සංඛ්‍යා කියවීම.(ආසියානු ක්‍රමය) | Vimukthi kumara Sooriyaarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 77

  • @lakminidissanayaka8376
    @lakminidissanayaka8376 2 ปีที่แล้ว +10

    Thank you so much sir.අපෙ දුවලා දෙන්නම සර්ගෙ පංති ඒනවා සර්.ඒයාලා class තියෙන දවස් වලට ගොඩාක් අාසයි.සර් හරි විනෝදෙන් පංතිය කරන නිසා ළමයි හරි විනෝදෙන් අාසාවෙන් පංතියට ඒනවා සර්.

  • @kalaniwathsala6651
    @kalaniwathsala6651 ปีที่แล้ว +10

    අනේ මන් 2024 A/L කරන්න ඉන්නෙ සර් commerce වලින්. අනේ මට මාර ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ සංඛ්‍යා කියෝගන්න බැරි ප්‍රශ්නෙ.අද තමයි හරියටම ඉගෙන ගත්තෙ. Thank you sir ❤

  • @sithaginimnaya
    @sithaginimnaya 2 หลายเดือนก่อน +2

    හරිම වටිනව .බොහොම පිං සර්........

  • @maheshikadilhani6540
    @maheshikadilhani6540 หลายเดือนก่อน +2

    ගොඩාක් වැදගත් සර්❤️😍

  • @hidden1643
    @hidden1643 2 หลายเดือนก่อน +1

    ❤️සර්

  • @piyumipiyumi9985
    @piyumipiyumi9985 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩාක් වැදගත් video එකක් 🤗🤗

  • @madushankadilshan6772
    @madushankadilshan6772 2 ปีที่แล้ว +4

    සුපිරි වැඩක් සර්

  • @_sandalisenasha1690_
    @_sandalisenasha1690_ 2 ปีที่แล้ว +3

    තැන්ක්යූ සර්. හොඳට තේරුණා. සර් හැමදාම වගේ අදත් විශිෂ්ටයි. අපි සඳලි සහ දෙව්මි. අපි හැමදාම සර්ට ගොඩක් ආදරෙයි.. ❤️

  • @dinujachatumal4905
    @dinujachatumal4905 2 ปีที่แล้ว +3

    නියමයි 👍මාර විදියට තෙරැම් කරලා දෙනවා ❤️

  • @tharanga2686
    @tharanga2686 2 ปีที่แล้ว +3

    අද තමයි දැන ගත්තේ .ස්තුතියි

  • @nadeekamadushani9785
    @nadeekamadushani9785 4 หลายเดือนก่อน +1

    නියමයි සර්..❤❤❤

  • @fathimazainab8577
    @fathimazainab8577 2 ปีที่แล้ว +1

    ස්තුති සර් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @indradasanayaka7734
    @indradasanayaka7734 ปีที่แล้ว +1

    Harima apuru pahadili kirimak vishishtai

  • @wajiralasantha4541
    @wajiralasantha4541 2 ปีที่แล้ว +2

    ඔබට ජයවේවා

  • @amaragamagee6143
    @amaragamagee6143 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා වැඩසටහනක්

  • @NithyakalaRaj
    @NithyakalaRaj ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති සර්

  • @YJShadow364
    @YJShadow364 ปีที่แล้ว +1

    Supiri sir කෙනෙක් ❤❤

  • @rangapradeep4035
    @rangapradeep4035 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් සර්...

  • @MaheshIndrajith-u2l
    @MaheshIndrajith-u2l 7 หลายเดือนก่อน +2

    Thankyou sir ❤❤

  • @ashvinahamad9736
    @ashvinahamad9736 ปีที่แล้ว +2

    Niyamai sir godak pehedilii

  • @ni118
    @ni118 2 ปีที่แล้ว +3

    ඒක නම් නියමයී

  • @kasunidarshika2572
    @kasunidarshika2572 2 ปีที่แล้ว +4

    Thank you sir..👍👍

  • @nilushikasanjeewani782
    @nilushikasanjeewani782 ปีที่แล้ว +2

    Thank you sir.....

  • @vinoshamalani82
    @vinoshamalani82 2 ปีที่แล้ว +1

    Tharuwan saranai. Jaya wewa

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 2 ปีที่แล้ว +5

    මම ඉන්නේ ඉතාලියේ ඔබට පින් දරුවන්ට මෙලෙසින් ඉගැන්වීමට .තෙරුවන් සරනයි .

    • @dewikasamarasekara4750
      @dewikasamarasekara4750 2 ปีที่แล้ว +1

      💓💓💜️💜️💕💕💖💖💗💗💞💞💙💙😇🤪🤩😘😋😍☺️🥰🙏💙😚😜

    • @vimukthikumarasooriyaarachchi
      @vimukthikumarasooriyaarachchi  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි…!!!

  • @netharafernando1141
    @netharafernando1141 ปีที่แล้ว +1

    Thank you sir meka patalillak thibbe

  • @nadeejadilum2203
    @nadeejadilum2203 2 ปีที่แล้ว +1

    Sar oyage pahadili kiriim harima agei mat dan sarge vidio baalanawa

  • @isankaumayangani
    @isankaumayangani 7 หลายเดือนก่อน

    Thank you sir😊

  • @samannishantha5262
    @samannishantha5262 2 ปีที่แล้ว +1

    Sir mn maleesha sirta godak sthuthi mee video eken genawta.sirta godak pin sir ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා සර් 🙏🙏🙏

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 ปีที่แล้ว +5

    මරැ මරැ මරැ 40 ගනන් වල මාත් ඉගෙන ගන්නවා.

