දුකක් කරදරයක් නැතිව සතුටින් ජිවත් වෙන්න ඔබ දෙපලට තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා සුභ මංගලම් ජය මංගලම් වේවා 🙏🏻❤❤⚘⚘
හරිම ලස්සන ආදරනීය හිනාවක් ඔයාට තියෙන්නෙ මං ආසම ඔයාගෙ උපන් ලපේට ඒක ඔයාගෙ මුහුණ ට අමුතු ලස්සනක් ගේනවා ආදරෙයි ❤️❤️❤️
ඔයා අපේ යටි හිතම අල්ල ගෙන.😊😊😊දැන් අපිට උදේ ඊයේ මුලු රෑම ඔයා ( මිනෝලි මැඩම්) හීනෙන් මාත් එක්ක හිටියා .මේක නම් පිස්සුවක්.ඒ තරමටම ඔබ ඒ චරිතයට පණ පොවනවා.good luck my dear go head .all the best for u and ur family 😘😘😘😘😘❣️❣️❣️
හරිම ලස්සනයි අනෙ සුභ පැතුම් ❤❤❤😊
අනේ හරිම ලස්සනයි මැණික .....
එදා වගේමයි අදත් ...
ඔයාගෙ රඟපෑම් නම් අති ඉස්තරම්.
සුබපැතුම් හදවතින්ම ඔබට
What a beautiful wedding 👍👍💚💚❤❤
එදා වගේම අදත් ලස්සනයි අක්කි හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි
එදාවගේම අදත් ලස්සනයි ඔයා එ් හිිනාව හැමදාම තියාගන්න රනවිරැ බිරිදක් සතුටින් ඉන්න හැමදාම අක්කියො
ලස්සනයි අක්කියෝ ආදරෙයි ආදරෙයි ගොඩාක් 👌👌❤️❤️🌹🌹
ඔයා ගොඩක් ලස්සන ගොඩක් හොද කෙනෙක්.ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.❤️❤️
හිත ලග හිනවුනා කතාවට ඇබ්බැහි වෙලා ඉන්නේ ඔයා නිසා...එක කොටසක් බලලා අනිත් කොටස බලනකම් හදිස්සියි අපිට
එදත් අදත් හෙටත් ඒ ලස්සන ඒ විදිහමයී ..!! ❤ ලස්සන සුන්දර සංවර නිහතමානි අතිදක්ෂ කලාකාරිනියක් !!❤ ඔබේ පුංචි ලෝකයේ කිසිදු දිනෙක සෝ තැවුල් නොවේවා !!!
බුදුසරණයි අක්කේ ..!!
Kandy සදූ !!
කොහොඹ සබන් commercial Advertisement එකේ හිටපු girl නේද
එදා වගේම තාමත් ලස්සනයි අක්කි❤❤
ඔයා මාර ලස්සනයි අශිකා අක්කේ,බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම,
හරිම ලස්සනයි සුබ පැතුම් ❤🎉😊
ලස්සනයි nangi good bless you ❤❤❤❤
සුභ පැතුම් .සුභ මංගල්‍යයක් වේවා
ඇත්තටම එදත් අදත් ඔයාගේ ඔය හිනවට මන් ආසයි අක්කේ ගොඩක් ලස්සනයි අයියා ගොඩක් ලකී ❤ සුභ පැතුම්❤❤❤❤
Lassanayi godaaak aadaree 💚💚💚💚💚❤️❤️❤️❤️
එදත් අදත් හෙටත් ලස්සනයි අශිකා❤❤
Oya harima ahahinsakai manika adath adath oya harima lassanai adarai hamdamath oyage paulatah akkan sathutin inna wasnawa labawa❤️❤️❤️❤️
Harima cham.lassanai godak
Happy life both of you 💜❤️
හරිම ලස්සනයි 👍🌹
❤❤👌 රත්නත්‍රයේ පිහිටයි ඔබ දෙපලට.
