මාලිමාවට කෝටියක් ගෙනා පිටරට ජෙබයියෝ කෝ ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Exclusive Member කෙනෙක් වෙන්න
    👉 / @noizetvsl
    #NoizeTv #SriLanka
    Subscribe Noize Tv
    / @noizetvsl
    Facebook
    / noizetvsrilanka
    Web
    www.noizetv.lk
    Noize News
    / @noizenewssl

ความคิดเห็น • 555

  • @Worldepic.7
    @Worldepic.7 6 วันที่ผ่านมา +167

    හිතන්නකො ඉතින් රට ඉදන් බැංකුවට දාන සල්ලි රාජපක්ෂගෙ එකවුන්ට් එකට යනව කියද්දි ඒක පිලිගනිපු එවුන්ගෙ මානසික මට්ටම😂

    • @NandaHerath-op9bh
      @NandaHerath-op9bh 6 วันที่ผ่านมา +4

      Danuth ahem yanva

    • @Worldepic.7
      @Worldepic.7 6 วันที่ผ่านมา +2

      @@NandaHerath-op9bh 😂

    • @isuru507
      @isuru507 6 วันที่ผ่านมา +4

      Ado sira kathawa😂😂😂😂

    • @hasiduasheen2040
      @hasiduasheen2040 6 วันที่ผ่านมา

      @@NandaHerath-op9bh hamme😂Anuradha kiwwe

    • @jsyanthapem3836
      @jsyanthapem3836 6 วันที่ผ่านมา +2

      ඔබ නිවැරදියි

  • @h.p.manojapriyani4687
    @h.p.manojapriyani4687 5 วันที่ผ่านมา +18

    මගේ ගම ත්‍රීකුණාමලේ.යුද්ධෙ ඉවර වෙනකම් අපි විදපු දුක දන්නේ යුද්ධෙට මැදි උනු මිනිස්සු විතරයි.මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ආරන්ෂා කල යුතුයි.

  • @MadusankaMax-q8d
    @MadusankaMax-q8d 6 วันที่ผ่านมา +32

    මනෝජ් ❤ කවුරු නමුත් සුපිරි පැහැදිලි කිරීමක්. අද වැඩසටහන සෑහෙන්න quality and very professional .

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 6 วันที่ผ่านมา +46

    කොහොමද එවන්නේ ඩොලර් එකටත් කෙලියානේ.එත් කමක් නැහැ ලන්කාවේ බඩුවත් අඩුවෙනවානම්.බොරුවේ උපත J.V.P.

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 6 วันที่ผ่านมา +80

    ගෝඨාභය රාජපක්ෂ කොරෝනා .. වසංගතය එක්ක සටන් කරලත් මිනිස්සුන්ට මෙචිිචර අමාරැ කාලයක් උදා වුනේ නෑ .ඒත් ජරා මිනිස්සු ඉන්න හිතෙන රටක් හදන්න දුන්නෙ.ඒත් යන්න හිතෙන රටක් තමයි සිද්ද වුනේ කියල පෝලිමෙිි රට ගියා.කොවිඩි එක්ක ගෝඨාභය කොයිතරම් ජනතාවට සැලකුවද..ඒත්...කාලකන්නි සෙනඟ ගුණමකුවුනා...දැන් ඔන්න ඉන්න හිතෙන රටක් අනුර හැදුවා ..රට විරැවන් රටවල් අත්හැරල ඉක්මනින් එන්න..

    • @NandaHerath-op9bh
      @NandaHerath-op9bh 6 วันที่ผ่านมา

      Eknm aththa kathva

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 6 วันที่ผ่านมา

      👍

    • @apariyawathi675
      @apariyawathi675 6 วันที่ผ่านมา +5

      සමහරු කියනව ගෝටාට සමානයි අනුර කියල.ගෝටාභය මහත්මයා ආරක්ෂක ලේකම් විදියටත්,නාගරික සංවර්ධන ලේකම් විදියටත්,කොරෝනා වසංගතය මර්දනය කරන්නත් කොච්චර මෙහෙයක්, කැපවීමක් කළාද?ඒ එක්ක බලන කොට මේ නිකමා රටට මොනවද කරල තියෙන්නෙ.රටේ රුපියලකවත් ආදායමක් නැතුව ඉන්න කොටත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිළ කොයිතරම් අඩු කළාද?

    • @sriyanidammika2481
      @sriyanidammika2481 6 วันที่ผ่านมา

      Obage.aththa

    • @sriyanidammika2481
      @sriyanidammika2481 6 วันที่ผ่านมา

      Obage.kathawa.aththa

  • @maduanu8709
    @maduanu8709 6 วันที่ผ่านมา +21

    ඉස්සර බල්ලොන්ටත් කන්න දීල වදුරොත් කාල මුන් කියන විදිහට හොරාත් කාල අපිටත් කන්න තිබුනා. ගෝටා එලවන කොටත් හාල් රුපියල් 65යි

  • @mentrocareservices4403
    @mentrocareservices4403 6 วันที่ผ่านมา +47

    සියලුම දේශපාලන පක්ෂ එකතුවෙලා කාලකණ්ණි පාහර අවජාතක ජවිපෙ ආණ්‌ඩුව ගෙදර යවන්න ඕන

    • @upaliranjith2930
      @upaliranjith2930 5 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන් .කිය කියා ඉදල වැඩක් නෑ පන්නමු

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 5 วันที่ผ่านมา +1

      දූෂිතයෝ තොපි!

