Trans gender kiyanne ledak newei... Aiyada malli da dan na me inne. Ithin kolloo... Kawru wunath mata nam hari adambarai samajeta ona widihata in nathuwa thaman thaman widihata jewath wenna hithuwa eka gana.. Mn psychology and counselling study karana student kenek.. dan counselling ganna ena prashna owa. Habai eka prashnayak wela thiyenne adala pudgalayata newei samajayata. Harima dukai, lajjai me samaje gana nam..
Don't know what to say...be you, do what you think...but that's not how it works in Sri Lanka bro...this society, country, traditions...they will never accept these things..soo....i don't know what to say...but....best of luck for you future works✔️...and finally don't promote these things‼️🚫... because that will cause a huge disaster to this country...because Sri Lankan people will do it as a trend...be you...that's all...✨
@@hiru3884 ane danna deyak kiyewwanam neda hari,,oya nikamata oka gana research karala thiyeda mn ahanne,,oluwen hadagaththuwalu,,cow da kamathi me wodiyata ponnayonge kunu katha ahagena thawath mehemma inn,,ekiyanne eka hithamatha wena deyak nemei ne,,
E kale oya hitiyd ithim 😂 eke kiyala oyala kiyana kale social media thibbe na ne anna e nisa thama ewa thibila na wage hithenne. Habai oya athitha nidan katha ehema hoyala blnnko ewa thibilama ndd kiyl 😂
okay transgender nemei api scl yaddit boysla wage lamai htya but e kale ape wasanawata lamai oya transgender magulak dganena htye na eka nisa dn e lamai kello widiyta paduwe innwa badala lamai hdgena
මේ ලමයට මොකුත් කියන්ඩ එපා අක්මැති නං නොබලා ඉන්ඩ . . කාගෙවත් ජිවිත ගැන චරිත සහතික දෙන්ඩ එපා . නොබලා ඉන්ඩ කැමති අය බලයි . . හැමෝටම මේ ලොකේ අයිතියක් තියෙනවනේ . . .. ❤❤❤ අමරනීය මිනිස්සු නෙවෙයිනේ . මේ ජිවත් වෙලා ඉන්න ටික කාලේ තම තමන්ට කැමති විදිහට ගත කරයි . . 😊😊
මාත් අවුරුදු 20 ක ගෑනුලමයෙක් කලින් කොල්ලෙක් 🙂 ගෑණුලමයෙක් උනාම හරි හැහැල්ලුයි මට ☺️
සුභ අනාගතයක් ! මානසිකව විදවනවට වඩා පුතා ගත් තීරණය හරිම නිවැරදියි. 🎉
මගෙ bestith ඔයා වගේ එයානම් තාම official විදියට boy වෙලා නැහැ හැබැයි පිටින් එයා කොල්ලෙක්ම තමා . එයා යාලුත් girl කෙනෙක් එක්ක . එයා school කාලෙ ඉදලම කරාබු එහෙම දැම්මෙත් නෑ . මම ප්‍රාර්තනා කරනව එයාට එයා ආස විදියෙ ජීවිතේ ඉස්සරහටත් ලැබෙන්න කියල ❤
මාත් ගෑනුලමයෙක් වෙන්න යන්නෙ ☺️🙂 ගවුම් අදිනවා මන්
මට සිරාවටම උබව ඇල්ලුවෙ නෑ මුල ඉදන් , හැබැයි දැන් තේරෙනව උබ අරන් තියෙන්නෙ උබේ ජීවිතේ ගන්න ඕන හරිම තීරනේ . ඒක පිටින් බලන අපිට තේරෙනව අඩුයි.Good luck
