Used Second Hand Cars in Srilanka | Toyota Vitz | Vehicle import Srilanka |Vehicle Market Price 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 132

  • @rumeshsanka6348
    @rumeshsanka6348 3 ปีที่แล้ว +28

    මාත් ජපන් වල ඉන්නෙ ඒ පුද්ගලය කියපු දේ 200% ඇත්ත.ඒත් ජීවිතේට ලංකාවට නම් එහෙම කාලයක් එන්නෙ නැති වෙයි.මොකද ලංකාව පාලනය කරන අයටයි එ අයගෙ පරම්පරාවලටයි වහාන වලින් අඩුවක් නෑනෙ.ඒ නිසා එයාල පෞද්ගලික ජෙට් වගේ දෙයක් නම් අඩුවට ගෙන්නන්න නීති සම්පාදනය කරයි.පොඩි මිනිහට ජෙට් බදු ගෙවන්න වෙයි.අන්න එහෙමයි සිරි ලංකාව

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා ඔබ දෙදනාටම බොහොමත්ම ස්තුතියි දනාත්මක විදිහට වැඩ සටහන ගෙන ආවාට යථාර්ථයක්ම වේවා

  • @thilanmadhawa1197
    @thilanmadhawa1197 3 ปีที่แล้ว +8

    කතාව හරි අයියෙ ඒත් කොච්චර කිවුවත් මුන්ට ගානක් නෑනේ මොකක් හරි ක්‍රමයකින් ලන්කාවෙ තරුන පිරිස එකතු වුනානම් අපිට දෙයක් කරන්න බැරිද හැම තරුනයාම ආසයි අඩු ගානට කාර් එකක් අරන් පදින්න

  • @ravindualoka7077
    @ravindualoka7077 3 ปีที่แล้ว +3

    පරණ වාහන කුඩු කරා කියලා පාරවල් වල ඉඩ ඇති වෙන එකක් නෑ. ගොඩාක් අඩු ගානකට වාහන විකිණෙන කොට මිනිස්සු විශාල ප්‍රමාණයක් ඒවා මිලදී ගන්නවා. එතකොට පාරවල් වල ධාරිතාවය ඉක්මවා යනවා. ඒ වගේම ඉන්ධන පරිභෝජනයත් වැඩි වෙනවා. එතකොට import ප්‍රමාණයත් වැඩිවෙනවා

  • @sherryyapa4226
    @sherryyapa4226 2 ปีที่แล้ว +1

    niyama මනුෂ්‍යත්වය radi hadawathak, apita wahanayak ganna thiya hithannawat ba ape rate, oba තුමාගේ manussakama apita loku හයියක් , godak pin

  • @nirosans4345
    @nirosans4345 3 ปีที่แล้ว +2

    විඩියෝ එක සුපිරි නමුත් රට සුපිරිනැ රට කැවා දේසපාලුවෝ එව්න් විතරයි සැපවිදින්න ඔනේ පොඩිමිනිහා සදාහටම තැලේනවා පොඩිවෙිනවා මිරිකේනවා මොනවාකරන්නද රටේ මිනිස්සු තාම ලොකය දැකලා නැ එකයි වැරැද්ද ඔබට ජයවෙිවා බුදුන්ගේ සරනයි

  • @sakurainstitute1
    @sakurainstitute1 3 ปีที่แล้ว +6

    මේවා වෙනන්ස් කරන්න විදෙස් ගත පිරිසක් ආවනේ යුතුකමේ නිවාඩුව 😂😂😂😂 ... මම අදත් දැක්ක ඒ වීඩියෝ එක share වෙනවා

  • @dinudancecover3222
    @dinudancecover3222 2 ปีที่แล้ว

    Hoda mahathmayek. Ada sri lankawee. Sapa vidinne. Kootipathi yoo vithara thanks you oba thumata

  • @silasganendran1577
    @silasganendran1577 2 ปีที่แล้ว +1

    Exactly, this is the reality. Thank you very much sir.

  • @suneethagallage4359
    @suneethagallage4359 2 ปีที่แล้ว +1

    බලදාරින්ගේ අවදානයට ලක්වේවා. හැම කෙනෙකුට ම ආරක්ෂක වාහන යක් තියෙනන්න ඕන . වටිනා විඩියෝවක් .

