එළියට ආ රහස | දිනපතා විදෙස් පුවත් විග්‍රහය | 2024.04.25 | Global Angle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsChannel #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Sports #Business #Technology #Entertainment #PoliticalNews #TrendingNews
    ©Reuters

ความคิดเห็น • 134

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 5 หลายเดือนก่อน +59

    නේටෝ රටවල් වලට ලෝකය වනසන්න ඉඩදිය යුතුනොවෙි❤❤❤❤❤❤

    • @MsmFazil
      @MsmFazil 5 หลายเดือนก่อน +5

      Neto eka nethikarala danna ona oka genawe American Karaya uge wasiyata

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 5 หลายเดือนก่อน +63

    නේටෝ රටවල එකපැත්තක්නමමිි රැසියාව ඇතුලු අනික් රටවල් එකපැත්තක් ගැනිම පුදුම වියයුතු නැත.එසේවියයයුතුයි❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Idi-w9c
      @Idi-w9c 5 หลายเดือนก่อน +3

      There will not be NATO. Turkey is one of the powerful country of the native.. supporting Palestine and Russia

    • @RealMadrid_2-q4n
      @RealMadrid_2-q4n 5 หลายเดือนก่อน +1

      Aniwaren

    • @HMNimalkumara
      @HMNimalkumara 5 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
      M essttsex​@@Idi-w9cscared l

    • @dimuthurathnayaka8961
      @dimuthurathnayaka8961 5 หลายเดือนก่อน

      😊

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @Adithyakolla-wy6my
    @Adithyakolla-wy6my 5 หลายเดือนก่อน +46

    ඒක නිකන් මම උබට ගහනව හැබැයි උබ මට ගහන්න අයිතියක් නෑ වගේ සිද්ධියක්නේ😂 උන්ගෙ රටවල් ඔක්කොම යුකියොන්ට ආයුධ දෙනව.අරුන්ට දෙන්න තහනම්😂

    • @kamalajaya5530
      @kamalajaya5530 5 หลายเดือนก่อน +3

      True😀 USA double standards

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 5 หลายเดือนก่อน +33

    ඉතින් මොකද වෙන්නේ උන්ට ආයුධ දෙන්න පුළුවන්නම් මුන්ටත් පුළුවන්

  • @ConfusedElephant-qm8re
    @ConfusedElephant-qm8re 5 หลายเดือนก่อน +18

    ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් යුක්රේනයට ආයුධ දෙනව නම් උ.කොරියාව චීනය රුසියාවට ආයුධ දුන්නම මක්වෙනවද

  • @suvinitharupasinghe2294
    @suvinitharupasinghe2294 5 หลายเดือนก่อน +4

    සාමය උදා වේවා

  • @h.s.perera2987
    @h.s.perera2987 5 หลายเดือนก่อน +14

    නැටෝ සංවිධානය හොයන්නෙ නිරායුධ රටක් වෙන්න ඇති යුද්ධ කරන්න. 😅😅😅 ආයුධ පෙන්නන්න එක්ක යන්නද. 😅

  • @-nz2dip
    @-nz2dip 5 หลายเดือนก่อน +29

    රැසියාවට ජයවෙිවා !

  • @manojfdo9315
    @manojfdo9315 5 หลายเดือนก่อน +10

    යුක්‍රේන්‍යට ඇමරිකානු ආයුද දෙන එක හරිද

  • @ravindraperera1962
    @ravindraperera1962 5 หลายเดือนก่อน +31

    මොනවා කරන්නද බං ඇමරිකාව ? චීනෙට රුසියාවට උතුරු කොරියාවට ගහන්නද ඇමරිකාව.

