ඩුබායි වල මාසික වියදම ||| Cost of living in Dubai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 181

  • @ranilsameerarathnapala1506
    @ranilsameerarathnapala1506 2 ปีที่แล้ว +6

    Room 1500 telephone 150 gym 150 Food 350 breakfast 200 other 300=2650

  • @RonaliMinthara
    @RonaliMinthara 11 หลายเดือนก่อน

    Akke podi padiyakata awith pasuwa wadi padiyakata maru wenna puluwanda.?skils hadagannath puluwnda?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  10 หลายเดือนก่อน

      Ou oyage agreement eke vidihata thamai puluwan. Skills hada ganna nam puluwan oya kemathi course mona hari follow karala.

  • @sudathsri
    @sudathsri 2 ปีที่แล้ว +2

    Regarding the apartment rental, people need to provide dated cheques for one year depending on the Contract there will be 4-6 cheques per year (so an annual rent of AED 60,000 in four cheques need AED 15,000 cheque to be cleared in every 3 months time.

  • @hansanaAyash
    @hansanaAyash ปีที่แล้ว

    Al ain = 1000 Room(Include Electricity and Water) , Food - 500(2 person ) other -200dhs Totall-1700dhs

    • @Familyjournalwithus
      @Familyjournalwithus  ปีที่แล้ว

      Thank you visthara share kalata 🙏. E patthe settle wenna kemathi aya hitiyoth me comment eka useful wei.

  • @channalaleen3527
    @channalaleen3527 2 ปีที่แล้ว +2

    Great efforts made to create this vlog ! well done !!! A very realisic budget ... and honest opinions presented !!! මීට වඩා වැඩි මිසක් අඩු නන් වෙන්නෙ නෑ ෆෑමිලි එක්කට

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +2

      Thank you so much for the comment. සමහරු මට බැනලා දැම්මා බොරු කියනවා කියලා. ඒත් ඉන්න අය දන්නවා මෙහේ කොච්චර වියදම් යනවද කියලා. 🙏🙏😊

  • @samjewellery3755
    @samjewellery3755 ปีที่แล้ว

    Really nice video.properly explained.is there boading housess ???.thank you for your social service.

  • @thilakbandula8876
    @thilakbandula8876 ปีที่แล้ว

    Laisan ekka avith gannkan ohe job ekkak hoyaganna puluwanda avith

  • @Fss240
    @Fss240 2 ปีที่แล้ว +1

    Happy to see u living happily in a Muslim country.keep rocking

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +3

      In Dubai all persons are equal before the law and prohibits discrimination on grounds of religious belief.

  • @sinister008
    @sinister008 2 ปีที่แล้ว +1

    Me and my family were in UAE for 6 years during 1990, Sharjah and Abu dhabi while work for Etisalat. There was no formal public transport then, options were either taxi or buy a car. Appears to me it is quite expensive compared to 1990s, those days petrol was very cheap compared to bottled water. One of the best countries that I have lived, thanks to late ruler Sheikh Zayed bin Sultan Al Nahyan

    • @chaniratnayake467
      @chaniratnayake467 2 ปีที่แล้ว

      Could you please find a job my daughter ,she is in Dubai now

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      @L Jay Yes nowadays everything is expensive compared to before. As well as Country is more developed too thanks to the great leaders. Thank you for your comment 🙏😍

    • @Smoezone
      @Smoezone ปีที่แล้ว

      My late father, Jayawardene De Silva used to work at Etisalat between 1982-1995. You might have met him :)

  • @nilukacrishanthi6226
    @nilukacrishanthi6226 2 ปีที่แล้ว +2

    Thank you so much
    Hospital expenses and medical kiyanna ko

  • @thiliniwathsala974
    @thiliniwathsala974 2 ปีที่แล้ว

    Akke babalath ekka yaddi metro wlta card gnoneda eylta wenma. Eylta khmada charge krnne?ticket gnone khmada babalta transport charges?

  • @ramankumari9129
    @ramankumari9129 2 ปีที่แล้ว

    Mama visit visa akakin Enna hadanna mage atha mudal thiyanawanam mama Dubai avilla kohomada Inna thanai job akai soya ganna oyava Hamba Vanna puluvanda UAE wala Tamil school thiyenavada

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Visit visa ekedi nam short term inna room ekak hari bed space ekak hari thamai hoya ganna wenne. Job hoya ganna nam apply karanna wenawa. Linkedin, indeed, Dubizzle wage website wala balala apply karanna. Tamil schools nam na mehe.

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 ปีที่แล้ว +1

    වෙඩ සටහන ලස්සනයි ...ජයෙන් ජය ! බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබතුමාට 🙏😊. බුදු සරණයි

  • @samjewellery3755
    @samjewellery3755 ปีที่แล้ว

    Lowest price basic hotel/guest house price how much dear sister.i am planing next month trip.
    Thank you so much.

    • @Familyjournalwithus
      @Familyjournalwithus  ปีที่แล้ว +1

      Hi, Thank you for your comment 🙏🙏. Kindly pls check in booking.com

    • @samjewellery3755
      @samjewellery3755 ปีที่แล้ว

      @@Familyjournalwithus thank you sister.

  • @melvinaperera8338
    @melvinaperera8338 2 ปีที่แล้ว +1

    Akka business visa walin family ekata enna puluwanda. Cost eka kiyak withara yanawada

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      u.ae/en/information-and-services/business/steps-to-start-a-business-on-the-mainland
      Malli meka oyata help ekak wei balanna

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 2 ปีที่แล้ว

    Lankawen dubai walata pet kenek ( Dog) gena procedure eka puluwannam poddak explain please video ekakain

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      www.bayut.com/mybayut/pet-relocation-dubai/
      Malli meka balanna tikak ⬆️. Mama th hariyatama danne na. Hope it will helps you.

