රටම අදුරේ දැමූ විෂ දුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • රටම අදුරේ දැමූ විෂ දුම
    👑️රටේ සැබෑ ඉතිහාසය සොයා යන උරුමය නාලිකාව සමග අත් වැල් බැද ගන්න
    📞0702200173 - hotline
    📞0717550772 - Whatsapp
    🔰Urumaya Social media
    ⭕️උරුමය facebook page ~ www.facebook.c...
    ⭕️උරුමය TikTok page ~ / urumayasl
    ⭕උරුමය instagram
    www.instagram....
    ⭕️ උරුමය Whatsapp Channel - whatsapp.com/c...
    ⭕️ උරුමය Whatsapp Group -
    chat.whatsapp....
    #උරුමය #urumayasl #බුදුන්_උපන්_රට_ශ්‍රී_ලංකාව #ජම්බුද්වීපය #හෙලයේ_නියම_සත්‍යය #සිව්හෙලය #වලලා_දැමූ_මහා_ශිෂ්ටාචාරය #වලලා_දැමූ_ලංකා_ඉතිහාසය #විනාශකල_හෙලය
    #beyondillusiontoreality #real_history_srilanka #මිත්යාවෙන්එහායතාර්ථයට #හෙළබිමසිරිලංකා #හෙළබිමඋපන්ගොතමබුදුන් #helabima #budda_ithihasaya #sampathbandara #රටම_වසාගත්_දුමක්
    ...................................................................................
    🔻
    "Scott Buckley - Echoes" is under a Creative Commons (BY 3.0) license:
    creativecommon...​
    / musicbyscottb ​
    Music powered by BreakingCopyright: • 🌊 Atmospheric & String... ​
    🔺

ความคิดเห็น • 63

  • @susanthaperera8512
    @susanthaperera8512 9 วันที่ผ่านมา +16

    මමත් ඔබේ මතෙමයි ඉන්නේ මේ සියල්ල සැලසුමකට සිද්ධවෙන කුමන්ත්‍රණයන් බව සත්‍යක් .ඔබට පින් ස්තුතියි.🙏🙏🙏

    • @PattiPatti-di3jo
      @PattiPatti-di3jo 8 วันที่ผ่านมา +1

      බටහිර කුමන්ත්‍රණ ඉන්දියා කුමන්ත්‍රණ ලංකාවේ මිනිස්සුන්ට මෙව තේරුම් කරන්න යද්දී ⁣බයියෙක් කියනව ජෙප්පෙක් කියනවා ඉතිං කිසිම දෙයක් නොකිය බලන් ඉන්නවා

    • @PattiPatti-di3jo
      @PattiPatti-di3jo 8 วันที่ผ่านมา +1

      සුද්දගෙ පාලනයෙන් පස්සේ මෙ රටෙ දේශපාලකයො වැඩ කරන්නෙ එ එ රටවල න්‍යාය පත්‍ර වලට

  • @NalaniMeegaswaththa
    @NalaniMeegaswaththa 9 วันที่ผ่านมา +8

    සියලුම මිනිස්සු ගැනහිතන.එක ගැන ඔබතුමාට පින් .

  • @maguwanworldtwl
    @maguwanworldtwl 9 วันที่ผ่านมา +8

    ඔබ තුමා කියන කතාව 100%ක් ඇත්ත

  • @RohiniJayamanna-x2g
    @RohiniJayamanna-x2g 7 วันที่ผ่านมา +1

    ❤ඔබ කියන සියලු දෙ ඇත්ත අද උදේ විශාල මීදුම ක් ඇහැලියගොඩ ප්‍රදේශයේ ❤ ඔබ තුමා කිව්වා වගේම පසුගිය කාලයේදී සියලු පොල් ගස් වල අතු කහ පාට උනා මම බැලුවා අපේ ගස් වල විතරක් ද කියා නැහැ එහෙම ත් නෙමෙයි අවට සියලු වතුවල සියලු ම ගස් කහපාට යි කාටවත් ඒ වා පෙනෙන්නේ නැහැ ❤❤ ඔබතුමා ට බුදු සරණයි සමන් දෙවි පිහිටයි රාවණා දෙවි පිහිටයි