මමත් ගියේ girls school එක්කට.. අපෙත් හිටියා ලමයෙක්, එයා 6 වසරේ ඉදන්ම කොල්ලා වගේ. එයාට ඉන්නෙත් නංගිලා 3ක් ඔක්කොම කෙල්ලො 4ක්.. එයාගෙ කටහඩ 10 වසරෙදි හොදටම වෙනස් උනා.. එයා කොන්ඩෙ කැපුවෙත් ගොඩක් කොටට.. බො එක ගහන්නෙම නෑ.. ප්‍රින්සිපල් මැඩම් පවා එයාව දන්නවා.. බයික් පදිනවා, සේරම කොලු වැඩ තියෙන්න්.. අපි එයාට 7-9 වසර වලදි කිව්වෙ "කොල්ලා පියුමි" කියලා.. මොකද පියුමිලා ගොඩක් හිටියා.. තව කෙනෙක් "ඩාන්සින් පියුමි" ඔහොම නම් දාගන හිටියෙ අපි.. මෙයාට අපි ඒ කාලෙ ලේසියට එහෙම කිව්වට මෙයා 11 දි ඇට්තටම කොලු සිතුවිලි තිබුනෙ.. එයා මගෙ හොද යාලුවෙක්.. එයා කියනවා "අපෙ අම්මා මාව හම්බෙන්න ඉන්නකොට විශ් කරලා තියෙන්නෙ කොල්ලෙක් හම්බෙන්න කියලා, පොඩි කාලෙ අන්දලා තියෙන්නෙත් කොල්ලෙක්ට වගේ" කියලා.. 11 දි කිව්වා එයා වෙන රටකට යනවා කියලා.. එ කාලෙ ඕවා තේරුනේ නෑ අපිට.. සමහරවිට එයා ඒ කාලෙ එයාට ගැලපෙන දේ සහ තැන් හොයන්න ඇති.. ඒ නිසා එහ්ව්ම කියන්න ඇති.. අපි අදටත් ගන්න බැච් පාටි වලට එයා එන්නෙ බ්ලේසර් දාලා ස්නීකර්ස් දාලා එහෙම.. කොන්ඩෙ කොල්ලෙක් වගේ හදලා.. සිරාවටම හැන්ඩ්සම් කොල්ලෙක් එයා.. ස්කූල් කාලෙත් එහෙමයි.. පව් කියන්න හොද නෑ එකාතකින්.. එයාගෙ ලබා උපන් හැටිනෙ.. ස්කූල් කාලෙත්, ටවුන් එකේදි එයාව දැක්කොත් ඉන්නෙ කොල්ලො සෙට් එකක් එක්ක, අර කෑලි එල්ලෙන බෑග් එකක් දාලා, කොල්ලෙක් වගේ ඇදගෙන.. ඒලෙවල් කාලෙ ආරංචි උනා තවත් ගෑල්ලමේක් එක්ක එයාට affair එකක් තිබිලා ඒ girl ව පස්සෙ brain wash කරා කියලා.. හරිම හොදයි පියුමි.. හරිම හොද යාලුවෙක්.. එයාගෙ හයියත් අපිට වගේ නෙවේ, ඇගපත වෙනස් උනා 10-11 වසර වලදි.. කොටින්ම පපුවක් තිබ්බෙ නෑ එයාට. පිරිමි ලමයි අර වැඩිවියට ආවම පොඩ්ඩක් මහත් වෙලා උරහිස් පලල් වෙලා කටහඩ වෙනස් වෙන්නෙ..සමහර transgender voice එක කෙල්ලෙක්ගෙ වගෙව් soft නෙ.. මෙයාට තියෙන්නෙ ගොරෝසු, සද්දන්ත පිරිමියෙකුගෙ වොයිස් එකක්.. එයාත් එහෙම තමා උනේ.. මම එයාගෙන් අහලා නෑ කවදාවත් transgender ද මොකක්ද ප්‍රශ්නෙ කියලාවත්..
මනුස්ස ජීවිතේක හැටි නේද 😢
E piumi transgender unada passe ? Nathnan e widihatama innwada?
මාත් ගෑණු ලමයෙක් උන මන් අවුරුදු 20 ක පිරිමි ලමයෙක් දැන් ගෑනු ලමයෙක් ☺️
උබ හෙන lucky බන් , කොල්ලෙක් වෙලා ඉපදිලත් තාම කෙල්ලෙක් සෙට් කර ගන්න බැරි මම 😢😂
මොනා වුනත් එයා හරි ලස්සන Cute ළමයෙක්...
ඔව් real පිරිමි නෙමෙයිනෙ.😂
@@Adventure_Seeker2177 ammo ammo menna real pirimiyek awilla
@@userAlpha.Real පිරිමි ඉන්නවා fack පිරිමි කියන්නේ මොක්කූද පොඩි කාලේ ජංගී ඇදපු උන්ද 😉
Me lmaya podi kle kochr pidanaykin inna ethida hithe thiyna prshna wlta uththr nethiwa 😢 hema dema daragena adyapana ktayuthuth krgena ada hodin inwa gdk sthutui idiri weda ktyuthu srthka wewa👍💐❤
*සාරන්ග දිසාසේකර වගේ මට පෙවුනේ..කොහොම හරි ලස්සන කොල්ලෙක්..විනාඩියක් වත් skip නොකර බැලුවා..😁*
Everyone deserve to be theirselves🎉
All the best bro
ජයවේවා ඔබට,ඔබේ ගමන ඔබ යන්න.
