මඤ්ඤොක්කයි කූනිස්සොයි/ සියඹලා සෝස් එක්ක කරකර ගාලා වැස්ස වෙලාවට සුපිරිම බයිට්‍ එක/Chainy Fernando 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Music in this video from TH-cam library 👇
    Desert City by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    Mommy with niki-Chainy fernando

ความคิดเห็น • 303

  • @iselaSG805
    @iselaSG805 2 ปีที่แล้ว +17

    අම්මෝ මේකනම් හදන්නම ඕනි කෑමක්😍😍 කටට කෙලත් ඉනුවා😭 thank you akki for this recipe❤️❤️❤️

  • @fathimanooriya2267
    @fathimanooriya2267 2 ปีที่แล้ว

    Wow superb recipe looks yummy must try . My dear your demonstration is tasty as your creative recipe

  • @indranidevadurage3373
    @indranidevadurage3373 2 ปีที่แล้ว

    ලස්සන ඉදිරිපත් කිරීමක්.රසෙනුත් අඩුවක් නැතුව ඇති. ස්තුතියි ඔයාට ගොඩාක්...🌹🌹🌹❤❤❤

  • @gangasudarshani1357
    @gangasudarshani1357 2 ปีที่แล้ว

    ඔයා හදනව දැකලා ආස හිතුනා .. ඉතින් අපි try කලා ගෙදර..හරිම රසයි ඒක ...thank you අපිට මෙ recipe එක කියලා දුන්නට... 💕

  • @himidiriya-lg1kx
    @himidiriya-lg1kx 2 ปีที่แล้ว +1

    Harima aasai, maru, tnx

  • @achalavijerathna9895
    @achalavijerathna9895 2 ปีที่แล้ว +1

    Akka oya kiyala dunna widiyatama mamath me Wade eka haduwa harima rasai

  • @marciajayawardene6187
    @marciajayawardene6187 ปีที่แล้ว

    Wow so clever.Thank you .😊😊Aunty Kamalanie.

  • @sididi8960
    @sididi8960 2 ปีที่แล้ว +1

    Niyamai, supiri kemak. Thank you so much madam chainy. Adarei hemadamath, parissamin, jeasu pihitai good bless you. 😁😁😁😁😁💕💕💕💕🌺🌺🌺🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.

  • @dilukshimanathunga4502
    @dilukshimanathunga4502 2 ปีที่แล้ว +2

    thank you for your amazing recipe....
    අනිවාර්යෙන්ම හදල බලනවා මොකද අක්කා රස බලන විදිහ දැක්කහම කන්ඩ ආසා හිතුනා 😍😄😋

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරි අක්කා..

  • @nazliyausoof1050
    @nazliyausoof1050 2 ปีที่แล้ว

    Math maiyokka walin hadanna puluwan aluth kaama jathi godak deval hadanawa..mage wathey sahenna thyanawa mama waga karana Nisa..wadey mey krameta newei wena recipe ekata mama haduwe.. mehema try karala balannam super akki Meka..❤️❤️

  • @udayanath100
    @udayanath100 2 ปีที่แล้ว +2

    නංගී මම ඔයාගේ video බලන්නේ මාස 2 විතර ඉදලා .හැබැයි නගෝ මම ඔයා ගේ කෑම වර්ග කිහිපයක් ම හදලා බැලුවා .හොදටම තිබුනා .රසටම තිබුනා.මට ඉන්නේ පුතාලා 2 twins ලා
    එයාලත් නංගී ගේ menus try කරනවා.හරිම වටිනවා .දරුවන්ටත් ගතයුතු දේ බොහෝමයක් තියෙනවා .මම දේවිකා
    නංගීටත් පවුලේ සැමටත් තෙරුවණ් සරණයි ❤️❤️

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +1

    හම්බෝ....... ඒකනම් රස ඇතී..... කන්න හිතුනා..... තැන්ක්ස් නැන්දී 😚😚😚😚😚😚😚❤❤❤❤❤❤❤❤❤ ජේසු පිහිටයි පරිස්සමට ඉන්න නැන්දී ආදරෙයි

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Tika dawasakin.me dawaswalata hoda recipe ekak.wassa welawata kanna maru.❤️❤️❤️❤️😋👍

  • @cithraranasinghe2330
    @cithraranasinghe2330 2 ปีที่แล้ว +1

    wow....wow..wow.

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 2 ปีที่แล้ว +1

    Amoo akke marama recipe ekak... akka ge kama nam aye supiriyak thamai... thank u so much ❤️❤️❤️❤️

  • @shanthidaniel5135
    @shanthidaniel5135 2 ปีที่แล้ว +1

    Mekanam 👌Supery 👌👌dekkama asai kannama one👌👍🏼🥰

  • @livinginlife8511
    @livinginlife8511 2 ปีที่แล้ว +1

    Wow looks Delicious .... wanna give it a try ....