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 8 วันที่ผ่านมา +1

    ඉතාමත් හොද වැඩසටහනක් ස්වභාව දහම ලෝකයටම යම් පණිවිඩයක් පවසනවා විය නොහැකිද රට ජාතිය ආගම රැක ගැනීමකින් තොරව බොරුව දූෂණය වංචාව රජ කරවමින් ජීවත් වූ පාලකයන්ගේ මිනිසුන්ගේ අවසානයද මේ ස්වභාව දහම අවබෝධ කරගැනීමට උත්සාහ කරන්න එය සියලු යහපතට හේතුවේ....
    තෙරුවන් සරණයි ...

  • @FXmine.
    @FXmine. 9 วันที่ผ่านมา +2

    ඔබ තුමාට ස්තූතියි සමාජය දැනුවත් කරාට❤

  • @KamthimathiDharmadasa
    @KamthimathiDharmadasa 8 วันที่ผ่านมา +1

    සමිිපත්මහත්මයා මෙිිවාදැනුවත්කලාටපසුව මමත් අවට පරිසරය ගැන විමසිලිමත්වුනනා පේරාදෙනියෙඅවටත ඔබකියනවිදියේ අදුරැස්වභාවක් ති බෙනවා දැක්කා හවස මිිදුමවගේ අහසෙ වළාකුළු සුළගට එහා මෙහා යන්නෙ නැහැ ඒ වගේම හොදින් සිටි මට කැස්ස හිසකැක්කුම ඔලුවෙකැක්තුමහැදිලා. කොත්තමල්ලි බිිවට හොදවන්නේ නැහැ. මෙිිවා දැනුවත්කලාට බොහොම පිං.....
    සුවපත්⁣වෙිවා !!!

  • @kudumagsmage2502
    @kudumagsmage2502 8 วันที่ผ่านมา +1

    ඔබ තුමා කියන දෙය හරි කවුද මෙවට වග කියන්න ඔන වගකිවයුතු වන්නේ සොයල බලන්න ඔබට ස්තුතියි බුදුසරණයි ❤

  • @MRSMunasinghe
    @MRSMunasinghe 9 วันที่ผ่านมา +1

    මහත්තයෝ ගොඩක් අයට ලෙඩ උගුරෙ අමාරු මේ සීතලට කන් කැක්කුම හිසේ කැක්කුම තියෙනව විනාසයක පෙරනිමිති බුදු සරණයි ඔබතුමාට මේ ගැන දැනුවත් කලාට

  • @roshaniniluka7009
    @roshaniniluka7009 7 วันที่ผ่านมา

    Hema Ekama Hitanne Tamun saha paula gena witarai Rata Gena Hitana Ekek ne
    Ballo wage Rate balaya ganna porakanawa witarai
    Obe pehedili kerimata Stutie.

  • @IndraniDissaaa
    @IndraniDissaaa 9 วันที่ผ่านมา +2

    Obathumata sthutii❤

  • @singha6372
    @singha6372 8 วันที่ผ่านมา +1

    මේ දැනුත් මේ පුදුම විදියට වෙනස් වෙන කාලගුණ විපර්යාසය අත් විඳිනවා.
    අද උදේ බැබලි බැබලි ඉර පෑයිය.විනාඩි 15 කට පස්සේ එකපාරම වැස්ස ආවා.
    ඔන්න දැන් ආයමත් පායලා..බණ්ඩාරවෙල .

  • @indranimorugama7149
    @indranimorugama7149 8 วันที่ผ่านมา

    Ahanna deyak nehe mama hungak kal sense karala thiyenne kawurun ho karana wedak ekata ape agents lath innawa ❤❤

  • @ukuk1581
    @ukuk1581 9 วันที่ผ่านมา +11

    මී මැස්සන් කෝ දැන්. උන්ට මොකද කලේ. ලොකු වියසනයක්, සාගතයක් ලගද? 😢😢😢😢

    • @PattiPatti-di3jo
      @PattiPatti-di3jo 8 วันที่ผ่านมา +2

      ඉස්සර වගෙ ශ්‍රී පාදය වන්දනා කරන්න යන සමනලයො දැන් යන්නැ නෙද ඉස්සර සමනලයො දාස් ගානක් යනවා.

