"WALL-E" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2023
  • Today I'm going to talk about "WALL-E" movie.
    A machine responsible for cleaning a waste-covered Earth meets another robot and falls in love with her. Together, they set out on a journey that will alter the fate of mankind.
    Grab some snacks and a drink. Let's enjoy a movie review in Sinhala after a busy and hard day of work.
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 144

  • @mrnavin200
    @mrnavin200 ปีที่แล้ว +21

    මේ චිත්‍රපටිය කවුරු හැදුවද මන්දා ඒ කුනු අදින අහින්සක රොබොගේ ඇස් හරිම හැගිම් බර විදිහට හදලා තියෙනවා 😥🥺🥺🥺 දුක හිතෙනවා ඒ ඇස් දැක්කාම

  • @sirlankansboysandgirl5396
    @sirlankansboysandgirl5396 ปีที่แล้ว +4

    මේ ෆිල්ම් එක නම් සුපිරි පොඩිකාලේ ඉදන්ම බලන්න අසාම ෆිල්ම් එකක්.😍💖

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +3

    ඒකනම් මාරයි❤️✌️😍

  • @angelomichal1124
    @angelomichal1124 ปีที่แล้ว +3

    ඕක බලපු පළවෙනි පාර මම ඇඩුවා.මගේ ආසම films වලින් එකක්❤❤❤😍😍😍

  • @DeepEagle
    @DeepEagle ปีที่แล้ว +3

    මම ආසම movie එක ස්තුතිය මෙක රිවිව් කාලාට

  • @Thehas
    @Thehas ปีที่แล้ว +36

    මං නම් wall E බලන්න පටන් ගත්තෙ අවුරුදු 3 දි දැන් මට 14 ඒත් තාමත් බලනව.🤪🤪අන්තිමට බැලුවෙ මත සිකුරාද.මේක මම 100 සැරේකට වඩා බලල තියෙනවා🥰😍😍😍

    • @nisalimahavithanage5133
      @nisalimahavithanage5133 ปีที่แล้ว +3

      බොරුනෙ හලො

    • @Mr_single_7
      @Mr_single_7 ปีที่แล้ว +3

      maths left the chat

    • @Thehas
      @Thehas ปีที่แล้ว +2

      @@nisalimahavithanage5133 උබ කොහොමද බොරු කියල කියන්නෙ ඇයි උබ බලාගෙන හිටියද 🤣🤣🤣💔💔

    • @Thehas
      @Thehas ปีที่แล้ว +1

      @@Mr_single_7 කොහොමද දන්නෑ නේ ඔප්පු කරල පෙන්නන්නකෝ😅😅😂

    • @nisalimahavithanage5133
      @nisalimahavithanage5133 ปีที่แล้ว +4

      @@Thehas මේක ආවෙ 2008 , ඔයාට දැන් 14යි නම් එතකොට ඔයාට වයස 1 / මාස ගානක්නෙ , අවුරුදු 3ක් වෙන්නෙ නෑ
      මටත් ඉතින් 14යි තමා

  • @madushanmunasingha436
    @madushanmunasingha436 ปีที่แล้ว +1

    පොඩි කාලේ ආසාවෙන් බලපු හරිම ලස්සන කතාවක් . ❤️❤️❤️😘

  • @theekshanapramoth8402
    @theekshanapramoth8402 ปีที่แล้ว +9

    මම ඔය මුවි එක බලපු පලවෙනි පාර හොදටම ඇඩුවා 🥺🙂❤️

  • @thilakarathnabandaraweerak6460
    @thilakarathnabandaraweerak6460 ปีที่แล้ว +8

    බලපු පළවෙනි පාරම ඇඩුවා 🥺. එදායින් පස්සේ ආය බලන්න හම්බ වුනත් බලන්න දුකයි . Review එකත් බලන්න ආස උනාට බයයි. ඒක කතාවක් විතරක් වෙන්න ඇති.🥺 ඒත් අනේ මන්ද... ❤