  • @indikairoshanee2946
    @indikairoshanee2946 2 ปีที่แล้ว +1

    නියමයි..බලමුකො හදලා ..බොහොම ස්තුතියි ..ජේසු පිහිටයි !!🙏

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Supiri superb good luck 👍👍👍👍👍❤️❤️❤️❤️

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว +1

    Niymai good recipe good luck nanga oya athulu pawla danatama ♥️♥️♥️♥️

  • @sujathaalahakoon9931
    @sujathaalahakoon9931 2 ปีที่แล้ว +1

    Thank for your amazing recipy

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 2 ปีที่แล้ว +1

    නියමයි අක්කේ වීඩියෝ එක නමි.අනිවාර්යයෙන් හදන්න ඔිනෙ.thanks අපිට අලුත් දේවල් ගේනවට.😍😍

  • @sumethracol3331
    @sumethracol3331 2 ปีที่แล้ว +6

    නංගි හදපු නුඩිලස් චයිනිස් කෑමක් වගේ රස සුප් එක හදලා පුතාලට දුන්නා හරිම රසයි. එ්කට තවත්රසවෙයි කියලා හිතුනා චයිනිස් කඩවල තියෙන පැතලි ප්‍රෙස් නුඩල් එක දැමිමනමි. තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @mallikaperera605
    @mallikaperera605 2 ปีที่แล้ว +1

    Nice recipe Thank you so much

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 2 ปีที่แล้ว +1

    Niyamai akke..aluthma deyak

  • @rosemarybuultjens5673
    @rosemarybuultjens5673 2 ปีที่แล้ว +2

    ගොඩක් රස වගේ..මමත් හදන්න ඕනෑ ❤

  • @thejachathurani893
    @thejachathurani893 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අක්කේ.හදලා බලන්න ඕන.තව ලේසි රෙසපි ගේන්න.හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි

  • @hirubro1473
    @hirubro1473 2 ปีที่แล้ว +1

    Woowoo .......

  • @sllooks
    @sllooks 2 ปีที่แล้ว +1

    Ammooo eka...... Maru maru.......man ithin wade walata marama perethai...🤩🤩🤩 Okanam supiriyatama athi.😋😋😋😋 Adarei ithin palenna mewa kiyala denawata... ❤️❤️❤️💛💛💛💛💚💚💚💚Theruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. 🌼🌼🌼🌼🌼🌼

  • @helenfernando1528
    @helenfernando1528 2 ปีที่แล้ว

    Oya හැදුවොත් නියම recipe ekak thamai denne..thanks නංගී ..jasu පිහිටයි ..

  • @thushanranganasingappulige8705
    @thushanranganasingappulige8705 2 ปีที่แล้ว +1

    Niyamai akke❤

  • @chathuriperera8752
    @chathuriperera8752 2 ปีที่แล้ว +1

    Ammo adai baluwa me video eka.apita wahinawa hodatama maru kema me welawata.ane akke ohoma kanna epooo.katata kelath inuwa magenam.oyage kema hari rasa athi akke.budu saranai.

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 2 ปีที่แล้ว

    Rasa athi.hadala balanna one.paressamin inna .budusaranai.

  • @sonitasonita9903
    @sonitasonita9903 2 ปีที่แล้ว +2

    Yummy yummy❤❤❤👍👍👍

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 2 ปีที่แล้ว +1

    Hm supere.kemak wage.nange.thanks.