  • @مممم-ن7ز
    @مممم-ن7ز 2 ปีที่แล้ว +1

    Thank you so much

  • @sheltonjayasinghe5732
    @sheltonjayasinghe5732 2 ปีที่แล้ว +1

    VERY GOOD

  • @mandeeramaddumabandara7482
    @mandeeramaddumabandara7482 ปีที่แล้ว

    Thank you sir

  • @pazindupazi1785
    @pazindupazi1785 2 ปีที่แล้ว +1

    Thank you! So much sir.❤️

  • @madumikajayalath78
    @madumikajayalath78 2 ปีที่แล้ว +1

    Thank you

  • @janakeenugegoda1508
    @janakeenugegoda1508 2 ปีที่แล้ว +1

    Excellent

  • @dehemihettiarachchi8330
    @dehemihettiarachchi8330 2 ปีที่แล้ว +1

    Thank you sir!🌹 digatama me wage videos ona

  • @NethminiPeris
    @NethminiPeris 2 หลายเดือนก่อน

    👍👍👍

  • @ukshashini4189
    @ukshashini4189 9 หลายเดือนก่อน

    Thnk u❤

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 13 ชั่วโมงที่ผ่านมา

  • @pradeepamadhubhashini6786
    @pradeepamadhubhashini6786 ปีที่แล้ว

    Theruna sir...

  • @ruwaniwathsala4355
    @ruwaniwathsala4355 3 หลายเดือนก่อน

    ❣️❣️

  • @darshiliyanage303
    @darshiliyanage303 2 ปีที่แล้ว +1

    👍

  • @geethasilva7394
    @geethasilva7394 ปีที่แล้ว

    Great

  • @sumududiloshini1882
    @sumududiloshini1882 2 ปีที่แล้ว

    Thank you sir 👍🤘

  • @redrose3464
    @redrose3464 2 หลายเดือนก่อน

    Good

  • @sandali9425
    @sandali9425 2 ปีที่แล้ว +2

    Thanks sir mama sithmini

  • @wasanthajayalathge6611
    @wasanthajayalathge6611 2 ปีที่แล้ว +1

    👍👍

  • @hesaranawanji325
    @hesaranawanji325 2 ปีที่แล้ว +1

    Thank you sir 🙏❤️
    මම හෙසාරා නවාංජි ( Grade 09 )

    • @hesaranawanji325
      @hesaranawanji325 2 ปีที่แล้ว

      සර් විද්‍යාව පංතිය කවදාද? තියෙන්නේ😁

  • @sukitharathnayaka5825
    @sukitharathnayaka5825 2 ปีที่แล้ว +1

    Ethanin ehata ganan kiyawanne kohomada

  • @Sandamali-op5ro
    @Sandamali-op5ro ปีที่แล้ว

    Ala sir

  • @ajithranaweera2300
    @ajithranaweera2300 2 ปีที่แล้ว

    ජාත්‍යන්තර ක්‍රමය හා ආසියානු ක්‍රමයද ඉගෙනගත්තා, Calculater එකේ ඉලක්කම් ගහද්දි ඉලක්කම් තුනෙන් තුනට එන්නේ , ස්තුතියි ඔබතුමාට .

  • @shalinimaleesha7465
    @shalinimaleesha7465 2 ปีที่แล้ว +1

    Thank You සර් විඩියෝ දෙකම බැලුවා ගොඩාක් හොදට තෙරුනා.❤️එතකොට සර් ආසියානු ක්‍රමයෙයි යුරෝපානු ක්‍රමයේයි සංඛ්‍යා කියවන්නෙ ක්‍රමදෙකකටනෙ.මුදල් වලින් ගත්තොත් එතකොටකියනවන ක්‍රමවෙනස් උනාට මුදල් ගනන වෙනසක් වෙම් නැනෙද

  • @sakuniVihangana
    @sakuniVihangana 4 หลายเดือนก่อน

    Ane sir godk pin oyt mtath laksha kiyn eka prshnyk una mok mn ekal dahas miliyn biliyn wlinkiyenn yna nisa eway laksh koti thibbe nahne

  • @bharathapathmaraja4775
    @bharathapathmaraja4775 2 ปีที่แล้ว +1

    Niysmi

  • @RajithaRajitha-e3o
    @RajithaRajitha-e3o 11 วันที่ผ่านมา +1

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thrasheemajayasooriya3434
    @thrasheemajayasooriya3434 2 ปีที่แล้ว +1

    Sir online class ekata join wen na ona ph no ekak ewanna 3,4 ,5 class ekata

  • @MadushaANDIshani
    @MadushaANDIshani 2 หลายเดือนก่อน

    මමත් ගණන් වලට පුදුම බයක් තියෙන්නෙ...

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 2 ปีที่แล้ว

    31,250,000,000 meka kiyanne kohomada

  • @niroshigamage4434
    @niroshigamage4434 2 ปีที่แล้ว

    අායුබෝවන් සර්
    ..සර් zoom class 9 වසර ළමයින්ට..සර්ගෙ දුරකතන අංකයක් නැහැනෙ

  • @didulangaoshada8875
    @didulangaoshada8875 ปีที่แล้ว

    Kiyata laksha Kiya da

  • @kavi-h6r
    @kavi-h6r หลายเดือนก่อน

    kotiyata bindu kiyd

  • @ThehanGawesh-x6s
    @ThehanGawesh-x6s 4 หลายเดือนก่อน

    600000

  • @AthahithaHoldings
    @AthahithaHoldings ปีที่แล้ว

    Whats app number eka danna

  • @thilininisansala1914
    @thilininisansala1914 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා සර් 🙏🙏

  • @kasunidarshika2572
    @kasunidarshika2572 2 ปีที่แล้ว +2

    Thank you sir..👍👍

  • @saliyabandara8929
    @saliyabandara8929 หลายเดือนก่อน

    👍👍