  • @srilanka690
    @srilanka690 ปีที่แล้ว +1

    මම පිට රට අවුරුදු 10 ක් හම්බකරලත් ලංකාවෙන් කාර් එකක් ගන්න එක හීනයක් මේ රටේ පාලකයන්නෙ අම්මලා තමයි මතක්වෙන්නෙ මේවෙලාවට

  • @ayuarana3061
    @ayuarana3061 2 ปีที่แล้ว +1

    ඔබ තුමා කොච්චර සාදාරනද කිය්න දේ ....හරි දුකයි මේ රටේ තත්වෙ මම දුක් විදල ලීස් දාලා ලක්ශ 20/=ගත්තු කර් එක ගත්දා සිට හදනවා ...මේ වෙත්දි 25/=ලක්ශ විතර ගිහින් වේදනා සහගතයි මේ රටේ සූරන් කෑම 😥😥😥😥

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 3 ปีที่แล้ว +5

    Very good programme, keep it up

  • @manjulagunathilaka6847
    @manjulagunathilaka6847 ปีที่แล้ว

    ගොඩාක් හොඳයි කතාව ..

  • @harshafernando6171
    @harshafernando6171 3 ปีที่แล้ว +2

    Me wage manussayo thama rataka Inna one.ratak diunu karanna puluwan manussayek.godak asawen beluwa me vedio eka.apith atthatama asai wahanayak ganna.sathutui me wage deyak wenawa nam godak.

  • @kosalabandara5060
    @kosalabandara5060 ปีที่แล้ว

    අයියෙ එලයිට් 2012ප්‍රිමියම් එකක් 35.50 කට ගන්න එක හොදද. නැත්නම් නිසාන් ඩේස් හයිවේ ස්ටාර් එකක් 2017 වගේ 45 කට විතර ගන්න එකද හොද. එහෙමත් නැත්නම් 2008 වගේ විට්ස් එකක් 45කට වගේ ගන්න එකද

  • @lakshmiabeyrathna4138
    @lakshmiabeyrathna4138 2 ปีที่แล้ว

    Sunglass nethuwa video eka demmanam godak hondai...

  • @pradeethindika1608
    @pradeethindika1608 3 ปีที่แล้ว

    Aiya Oyata budu sarani

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +1

    මේ කියන එි්ව තේරෙන්න නම් සිස්ටම් චේන්ජ් වෙලා අලුත් පිිරිිසක් බලයට එන්න ඔීන ..
    ඉන්න හැත්තට තේරෙන එකක්යැ.😃😃😎😎

  • @BalaBala-oh8jt
    @BalaBala-oh8jt 3 ปีที่แล้ว +1

    Absolutely correct

  • @gponnamperuma7802
    @gponnamperuma7802 2 ปีที่แล้ว +1

    ගරු ජනාධිපතිතුමා ගේ අවධානය යොමු වේවා! බුදුසරණයි

    • @anuraanura2769
      @anuraanura2769 2 ปีที่แล้ว

      Garu ballata kalakanni horu inna kam wahanayak gañna baha apata ban

  • @sigmazouzou6898
    @sigmazouzou6898 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් සර්

  • @rohithawickramasingha941
    @rohithawickramasingha941 3 ปีที่แล้ว +1

    Ane deyyane oyata pin sidda venava mahattayo....meva kiyanavata...api vahanayak ganna kalayak balagena puduma kanagauvakin inne

  • @sunilmarasinha4495
    @sunilmarasinha4495 2 ปีที่แล้ว

    Good

  • @ramyajayalath9975
    @ramyajayalath9975 ปีที่แล้ว

    අපට ගන්න වත් කමක් නැහැ . අපිත් අසාවෙන් ඉන්නෙ කොහොමද ඉතින් අපි ගන්න බලාගෙන ඉන්නේ අඩු මුදලට වාහනයක් එනතුරු ...ඔබතුමාට බුදු සරණයි ....

