කොයි අර එනවා කියපු මහා සුළි කුණාටුව ? මෙන්න බඩු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 22

  • @MalaRose-v4k
    @MalaRose-v4k 2 ชั่วโมงที่ผ่านมา +6

    ජේසු ජීවමානයි ❤️❤️❤️❤️සුළි කුණාටුව පහව යනවා.. කරදරයක් වෙන්නේ නෑ.

    • @deejay909
      @deejay909 ชั่วโมงที่ผ่านมา

      @@MalaRose-v4k 🤣🤣🤣 නිකං පච නොකියා පල ඩෝ

    • @deejay909
      @deejay909 ชั่วโมงที่ผ่านมา

      @@MalaRose-v4k ජීවමාන බව නම් ඇත්ත මාත් දැක්ක මෑන් ටින් ඵකකුත් අරන් හිගමනේ යනවා..🤣🤣🤣🤣

    • @MalaRose-v4k
      @MalaRose-v4k 4 นาทีที่ผ่านมา

      @deejay909 එහෙම ද... ඔයා ලඟටත් එයි,,,,,, තියන දෙයක් දෙන්න... හැබැයි කට පරිස්සමින්

    • @MalaRose-v4k
      @MalaRose-v4k 3 นาทีที่ผ่านมา

      පාස්කු සිද්දිය මතක නේ

  • @jayasomadiasdissanayaka
    @jayasomadiasdissanayaka 2 ชั่วโมงที่ผ่านมา +2

    මෝඩ ප්‍රශ්ණ අහනවා මාධ්‍යය

  • @smhs3313
    @smhs3313 3 ชั่วโมงที่ผ่านมา +4

    මුන් ඉතින් ඇයි අප්ප මෝඩ ප්‍රශ්න අහන්නෙ.හිරැ එලිය නැතිඑකා මේ මිනිස්සුන්ගෙ වරදක්ද? මේ මිනිස්සුත් ඉතින් සාමාන්‍ය මිනිස්සු අපි වගේම. අනුරාධපුර අපිටත් දැන් ද්වස් හත අටක ඉදලම ඉරක් දැකගන්නවත් නැ.😢😢

    • @deejay909
      @deejay909 ชั่วโมงที่ผ่านมา

      @@smhs3313 මාලිමාවේ වාසනාව..🤣🤣🤣

    • @smhs3313
      @smhs3313 ชั่วโมงที่ผ่านมา

      @deejay909 මොඩයො ඉතින් මේකත් කොහොමත් අනුරගෙ පිටින් දාන්නෙ.ඒකෙන් තේරෙනව උන්ගෙ මොලේ තරම.ඉන්දියාවටත් මාලිමාවෙ වාසනාවට අන්න කුනාටුයි ගන්වතුරයිහින්ද පාසල් වලටයි විස්ව විද්‍යාල වලටයි නිවාඩු දීල.

  • @disnaw992
    @disnaw992 3 ชั่วโมงที่ผ่านมา +1

    කිසිම. කරදරයක් නොම වේවා!!!අපගේ රටට

  • @wajirasampath1872
    @wajirasampath1872 45 นาทีที่ผ่านมา

    මාද්‍යවේදියාගෙ ප්‍රශ්න?😅

  • @bandaseneviratne5485
    @bandaseneviratne5485 ชั่วโมงที่ผ่านมา +1

    Media please understand that no one can predict with 100 percent real situation of a depression, not even NOAA

  • @deejay909
    @deejay909 2 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවේ වාසනාව.. නිධන් හම්බ උනා දැන් සුලි කුණාටු..😂😂😂😂

    • @ShenuSenansa
      @ShenuSenansa ชั่วโมงที่ผ่านมา

      රටට විපතක් වෙනකම් බලන් ඉන්න අය

    • @chameladilu780
      @chameladilu780 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි මහින්දයගෙ වාසනාවට ආවෙ සුනාමි මතක නැද්ද . ගෝඨාගෙ වාසනාව කොරොනා

    • @deejay909
      @deejay909 ชั่วโมงที่ผ่านมา

      @@chameladilu780 ඉතිං දැන් සතුටු වෙයල්ලා.. 🤣🤣🤣🤣 දැනුත් කියපංකෝ මාලාවේ වාසනාව කියලා..🤣🤣

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 ชั่วโมงที่ผ่านมา

      එතකොට සුනාමි ආවේ කාගේ වාසනාවටද😂

    • @deejay909
      @deejay909 49 นาทีที่ผ่านมา

      @sriyaninanayakkara4788 උඹලගේ වාසනාවට

  • @PushpalathaGedara-uk6xz
    @PushpalathaGedara-uk6xz 2 ชั่วโมงที่ผ่านมา +1

    අපේරටටකිසිමකරදරයක්නෙවෙිවාමෙහෙනවදින්නඔිනිරටබංකොලේකරපුඋන්ටරටටකපුඅපරාදේනිසාතමාමෙවෙන්නේ

    • @ShenuSenansa
      @ShenuSenansa ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම විශ්වයේ දඩුවම් රට බංකොලොත් කරපු උන්ට ලැබේවා

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 3 ชั่วโมงที่ผ่านมา

    Ane manda me bokkawal walata bade amaruwa hamadama minissu duk wedenawa budunge saranai mage ratata

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 3 ชั่วโมงที่ผ่านมา

    Kisima karadarayak nowaaevaa... .sabae saththa bavanthu sumithsththaa