එකක් දාන්න කෝ... ❤

  • @samankumara7588
    @samankumara7588 ปีที่แล้ว +1

    🤚🤚🤚🤚

  • @Dilshani460
    @Dilshani460 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +2

    💖💚💚💖💖💚💚💖

  • @jesminwahid-ko9kh
    @jesminwahid-ko9kh ปีที่แล้ว +1

    😍😍😍😘

  • @oshanlakmal7167
    @oshanlakmal7167 ปีที่แล้ว +5

    අනේ තව කතා දන්න❤❤❤

  • @navodyasathyanjali4852
    @navodyasathyanjali4852 ปีที่แล้ว +3

    1st comment mageeen ❤❤ harima lassanai adathh❤

  • @rajithanuwan8574
    @rajithanuwan8574 ปีที่แล้ว +2

    😍😍😍😍😍👍👍👍👍👍

  • @Irushiwithanage3904
    @Irushiwithanage3904 ปีที่แล้ว +3

    Kathava harima lassanai ❤️

  • @sandali.
    @sandali. ปีที่แล้ว +3

    කාලොචිත කාටුන් එකක්🤗🤗

  • @oshikarunanayaka4577
    @oshikarunanayaka4577 ปีที่แล้ว +3

    19k welath thama cartoon balanawa ee wagemai cartoon balannth asai ❤👀❤

  • @lakmalinadini1594
    @lakmalinadini1594 ปีที่แล้ว +2

    Mama katum balanawa hema dama❤

  • @taitaspremakumara3825
    @taitaspremakumara3825 10 หลายเดือนก่อน +2

    Lassanai ❤

  • @tharusanjeewani26
    @tharusanjeewani26 ปีที่แล้ว +2

    🎉❤❤❤

  • @SasindiNethsara
    @SasindiNethsara 28 วันที่ผ่านมา +1

    ලස්සනයි 😂😊

  • @gaminipiyathilaka1500
    @gaminipiyathilaka1500 ปีที่แล้ว +1

    Suberb❤❤

  • @ajanthakumara4290
    @ajanthakumara4290 ปีที่แล้ว

    Harima lassanay thawath katha oni.. me wage ma jathaka kathath hadala danna

  • @milindadasun3335
    @milindadasun3335 ปีที่แล้ว +1

    Mama asama cartoon

  • @bihansahettiarchchi3271
    @bihansahettiarchchi3271 ปีที่แล้ว

    😢😊😊😊😊😊😊

  • @rashikadilrukshi6407
    @rashikadilrukshi6407 ปีที่แล้ว +1

    😘😘😘😘😍😍😍😍🥰🥰🥰🥰

  • @Ruwi-KHJvi2dj
    @Ruwi-KHJvi2dj ปีที่แล้ว +1

    Absolutely correct ☺️

  • @liyanagepriynka1494
    @liyanagepriynka1494 ปีที่แล้ว

    😁

  • @rashminilamindya7535
    @rashminilamindya7535 ปีที่แล้ว +4

    Fairy tales cartoons balana grade 11 mama😌❤️

  • @ireshamadhusani7931
    @ireshamadhusani7931 ปีที่แล้ว +1

    Lassana katha danna🌈🌈🌈🌈

  • @Ruwi-KHJvi2dj
    @Ruwi-KHJvi2dj ปีที่แล้ว +1

    මගෙත් ආසම යූටියුබ් චැනල් එක

  • @pradeepsanju2983
    @pradeepsanju2983 ปีที่แล้ว +2

    Katun balnnth asai

  • @Chandrikawelikadaarachchi
    @Chandrikawelikadaarachchi วันที่ผ่านมา

    😢😢

  • @chandanasujeewa5758
    @chandanasujeewa5758 ปีที่แล้ว +1

    මෝල් හිමියා හරි නරකය්...

  • @travelics9860
    @travelics9860 ปีที่แล้ว +2

    super

  • @samithavidyasekara1601
    @samithavidyasekara1601 ปีที่แล้ว +1

    😊

  • @gmlanka8416
    @gmlanka8416 ปีที่แล้ว +1

    0:04