Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-07-30 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-07-30 | Hiru News
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegram Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...
    #HiruTV #HiruTVPaththareVisthare #PaththareVisthare #PaththareVisthareLive #FacebookLive #TH-camLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 206

  • @sagarasampath8225
    @sagarasampath8225 หลายเดือนก่อน +4

    සජිත් කවදාවත් කියල නෑ jvp එක මිනීමැරැව කියල මොකද සජිත් දන්නව හැටදාහක් මැරැවෙ ප්‍රේමදාස පියානෝ කියල

  • @user-yi2rk3go4r
    @user-yi2rk3go4r หลายเดือนก่อน +8

    Malimawata jayawewa 🎉🎉

  • @anomadesilva6712
    @anomadesilva6712 หลายเดือนก่อน +4

    ස්තුතියි චමුදිත සර්ට. සුභ දවසක්ම වේවා.දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි ❤️🙏

    • @Jay11223
      @Jay11223 หลายเดือนก่อน +2

      Chamuditha wesige putha ballek wage marenne

  • @upananda-mb2vw
    @upananda-mb2vw หลายเดือนก่อน +14

    මාලිමාවට ජය වේවා බයියෝ බන්ග වේවා

  • @user-wo8dl7pw5j
    @user-wo8dl7pw5j หลายเดือนก่อน +5

    Chamudithayage kade yana eka nam epa wela inne

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m หลายเดือนก่อน +2

    🙏 ආයුබෝවන් සුභ උදැසනක් වේවා චමුදිත මහතා ඇතුලු සැමැට

  • @rizan261
    @rizan261 หลายเดือนก่อน +4

    පව් රනිල්, අබසරණයි!,

  • @PriyanthaRA
    @PriyanthaRA หลายเดือนก่อน +19

    🌹❤️👍මාලි මාව දිනේවා . සේරම හොරු ගෙදර යවන්න

  • @VasanthaAmarasingha
    @VasanthaAmarasingha หลายเดือนก่อน +5

    සමනලයෙක්

  • @tharunidulanjali3293
    @tharunidulanjali3293 หลายเดือนก่อน +7

    මේවා බලනකොට හිතන්න තියෙන්නේ, ජන්දෙවත් සාදාරණව තියයිද කියලා

  • @M.AKarunarathna
    @M.AKarunarathna หลายเดือนก่อน +3

    පරමාදවෙලාහෝ කලයුතුදේ අවබෝධවුඑක කාලෝචිතයි එහෙම නොවන්න පොහොට්ටුවබ කුඩේකුඩු කරනවනියතයි. ඒසමගම පරිනත දේශපාලකයා ගෞරවය රැකගෙන අයින්උනොත් නාගන්නවෙනමඩවගුරෙන් පැනගන්න හැකිවෙයි. රනිල්මහත්තයෝ කිසිදිනක උපන්රටේ දේපල වාකුනාගෙනකන්නඑපා. එක විපාකදෙන දිටඨිධම්ම වෙිදනීය කර්මයක්මයි. දැනවෙන්නෙත්ඒකයි. මෙවා පැරනි මලවුන්ගේ සාපයවියහැක.

    • @M.AKarunarathna
      @M.AKarunarathna หลายเดือนก่อน

      බන්උුලගේ මොලයකොලොප්පම්වෙලා. ලමයිනේ සර්ගේ මොලේ නරක්වෙලා බලාගෙනයි. සමහරුන්ගේ දේශපාලනය අවසන්වෙනහැඩ කදිමයි. ඒතනතුර පචකරඅවසන් ගරුඅධිකරනයට හෙනපාත්කරන්නගිහින් පාලකයෝ ඇනගන්නව. හොමාගමට යන්න වීසාගන්න බන්උුලගේ කාර්යාලය කොහේද? පාර්ලිමේන්තුවට යන්න අනදීපු අත හපාකනඅයට අඹසරණයි. මහින්දමහත්තයෝ ගත්තීරනය කදිමයි. දැන්වත් කෙලින්ඉන්න.

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c หลายเดือนก่อน +5

    පස්දරදී හොරෙක් ජනතාව අමතයි ජනතාව බුද්ධිමත්ව සිතන්න මෙි පාර ඔබෙි වටිනා චන්දය හරිපැත්තට දෙන්න.

  • @user-pn3jn2my2x
    @user-pn3jn2my2x หลายเดือนก่อน +2

    💐💐💐

  • @nihal81eng2
    @nihal81eng2 หลายเดือนก่อน +3

    Sajith jaya neyayhai 70% sajith can get most suitable definatly incoming President one &, only sajtha pramadarsa ❤❤❤❤❤ sajith jaa waywa!

