ආවා...වැන්දා...වැඩ බාර ගත්තා |ඉල්ලපු වෙනස සුදුවෙමින් පවතින හැටි අද උතුරු මැද පළාතෙනුත් දකින්න ලැබුණා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • #lka
    සංදර්ශන සැණකෙළි හොයා ගන්නත් නැහැ | ආවා...වැන්දා...වැඩ බාර ගත්තා | මිනිස්සු ඉල්ලපු වෙනස සුදුවෙමින් පවතින හැටි අද උතුරු මැද පළාතෙනුත් දකින්න ලැබුණා
    *** හිටපු මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අද පෙරවරුවේදී වැඩ භාර ගත්තා.

ความคิดเห็น • 118

  • @deepalranawaka8096
    @deepalranawaka8096 11 ชั่วโมงที่ผ่านมา +82

    අම්මො රජ දරුවන්ගෙ පාලනයට පස්සෙ දෙවියෙක් මෙ රට පාලනය කරනවා .හරිම සතුටුයි මෙවා දැක්කම

  • @deepalranawaka8096
    @deepalranawaka8096 11 ชั่วโมงที่ผ่านมา +86

    මෙච්චර කාලයක් හොරුන්ට චන්දය දුන්නා එ් ගැන කනගාටුවෙමි.එ්ත් මෙවර දිපු මාලාමාවට චන්දය නිසා මම වරදක් කලෙ නැති නිසා හරිම සතුටුවෙමි

    • @kanti7069
      @kanti7069 11 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤

    • @jankaprasanna2836
      @jankaprasanna2836 6 ชั่วโมงที่ผ่านมา

      Dunna chandaya pilibadawa harima sathutak danenne

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 11 ชั่วโมงที่ผ่านมา +66

    දාපු චන්දෙට සදරණය ඉටු වෙමින් පවතිනවා.. ජයවේවා npp🌹🌹🌹

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 11 ชั่วโมงที่ผ่านมา +42

    අප වෙනුවෙන් දිවිඳුන් ඒ සියලුම විරුවන්ට ගෞරවාන්විත ආත්මයක් ලබාදීම සඳහා ඔබතුමාගේ කැපවීම අපි හදවතින්ම අගය කරමු.සාර්ථකව වැඩ ටික කරගෙන යෑමට ඔබතුමාට ධෛර්ය ශක්තිය ලැබේවා

  • @ns7925
    @ns7925 11 ชั่วโมงที่ผ่านมา +36

    මගේ මව් බිමින් හොරු , වංචාකාරයන්, දුෂිතයන් ඉතා ඉක්මණට තුරන් වේවා. මගේ රට ට සමෘද්ධිය කරා යෑමට මන්පෙත් විවර වේවා🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @prabasaman354
    @prabasaman354 11 ชั่วโมงที่ผ่านมา +30

    නිවුස් බලන එක නවත්වලා තමයි තිබුනේ දෙශපාලුවෝ ගේ බෙරිහන් දෙන එක අහලා ඇති වෙලා දැන් ඉතින් සතුටු වෙනවා අපිට ආයෙත් ජිවත්වෙන්න ඉඩසලසා දුන්නා ට ජනාධිපති තුමා ට තුතී🌹🌹🌹🌹🌹

  • @kalumkumara9342
    @kalumkumara9342 10 ชั่วโมงที่ผ่านมา +34

    අපි කලයක් තිස්සෙම බලන් හිටපු සිහිනය සැබැ උනා

  • @Shehan-m4i
    @Shehan-m4i 10 ชั่วโมงที่ผ่านมา +27

    Npp කට්ටිය බුදුන්
    වදින මිනිස්සු නෙවෙයි කීවේ ..මිහින්තලා ..
    අපි rawatunaa unta ..
    ආයෙත් nam දෙන්නේ na..
    Sjb එකට

    • @Newhonorphond
      @Newhonorphond 6 ชั่วโมงที่ผ่านมา

      Maha methivaranayedi malimawata obath asal wesiyanuth malimawa rajayata ekathu karanna. Chandaya laba denna.