    • @gaminigunathilaka-l2y
      @gaminigunathilaka-l2y 3 วันที่ผ่านมา

      ​@@PadmaJayasinghe-s1zතවත් මී දෙනක්

    • @SadnaPerera-q4y
      @SadnaPerera-q4y วันที่ผ่านมา

      🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 ❤❤❤❤❤❤❤❤

  • @somalatha3761
    @somalatha3761 6 วันที่ผ่านมา +36

    කැලෑ නීතියෙන් රටක් විනාශකරපු ජෙප්පෝ කවදාද රටට වැඩක් කලෙ ජවිපාවුන් කලෙම විනාශකාරී වැඩ දැන් පෙනවනි බලයට ඇවිත් කරනදෙවල් මෙ අය රටට සාපයක්

    • @chandrachandra1654
      @chandrachandra1654 6 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම මේ ටික තේරුම් ගන්නේම නැහැne මේ මෝඩ මීහරකුන්

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 6 วันที่ผ่านมา

      👍👍

  • @parakum1827
    @parakum1827 6 วันที่ผ่านมา +35

    රිලව් පොල් කති
    බල්ලෝ බත් කති
    ජෙප්පෝ රට කති
    පුරවැසියන් දත් මිටි කති

  • @kalyanidias3478
    @kalyanidias3478 6 วันที่ผ่านมา +22

    මම හරිම කැමති පසන්ගේ දැක්ම ගැන. You have a very successful journey ahead for you in this field whether it is as a member of the parliament or any other related field. Keep it up.

  • @Dharmapalaliyanage
    @Dharmapalaliyanage 6 วันที่ผ่านมา +77

    සුදත්තට ආරක්ෂාව දෙනවා නම් අපේ ගෙදර ඉන්න බලු කුක්කටත් ආරක්ෂාව දිය යුතුයි.

    • @AnushaNilanthi-zp5jx
      @AnushaNilanthi-zp5jx 5 วันที่ผ่านมา +3

      සුදන්තට ආරක්ශාව දියයුතුයි
      නැතිනම් බල්ලෝ කටට චූ කරයි ,,

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 5 วันที่ผ่านมา

      @@AnushaNilanthi-zp5jx #පැලවත්තේනාකියා
      #පැලවත්තේජංගිසුදා

  • @nishamitilakaratne8460
    @nishamitilakaratne8460 6 วันที่ผ่านมา +82

    මුන්ගෙන් රට ගලවා ගත්තෙ නැත්තම් රටම විනාශයි.😢😢😢😢😢😢😢

    • @samithagayashan9437
      @samithagayashan9437 6 วันที่ผ่านมา +3

      රාජපක්ෂල ගෙ කාලෙ විනාශ වුනේ නැද්ද

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 6 วันที่ผ่านมา

      ​@@samithagayashan9437🐺🐷🐃🐂🐕🐐

    • @DarkGirlWibe
      @DarkGirlWibe 6 วันที่ผ่านมา +1

      ​@@samithagayashan9437nh une නැ ජෙප්පෝ තමා විනාශ කරේ ඔක්කොම

    • @jaychandra7033
      @jaychandra7033 6 วันที่ผ่านมา

      මම හිටපූ ආරක්‍ෂක අංශයක සිටපූ අයත්
      1987 නිතියානූකූල ගිනි අවිය ක්‍රියාත්මක කිරීමට කරපූ නැහැය
      අරගලය පටන්ගෙන තිබෙන
      මම අනිවාර්යෙන්ම ලංකාවට ඒනවා මට ගිනි අවිය ක්‍රියාත්මක ඒපා
      අසත්‍ය ප්‍රචාර කර අනවශ්‍ය ලෙස කලබල කර මව්බිම විනාශ කලා
      මම මියගිය Lt General laxman Dencil kobbakaduwa Sir
      විශේෂයන් major general Wjiyavimalaratha Sir,
      විශ්යන් යන්ම
      විශ්‍රාමික ලූතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ තූමන් ග් පසූ යටහත් නිලයක් මම ඒනවා
      මට 1987 දී කරපූ බැරිවූ
      අනිවාර්යෙන්ම සොයා ගැනීමට ස්වභාවික ධර්මය විසින්ම නිර්මාණය කරන දඩුවම ක්‍රියාත්මක

    • @madushani9684
      @madushani9684 6 วันที่ผ่านมา +3

      ඇත්ත මුං මේ රටම විනාශ කරලා තමයි පස්සේබලන්නේ

  • @danushkalal1035
    @danushkalal1035 6 วันที่ผ่านมา +31

    සුදත්ත වගේ කක්කුස්සියකට මොකටද ආරක්ෂාව (1)

    • @milans2301
      @milans2301 5 วันที่ผ่านมา

      Because of a main Dog need to protect

  • @chandrachandra1654
    @chandrachandra1654 6 วันที่ผ่านมา +18

    මනෝජ් බොහෝම ස්තුති තෙරුවන් සරණයි 👍👌

  • @Samanaliya-c6s
    @Samanaliya-c6s 6 วันที่ผ่านมา +24

    අප්‍රේල් මාසෙ චන්දෙන් මුං ටික එලවන්න ඕන. කරනව කියපු එක දෙයක් කරන්නෙ නෑ කරන්නෙ නෑ කියපු හැම දෙයක්ම කරනවා

    • @sriyaniperera6811
      @sriyaniperera6811 5 วันที่ผ่านมา +2

      ඔයාලා ඒ වෙනුවෙන් තව තවත් මිනිස්සුන්ට පහදල දෙන්න. ඒකයි අපෙන් වෙන්න ඔ්න වැඩ කොටස....දැන්ම පටන් ගන්න...මාලිමාව කලිනුත් ජනතාව බය කරල චන්ද අරන් තියන්නේ...ඒවට අහුවෙන්න ඒපා කියන්න...ජයවේවා!