  • @SujithKithsiri-bd8wy
    @SujithKithsiri-bd8wy หลายเดือนก่อน +12

    අනුර ජනාධිපති කරමු

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 หลายเดือนก่อน +1

    සුබ උදැසනක් චමුදි මහත්තයා ඔබ ඇතුලු කාර්ය මණ්ඩලයටම දළදාසමීදුගේම පිහිටයි

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 หลายเดือนก่อน +1

    පච කඩමාල්ල ඔතන් අම්බලමට යන්න තව ෆෝය 2

  • @titiya7125
    @titiya7125 หลายเดือนก่อน +6

    සක්කිලියො හැත්ත උබලට රැවටිල අපිත් එදා ඉදල ම ඡන්දෙ දුන්නා unpකාරයො විදියට. මෙදාපාර අපිත් වෙනසක් කල යුතුයි කියන අපි මාලිමාව ට අපේ ඡන්දය ස්ථිරයි

    • @Jay11223
      @Jay11223 หลายเดือนก่อน

      Me kalakani ballage mulu paulama hadi gawila yanna ona. Sajita kade yanawa nop mada gagaha habai mewa dakkama npp ekata tawa chanda wadi wenawa

    • @Jay11223
      @Jay11223 หลายเดือนก่อน

      Hamoma me ballage videos report karapalla

  • @user-qs8kl8zs9o
    @user-qs8kl8zs9o หลายเดือนก่อน +2

    Chamuditha puthano ganath monawa hari paththaren hoyala kiyannako.

  • @kokilafernando1486
    @kokilafernando1486 หลายเดือนก่อน +1

    මොන කතා කිව්වත් වැඩි මනාපය මාලිමාවට.

  • @maleverajineprimalatha7610
    @maleverajineprimalatha7610 หลายเดือนก่อน +2

    දැන්වත් දිපියවි තරැන පරපුරට නාකි හුත්තිගේ පුතාලා

    • @wsaradchandra1572
      @wsaradchandra1572 หลายเดือนก่อน

      කුනුභරප ලියන්න එපා

  • @samarasekara9944
    @samarasekara9944 หลายเดือนก่อน +15

    මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව ජයග්‍රහණය ජයග්‍රහණය ජයග්‍රහණය ජයග්‍රහණය ජයග්‍රහණය ජයග්‍රහණය ජයග්‍රහණය අනුර අනුර අනුර අනුර ජයග්‍රහණය

    • @Prasannachandrasiri-tm6oo
      @Prasannachandrasiri-tm6oo หลายเดือนก่อน

      ranilta jaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @fyhg2870
    @fyhg2870 หลายเดือนก่อน +2

    God bless you mr chamudita we are with you 🇰🇼

  • @user-pj1ux9vh7i
    @user-pj1ux9vh7i หลายเดือนก่อน +1

    පරදින දෙශපාලුවෙ වැදගත් විදිහට ඉවත් උනෙත් ලබන සැරෙ දිනන්න පුළුවන් මෙවැඩ වලින් මහජනයාට එපා වෙනවා රටට නරක කලදසාවක් ආවිට හෙරෙක් ජනපති වෙනවාමයි එක අපි අද්දැකීම් තියෙනවා

  • @ALIENAGENT
    @ALIENAGENT หลายเดือนก่อน +7

    කැලෑ පත්තර කාරයාගේ සහය සජිත්ට. කඩේ යාම සජිත්ට.

  • @DilithDewmal-dp4zb
    @DilithDewmal-dp4zb หลายเดือนก่อน +9

    😭😭😭💀 බල්ලෝ.බුරනවා බුරනවා..... පරිස්සමින්..... මාලිමාව ට..
    ජයෙන් ජයම... වේවා..

  • @buddhikakumara9113
    @buddhikakumara9113 หลายเดือนก่อน +1

    මූත් දන්නව npp දිනනව කියල ලක්ෂ ගනන් ජරාව කාල මඩගහනව රටේ ඉන්න බැරි උනොත් කෙලගෙන යයි වෙන රටකට.රටගැන හිතන එකෙක් නෙවෙයි මු.