  • @dineshmadusanka3166
    @dineshmadusanka3166 ปีที่แล้ว +4

    අනිත් movies වගේ නෙවේ, ගොඩක් children's movies වල යටින් දිවෙන හරි ලස්සන සංකල්ප තියෙනවා. මම හිතන්නෙ ඒ වැඩෙන ළමා මනස සංකල්පවලින් සංවර්ධනය කරවන්න ඕන නිසා විය හැකියි.
    අපි ළමා කාලයේදී වැඩිහිටියන්ට ගරු කරන්න ඉගෙන ගත්තට අපි ඇතුළෙ ඉන්න ළමයාව මරා නොගන්න ඉගෙන ගන්නෙ නැහැ. ඒ නිසා වෙන්න ඇති මේ වගේ movies වල ඇරෙන්න අනිත් හැම තැන ම පාහේ තියෙන්නෙ වැඩිහිටියන්ගෙ ගොරහැඩි සංකල්ප. බොහෝ විට power,wealth, weapon, drugs, bloodshed, sex....
    වැඩිහිටියො ජීවත් වෙන විකෘති යතාර්ථයට වඩා තාමත් ළමයින්ගෙ අහිංසක කාල්පනික ලෝකයට හදවතින් ම ආදරෙයි....😁

  • @PAWAN_RADEESHANA_
    @PAWAN_RADEESHANA_ ปีที่แล้ว +1

    හැමදාම දාහන්කෝ බන් වීඩියෝස්

  • @Lakshith_Nirmal
    @Lakshith_Nirmal ปีที่แล้ว +2

    මේ film එක tv එකේ ගියා.✌️,ඒ උනාට ආයෙමත් බලන්න ආසාවෙන් හිටියේ.❤️🥰

  • @piumaldilanka1499
    @piumaldilanka1499 ปีที่แล้ว +3

    මං ඔය ෆිල්ම් එක 8 සැරයක් විතර බලලා තියෙනවා 😍😘

  • @diretdisco
    @diretdisco ปีที่แล้ว +1

    මම මේ ෆිල්ම් එක දැක්කෙ අද.
    මාරම ලස්සනයි.

  • @sahananupa6252
    @sahananupa6252 ปีที่แล้ว +2

    මට මතක හොදම මූවි එක මේක මේ ෆිල්ම් එක ගැන තව අදටත් කතාවෙනව 🌱😍

  • @dulinnethmira
    @dulinnethmira ปีที่แล้ว +37

    Mn Podi Kale Idan Dan Wenakanma Asama Film Eka Thama Meka, THIS IS MY FAVOURITE FILM EVER.🤗🤩

  • @nirmaladasun581
    @nirmaladasun581 ปีที่แล้ว +1

    සෑහෙන කාලයක් තිස්සෙ හොයපු චිත්‍රපටියක් thanksyou

  • @ariyasenaariyasena-yb6ri
    @ariyasenaariyasena-yb6ri ปีที่แล้ว

    Pattai

  • @Kong_yoeng
    @Kong_yoeng ปีที่แล้ว +2

    Favourite cartoon ekak
    Thank you ❤️

  • @piyuminisansala-ps2jv
    @piyuminisansala-ps2jv ปีที่แล้ว +1

    මන් ආසම ෆිල්ම් එක 😢♥️🥺

  • @chamithdilka2026
    @chamithdilka2026 ปีที่แล้ว

    Video eka maru ..
    💙💙🤘🤘..

  • @fakeaccount6395
    @fakeaccount6395 ปีที่แล้ว +1

    අර පරණ film එක ඉස්සර ම්න් ආසවෙන් බැලුවා පස්සේ ම්න් ඕක හෙව්ව මට නම අමතක වෙලා තිබ්බෙ thanks mchn ආපහු මතක් කරාට❤️❤️❤️❤️❤️❤️❤️

  • @Chillboi1298
    @Chillboi1298 ปีที่แล้ว +1

    E kale Apu supirima quality movie ekak. Podi kale baluwa thama mathakai

  • @anuradhajayasooriya-uk3sf
    @anuradhajayasooriya-uk3sf ปีที่แล้ว

    Supiri

  • @PAWAN_RADEESHANA_
    @PAWAN_RADEESHANA_ ปีที่แล้ว +1

    සුපිරි කතාව

  • @dineshshanaka7380
    @dineshshanaka7380 ปีที่แล้ว +31

    මල්ලී ඔයා මේ චිත්‍රපට කියන විලාසය හරිම නැවුම් ... රසාලිප්තයි.. බරසාරයි.... මේ වැඩේ දිගටම කරගෙන යන්න... ජය වේවා...👊🤙👌