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 6 วันที่ผ่านมา +15

    ජයවේවා

  • @sanjeewaudayakumara478
    @sanjeewaudayakumara478 5 วันที่ผ่านมา +9

    මල්ලි බෝම්බ තුනකින් බේරිච්ච එකෙක් මම ...ඒක නැති කරපු එකේ ගුනේ තියෙන්න ඕනේ...

    • @dhanu1104
      @dhanu1104 5 วันที่ผ่านมา

      100% true

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 6 วันที่ผ่านมา +19

    සත්‍ය නැගෙනවිට බොරුව බැසයයි,

  • @VimalaYapa
    @VimalaYapa 6 วันที่ผ่านมา +35

    ❤❤❤❤ from cyprus .... මිලින්ද බල්ලියෝ අපි කවදත් මහින්ද මහත්තයාට ආදරෙයි මොකද ඒ මනුස්සයා අපේ රට යුද්දෙන් බේරලා දුන්න නිසා. ඒ විතරක් නෙමෙයි සංවර්ධනය කරපු ඇස් වලට පේන්න තියෙනවා තියෙනවා. අපි කෙළෙහිගුණ දන්න මිනිස්සු අපි හරිම ආදරේ❤❤❤❤ මහින්ද මහත්

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 6 วันที่ผ่านมา

      👍

    • @banduladeraniyagala7836
      @banduladeraniyagala7836 6 วันที่ผ่านมา

      ❤i​@@chandramallawarachchi1122

    • @nisanka
      @nisanka 5 วันที่ผ่านมา +1

      ❤❤❤

    • @PrasadManjula-n3g
      @PrasadManjula-n3g 4 วันที่ผ่านมา

      ❤❤❤❤

    • @eshruhansa4168
      @eshruhansa4168 3 วันที่ผ่านมา

      maath cyprus mehe kohomada anura dinnama natalu nadagam park eke..man nm patta palathe giyeth na husbandth kiwwa okunge partyata gihin gedranam enna epa kiyala😂

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 6 วันที่ผ่านมา +38

    කුණු සුදාට ප්‍රභූ ආරක්ෂාව අවශ්‍ය නැත .😅

  • @AnuraBandara-q4u
    @AnuraBandara-q4u 5 วันที่ผ่านมา +5

    සුදත්තට ආරක්ෂාව ලබාදෙනවා නම් සියලුම පොදු වැසිකිළි වලටත් ආරක්ෂාව ලබාදිය යුතුයි.

  • @WijewardenaTikiri
    @WijewardenaTikiri 5 วันที่ผ่านมา +4

    පාලමක් වත් හදල නැති රටේ සම්පත් විනාස කරනවා ඇසින් දුටු අපි නම් ඒ කාලෙ ඉඳන් දැන ගෙන හිටියා ජෙප්පන්ට රට දියුණු කරන්න බැරි බව.😅

  • @SamanKumara-hw1tr
    @SamanKumara-hw1tr 6 วันที่ผ่านมา +24

    සුදාට ආරක්ෂාව දෙන්න වෙන්නෙ බල්ලො කක්කි දානඑඅ කටට වැඩි දවසක් නොයා ඔහොම ගියොත්

  • @shashikarunarathna5778
    @shashikarunarathna5778 6 วันที่ผ่านมา +23

    ජය පතනවා කටියටම ❤❤❤

  • @SunilWarnakulasooriya-p2e
    @SunilWarnakulasooriya-p2e 6 วันที่ผ่านมา +21

    අනුර සිතන්නේ විපක්ෂයේ තාමඉන්නෙ එයා දන්නෙ නැහැ රටෙි ජනාධිපති කියලා

  • @jeevakahandawaarachchi
    @jeevakahandawaarachchi 6 วันที่ผ่านมา +9

    අපේ පවුලෙ අයනම් ඕවට රැවටුනේ නෑ බබෝ.ඔය කියන ඒ කරන්න බෑ කියල තේරුමි ගන්නවත් බැරිද අප්පා.රටේ එව්වො ගෝඨාභය එලවන්න ගියේ මොන පදනමකින්ද,එව්වොන්ගෙ මොලේ කෙහෙද තිබුණෙ.හොද වැඩේ මේ රටේ එවිවොන්ට.කාපල්ලකො දැන්.

  • @HarshThamel98
    @HarshThamel98 4 วันที่ผ่านมา +2

    Thanks!

  • @sasithadinendra8794
    @sasithadinendra8794 5 วันที่ผ่านมา +6

    වැඩසටහන සුපිරියි සුබ පතමි නොනවත්වා ඉදියටම යන්න ජය නියතයි.

  • @pawiswarnamali1839
    @pawiswarnamali1839 6 วันที่ผ่านมา +25

    සුදත්ත වගේ කක්කුස්සියකට මොකටද ආරක්ෂාව😅

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 6 วันที่ผ่านมา

      👍

    • @AmllaDawatage
      @AmllaDawatage 5 วันที่ผ่านมา

      වැසිකිලි වැසිකිලි අතර දැඩි සම්බන්ධතාවය අනුව එසේ කල යුතුයි.