  • @shirleyennos2950
    @shirleyennos2950 หลายเดือนก่อน +1

    We trust sajith sjb great 👍

  • @kumarigamage4708
    @kumarigamage4708 หลายเดือนก่อน

    චමුදිත මල්ලි පරිස්සමෙන් තෙරුවන් සරණ යි

  • @user-pn3jn2my2x
    @user-pn3jn2my2x หลายเดือนก่อน +1

    👍👍👍

  • @user-io4yf4fy7c
    @user-io4yf4fy7c หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤ සජිත්

  • @kanthimuthukuda
    @kanthimuthukuda หลายเดือนก่อน +4

    GOOD MORNING CHAMUDITHA ❤

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน +4

    MAYINA.....NAMAL...BASIL.....RANIL OKKOMA ANAATHAYI

  • @user-ur3ep8zh1q
    @user-ur3ep8zh1q หลายเดือนก่อน +9

    අනුර ජය නියතයි❤

  • @arjunagamage629
    @arjunagamage629 9 วันที่ผ่านมา

    චමුදිත පත්තරේ විස්තරේ කියෙව්වාම ඇති ඔයාගේ අදහස අපිට වැඩක් නෑ

  • @malikawp969
    @malikawp969 หลายเดือนก่อน +5

    සජිත්ට ජය වේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @kusalatennakoon9172
    @kusalatennakoon9172 หลายเดือนก่อน

    චමුදිතයා මොන විදියට ගිරිය කඩාගන කැගැසුවත් මාලිමාව දිනන එක වලක්වන්න බැරි බව දැනගත යුතුය මහජනයා දැන් මාලිමාව දිනන තැනට වැඩකරන තැනට ඇවිත් හමාරයි 😅

  • @ChandrasenaDg-xb7qr
    @ChandrasenaDg-xb7qr หลายเดือนก่อน +1

    Chmu ඔයා රනිල් ගැන අනාවැකි කියන්න lamaka වැඩියි

  • @user-pn3jn2my2x
    @user-pn3jn2my2x หลายเดือนก่อน +1

    🇱🇰🇱🇰🇱🇰

  • @user-pn3jn2my2x
    @user-pn3jn2my2x หลายเดือนก่อน +1

    🤝🤝🤝

  • @PriyanthaRA
    @PriyanthaRA หลายเดือนก่อน +1

    මුන් පුදුම ආදරේ තියෙන්නේ ලංකාවට පේනවනි . තු හොරු ටික . 🤣🤣🤣

  • @aniloska8399
    @aniloska8399 หลายเดือนก่อน

    ෆැෆරල් එකේ හිටපු ලොක්කා අන්තිමේ නතර උනේ ආන්ඩුකාර දුරයකින් කීර්ති තෙන්නකෝන් ගැන කීවේ.

  • @user-db4tj6wf5t
    @user-db4tj6wf5t หลายเดือนก่อน +1

    රට විනාස කරපු පොහොට්‍ටු නඩය කෑලි කැඩිලා විනාස වෙලා යන්න ඕනා

  • @user-qz3uz9gg3d
    @user-qz3uz9gg3d หลายเดือนก่อน

    අනුර අනුර අනුර මන්ත්‍රයක් වගේනේ ලැජ්ජයි හොදේ 😂😂😂

  • @chandrachandra1654
    @chandrachandra1654 หลายเดือนก่อน

    අවුරුදු ගාණක් පාර්ලිමේන්තුවේ ලැගලා හිටිය උන් dan කියනවා රට හදනවාlu.....thopi ඔක්කෝම හොරු ....

  • @user-pr9ht1vl2r
    @user-pr9ht1vl2r หลายเดือนก่อน

    සමුදු මහත්තයා ඔයා පරිස්සම් වෙන්ඩ රට දූෂණය වෙලා තියෙන්නේ පාතාලයේ මිනිස්සුප්‍රසිද්ධියේ වෙඩි තියෙනවා ඔබ පරිස්සම් වෙන්න ඔබ කෙලින් කතා කරන හොඳ

  • @SachiniPerers
    @SachiniPerers หลายเดือนก่อน

    Good.morning.❤️🌸

  • @tharinduchamara6759
    @tharinduchamara6759 หลายเดือนก่อน

    චමුදිත කියන්නේ කොහොමත් අසූචි වලේ ඉන්න සුනකයා නේ කමක් නෑ තව කියවන්න

  • @sriyafernando4470
    @sriyafernando4470 หลายเดือนก่อน +2

    පොහොට්ටුව හැදුව ශාපය පළදීලා

  • @user-jp2qe9jm2z
    @user-jp2qe9jm2z 9 วันที่ผ่านมา

    මහත්මයා උනපුර්නවටිනවා npp චන්දය දෙන්න හිතෙන විදියට කරන එකට

  • @Prasannachandrasiri-tm6oo
    @Prasannachandrasiri-tm6oo หลายเดือนก่อน

    Ranil oya apigodademma❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-zx5qg9vc9e
    @user-zx5qg9vc9e หลายเดือนก่อน

    පොහොට්ටුව කියන කොටත් මිනිස්සු බයයි මුන් හොදටම කරා 😀😀😀😀😀😀

  • @nayomishashikala4779
    @nayomishashikala4779 หลายเดือนก่อน +2

    Malimawata jaya wewa ❤

  • @sriyaniperera6811
    @sriyaniperera6811 หลายเดือนก่อน

    Sajith is screaming so badly and loudly instead of addressing the meeting. As a leader he shouldn't be like that. All other leaders are giving speeches instead of make noise. When reach to election, do not know what will happen to him. He should protect his vocal cord.

