Meme Remix - Episode 02 | Jay Walker | Sinhala Remix | Sinhala DJ Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Memes + Remix = Memes Remix!!
    Episode 2 - your comments are highly appreciated.
    Stay Home - Stay Safe during these days! enjoy the video!
    Video Credits - Ceylon Babershop, Ishara Adhikara,
    Contact me via Facebook
    / jaywalkerlive
    Email
    jwlive119@gmail.com

ความคิดเห็น • 327

  • @wishvanayanajith
    @wishvanayanajith 4 ปีที่แล้ว +113

    Desawana Remix පරාදයි උබ දෙන Remix වලට 😂👍 ❤️
    පට්ට බන්❤️❤️❤️❤️👍
    අඩුම සතියකට සැරයක්වත් වීඩියෝ එකක් ඕනෙ 👍❤️🇱🇰

    • @AMITH-hl3pz
      @AMITH-hl3pz 4 ปีที่แล้ว +1

      @Weekly Report YAKO ARA ANITI REDDA KARATA GANNAWA.😂😂VIDEO EKA TIKA DAWASAKIN AYN KARANNA WEY...NATTAM ETANA CUT KARALA AYE DAANNA WENAWA 😂😂😂

    • @jaywalker1548
      @jaywalker1548  4 ปีที่แล้ว +2

      Thanks Bro! wishva nayanajith ! 🙏🙏

    • @Charith641
      @Charith641 4 ปีที่แล้ว

      Ow bn

  • @mrx44_ff
    @mrx44_ff 4 ปีที่แล้ว +40

    ඒක පට්ට හුත්තෝ.. අන්තිම ටිකට පපුවත් හිර උනා . කොස්තා පව් .. උබට ජය තව ඕනේ කොල්ලො මේ වගේ ඒවානම් මේ ගෙදර් ඉන්න් ටිකේ😍😍😍

    • @ninetecx7218
      @ninetecx7218 4 ปีที่แล้ว +1

      Sira hutto 😆😂😂😂

    • @jaywalker1548
      @jaywalker1548  4 ปีที่แล้ว +1

      Thanks Bro! Ando Create ! 🙏🙏

  • @chathumdidulanga3049
    @chathumdidulanga3049 4 ปีที่แล้ว +1

    සහෝ පට්ට පහර ඈ...මුලින් සබ් කරන්න හිතුන් නෑ බැලුවට පස්සෙ සබ් කරල බෙල් එක තලන්නට්හ් හිතුන බන් පට්ට පහර තව ඕනි ඇ..JW ආදරෙයි