  • @madawalamaddumagekolithasa9784
    @madawalamaddumagekolithasa9784 5 วันที่ผ่านมา +9

    මම නියම බයයෙක්
    මම ඉතාලි ඉලා නොවැමිබර් 14 චන්දෙ දන්න ලංකාවට ආවා
    2029 ජනාධිපතිවරනයට ලංකාවට ඇවිත් චන්දේ දෙනවා එකෙන්ම❤❤❤❤❤❤ අපේ නාමල්ට❤

    • @dhanu1104
      @dhanu1104 5 วันที่ผ่านมา

      Wow niyamai

    • @upaliranjith2930
      @upaliranjith2930 5 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤

    • @noone-cc7qq
      @noone-cc7qq 5 วันที่ผ่านมา

      amu haraka ithin 😂

  • @shiamwickram3424
    @shiamwickram3424 6 วันที่ผ่านมา +19

    අද මමත් කනගාටු වෙනවා ලංකාවේ ඉන්නවිට
    කැටවලට රැපියල් 100 අනිවාර්යයෙන් ම දැමිමා
    අද මට හිතෙන්නේ මගේ අත කපාගන්න
    නමුත් මම එදත් මහින්ද මහතාටයි
    කනගාටුව🎉🎉🎉🎉🎉

    • @nishamitilakaratne8460
      @nishamitilakaratne8460 6 วันที่ผ่านมา +2

      කොණ්ඩෙ බැදපු චීන්නු දැන් ඉන්නෙ ලංකාවෙ😂😂😂😂😂

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 6 วันที่ผ่านมา

      👍

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 6 วันที่ผ่านมา +17

    ඔස්ට්‍රේලියාව හිටියත් බුරැවෝ රැවටුණා 😅ලැජ්ජාවක් බන් මගෙත් යාලුවෝ ඔහේ ඉන්නවා. බයිලවලට රැවටෙන්න බුරැවෝ ඉන්නකන් රටවල් හදන්නේ කොහොමද.?

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 6 วันที่ผ่านมา +41

    කො අර සංගීත් උගෙ යාලුවා තාම ඩොලර් මිලියනෙ අච්චූ ගහනවද සජියගෙ නන්ගි කිව නම් විස්වස කරන්න පුලුවන් ගෙදර හරි අච්චුගහල දෙයි 😂

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 6 วันที่ผ่านมา +1

      උ ගැණිගේ කොට්යට ඩොලර් එකක් තියල උදේට බලනව වැඩිවෙලා නැතුව ඇති😂

    • @kalumsenevirathne345
      @kalumsenevirathne345 6 วันที่ผ่านมา

      @batuwitamaithri9789 🤣

    • @PrasadManjula-n3g
      @PrasadManjula-n3g 4 วันที่ผ่านมา

      ​@batuwitamaithri9789 😂😂😂😂

    • @avishkayohan2174
      @avishkayohan2174 3 วันที่ผ่านมา

      ඉරාජ් සංගීත්ගෙන් ඇහුවා කෝ එක කියලා මිනිහා කියනවා එයාවත් රැවැට්ටුවා කියලා 😂😂

    • @kalumsenevirathne345
      @kalumsenevirathne345 3 วันที่ผ่านมา +1

      @avishkayohan2174 දොස්තරලට යුනිෆොම් මහනව කිව්ව යාලුව 🤣

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 6 วันที่ผ่านมา +56

    කාක්කි සූදට නිවන් සුවා

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 5 วันที่ผ่านมา +2

      #පැලවත්තේජංගිසුදා

  • @rupaniegeethika9328
    @rupaniegeethika9328 6 วันที่ผ่านมา +16

    කයියනායකය බහරේන් නම්.ආවෙ.නෑ

  • @callshop2300
    @callshop2300 6 วันที่ผ่านมา +18

    තුන්දෙනාටම.ජයවෙවා

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 6 วันที่ผ่านมา +16

    පසන් 🙏🎉❤

  • @ManelMTC
    @ManelMTC 5 วันที่ผ่านมา +3

    පරිස්සමින් සොයුරියේ.මට සාගරිකා ගෝමස්ව මතක් උනා.

  • @sasithadinendra8794
    @sasithadinendra8794 5 วันที่ผ่านมา +3

    කැකිල්ලේ රජුගේ පුනරාගමනය සිදුවුවගයි

  • @muthubandaraekanayake1835
    @muthubandaraekanayake1835 5 วันที่ผ่านมา +2

    දන්නම් මේ ආන්ඩුව එපා වෙලා තියෙන්නෙ! මුන්ගේ හිතේ වයිරයමයි පෙනෙන්නේ! ජනතාවගෙන් විරෝදය එන්ට ඉස්සර ස්වභාව දර්මයෙන්ම උන්ට උත්තර දෙයි! මමත් උන්ට චන්දය දීලා මේ රටේ මිනිසුන්ට මමත් වරදක් කර ගත්තා වගේ!

  • @thuwannilam472
    @thuwannilam472 5 วันที่ผ่านมา +3

    අපේ බදු මුදල්වලින් මහින්ද මහත්තයාව බලාගන්න ඛැහැ කියන අනුර..... අනුරගේ සල්ලිවලින්ද කුපාඩි සුදාට ආරක්ෂාව දෙන්නේ..... please explain ♥️ ❤

  • @lankagamage784
    @lankagamage784 5 วันที่ผ่านมา +14

    මම ඉතාලියෙ ඉදන් හැමදාම බලනවා❤❤❤

    • @rasikanuwan4481
      @rasikanuwan4481 5 วันที่ผ่านมา

      FB Account Name එක කියන්න.

    • @RamaniPerera-ev3te
      @RamaniPerera-ev3te 3 วันที่ผ่านมา +1

      Italy wala lapayata kade geya tharam.