එකගයි.උබට කොල්ලෙක් වෙන්න ඕන උනා උබ ට්‍රාන්ස් උනා අවුලක් නෑ.අවුල තියෙන්නෙ LGBTQ අරකයි මේකයි කියල බොරුවට අවදානෙ ගන්න එක.ඔයා අනිත් මිනිස්සු මෝටිවේශන් කිරීම වැරදී. Peace ✌️
මේ තත්වෙ තියෙන ගොඩාක් අය සමාජෙට එන්න බයයි.මානසිකව සෑහෙන්න දුක් විදිනවා.මෙයා ත් අපි වගේම කෙනෙක් නෙ.transgender කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට ඇත්තටම හොදයි
මේක එයාගේ ආසාව නෙවෙයි. එයාගේ ඇගේ සිදුවෙච්ච වෙනස් කමක්. ඒකට එයාට කරන්න දෙයක් නෑ. මැරෙන්නද. අම්මලා තාත්තලාට බඩේ ඉන්දෙද්දී වෙනස් කරන්න බැහැනෙ. ගොඩක් අය ට්‍රාන්ස් ජෙන්ඩර්, ගේ පටලවන් ඉන්නේ.
ස්වාභාවික දෙයක් ඔහු ජයගත්තා
අපි හැමෝම එකයි මල්ලි ❤😊
thank you so much thilina ayye.. respect 😎💝
මිනිස්සු ජිවත් වෙන්න ඔන තමන්ට කැමති විදියට ජිවත් වෙන්නේ පොඩි කාලයයි..ආත්මයන් කියන දේවල් පොත් පත් වල තියන විතරයි..ඔබ මිය යා යුත්තේ ඔබ වෙලා මිස අනිත් අය වෙනුවෙන් නෙවි
uba supiri kollek bm ❤
Ube gamana uba palayan mcn.. good luck ❤️
පව්, කරුමෙ නිසා තමයි මෙහෙම වෙන්නෙ. Sexual identity එක නිශ්චිත නෑ. මෙහෙම අය කොච්චර දුක් විඳිනවා ඇත්ද. මේ ආත්මෙ ගොඩක් පින් කරන්න. ආයෙ සසරෙ ඔය වගේ තත්ත්වයන්වලට වැටෙන්නෙ නැති වෙන්න.
අනිත් රට වල මේක සාමාන්‍ය දෙයක් . . .අපේ රටේ මැජික් නිසා එයාලා දුක් විදින්නේ . 😢
අනික් රටවල සාමන්‍ය කියලා කීවේ ඉස්සර.. දැන් ගොඩක් රටවල මේකට විරුද්දව උද්ඝෝෂණ කරනවා..
Oyala wage un inna nisa thama Sama lingika manasika leddu bihiwennet@@ShashikaHansani-ov4qb
@@ShashikaHansani-ov4qb e nisada trump ganu-pirimi genders 2 vitharak piligtte
@@rashilarathnasiri6388එහෙම උත්ශෝශන කරනරටක් මටත් කියන්න.. ට්‍රම්ම් එහෙම කිව්වට එහම කරන් නැ යකුනේ 😂😂
GOOD LUCK ❤
අනෙ❤
මම first Afr එකක් පටන් ගත්තෙ grade 12di..එයත් ඔයා වගේම කෙනෙක්..අපිට නම් school එකෙන් ගොඩක් ප්‍රශ්න ආවා..මට ලොකුවට දැනුනේ නෑ මගෙ පව්ලේ අය මාත් එක්ක හිටියා..ඒත් එයාට එහෙම නැ..අම්මා නෑ එයාට..ඉගෙන ගන්නත් ගොඩක් දක්ශයි රූපෙත් හරිම ලස්සනයි...එයා ඒ ප්‍රශ්න හරි අමාරුවෙන් දරාගෙන හිටියේ..එ afr එක දැන් නම් නෑ ඒත් එහෙම අයට මුකුත් වචනයක් නොකියා ඉන්න පුලුවන් තැනට අපෙ ලංකාව එනවා නම් මම එදාට හදවතින්ම සතුටු වෙයි😊❤
මම වගේම තව ගොඩක් අය සතුටු වෙයි..හැමෝම මිනිස්සු ආස දේවල් කරන්න පුලුවන් අයිතියක් හැමෝටම තියෙනවා❤
තෝ මහා වල් ගැනියෙක් නේ...අනිවා කලත්තොනියෙක් වෙන්න ඇති.
@thethreeholybaskets4401 භාශාවෙ හැසුරුවීමෙන් ඔබෙ සමාජ තත්වය හොදින් පසක් විය 😂💔
@ වල් ගැනියෙක් නේ තෝ
dan oyata kellek nadda dear
@ එකී සමලින්ගිකයෙක් බන්
Mata oyava contact karanna puluvanda mageth identity eka transgender boy 🥺please
I'm from Musaeus College (and I identify as a girl) and I'm from Besant. What was yours? (We have sportsmeet soon lol)
ඔයාව හොය හොය හිටියෙ මල්ලි❤️ best of luck
Oya niyami malli adura gannat asi good luck
අයියේ නල දත නිසා තවත් ලස්සනයි. රැප් මල් සරා වගේ ටිකක් ❤️😘
Good luck brother..❤ අපි හැම කෙනෙක්ටම ගරු කරන්න ඕනෙ. ඒ වගේම මේ ලෝකෙ හැම මනුස්සයෙක්ටම ඉඩක් තියෙන්න ඕනෙ. ගොඩක් අය එයාලව සමාජය පිළිගන්නෙ නැති නිසා sex workers විදිහට වැඩ කරනවා. ඇත්තටම ඒ අය ගොඩක් අසරණයි. කවදාවත් ඒවගේ අයව පිළිකුල් කරන්න හොඳ නෑ.. මොකද දවසක ඒ දේ තමන්ගේ කෙනෙක්ට වෙන්නත් පුළුවන්.