  • @MangalaFonseka
    @MangalaFonseka 11 ชั่วโมงที่ผ่านมา +23

    ජනතාව ඔබෙන් බලාපොරෝත්තු වන සේවාව නොපිරිහෙලා ඉටුකරන්න. එය ඔබටද සතුටක් ගෙනදේවි ...ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @Construct21
    @Construct21 10 ชั่วโมงที่ผ่านมา +30

    අපරාදෙ මගෙ චන්දය සජබෙට දුන්නෙ ඉස්සරහට මාලිමාව ට.

    • @Newhonorphond
      @Newhonorphond 6 ชั่วโมงที่ผ่านมา +2

      Oba wagema asal wesiyanuth malimawa rajayata ekathu karanna.

    • @lalithawarnakula
      @lalithawarnakula 5 ชั่วโมงที่ผ่านมา +1

      ඔබත් එක්ක සජබට දුන්න අනෙක් අයටත් කරුණු පහදලා දෙන්න.

  • @delthalawejayathilaka6043
    @delthalawejayathilaka6043 11 ชั่วโมงที่ผ่านมา +26

    මේ වෙනසටත් සමහරැ ඉරිසියයි. ඒ තරම් කුහක සමහරු ඉන්නවා.

    • @kanti7069
      @kanti7069 11 ชั่วโมงที่ผ่านมา +1

      Athata ❤

    • @aidenromell3353
      @aidenromell3353 10 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්තට තාම ඉන්නවා කුහක අය

  • @nilanthidompage9837
    @nilanthidompage9837 11 ชั่วโมงที่ผ่านมา +14

    කාලක්ණ්ණීන්ට හොරුන්ට රැවටුනා ඇති ..... දැන් අපිව උන්ට රවටන්නට බෑ..... තව තව බුද්ධිමත් උගතුන් රට්න් බිහිවේවා.... රටට රටේ ජීවත් වෙන සියලු ජනතාවට හොඳ අනාගතයක් උදාවේවා....... අපේකම දන්නා රජෙක් දැන් රට බාරගෙන තියෙනවා ...
    තෙරුවන් සරණයි 🙏🌷

  • @priyanthasantaSanta
    @priyanthasantaSanta 11 ชั่วโมงที่ผ่านมา +27

    මාරම සතුටුයි ❤️

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 11 ชั่วโมงที่ผ่านมา +14

    ඉහල ආදර්ශය පහලට එනව. ඕකයි අපි පතපු වෙනස

  • @SarthDias
    @SarthDias 11 ชั่วโมงที่ผ่านมา +12

    කම්බආහොරුහිටියෙ.හොරතක්කඩිඇතුලටදැම්මානම්ඇති

  • @roshanpercy6854
    @roshanpercy6854 10 ชั่วโมงที่ผ่านมา +9

    මල්ලි අනුර. අපි උබට මල්ලි කියලා කතාකරන්නේ උබ අපේ එකෙක් කියලා දැනෙන නිසයි. හුගක්කල් ගිහින් හරි අපිට තේරුම් ගියා. කමක්නැහැ මල්ලි ගොඩ දාපන් රට. 🙏🏻AKD 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SumithIndralal-d5e
    @SumithIndralal-d5e 10 ชั่วโมงที่ผ่านมา +9

    චන්දේ නෝදීපු අයට කියන්නෙ එන්න මාලිමාවට එකතුවෙලා පාර්ලිමේන්තුව සුද්ද කරමු.. අපේ රට අපි හදමු

  • @SR-dz1ed
    @SR-dz1ed 10 ชั่วโมงที่ผ่านมา +7

    පාදඩ දේශපාලනයට තිත. හෙලිටකොප්ටර් සොම්බි ලගදිම වැලිකඩ ?