  • @navodyajayamanna306
    @navodyajayamanna306 3 ปีที่แล้ว +1

    Niyamai obata.jaya.👍

  • @nandaniig5350
    @nandaniig5350 3 ปีที่แล้ว

    ane ow

  • @komalfakhri3743
    @komalfakhri3743 2 ปีที่แล้ว

    ජය...ෙවිවා

  • @nandanamahipala2464
    @nandanamahipala2464 3 ปีที่แล้ว +2

    ඉන්දියන් බට්ටා ත්‍රිවීලර් දෙක තැලුවනම් ලංකාවෙ පාරවල් බ්ලොක් වෙන්නෙම නෑ

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 2 ปีที่แล้ว

    I like to purchase for this price. Govt. Pls consider. Thanks to you...

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 2 ปีที่แล้ว

    Ane me wage manussakama thiyena minissu ratata kochchara watinawada? Mama th cara ganna asawen inne, eth ganan ahuwana ..... Eka hinayak wenawa....

  • @sithajayanthasithajayantha7271
    @sithajayanthasithajayantha7271 3 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් අයියා ඔයා හරි

  • @user-xe5fn6tv1z
    @user-xe5fn6tv1z 3 ปีที่แล้ว

    Atta unat kohomada mewa wenne... Lankawe inne kuhaka minissu. Kuhaka palakayo.... Obatuma meya patan ganna.. Api obata samagai.... Obata jaya...

  • @nilanthawickramasinghe1586
    @nilanthawickramasinghe1586 3 ปีที่แล้ว +1

    Niyamai 👍eth 225.....
    ...
    ...... Mewa dakida mona karannada....

  • @kasundinusha2152
    @kasundinusha2152 3 ปีที่แล้ว +8

    සල්ලි දුන්නොත් මට එහෙම car එකක් එවන්න පුලුවන්ද

  • @priyanthipriyanthi3875
    @priyanthipriyanthi3875 2 ปีที่แล้ว

    E mhatthayata sally dunnoth mata car ekak ewanna puluwanda.

  • @anomagunarathna9627
    @anomagunarathna9627 2 ปีที่แล้ว

    ලංකාවේ මිනිස්සු පව් .කාළකණ්නි දේශපාලුවෝ නැති බංගවෙලා ගිය දාක බලමු .

  • @shashininonis18
    @shashininonis18 2 ปีที่แล้ว

    Ane Aiya aththa apith asai podi car akkakata koheda me jara anduwa innakam apita Duka thamai

  • @kalasizone2435
    @kalasizone2435 2 ปีที่แล้ว

    එබ.තුමාගේ කතාව ඇත්ත. එහෙම වෙන්න ඔනෙනම් මේ දැන් ඉන්න දේශපාලකයෝ ඔක්කම එලවන්න ඔනේ

  • @prabathkumara9039
    @prabathkumara9039 ปีที่แล้ว

    වැඩක් නැහැ අයියෙ රටෙි පාලකයො තමයි වගකියන්න ඔනේ

  • @susanichampika2969
    @susanichampika2969 2 ปีที่แล้ว +1

    Obatthumaga adahas pirisidunisa thami obathuma vaga akata Hari yanna duppath minisakuta vahamayaka yanna obathumahaga pathuma itouvava busarani mama sussni

  • @manjuladissanayaka6185
    @manjuladissanayaka6185 2 ปีที่แล้ว

    පෙනවානේ ලංකාවෙි මනුස්සයෙක්ට වෙලා තියනවා වෙන රටකට ගිහින් තවත් රටකට වාහන අලේවි කරන්න.එත් තමන්ගේ රටට සේවයක් කරන්න දේශපාලනයින් ඉඩ දෙන්නෙ නැ.උන් කැමති නැ.බයිසිකල් එකක්වත් ගන්න බැ අපට.මගේ හිනයක් තමයි වාහානයක්,ගෙයක්..මුන්ට පනුවෝ ගහාලා මැරෙන්නෙ..මටත් පුලුවන් නමි ඔබතුමා එක්ක එකතු වෙන්න ..එක හිනයක්

  • @renukawickramasinghe872
    @renukawickramasinghe872 3 ปีที่แล้ว +5

    අම්මෝ පාරවල් වල ඉඩ නැත්නම් එහෙනම් මොකටද මෙච්චර ත්‍රීවීලර් ගෙන්නන්නෙ

  • @buddikamadusanka1051
    @buddikamadusanka1051 ปีที่แล้ว

    OBATHUMATA JAYA WAWA!