  • @user-wh2bw9ko3o
    @user-wh2bw9ko3o หลายเดือนก่อน

    ජනතාව මෝඩ යෝ නොවිය යුතුයි මේ තමා අවසන් අවස්තාව

  • @channaabeysekara5469
    @channaabeysekara5469 หลายเดือนก่อน

    Please see the SIYATHA payhtare wistare.. it s the best…

  • @manojmanjula9563
    @manojmanjula9563 หลายเดือนก่อน

    හෙද රැස්වීමෙ වැඩේ මාලිමාව අවුල් තමයි😟හැබැයි අනිත් අයගෙ වැරදි බලපුවම මේක නතිං❤මාලිමාවට ජයවේවා❤

  • @subhashanigamage
    @subhashanigamage หลายเดือนก่อน

    Ekata eka nethi desapalanaya bhanga wewa

  • @roshansampath2117
    @roshansampath2117 หลายเดือนก่อน

    චමින්ද ව්ජේසිරි දේශපාලන ජම්පියා..😂😂😂උබලවගෙ උන් කරන්නෙ බඩ වඩා ගන්න උන් ම්ස ජනතාවට ආදරෙ උන් නෙවෙයි .

  • @user-zg4dn4zg8c
    @user-zg4dn4zg8c หลายเดือนก่อน

    G M 💐🙏❤

  • @ruwanindika5874
    @ruwanindika5874 หลายเดือนก่อน

    අනේ මන්දා සමහරක් වෙලාවට මොනවද මේ කියන්නේ කියලා

  • @desh7761
    @desh7761 หลายเดือนก่อน +3

    බෙබි නාකි උන්දලා ටිකයි පක්ශෙ ඉවර කරා 😂 හොරු කපොති

  • @assuntha4889
    @assuntha4889 หลายเดือนก่อน

    පොහොටිටුව ට ලැජ්ජා නැහැ ඔිකුන්ගේ ලැජ්ජාවට බිටි ගාන්න ඔිනේ

  • @shamaliw
    @shamaliw หลายเดือนก่อน +2

    අනේ ලපයෝ උබලා හොද මිනිස්සු ද යකෝ..රටෙි දේපල විනාස කෙරැවා..ඒවා දැන් අමතකද

    • @chandanakumar4603
      @chandanakumar4603 หลายเดือนก่อน

      රට බංකොලොත් නොකලා නම් අනුර කොහේද හොයන්නත් නෑ

  • @fyhg2870
    @fyhg2870 หลายเดือนก่อน +1

    Thanks mr chamudita 🌹🇰🇼

  • @lenalana6586
    @lenalana6586 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Nazeer-p8z
    @Nazeer-p8z หลายเดือนก่อน

    Sajidth sir ❤❤❤❤❤

  • @khanmohammednassarmohamedb8057
    @khanmohammednassarmohamedb8057 หลายเดือนก่อน

    Good morning Mr chamuditha

  • @suneethadavid9878
    @suneethadavid9878 หลายเดือนก่อน +2

    තිස්ස කුට්ටි 24 හතරෙ කට්ටි වේයිද

  • @StelaKumarihami
    @StelaKumarihami หลายเดือนก่อน

    Niwansuwa

  • @rasinsadun9450
    @rasinsadun9450 หลายเดือนก่อน

    malimawata jayawewa

  • @sameeramangala1472
    @sameeramangala1472 หลายเดือนก่อน

    ඔකුන් එකට තියල හිරේ යවන්න ඔන.තක්කඩි ටික

  • @M.k.g.KmalawathiKamala
    @M.k.g.KmalawathiKamala หลายเดือนก่อน

    Good moning camudita mhatta

  • @StelaKumarihami
    @StelaKumarihami หลายเดือนก่อน

    Malimawata jayawewa

  • @user-tw7ig5kd1h
    @user-tw7ig5kd1h หลายเดือนก่อน +1

    Mun katakaranne kisima waraddak nokara sudono wage😊

  • @user-qz3uz9gg3d
    @user-qz3uz9gg3d หลายเดือนก่อน

    චමුදිත නනුර එනවා හොදේ

  • @buddhikakumara9113
    @buddhikakumara9113 หลายเดือนก่อน

    ජයවේවා npp

  • @AIclould
    @AIclould หลายเดือนก่อน

    චමුවා ඔය මොනවා කිව්වත් hint ගැහුවත් අපි NPP. Last time සජිත්.. උට බෑ පතනෝ. හොරු ඔක්කොම සෙට්... අප්පිරියයි මුණ බලන්න