  • @dilshancreation4172
    @dilshancreation4172 9 ชั่วโมงที่ผ่านมา +8

    චන්දෙ නොදිපු උන් දැන් පසුතැවෙනවා අනිවාර්යයෙන් ❤️❤️

  • @seelaganegoda9077
    @seelaganegoda9077 11 ชั่วโมงที่ผ่านมา +6

    හරිම සතුටුයිමේ විදියට දිගටම කරගන ගියොත් අපේරට ඉක්මන් වෙනසක් දැකිය හැකියි ඛොරැ ආටෝප නැතුව වියදම් අඩුකරගන යන මේ වැඩපිළිවෙළට රට වැසියන් වශයෙන් අපිට ගොඩක් සතුටුයි..මාලිමාවේ සියලුදෙනාටම අපගේ උත්තමාචාරය...මැදපෙරදිග අපි..

  • @NiyasNiyas-q6w
    @NiyasNiyas-q6w 11 ชั่วโมงที่ผ่านมา +13

    Npp good

  • @ishanivm
    @ishanivm 10 ชั่วโมงที่ผ่านมา +5

    🧭ට ගහපු කතිරය ගැන ආඩම්බරයි ආයුබෝවන්ඩ. රටට ජය 👍🧭✌👍

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 10 ชั่วโมงที่ผ่านมา +3

    ජනපති,,තුමාගෙ,,වැඩ,පිලිවල,,මොනතරම්,,පැහැදිලිද,,,,අප,හිතනවා,,,,,එතුමාගෙ,,පාලන,කාලය,තුලදි,,රටට,,යහාපතක්,,වෙයි,,කියලා,,අප,,දැඩිසේ,,විස්වාස,කරනවා,,,,
    දැන්,, උතුරු,නැගෙනහිර,,දමිළ,,ජනතාවගෙ,,,හිත,දිනාගෙන,ඉවයි,,මෙවනවිට,,,,,,ඒවගෙම,,ගරු,ජනපති,තුමාගෙ,,,,ආරක්ෂාව,,,,ගැන,,සැලකිලිමත්,වියයුතයි

  • @aidenromell3353
    @aidenromell3353 10 ชั่วโมงที่ผ่านมา +5

    සැබෑ නායකයෙක් යන මග අනික් අයද යනවා ❤️

  • @nilukakumari2846
    @nilukakumari2846 11 ชั่วโมงที่ผ่านมา +5

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 11 ชั่วโมงที่ผ่านมา +11

    නීරාමිකයි කියකියා මැරෙන්න හැදුවා වැඩ බාර ගත්ත හැම තැනකම අාගම සිහිකලා පමණයි වැඩ පටන් ගත්තා බෙර හක්ගෙඩ් නැටුම් ගැයුම් නැහැ මේ ඉතිරි කලේ අපේ දරුවන්ගේ අනාගතේ

  • @ritamudalige5828
    @ritamudalige5828 10 ชั่วโมงที่ผ่านมา +2

    මෙන්න රටවල් කරන හැටි රටෙ සල්ලි නාස්ති නොකර .මෙන්න අපි බලපොරොත්තු වෙන වෙනස වේගෙන යනහැටි. ඡන්දය නුදුන් සැමත් බලාගන්න. ඒ අයටත් තව අවස්ථාවක් තියෙනවා මහමැතිවරණයට ඔබගේ ඡන්දය දෙන්න.බහුතර බලයකින් මාලිමාව පත්කරගමු.❤

  • @thevoice5363
    @thevoice5363 10 ชั่วโมงที่ผ่านมา +2

    රට එක මිටට දිවි ඇතිතුරු මාලිමවට. මැරෙන්න ඕනේ නිදහස් , නිවහල්, දියුණු දේශයක් අපේ අනාගත නූපන් පරපුරට බාර දීල . ඒ වෙනුවෙන් රටම එක පෙලට පෙළ ගැසෙමු. තෙරුවන් සරණයි.

  • @Lata-hs7tt
    @Lata-hs7tt 9 ชั่วโมงที่ผ่านมา +2

    හරිම සතුටුයි මේවා දකින්න ලැබීමත් ජයවේවා ❤❤❤

  • @A.P.P.MAbewardhana-c6p
    @A.P.P.MAbewardhana-c6p 10 ชั่วโมงที่ผ่านมา +2

    අපිට දැං තමයි අපේම රටක ජීවත්වෙනවා කියලා දැනෙන්නෙ.