  • @thatwasapic4645
    @thatwasapic4645 2 ปีที่แล้ว +1

    අක්කා. dubai work visa ඇවිල්ලා bisness visa walala visa එක convert කරගන්නෙ කොහොමද? Video එකක් කරන්නකො ලොකු උදව්වක් අක්කෙ🙏🙏

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      උත්සහ කරන්නම් මල්ලි. තැන්කියු 🙏

  • @nuwanwijethilaka1734
    @nuwanwijethilaka1734 2 ปีที่แล้ว

    Qulified nurse kenek widihata enne kohomada sallary kohomada

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      www.dubaicityguide.com/site/features/10884/how-to-become-a-nurse-in-dubai#:~:text=In%20order%20to%20be%20considered,experience%20as%20a%20registered%20nurse
      මේක බලන්නකෝ උදව්වක් වෙයි කියලා හිතනවා ඔයාට⬆️.

  • @upuligamage5573
    @upuligamage5573 2 ปีที่แล้ว

    Mata nm hithene lankawe facility tiynawa dubai walata wada ape rate salli godak Hoyanna widihak na nathan ape rata supiri

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      සම්පූර්ණ එකගයි ඔයාගේ කතාවට. ලංකාව කොච්චර නම් හොදද කියලා හිතෙන්නේ රටෙන් පිට වෙලා ඉන්නකොට.

  • @anuudeshika7951
    @anuudeshika7951 2 ปีที่แล้ว +1

    අක්කි Bank ගැන වීඩියෝ එකක් කරන්නකො. අපි ඩුබායි ඇවිත් අපේ සැලරි එක බෑන්ක් එකේම තිබ්බොත් ලංකාවෙ වගෙ අවුරුද්දකට ගානක් කැපෙන්වද , අපිට card එකක් හදාගෙන ඒකෙන් පේමන්ට් කරන්න පුලුවන්ද ඕනි විදිහකට ඒ වගෙ full detail වීඩියෝ එකක් කරන්නකෝ.😍

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      ඔව් නංගි ඔයාට card payment කරන්න පුලුවන් මෙහෙ. බලමු හොදේ වීඩියෝ එකක් කරන්න පුලුවන්ද කියලා.

    • @dhanojiperera94
      @dhanojiperera94 2 ปีที่แล้ว

      ඔව්., මටත් ඕනි

    • @kuma19712000
      @kuma19712000 2 ปีที่แล้ว +1

      Saving account ekka awlak na current account minimum 20000 dhs thibbe naththam salli kapenawa oya salary eka ewanne naththam salary transfer karanawanam zero thibbath awlak na

    • @anuudeshika7951
      @anuudeshika7951 2 ปีที่แล้ว

      @@kuma19712000 Ane thanks bro😊

  • @dashadil137
    @dashadil137 ปีที่แล้ว

    Hi, මට දැනගන්න පුළුවන් ද ඩිරාම් 1500ක්‌ වගේ මාසේ salary එකක් ගන්න කෙනෙකුට මේ කියන මාසේ වියදම් එක්ක කීයක් වගේ ඉතුරු කරන්න පුළුවන් ද කියලා

    • @Familyjournalwithus
      @Familyjournalwithus  ปีที่แล้ว

      එහෙම අඩු සැලරි එකකට එනකොට ඉන්න, කන්න බොන්න, ට්‍රාන්ස්පෝර්ට් සේරම වැඩ කරන තැනින් දෙන්න ඕනේ. නැත්තන් හරිම අමාරුයි.

    • @dashadil137
      @dashadil137 ปีที่แล้ว

      @@Familyjournalwithus හොද salary එකකට යන්න පුළුවන් මොන වගේ jobs වලට ද?, එහෙම හොද jobs වලින් ලැබෙන salaries කීයක් වගේ වෙනවද. Pls තරහා නැතුව මේ දෙකටත් උත්තර දෙන්න පුළුවන් ද? 🙏🙏

    • @Familyjournalwithus
      @Familyjournalwithus  ปีที่แล้ว

      තනි කෙනෙක්ට නම් අඩුම තරමේ ඩිරාම් 2500/3000ක් වත් ඕනේ හොදට ජීවත් වෙලා කීයක් හරි ඉතුරු කරන්න නම්. (ඉන්න තැන්, කෑම බීම ලැබෙන්නේ නැත්තන් වැඩ කරන තැනින්) ෆැමිලි එකක් නම් ඉස්කෝලේ යන බබාලා ඉන්නවා නම් ලොකු වියදමක් තියනවා ඉතින්.

    • @dashadil137
      @dashadil137 ปีที่แล้ว

      @@Familyjournalwithus 😊 අනේ අක්කේ තරහා නැතුව කියන්න පුළුවන් ද ඩිරාම් 2500ක්‌, 3000ක්‌ වගේ ගානක් ගන්න පුළුවන් වෙන්න මොන වගේ jobs කලොත් ද කියලා. අනේ sorry 🙏 ඔයාට කරදර කරනවට

  • @dayaprana77
    @dayaprana77 2 ปีที่แล้ว +1

    In America Mr. Priyantha wijesuriya, ---> Here's everything you need to know: How many are homeless? It's hard to determine with any certainty, but in January 2020, more than 580,000 people were homeless in the U.S. on a given night, with an estimated 226,000 of them sleeping outside, in cars, or in abandoned buildings. May 1, 2022