  • @alphaone8745
    @alphaone8745 4 ปีที่แล้ว +33

    මගේ විශ්වාසය maxxxis
    DEAD..😂😂😂

  • @manaya5026
    @manaya5026 4 ปีที่แล้ว +28

    කොහොමද ගෝඨෘ සර්ගේ එන්ටර් එක පිස්සු සද ❤️

    • @pahantharumuthu2734
      @pahantharumuthu2734 3 ปีที่แล้ว +3

      ඉල්ලා අස්කරගන්න මේක 😅

    • @ruvitkon
      @ruvitkon 3 ปีที่แล้ว +2

      thama asada 😂

    • @sandun7544
      @sandun7544 3 ปีที่แล้ว +4

      දැන් සැපද කියල තමා අහන්න තියෙන්නේ😅

    • @gayan33gm
      @gayan33gm 3 ปีที่แล้ว +1

      Delete karapan oka😄

  • @marline9445
    @marline9445 4 ปีที่แล้ว +14

    පළවෙනි ටික බලන කොටම නවත්තල ඇවිත් comment කරන්නේ,ඇග හිරි වැටෙනවා video එක බලන කොට. පට්ටම ගැම්මක් තියන්නෙ. උඹ නම් මාර talent පොරක්.මන් හැමදාම ඒක කියනවා.වෙන රට වල මේ වගේ talent youtube chanel එකක් මෙලහකට 1 milion subcribes පහු කරලා. අපේ රටේ එවුන් අර ගොන් ඉනිම සංගීතේ හරි නැත්තං මොකක් හරි මල් දේකට පුක උඩ දාගෙන support කරනවා.මේ වගේ දක්ෂ කොල්ලෙක්ට sup එකක් දෙන්නේ නැ 😥 please මේ video එක බලන එවුන් බලලා subcribe පාරක් දීලා support කරන්න මේ වගේ දක්ෂ එවුන් තමයි ලංකාවේ youtube chanel කරන්න ඕනෑ ❤️❤️

    • @jaywalker1548
      @jaywalker1548  4 ปีที่แล้ว +1

      Thanks Bro! Marline ! 🙏🙏

    • @marshel144
      @marshel144 4 ปีที่แล้ว

      Ube kathava hari, api jay walker ta marketing parak demu social media wala. Me wage un thamai bn youtube inna one

  • @slstats7948
    @slstats7948 2 ปีที่แล้ว +1

    නියමයි 💎😃

  • @rodda289sk
    @rodda289sk 4 ปีที่แล้ว +1

    Yko mu ekko apiwa maranna apu ekek aththatama uba kohenda awe JW😂😂😂😂😂👍👍💪

    • @jaywalker1548
      @jaywalker1548  4 ปีที่แล้ว +1

      Thanks Bro! Shenal Rodrigo ! 🙏🙏

  • @nikkiarana9431
    @nikkiarana9431 4 ปีที่แล้ว +27

    ලංකාවේ ලීක් වැල් වල ෆනි වොයිස් ටික දාලා මික්ස් එකක් දාපන්කෝ😂😂:-D

    • @jaywalker1548
      @jaywalker1548  4 ปีที่แล้ว

      NIKKI ARANA 😀

    • @hiruchutikki9938
      @hiruchutikki9938 4 ปีที่แล้ว +2

      ඒක ලීක් වැල් වල ඉන්න අය හා එ අයගෙ පවුල් වල අය ඇරුනම අනිත් හැමොටම ආතල් එකක් එක්ක හිනා වෙන්න පුලුවන් දෙයක් වේවි. ඒ නිසා ඒ වගෙ දේවල් එපා. කාගෙවත් හිත රිදෙන්නේ නැති විදියේ මික්ස් ටිකක් දෙන්න උනු උනුවේ!ජය වේවා!

  • @himashabandara7316
    @himashabandara7316 4 ปีที่แล้ว +1

    නියමයි ඕයි

  • @thimirasandeepa8898
    @thimirasandeepa8898 4 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි

  • @vd-jf4ol
    @vd-jf4ol 4 ปีที่แล้ว +2

    Fatta gammak enne rata gana0.34 idn good job Episode 3 ona sooon

  • @Sankalpabuddhi
    @Sankalpabuddhi 4 ปีที่แล้ว +1

    අනිතිම ටම පට්ට

  • @charithmudalige8856
    @charithmudalige8856 4 ปีที่แล้ว

    දිගටම කරගෙන යන්න මචන්. පට්ට හොඳේ👌

  • @indikalakmal2383
    @indikalakmal2383 4 ปีที่แล้ว +3

    ඇම්මෝ.. ඉන්න බෑ යකෝ බඩ 😂😂 සුවසැරියේ යනගමන් කමෙන්ට් එක දැම්මේ ❤️🔥

  • @CLIXSTUDIO
    @CLIXSTUDIO 4 ปีที่แล้ว

    Ela bn.supiri nirmanayak.para.good luck all

  • @eshansandaruwan3089
    @eshansandaruwan3089 4 ปีที่แล้ว +1

    Costa Dunna Athal ekanam Supiri eka thamai ftta

  • @wishwaasa6420
    @wishwaasa6420 4 ปีที่แล้ว +1

    Yako mewane bn chanal patta a dakkamai ohoma athal ekak danawa nam kal giyata kamak na oya wage supiriyata hadala dapan ela bn meka