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 2 ปีที่แล้ว +1

    කවදාවත් සිදු නොවෙනා මගුලක් නම් කතා වුනා මොකක් කරයි දෝ නොදනී අපේ පාලකයෝ....
    සුනාමි බස් ටිකත් විකුනන් කාපු පරයෝ..ඉන්න රටක් ට ..

  • @shanakaachintha2605
    @shanakaachintha2605 3 ปีที่แล้ว +6

    Mewa wenas karanda minissu hada naganda ona boru desapremayata newe badu gahanawa wadi horu tika

  • @dilrukshisepalika8443
    @dilrukshisepalika8443 2 ปีที่แล้ว

    👍👍👍👍👍💖💖💖💖💖

  • @thapparaya3644
    @thapparaya3644 3 ปีที่แล้ว +3

    Raththaran kathawak aththa hamadema man inneth japane enisa api dannawa aththa

  • @mohammedrifam259
    @mohammedrifam259 3 ปีที่แล้ว +1

    ane ravi malli ara jara indian bike ekakth threeweel hinda thamai lankawe godak tharunayan ahimiune aniwarayen ma indian wahana nawathanna one

  • @chandanawijayatilake6297
    @chandanawijayatilake6297 ปีที่แล้ว

    But the thing is Govt. don't allow this due to the pressure put by the Car Importer's Association because their business will hv to stop if these used Japanese cars are going to sell at such a low prices. Govt. also not interested on this due to some other reasons.

  • @learnlessonsinhala
    @learnlessonsinhala 3 ปีที่แล้ว +2

    වලව්වේ හාමූලා දුප්පත්කම නැතී කරන වට කැමතිම නෑ සහෝදර ය

  • @indikakumara5350
    @indikakumara5350 2 ปีที่แล้ว +1

    හීන තමයි මහත්තයෝ

  • @ameershahib8929
    @ameershahib8929 ปีที่แล้ว

    Eya harine

  • @learnwithus4007
    @learnwithus4007 ปีที่แล้ว

    Me ratawalata sapayak.tiyenne minissunge Salli gasakanawa ekai me ratawal kawadawath diunuwanne ne .Horu Inna ratawal sapayak tiyenne .225 ma iwara unoth tamai meratawal godayanne

  • @piyalperera8992
    @piyalperera8992 2 ปีที่แล้ว

    පාලකයො ඉරිසියා කරනතාක්කල් මෙහෙ සිදුවෙන්නෙ නැත තවත් මෙවැනි දෙශපාළුවන්ට කඩෙ යන්න එපා

  • @ruwanpramarathne7538
    @ruwanpramarathne7538 3 ปีที่แล้ว +1

    අනේ අපටත් ලංකාවට ගෙන දෙන්නකෝ ඒ ගානටමමත් ආසයි ලක්ෂ හයකට කාර් එකක් ගන්න

    • @sunethrajayathissa8787
      @sunethrajayathissa8787 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඔයා හරී සහෝදරයා

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว

    ලංකාවෙි කාර් ලොක්කොන්ට විතරයි මෙි පාලනයේ වැරද්ද තමා

  • @sriyanimangalika3575
    @sriyanimangalika3575 3 ปีที่แล้ว

    Oyage katawa hariyata hari spitath ebema ekak ganna tibunanam

  • @SenimaInvesting
    @SenimaInvesting 3 ปีที่แล้ว +1

    ඒ දේ නොකරන්නේ උබල පාර්ලිමේන්තුවේ උන් වාහන ගන්නකොට විරුද්ද නැති නිසා 😂

  • @sudammifonseka7085
    @sudammifonseka7085 3 ปีที่แล้ว

    Limit 3veelars then you can see the free space on roads.

    • @anomapriyadarshani5988
      @anomapriyadarshani5988 2 ปีที่แล้ว

      සල්ලි දුන්නොත් මට එහෙම car එවන්න පුලුවන්ද

  • @mohammedrifam259
    @mohammedrifam259 3 ปีที่แล้ว +1

    ravi malli,ara japan ayyath kiyapuwa sampoorna aththa namuth rajayen wahawalata gahana aseemitha badu nisa maddiyama panthiye sitina apata kawadawath lankawenam wahanayak ganna lebennaha awurudu 73 thisse api chande deela dukwindinawa ehalapela palanthiy ayath, manthiriwaruth pamanai sepawidinna one kiyal desapalana niyapathraye weradila kawruhari liyalada danneha pitara evith awurudu ganak hambakanawa namuth athe laksaganan ekathuwenakota lankawe vitharak wahana kotiganwalata negala kata mewa kiyannada meratawala adupadiyata weda kara sewakayange athe adugane toyota camry car ekak wath thiyanawa mehi landcruser vahanawala api hireruth yanawa ane ape rata kawada diwunuweida api meranna kalin car ekakwath ganna....?