  • @niroshanirosha4678
    @niroshanirosha4678 5 ชั่วโมงที่ผ่านมา +1

    ජන්දෙ නොදුන් අය අද දුක් වෙනවා කමක් නෙහැ ඉලගට ජන්දෙ දෙන්න මාලිමාවට කොටියක් කරමු ❤❤❤❤❤පොහොසත් රටක් හදන්න දායක වෙන්න❤❤❤❤❤

  • @lalithawarnakula
    @lalithawarnakula 8 ชั่วโมงที่ผ่านมา +2

    හරි නෙ. එන්න වාහනයක් නෑ කියල S.M යාලුවෙකුගෙ කාර් එකක් ඉල්ලගෙන අඬ අඬා ආවෙ මේ උත්සවයට නේද?

    • @Newhonorphond
      @Newhonorphond 6 ชั่วโมงที่ผ่านมา +1

      Horunge sakachcha wata giye. S m.

  • @aidenromell3353
    @aidenromell3353 10 ชั่วโมงที่ผ่านมา +2

    සියලු ආගම් වලට ගරු කරනවා ❤️

  • @aidenromell3353
    @aidenromell3353 10 ชั่วโมงที่ผ่านมา +2

    සියලු ආගම් වලට ගරු කරනවා ❤️

  • @priyanthirenuka410
    @priyanthirenuka410 10 ชั่วโมงที่ผ่านมา +1

    බුද්ධිමත් මිනිස්සුන්ට බාර කරමු අපේ මාතෘ භූමිය .😇😇❤️❤️💐

  • @umeshshiran3916
    @umeshshiran3916 10 ชั่วโมงที่ผ่านมา +2

    කතිර නොගහපු උන් බලපියව් හැත්ත

    • @mistycottage9558
      @mistycottage9558 8 ชั่วโมงที่ผ่านมา

      මන් එහෙම දෙන්නෙක් ලැජ්ජ වෙනව දැක්ක.හොදින් පැහැදිලි කරා.නෙක්ස්ට් NPP ❤❤❤❤ දාමු කිව්වා.ඕන් සජියෝ රනිලෝ වෙච්ච වැඩෙ

  • @athulajanakalal2194
    @athulajanakalal2194 10 ชั่วโมงที่ผ่านมา +1

    හෙල දෙරන ජනජයතු ජයමන්ගලානි .🎉🎉🎉🎉🎉

  • @SanthSunilsantha
    @SanthSunilsantha 10 ชั่วโมงที่ผ่านมา +1

    Uthurumeda palatha obathulin bebalewa❤

  • @nadeeka30
    @nadeeka30 10 ชั่วโมงที่ผ่านมา +1

    me masa 2n passeth ohoma thibunoth hodai

  • @dilininilushika8111
    @dilininilushika8111 4 ชั่วโมงที่ผ่านมา

    තවත් ඉන්නවා රනිල් සීයට එහෙම කඩේ යන වහල්ලු ටිකක්.මැකුවත් හදන්න බැරි.මැරෙන්න දෙන්න හිතෙනවා මට

  • @dilshancreation4172
    @dilshancreation4172 9 ชั่วโมงที่ผ่านมา

    අපේ බුද්දිමත් ජනතාවගෙ තෙරිම අතිවිශිශ්ටයි❤️❤️❤️

  • @shakkaa7449
    @shakkaa7449 11 ชั่วโมงที่ผ่านมา +2

    සිදුවෙමින් කියලා එඩිට් කරපිය

    • @RashmindaFernando-ro2qq
      @RashmindaFernando-ro2qq 11 ชั่วโมงที่ผ่านมา +1

      😅

    • @chameladilu780
      @chameladilu780 11 ชั่วโมงที่ผ่านมา

      😂😂

    • @SriyaniMangalika-es1gb
      @SriyaniMangalika-es1gb 11 ชั่วโมงที่ผ่านมา

      😊 ow ne

    • @induwarabro-yw4ce
      @induwarabro-yw4ce 11 ชั่วโมงที่ผ่านมา

      කලබලේනෙ .අපි හදාගෙන කියෝනවා.😊😊😊

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 11 ชั่วโมงที่ผ่านมา

      🤣🤣🤣අම්මෝ ඒක

  • @samsam-tc1qv
    @samsam-tc1qv 11 ชั่วโมงที่ผ่านมา +1

    Jay's wewa❤

  • @nishakafernando9766
    @nishakafernando9766 9 ชั่วโมงที่ผ่านมา

    Well done sir
    Highly admirable and appreciated.
    Go ahead and give maximum public service to all srilankans
    Congratulations from italy 🇮🇹