මාත් කැමති මං පිරිමි ළමයෙක් උනා නම්.. 😢ඒ ගැන මං සෑහෙන්න දුක් වෙනවා.
මන් නන් ගෑණුලමයෙක් උනා ☺️ අවුරුදු 20 දී 🙂 දැන් මන් ගවුම් අදිනව
ගෑණියේ මේක ස්වභාවික ව වන දෙයක් මෙයා ගැහැණු ළමයෙක් විදිහට ඉපදුනාට ශරිරයේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන් තමයි ක්‍රියාත්මක වෙන්නේ උබටත් එහෙම වුනා නම් පිරිමියෙක් වගේ තමයි හැසිරෙන්නේ ලංකාව කියන්නේ ගෝත්‍රික මානසිකත්වයක් තියෙන මිනිස්සු ජීවත් වන දුපත් වාසින් සිටිනා රටක් මිනිස්සු වුනාම අනෙකාව තේරුම් අරන් ජීවත් වෙන්න පුලුවන් විය යුතුයි.කිසිම මනුස්සයෙක් අනෙකාට ඕනේ විදිහට ජීවත්වෙන්නේ නෑ කියන එක තේරුම් ගනින්
සිරාම උපතින්ම කොල්ලෙක්ට වගේ පට්ට ලුක් එකක් තියෙන්නේ මට තියෙන ප්‍රශ්නේ ඇයි මෙයාට බනින්නේ.
Wow wow wow 😍😍😍🔥🔥🔥😘😘😘😘dath tikai..hinaawai..🥹😩❤️katin katha karaddi es dekath katha karanawa ayyage 🥺❤️Mma aasama eekata 😘
කෙල්ලෙක් කොල්ලෙක් වෙලා "wow best of machan , brave bn uba, eka eyage asawak newei ipadhuna widiha, uba kare hari de" ඒත් කොල්ලෙක් කෙල්ලෙක් වුනා කිව්වොත් " apoo mun nm samaajeta saapayak, po&$%@k, lajja nedda bn munta, nanna wathurata bahinna epa, mona po&**na jiiwithada, gewala wala un nedda" එකී නොකී මෙකී මොන තරම් නම් දේවල් කියයිද , මම නම් හිතන් නෑ මේ සමාජ රටාව වෙනස් කරන්න පුළුවන් වෙයි කියල, මොකද හැමෝම අනිත් අය ගැනත් එක විදිහට හිතන්නෙ නැති නිසා, කොල්ලෙක් trance වෙලා මේ වගේ video එකක් කරල දාල තිබ්බ නම් " anith ewnge oluwalatath wisabija danne nethuwa edapan, samajeta pililayak, ratata sapayak" ඇත්තටම මේ කරල තියෙන්නෙ මීස්සුන්ට ලොකු උදව්වක් එක පැත්තකින් සමජෙට දැනුමක් මේ වගේ අය ඉන්නව කියන එක අනිත් පැත්තෙන් සමහර දෙමව්පියන් ඒයාලගෙ දරුවොන්ව හරියටන අදුරගන්නෙ අහම්බෙන් මේක දැක්කට පස්සෙ වෙන්නත් පුළුවං , අනික මේ වගෙ වෙනස් වෙන්න බලන් ඉන්න හැංගිල එලියට එන්නෙ නැතුව බයේ ඉන්න අයට මාරම හිතට හයියක් ගෙන දෙයක් කොල්ලෙක් වුනත් කෙල්ලෙක් සමලිංගිකයෙක් වුනත් (කාන්තාවක් හෝ පිරිමියෙක්) සමාජෙ ඉන්න හැමෝවම පිලිගන්න පුරුදු වුනා නම් මම හිතන්නෙ ඒක හිතාගන්න බැරි තරම් සුන්දර මිනිස්සු ඉන්න රටක් වෙයි. ඒ එහෙමත් නැත් නම් ඒ වගේ ගැහැනු අයටවත් පිරිමි අයටවත් අපහස නොකර තමන්ගෙ හිත්වලින් " අනේ මේ කෙනා පෙර කරපු කර්මයක් තියෙනව නම් ඒක මේ භවේ ගෙවිල මතු ඉපදෙන කිසිම ආත්මෙක මේ වගේ නොවී අංග සම්පූර්ණ හැහැනියක් හෝ පිරියෙක් වේවා..!🙏 " කියල ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් ඒක මම හිතන්නෙ ඒ හැමෝටම නොහිතන තරමේ ආශිර්වාදයක් වේයි කියල ......🙏❤
ට්‍රම්ප් කිව්ව එක ගැන මොකද හිතෙන්නේ. එයා කිව්වා genders දෙකයි තියෙන්න පුළුවන් කියලා us වල ට්‍රාන්ස් අයට තැනක් නැ කියලා තමයි කියන්නේ. මේක lesbian, gay, bisexual කියන sexuality වලට ප්‍රශ්නය ක් නෑ. ඒත් ඔයාලා වගේ ට්‍රාන්ස් අයට අනාගතේදී මොනවා වෙයි ද දන්නෙ නෑ.