  • @roshansameera8707
    @roshansameera8707 3 ปีที่แล้ว +1

    Genn gann pluwanda ලංකාවටත්

  • @naveenfernando2149
    @naveenfernando2149 2 ปีที่แล้ว

    Apita akak ganna ganna barida

  • @hansikas8273
    @hansikas8273 3 ปีที่แล้ว

    Oya ena eun issella yudde ki badu wadi kala,ita passe htapu anduwa wiyadam wafi ki badu gahuwa,dn korona alla gena.rataka nauakayek ki me hama patthakma hodata k yanna oni minissunta sahanya denna oni.mu k minissu hira karana 1 hama patthenma.khmd maladiwaina,dubai,maleshiyawa ehema hari palakyo nisa dn lassanata minissu jeewat wenawa.me rata kawadawat diunu k ba me 225 innakan.rallak hadamu me 1 patakatwat nodi inna

  • @kasunpriyasanka884
    @kasunpriyasanka884 3 ปีที่แล้ว

    palakayo kiyana haththa oka karanne na

  • @amaldissanayake
    @amaldissanayake 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️ brother

  • @srimalisrimali9908
    @srimalisrimali9908 3 ปีที่แล้ว

    👌👌👌

  • @tashenpragreth3588
    @tashenpragreth3588 ปีที่แล้ว

    ගොඩාක් හිතහොද මහත්තයෙක්

  • @kanishkasaman2333
    @kanishkasaman2333 2 ปีที่แล้ว +1

    OYA HODA HITHAK TEYENA MAHATHMAYEK. APE AWAASANAWA.

  • @roshansameera8707
    @roshansameera8707 3 ปีที่แล้ว

    Gennagann kramayak tiyenwa nam kiyann

  • @themikavirun351
    @themikavirun351 2 ปีที่แล้ว

    Matath oya wehikal ekak ganna oni

  • @PraDeeYa_
    @PraDeeYa_ 3 ปีที่แล้ว +2

    ඉන්න හිතෙන රටක්...😂👍

  • @nishanthaksa2108
    @nishanthaksa2108 2 ปีที่แล้ว

    Apita ganna ganna nadda sa

  • @anurajayarathna5960
    @anurajayarathna5960 3 ปีที่แล้ว

    අපිත් ආසයි කාර්යයක් ගන්න

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว

    Aththamaei mamath gannava maeva akak.ko.ethin apita...maevata a vasara ..loku.daevalganna apita salli naanae loku. Ayata vagae

  • @stars-sq3oy
    @stars-sq3oy 2 ปีที่แล้ว

    අපට දුකයි අයියා

  • @dayagamage1643
    @dayagamage1643 3 ปีที่แล้ว

    Hamadama ape rate diunu wenna eka pirisak. Mewa wenas karanna ons minissumai. Lo itin molagediwala pus hadilane.

  • @kanthikumari4883
    @kanthikumari4883 3 ปีที่แล้ว

    Ani attamay obatuma kiyana kathawa apit asay wahanayakata eth lankawata ganna na and u wa

  • @anuranisantha5012
    @anuranisantha5012 2 ปีที่แล้ว

    Lankawe enna gonn minessu mee desapaluwantta chandee dennakan Lankawa haddanna bee, Thawamma mee menussu rewatennawa

  • @ricvibesinc1
    @ricvibesinc1 2 ปีที่แล้ว

    Why you even waste you time talking abt the old ...' they emwill naturally disappear as soon as folk have acess to the new ..
    ' people need to be educated abt their rights ...' esp those who only understand sinforthehela..

  • @madusharanasinghe2912
    @madusharanasinghe2912 ปีที่แล้ว

    Katha karala wadak na me magera deshapaluwo minissu sathutin innawata kamathi na.