    • @kamsiasia8780
      @kamsiasia8780 5 หลายเดือนก่อน +1

      Gahai athe 😂😂😂

    • @lahirugomes7772
      @lahirugomes7772 5 หลายเดือนก่อน +4

      Dwasaka Americaawa kanne North Korea walin

    • @Maheshperera920
      @Maheshperera920 5 หลายเดือนก่อน +2

      කොරියාව ඇමරිකාවට ගහයි අතේ🤣🤣🤣

    • @arunasalwathura8221
      @arunasalwathura8221 5 หลายเดือนก่อน +4

      රුසියාව චීනය උතුරු කොරියාව ඉරානය එකතුවෙලා ඇමරිකාවට නැතිවෙන්න නෙලන්න ඕන එතකොට ලෝකය සාමයෙන් පවතීවි

    • @Maheshperera920
      @Maheshperera920 5 หลายเดือนก่อน +1

      @@arunasalwathura8221 රුසියාව චීනේ ඉරනේ කොරියාව එත කොට රටවල් හතරක් බං රටවල් හතරක් එකතු වෙලා ඇමරිකාවට ගහන්න ඇමරිකාවට ඔච්චරටම බයයිද මුං ඉයා ලැජ්ජයි ඔයී 🤮🤮🤮

  • @buddhiindika6511
    @buddhiindika6511 5 หลายเดือนก่อน +7

    ඉතින් මොකද වෙන්නෙ ....ඇමෙරිකවට විතරද පුලුවන්......

  • @ojinarathanathero9605
    @ojinarathanathero9605 5 หลายเดือนก่อน +5

    ඇමරිකාව ඇතුළු බටහිර රටවල් යුක්ක්‍රේනයට අවි ආවුද දෙනවනන් රැසියාවට ඇයි දෙන්න බැරිද

  • @miyuruyuganthara4392
    @miyuruyuganthara4392 5 หลายเดือนก่อน +6

    ඕකෙ ආයුධමයි තියෙන්නෙ කියල කොහොමද හරියටම කියන්නෙ.?

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 5 หลายเดือนก่อน +2

    බොහොම ඉස්තුතියි. ප්‍රශංසනියි

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb 5 หลายเดือนก่อน +3

    ඇමරිකාව ඇතුලු බටහිර රටවල් යුක්‍රේනයට ආයුධ දෙනවා නම්
    උදව් කරනවා නම්
    රුසියාවට ආයුධ ගේන්න උදව් කරාට මොකද වෙන්නේ😂

  • @Ur.cristianoo-prgl
    @Ur.cristianoo-prgl 5 หลายเดือนก่อน +4

    මේ යන විදිහට 3 ලෝක යුද්ධයක් දක්වා යන්න පුළුවන් ද?

  • @ajjj772
    @ajjj772 5 หลายเดือนก่อน +3

    Thanks

  • @chandanakumara5791
    @chandanakumara5791 5 หลายเดือนก่อน

    Ithin hodaine rushiyawata jayawewa❤❤❤

  • @donleon2474
    @donleon2474 5 หลายเดือนก่อน +1

    අපි තමා හරි 😂අපි තමා ඔක්කොම තීරණේ කරන්නේ 😂 අපි කලොත් හරි වෙන අය කලොත් වැරදි 😂අපිට හැමදාම ලොකුම බලවතා විදිහට ඉන්න දෙන්න 😂 ඇමරිකාවට තියෙන්නෙ අනිත් රටවල් කාලා ඇදලා ඉන්නව බලන් ඉන්න බෑ වගේ සීන් එකක් 😂 ගම්වල ඉන්නව ඔහොම අනිත් උන්ට හූනියම් කර කර ඉන්න උන් 😂

  • @MerryMangali
    @MerryMangali 5 หลายเดือนก่อน +2

    🙏🙏🇰🇼🇱🇰

  • @gayanharshan3450
    @gayanharshan3450 5 หลายเดือนก่อน +1

    එහෙම තමයි වෙන්න ඕන ලෝක පොලිස් කාරයගෙ රෙදි ගැලවෙන්න

  • @Freedom......146
    @Freedom......146 5 หลายเดือนก่อน +3

    චීනයෙන් රුසියන් ආයුදම නිශ්පාදනයම කරලා දුන්නත් බටහිරට කරන්න පුළුවන් දෙයක් නෑ 😂

  • @lumindaranaweera8273
    @lumindaranaweera8273 5 หลายเดือนก่อน +3

    👍👍

  • @sachishan1269
    @sachishan1269 5 หลายเดือนก่อน +3

    ඇමරිකාවට විතරද ආයුද දිය හැක්කේ.....