    • @dilkikavisha8279
      @dilkikavisha8279 2 วันที่ผ่านมา

      Ithali untama aweth kelawala giye

  • @malkaedirisinghe7935
    @malkaedirisinghe7935 5 วันที่ผ่านมา +5

    මෙි මම ඉස්රයල් ඉන්නෙ මෙි වැඩ සටහන සුපිරි අපේ මිනිස්සුන්ට බොරැවක් කිවුවම එක හොයලා බලන්න පිලිගන්නවා මෙි වැඩ සටහන බලලා මිනිසුනෙ නැගිටිනු මහින්ද මහත්තයා කියන්නෙ සිංහයාම තමයි එ තැන කාටවත් ගන්න බැහ❤

  • @Sampathsri-n8y
    @Sampathsri-n8y 6 วันที่ผ่านมา +18

    මේ අර කන්ටනර් වල ගෙනාවේ උගන්ඩා සල්ලි වෙන්ට මැයිද..😂😂😂😂

    • @dhanu1104
      @dhanu1104 5 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @dilkikavisha8279
      @dilkikavisha8279 2 วันที่ผ่านมา

      Kudu wenda puluwan kotinda ayuda wenda bareda

  • @mindikapoornajith7497
    @mindikapoornajith7497 6 วันที่ผ่านมา +6

    අර සමිත කියපු දේට මං ගොඩාක් කැමතියි . (මේ වැඩසටහනේ තියන ප්‍රසන්න භාවය ) පැරදිලත් බයියෝ ප්‍රසන්නයි දිනලත් ජෙප්පොන්ගේ තියෙන අප්‍රසන්න මූනු සහා මුවින් පිටවන දේවල් කොච්චර කැතද

  • @IndiraWelgama
    @IndiraWelgama 5 วันที่ผ่านมา +2

    මේ වගේ දේශප්‍රේමී තරුන, තරුනියො රටට ආශිර්වාදයක්.

  • @jayasuriyafamily
    @jayasuriyafamily 5 วันที่ผ่านมา +5

    බොරුව රජ විය අනුර ජනපති විය රටම ණය විය අනාගතය අදුරු විය.🎉❤

  • @Ilovemycountry-i6l
    @Ilovemycountry-i6l 5 วันที่ผ่านมา +4

    @සවීන්ද්‍යා, ඇත්තටම අපේ ගෙදර අයත් කිව්වා ඉන්දියන් හාල් එක ගදයි කන්න බෑ කියලා.

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 5 วันที่ผ่านมา +3

    මට කවදා හරි කක්කී සුදාව බේරේ වැවේ ඔබනකං නින්ද යන්නේ නෑ 😂💀🤣

  • @ManjulaPrasadKariyawasam
    @ManjulaPrasadKariyawasam 6 วันที่ผ่านมา +10

    ඕනෙ, ඕනෙ... සුදත්ත හෝදන්නේ නැත්නම් කවුද සෝදන්නේ,එහෙම සෝදන්න.... කවුරුහරි.. සුදත්ත තමායි හෝදටම කරන්නේ... හොදම ගලිය

  • @CyPradeep
    @CyPradeep 5 วันที่ผ่านมา +5

    මහින්ද ඕනෑ

  • @musicbeatpop
    @musicbeatpop 6 วันที่ผ่านมา +11

    සුදත්ත කියන පඩත්තලයට ආරක්ෂාව දෙන්නේ මේ රජයේ ඔලුව හොද නැති එවුන් සුදත්ත කියන පඩයා දන්නේ මිනිස්සුන්ට කුනු හරපෙන් බනින්න ඕකා මිනිහෙක් ද

  • @AnuradhaJayasekara-zg9sw
    @AnuradhaJayasekara-zg9sw 6 วันที่ผ่านมา +6

    මහින්ද ජනධිපති තුමාට අනිවාර්යයෙන්ම ආරක්ෂාව සැපයිය යතයි.

  • @Seven-p9j
    @Seven-p9j 6 วันที่ผ่านมา +24

    රැවටීම ලක් වූ පිරිස් දැන් පසුතැවෙනව. උපාධි ගත්තු ළමයි ගෙවල් වල නාකි වෙනව නාමල් සර් එන්න දරුවන්ගෙ අනාගතේ ගොඩ දාලා දෙන්න ඒ ළමයි පව් රවට්ටල උද්ගෝශන වලට අරන් තියෙන්නෙ මාලිමාවෙ මිනිස්සු. එයාලගෙ දෙමව්පියො දුක් මහන්සි වෙලා උගන්වල තාමත් බර අදිනව අනාගත්‍යක් නෑ දරුවො පව් එයාල වෙනුවෙන් හඩ නගන්න වැරදි හදන් ඔබ වටා සියල්ල එක්වනවා නියතයි❤🙏

    • @sahmaliape5792
      @sahmaliape5792 6 วันที่ผ่านมา +2

      Namal sar enne mahinda mahaththyage sakthiya ekka jaya wewa ❤❤

    • @donamalaweerakoon
      @donamalaweerakoon 6 วันที่ผ่านมา +2

      ඇත්තටම තේරුම් ගැනීම ලොකු දෙයක්

    • @diroshanranganakarunathila3390
      @diroshanranganakarunathila3390 2 วันที่ผ่านมา

      අරගලය koranna යැව්වේ නැද්ද 😂😂😂
      උගත් kama thibata මොළය ne
      Punnakkuda ළමයින්ට dunne😮

  • @lakshmiadikari8511
    @lakshmiadikari8511 6 วันที่ผ่านมา +6

    මිලින්ද ඔබේ සැහැල්ලු බව අගය කරමු

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 5 วันที่ผ่านมา +3

    අනුර ගේ මොලේ තරම හිතාගන්න පුළුවන් ගලී සුදා ට ආරක්ෂා ව දෙනවා 😅😅😅😅😅
    රට බේරාගත් නායකයා ගේ ආරක්ෂා ව අඩු කරනවා .ඉස්සරහට හොඳ හොඳ
    කෙලි බලාපොරොත්තු වෙන්න .
    ගොඩක් මිනිස්සු ට හරියට ආහාර වේලක් කන්න නැත .ක්‍ය්යිවාරු විතරයි .

  • @nuwan7477
    @nuwan7477 6 วันที่ผ่านมา +21

    ජයවේවා ❤

  • @upulcolombage1520
    @upulcolombage1520 3 วันที่ผ่านมา

    බොහොම හොඳ වෛරය ක්‍රෝධය නොමැති වැඩ සටහනක්.
    ඔබලාට බොහොම ස්තුතියි.