  • @PZIYA
    @PZIYA ปีที่แล้ว

    එනකන් බලන් හිටියෙ ❤️

  • @wajiradamayanthi1478
    @wajiradamayanthi1478 ปีที่แล้ว

    මම මේක ටික කාලෙකට කලින් බලලා ති⁣යෙනවා.සුපිරි ම movie ekk.😘😘😘😘🤩🤩🤩

  • @snoowhite9679
    @snoowhite9679 ปีที่แล้ว +1

    Fav movie ekak 💪❤

  • @sltigerboy724
    @sltigerboy724 ปีที่แล้ว

    Super 💪💪

  • @hplaptop4646
    @hplaptop4646 ปีที่แล้ว

    මේ වගේ තවත් cartoon fillm review දෙන්නකෝ

  • @i.am.singal
    @i.am.singal ปีที่แล้ว

    Patta bn

  • @user-pv9gx8gb5y
    @user-pv9gx8gb5y ปีที่แล้ว

    සුපිරිම කතාවක්❤️❤️❤️

  • @imashaudahage9886
    @imashaudahage9886 ปีที่แล้ว

    Ane man podi kale balapu mage asam cartoon movie ekk tham oka..dawsakt dethun para balanwa kochchra bluwath ep wennthi adatth godk asa karan cartoon movie ekk tham 🥰🥰❤️❤️❤️

  • @pradeeppallawattha598
    @pradeeppallawattha598 ปีที่แล้ว

    😂😂😂 ඇඩෙනවා මචන් ඔය film එක පට්ටම් පට්ට පරනයි ඔයි😂😂😂

  • @ArunaKumarasinghe
    @ArunaKumarasinghe ปีที่แล้ว

    අවුරුදු ගානකට පස්සේ හම්බුනේ ආසම film එකක්❤️🙌

  • @tiktokhub2671
    @tiktokhub2671 ปีที่แล้ว +2

    ආපු ගමන් විඩියො බලන කටිටිය මේ කොනට❤️

  • @shehanshamisu2186
    @shehanshamisu2186 ปีที่แล้ว

    Ela

  • @newshows3916
    @newshows3916 ปีที่แล้ว

    අහන්බෙන් චූටි කාලෙදී බලපු ෆිල්ම් එකක් ඒ රොබෝ ඒ කාලෙදී ජීවමාන උනා ඒ තරම් ලස්සනයි ඇත්ත වගෙ තිබ්බේ ඒ රොබෝගේ අහිංසක කම චූටි කාලේදි බැලුවේ ගොඩක් ලස්සනයි අද මතකේ අලුත් උනා❤️❤️❤️🙏