  • @supundilanka6131
    @supundilanka6131 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @Idi-w9c
    @Idi-w9c 5 หลายเดือนก่อน +3

    Iran💪rushan🏆china💪koriya🏆turkiy🏆

  • @dharmapriyachakma-jm7yc
    @dharmapriyachakma-jm7yc 5 หลายเดือนก่อน +1

    Great

  • @janakidamayanti8563
    @janakidamayanti8563 5 หลายเดือนก่อน

    Thanks ❤

  • @sisirasilva3941
    @sisirasilva3941 5 หลายเดือนก่อน +1

    අමරිකාවට පමනක්ද වෙන රටවලට ආයුද දෙන්න පුලුවන්.

  • @meenutattoos9267
    @meenutattoos9267 5 หลายเดือนก่อน +1

    🤣🤣🤣ඒ චන්ද්‍රිකාවට ආයේ ඉතින් සුබ ගමන් තමා.
    හොරෙන් ෆොටෝ ගත්ත නම්. හොරෙන් අතුරුදහන් වෙයි.
    චීන, කොරියා, රුසියන් නේ 🙏🙏🙏🙏

  • @dvimalasarathero659
    @dvimalasarathero659 5 หลายเดือนก่อน

    Good job budusaranai

  • @ThilakWeerasingha
    @ThilakWeerasingha 5 หลายเดือนก่อน

    Niyamai,❤❤

  • @chandanabandara9958
    @chandanabandara9958 5 หลายเดือนก่อน +3

    පුටියා කට ගැහුවා ට ආවුද නැහැ උට තියෙන්නෙ නියස්තික ලබ්බ එකත් යුක්‍ක්‍ර්න යෙන් ගත්ත නියස්තික අවි බාගයක්ම😅😅😅😅😅

    • @Shan-b7c-v7n
      @Shan-b7c-v7n 5 หลายเดือนก่อน

      ගොන් මනස්ගාත

    • @chandanabandara9958
      @chandanabandara9958 5 หลายเดือนก่อน

      උන් පිස්සො😗😗😗😗

    • @bandusena8046
      @bandusena8046 5 หลายเดือนก่อน

      මුගෙ හක්ක පනින්න හරකෙක් පයින් ගහලා වගේ. කතා කරන භාෂාවෙන් ම කොමෙන්ට් එකත් ගහලා. අපේ රට ට කරපු උදව් වලට රුසියාව ට ජයවෙවා කියාපිය මී හරකා. පූටින් උතුමාණන් වහන්සේ ට වැදපිය බූරුවා.

  • @gigileakingpipefix-co7hz
    @gigileakingpipefix-co7hz 5 หลายเดือนก่อน +1

    ඉතිං මොකද බං අමෙරිකාවට විතරද ආයුධ දෙන්න පුළුවන් අනිත් උන්ට බැරිද

  • @sirascool2487
    @sirascool2487 5 หลายเดือนก่อน +4

    Yako etokota america ballo Ukraine dunnama odaida

  • @RDS-d6g
    @RDS-d6g 5 หลายเดือนก่อน +2

    නේටෝ කැරිබල්ලෝ තොපේ සෙල්ලං බොහොම ලඟදිම ඉවරයි තොපි නියම තිරිසන් හැත්තක් තොපිට සාප වේවා! සාප වේවා! සාප වේවා

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 5 หลายเดือนก่อน

    ලංකාවේ උන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ ,පලස්තීන උන් ගැන ,ඒත් පලස්තීන උන් භාරගන්ට උන්ගේ රටවල්වත් කැමති නෑ😂

