Study in Finland for Free (2024) - ෆින්ලන්තයේ නොමිලේ අධ්‍යාපන වරම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 36

  • @moon_knight_gulf
    @moon_knight_gulf ปีที่แล้ว +3

    රුහුන ගාල්ලට එන්න කලින් finland යන්න පුලුවන් 😂

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว +3

    මේක බලන ගොඩ දෙනෙකුට තේරෙන්නේ නැහැ ලංකාවේ පිළිගත්තු රජයේ විශ්ව විද්‍යාලයකින් STEM field එකට අදාලව ප්‍රථම උපාධියක් තියෙනවා නම් තමයි මෙහෙම 100% නොමිලේ post graduate කරන්න පුළුවන් කියල. මමත් ඔහොම තමයි USA ගිහින් වැඩේ කර ගත්තේ. ලංකාවේ හරිම අසාධාරණයි විශ්ව විද්‍යාල ප්‍රවේශය, ගොඩ දෙනෙකුට හොද quality degree එකක් කරන්න වරම් නැහැ ලංකාවේ. පාලකයෝ සහ උගතුන් පුද්ගලික campus රටවටේ දාන්න හදනවා. AL අඩු ලකුණු ළමයි ඉතින් private campus වලට සල්ලි ගෙවල ඉගෙන ගන්නවා. රජයේ campus යන උන් දන්නවා උන්ගේ degree program තමයි qualityම කියල. පිටරට ගිහාම තමයි තේරෙනෙන් ලංකාවේ system ඔක්කොම අවුල් කියල. පව් රටේ ළමයි ගොඩකට මේ රජයේ නොමිලේ දෙන උසස් අධ්‍යාපන නිසා රජයේ campus යන්න වරම් නැහැ. ඒවා තමයි හොදම නමුත් කෙහෙල්මල් z score එකක් නිසා ගොඩ දෙනෙකුට යන්න බැහැ. ගිය අය, විශේෂයෙන් STEM කරපු අය ගොඩ!

    • @DeeghayuBathiya
      @DeeghayuBathiya ปีที่แล้ว +1

      Open university ekata පිළිගැනීම thiyanawa නේද?

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว

      @@DeeghayuBathiya මම නම් කියන්නේ පුද්ගලික උපාධි කඩ වලට සල්ලි පුජා කරන්නේ නැතිව Open එකේ STEM එකේ 4 year degree එකක් හොදට කර ගන්න. ඇත්තටම හොදට කර ගත්තොත් USA එන්න පුළුවන්! සීතලට වෙවුල වෙවුල ඉන්න ඕනි නම් යන්න Finland.

  • @rinky720
    @rinky720 9 หลายเดือนก่อน +1

    මාත් ගාල්ලේ..😂❤️

  • @sachinithaksala3907
    @sachinithaksala3907 ปีที่แล้ว +2

    Really good program!! So happy to see you oshani😍

  • @thisalgeethma2330
    @thisalgeethma2330 ปีที่แล้ว

    Happy to see you oshi 😊❤

  • @weera3945
    @weera3945 ปีที่แล้ว

    Patta program eka

  • @anujagunasekara99
    @anujagunasekara99 ปีที่แล้ว +1

    Very ,very , nice program,

  • @dayaldilshan7572
    @dayaldilshan7572 ปีที่แล้ว

    Thank you so much ayyala & akka for sharing ur experiences. Few additional points, if u guys can mention about course fees, how much money do we need to come to, living expenses, what r the grades or qualifications to eligible for a scholarships and part time works, which will be very useful. Cause most of are i think here with this podcast who r wish to abroad as student specially. Again very informative work & keep it up.

    • @expatslifepodcast
      @expatslifepodcast  ปีที่แล้ว

      Hey Dilshan, Thank you for watching and for the recommendation. We will talk about those points in the coming episodes. Stay tuned.

  • @musix69
    @musix69 ปีที่แล้ว

    Sweden SI Schol eka gana information danaganna episode ekak denna puluwanda

  • @heracampusstudymedicine9508
    @heracampusstudymedicine9508 ปีที่แล้ว

    Great work..! 🎉

  • @rajeesharasadari3991
    @rajeesharasadari3991 ปีที่แล้ว

    Very good program❤

  • @rasinduvidanapathirana880
    @rasinduvidanapathirana880 ปีที่แล้ว

    Thank you everyone for sharing your valuable experiences. I'm bit struggling with the available opportunities for the other fields especially Hotel & Hospitality Sector in EU Schengen countries. Also, could you plz explain about the eligibility for the masters and scholarships Regarding on our bachelor GPA level. Do we need to obtain a class with our bachelor to apply for masters and related scholarships?

  • @AA-vq4vs
    @AA-vq4vs ปีที่แล้ว +1

    ❤️🔥

  • @chammiwijethunga1910
    @chammiwijethunga1910 ปีที่แล้ว +1

    නියමයි 👌 මාත් finland එන්න ගොඩාක් ආසාවෙන් ඉන්නේ . මට තොරතුරු ගොඩාක් දැනගන්න තියෙනවා ඔෂානිව cuntac කරගන්න විදියක් කියන්නකෝ.please 🙏🙏🙏

    • @expatslifepodcast
      @expatslifepodcast  ปีที่แล้ว

      Thanks for watching. Please check the video description. There you can find more details.

  • @tharindunaveen3424
    @tharindunaveen3424 ปีที่แล้ว

    🔥🔥🔥

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 ปีที่แล้ว

    Is there a way to find a college for my daughter 7yrs in Finland? and whats the procedure? This is a good program. 🎉

    • @expatslifepodcast
      @expatslifepodcast  ปีที่แล้ว

      Hello Renu, Yes of course it is possible. Please find more details in the following web site.
      www.fulbright.fi/guide-coming-to-finland/bringing-your-family-to-finland

  • @weera3945
    @weera3945 ปีที่แล้ว

    😃😃😃

  • @keshanrashmika
    @keshanrashmika ปีที่แล้ว

    ❤️

  • @mkgallappaththi9171
    @mkgallappaththi9171 ปีที่แล้ว

    මේවා ඔක්කොම බොරු පින්ලන්ත .අද්‍යාපනය හරිම අමාරුයි රැකියා අවස්තා අඩුයි ගිය අය සතුට්න් ද ඉන්නේ

    • @expatslifepodcast
      @expatslifepodcast  ปีที่แล้ว

      Hi, We feel sorry that you felt that way. We hope you watched the full video. We do this podcast to share the both good and bad experiences of moving abroad. If you had a bad experience in Finland and like to share please let us know.

    • @කිබුලා
      @කිබුලා ปีที่แล้ว +1

      අම්බෝ කුහකයා 😂😂😂😂 කොහෙද කියහන්කෝ ලේසී?? කම්මැලි ඉරිසියාකාර කුහක පාදඩ අනිකගෙ කකුලෙන් අදින කම්මැලි වසල ජාතියට නම් ඉතින් ෆින්ලන්ඩ් නෙමෙයි දිව්‍යලෝකෙ ගියත් අමාරුයි.....😂😂😂😂

    • @dondias6971
      @dondias6971 ปีที่แล้ว

      Eka eka ekkenata depend wenawa....Onama ratak Ehema tamai.hamotama eka wage balapanne na.mage husband innet Finland .godak hoda country ekak.eyata 2 weeks walin part time set Una . education ekat godak hodai.anit ratawal walata sapekshawa....oya Finland Inna kenekda ohoma kata karanne?