    • @wijesuriyapriyantha
      @wijesuriyapriyantha 2 ปีที่แล้ว

      You stupid !
      you don’t have proper Idea about USA. Why people are home less. Are you comparing USA with other countries! USA have certain system
      If one does any kind of felony ! He is not Eligible to apply for job
      You are stupid! Are you comparing USA and Dubai !!!!lol.
      The stare I live is 14 times bigger than Sri Lanka. !! Lol.
      Which country are you living !
      We are spending a wonderful and comfortable life with huge benefits!
      You are coping from paper article and posting ! If your no have I ll explain you Nicely!!
      You don’t know why people loosing jobs
      If any one does any felony !
      His history will be forever on the system and not able to get a job!
      Stupid I ll text you more once I feel free in Sinhala also
      රටක රස්සා නැති වෙන්නෙු රටෙ වැරැද්දකින් නෙමෙ ! අපේ රයෙ මිනිමැරැම නැත්ද.
      ලෝකේ සාමකාමිම රටවල් වල Finland වලත් තියෙනවා මා වගේ දේවල්. France වල එක පැත්තක ඉන්නවා හොරකම හිගා කන අය.
      ඇයි ඹයාට video එකක් එවන්නද මං ඇස් දෙකෙන් දැකපු දේවල්
      USA වලට වලට එන්න බැරි වෙන්න ඇති
      නරියා මිදි තිත්තයි කිට්‍වා වගේ lol.
      ඹයා පත්තැ කැලිලක් බලාගෙන ලියනවා
      ලංකාවෙ ඉන්නවානං තන කොල තමයි දැන් කන්න වෙ න්නේ ඹහෙලා වගේ අයට.
      හෙට අනිද්දා ඹයාලා තමයි alien ලා වෙන්නේ.
      Very soon. Watch
      ඹයා ඉන්නේ අසර්බජානේද ! හහහහහහා. Lol
      මෙක ලොකේ දියුනුම රට ‘
      ඹයා පාවිච්‍චි කරන Fb google USA ! මෙවා වර්ජනය කරක්කකෝ ! මෙ බයියා දන්න USA ගැන
      Don’t try to motivate about USA
      We been here more than 26 years
      And we know the history!
      Our mission is to establish our family
      Buddy ! We done.
      USA given every opportunity to me and my family! Both my Childers are well established!
      Don’t worry about USA !
      Which country do you live ?????kuwait
      Any one can give there implementations
      But not aggressive and violent !
      Cheers !!!!!tc

    • @wijesuriyapriyantha
      @wijesuriyapriyantha 2 ปีที่แล้ว

      ඇමරිකාවට සමග ලංකාව ,අරාබිය සහ එක්ක සංසන්දනය කරන්න යනවා, ඒක අහස පොලොව වගෙ 3 ගුනයකටත් වැඩිය දුරක් ඇත, මෙක ලෝකෙ තාක්ෂනයන්ද, මනුශ්‍ය ගතිගුන වලින්ද ! අන් අයෙ ගරැකිරිම හා සැලකිම අතින්ද ලෝකේ දියුනුම රට,
      මෙහෙ USA වල ගුවන් තොටුපලවල් පමනක් 19074 තියෙන රටක් වන අතර එයින් 503 ක් හමුදා මෙහෙයවුම් සදහා !! මම සිටින දිස්ත්‍රික්කය පමනක් ලංකාව වගෙ 14 ගුනයක් විශාල වේ‍!!
      මෙක ලෝකෙ තාක්ෂනය ගත්තොත් ලෝකයේ ගිනි පෙත්තෙම ඉන්න රට, මනුශ්‍ය ගතිගුන වලින්ද ! අන් අයෙ ගරැකිරිම හා සැලකිම අතින්ද ලෝකේ දියුනුම රට, හරි අත්භුත රටක්! බලන්න දේවල් හා අපිට ඉගෙන ගන්න දේවල්. තියෙනවා ගොඩාක් තියෙනවා!
      ඔය බනින අය, අදින්නෙත් USA New York badge එක තියෙන ෂර්ටි එක, පාවිචිචි කරන්නෙත් USA apple phone එක, face book profile එකත් තියෙන්නේ ,USA Washington, New York
      දාන sun glass දෙකත් made in USA,
      Mark Zuckerberg invent කරපු face book එකත් පාව්‍ච්‍චි කරනවා! USA made Nike සපත්තු දෙකත් පාවිචිචි කරනවා , සල්ලි වියදම කරලා හොද චිත්‍රපට ශාලා වලට ගිහිල්ලා Hollywood Moves බලනවා!! එ අයගෙ නංගිලා අම්‍මලා ගාමන්ට්‍ රස්සාවෙන් හමබුකරන සල්ලි වලිනුත් පෝෂනයත් වෙනවා! (ඇමරිකාව අපෙන් ඇගලුමි මිලදි ගත්තේ නැත්තං මෙ garment අයට වෙන්නේ හිගා කන්න! 68% මිලයට ගන්නවා USA අපෙන්!)
      Green card එකත් apply කරනවා! කාටත් හොරා! Lol !!!!ඇදුනා වගේ ප්‍රශ්නත් අහනවා! You tube එතෙන් !! මුන්ට ඇදෙක්නම හොද නැහැ !!
      ලංකාවෙ ගොබිලයෝ බුදු හාමුදුරැවන්ගේ කාලේ ඉදලා දවල් හින බලනවා USA වලට එන්න! USA වලින් දෙන Green card එකටත් අයදුම්‍ කරනවා! එ වගෙම ඉඩම්‍ උගස් තියලා සල්ලි වලින් නයත් වෙලා බොරැ කාරයොන්ට සල්ලිත් පුජාත් කරලා, අන්තිමට හොර පාරෙන් USA එන්න හදලා ජිවිතෙත් පුජා කරලා! එහෙම නැත්තං ජිවත් වුනොත් , මැරෙනකං USA රටට අපහාස කරනවා!! අයියෝ ! අපේ අය !
      ඹය මෝඩ කුහක comments දාන මෙයා !! USA වලට Visa එකක් දුන්නොත්, එපා කියයි නේද?
      මට එපා! වෙන කාටහරි දෙන්න කියයි නේද? Lol. හහහහ!ංංංංංං
      Priyantha N. Wijesuriya -
      USA ( ඇමෙරිකා එක්සත් ජනපදය)
      🇱🇰 🇺🇸 🇨🇦 🇨🇭 🇦🇺
      Texas෴

    • @samjewellery3755
      @samjewellery3755 ปีที่แล้ว

      No one need to be homeless in usa.did you see any foriegner homeless in usa ???.these so call homeless people see drug addicted,lazy idiots.they want all things free.never want to work.these alcohol drinkers drug addicted lazy people deserve to sleep on payments.