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 4 หลายเดือนก่อน

    ඇමරිකාවට ගොඩක් තරහ ගිහින් චීනෙට ගහයිද දන්නෙ නෑ 😂

  • @sampathweerasuriya6545
    @sampathweerasuriya6545 5 หลายเดือนก่อน +1

    රුසියාවට ජයවේවා

  • @Freedom......146
    @Freedom......146 5 หลายเดือนก่อน +1

    දැන් උතුරු කොරියාවට සම්බාධක දාන්න කියලද 😂

  • @ThusanthaPathirana-z8v
    @ThusanthaPathirana-z8v 5 หลายเดือนก่อน

    Ahinsaka mnissu maranawa samaya udawewa

  • @gaminirankoth
    @gaminirankoth 5 หลายเดือนก่อน

    මෙන්න බලන්න පොලිස් මහත්තය ප්‍රකාශකයාගේ කතාවෙන් මට නම් හිතාගන්න පුළුවන් වුණේ හොරුන්ව නිදහස් කරලා යවන පිළිවෙල තමයි මෙයා කියනවා සංවිධාත්මක කණ්ඩායමක් මොකට ගියාද දන්නේ නැතිලු මෙයාලා ළඟ මෙච්චර බඩුබාන්ඩ තිබ්බලු අනන්‍යතාවයක් තහවුරු කර ගන්නට බැරිලු මං මේ ඕගොල්ලන්ට තේරුම් කරන්නේ පොලිසිය මිනිස්සු නොමග යවන පිළිවෙල මෙවැනි මෙවැනි වයිස් කාණ්ඩවලට අයිතිල්ලු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් එකතු වෙලාලු එහෙම කියන්නේ හැම වෙලේම පොලිසියේ පැත්තෙන් එයාලා නිදහස් හැටියට විතරයි වචන කියන්නේ තව දෙයක් කියනවා නම් ඕක කියන්න මාධ්‍යයට එන්න ඕනේ නෑනේ ඔතන ඇත්ත මොකක්ද වෙලා තියෙන්නේ මොකද්ද මුං අහු උනේ කාගේ කවුද ඒවා මොනවත් මෙයා කතා කරේ නෑ මේ සම්පූර්ණ දේශපාලුවන්ගේ කණ්ඩායමක් අහුවුණාට පස්සේ ටෙලිෆෝන් කෝල් එකට බයේ මේ විදිහට කතා කරනවා. රටක ජාතියක නීතියක් පිළිපදිනවා නම් තමන් රාජකාරියෙක් නම් අම්මගේ අප්පගෙ වැරදි වලටවත් බයවෙන්න නරකයි ඒකයි නීතිය ඇත්තටම මම කියන්නේ රටේ හුඟක් වෙලාවට මෙවැනි ප්‍රපාතයට ගිහින් තියෙන්නේ නීතියේ තද වරමක් මිනිස්සුන්ට නෑ හැම වෙලේම ලොකුකමටයි චණ්ඩිකමටයි මුදල් බලයටයි හැම එකාම නිදහසේ කටයුතු කරනවා අයින්ස් එක මිනිස්සු විතරයි පොල් ගෙඩියකට කොස් ගෙඩියකට හිරේ යවන්නේ

  • @sanjeewaperera592
    @sanjeewaperera592 5 หลายเดือนก่อน

    ඇමරිකාව නොතිබුනා නම් හම්බයෝ අපි ව සුප් වලට ගනියි

  • @WEA726
    @WEA726 5 หลายเดือนก่อน

    Russian වයි Ukraine නෙයි තමයි අපිට මාර විදිහට උදව් කරේ. ❤️💛

  • @rusithkrishan477
    @rusithkrishan477 5 หลายเดือนก่อน +4

    තියෙන එක ලෝකේ බෙදාගන්න බැරි පකාලා ඔක්කොම

    • @SS-vs2st
      @SS-vs2st 5 หลายเดือนก่อน

      👍

    • @ChamilaNiroshani-yd2vt
      @ChamilaNiroshani-yd2vt 5 หลายเดือนก่อน +1

      නොමැරෙන මිනිස්සු වගේ,යුද්ධ කරන්නෙ

  • @lahirushanaka4611
    @lahirushanaka4611 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ඊශ්‍රායලයට ගහලා ලොකු වැරැද්දක් කර ගත්තෙ

    • @TrndVanguard
      @TrndVanguard 5 หลายเดือนก่อน +2

      😂😂😂 ඔකුන් කනවා නැති වෙන්න ලගදිම

    • @lahirushanaka4611
      @lahirushanaka4611 5 หลายเดือนก่อน

      @@TrndVanguard කවුද

    • @bandusena8046
      @bandusena8046 5 หลายเดือนก่อน +1

      ගාසා තීරයේ කුඩා දරුවන් එක්ක දහස් ගණනින් මරපුව ට වන්දි ගෙවන්න වෙනවා. කොහොමත් දගලන දැගලිල්ලට ආයුෂ අඩු යි. තමුසෙ ල කොහොම හරි පණ බෙර ගන්න බලනවා.නැත්තම් වැඩි පඩි යි සැපයි එක්ක සුන්දර විදින්න වෙන රටකට යනවා. අපේ රට ට නම් ආපහු එන්න එපා. තමුසෙලා වගේ එවුන් ඉන්න නිසා අහිංසක අපිටත් කන්න වෙනවා.