  • @neelchandra6087
    @neelchandra6087 5 ชั่วโมงที่ผ่านมา +1

    Mr wasantha jinadasa❤

  • @jeevansoysa7566
    @jeevansoysa7566 5 ชั่วโมงที่ผ่านมา

    ජය වේවා ස්තුතියි සැබැවින් වෙනසක්
    👍👍👍👍🙏🙏

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 10 ชั่วโมงที่ผ่านมา

    හෙඩ් ලයින් එක වෙනස් කරන්න සුදු වෙමින් නෙමෙයි සිදු වෙමින්

  • @rohankotelawala7080
    @rohankotelawala7080 6 ชั่วโมงที่ผ่านมา

    AKD AKD AKD AKD AKD AKD AKD ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyanthaKumara-h9o
    @PriyanthaKumara-h9o 11 ชั่วโมงที่ผ่านมา +1

    Good❤❤❤

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 5 ชั่วโมงที่ผ่านมา +1

    🧭🧭🧭❤️❤️❤️❤️🚩

  • @Vij88
    @Vij88 11 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai 🙏me mauw Bima lassena keramu ❤️❤️

  • @MangalikaJayasinghe-h2w
    @MangalikaJayasinghe-h2w 5 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා මව්බිම දිනේවා 🎉🎉🎉🎉

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 10 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤

  • @WasanthThIlakapala
    @WasanthThIlakapala 9 ชั่วโมงที่ผ่านมา

    Dan kaya na wada veyarai mahamai ratak karanna rata palakaya kalinam aniy ayay kalin ma rata janayawaga wasanawata pahala wahha abeya raja kanak raka gamu idereyatay akayu wamu seyaluma dana jaya wava

  • @soosoo8801
    @soosoo8801 5 ชั่วโมงที่ผ่านมา

    තරුවට ජය වේවා ඉදිරියට

  • @umeshshiran3916
    @umeshshiran3916 10 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපතිතුමාගෙ නම වැරැද්දුවානෙ. වැඩ අවුල් වෙයිද

    • @MooorzanSrilanka
      @MooorzanSrilanka 9 ชั่วโมงที่ผ่านมา

      නෑ බය නැතිව ඉන්න

  • @induillankone5168
    @induillankone5168 10 ชั่วโมงที่ผ่านมา

    Perfect appoint. Good speech. All the best

  • @suyeon7295
    @suyeon7295 11 ชั่วโมงที่ผ่านมา

    Submarine dawasak wewa🎉🎉🎉🎉

  • @SugathAnanda-y5p
    @SugathAnanda-y5p 11 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා 🥰🥰🥰🥰

  • @SsumgPhonetasto
    @SsumgPhonetasto 11 ชั่วโมงที่ผ่านมา

    Dalada samidu pihitay ape ratata

  • @sumithra1560
    @sumithra1560 11 ชั่วโมงที่ผ่านมา

    Sathutuei.apita enfa ratak thiba

  • @NiroshaHerath-wr3uz
    @NiroshaHerath-wr3uz 9 ชั่วโมงที่ผ่านมา

    Kohomada dan anura bro hama thanama innawa wage hama thanama lassanata eka wifihata wada sidda wena hati😊

  • @hemadayananda
    @hemadayananda 11 ชั่วโมงที่ผ่านมา

    MAGA RATA DINAWAMU JAYA JAYA WAWA ❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 10 ชั่วโมงที่ผ่านมา

    කොහෝමද❤වනස

  • @kwt5405
    @kwt5405 11 ชั่วโมงที่ผ่านมา

    ජය වේවා 🎉

  • @SUGATHAPAPAUKKUMANIKAGE
    @SUGATHAPAPAUKKUMANIKAGE 11 ชั่วโมงที่ผ่านมา

    🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦💯💯💯🤙🤙🤙🤙♥️♥️♥️♥️

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 11 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා.👍