  • @rafeekk0857
    @rafeekk0857 2 ปีที่แล้ว +1

    Please මට දැන ගන්න පුලුවන්ද මම ඩුබායි වල මගේ ගේදර බබා එත් එක්ක ⁣ඉන්ෙන් .අමතර ආදායමක් හැටියට තව දරැවෙික් බලා ගන්න විදියක්

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      ඒක නීත්‍යානුකූලද කියලා නම් මම දන්නේ නෑ ඔයා දන්න කියන කෙනෙක්ගේ බබෙක් නම් ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි.

    • @rafeekk0857
      @rafeekk0857 2 ปีที่แล้ว

      ස්තුතියි මට පිලිතුරැ දුන්නට

  • @madushikassenarathna3884
    @madushikassenarathna3884 2 ปีที่แล้ว

    Akke family ekak eddi gennama ona dewl video ekak karanna. ( with baby)

  • @karangikasrimali8823
    @karangikasrimali8823 2 ปีที่แล้ว

    Thank you so much akka.very important video ❤️👍.

  • @slinfoguide4708
    @slinfoguide4708 2 ปีที่แล้ว

    oyanam පට්ට.හෑමදේම ඈනලයිස් කරනව.good luck you and family

  • @nironuwa1913
    @nironuwa1913 2 ปีที่แล้ว

    Babala denna mehe international school yanne.ohe awith danna wiyadam kohoma weida.

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      th-cam.com/video/bFagm6G3qVU/w-d-xo.html
      Meka balanna idea ekak ei

  • @omenmusichub
    @omenmusichub 2 ปีที่แล้ว

    thank u akke.. godak dewal dana gaththa.

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 2 ปีที่แล้ว +2

    ඉතා හොඳ කතාවක්

  • @sachinakalanka3249
    @sachinakalanka3249 2 ปีที่แล้ว

    akke married natuwa girl kenektai boy kenektai eka room eka inna bahada plzzzzzz

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      මල්ලි ඒක නීත්‍යානුකූල නෑ. ඉන්න අය නම් ඇති. හැබැයි UAE වල නීතියට පිටින් දෙයක් කරන්න හිතන්න වත් එපා.

  • @immilifesstyles424
    @immilifesstyles424 2 ปีที่แล้ว +6

    එතකොට අක්කේ මාසෙට එක්කෙනෙක්ට වියදම යනවනේ ලක්ශ 2ක් වගේ. එච්චර පඩියල් ලැබෙන්නෙත් නැහැ නේද? ඩිර්හැම් 2000ක් වගේනේ ලැබෙන්නෙ මාසෙට

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +7

      මල්ලි 2000 පඩි ලැබෙන ජොබ් එකක් නම් අනිවාර්යයෙන් ඔයාට Accommodation, transport ලැබෙන එකක් වෙන්න ඕනේ. එහෙම නැතුව 2000 පඩියට මෙහේ එන්න හිතන්න වත් එපා දුක් විදින්න වෙන්නේ. 1000/1200ට වැඩ කරන අයත් ඉන්නවා හැබැයි ගොඩක් දුක් විදිනවා ඒ අය. එහෙම වෙන්න රටකට එන්න ඕනේ නෑ කියන එකයි මගේ නම් අදහස. මේ ගැන ටිකක් වැඩිපුර ඉස්සරහට කතා කරමු.

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +4

      @Dananjaya තැන්කියු මල්ලි ඔයාගේ comment එකට. මම වියදම් කියලා තියෙන්නේ ෆැමිලි වලට හොදේ. කොහොමත් තනි කෙනෙක්ට උනත් අවම 1400-1500 යනවා accommodation නැති ජොබ් එකක් නම් කරන්නේ. මගේ වීඩියෝ එකේ කොතනවත් මම ජිම් ගැන සදහන් කලේ නෑ. Transport උනත් public ඒවා ගැන කියලා තමයි පුලුවන් අයට වාහන ගැන කිව්වේ එහෙම අයත් එන නිසයි. රුපියල් 300000-400000 කියන්නේ ඩිරාම් 3000/4000 නේ. ඒ ගනන් වලින් පටන් ගන්න ජොබ් ඕන තරම් තියනවා සුදුසුකම් ඇතුව ආවොත්. මගේ වීඩියෝ බලලා එක්කෙනෙක් දෙන්නෙක් හරි සුදුසුකම් හදාගෙන ඇවිත් දුක් විදින් නැතුව ඉන්නවා නම් එච්චරයි මට ඕනේ.ඔයා කිව්ව මල්ලිගේ වීඩියෝ නම් මාත් බලනවා. කොහොම උනත් ඔයාගේ අදහස් බෙදා ගත්තට ආයිත් පාරක් තැන්කියු 🙏.

    • @immilifesstyles424
      @immilifesstyles424 2 ปีที่แล้ว

      Thank u akki

    • @ingridtillekeratne4735
      @ingridtillekeratne4735 2 ปีที่แล้ว +1

      @@immilifesstyles424 it's good to every one thank you

    • @sujeewaowitiyawatta531
      @sujeewaowitiyawatta531 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣

  • @gihamsandaruwan9802
    @gihamsandaruwan9802 2 ปีที่แล้ว

    එස්ක්වේටර් ඔපරේටර් වගෙ වේකන්සි නැද්ද ඩුබායි වල මට පොඩ්ඩක් බලල කියන්නකො ලොකු උදව්වක් අක්කෙ

  • @hb5126
    @hb5126 2 ปีที่แล้ว

    Hospital expenses how much that would be roughly

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      th-cam.com/video/x5azYfnDiUc/w-d-xo.html
      This may help you ☝️

  • @nishantharinda5896
    @nishantharinda5896 2 ปีที่แล้ว

    Akke podi babek inna family ekak awilla baba tikak loku wenakan wifeta job ekak karanna wenne nane..hasband witharai job ekak karanna wenne. Ehema thani kenek job ekak karoth family ekakata athida wiyadama ekka.