    • @lahirushanaka4611
      @lahirushanaka4611 5 หลายเดือนก่อน

      @@bandusena8046 ඒ දෙ කර ගත්තෙ හමාස්ලා විසින්මයි. ආයුෂ අඩු වෙන්නෙ පලස්තීනෙ.කිව්වා වගේම ගොඩබිම් මෙහෙයුමක් කරලා හමාස්ලා අතුගාලා දැම්මහම ආයෙ කුඩා ළමයින් ඇතුලු මිනිසුන් මැරෙන එක නවතී ත්‍රස්තයන් අතින්.මන් ඉන්නෙ ලන්කාවෙ ..😼 මගෙ රටෙ..මුල නොදැන කියනවන තමුන්ලා වගෙ ගොන් ගස් එක්ක කතා කරනවටවඩා හොදයි නිකන් ඉන්න එක 😅 මිනිස්සු නිකරුනෙ මරණ හමාස් වගෙ තිරිසන්නුන්ට වඩා ලෝකයට වැඩදායි යුදෙව්වන් ඉන්න ඊශ්‍රායලය ලෝකයට වටිනවා සෑහෙන්න ..ඒ නිසා ලෝක යහ පැවැත්මට ත්‍රස්තයන් මැරුවට කිසිම නරකක් වෙන්නැ

  • @medagamasumanasiri
    @medagamasumanasiri 5 หลายเดือนก่อน

    ❤❤❤රුසියා❤️❤️❤️

  • @pathmasirividanapathirana9896
    @pathmasirividanapathirana9896 5 หลายเดือนก่อน

    Russiyawata ජයවේවා ❤❤❤❤❤❤

  • @Shan-b7c-v7n
    @Shan-b7c-v7n 5 หลายเดือนก่อน +1

    So what who is the boss

  • @prasannawickramasinghe7657
    @prasannawickramasinghe7657 5 หลายเดือนก่อน

    උතුරු කොරියාව වැඩ්ඩෝ

  • @kumarasadu2341
    @kumarasadu2341 5 หลายเดือนก่อน

    යුදගිනි නිවේවා😢

  • @jayahsam
    @jayahsam 5 หลายเดือนก่อน

    How they are identifying Hamas people.

  • @HappyGecko-jb6le
    @HappyGecko-jb6le 5 หลายเดือนก่อน +1

    Congratulations Russia 🇷🇺🇷🇺❤️🇱🇰❤️

  • @asokadinayadura9684
    @asokadinayadura9684 5 หลายเดือนก่อน

    americawe.europe.ayuda.naw.walatama.gahala.damma.nam.iwarai

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 4 หลายเดือนก่อน

    🇺🇦ආයුද දෙන්න හොඳයි 🇷🇺දෙන්න බැ මොකද ඒ

  • @meenutattoos9267
    @meenutattoos9267 5 หลายเดือนก่อน

    අපේ 225 ලංකාව කනවා උන් ලෝකේ කනවා 🤣🤣🤣🤣

  • @nishanthakumara9290
    @nishanthakumara9290 5 หลายเดือนก่อน

    හරි දැන් එතකොට ඇමරිකාවට ඕන ඕන විදියටද ලෝකෙ අනිත් රටවල් ඉන්න ඕන කියලද කියන්නේ. යුක්‍රේනයට ඇමරිකාවයි නේටෝ රටවල් 32 කුයි ආයුධ සපයන්න හොඳයි. රුසියාවට උතුරු කොරියාව ආයුධ දෙන එක විතරක් වැරදියි. යකෝ මුන්ගෙ මාර ලොජික්නේ බොල තියෙන්නෙ. අනේ ගහපිය යුක්‍රේනයට නේටෝ එකටත් උණ හොඳ වෙලා කෙලවෙලාම යන්න...😬😡 රුසියාවට ජය වේවා...👊👍

  • @anusuros
    @anusuros 5 หลายเดือนก่อน

    ඉතින් ඇමරිකාව මුලු ලෝකෙටම අවි ආයුධ සපයන්නෙ 😂😂

  • @mohamedabdulla4981
    @mohamedabdulla4981 5 หลายเดือนก่อน

    රුසියාවට ජය වේවා

  • @kumarans-s7c
    @kumarans-s7c 5 หลายเดือนก่อน

    යුක්රේනයට ආයුධ හැම පැත්තෙන්ම ලැබෙනවා නේද !!!

