phone එක auto off වෙන එක කරදරයක්ද?|ෆෝන් එක බලන් ලියන note එකක්වත් ලියන්න බැරිද?|මෙන්න විසඳුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • The solution to turn off the phone auto
    ✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
    subscribe now
    ☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️
    join now
    chat.whatsapp....
    our whatapp group
    🔸🔸🔸🔸🔸🔸🔸🔸
    ඉතින් මුලින්ම මේ වීඩියෝ එක බලන්න ඔයාව සාදරයෙන් පිළිගන්නවා R.G.ADHEESHA TH-cam CHANAL එක වෙතින් ගෙනෙන තවත් වීඩියෝ එකක් වෙත.
    ඉතින් මේ වීඩියෝ එක ගේන්නේ phone එකේ screen එක auto off වෙන එකට විසඳුමක් ලෙස.
    මේක හුඟක්ම ෆෝන් එක බලාගෙන notes ලියන අයට උදව්වේවි.
    මොකද note ලියන අය note ලියන කොට screen එක auto off වෙද්දි එයාලට එපා වෙනවා.
    ඔයත් සමහර විට අත්දැකීමෙන් දන්නවා ඇති.
    ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න.
    හොදනම් like කරන්න.
    යාළුවන්ටත් share කරන්න.
    මොනා හරි ප්‍රශ්න, අදහස් වගේ තියෙනවනම් comment කරන්න.
    (320p වැඩියෙන් බලන්න)

ความคิดเห็น • 29

  • @Simon_Ghost007
    @Simon_Ghost007 11 หลายเดือนก่อน +4

    ඔය පොන්නයො ස්ක්‍රීන් එක ඕෆ් වෙන එකනෙ.. නිදකින් මන් මෙ ආවෙ පෝන් එකම ඕෆ් වෙන එක නවත්තන ක්‍රමයක් කියලා

    • @RGADHEESHA
      @RGADHEESHA  11 หลายเดือนก่อน +1

      ෆෝන් එක ඕෆ් වෙන්නෑනෙ නිකම්..... Auto restart වෙනවද?

  • @flashlight..c9992
    @flashlight..c9992 3 ปีที่แล้ว +3

    1st Live Comment

  • @HimashaRansini
    @HimashaRansini 10 หลายเดือนก่อน +1

    Ayye mge pon ekath oto restaet wenawa

  • @DinukaDinuka-ml2pw
    @DinukaDinuka-ml2pw 3 หลายเดือนก่อน +1

    Mama (never)kiyana eke ebuvoth aya fon eka restart venne nadda

    • @RGADHEESHA
      @RGADHEESHA  2 วันที่ผ่านมา +1

      Ek kiwwe🙃❤️

  • @DinukaDinuka-ml2pw
    @DinukaDinuka-ml2pw 3 หลายเดือนก่อน +1

    Mage phone eke off vena eka ayinma karaladanna bayida

    • @RGADHEESHA
      @RGADHEESHA  2 วันที่ผ่านมา +1

      Ehema ba uparima 30 min... ❤️✨😊

  • @w.hansana2507
    @w.hansana2507 3 ปีที่แล้ว +1

    ත‍් a මේ ගෙ video ඕනා

  • @funbro4956
    @funbro4956 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @paulanjalin6424
    @paulanjalin6424 2 ปีที่แล้ว +1

    👌👌👌

  • @Tiktokleo0917
    @Tiktokleo0917 3 ปีที่แล้ว +1

    ගැම්මක් තමා 💕🔥

  • @w.hansana2507
    @w.hansana2507 3 ปีที่แล้ว +1

    , 👌👌👌👌super

  • @rasikamalkanthi3208
    @rasikamalkanthi3208 3 ปีที่แล้ว +2

    Supiri bn

  • @nipunanuwan-oe3xz
    @nipunanuwan-oe3xz 6 หลายเดือนก่อน

    😂

    • @RGADHEESHA
      @RGADHEESHA  6 หลายเดือนก่อน

      💗👊

  • @Simon_Ghost007
    @Simon_Ghost007 11 หลายเดือนก่อน +1

    ඔය ටික ලදරුවොත් දන්නවා මලේ😂 1:55

    • @RGADHEESHA
      @RGADHEESHA  11 หลายเดือนก่อน

      Pit.... මන් ඩොටේ කාලෙ කරපු එකක් බං