ට්‍රාන්ස් කියල එකක් නෑ Biologically sex දෙකයි male female
@@domlans681ඔව් ඒක හරි.... Sexuality එක වෙනස් උනාට ලෝකේ genders තියෙන්නේ දෙකයි.
ලොන්තයොන්ට අනුව ට්‍රම්ප් ලිංමැඩියෙක් 😂😂
ඒක නෙවෙයි නේද ඔහු අදහ්ස් කලේ. මට තේරුන විදිහට කිසිම බේදයක් නැහැ,ගැහැනු,පිරිම් විතරයි වෙනසකට තියෙන්නේ කියලා.සමහර විට කලු සුදු බේදය වගේ.
@@nilminiwijetilake9682ඔව් ඒත් ගොඩක් අය ඒක ට්‍රාන්ස් අයගේ SIDE එකට දාලා තියෙන්නේ
ඔයා හරිම ලස්සනයි 🩸ලමයො❤️🩹ආදරේ හිතෙනවා🩸🫰
හෑලි ලියන උන් නම් මරු හැබැයි😂😂
මේවා බටහිර රටවල්වලින් ආව වසංගත.
😅😅😅
අම්ම්පා 😂
Vish karanawa bro .. its a normal ... 🎉
Good luck අයියා..❤❤🥰 අයියා දැන් හරිම ලස්සනයි 😊❤
මුටත් අට වසරෙ ඉදන් කෙල්ලෙක් ඉදලා 😢
Hariiiima honda lamayek putha oyanam..awankawa athta siddiya pahadiliwa kiuwa oya..oya dannam athtatama tanikarama pirimilamayek wageemai..me video eka wadagathwena kidenek athda me loke...loke kesewetath ape rate..godak sthuutiy putha oyata🤍🌷
මෙි අය ඇත්තටම පවු.නිශ්චිත අනන්‍යතාවයක් නැතුව ඉපදීම එක්තරා ආකාරයකින් පවක්..සමාජීය පීඩනය වගේම තමා තුලම ඇතිවන මානසික පීඩනය කොතරම්ද..ඒ නිසා හැම වෙලාවෙම මෙි අයව සමාජයෙන් කොන් නොකර සියලුමදෙනා මනුෂ්‍යන් යන පදනමේ ඉදල සැලකීමයි සුදුසු වන්නේ..
මට තේරෙන විදිහට මම කියන්නේ, ලංකාව වගේ රටවල බයිසිකල් පදින එක වාහන වලට ආස කරන එක බර උස්සන එක , ඇග වෙහෙසන එක දකින්නේ කොලු වැඩ, උයන එක ෆැෂන් කරන එක මේකප් කඑන එක දකින්නේ කෙලි වැඩ කියලා, කෙල්ලෙක් බර උස්සනවා දැක්කම බයික් පදිනවා දැක්කම හුගක් මිනිස්ස පුරුදු වෙලා තිවෙනවෙ මේකි නිකං කොල්ලා වගේ කොලු බාගයක් වගේ කියක්න, හරි නං කරන්න ඕන අර ලමයාව අගය කරන එක, කෙල්ලෙක් ෆැෂන් කරේ නෑ කියලා ඔහේ කොල්ලෙක් වගේ ඇදං ගියා කියලා එකී කොල්ලෙක් වෙන්නේ නෑ, එකීට හැඩ වැඩ දාලා අදින්න තේරෙන්නැතුව ඇති , සමහර විට ෆැෂන් කරලා ඇන්දම ගොනෙක් වගේ ගොන් සටයිල් එකක් වගේ ඇති , මමත් ඇතුලුව ඇත්තටම මටත් ඇදුම් පැලදුම් ගැන කිසිම ගානක් නෑ , මට නං එකක් මං දිහා කවුරුත් බලනවට ඇටෙන්ෂන් යනවා ටමං වැඩිය ආස නෑ හැබැයි අදින්න ඕන තැනට ෆැෂන් කරලා අදිනවා, මටත් සමහර වෙලාවට හිතිලා තියෙනවා මං කරන වැඩ කොලු වැඩ නේද කියලා , ඒ අපේ අම්මලා තාත්තලා ඔලුවට දාලා තියෙන විදිහ නිසා, එහෙම වැඩ කරා කියලා මට නං කවදාවත් හිතිලා නෑ මං ඉන්නේ වැරදි ඇගක කියලා , විද්‍යාවට උගන්නලා තියෙනවා ගෑනු ලමයිගේ dna xx ,පිරිමි ලමයිගේ dna xy සහ තවත් අලුත් කොට්ටාසයක් ඉන්නවා එයාලගේ dna xxy , මෙහෙම වෙන්නේ ගොඩක් පිරිමි විදිහට ඉපදුනාට(පිහිටන්නේ පිරිමි ලිංගයක් ) ඇවිදින් කොට ගැනු ලමයෙක් වගේ , කතා බහ කරන විදිහ එහෙම ඇග නටෝලා අත් නටොලා කතා කරන්නේ , ඒ ඇත්තටම තමන්ගේ ඇගෙන් එන විදිහ අර ඩී එන් ඒ නිසා, නැතුව හිතලා නෙමේ, මට දෙමව්පියන්ට කියන්න තියෙන්නේ තමන්ගේ දරුවා කොල්ලෙක් වගේ ඇන්දා කියලා වැඩ කරා කියලා ඒක කොල්ලෙක් වගේ ගගා කියවන්න එපා , ඒ කෙල්ලගේ ධෛර්යයට වර්ණනා කරන්න, එහෙම කෙල්ලො හම්බෙන්නේ කලාතුරකින් , දවසක පවුලම ගොඩ දාන්න ශක්තිය තියන උන්, මේ විඩියේ එකේ මේ ලමයා කියනවා මං වෙනස් වෙයි කියපා හිතද්දිලු තාත්තා කිව්ව් මොකද්ද ක්ලාස් එකක් කට් කරපු එකේ වැද්දට බනිද්දි ට්‍රාන්ස් ජෙන්ඩර් කියලා , සමහර විට මෙයා එ වචනේ නොදැන හිටිය නං මීට වඩා වෙනස් කියලා හිතෙනවා,
එ් අය ශක්තිමත් ගැහැණු 💛 . ළද බොළද ගැහැණු නෙමේ . 👊👊👊👊
ow oya kiyana kattiya trans nemei kohomath,,,oya kiyana kathawa hari habay, othana nikan trans kiyala ekak aththatama na kiyala wage seen ekakuth kiyala thiyenawa kiyala mata hithenne,eth ehema ekak thiyenawa..okkoma hormones wala dewal thamai, eth oya kiwwa thun wargeta amatharawa thawa trans kattiyath innawa,,ewath science thamai iskole igannuwe nathi unata
කෙල්ලො කොල්ලො විදියට අඳිනවා, මහන්සි වෙලා වැඩ කරනවා. ඔයා කිව්වා වගේ ඒක ගෑණු ළමයෙක්ට විශේෂයක් නෙවේ. ස්වභාවයෙන්ම ගෑණු ළමයින්ට පිරිමි ළමයින්ට වඩා දරාගැනීමේ ශක්තිය තියෙනවා. සමහර අය සැහැල්ලු ඇඳුම් ඇඳලා වාහන පැදලා ඉන්න ආසයි. එහෙම ඉන්න එක ගෑණු ළමයෙක්ට තවත් වටිනවා. මොකද ඒ වගේ අයට අභියෝග ජයගන්න ලේසි. පිරිමි අය කරන විදියට හැසිරුනේ නැත්ත අපේ රටේ ගොඩක් ගෑණු අය සෑහෙන වගකීම් ගන්නවා. රැකියාව වගේම ගෙදර වැඩත් කරනවා. දරුවොත් බලාගන්නවා. ඒ ගෑණු කෙනෙක්ගෙ හයිය. සැමියා මිය ගිහින්, අතහැරලාගිහින් වුණත් කොච්චර දුක් විඳගෙන් හරි දරුවො හරියට හදාගන්න අම්මලා ඉන්නවද. ඒක තමයි ගැහැණු ජීවිතයෙ උතුම්කම. පිරිමි අය විදියට ඇඳලා කරලා හැසිරුණත් ගොඩක් ගැහැණු අය එයාලගෙ ජීවිතයෙ වටිනාකම පවුලකට දෙනවා. පිරිමි ජීවිත වගේම ගැහැණු ජීවිතත් ගොඩක් වටිනවා. අම්මා කෙනෙක් නැති පවුලක දරුවො එහෙම කොච්චර අසර්ද්ණ වෙනවද. හැමෝටම ඒ ගැහැණු ජීවිතේ වටිනාකම තේරෙන්නෙ නෑ ඉතින්.