  • @georgevinitia1502
    @georgevinitia1502 6 วันที่ผ่านมา +9

    සුදත්ත කියන නරුමයා ගැන කතාකරන්නවත් හොඳ නැහැ! චොප්පෙ එයාටම ගැලපෙනවා! නඩේම තකට තක! තමන්ට කසළ වැඩ කරන කෙනා කොච්චර වටිනවාද කියන්න තමයි ඔස්ට්‍රේලියාවෙ ඉන්නෙ නැතුව මෙහෙ ඇවිත් වනචාරීන්ටත් වඩා එහාගිය අයුරින් කටයුතුකරන ඔය දුර්ජන නැහැදිච්ච සුදා කියන අයට ආරක්ෂාව දීලාතියෙන්නෙ!
    මොනතරම් නෝන්ජල් ජනාධිපති තනතුරටත් නිගාදෙන කෙනෙක්ද අපේ රටේ ඇත්තො පත්කරගන තියෙන්නේ !
    අපේ ඇත්තෝ ඉක්මනින්ම අවදි වුනේ නැත්තං අපිට විරවගන තමයි ඉන්නවෙන්නේ !

    • @pushpamunasinghe8550
      @pushpamunasinghe8550 3 วันที่ผ่านมา +1

      හෙමදාම ආසවෙන් ඉතාම ආදරෙන් බලනවා npp පචෝරිස් තුමා ට පුලුවන් උනා මහින්ද ජනදිපති තුමාව මේ ලන්කවේ විතරක් නොවෙයි පිටරටවල මිනිස්සුන්ගෙ සිත්වලින් පවා බොරුවෙන් මකලා දාන්න ආය කිසිදාක නෙගිටින්න බෙරිව්න්න නමුත් එකයි අපි තෙරුම් ගත යුත්තේ බොරුව කවදාවත් දිනන්නේ ne එත්ත ජය ගන්නවාමයි ❤❤💐💐අපි එදත් මහින්දට අදත් හෙටත් මහින්දට🙏 බොරුවට ආඋශ අඩුයි ලොවේ තාත්තා ගේ ගුනදර්ම අපේ පොඩි මහින්ද මහත්තයාට නොඅඩුව පිහිටාඑති අපි නමල්සමග පෙලගෙසි ලොකු ගමනක් යමු🙏
      ජයවෙවා🎉🎉🎉❤

    • @pushpamunasinghe8550
      @pushpamunasinghe8550 3 วันที่ผ่านมา +1

      අනුරලට හොද අය තමයි ඔය කුනුඅරුප දෙකයිපනහේ යුටුබ්කරයා සුදන්ත අප්පිරියයි ඕකගේ නමවත් මට😁 මොන දේකටදඔය කුනුහරුපයන්ට පොලිස් අරක්ශව 😁😁

  • @chamarajayawardana8584
    @chamarajayawardana8584 6 วันที่ผ่านมา +3

    මිලින්ද සහෝදරයා අපේ රටේ හොගක් මිනිස්සුන්ට දරාගැනීමේ හැකියාව නැහෑ .ඒ නිසා රටක ප්‍රශ්ණයක් ඇතිවුනාම ඒකට මුහුණ දෙන්න ශක්තියක් නැහෑ .ඒ වගේම නූගත්.ඒකනේ ජෙවිපේ රසකතා වලට රැවටුනේ.

  • @MadusankaMax-q8d
    @MadusankaMax-q8d 6 วันที่ผ่านมา +17

    අසංවේදි අසාධාරන අවිචාරවත් දේශපාලනය මේ රටේ මිනිස්සුන්ට ඉක්මනටම එපා වෙන දවසක් එනවා නිසකවම. කියු බොරු එකින් එක එලිවෙනකොට.

  • @ignatiusronnieferdinandes2429
    @ignatiusronnieferdinandes2429 5 วันที่ผ่านมา +2

    ජංගෙ සුතාට මොන ආරක්ෂාවද ඌට මොන ආරක්ෂා කරන්නේ ඌ මොනවා කරලද😂😂

  • @BarerraBara
    @BarerraBara 6 วันที่ผ่านมา +6

    ළඟ ඉන්න එවුන්ට රැවටු රැවටුන එකේ ඈතින් එවුන් රැවටෙන එක අහන්න දෙයක් කට උල් කොරකර රෝල් කර කර ලේසි බොරුද කිව්වේ මට නම් පෙන්නන්න බැරි කටක් ඕක ේ දැනුත් ඒ වගේනෙ තාම බොරුවනේ හරි පව් මාලි මාවේ මන්ත්‍රී ඇමතිවරු. උන් මුගේ බොරුවට රැවටිලා තමයි අමාරුවේ වැටිලා ඉන්නේ

  • @epleblomst91
    @epleblomst91 6 วันที่ผ่านมา +9

    ස්තුතිය විදේශීය ජනතාව ❤❤🎉

    • @dhanu1104
      @dhanu1104 5 วันที่ผ่านมา

      Api nam owa kiwwa. Eth mehe inna ewunta wada pita rata wala weda karapu minissunta tamai munwa genna amaruwa tibbe. Den mehema hithana eka gena stutui.