  • @branduassk7273
    @branduassk7273 ปีที่แล้ว

    ආසම ෆිල්ම් එකක්

  • @user-zo2sx4uh7i
    @user-zo2sx4uh7i ปีที่แล้ว

    Me cartoon ekanam maru😁

  • @Gaminglaki973
    @Gaminglaki973 ปีที่แล้ว

    මරැ

  • @krishantharusika3869
    @krishantharusika3869 ปีที่แล้ว

    Meva digatama dannako❤️

  • @Ja__nii
    @Ja__nii ปีที่แล้ว

    Thankyou ♥️

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +2

    කබ්බගෙ ෆයිල් පිටිපස්සෙත් ඉන්නෙ ඔය රොබෝ😁💓

  • @Cardtale_Creator
    @Cardtale_Creator ปีที่แล้ว +1

    ඔය කතාවෙ film cover එකේ තියෙන එක කියවල බැලුව මම ඒකෙ තියෙන්නෙ what if humans for got to turn off the last robot ඒක වාක්‍යයම සැක සහිතයි ඒකෙන් කියන්නෙ මිනිස්සුන්ට අන්තිම රොබෝව ක්‍රියා විරහිත කිරීමට අමතක උනොත් කියල Wall E තමයි අන්තිම රෝබෝ . ඔය axiom එක හදපු කට්ටිය කරන්න හදල තියෙන දේ තමයි මිනිස්සුන්ව ඔවුන්ට නොදැනීම ඒ යානයේ හිර කරන එක . ඒ යානය පෘථිවියෙන් යද්දි ඒ යානයේ අයිතිකරුවන් පෘථිවියේ නවතිනව ඇයි නැත්නම් පෘථිවිය පිරිසිදු කරන්න දාපු රොබෝල ටික off කරන්න බෑනෙ . මම ඒක දැනගත්තෙ ඔටෝ පයිලට් පෙන්නපු අවසන් මැසේජ් එක දැක්කම නැත්නම් මොන මගුලකටෙයි ඔටෝ පයිලට් off ක්‍රියා විරහිත කරන බටන් එක ඒකට ලංවෙන්නවත් බැරි තැනක හදල තියෙන්නෙ අනික ඔය axiom එක විතරක් නෙවෙයි තව තියෙනව මතකද ඔය කතාවෙ මුල හරියෙ පෙන්නුව .
    පෘථිවියේ නැවතිච්ච කට්ටිය ඒකට නැගල වෙන පැත්තකට යන්න ඇති . දැන් පෘථිවියේ කවුරුවත් නෑ wall E විතරයි ඉන්නෙ කොහොමහරි ඉතින් මේ සෙට් එක විතරයි පෘථිවියට ආයිත් එන්නෙ අනිත් අය ඒ ගොල්ලො ගිහිපු යානාවල හිරවෙලා ඇති රෝබෝල යටතේ . කොහොම හරි ඔය කතාවෙ තියෙන්නෙ කුමන්ත්‍රණයක් . ආ තව එකක් තියෙනව කියන්න ඔය කතාවෙ අන්තිමට තව ගොඩක් ශාක පෙන්නනවනේ ඒ තමයි පෘථිවියේ හැදිච්ච අනිත් ඒව wall E ට හම්බ වුනේ එකක් පමනයි මොකද එයා අස් කර කර හිටිය ස්ථානය නගරයක් නෙ නගරවල පැල හැදෙන්න බිමක් නෑ නේ .
    මගේ අවවාදය තමයි ඔය කතා බලද්දි ඒ english වල තේරුම හොයාගෙන දැනගන්න කියල හැමතිස්සෙම සිංහල හඩ කවපුව ම බලන්න එපා කියල

  • @asankahannadige82
    @asankahannadige82 ปีที่แล้ว

    මම බලපු සංවේදීම චිත්‍රපටයක්...හරිම දුකයි .... මිනිස් වර්ගයා කොයිතරම් මෝඩ ජාතියක් ද හිතෙනව මේ ෆිල්ම් එක බැලුවම 😥