ඔයා කිව්ව දේවල් අනුව, ඒක සිතුවිල්ලක් විතරමයි!🥲සිතුවිලි වලට පාලනය කරන්න දීලා ඔයාව.. ඔයා accept කරල නෑ ඔයාගෙ ඇත්ත අනන්‍යතාවය..
සතුටෙන් ජීවත් වෙන්න පුතා❤සුබපතනවා ඔයාගෙ ඉදිරි ගමනට ❤❤❤
na oya athhama kolleck nea 😦🙁
ea wagema oya hari lassanai 😊
Trans gender kenek wenna age limit ekak thiyanwada aiye.. mage yaluwek trans gender process eka gena wisthra hoyana
Ehema ekk na awrudu 18 pirilanm thaniyma unth hospital ekkta gihin katha krnna puluwan. Ragama hospital eken transgender wada ptn gnna puluwan. Eyl mulinma masa 6k clinic enna kiyl ita passe thamai hormone denna ptn gnne
Aiya ape gewal gawa ❤
Trans gender kiyanne ledak newei...
Aiyada malli da dan na me inne. Ithin kolloo... Kawru wunath mata nam hari adambarai samajeta ona widihata in nathuwa thaman thaman widihata jewath wenna hithuwa eka gana..
Mn psychology and counselling study karana student kenek.. dan counselling ganna ena prashna owa. Habai eka prashnayak wela thiyenne adala pudgalayata newei samajayata.
Harima dukai, lajjai me samaje gana nam..
ස්තුතිය ඔබේ අදහසට
❤
Rewula wawa gatte kohomada malli
Don't know what to say...be you, do what you think...but that's not how it works in Sri Lanka bro...this society, country, traditions...they will never accept these things..soo....i don't know what to say...but....best of luck for you future works✔️...and finally don't promote these things‼️🚫... because that will cause a huge disaster to this country...because Sri Lankan people will do it as a trend...be you...that's all...✨
oyage voice kohomada hadagaththe bro
Oyage wayasa kiyada
Great !
Live happily ❤
Be brave ❤
Mage birthday ekath march 7❤
Ane katha karana widiha ptta. Hrim attractive. Mn dakala thin pirimi lamainta wadiy nm lccni
Ane ayye matath oka ma hithenawa mm kellek eth hithennema kollek wage ane mand mt therenne na
Eth mama kamthi tomboy kenk widiyt digtm inna 😊
@BinulKavishka-um3xm ටෝම් බෝයිස් ලා ගොඩාක් සමලිංගික නෙමෙයි
මේ වීඩිඔ එක බලද්දි මන් ගැන මටම මාර සතුටක් දැනුනා මේ වගේ එකෙක් නොවුන එකට😅
Adoo matath ❤
මෙතන මොකද්ද වෙන්නෙ කියල in detail කාටහරි කියන්න පුලුවන්ද...තෙරෙන්නැහ් අප්ප
මෙයා කෙල්ලෙක් වෙලා ඉපදිලා එයාගෙ සිතුවිලි වැඩ කරන්නෙ කොල්ලෙක් වගේ ඉතින් මෙයා කෘත්‍රිමව ප්‍රතිකාර අරන් ඒ කිව්වෙ හෝමෝන පිරිමි අයගෙ වැඩිපුර හදන හෝමෝන අරන් දැන් කොල්ලෙක් වගේ ඉන්නව ශරීරෙත් වෙනස් කරන් එච්චරයි
Ela Welcome to boys club bro.
Gammac..samahra un gay,trans wenna hadaddi oya patta!😍😍
Kolla hockey da ammata siri math hockey ❤❤😊
Ane manda oyata puluwannam ayena mula hitapu widihata enna.hamadama ohoma inna puluwanda.mula hitapu kena widihata awit lassana girl kenek wenna
ඕකට කියන්නේ මානසික ලෙඩක් කියලා 😂
ඔයා එතකොට දැන් සම්පුර්ණයෙන්ම boy කෙනෙක්ද.