    • @jaywalker1548
      @jaywalker1548  4 ปีที่แล้ว

      Thanks Bro! ishan Raizo [wishwa asa] ! 🙏🙏

  • @ChaththaVlogs
    @ChaththaVlogs 4 ปีที่แล้ว +1

    Patta ekka

  • @Charith641
    @Charith641 4 ปีที่แล้ว

    J walker. Remix tikak gahapn aiye. Umba patta waddek

  • @gkspartans547
    @gkspartans547 4 ปีที่แล้ว

    8:09
    hammo eka...........
    Niyamai Jay .......jaya wewa😂😂👌

  • @kawshikasiyasinghe6985
    @kawshikasiyasinghe6985 4 ปีที่แล้ว +11

    අම්මෝ උබ නම් ජාත්‍යන්තර dial එකක් බං. මෙච්චර කල් මම දැක්ක skill එකෙන්ම ගොඩයන එකෙක් වැඩි වැඩ නැ හැකියාවෙන් උපරිමයි
    අන්තිම එකට තා පොඩ්ඩෙන් පපුවත් හිර වෙනව...
    මම subcribe කරල තියෙන්නෙ 10 දෙනෙකුටත් අඩු පිරිසක් උඹ ඒකෙන් මට no.1
    උඹට ජය....!

  • @sohaff984
    @sohaff984 4 ปีที่แล้ว +1

    Eka patta oiiiii

  • @tileshamadulantha984
    @tileshamadulantha984 4 ปีที่แล้ว

    hammo bn uba nm sira waddek :D hina wela pana yanwa :D

  • @dila_online
    @dila_online 4 ปีที่แล้ว +8

    චැනල් එක පටන් ගනිපු දවසෙ ඉදලම බලන් ඉන්නෙ අලුත් එකක් එනකල් ❤😍 පට්ටයි පට්ටයි, සතියකට දෙකක්වත් දෙන්ඩෝ

    • @jaywalker1548
      @jaywalker1548  4 ปีที่แล้ว +1

      Thanks Bro! දිලා ! 🙏🙏

  • @sumudumalinda8390
    @sumudumalinda8390 4 ปีที่แล้ว

    patta ban ekanam

  • @imනුවනා
    @imනුවනා 4 ปีที่แล้ว +1

    Patta

  • @gihandesilva8891
    @gihandesilva8891 4 ปีที่แล้ว +6

    Watched nearly 10 times.Superb Beats

    • @jaywalker1548
      @jaywalker1548  4 ปีที่แล้ว +1

      Thanks Bro! Gihan De Silva ! 🙏🙏

  • @Bmsdiary
    @Bmsdiary 4 ปีที่แล้ว +1

    මරු එ්ක

  • @lasidill6326
    @lasidill6326 4 ปีที่แล้ว

    Adoo eka nm supiri aaa pissu haduna👌👌👌👌

  • @rushan5942
    @rushan5942 4 ปีที่แล้ว

    Yakoww e anthimata kumbura 😂😂 pattah bn

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga 4 ปีที่แล้ว +31

    ඉලගට අටපට්ටමේ එක ඔනී මුලු ගමටම ඇහෙන්න දන්න පුලුවන් 😂❤️...

