ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🔰 Artist - H/x sada🔰 Song name - වේදනාව🔰 Lyrics - H/x sada🔰Beat (Sleepless Beats)- Sad Type Beat - "Tell My Story" | Emotional Rap Piano Beat 🔰 Lyricsඉපදුනේ දුශ්කර කටුමග වැස්සකඅතින් අල්ලන් අම්මා ඉදියා මතකයි පැත්තකසිනිදු දෑත් තද කර ගන්න පපුවට කරනවා රැජිනාක් මතුයම් ආත්මෙකඅම්මා දුන්නූ පොරොන්දු රැක්කා මන් හවසත්එකමුතු කමින් අත් බැදගත්තා පිරිසක්පිටිපස්ස හැරිලා බලද්දි මුන් තිරිසන්ගතිය කුමක් උනාත් මුන් ඔක්කොම මිනිසන්වැටි වැටි නැගිටින්න හරි පාර කියා දෙන්න වට්ටපු උන්ම ලගට අරන් වඩා ගන්න මත් කල වචන වල තියන වත්කම මගේ ගමන කොහොමත් දැන් පිට සක්වලපත්තර පිටුව පෙරලුවා කො උත්තරරිදුමක් වචන වලින් ලිඋවා පුස් කොලවලනිහත මානිකම තමා මිනිසා රකින්නේඔය ලස්සන මතක තියා ගන්න මෙ හිත්වලමම යන ගමන මට හරි නම් මම හරි බල්ලො ඇති බුරන්න වටවෙලා කොහෙ හරී එක තමයි ස්බාව මිනිස් වරිගයේ හැටි උතුරන කලාව රැප් වලනම් ඇතීවැලපෙන කලාව මගේ ලගනම් නැතිගැලපෙන රටාවට බර මදි ඇතිවිහිදෙන සුවදක් ලග නැතුව ගද ඇතිමිදුමෙන් වැහිලා සුළගත් දැන් රැඋදෙතීනත්තලත් ලගලූ ජෙසුත් ඇති කොහෙ හරිඅත්දෙක බැදලා කියන්න ප්රශ්නත් ඇතිතෙරුම් යද්දී හැමදේම මට ගොඩක් කල් යතීවෙදනාව හිතේ තියන් තියන ප්රශ්න පැන නගීවැටුනු තැන අත දුන්නු මිනිසා මතකයිරිද්දපූ තුවාලේ කටුවකින් මුන් පාරයී මන් නැති තැන මන්ගැන කියන වචන බෝමයී අවසානේ මොකාක් උනාත් මට මාව මාරයී...........
❤💪nice one
Thanks 🔥
වදන් නම් වදන් ඕයි😃✊🔥
💚💪
Sada 🫶
❤️❤️🔥
Tnx 🩵
❤️💪welcome brother
🔰 Artist - H/x sada
🔰 Song name - වේදනාව
🔰 Lyrics - H/x sada
🔰Beat (Sleepless Beats)- Sad Type Beat - "Tell My Story" | Emotional Rap Piano Beat
🔰 Lyrics
ඉපදුනේ දුශ්කර කටුමග වැස්සක
අතින් අල්ලන් අම්මා ඉදියා මතකයි පැත්තක
සිනිදු දෑත් තද කර ගන්න පපුවට
කරනවා රැජිනාක් මතුයම් ආත්මෙක
අම්මා දුන්නූ පොරොන්දු රැක්කා මන් හවසත්
එකමුතු කමින් අත් බැදගත්තා පිරිසක්
පිටිපස්ස හැරිලා බලද්දි මුන් තිරිසන්
ගතිය කුමක් උනාත් මුන් ඔක්කොම මිනිසන්
වැටි වැටි නැගිටින්න හරි පාර කියා දෙන්න
වට්ටපු උන්ම ලගට අරන් වඩා ගන්න
මත් කල වචන වල තියන වත්කම
මගේ ගමන කොහොමත් දැන් පිට සක්වල
පත්තර පිටුව පෙරලුවා කො උත්තර
රිදුමක් වචන වලින් ලිඋවා පුස් කොලවල
නිහත මානිකම තමා මිනිසා රකින්නේ
ඔය ලස්සන මතක තියා ගන්න මෙ හිත්වල
මම යන ගමන මට හරි නම් මම හරි
බල්ලො ඇති බුරන්න වටවෙලා කොහෙ හරී
එක තමයි ස්බාව මිනිස් වරිගයේ හැටි
උතුරන කලාව රැප් වලනම් ඇතී
වැලපෙන කලාව මගේ ලගනම් නැති
ගැලපෙන රටාවට බර මදි ඇති
විහිදෙන සුවදක් ලග නැතුව ගද ඇති
මිදුමෙන් වැහිලා සුළගත් දැන් රැඋදෙතී
නත්තලත් ලගලූ ජෙසුත් ඇති කොහෙ හරි
අත්දෙක බැදලා කියන්න ප්රශ්නත් ඇති
තෙරුම් යද්දී හැමදේම මට ගොඩක් කල් යතී
වෙදනාව හිතේ තියන් තියන ප්රශ්න පැන නගී
වැටුනු තැන අත දුන්නු මිනිසා මතකයි
රිද්දපූ තුවාලේ කටුවකින් මුන් පාරයී මන් නැති තැන මන්ගැන කියන වචන බෝමයී
අවසානේ මොකාක් උනාත් මට මාව මාරයී...........
❤💪nice one
Thanks 🔥
වදන් නම් වදන් ඕයි😃✊🔥
💚💪
Sada 🫶
❤️❤️🔥
Tnx 🩵
❤️💪welcome brother