  • @user-qz3uz9gg3d
    @user-qz3uz9gg3d หลายเดือนก่อน

    සජිත් බෙදනව රනිල් බෙදනව. චමුදිතට පෙන්නේ රනිල් බෙදන එක විතරයි බබෝ 😂😂😂😂😂

  • @gunawardanadesilva4892
    @gunawardanadesilva4892 หลายเดือนก่อน +4

    කැතයි අවිනීතයි මේ වගෙ විනයක් නැමති මාධ්‍යකරැවෙක් රටෙ සිටීම මහාඅභාග්‍යක්

  • @ranukamperera2500
    @ranukamperera2500 หลายเดือนก่อน

    අනුරගෙයි කෙහෙළියගෙයි වෙනසක් නෑ

  • @user-hb1hg9sr4h
    @user-hb1hg9sr4h หลายเดือนก่อน

    Good morning chamuditha obata jayawewa ratata sorry 😢😢

  • @reallife4948
    @reallife4948 หลายเดือนก่อน

    Hiru tv sajiyata kadeyanawa hodatama therenawa neda .malimawata ජයවේවා .

  • @seethakumari3486
    @seethakumari3486 หลายเดือนก่อน

    Sajit mahattayata jaya wewa

  • @user-pr9ht1vl2r
    @user-pr9ht1vl2r หลายเดือนก่อน

    රැකවරණය ලැබේවා

  • @randyrupasinghe717
    @randyrupasinghe717 หลายเดือนก่อน

    Another political game against Maalimaawa. These are dramas

  • @user-ky8el2bc1r
    @user-ky8el2bc1r หลายเดือนก่อน

    Npp❤❤❤❤❤

  • @user-pn3jn2my2x
    @user-pn3jn2my2x หลายเดือนก่อน +1

    🇱🇰💋🇸🇦

  • @jasinthajayamanna7480
    @jasinthajayamanna7480 หลายเดือนก่อน

    Free tvlanka

  • @roshanbuddika1655
    @roshanbuddika1655 หลายเดือนก่อน

    NPP ❤❤❤❤❤❤

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 หลายเดือนก่อน

    රට. ෙබිර ගන්න අය තමයි නාමල් ල

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r หลายเดือนก่อน

    🙏🇰🇼🇱🇰

  • @sampathsampathroo8672
    @sampathsampathroo8672 หลายเดือนก่อน

    ඔය පක්ෂ පක්ෂ කියලා මැරෙන්ඩ දගලන නාමල් ලට කංචන ලට එස්බීලට පක්ෂ විතරයි තමයි තියෙන්නෙ ජනතාව නෑ....😂

  • @Prasannachandrasiri-tm6oo
    @Prasannachandrasiri-tm6oo หลายเดือนก่อน

    Raniljanapathi🎉

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 หลายเดือนก่อน

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍❤️

  • @SrimalSrimal-v4v
    @SrimalSrimal-v4v หลายเดือนก่อน +1

    Chamu npp enawata
    Bayaida

  • @princyemelda5771
    @princyemelda5771 หลายเดือนก่อน

    News කියනවා ද advertisement danawada.

  • @Prasannachandrasiri-tm6oo
    @Prasannachandrasiri-tm6oo หลายเดือนก่อน

    Malimawata abasaranai..ranildinawamu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DayawansaJayawickrama
    @DayawansaJayawickrama หลายเดือนก่อน

    චමුදිත ඔයාටත් තර්ජන තියනව ඔයාත් පරෙස්සම් වෙන්න ලංකාව දැන් තිරිසන් රටක් වෙලා

    • @sangeethdharmasena4957
      @sangeethdharmasena4957 หลายเดือนก่อน

      ලොකු තාත්තෙ සජී මාව බලාගනී උබට හුකද

  • @aniloska8399
    @aniloska8399 หลายเดือนก่อน

    පුම්කේ දනු ක පම්කේ නිතිය .පොඩා පුන්ඩර් මයිනා 😂