ගෙදර Cricket සංග්‍රාමය | JontySL , Maniya , ChAbhi!
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.ย. 2024
- ගෙදර Cricket සංග්‍රාමය | JontySL , Maniya , ChAbhi!
JontySL Channel
/ @jonty_sl
Maniya Channel
/ @maniyaofficial
ChAbhi Channel
/ @chabhi
Follow me on Instagram
/ lionkolla
#Cricket #SRILANKA #LioNKoLLA #ChAbhi #Maniya #JonTYSL
Join MY Discord
/ discord
Like on Facebook
/ lionkollek
No BULLSHIT! Just Gameplay Subscribe NOW! goo.gl/WmU16n
Enjoyed the video? Like and Subscribe for more
PC Specs:
-Intel Core i7 4770 @ 3.40 Ghz
-Corsair 16GB Vengeance DDR3 1600Mhz RAM
-ZOTAC GTX 970
- 4TB SATA II HDDs
-550W Seasonic Powersupply
-Windows 7 Ultimate 64Bit
Follow me on Twitter
/ lionkolla
හුටා කෙලියා තාප්පෙටම. ඇයි යකෝව් අපිව පුරුදු කරන ටික මේකට එබුවෙ. හිත රිදුනා ඇ. 😭😭
කොහොම හරි උබ තමා කිව්වෙ එකම පැත්තෙ ඉදන් දුවහන් එක පට්ට ආතල් කියලා 😂😂
nethuwa ba ne mahajanathawa mawa sela daki man oyagollonawa train kale neha kiyala frnd :3
ChAbhi Gaming aiyo chabi aiya komada eka 😂😂😂
lol habi
අෆ්ෆා
😂😂😂
ඒ කාලෙ බලපු ආතල් වීඩියෝ එකක් කට්ටියම ඉන්න 😄😄😄. ආදරෙයි බං😋❤❤
Ps5 එක ගත්තමත් පුළුවන් නං සෙට් එකත් එක්ක ආයෙත් ගහමු 😘
ps5 th hari eth covid
:-(
Ow bn
Kohomada mage paarawal tika.. itakalin gahalath na mama 😎
Ayeth ghmu frnd
Ane umbe ammage parawal.ponsi maniya
adooo maniya oyaawa kapala arun thun denaa sapeee gahanawa. dukai oya gena 😢😢😢
අවසාන විකටෙක ගිය විදියටනම් බඩ අල්ලගෙනම හිනාගියා...වස්තිලා පරාදයි😂😂🔉🎮👍✌️❤️
mata nam aduna ethana xD
හම්මෝ බං ඒක xD උඹල නම් පට්ට සෙට් එක හොඳේ :)
අඩේ පට්ට ආ... මටත් එන්න හිතෙනව උබලගෙ ගෙදර සචිය එක්ක😍
අඩෝ ඒක පට්ට game එක ආ✌
2024 balana ubata raspat
හම්මෝ.. ඒක.. 😂😂😀😀😎😎 ආයෙ gaming පටන් ගන්නමයි හිතෙන්නෙ.. 🤔🙄 දිගින් දිගටම.... 🤗🤗
elama bn set ekama ekata :D
ayeth neha :3 dannawane
patta bro umbala hena fun
THanks bro GG!
පට්ට ආතල්.......😂😂😂😂😂😂 එල එල...........👍👍👍👍🔥🔥🤣🤣🤣🤣🤣
Me Cricket ne Supiri 😍Ekata Dan😢
දිනනවනන් දිනන්ඩ වෙන්නෙ ගේම්වලින් තමා මහත්තයෝ😂
ඒක නම් පට්ට liooooonnnn..ආතල් විතරමයි..
යව
Patta eka athal. Sessi kollo tikak game gahanawa
patta lion kolla bro,oya use karana controllers monawd....
ඒකාලේ ❤
Ow
අනෙ අම්මෝ අයියේ ආතල් ටික 😂😂💜🙏🙏 අයියලා එක්ක එකතු වෙන්න තිබ්බනම්.. නවක සාමාජිකයන් ඒම ගන්නෙ නැද්ද ලයන් අයියේ හී හී 😹😹
gannawa gannwa application ekak danna chabhi ta :P
😂😂😂හරි ඒනම්
චබි අයියේ ඒනම් ගන්න හාද මාව
හතර දෙනාම සූරයෝ
😅අන්‍තිම එක නම් පට්ට,😅😅
Ptta bro ........ supiri
Lion patta khmd bn ghuwe pc ekat connect krald controles
good old days
lion eka....maru aaa...thawa one...multiplayer games
අම්මෝ ආතල් එක 😂❤
supirima athal..supiri kollo 4ra denek
thank you wewa
Lion sorry balanna parakku una. Day time data iwarai bn. Koma unath hamadama wage patta athal video ekak.ela
shape eke balanna bro :)
Ela kattiyama kalekin ekata innawa dakke ekenma fatta
Lion gaming home center ............good day Lion broo ...
kudwa bole lone
typing mistake..broo ..sorry ..
Iion ayye hinawela panayanawa
Anthima wicket eka dakkama
හොඳ වැඩෙ ලංකාවේ team එකට ආවෙනැත්තෙ 😁😁🔫 වෙලාවට මනිය ලයනුයි ලංකාවේ හිටියෙ 🎊️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️💪💪💪💪💪 🇱🇰 👍👍👍👍💕💕💕💕👊👊👊👊
Ammo eka patta ❤️😍😍
Maniya සදදයක් වත් නෑනෙ😂
Anna eka thada thada boyss set ekama elama aaa
tawa ekak udeta!