  • @රතුමකරා-ය1ළ
    @රතුමකරා-ය1ළ 8 วันที่ผ่านมา

    ඇත්ත

  • @nirmaladeed9223
    @nirmaladeed9223 9 วันที่ผ่านมา +1

    දෙයියනේ 🤫🤫🤫🤫 සම්පත් මහත්තයෝ මමත් ඔබතුමාගේ මතයමයි ......... අපේ ගෙවල් පැත්තේත් ( මහනුවර )ගස්වලත සෑහෙන කාලයක සිට අහම්බෙන් ගෙඩියක් දෙකක් දකින්න දකින්න ලැබින්නේ ......... අපි එක පොල්ගහකින් ගෙඩි 30 ක් පමණ ගත්තා දැන් ගෙඩියයි දෙකයි 😢😢😢 ඉස්තුතියි .......... සුවපත්වේවා 🙏🏻

  • @DenethEkanayaka-no7eg
    @DenethEkanayaka-no7eg 9 วันที่ผ่านมา +1

    සම්පත් මහත්තයා අපි මාතලේ ඔබතුමා කියන පරිදි සෑහෙන කාලයක් සිට අමුතු විදියට දෙසගුනික වෙනසක් මෙම ගම්වල මිනිසුන් ජිවත් වෙන්නේ වැඩි දෙනෙක් වතු පිටි බොගවගාවලින් සාදික්කා කරාබු ගම්මිරිස් ඒ අතරේ යටිතල බොග දැන් අපිට කිසිම පලදවක් නැහැ ඉර දැකගන්නත් නැ අමුතු ම සිතලක් දැනේනවා ඔබතුමා පමනයි මෙව්දියටවත් දැනුවත් කරන්නෙ මෙදෙවල් සොයා බලන්නට කිසිම බලදාාරින් නැද්ද මම අම්මා කෙනෙක් විදියට මෙදෙවල් අපේ වගෙ රටකට වෙනකොට හරිම වෙදනවක් ඔබතුමාත් බොහෝම පරිස්සමෙන් සම්පත් මහත්තයා අපේ රටට සම්පතක්ම තමයි සියලු වැසියන්ට තෙරුවන් සරණයි දෙවි පිහිට යි ❤️🙏🙏🙏

  • @manelperera5336
    @manelperera5336 8 วันที่ผ่านมา +1

    හෙළය කාන්තාරයක් කිරිමෙි කුුීයාවක් වන්න පුළුවන් .මිනිසා අතුරැදහන් කිරිමෙි වැඩපිලිවෙලවල් වන්න පුළුවන්.රජය සොයාබැලිය යුතු පුශ්නයකි.හෙළයට බැල්ම දාන රටවල් වල වැඩ වෙන්න පුළුවන්. කාලගුණ දෙපාර්තමෙින්තුවත් පුරා විද්‍යයාවත් හොර ගුහාවල.රටක් ජාතියක් ගැන හිගිමක් නැති ගුණමකු මිනිස්සු ආයතන වල ඉන්නේ.මුංට පඩිගෙවන්නේ.පුටු රත් කරන එක කරන්නෙ.😮😮😮😮😮😮😮😮😮😮

  • @mudithaathukorala1507
    @mudithaathukorala1507 8 วันที่ผ่านมา +1

    ඉන්දියාවේ කාර්මිකකරණය නිසා අපිට ලැබෙන තෑගි තමයි .

  • @Pathumpremathilaka
    @Pathumpremathilaka 9 วันที่ผ่านมา +2

    මේ කාලගුණය ලෝක බලවත්තුන්ට ඕන විදියට පාලනේ කරනවා වායුව විෂ වෙලා ආහාරත් ඉදරියට විශ වෙයි මී මැස්සෙක් හොයා ගන්න නෑ ටික ටික ඕක තමා වෙන්නේ.. විස සහිත වැසි ඇතිකරවනවා.