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Malli eka theerane wenne gedara husband ganna salary eka anuwa thamai. Oyata hoda salary ekak thiyanawa nam wife job nokalath manage kara ganna puluwan.

  • @gihamsandaruwan9802
    @gihamsandaruwan9802 2 ปีที่แล้ว

    සුදුසුකම් නැතුව ආවොත් පඩි කීයක් ගන්න පුලුවන්ද මාසෙට

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      දැන් මෙහෙත් පේපර් කොලිෆිකේශන් හරියටම බලනවා. එහෙම නැතුව එනවා නම් ලේබර් වැඩ වලට වගේ තමයි එන්න වෙන්නේ. එතකොට ගොඩක් පඩි අඩුයි. ඩිරාම් 800-1300 වගේ තමයි ලැබෙන්නේ මාසෙට . Accommodation ලැබෙනවා එතකොට. හැබැයි ඉතින් ගොඩක් දුක් විදින්න වෙනවා.

  • @Noty-sade12
    @Noty-sade12 2 ปีที่แล้ว

    Super, indian curriculum , uk curriculum වෙනස මොකක්ද

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Indian ewage ugannane indian syllabus eka. Uk schools wala British syllabus eka. Oya ahanne schools wala wenasa nam KHDA rankings balanna wenawa. Eke hema iskolekatama rank dila thiyanawa Good, very good kiyala.

  • @americanlife2894
    @americanlife2894 2 ปีที่แล้ว +1

    නියමයි අක්කා♥️😘😘😘

  • @erandajanaka3790
    @erandajanaka3790 2 ปีที่แล้ว

    Subscribed from Sri Lanka 👍👍

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 2 ปีที่แล้ว

    thank you akka. This is very useful for me.

  • @kuma19712000
    @kuma19712000 2 ปีที่แล้ว +1

    එක එක්කෙනාගෙ ආදායම අනුව තමා වියදම ඉදුම් හිටුම් සේරම රදාපවතින්නේ එහෙම නැතුව මේ එක එක්කෙනා කියන විදිහට නෙවී පොඩි පඩියෙ ඒ කියන්නේ 1000-2000 ඉදන් 50000 වගේ පඩි ගන්න අයත් ඉන්නවා ඒ ඒ අනුව තමා මේවට හැඩ ගැසෙන්නේ

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඒක ඉතින් එහෙම තමයිනේ. ඒකයි මම කිව්වේ මේක depends කියලා. ගොඩක් අඩු පඩි වලට එන්න කලින් මිනිස්සු දැනුවත් වෙන එක හොදයිනේ නොදැන ඇවිත් දුක් විදිනවට වඩා.

    • @kuma19712000
      @kuma19712000 2 ปีที่แล้ว

      @@Familyjournalwithus මම් ඔබතුමියට වරදක් කීවේ නෑ ගොඩක් අය එන්නේ එක එක්කෙනාගේ කතා අහලා පොඩිම පඩි ගන්න අයත් ගිහින් ගොඩක් බොරු කියනව මේක සුරපුරක් කියල ඉතින් රැවටිලා ඇවිත් මෙහෙ අනාත වෙනව මම් 2004 ඉදන් මේ රටේ ඉතින් මම් දන්නවා හොදටම මේ රට ගැන සමාවෙන්න හිත රිදුනනම්

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      @@kuma19712000 අනේ නැහැ ඔබතුමාගේ කතාව 100% හරි. මමත් පුලුවන් තරම් උත්සහ කරන්නේ අඩු පඩි වලට, බොරු ගනන් කියලා එන අය දැනුවත් කරන්න. ස්තූතියි ඔබතුමාට 🙏

  • @lakshmiabeysingha1167
    @lakshmiabeysingha1167 ปีที่แล้ว

    Super vidio 👍

  • @harismuhammed1279
    @harismuhammed1279 2 ปีที่แล้ว

    Maga mahathaya 5000 pidiyA oya tharam viyadam yanna maya rata ana ayata apa karawanaw

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      Eka thamai video eka patan gannakotama kiuwe viyadama kenek gen kenekta wenas wenna puluwan kiyala. Oyata echara yanne nathi wenna puluwan. Matath wada godak viyadam yana ayath innawa. Epa karawanna nemei minissu attha dena gena enna one ratakata enna kalin. Boru surangana katha kiyala minissu rawattanna one na mata.

  • @visalprabhashanaariyarathn4751
    @visalprabhashanaariyarathn4751 2 ปีที่แล้ว

    Web site eka mokkda rooms blana puluwan

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      th-cam.com/video/2NBXZcz7C0w/w-d-xo.html
      Malli mama meke ⬆️ description eke dala thiyanawa serama links.⬆

  • @imaniayanthika9600
    @imaniayanthika9600 2 ปีที่แล้ว

    Thanks akke 🥰

  • @susususantha1038
    @susususantha1038 2 ปีที่แล้ว

    Akke api lagadi enawa wistara tikak dena ganda oyata katha karanda widihak nedda

  • @chamaradesilva2188
    @chamaradesilva2188 2 ปีที่แล้ว

    These days as sri Lankans can we get visit visa?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Still there's no news like that. Let's hope the best.

  • @chathurikadharmaratne5317
    @chathurikadharmaratne5317 2 ปีที่แล้ว

    Health insurance gana kiyala nane

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Ou eka gena tikak wadipura katha karanna one. Anith eka mulinma ena kenekta ehema installment vidihata maseta gewanna puluwanda kiala mama danne na.mama meke katha kale maseta yana expences gena ne.