  • @swarnadealwis1231
    @swarnadealwis1231 5 หลายเดือนก่อน

    ඔය බොරුවට නිතී රීති පනවනව මිනිසුන්ට පේන්න.
    ඔය ඔක්කොම යාලුවො..
    කතා වෙනයි. රහස් වෙනයි..

  • @HeenbandaSantha
    @HeenbandaSantha 5 หลายเดือนก่อน

    Rusiyawata jayawewa putinta dergausa lhbewa

  • @ajithmohanlalgunasena7436
    @ajithmohanlalgunasena7436 5 หลายเดือนก่อน

    ඉතින් මොකෝ
    ජගත් සංවිධාන විහිල්‍රව
    අපි නොදන්න චෙස්

  • @gaminisusajee8467
    @gaminisusajee8467 5 หลายเดือนก่อน

    Amarikawata denna hodai
    Koriyawata hoda naha

  • @ThmMubarak-xr1if
    @ThmMubarak-xr1if 5 หลายเดือนก่อน

    Russia ❤
    Putin ❤

  • @mohamedabdulla4981
    @mohamedabdulla4981 5 หลายเดือนก่อน

    අනේ කලිඳු උඹ ඇමරිකාවට පල😡😡😡

  • @asokadinayadura9684
    @asokadinayadura9684 5 หลายเดือนก่อน

    europe.americawe.unta.ukrainayata
    ayuda.denna.puluwan.nam.ai.chineta.coriyawata.ayuda.denns.barida.

  • @K.g.skumaraKumara
    @K.g.skumaraKumara 5 หลายเดือนก่อน

    3 loka yoiddaya arabi hamarai

  • @MsmFazil
    @MsmFazil 5 หลายเดือนก่อน

    Hema ratawalma ekathuwela americawata gahanna tamai wenna mun tamai ratawalwala onnethi getalu ethi karala game gahanne

  • @sanjeewaperera592
    @sanjeewaperera592 5 หลายเดือนก่อน

    ඇමරිකාව වට ජයවේවා

  • @Sampa93
    @Sampa93 5 หลายเดือนก่อน

    කුහකයෝ ටික කවදාවත් එක් වනනේ නැත...එකතු උනත් වැඩක් නැ

  • @sagaradisanayaka218
    @sagaradisanayaka218 5 หลายเดือนก่อน

    Россия люблю больше всех

  • @K.g.skumaraKumara
    @K.g.skumaraKumara 5 หลายเดือนก่อน

    Me amarikawee awasanee

  • @sujithsenanayakasenanayaka9078
    @sujithsenanayakasenanayaka9078 5 หลายเดือนก่อน +1

    putinuth ayuda higa,kala thamai..podi ukreneta gahanne

    • @Dercsshyer3451
      @Dercsshyer3451 5 หลายเดือนก่อน +1

      දැක්කේ නැද්ද නේටෝ එකෙන් කිව්වා රුසියාවේ ආයුධ නිෂ්පාදනය එක්ක නේටෝ එකට හරෙන්නවත් බෑ කියලා මම නෙමේ කියන්නේ😂

    • @nipunpriyadarshana3713
      @nipunpriyadarshana3713 5 หลายเดือนก่อน

      Koheda harako Ukraine podi ratak une😂😂 thoge denuma ekenma penawa.anika nato ratawal 32 innawa Ukraine unta.ita amatharawa thawa ratawal kiyak udau karanawada Ukraine unta.😂😂 gon haraka😂😂 moda katha kiyala gonek kiyala pennanna epa anith unta😂

    • @niroshirashikani2991
      @niroshirashikani2991 5 หลายเดือนก่อน

      ​@@Dercsshyer3451කාලතුවක්කු උණ්ඩ

  • @DiasH-o4s
    @DiasH-o4s 5 หลายเดือนก่อน

    Rusiyawata. Putinta jayaveewa.