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 5 ชั่วโมงที่ผ่านมา

    ජය

  • @preethiwarnakulasuriya
    @preethiwarnakulasuriya 7 ชั่วโมงที่ผ่านมา

    Wish you all the best🙏🙏🙏

  • @kanti7069
    @kanti7069 11 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai ratatama❤

  • @chandaniswarnamala6685
    @chandaniswarnamala6685 11 ชั่วโมงที่ผ่านมา

    ❤🙏🌷🙏🌹 ❤🙏🌷❤️🌹 ❤️🙏🌷❤️🌹

  • @eshmo9427
    @eshmo9427 11 ชั่วโมงที่ผ่านมา

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼🧭🧭🧭❤️

  • @cvcv1700
    @cvcv1700 11 ชั่วโมงที่ผ่านมา

    ❤Horuate balagana jp

  • @GaminiAmare
    @GaminiAmare 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤.adarei

  • @RoshaniFernando-sz1si
    @RoshaniFernando-sz1si 11 ชั่วโมงที่ผ่านมา

    💪💪💪💪💪💪💪💪💪🧭🧭🧭

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤Sthuthi

  • @mddamendadamenda
    @mddamendadamenda 6 ชั่วโมงที่ผ่านมา

    jayan jayama wawa❤❤❤❤

  • @nckchandima5188
    @nckchandima5188 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @aidenromell3353
    @aidenromell3353 10 ชั่วโมงที่ผ่านมา

    Npp npp npp ❤️

  • @Chamisuru85
    @Chamisuru85 11 ชั่วโมงที่ผ่านมา

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @gaminibanduwansa7217
    @gaminibanduwansa7217 10 ชั่วโมงที่ผ่านมา

    Proud of you

  • @lalithkulatunga5447
    @lalithkulatunga5447 6 ชั่วโมงที่ผ่านมา

    jayawewa 🙏

  • @moneybank7938
    @moneybank7938 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @isuruthushan7107
    @isuruthushan7107 10 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️

  • @chaturadesilva9263
    @chaturadesilva9263 10 ชั่วโมงที่ผ่านมา

    🧭🧭🧭🧭🧭

  • @ruchirajayasiri2797
    @ruchirajayasiri2797 11 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍

  • @lannyjr1042
    @lannyjr1042 11 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍

  • @subhashinigunawardhane
    @subhashinigunawardhane 10 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤👍👍

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 11 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍

  • @NiyasNiyas-q6w
    @NiyasNiyas-q6w 11 ชั่วโมงที่ผ่านมา

    Good

  • @priyanthakumarasinghe2852
    @priyanthakumarasinghe2852 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nalakaperera2462
    @nalakaperera2462 6 ชั่วโมงที่ผ่านมา

    😂

  • @Nilushthilanka
    @Nilushthilanka 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @rangaranga2547
    @rangaranga2547 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @pgrfernando9738
    @pgrfernando9738 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @sajeendrawijesekara3531
    @sajeendrawijesekara3531 11 ชั่วโมงที่ผ่านมา

  • @ShanikaIroshani-b9t
    @ShanikaIroshani-b9t 11 ชั่วโมงที่ผ่านมา

  • @InduIndu-r1y
    @InduIndu-r1y 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @derasl4159
    @derasl4159 4 ชั่วโมงที่ผ่านมา

    ලෝකයෙ සමාජවාදී හෝ කොමියුනිස්ට් රටවල් ලෙස පිළිගන්නා කිසිම රටක රාජ්‍ය නායකයා ගේ නමට ඉදිරියෙන් හෝ පසුපසින් "සහෝදරයා" යන්න කියවෙන බවක් සොයා ගන්නට බැහැ. එසේ තිබියදී තම පක්ෂය මැද මාවතක බව පවසන අපේ ජනාධිපති තුමාට මෙය යෙදීමට සමහරුන් උත්සුක වන්නේ ඇයි?