GG Boyz😍✌️
supiri lion aiye
මම lion ව sri lanka cricket එකට දානවා බන්.ඌ word cup එකට සෙල්ලම් කරානම් අපි ඔක්කොම match ටික දිනුම් බන්
mulinma ape cricket board eka wenas karala innna one :D
Amboooo pattama athal boys jonty. Aiya. Mani aiya. Chabhi aiya.lion aiya kastiyama maru patta athal lion aiye video eka patta boys G.G boys G.G 🙌🙌🙌🙌🙋🙋🙋🙋🙋😉😉😉😉👦👦👦👦💪💪💪💪❤❤❤❤💚💛💜💗👌👌👌👌✊✊✊✊✌✌✌✌✋✋✋✋👍👍👍👍☝☝☝☝👆👆👆👆👏👏👏👏....!!!! Patta athal 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂....!!!!
Ela👍
brother oyage ps4 eka gana video ekak karandako.. pro ekei deke wenasath ekka
man wikunala thienen frnd ps4 pro ekka hamba wunoth dannam
දෙන්නෙක්ට එක ලග ඉදන් මේක play කරන්න පුලුවන්ද දන්න කෙනෙක් කියන්නකො
Seeeeyooouuuu bros. Raspat!😉
Ft👌👌👌 කොල්ලනනේ.....
මනියා ඒ කාලේ හෙන බූරුවා 😂
අම්මෝ ආතල් පට්ට බන්
සිරාවටම jonty ක්‍රිකට් ගහනවාද
ow kolla wadda
ඕකා රෙන්නෙත් පිට්ටනෙයෙ බන්.
Ela aaaaaaaa maru
අමොහ් සැට් එකමා....... එලාහ්
ජොන්ටි අයියා තනිකර බෝක්කුනෙ පැටියො
ජොන්ටි අයියා තනිකර බෝක්කුනෙ පැටියො
+sa na අඩෙ උබලා එල ඔයි
Obalanam supiri 😎😎😎😎😎😎😎
Yakoo patta athal bn
Ammo eka maru Lion supiri
❤️🔥🤘💣
මේ lion kolla ගේ ගෙදරද 🤔reply plz
Ela a.a kiyannako ram aka kiyada ban.mama ahehuwa kalin video aketh ath kiwe ne you.ela sahodara.JAYA
mage ram eka 16gb
LioN KoLLA games ake kiyada
Aiye video eka fatta.... ( Et dn daws 3k idala mn oya wenuwen karpu dyk oya tama beluwe ne. Ekata dukai... Sry lion kolla..... ) 😪😪😪😪
😪😪😪😢😢😢😭😢
Puluwan wn nm Instagram eke inbox eke (kavee ñ shehara)...photo wagayk ewala eti eka blanna... Plz..
mokakada bro? dakke neha me daws wala mata nindath na xD
Tikk blanna puluwan nm... Wede awul eti...et my 4th art eka... Oyta.
Mn edapu 4weni ART eka... Eka oyta.... Kemati nm tikk blnna eka.... Awul eti...et eka balala puluwan nm feedback ekk denna.. Instagram eke blanna.( Kavee Ñ shehara )
GG good memos
Hambee nidi maragena baluwe 😂😂😍😍😍
math nidi maragena haduwe :P
අම්මෝ ලයන් ඒක..😂😂
Habai patt aa.kalla newei video eka
2020
.1 year quarantine day's ✌
set eka adane dakkkeeee :-P
handsome kollo ne :P
Elama... good morning boyz... ftta
good morning wewa!
Max welle nne bn zampa ne bn danne danne 🤣🤣
Ammo හතර දෙනාම ආතල් දෙනවා.
පට්ට ලයින් ❤️
Raspect aiyaaa ela ela
Chabhige dolphin hinawa patta
tasiri eka !
Mokak. Eka terune naha
WoW
Eka patta
hammboo athal eka munta achchara kiyala dilath g g boys
Supiri
එලඑල ලයන් 😂😂😂😂😂😍👌
ජොන්ටිගේ ටෝක්ස්😂😂
ලයන් පට්ට බන්❤️ සෙට් එකත් එක්ක තව vlog ඕනේ
aniwa digatama podi podi vlog karanna thami balaportthuwa
❤️😍
Ft mach eka lion
eka ne!
2:21 pitipassen amma ena akaraya😉😉😄😅😇
Ft 😂❤️
Paaat athall bro lion kolla....
thanks frnd me kattiya nisa thami ithin
Magay favorite player thama maxwelll uwa balu karanda epa
Hodai aiye patta
Elh brotherhood 👌✌️👑
❤️🔥
11:18 ටයිමින් එකට ජොන්ටිගෙයි අර අම්පයර්ගෙ එහා පැත්තේ ඉන්න එකාගෙයි අත ඉස්සෙනවා :3
Good vid I subbed
Aiye GTA V walking dead mode eka gana video ekk krnnko
Ayye patta
Maniya kata wahan ai bn.. 😝
Ft
Ayye oka kattiya ekka set wela gahanne kohomada (in ps4)
ado set eka pauban
ammoo bn ubalanam
Phone aka sellm karana bada maka ashas cricket game aka
Ela patta
patta athal
Ela ane
brooo ..oka downlord krnna link akk ewnkooo
ammoh lion 😂❤️
Kohomda rope and Sinhala sopnor change karane
mod karala bro ^ logos sposnor ewa add karanna puluwan ingame eke
❤️🦁
Last wikat eka patta
2023 balan mn😂❤️
ලංකාව ඔහොම ගහනව දකින්නත් ආසයි