  • @vishakafenando2192
    @vishakafenando2192 5 หลายเดือนก่อน

    Madaperadiga irane arenna anith anith arabi ratawal tika ponna ratawal tikak.

  • @pglnwijesiri129
    @pglnwijesiri129 5 หลายเดือนก่อน

    Americawata puluwan ukrain walata Israël walata ayuda, mudal yawanna puluwan. Anik ratawalata be. Yako meka Maara wedakne..

  • @K.g.skumaraKumara
    @K.g.skumaraKumara 5 หลายเดือนก่อน

    Kouda aekek poutinta banaloo yakoo rajek aee waddek happila balapan mokada wenne kiyala

  • @spectsteeel8243
    @spectsteeel8243 5 หลายเดือนก่อน

    Monawada me talla barakarala kiyana gon katha
    Unda moonissam ???
    Pissuda dodawanne Lankawe minissu tawat moda karannada hadanne unda munissan walin
    Udda kale 14 wana siyawase idala 18 wani siyawasa dakwa
    Dan navina avi saha Unda (bullets ) Madyata puluwan wenna one Lankawe minissu modakamen eliyata ganna me 2024 21 wani siyawasa

  • @LesliThelis
    @LesliThelis 5 หลายเดือนก่อน

    USA KOLEWAHALA GAHANA GAME AKA KAPOTHIYA GASSANE SE JIN THAMAI.
    USA NETOWATH ANTHURATA DANAWA.
    KANAKOTA THERAI ME ARAMBAWE THIYENNE THUCHCHA POLICE KARAYAGE HA BALAYANGE AWASANAYA BAWATH ASIYANUWANGE BALAYA GODANEGEMIN PAWSTHINA BAWATHYA .

  • @sagaradisanayaka218
    @sagaradisanayaka218 5 หลายเดือนก่อน

    Faking amarica faking amarica an faking ukren baidan ponnaya meriyan ponnaya

  • @chamithlakmal8248
    @chamithlakmal8248 5 หลายเดือนก่อน

    F c Israel

  • @nandip9470
    @nandip9470 5 หลายเดือนก่อน

    This guys Dummy news.

  • @Maheshperera920
    @Maheshperera920 5 หลายเดือนก่อน

    යුක්ක්‍රෙනෙට ඇමරිකාව ආයුද දෙන්නේ යුක්ක්‍රෙනෙට ආයුද නැති නිසා එතකොට රුසියාවට කොරියාව ආයුද දෙන්නේ රුසියාවට ආයුද නැද්ද රුසියාවට ආයුද නැ බං 🤣🤣🤣

    • @bandusena8046
      @bandusena8046 5 หลายเดือนก่อน

      මී හරකා. රටවල් හතලිස් ගණනක් එක්ක එකතුවෙලා යූක්‍රෙනෙට දෙන ආයුධ රුසියාව ම කොල්ලකාගන්නව.ඒ වගේම චීනෙන්, උ, කොරියාව හා ඉරානෙනුත් ආයුධ ගන්න වා. මොකටද? උඹ දන්නවද? ඊලගට උඹලගෙ ඇමරිකාව ට යි, බටහිර රටවල ටයි උන්ගේ නෙටො එකට ත් ගහන්න ඕන නෙ යකො.දැන් හෙට අනිද්දා වෙනකොට උඹලගෙ යූක්‍රෙනෙ පරදිනවා.ඊට පස්සෙ අරුං ඔක්කොම රුසියාව ට ගහන්න එනව නෙද? ඊට පස්සේ උනුත් ඉවරයි. ඒ නිසා නරකද? අපේ රට ට කරපු උදව් වලට රුසියාව ට ජයවෙවා කිව්වොත්. පූටින් උතුමාණන් වහන්සේ ට වැදපිය බූරුවා.

  • @supundilanka6131
    @supundilanka6131 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @samansenavirathna5814
    @samansenavirathna5814 5 หลายเดือนก่อน

    Thanks ❤

  • @KavishkaMadushan-fj4gb
    @KavishkaMadushan-fj4gb 5 หลายเดือนก่อน +1

    ❤❤