ඇත්තටම හරිම ලස්සනයි
අනේ හරිම ලස්සනයි අක්කි..❤❤ආදරෙයී❤❤
හරිම ලස්සනයි❤
Beautiful wedding ❤❤
Godak ලස්සනයි ❤❤❤
Rekiyaw Saha family eka balance eke geniyanawa.all the best.
ගොඩක් ලස්සනයි ❤️
හරිම ලස්සනයි ඔයා ඔයා ගේ අති විසිස්ට් රඟ පෑමට මං හරි ආසයිඔයාට ජේසු පිහිටයි 🌹🥰🌹
❤❤❤😍
So wonderful memories ❤❤
Lassie
ලස්සනයි 💜️💜️💜️
❤❤❤ beautiful ❤❤❤
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤
මටනම් aeshika ge හිනාව hari ලස්සනයි. ඈඑවගෙම හරිම vaasanawanthie. ඔයාගේ හිනාව මදුරි dixshith වගේ aeedarei ඔයාට
Lovely
Edata wada ada lassanai ❤
Harima lassanai
Lassanai
Harima cham
ලස්සනයි 🌹❤️
❤
ලස්සනයි ආශී ❤
Beautiful memories ❤❤❤
Beautiful wedding 💖💖💖💖
lassanai ❤❤❤
Very Beautiful ❤
Edath lassanai adath lassanai ❤❤❤. 🥰
මන් ආසම නිලියක් ලස්සනයි
❤️❤️
අම්මා හරිම දුකෙන් ❤️❤️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
oya edath lassanai adath lassanai❤❤❤😊😊😊😊
Oya aththatama lassanai.dan inna poti adapu unta wada
Matanam oyataram laksana niliyak tawa naha oya godak laksanai budu saranai oyata
අනේ අපේ කොහොඹ කෙල්ලනෙ ඔයා. අාදරෙයි අක්කියෝ❤❤❤
Lashsanai akki man kemathima actress oya harima piliwelai cham thamanta galapena de hariyatama thoragena wedagath vidihata jiwath wena kenek hemadhama sathutin enna ona
Wedding poto.baluwa
Harima piliwelai
Hariima lassanai
Dirgayusa
BUDUSARANAI
Budusarani hamadama sathutin inna labeva 🇦🇪💗
❤❤❤
❤❤❤❤❤❤
Beautiful
💖💖💖
Minoli madam ne me ape
Theruwan saranai
Oya hoda duwk h.beridak h.amma kanak hamadama hodein ina ashika oyagei hoda nama rakaganna
kohoba 🌿 add ekata adatath asai😍😍
❤❤🌷
Lassanai..minoli.🤣
❤❤❤❤❤මිනෝලි❤️❤️❤️❤️❤️
සුරංගනාවියක් වගේ. පුදුම ලස්සනක්. එදා වගේමයි අදත් බබාලා තුන්දෙනෙක් ඉඳලත් ඔයා තරුණ පාටයි.
akke oyai mamai hamu una dawasak hookandara di ape puthata bandu ankalwai tenisan ankalwai pennanna awawelawe 2019 aurudde mama (W.A.achala sanjeewani amarasingha) api dennage nam galapenawa needa oyata mama godak kamathi akke budusaranai ❤💙💚💛💜💓💕💖💗💝💞💟👍💖💖💖💖💖💖💖💖💖💖💖💖
❤❤❤❤❤❤🌷
🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍❤️❤️❤️
Weding eke ithuru kotas dannako
ළමයින් 3 denekge අම්මා කෙනෙක් lassena
Lasanai akki
Pujani innwa neda
Minoli medsmge duka niwenne kawadada kiyala balan inne man
හරිම ලස්සනයි සතුටින ඉන්න සුබ පතනවා❤❤❤❤❤❤❤❤❤
Rekiyaw Saha family eka balance eke geniyanawa.all the best.
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
❤❤
❤
❤️❤️❤️
❤❤❤❤❤❤❤
❤❤❤
❤️
එදත් ලස්සනයි අදටත් ඒ ලස්සන තියෙනව ඔයාගෙ ❤❤ ඒක ඔයාගෙ වාසනාව ❤❤❤ දෙවිපිහිටයි ...