මොනවා කළත් රවී කරපු දේ කැතයි | S B Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 28

  • @stanleyperera9642
    @stanleyperera9642 3 ชั่วโมงที่ผ่านมา +4

    මේ පක්ෂයට කම්බා හොරුන්ගේ නව සන්දානය කියන කියන නම හොදයි .

  • @ajithivi6736
    @ajithivi6736 4 ชั่วโมงที่ผ่านมา +3

    දේශපාලන වශයෙන් මොන තරම් විරසක විවේචන තිබුනත් , ඕනෑම කාරනාවක් පිලිබදව ඔබතුමාගේ පැහැදිලි කිරීමේ කලාව නම් අතිවිශිෂ්ටයි !

  • @PasinduDulanj
    @PasinduDulanj 4 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා ජනපති අනුරට ජයවේවා

  • @upasumith
    @upasumith 4 ชั่วโมงที่ผ่านมา +4

    රවිලා කවදද හොඳදේවල් කළේ? හලෝ

  • @chandanarajamanthree5112
    @chandanarajamanthree5112 4 ชั่วโมงที่ผ่านมา +4

    දේශපාලනික වශයෙන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මෙවැනි හාල් කෑලි සඳහා ඉඩකඩ ලබා නොදීමේ මාධ්‍ය සදාචාරයක් ඇති කර ගැනීමට දැන්වත් ලාංකීය මාධ්‍ය කටයුතු කළ යුතුය. මෙවැන්නවුන්ගේ උපදෙස් හා අදහස් වලින් කුමක් කරන්නද..?

    • @ShaneGam-kz2kn
      @ShaneGam-kz2kn ชั่วโมงที่ผ่านมา

      අනේ හාල් කැලි කියන්න එපා. හොන්ද මස් ගෙඩියක් මේක

  • @LalKwt
    @LalKwt 3 ชั่วโมงที่ผ่านมา

    අපි වෙන හොද තැනකට නුවර එළිය තෑපැල් කාර්යාලය ගෙනියමු. ආදා. මුන්ව තවත් මාද්‍යයට ගේන්න එපා.

  • @vithanagechaminda3533
    @vithanagechaminda3533 3 ชั่วโมงที่ผ่านมา

    මේ අය ආයි කරලියට ගැනාවට කමක් නෑ.. මුංගේ දූෂණ තියනවා හොයන්න.

  • @sirwardanawic4491
    @sirwardanawic4491 2 ชั่วโมงที่ผ่านมา

    මුට මයික් අල්ලන්න එවුන්ට හෙනම වැදියන්

  • @X-Ray_93
    @X-Ray_93 3 ชั่วโมงที่ผ่านมา

    කවුරු හරි මෑන්ස්ට බත් කන්න පුරුදු කරලා වගේ... 🤣🤣 ටිකක් මොලේ පෑදිලා....

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 4 ชั่วโมงที่ผ่านมา +1

    මේ අයගෙන් තවත් උපදේශ ගන්න අදහස් විමසන්නේ මොකටද.
    මේ අය කුණු බක්කියට දාල ඉවරයි ජනතාව.

    • @OCBLK
      @OCBLK 4 ชั่วโมงที่ผ่านมา

      ane pala mu kiyn de varadak nane hama ekt gon athl denn ep.maath malimavata thama dunne hama mathtama garu krpn

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 4 ชั่วโมงที่ผ่านมา

    ඕකට සුදුසුම පොර තමයි ඇස් බී ගොයියා 😢

  • @pahantharuwa5815
    @pahantharuwa5815 4 ชั่วโมงที่ผ่านมา

    ඉතින් ඔයත් කොච්චර කැත වැඩ කලාද.

  • @dtfive2301
    @dtfive2301 4 ชั่วโมงที่ผ่านมา +3

    චන්ද්‍රිකා ගේ චන්ද Machine එක 😄

    • @athveediya82
      @athveediya82 3 ชั่วโมงที่ผ่านมา

      😂

  • @NAZEERDX1984
    @NAZEERDX1984 2 ชั่วโมงที่ผ่านมา

    😂 මුං

  • @dhanushkasameera3606
    @dhanushkasameera3606 4 ชั่วโมงที่ผ่านมา

    Uba baba 😂😂😂😂😂

  • @Darsh-od9il
    @Darsh-od9il 4 ชั่วโมงที่ผ่านมา

    Mun naki wela thama ewarayak nahe 😂😂😂gedrata wela ganith ekka sathuten hitapan dan oyala expired badu.ubala aurudu bara ganak ratata ariyane dan athi 😂😂

  • @thirajshehan3502
    @thirajshehan3502 3 ชั่วโมงที่ผ่านมา

    Muntath maik dik karan yanawane

  • @niranjanalmeda4223
    @niranjanalmeda4223 2 ชั่วโมงที่ผ่านมา

    Mu nm nigama naryk 😂

  • @sarathkumara8330
    @sarathkumara8330 2 ชั่วโมงที่ผ่านมา

    Munwa den elawala danna janathawa denuwath wenna madya kade yama nawath wanna madya karayoth ratata waga kiyanna ona munta ona rata nemei news thamai