  • @Ravi-jd1vg
    @Ravi-jd1vg 2 ปีที่แล้ว

    Sister
    How long your are staying in dubai

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Almost 11 years😊

    • @Ravi-jd1vg
      @Ravi-jd1vg 2 ปีที่แล้ว

      @@Familyjournalwithus OK Thanks
      I am also 2003 came keep up

  • @dayaprana77
    @dayaprana77 2 ปีที่แล้ว

    Priyantha wijesuriya, WASHINGTON - The U.S. Department of Housing and Urban Development (HUD) today released its 2021 Annual Homeless Assessment Report Part 1 to Congress. The report found that more than 326,000 people experienced sheltered homelessness in the United States on a single night in 2021, a decrease of eight percent, from 2020. reported on Feb 4, 2022

    • @wijesuriyapriyantha
      @wijesuriyapriyantha 2 ปีที่แล้ว +1

      You are such a stupid . And jealous guy ! I love USA. Why USA given equal opportunity to every One including my family ! As well we are spending wonderful life. Thanks to usa again ! No doubt !
      I I’ll be able to explain why I love USA if you are on live !!
      හැම රටකම මින්මැරැම තියෙනවා ! ලොකේ සාම කාමි රටක් වන Finland වලත් තියෙනවා !
      මිනිස්සු homeless වෙන්නේ මෙහෙ felony එකකට අහුවුනොත් ඒක ජිවිතකාලෙම system එකේ තියෙනවා ඒ අය තමයි jobless !
      රට ලොකුයි හලෝ.
      Just coping from paper and posting information s!! First learn about us history!
      ඇයි හලෝ මං USA වලට ආදරේ කියලා අහන්නේ , පුදුම දෙයක්ද. මගේ මවි රට නේ ! මං මෙහෙ හොද වාහන රටවල් වලට විනොද වෙන්න යන්නේ. ලංකාවට නිවාඩුවට ආපු දවසට නැති මිනිසුන් ට කන්න බොන්න I pad.දිලා යන්නේ usa වල හමබු කරන dollar කොල වලින් බව දන්නවාද ???
      හැංගිලා comment s post කරන්න එපා !!
      නිකං පජාත ඉරිසියා කම ප්‍රදර්ශනය කරන්න එපා! Be Genius always
      අපේ ලංකාවෙ තමුසෙලා වාගේ අය ඇමරිකාවට හා එහි ජනාධිපතිට ඇගිල්ල දික් කරමින් මෙ දියුනු රටවලට අනික් රටවල වැරදි හොය හොය දෝෂාරෝපනය කර කර ඉන්න තමයි අති දක්ෂ මුන්ට ඔපා දුප හොය හොය ඉන්න එක තමයි!
      ඇමරිකාවට සමග ලංකාව ,අරාබිය සහ එක්ක සංසන්දනය කරන්න යනවා, ඒක අහස පොලොව වගෙ 3 ගුනයකටත් වැඩිය දුරක් ඇත, මෙක ලෝකෙ තාක්ෂනයන්ද, මනුශ්‍ය ගතිගුන වලින්ද ! අන් අයෙ ගරැකිරිම හා සැලකිම අතින්ද ලෝකේ දියුනුම රට,
      මෙහෙ USA වල ගුවන් තොටුපලවල් පමනක් 19074 තියෙන රටක් වන අතර එයින් 503 ක් හමුදා මෙහෙයවුම් සදහා !! මම සිටින දිස්ත්‍රික්කය පමනක් ලංකාව වගෙ 14 ගුනයක් විශාල වේ‍!!
      මෙක ලෝකෙ තාක්ෂනය ගත්තොත් ලෝකයේ ගිනි පෙත්තෙම ඉන්න රට, මනුශ්‍ය ගතිගුන වලින්ද ! අන් අයෙ ගරැකිරිම හා සැලකිම අතින්ද ලෝකේ දියුනුම රට, හරි අත්භුත රටක්! බලන්න දේවල් හා අපිට ඉගෙන ගන්න දේවල්. තියෙනවා ගොඩාක් තියෙනවා!
      ඔය බනින අය, අදින්නෙත් USA New York badge එක තියෙන ෂර්ටි එක, පාවිචිචි කරන්නෙත් USA apple phone එක, face book profile එකත් තියෙන්නේ ,USA Washington, New York
      දාන sun glass දෙකත් made in USA,
      Mark Zuckerberg invent කරපු face book එකත් පාව්‍ච්‍චි කරනවා! USA made Nike සපත්තු දෙකත් පාවිචිචි කරනවා , සල්ලි වියදම කරලා හොද චිත්‍රපට ශාලා වලට ගිහිල්ලා Hollywood Moves බලනවා!! එ අයගෙ නංගිලා අම්‍මලා ගාමන්ට්‍ රස්සාවෙන් හමබුකරන සල්ලි වලිනුත් පෝෂනයත් වෙනවා! (ඇමරිකාව අපෙන් ඇගලුමි මිලදි ගත්තේ නැත්තං මෙ garment අයට වෙන්නේ හිගා කන්න! 68% මිලයට ගන්නවා USA අපෙන්!)
      Green card එකත් apply කරනවා! කාටත් හොරා! Lol !!!!ඇදුනා වගේ ප්‍රශ්නත් අහනවා!
      බුදු හාමුදුරැවන්ගේ කාලේ ඉදලා දවල් හින බලනවා USA වලට එන්න! USA වලින් දෙන Green card එකටත් අයදුම්‍ කරනවා! එ වගෙම ඉඩම්‍ උගස් තියලා සල්ලි වලින් නයත් වෙලා බොරැ කාරයොන්ට සල්ලිත් පුජාත් කරලා, අන්තිමට හොර පාරෙන් USA එන්න හදලා ජිවිතෙත් පුජා කරලා! එහෙම නැත්තං ජිවත් වුනොත් , මැරෙනකං USA රටට අපහාස කරනවා!! අයියෝ ! අපේ අය !
      ඹය මෝඩ කුහක comments දාන අයට!! USA වලට Visa එකක් දුන්නොත්, එපා කියයි නේද?
      මට එපා! වෙන කාටහරි දෙන්න කියයි නේද? Lol. හහහහ!ංංංංංං
      ඹහෙ අනිවාර්යෙන්ම google face book හා Pfizer COVID vaccination එක ගන්න ඇති ! ඒකත් වර්ජනය කරන්න ! Lol

  • @chaniratnayake467
    @chaniratnayake467 2 ปีที่แล้ว

    Mage duwata job ekak hoyala denna pl she is in Dubai now

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Akka Duwata kiyanna fb group ekak thiyanawa job for lankans kiyala ekata join wenna kiyala. Eke godak lankawe ayata vacancies danawa eyala. Thawa linkedin eke balala apply karanna kiyanna.