  • @amalperera3074
    @amalperera3074 6 ชั่วโมงที่ผ่านมา

    නියමයි 😄😄😄😄👍👍👍👍👍👍

  • @sunilmalwala1701
    @sunilmalwala1701 6 วันที่ผ่านมา +14

    මේ ජනාධිපති එදා හිටියානම්,ප්‍රභාත් අද ඉන්නවා.යාපනයත් ප්‍රභාගේ වෙලා❤❤❤

  • @anurabandara2427
    @anurabandara2427 5 วันที่ผ่านมา +1

    වැදගත් කරැනු ඉදිරිපත් කරපු ඒ මහත්මයට ගරැ කරමි .🙏🙏

  • @kdroshan3302
    @kdroshan3302 6 วันที่ผ่านมา +7

    මාලිමාව ට බනින්න එපා ..ගුටි කන්න වෙනව .දැන් තියා පටන් අරන් .

  • @ranjanfernando7
    @ranjanfernando7 5 วันที่ผ่านมา +2

    ජෙබයියන්ට කට උත්තර නැහැ 😂😂😂😂,,,බඩ බුරුල් වෙලා ඉන්නෙ 😀😀😀🐈‍⬛🐈‍⬛

  • @chandrashriyani3727
    @chandrashriyani3727 5 วันที่ผ่านมา +2

    සුදත්තට පුලුවන් තරන් ඉක්මනින් " කටකලියාවක් " දැම්මනං හොදයි😅😅😅

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 5 วันที่ผ่านมา +3

    මේක තමා ආණ්ඩුව ලප අනුරට පාන්ඩුව
    #පැලවත්තේනාකියා රට කනවා😂

  • @GayanLasantha-x2r
    @GayanLasantha-x2r วันที่ผ่านมา +1

    බයි...ආතල්

  • @Animeboy-z2y
    @Animeboy-z2y 6 วันที่ผ่านมา +4

    ගෝටාභය ජනාධිපති කොරෝනා කාලෙත් බඩු මිල එකට එකක් අඩුයි ලස්සන විනය ගරුක රටක් හදපු නිසා සුද්දන්ට විදින්න දෙයක් තියෙන්නේ ජෙප්පෝ හැම දේටම ව්රුද්ද වැඩ කරපු අය ඇත්තටම අනුර ඩම්යක්ද? 😪

  • @rasikanuwan4481
    @rasikanuwan4481 5 วันที่ผ่านมา +2

    වාහන ආනයනයට අවස්ථාව දිම තුලින් සිදු උනේ සාමාන්‍ය මද්‍යම පාන්තිකයට පාවිච්චි කරපු වාහනයක් ගන්න තිබුන අවස්ථාව අහිමි උනා....ඒකට හේතුව තමයි වටින්නෙ නැති මුදලකට වාහන ආනයනය කිරිම තුලින් බාවිතා කරපු ලදරන් වාහන අධික ලෙස මිල ඉහල නැංවිම. මේ විදිහට වාහන ආනයනයට රජය අවසර දෙන්නෙ යටි අරමුණු කිපයක් මුල් කරගෙන. එකක් තමයි ඉදිරියේ එන අය වැය පරතරය අඩු කරල 2024 ට වැඩිය අපි රට මාස කිපයක් ඇතුලත ඉස්සරහට ගෙනාව පුංචි ඡන්දෙදිත් අපිට මනාපය දෙන්න කියන තැනට ගේන්න. අනික තමයි මැතිවරණයට වියදම් කරපු කෝටිපති වාහන ආනයන කරුවන්ගෙ ඉල්ලිම් ඉටු කරන්න. එතකොට මෙතනදි ස්ටේජ්වල ඉස්සරහ ඉදල අනුරට ජයවේවා කියපු අහිංසක මිනිහගෙ වාහන බලාපොරොත්තුව ඉටු වෙලාද?
    අන්න ඒ නිසා මිලි...මේ ගැන තව ගැඹුරින් අදහස් අරගෙන කරැනු හොයල පැය බාගෙ program දෙකක්වත් කරන්න. අපිට වාහන සිහිනය කැවෙ මහින්ද කියල එදා වෛරය පතුරවපු උන්ට සහ ඒව පිලිගත්තු මෝඩ යංජෙනරේෂන් එකට මේව දැනෙන්න ඕනි.
    (Minipura janahada )

  • @madawalamaddumagekolithasa9784
    @madawalamaddumagekolithasa9784 5 วันที่ผ่านมา +3

    සුදන්ත කියන්නේ මාලිමාවේ
    ගලි බවුසරේ
    එකට ආරක්ෂාව දෙන්නේ පාරේ හැළුනොත් ගදගහන නිසා😂😂

  • @madusankakurera1218
    @madusankakurera1218 23 ชั่วโมงที่ผ่านมา

    කවුරු කොහොම කිවුවත් මන් මාලිමාලිවාට ජය වේවා NPP ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹itali

  • @HemaDuwa-cr5zs
    @HemaDuwa-cr5zs 6 วันที่ผ่านมา +4

    මම නං හිතන්නේ අපේ රටේ චන්දදායකයොන්ට මොළේ නෑ දැනුමක් නෑ

    • @sriyanidammika2481
      @sriyanidammika2481 6 วันที่ผ่านมา

      Oba.hari.rallata.pawena.aya
      Holen.hithana.aya.neme

  • @nishamitilakaratne8460
    @nishamitilakaratne8460 6 วันที่ผ่านมา +4

    1965ට පෙර ලංකාව දියුණු රටක්.ඒ කාලෙ කොණ්ඩෙ බැදපු චීන්නු හිටිය මෝඩ...1965 න් පස්සෙ බිහිවෙච්ච කොණ්ඩෙ බැදපු චීන්නු වගේ ජෙප්පොජන කොට්ඨාශය නිසා රට විනාශ වුනා..මුන් කලේ ලංකාව ඉදිරියට යන එක වලක්වන්න දියුනු රට වල කොන්ත්‍රාත්තුවක්..ඒක නොතේරෙන්නෙ කොණ්ඩෙ බැදපු චීන්නුන්ටයි..