  • @MalkanthiRanathunga-e8g
    @MalkanthiRanathunga-e8g 9 วันที่ผ่านมา +2

    ❤🙏

  • @Supun.
    @Supun. 8 วันที่ผ่านมา

    පරිසරය සුරකිමු.

  • @LahiruLK2025
    @LahiruLK2025 9 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @DinushaKumara-fl4qs
    @DinushaKumara-fl4qs 9 วันที่ผ่านมา +1

    👍👍👍👍🙏

  • @SsChamara-c3t
    @SsChamara-c3t 8 วันที่ผ่านมา +2

    මෙය ජෛව විද්‍යාත්මක ප්‍රහාර එල්ල කිරීමක් විය හැකි ය, රජය නිහඩයි

  • @dubaislapi3134
    @dubaislapi3134 8 วันที่ผ่านมา +2

    ඉන්දියන් කාරයින් කරන වායු දූෂණය තමයි.

  • @seelarathnaihalagama6899
    @seelarathnaihalagama6899 9 วันที่ผ่านมา +1

    සියලුම.වගාව .සියයට .පනහකින්.අඩුවෙලා.මේ .සියල්ලටම.හේතුව .පාරිසරික .වෙනස

  • @arunadma5296
    @arunadma5296 9 วันที่ผ่านมา +2

    ඉන්දියාවේ ත් නැති තරම් දුමක් ලංකාවේ තියෙන්නේ. ඉන්දියාවේ න් එනදුම් නම් අපි ඉන්දියාවට‍ දැනුම් දිය යුතුයි...😢

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 8 วันที่ผ่านมา

      උන් පඩේකට ගණන් ගන්නෙ නෑ😢

    • @PattiPatti-di3jo
      @PattiPatti-di3jo 8 วันที่ผ่านมา +1

      කාලගුණය පවා වෙනස් කරන්න පුළුවන් ආයුධ නිර්මාණය කරල තියෙනවලු නෙද

  • @jayodyadesilva5932
    @jayodyadesilva5932 8 วันที่ผ่านมา +1

    Please Pay attention for this matter.

  • @ambika-f8v
    @ambika-f8v 8 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 8 วันที่ผ่านมา

    සිල්වා මහතාත් එක්කත්.එකක්.ගෙන්න

  • @MadhuraJayamangala-t5r
    @MadhuraJayamangala-t5r 9 วันที่ผ่านมา +2

    obathuma kiyana kathawa sampurna aththa.mokada wena kalawala january kiyanne hodata payana kalayak.eth dan nitharama poda wassa wagema midim bala wage dawasama.adumakwth wela gnna be.gaswala gedi thiya malak wath ne.a madiwata me dumarya nisa hamotama kassa.eka saneepa karannath amarui...mehema giyaoth ape lamaita waha kala marenna wenne.obathuma parissam wenna.mokda aththa pahadala dena ayta me rate idak ne..oba thumata theruwan saranai devipihitai...

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 9 วันที่ผ่านมา +1

    ජනමාධජ්‍යත් අයිති එ් ලොක පාලකවරුන්ටමයි නැතිනම් මෙව නිවරදි කරනවා

    • @urumayasl
      @urumayasl  9 วันที่ผ่านมา

      👍

  • @kkpthennakoon9175
    @kkpthennakoon9175 8 วันที่ผ่านมา

    මේ වෙනසට මිනිසුන්ගේම වරද කියා මා හිතනවා ස්වභාව ධර්මය මිනිසාට ටොකු අනිනවා ලෝකයේම මිනිස්සු පන්සිලි පද 5 වත් රැක්කොත් හොදයි මීට ්වඩා කරදර එනවා ගින්නෙන් හානි වැස්සෙන් සුලි සුලන් සුනාමි ආහාර හිගය තව ඉස්සරහට මිනිසා ගුණ දහමින් පිරිහීම තමයි හේතුව පොඩි දරැවකුට youtube එක බලන්න ඉගෙන ගන්න පුලුවනිද
    ගුණ දම් වන ගත වී මල් වී මිනිසා ගැන සිතමින් සිනැහේ