  • @darshanawijesuriya8130
    @darshanawijesuriya8130 4 ปีที่แล้ว

    Patta anith remix paradai.
    Bass eka patta bn

    • @jaywalker1548
      @jaywalker1548  4 ปีที่แล้ว +1

      Thanks Bro! Naveen's TV ! 🙏🙏

  • @MasterMc9977
    @MasterMc9977 4 ปีที่แล้ว +1

    ade digatama oone bn

  • @virajdananjaya2199
    @virajdananjaya2199 4 ปีที่แล้ว +1

    patta

  • @rovinsandul5860
    @rovinsandul5860 3 ปีที่แล้ว

    Ammo gammak 🤟🤟🤩

  • @gaminggirl732
    @gaminggirl732 4 ปีที่แล้ว

    අම්මෝ උබේ Skill නම් පහරක් ඇද් ඊලග එක එනකන් ඉන්නෝ 😍

  • @inkingdina3597
    @inkingdina3597 4 ปีที่แล้ว

    Eka wSii ..brooo

  • @poorgaming6907
    @poorgaming6907 4 ปีที่แล้ว

    Supiri oi🖤🌹

  • @ravishkadilan7395
    @ravishkadilan7395 4 ปีที่แล้ว +1

    Patta ooii.....

  • @imeshmadusanka4922
    @imeshmadusanka4922 4 ปีที่แล้ว +1

    ado ekanm patta oiii...😂😂😂

  • @dsssdinesh
    @dsssdinesh 4 ปีที่แล้ว +1

    adoo patta aaaaaaaaaaaaa

  • @macgihan
    @macgihan 4 ปีที่แล้ว +1

    Waddek 👏

  • @ranukaminal8116
    @ranukaminal8116 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් 🔥

  • @ard5853
    @ard5853 4 ปีที่แล้ว +1

    පට්ට

  • @pasindusachith8858
    @pasindusachith8858 4 ปีที่แล้ว

    me winadi 8 hadanna mara gemak denawa ethi. aniwaren loku kattak kanawa ethi hema wishesha deyakma mehema creative widiyata ekata set karala pennanna. supiri. 👍 ❤️

    • @jaywalker1548
      @jaywalker1548  4 ปีที่แล้ว

      Thanks Bro! Pasindu sachitH ! 🙏🙏

  • @wishten4415
    @wishten4415 ปีที่แล้ว

    Uba patta ban😀

  • @MrNuwan2007
    @MrNuwan2007 4 ปีที่แล้ว +1

    ලොක්කගෙ Entrance පට්ට👍💯💟

  • @kaviskadilmith6890
    @kaviskadilmith6890 4 ปีที่แล้ว +2

    සුපිරිම මීම් රිමික්ස් දෙන්නෙ ආදරෙයි ජෙවොකර්😋✌

    • @jaywalker1548
      @jaywalker1548  4 ปีที่แล้ว +1

      Kaviska Dilmith 😀🙏🙏

  • @lkgeek2455
    @lkgeek2455 4 ปีที่แล้ว +1

    Ela 😍💓😂

  • @hashansameera2763
    @hashansameera2763 4 ปีที่แล้ว +2

    Mna tyre ekada hoda🤭😂😂😌😁😁😀

  • @SHA1Studios
    @SHA1Studios 4 ปีที่แล้ว +1

    supiri

  • @shammikasun4896
    @shammikasun4896 4 ปีที่แล้ว

    පට්ටයි පට්ටයි.. 💓💓 එදා ඉඳන් සුපිරි

  • @wathsalamadhuwanthi6368
    @wathsalamadhuwanthi6368 4 ปีที่แล้ว +2

    ඒක පට්ට 🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪❤️❤️❤️❤️

  • @sldjproduction3870
    @sldjproduction3870 3 ปีที่แล้ว

    අනෙ එක බං 🤟🤟🤣🤣🤣🤣

  • @mycreations1558
    @mycreations1558 4 ปีที่แล้ว

    ප්ට්ට remix එක video එනකන් බලන් ඉන්නේ හොදේ ඉක්මනට අලුත් ඒව ඕන😉😉😉😉😉

  • @sandun7544
    @sandun7544 3 ปีที่แล้ว +1

    හිනස්සල මරන්නද හදන්නේ 😂❤️

  • @rumeshmadushanka721
    @rumeshmadushanka721 4 ปีที่แล้ว +1

    ගැම්ම ❤❤ වැඩ්ඩෙක් තමා

  • @nisalwickramasinghe7433
    @nisalwickramasinghe7433 4 ปีที่แล้ว +1

    හික් ගෑවෙන්නම දීලා තියෙනවා ඒක නම් 😂

  • @worthtowatchbest361
    @worthtowatchbest361 4 ปีที่แล้ว +1

    Fattai bro.. 👌👌👌👌👌👌👌👌👌👌👌💟💟💟💟💟💟💟💟💟💟💟💟💟👌💟💟💟👌💟👌💟👌💟👌💟

  • @kavimadu4808
    @kavimadu4808 4 ปีที่แล้ว

    Ela ela..