  • @chandimalakmali9577
    @chandimalakmali9577 2 ปีที่แล้ว

    Thanks nanga

  • @dinashgeethanjana2258
    @dinashgeethanjana2258 2 ปีที่แล้ว

    Why do not talk about medical facilities is not important matter pl
    Thanks for your explanation

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      I didn't add insurance fees as a monthly expence (My bad). Will try to do a video regarding the medical facilities. Thank you for your comment 🙏🙏.

  • @imasha1233
    @imasha1233 2 ปีที่แล้ว

    akka abu dabi walath me ganan da apartment.family akakata apartment 2800ta wada adu awa nadda

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Nangi mage apartment video eke description eke mama link dala thiyanawa. Ewa walin oyatama bala ganna puluwan Abudhabi walath apartment wala ganan.

  • @nadeeshlakmal8588
    @nadeeshlakmal8588 ปีที่แล้ว

    Akka fb inne mona naminda
    .

  • @rajeekumarasamy8334
    @rajeekumarasamy8334 2 ปีที่แล้ว

    Diram 3000k wage ganna kenkuta.family visa denwada?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      th-cam.com/video/highaiH6oIw/w-d-xo.html
      Meka balanna mama visthara serama kiyala thiyanawa meke

  • @dissanayakekumara9042
    @dissanayakekumara9042 2 ปีที่แล้ว

    ටිකක් කෙටියෙන් දාන්න සරලදැනීම හැමෝටම තියෙනවනේ

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      ගනන් විතරක් නම් ඕනේ ගූගල් කලාම ඕන කෙනෙක්ට බලා ගන්න පුලුවන්නේ එහෙම නැතුව youtube ඇවිත් කෙනෙක් වීඩියෝ එකක් බලන්නේ සේරම විස්තර දැන ගන්න. මම දන්න දේ කියන එක මගේ යුතුකම. අලුතින් එන්න ඉන්න අය කැමතියි විස්තර සේරම දැනගන්න.

  • @samanthawijenayake263
    @samanthawijenayake263 2 ปีที่แล้ว

    Gem buyers la hoyaa ganna support akak denna puluwan da

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Mama e gena idea ekak nam na. Mehe gold shop walata katha karala balanna wei.

  • @indikarathnayake1039
    @indikarathnayake1039 2 ปีที่แล้ว

    වෛද්‍ය ප්‍රතිකාර සදහා යන වියදම අධික ද

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      ඔව් ඉන්ශුවරන්ස් එකෙන් කවර් උනේ නැත්තන් ලොකු වියදමක් යනවා. මේ වීඩියෝ එකත් බලන්නකෝ 👇
      th-cam.com/video/x5azYfnDiUc/w-d-xo.html

  • @Buddhikamaheshmedia
    @Buddhikamaheshmedia 2 ปีที่แล้ว +1

    ලුලු මාර ගනන් අඩුයි නේද
    ඔයත් ගනන් වැඩිම තැනනේ කියන්නේ

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      ඔයා වීඩියෝ එක හරියට බැලුවා නම් මම ලුලු එක ගැන කියලා තියනවා ගනන් අඩුයි කියලා.

  • @shalinianupamala5578
    @shalinianupamala5578 2 ปีที่แล้ว

    Thank you Akka

  • @nimalgamini3075
    @nimalgamini3075 2 ปีที่แล้ว

    oya dubaida inea

  • @sinister008
    @sinister008 2 ปีที่แล้ว

    Is the International School of Choueifat - (branches in Sharjah, Dubai and Abu Dhabi) still exists. Our daughter attended this school, very good in all respects

  • @hansiwimalasooriya4263
    @hansiwimalasooriya4263 2 ปีที่แล้ว

    1200 dirham salary ekakata accommodation, transport, meals, medical denawa nam ok da akka? Visit awith jobs hoyanawata wada eka hodaida? Please reply me🙏

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      Eka decide karanna one oya nangi oyage qualifications ekka. Serama labila nam e salary eka labenne loku aulakuth na.Mokada visit visa avith job hoyana eka ithin atthatama risk ekak. Habai kata hari salli dila nam enne hodata hoyala balala enna.boru karayo hariyata innawa

    • @hansiwimalasooriya4263
      @hansiwimalasooriya4263 2 ปีที่แล้ว

      Akki mata thawa deyak dana ganna one..job visa ekakata awith masa ganak idala eka cancel karala aye wena job ekakata yanna barida?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      @@hansiwimalasooriya4263 Eka theerane wenne oyage contract eke vidihata nangi.

    • @hansiwimalasooriya4263
      @hansiwimalasooriya4263 2 ปีที่แล้ว

      @@Familyjournalwithus Thanks akka..🙏

  • @steffensteve6031
    @steffensteve6031 2 ปีที่แล้ว

    Padi hambenneth 1750

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Experience hadagena hoda job ekakata maru wenna balanna malli.

  • @ruvanw1979
    @ruvanw1979 2 ปีที่แล้ว

    thanks

  • @arunikadodamwala3708
    @arunikadodamwala3708 2 ปีที่แล้ว

    අක්කේ විසිට් විසා ඇවිත් ජොබ් ව්සා ගන්න පුළුවන් නේද? මොනවත් වාරණයක් දාලා නැ නේද?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      නෑ නංගි ගොඩක් අය කරන්නේ එහෙම තමයි. තවම නම් එහෙම බෑ කියලා නීතියක් මුකුත් නෑ.

