Easy and tasty Seeni Sambal Roti recipe | සීනි සම්බෝල රොටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ලේසියෙන්ම ඉක්මනින් සීනි සම්බල් මැදිකරලා කටට සැරට රොටි හදාගන්න ක්‍රමයක් අද මම ඔයාලට අරගෙන අවා. මේ විදිහට සීනි සම්බල් රොටී හදලා රස බලන්න.
    Ingredients,
    225 g Atta Flour
    01 Egg
    ½ tsp Salt
    100ml Water
    2 tsp Melt butter
    Seeni Sabal Filling
    250g Onion
    2 tbsp Chili Flakes
    4 tbsp Sugar
    1 tbsp Maldives dry fish
    1 tbsp Tamarin Juice
    Cinnamon
    Curry Leaves and Pandan Leaves
    3 tbsp Oil
    රොටි එක සදහා
    ආටා පිටි - 225 g
    ලුනු - ½ tsp
    වතුර - 100ml
    බිත්තර 01යි
    සීනි සම්බලේ සදහා
    කපාගත් බී ළුණු - 250g
    කෑලි මීරිස් - 2 tbsp
    උම්බලකඩ - 1 tbsp
    සීනි - 4 tbsp
    සියබලා යුෂ - 1 tbsp
    කුරුදු පොතු
    තෙල් - 3 tbsp
    රම්පේ / කරපිංචා
    #roti​ #food #seenisambola​ #seenisambal​ #cooking

ความคิดเห็น • 8