  • @janakawimaladewah.makolage8898
    @janakawimaladewah.makolage8898 5 วันที่ผ่านมา +3

    මෙි වගේ ගොන් රැනක් පත්කරගත් අයට ගොඩක් ස්තුතියි 😢😢😢 දැන් සැපදද දද

  • @smitsony179
    @smitsony179 5 วันที่ผ่านมา +3

    Australia හිටියත්, uk හිටියත්, හ‍රක් හරක් මඊ

  • @samsungphonetastic7740
    @samsungphonetastic7740 6 วันที่ผ่านมา +8

    Jayawewa ❤❤❤❤❤❤❤

  • @PradeepKumara-s6j
    @PradeepKumara-s6j 6 วันที่ผ่านมา +8

    බොරුවේ කර මතින් ආපු ගොබිලයෝ set එකනේ උන් කවදාද ඇත්තක් කීවේ කෙරුවේ

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 6 วันที่ผ่านมา +4

    යුද්ධය ඉවරකරපු අයගේ ආරක්ෂාව ඉවරකරල මොනවා හරි උනොත් ඔයාට කවදාවත් මොනව කරත් ආරක්ෂාව ඉල්ලන්න බැ .සියලුම මැති ඇමතිලගේ ඉවත්කරගෙන ඉන්න? මොකටද මොනව කරාටද ?

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 2 วันที่ผ่านมา +1

    අපි දැන් රට විරුවන්ට කියනවා උඹල ගෙනාවා වගේම එලවලාපල්ලා කියලා

  • @rupaniegeethika9328
    @rupaniegeethika9328 6 วันที่ผ่านมา +22

    කයියනායකය ජනාධිපති කරන්න මෙහේ ඉන්න
    දෙමල, මුස්ලිම් මිනිස්සු සෑහෙන වැඩ කොටසක් කරා අපි දන්නම මේ දෙවර්ගය චන්දෙ ප්‍රකාශ කරන්න ලංකාවට ගියා
    ඔවුන්ගේ ගමේ පවුලේ අය දැනුවත් කලා
    ඒ මදිවට අපේ සිංහල ජෙබයියොන්ට පුදුම අමාරුවක් තිබුනෙ ගවය ජනාදිපති කරවන්න 😡
    මගේම පවුලේ ජෙබයියොත් ඒ සක්කිලි වැඩේම කලා.😭

    • @dhanu1104
      @dhanu1104 5 วันที่ผ่านมา

      😂😂😂😂

  • @sardarathnayaka2578
    @sardarathnayaka2578 5 วันที่ผ่านมา +2

    උනඇවිත් කතිරේ ගහලා ගියා අපට වල කපලා.. උන්ට දැන් සනීප ඇතිනේ.

  • @Worldepic.7
    @Worldepic.7 6 วันที่ผ่านมา +11

    ඩොලර් 50කටද යකෝ ඉස්ටිකරුත් ගහල තියෙන්නෙ😂

  • @ChandraWijerathna-lr8pp
    @ChandraWijerathna-lr8pp 6 วันที่ผ่านมา +4

    මුන්ට ඉර හද පායනවද ස්බාවදර්ම උබලා බලාගනි

  • @dreamsense9660
    @dreamsense9660 5 วันที่ผ่านมา +2

    මිනිසුන් තේරුම් ගනිමින් සිටී.ඉක්මනින් ගෙදර යවමු.ජෙප්පෝ භීෂණය පටන් අරන් ,සාමකාමී උද්ඝෝෂණ වලට පහර දෙන්න පටන් අර්න්😂😂

  • @ranillisanka534
    @ranillisanka534 6 วันที่ผ่านมา +2

    හෝදමු අපි හෝදමු ආණ්ඩුවෙ රෙදි හෝදමු. මීට ජංගි සුදා සහ කඩප්පුලි ලාල්😂😂😂😂

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 6 วันที่ผ่านมา +7

    Mahinda. Kiyanne. Ape. Rajatuma. Api. Marenakam. ❤❤❤

  • @SiriwardanaDayappriya
    @SiriwardanaDayappriya 6 วันที่ผ่านมา +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 6 วันที่ผ่านมา +2

    මේ සුදන්ත යටද මේ පොලිස ආරක්ෂාව දීල තියෙන්නේ ඌ මේ හැකර කටා වගේ දන්න මගුලකුත් නෑ හැම එකටම කට දානවා

  • @weerakoonw.m
    @weerakoonw.m 5 วันที่ผ่านมา +2

    එවකට තිබූ ජනතා චන්දයෙන් ජනාධිපති වරයෙක් විදිහට ඇවිත් රටට අමතක නොවෙන අවුරුදු 30ක යුද්ධය අවසන් කරපු එකම ඇති.එතුමාට ආරක්ෂාව ලබා දෙන්න. කයිවාරු ගහන කයිය නායකයි ගෝලයොයි හිතන්න ඕන තාම අපි මොනාද මේ රටේ මිනිස්සු වෙනුවෙන් කලේ කියලා.

  • @nelumhemachandra8893
    @nelumhemachandra8893 6 วันที่ผ่านมา +3

    අපුරුයි ❤

  • @DileeshiyaGunathunga
    @DileeshiyaGunathunga 6 วันที่ผ่านมา +6

    ❤❤❤

  • @heshanJayasundara-z8j
    @heshanJayasundara-z8j 6 วันที่ผ่านมา +6

    ❤❤

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 5 วันที่ผ่านมา +2

    Namal Pipaewa..!! 🌷🇱🇰

  • @nimalranasingha9532
    @nimalranasingha9532 7 ชั่วโมงที่ผ่านมา

    Good Good 👍 thanks

  • @IshanMadusanka-galle
    @IshanMadusanka-galle 6 วันที่ผ่านมา +5

    ❤ ❤ ❤