  • @Hamster_froggy
    @Hamster_froggy ปีที่แล้ว

    මහ ලොකු තේරුමක් හංගපු පුංචි කතාවක් 🥺❤️

  • @sasimw8709
    @sasimw8709 ปีที่แล้ว

    10 parak withr blpu film ekk.. mge fv film ek ❤️

  • @nirrstarrr9124
    @nirrstarrr9124 ปีที่แล้ว +1

    Wall-E and EVE, still a better love story than twilight❤️🙂

  • @HasiMalli
    @HasiMalli ปีที่แล้ว

    2010 වගේ මං ඕක බැලුවෙ මට මතකයි එදා මං ඇඩුවා ඕක බලල

  • @hasintha920
    @hasintha920 ปีที่แล้ว

    👍❤

  • @hasankamayuri1749
    @hasankamayuri1749 ปีที่แล้ว

    මං ආසම එකක් 🥺🥺

  • @DragonEmperror
    @DragonEmperror ปีที่แล้ว

    Ane mama asewen podi kale balapu film eka aye reivew karata Thanx

  • @roshanmadushanka8348
    @roshanmadushanka8348 ปีที่แล้ว

    Feel it❤️

  • @Gamingcapabro
    @Gamingcapabro ปีที่แล้ว +1

    "Hello aubowewa sadharen piligannawa SL movie review channel ekata" 🥰

  • @M_r_d_a_r_k
    @M_r_d_a_r_k ปีที่แล้ว

    mine fav

  • @pasindunuwan9654
    @pasindunuwan9654 ปีที่แล้ว +1

    Mn hrima asai meekt 🥰podi kaale asawen blpu film ekk 🥰

  • @user-of9ut7ig8i
    @user-of9ut7ig8i ปีที่แล้ว

    මගෙ ආසම එක

  • @sandunmaleesha9798
    @sandunmaleesha9798 ปีที่แล้ว

    1st 😌👍

  • @GeethaNuwan
    @GeethaNuwan ปีที่แล้ว

    👍🏽

  • @gamingsasiya6592
    @gamingsasiya6592 ปีที่แล้ว +1

    මන් ඉල්ලපු එක දීලා 🤕❤️ thanx bn

  • @mihisaradananjaya7408
    @mihisaradananjaya7408 ปีที่แล้ว

    ALL-E movie mama 10 kata වැඩිය balla thiye 😚

  • @DiniYa-cx4km
    @DiniYa-cx4km ปีที่แล้ว

    පොඩිකාලේ ආසාවෙන් බලපු cartoon එකක් 🥲❤️❤️❤️

  • @dinusha6689
    @dinusha6689 ปีที่แล้ว

    නපුංශකයෙක් ඉන්න film එකක review එකක් ඕනේ

  • @dishanwis
    @dishanwis ปีที่แล้ว

    මන් ආස film eikak wall e part 2 නැද්ද

  • @pathumnethsara7879
    @pathumnethsara7879 ปีที่แล้ว

    ❤️❤️❤️🇱🇰🇱🇰

  • @RuKsHaN204
    @RuKsHaN204 ปีที่แล้ว

    Scl padamakwath therenne ugannanne bn mecher 😁

  • @ishikafernando237
    @ishikafernando237 ปีที่แล้ว

    kochchara beluwath epa wenne nethi film ekak ❤

  • @thikkapop
    @thikkapop ปีที่แล้ว

    Podi kale baluwata passe aye balanna bari una patta lassana kathawak

  • @RiddleMane
    @RiddleMane ปีที่แล้ว

    🙏

  • @RiddleMane
    @RiddleMane ปีที่แล้ว

    Thanks 😘

  • @duljathenuki5476
    @duljathenuki5476 ปีที่แล้ว +1

    Wali gana dukath hithuna😭

  • @NewMovies-pp1ev
    @NewMovies-pp1ev ปีที่แล้ว

    meke film eka ganna puluvan website ekak dannavanam dannako please🙏🙏

  • @slgaminhashi2042
    @slgaminhashi2042 ปีที่แล้ว

    2012 වගෙ රිලිස් උනු ෆිල්ම් එකක්

  • @gaminginsrilanka1262
    @gaminginsrilanka1262 ปีที่แล้ว

    2008 bAluwa man ada thamayi sinhalen baluwe maru

  • @heshangimhana2176
    @heshangimhana2176 ปีที่แล้ว

    අඩො මන් මේ film එක තුන්පාරක් බලලා තියනවා පොඩි කාලේ දැන් බස් එකේ එද්දි review එක බැලුවා ඇඩුනා බස් එකේ මිනිස්සු බැලුවා බන්😢

  • @NOTIYA_YT
    @NOTIYA_YT ปีที่แล้ว

    Mannam meka balala tiyenava lokka 😱😱😱

  • @vajiraperera545
    @vajiraperera545 ปีที่แล้ว

    හොඳම ෆිල්ම් 250 අතරේ මෙකත් තියනවා

  • @rumeshkodippili
    @rumeshkodippili ปีที่แล้ว

    😢😢😢😢😢😢

  • @maleeshadilshan8053
    @maleeshadilshan8053 ปีที่แล้ว

    වා

  • @astech6045
    @astech6045 ปีที่แล้ว

    Oka podi kale baluve mn habayi theruma danne nathuwa🤣

  • @DJChathuwaremix
    @DJChathuwaremix ปีที่แล้ว

    🥺

  • @Kavindu_Malshan
    @Kavindu_Malshan ปีที่แล้ว

    සිංහල හඩකැවු එක බලන්න විදිහක් නැද්ද දන්න කෙනෙක් කියන්නකො හැම තැනම හෙව්වා හම්බ උනේ නැහැ 🥺💔

  • @AchinthaRashmika-nd9lp
    @AchinthaRashmika-nd9lp ปีที่แล้ว

    WALL-E Game eath gehuwa mama 6 wasaredi

  • @thegame6984
    @thegame6984 ปีที่แล้ว

    BALAPU DAWASE GODAK ADUWA

  • @konara261
    @konara261 ปีที่แล้ว +1

    බලපු වාර ගණන මතකත් නැතිව තරම්, ඒ පෙන් ඩ්‍රයිව් එකේ තාමත් මකලා නැති ෆිල්ම් දෙකක් තියෙනවා. ඒකක් වෝල් ඊ. පාසල් අවදියේ මම ආදරය කරපු ........ මට බලන්න ගෙනත් දුන්න ලස්සන ❤️ ආදරණීය මූවි දෙක. උඹට ජය වේවා ☀️

    • @thikkapop
      @thikkapop ปีที่แล้ว +1

      Anik movie eka mokakdha

    • @konara261
      @konara261 ปีที่แล้ว

      @@thikkapop Deiva Thirumagal

  • @nuwanmadusanka8931
    @nuwanmadusanka8931 ปีที่แล้ว

    Okee name moklda

  • @hjssrilanka
    @hjssrilanka ปีที่แล้ว

    Slmolo.?