  • @vishmigunarathna1478
    @vishmigunarathna1478 9 วันที่ผ่านมา

    🎉🎉🎉🎉

  • @SharmilaFathima-rl2vw
    @SharmilaFathima-rl2vw 8 วันที่ผ่านมา

    J.silva mahathaage vedio ekak me gana danuwath karanna. Teruwan Sarany. Thanks.

  • @IndraniDissaaa
    @IndraniDissaaa 9 วันที่ผ่านมา +1

    ❤😢

  • @maguwanalipay
    @maguwanalipay 9 วันที่ผ่านมา

    ❤😢😢😢

  • @lakmalvidu945
    @lakmalvidu945 9 วันที่ผ่านมา +1

    Homagama me vidiyamai. Awwak aththema nehe. Waga okkoma vinasha wela apita mokadda wenne. Sooryaloke nathuwa mal pipennaa.

  • @IndikaUdayangni
    @IndikaUdayangni 8 วันที่ผ่านมา

    උන්ට අපිට තරම්වත් දැනුමක් නෑ.

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 7 วันที่ผ่านมา

    අයියෝ සනා කාලගුණයේ නිලධාරීන් ගොබ් බසේන උගතුන්...දේශපාලන පත්වීම්....

  • @FXmine.
    @FXmine. 9 วันที่ผ่านมา +3

    අද වෙද්දි මීමැස්සෙක් හොයා ගන්නවත් නෑ, ඔන්න ඕකත් එක කේස් එකක් නේද?

    • @PattiPatti-di3jo
      @PattiPatti-di3jo 8 วันที่ผ่านมา

      ඉස්සර වගෙ ශ්‍රී පාදය වන්දනා කරන්න යන සමනලයො දැන් යන්නැ නෙද ඉස්සර සමනලයො දාස් ගානක් යනවා.

  • @lakmalvidu945
    @lakmalvidu945 9 วันที่ผ่านมา +1

    Jeevithe palamu wathawata rathu kakulu haal naa. mona shaapayakda me. Ali aththu ehen marenawa. pol 220 .

  • @Supun.
    @Supun. 8 วันที่ผ่านมา

    😥😭

  • @jmleelarathne593
    @jmleelarathne593 8 วันที่ผ่านมา

    Wasavisa.parisarayata.yedeema..thalhanam.karamu

  • @NalaniMeegaswaththa
    @NalaniMeegaswaththa 9 วันที่ผ่านมา +1

    අපි මෙසියල්ලඩකිනවා ඒත් අපිකාටඩකියන්නෙ කි යලඩන්නෙනැ අපෙරටෙ පාලකයො රට ආගාඩයට යවනවාමිසක් රට ගොඩගන්නෙ නැනොව

    • @Priyantha-k6z
      @Priyantha-k6z 9 วันที่ผ่านมา

      ඇත්තකියනවට,පිං

  • @Pathmini-j3v
    @Pathmini-j3v 9 วันที่ผ่านมา

    😢😢

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 9 วันที่ผ่านมา

    අැමරිකා ගිනි දුම මෙතරම් දුර අාවද෴?????

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 9 วันที่ผ่านมา

    5g 4g

  • @SanjeewanisamanthikaRathnayaka
    @SanjeewanisamanthikaRathnayaka 9 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Pathumpremathilaka
    @Pathumpremathilaka 9 วันที่ผ่านมา

    මේ කාලගුණය ලෝක බලවත්තුන්ට ඕන විදියට පාලනේ කරනවා වායුව විෂ වෙලා ආහාරත් ඉදරියට විශ වෙයි මී මැස්සෙක් හොයා ගන්න නෑ ටික ටික ඕක තමා වෙන්නේ.. විස සහිත වැසි ඇතිකරවනවා.