Ubata tiyena prashne 😅
@@roshansiriwardana2788 නෑ දැනගන්න ඇහුවෙ.මාත් boy කෙනෙක් වෙන්න ඉන්නෙ.ඒකයි
😂😂😂😂😂😂@@roshansiriwardana2788
❤🎉
රැවුල වැවුවේ කොහොමද බන්
Sinto eke waruna neda...🤔
තව දෙයක් කියන්න ඕනෙ නංගී ද මල්ලි ඕනේ එකෙක් වෙයන් ඒත් මේවා yt ,facebook දාලා පොඩ් උන්ගේ මොළේ කන්න එපා , මේ පිස්සු ඔක්කොම මේ ළගදි ආපු ව්කාර නැත්නම් මේ ව්කාර ඒ කාලේ තිබුණේ නැනේ ,ඕක මානසික ලෙඩෙක් ව්තරයි බන් , උබට කවදාවත් නියම පිරිම්යෙක් වෙන්න බැ
E bilogy walata anuwa oka attama ledak. Lesbian bl nam natural kiyala hari hithathaki 😢 mewa oluwen hadgattu ewane. Podi un winasa wenawa mewa promote karama
@@hiru3884 ane danna deyak kiyewwanam neda hari,,oya nikamata oka gana research karala thiyeda mn ahanne,,oluwen hadagaththuwalu,,cow da kamathi me wodiyata ponnayonge kunu katha ahagena thawath mehemma inn,,ekiyanne eka hithamatha wena deyak nemei ne,,
@@Abhi-2002-lvu essrath tibba pako ubala 2000 passe unta karann deyk naa.. 🤣🤣🤣
හුත්තෝ උබත් XXY විදිහට ඉපදුනා නම් ඔය වගේ හිතන්නේ නෑ මේවා වැරදි මනසින් දකින්න එපා
E kale oya hitiyd ithim 😂 eke kiyala oyala kiyana kale social media thibbe na ne anna e nisa thama ewa thibila na wage hithenne. Habai oya athitha nidan katha ehema hoyala blnnko ewa thibilama ndd kiyl 😂
den oya kollekd? kellekda?
Budu saranaui aneee hodin inna
Girls boys school walin thama me wasangatha mulinma hadenne.. kollekwath dakinne nhne itn ganunta love krnwa kello😂😂
අනේ මන්දා බන් උබලගේ කැමත්ත තමයි ඒත් බන් උබට කවදාවත් තාත්තා කියන තැන ගන්න බැ මොකද උබ උබෙන් අම්මා වෙන්න තිබුන තැන උදුරගත්තා
❤️🙂
Aiye oya hithana vidihata goda denek hithuvoth 😮😢
අපේ පන්ති වලත් හිටියා . අපි කිව්වේ කොලුබාගේ කියලා😢
මෝඩ නිසයි එහෙම කියන්නෙ
බලන්න බැරි උන් නොබලා ඉදපන්
Puluwanda malliyoo oya allapu doctor hoyala danna
ඔයාගේ age කීයද අයියේ❤
රැව්ල වවා ගත්තෙ කොමද අයියා
By using testosterone hormone artificially
💛💛💛💛💛💛
මොන දේ උනත් මොක වෙනස් උනත් පිරිමියෙක් වගේ සෙක්ස් කරන්න බෑනේ ඒකයි අඩුව.
Hu Hu ponnaya
උබේ අම්මට හුකාපං
ඕක මානසික ප්‍රශ්නයක්ද
එ කියන්නෙ ඔයා 98 ලමේක්
අයියෙ ඔයාට gf ඉන්නවාද
උබට තියෙන්නෙ මානසික රෝගයක් 😂 අහිංසක ලමයින්ගෙ ඔලු කන්න එපා පිස්සො😂
❤
💖💫
❤😊
ඒ කියන්නෙ ඉපදෙදි කෙල්ලෙක් නේ එ කියන්නේ ශරීර අංග සේරම කෙල්ලෙක් ගේ වගෙ ඇත්තේ හැබැයි පෙනුම කොල්ලෙක් .. සොයී හැබැයි ආදරේ හිතෙනවා මෙදැන් ඉන්න විදියට 😁🙂
😂😂e adarenam echchara hoda ekak newei machan.
හරිම හොදයි මෙ අයියා 👍
oya rawula wawagatte mna hri gaalada
දැන් දියුණු ඇමෙරිකාවත් ප්‍රතික්ෂේප කරා උබලගෙ මගුල්,ට්‍රම්ප් පැහැදිලිව කිව්ව ඉන්නෙ ගෑණු පිරිමි විතරයි කියල...ඒකට මොකද කියන්නෙ😂
ඒකනේ නේද trump නුත් කිව්වනම් වෙන මොකද්ද නේ...ඌ නේ සියල්ල දත් නේ,,ළමා දුෂකයෙක්ට නෙමෙයි බල්ලෝ මරල හරි කමක් නෑ ඇමරිකාවේ ජනාධිපති කිව්වා නං දෙයක් ඊට එහා දෙයක් නෑ අපේ මේ වීර මහා කළු සිංහලයට,,හරි ඉතින් දාගෙන ඉන්න icon එක දැක්කම තේරෙනවා trump ට කඩේ යන එකෙක් කියලා 😂😂
@@userAlpha. Ubt ponnyekd
Wedi kalayak yanna kalin ikmnt nethi wei LGBTQ 🚫
Respect 🫡
ඔයා මාරම ලස්සනයි
Awlak ne kollek ne une kallek wan nathiwa
🥺♥️
okay transgender nemei api scl yaddit boysla wage lamai htya but e kale ape wasanawata lamai oya transgender magulak dganena htye na eka nisa dn e lamai kello widiyta paduwe innwa badala lamai hdgena
I like you