  • @rifanjainadeen9987
    @rifanjainadeen9987 ปีที่แล้ว

    Marunuth wahanayak hanna be ayya hinayak thamai

  • @visakadampali6371
    @visakadampali6371 ปีที่แล้ว

    Lankawe inna ayata hinayaka

  • @tmmhashan3534
    @tmmhashan3534 3 ปีที่แล้ว

    Government ekata kiyannako tax 100%k vitharak ghanna kiyala! Denata vitz ekak mkt eke 5000000/-
    Eka minissunta karanna deyak ne! Ohoma kivva Kiyala minissu parana wahana vikunaida? Doctor sunny eka den 2000000/- 🤣🤣

  • @shanthakumara475
    @shanthakumara475 2 ปีที่แล้ว

    ගෙන්නගන්න කොහොමත් බැරිද ? ඔබ මූලික වෙලා ලංකාවට ගේන්න සලස්වන්න

  • @cracker5458
    @cracker5458 2 ปีที่แล้ว

    Ane malli mona palakayoda me ratee inne kalakani

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 2 ปีที่แล้ว

    Mona.unta wahana තියෙනවා eka unta paduwak ne kalakani රජය ලංකාවට une auru 74 rata kawa

  • @dammikaperera7053
    @dammikaperera7053 2 ปีที่แล้ว

    🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏❤🌹🌹🤣

  • @anurajayarathna5960
    @anurajayarathna5960 3 ปีที่แล้ว

    දුප්පත් මනුස්සයා වහලෙක්

  • @sisirakumara4682
    @sisirakumara4682 ปีที่แล้ว

    මෙවාගෙ දෙශපලුවො ඉන්නකන් වහන ගන්න හමිබ වෙන්නැ

  • @srinathkariyawasam2789
    @srinathkariyawasam2789 ปีที่แล้ว

    මහත්තයා, මට විස්තර එවන්න පුළුවන්ද. මට පුළුවන් නම්, වට්ස්ඇප් අංකය එවන්න.

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 3 ปีที่แล้ว

    APE RATE INNE SAKKILLI DEESAPAALUWO KAMETHI NHA SAMANNEYE MINISSU
    SAPE VINDINEWATE UN HITHANNE UN VITHERAIY
    SAPE VINDINNE OONE KIYELA

  • @simplyenglishinsinghala6119
    @simplyenglishinsinghala6119 3 ปีที่แล้ว

    Mutjal gewa labaganimaya wahanayak ewanna bartha mahathayo

  • @santhawijesinghe1921
    @santhawijesinghe1921 3 ปีที่แล้ว

    දීපල්ල ඡන්දෙ කාලකන්නි හැතිකරයට

  • @amilasampath225
    @amilasampath225 3 ปีที่แล้ว

    වෙන්නැති වෙයි නෙද අපිට හොදා තිුවිල්

    • @anuraanura2769
      @anuraanura2769 2 ปีที่แล้ว

      Indiyawata puka denawa anduwe ballo duppath apita chans na ban

  • @slkandynuwan4142
    @slkandynuwan4142 3 ปีที่แล้ว

    Parana ladi hodha finance karayanta

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 2 ปีที่แล้ว

    Ane මටත් oni පුළුවන් nam ekak gana ganna පුළුවන්ද මහත්තයා

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว

    Budusqranaei obathumaata

  • @vipulagalagedara8660
    @vipulagalagedara8660 2 ปีที่แล้ว

    පුලුවන්නම් මට කර් එකක් ගෙනැත්දෙන්න

  • @myreport123
    @myreport123 3 ปีที่แล้ว

    Lankawa apayak

    • @prasaddesilva2360
      @prasaddesilva2360 3 ปีที่แล้ว

      මේවා අවුරූදු 10 ට වඩා පරන කාර් නේද?

    • @chandimaharshani995
      @chandimaharshani995 3 ปีที่แล้ว

      @@prasaddesilva2360 aurudu 5ylu

    • @prasaddesilva2360
      @prasaddesilva2360 3 ปีที่แล้ว

      @@chandimaharshani995 මම දන්න විදියට vitz 2013 ඉදලා ආවේ වෙන model එකක්. පොඩ්ඩක් බලන්න