  • @sathishjayathilake4854
    @sathishjayathilake4854 4 ปีที่แล้ว +1

    Ado pattta bn.

  • @kavimadu4808
    @kavimadu4808 4 ปีที่แล้ว

    Ammoo... costa.. paw huttoo

  • @suddagaming8081
    @suddagaming8081 4 ปีที่แล้ว +15

    විනාඩි 8 දැක්කාම සතුට😂❤

    • @jaywalker1548
      @jaywalker1548  4 ปีที่แล้ว

      Thanks Bro! SuDDA GAMING ! 🙏🙏

  • @voophacker7675
    @voophacker7675 4 ปีที่แล้ว +1

    Fatta

  • @neshanweerasekara5198
    @neshanweerasekara5198 4 ปีที่แล้ว +2

    2nd comment.nicework

  • @marline9445
    @marline9445 4 ปีที่แล้ว +2

    තව ටිකක් දිගට තිබුණ නම් 👍

  • @shamantha8045
    @shamantha8045 4 ปีที่แล้ว

    Enakanma hitiye 😍

  • @achiramanjitha4620
    @achiramanjitha4620 4 ปีที่แล้ว +1

    තද තද

  • @udiprabash
    @udiprabash 4 ปีที่แล้ว +1

    ගැලපිල්ල පට්ට ❤️💪

  • @pjdoubleu8613
    @pjdoubleu8613 4 ปีที่แล้ว +1

    Athal ඕයි ❤️

  • @sithumdx7703
    @sithumdx7703 4 ปีที่แล้ว

    පාරක් ගහපු වෙලාවට සුපිරි ඕයි🤣✋

  • @fazcapz
    @fazcapz 4 ปีที่แล้ว +1

    පට්ට බං... ❤🖤 ආයෙ කියන්න වචන නෑ...
    උඹෙ වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නෙ.. පුළුවන් නම් දවස් තුනකට සැරයක්වත් එකක් දාපන් ❤🖤