    • @dayaprana77
      @dayaprana77 2 ปีที่แล้ว

      අම්මෝ, Don't do that, you will be stuck in Dubai. don't get caught to the illegal job agencies. 😀

    • @kgrmanduranga8317
      @kgrmanduranga8317 2 ปีที่แล้ว

      Puluwan

  • @dasisellapperumage9395
    @dasisellapperumage9395 2 ปีที่แล้ว

    ඔය ඔක්කොම කරන්න ඩිරාම් 10 000 වත් හොයන්න ඔනෙ නෙද..😶

    • @dasisellapperumage9395
      @dasisellapperumage9395 2 ปีที่แล้ว

      ඩිරාම් ලැබෙන්නෙ 1200 ලැබෙන්නෙ හොටෙල් එකෙන්, මම ලබන මාසෙ එනවා ඩුබායි..😶
      ඉන්න කෑම දෙනවා , නිවාඩු දවසට කඩෙන් තමා..😶 ඇතිද අක්කෙ ඉතුරුවක් කරලා ගෙදරට ගානක් එවා ගන්න බැරිද.

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      මල්ලි 800 සැලරි එකට වැඩ කරන අයත් ඉන්නවා. හැබැයි ඉන්න,කන්න,ට්‍රාන්ස්පෝර්ට් සේරම ලැබිලා. ඔයා හොටෙල් එකක නිසා සේරම ලැබෙනවනේ. ඉතුරු කර ගන්න එක තියෙන්නේ ඔයාගේ අතේ. ෆැමිලි නම් ඉස්කෝලේ යන බබාලා ඉන්නවා නම් ටිකක් ලොකු වියදමක් යනවා ඉතින් මෙහේ.

  • @faskitchen7346
    @faskitchen7346 2 ปีที่แล้ว

    Lamain 2 Ekka husban and wife ehay jeewath wenna husband salary diraham keeyak ganna ona the pls kiyanna

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Video eken man hithanawa oyata idea ekak ganna puluwan kiala. Babala dennama iskole yana aya nam tikak viyadam wadie

  • @sheshanchamith6084
    @sheshanchamith6084 2 ปีที่แล้ว

    🖤

  • @arsenevirathne1853
    @arsenevirathne1853 2 ปีที่แล้ว

    අපිට ඇවිත් නවතින්න තැන් හොයන්න උදව් කරන්න පුළුවන් ද

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      th-cam.com/video/2NBXZcz7C0w/w-d-xo.html
      මේක බලන්නකෝ. මම ලින්ක් දාලා තියනවා description එකේ. ඔයාලටම හොයා ගන්න පුලුවන් වෙන්න.

  • @slweera8267
    @slweera8267 2 ปีที่แล้ว

    Husband ge photo ekak thiyagaththanam issarahin bayagathiya arila yavi kathakaranakota 😂😂😂😂

  • @silaninandaninandani3742
    @silaninandaninandani3742 2 ปีที่แล้ว

    Thank.you 🌹🌹🌹🌹

  • @dayaprana77
    @dayaprana77 2 ปีที่แล้ว

    Priyantha wijesuriya, 🐒🐒🐵🐵
    27 school shootings have taken place so far this year in America -- Updated May 25, 2022 12:52 AM ET .
    And you still love America? Why? Dubai ඇවිදින් ඉතාමත් අහිංසක විදියට සල්ලි කීයක් හරි හම්බකරගෙන ලංකාවට ගිහිල්ල රජෙක් වාගේ ජීවත් වෙන එක හොඳා ඇමෙරිකාවේ වහලෙක් වාගේ ජීවත් වෙන එකට වඩා. 😀😀
    The U.S. has surpassed 200 mass shootings this year.
    The Gun Violence Archive, an independent data collection organization, has counted 212 mass shootings that have occurred so far this year, as of Tuesday. It defines a mass shooting as an incident in which four or more people were shot or killed, excluding the shooter.

  • @chandipathiraja2446
    @chandipathiraja2446 2 ปีที่แล้ว

    විසිටි විසා එකයි රසිඩන් විසා එකයි වෙනස පොඩිඩක් දන්වන්න

  • @gaganatv4436
    @gaganatv4436 2 ปีที่แล้ว

    තනීකර බොරු මේ කියන්නෙ

  • @rf4511
    @rf4511 2 ปีที่แล้ว

    🤣🤣

  • @dissanayakekumara9042
    @dissanayakekumara9042 2 ปีที่แล้ว

    හිස්වචන ගොඩක් යනවනේ

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      ස්තූතියි comment එකට🙏 . කෙනෙක්ට හිස් වචන තව කෙනෙක්ට ලොකු තේරුමක් තියන දෙයක් වෙන්න පුලුවන්නේ නේද?

  • @ishancharith4069
    @ishancharith4069 2 ปีที่แล้ว

    🤣🤣🤣🤣

  • @Dilensha_Dewsith_Music
    @Dilensha_Dewsith_Music 2 ปีที่แล้ว

    අක්කෙ facebook එකට මැසේජ් එකක් දැම්මා බලන්න free වුනාම ජය වේවා 🤟❤

  • @kumudupriyangani5913
    @kumudupriyangani5913 2 ปีที่แล้ว

    Oyage contact number eka denna please visthara denaganna ona.

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Dear mata fb ekata hari instagram hari msg ekak danna

  • @dayaprana77
    @dayaprana77 2 ปีที่แล้ว +1

    ඔබගේ චැනලය ඉක්මනට මොනටඉස් කරන්න. YouTubr එකෙන් ඔබට සල්ලි හම්බවේවි. ජය වේවා.
    Did you monetize your channel? You have UPLOADS 32, SUBSCRIBERS 2.72K, VIDEO VIEWS 97,124
    COUNTRY ?? CHANNEL TYPE ??, USER CREATED Apr 26th, 2012.
    If you monetize your channel you will get lots of money to you bank account from TH-cam.
    All the best,

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 2 ปีที่แล้ว

    Thank you akka