    • @jaywalker1548
      @jaywalker1548  4 ปีที่แล้ว

      Thanks Bro! future artz ! 🙏🙏

  • @dopemaster7257
    @dopemaster7257 4 ปีที่แล้ว +1

    එල එල දෙයියො❤❤

  • @ShaShicinema
    @ShaShicinema 4 ปีที่แล้ว

    මික්ස් නම් මික්ස්.. මරු

    • @jaywalker1548
      @jaywalker1548  4 ปีที่แล้ว

      Thanks Bro! ShaShiya ! 🙏🙏

    • @ShaShicinema
      @ShaShicinema 4 ปีที่แล้ว

      @@jaywalker1548 ela kiri lokkkaaa
      uba Waddek

  • @mrmemes5
    @mrmemes5 4 ปีที่แล้ว +1

    Super meme Remix jay Walker. Super

  • @januthchamikara9465
    @januthchamikara9465 4 ปีที่แล้ว +1

    පාර ඕයි🙈❤️😍

  • @hasithaniroshan7099
    @hasithaniroshan7099 4 ปีที่แล้ว

    සුපිරියි සහෝදරයා... 👌👌❤️

    • @jaywalker1548
      @jaywalker1548  4 ปีที่แล้ว +1

      Thanks Bro! HAsitHA Niroshan ! 🙏🙏

  • @k.a.s.dperera3093
    @k.a.s.dperera3093 4 ปีที่แล้ว

    Supiriyak

  • @RajindraIrash
    @RajindraIrash 4 ปีที่แล้ว +1

    Dunna..ariya watetama..elaa😂❤️

  • @thenature2429
    @thenature2429 4 ปีที่แล้ว +1

    Machan jst 👌✌💜.. Dats ma Boy.. Remixer of da decade.. 💜

    • @jaywalker1548
      @jaywalker1548  4 ปีที่แล้ว

      Thanks Channel_37 #අපි_මිනිස්සු_මචං ! 🙏🙏

  • @chamranas5726
    @chamranas5726 4 ปีที่แล้ว

    පට්ට උබේ රීමික්ස් නම් අනිත් උන පරාදයි

    • @jaywalker1548
      @jaywalker1548  4 ปีที่แล้ว

      Thanks Bro! chamitha rashmika ! 🙏🙏

  • @lahiruthiwanka8914
    @lahiruthiwanka8914 4 ปีที่แล้ว +1

    අඩො සිරා කියන්නෙ සුපිරි බන් 👍👍👍👍👍

  • @himalakash9278
    @himalakash9278 4 ปีที่แล้ว

    අම්මෝහ් ඒ ආතල් ටික නම් මරු ආ..😂😂😂🤘

  • @dilanjanfernando
    @dilanjanfernando 4 ปีที่แล้ว +1

    Ara mahindaya ai bn ekekta baninne

  • @YaszThiwanka
    @YaszThiwanka 4 ปีที่แล้ว +3

    හිනස්සලා මරන්න එපා 😂

  • @tianwang7561
    @tianwang7561 4 ปีที่แล้ว +1

    Ela

  • @chootycat2922
    @chootycat2922 4 ปีที่แล้ว +2

    International level එකට යන්න ඕනෙ බුවෙක්😍

  • @anupamadewpura
    @anupamadewpura 4 ปีที่แล้ว

    Noice bro ♥️
    සතියකට සැරයක්වත් වීඩියෝ එකක් ඕනේ 🔥

    • @jaywalker1548
      @jaywalker1548  4 ปีที่แล้ว +1

      Thanks Bro! Anupama Dewpura ! 🙏🙏

  • @darkrider49
    @darkrider49 4 ปีที่แล้ว

    Okkoma ekata.සුපිරියක් bn.elama💪😂✌️

    • @jaywalker1548
      @jaywalker1548  4 ปีที่แล้ว +1

      Thanks Bro! Dark Rider ! 🙏🙏

  • @MrPradeeshanw
    @MrPradeeshanw 4 ปีที่แล้ว +1

    @Jay Walker, thanks for taking meme remixing to a whole new level.

  • @arterynosferatu672
    @arterynosferatu672 4 ปีที่แล้ว +1

    දැක්ක පට්ටම මීම් මික්ස් එක ♥️

  • @bro9006
    @bro9006 4 ปีที่แล้ว +1

    අන්තිම කෑල්ල😂✌️

  • @prabashmaharage1906
    @prabashmaharage1906 4 ปีที่แล้ว +1

    7.52 හම්බෝ..පව් යකෝ කොස්තා..😂😂

  • @MrIIO
    @MrIIO 4 ปีที่แล้ว +7

    Oya vage memes blanna varen aa mage ekatath habai jaywalker ta ghanna katawath baa harida

  • @dilshan_chathuranga
    @dilshan_chathuranga 4 ปีที่แล้ว +1

    Niyamai👍👍❤

  • @lahiruchathurange7713
    @lahiruchathurange7713 4 ปีที่แล้ว

    ela ela

  • @tct10deemalshehansathsara9
    @tct10deemalshehansathsara9 4 ปีที่แล้ว +1

    අන්තිම ටික 😂

  • @izoon1994
    @izoon1994 4 ปีที่แล้ว +1

    Great RemiX

  • @dilanmadushanka9825
    @dilanmadushanka9825 4 ปีที่แล้ว +1

    ටහිකේ කොස්තා ආතල් දෙනවා🤣🤣🤣