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 2 ปีที่แล้ว +2

    Looks heavenly! thanks for sharing 💗💗💗

  • @isuriradampola1801
    @isuriradampola1801 2 ปีที่แล้ว +1

    Looks delicious 😋😋

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 2 ปีที่แล้ว +1

    Lovely vaday for this cold season ❤👍

  • @smallhomegarden1040
    @smallhomegarden1040 2 ปีที่แล้ว +2

    wow yummy yummy

  • @dileeshaappuhami9517
    @dileeshaappuhami9517 2 ปีที่แล้ว +1

    Top recipe chaini akki 😊👌

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 2 ปีที่แล้ว +1

    Amma rasama rasai 😋 Mata badaginnath awoo🤗👌👌🔥🌱🌵

  • @sriyaherat9215
    @sriyaherat9215 2 ปีที่แล้ว

    Looks delicious, thanks for sharing 😊

  • @neelagamage4940
    @neelagamage4940 2 ปีที่แล้ว +1

    ගොඩක් කාලෙකි ඔයාගෙ රෙසිපි එකක් බැලුවේ. රස කෑමක් හදන්නම ඕනි ඔයාට බුදුසරණයි

  • @shashikalavithanage8080
    @shashikalavithanage8080 2 ปีที่แล้ว +1

    Aww😻 this is awesome recipie

  • @krishanthiramanayaka2679
    @krishanthiramanayaka2679 2 ปีที่แล้ว +1

    ඔයාගේ කෑම නම්.. අපිත් කෑවා රසයි හොදේ.... 👍👍❤️❤️

  • @indranidevadurage3373
    @indranidevadurage3373 2 ปีที่แล้ว

    God bless you🙏🙏🌹🌹❤❤

  • @ireshasanjeewani3902
    @ireshasanjeewani3902 2 ปีที่แล้ว +1

    Godak rasa patai akke, thank you so much 💝💖

  • @mangalapriyadarshani2016
    @mangalapriyadarshani2016 2 ปีที่แล้ว +1

    රසා......යි 🤤🤤🤤🤤🤤🤤🤤

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @nilapriya3347
    @nilapriya3347 2 ปีที่แล้ว +1

    Woow luky women

  • @nisaliperera9483
    @nisaliperera9483 2 ปีที่แล้ว +3

    අප්පා...ඒක නම් මාරයි ..😋😋.ඉක්මනින්ම රස බතක් ඕනෙ නංඟා.....ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා 🌹💜️🌼💜️💐

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 2 ปีที่แล้ว +1

    Thanks Darling,🙏 God Bless you and your family 🙏♥️♥️🙏👍🏽

  • @shukriyaaroos7050
    @shukriyaaroos7050 2 ปีที่แล้ว +1

    Super 👌

  • @milinaudayanga1956
    @milinaudayanga1956 2 ปีที่แล้ว +1

    Ammmmmmo katata kelath inuwa......aniwaryenma hadanna oni....😋😋😋😋😋😋😋😋

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      Thank you 💚

    • @milinaudayanga1956
      @milinaudayanga1956 2 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 miss mama misge channel eka subscribe kala...mokada mama ahara pana kalawa gana harima unanduwak thiyena e wagema kamatten e dewal igena gannawa.mama NVQ LEVEL 4PASTRY AND BAKERY CERTIFICATE, FOOD AND BEVERAGE DIPLOMA ekath complete kala...thawa thawath danuma wadi kara ganna kamathee.obata bohoma sthutheee nirlobeewa karana idiripath kireema wenuwen.budu saranai 🙏🙏🙏

  • @warnakulasuriyaannnimesha327
    @warnakulasuriyaannnimesha327 2 ปีที่แล้ว +1

    Nice recipe akki😍😍. Great work 🤗🤗

  • @dilinidinethma6878
    @dilinidinethma6878 2 ปีที่แล้ว +1

    නියමයි ස්තුතියි අක්කි

  • @donireshasamaraweerasamara2962
    @donireshasamaraweerasamara2962 2 ปีที่แล้ว +1

    Akki kama rasa karala kanawa balanna godakasai. Man vedio eka awasaneta yawala balala tamai Aya mula idam balanne

  • @fathimashamla778
    @fathimashamla778 2 ปีที่แล้ว +1

    Akki y atavarga tama yewva nathe?

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Ata warga yawala iwarai nangi, 100 yawwa mulinma address ewapu mata puluwan widihatath… next time try ekak demu💚

  • @Giorno23
    @Giorno23 2 ปีที่แล้ว +2

    Wow so delicious ❤❤❤❤ 😊

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +2

      Thank you nangi… congratulations Oyatath… kohomada ithin..? Mamath welawak labunothin oyalage videos balanawa comment nokalata… lassana neerogimath duwak labenna kiyala Adaren prarthana karanawa… ( langa patha hitiyanam oyatath monawahari raha hadala denna thibuna) 💚💚

    • @Giorno23
      @Giorno23 2 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 Ane Thank youu so much Akka ❤❤🙏 ane ow akka.... man oyage rcp hadanawa ❤ laga hitynam kanna tibunane 🙈😊

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 2 ปีที่แล้ว +1

    It’s dry shrimp or fresh one darling ♥️♥️♥️♥️♥️

  • @mallikadesilva5777
    @mallikadesilva5777 2 ปีที่แล้ว +1

    Ada recipe ekka marai. Oya pahadili karala Dena vidiyata appith oyath ekkama hadanawa wage danenawa. Mara rasa atti. Fresh kuni vitarada danna puluwan. Potatoes use karanna puluwanda. Thanks oyata. Viedo ekka enjoy kala. Take care & God bless you & your family always.

  • @sriyanimallika2924
    @sriyanimallika2924 2 ปีที่แล้ว +1

    කෑම ගැන කියලා දෙනවා වගේම අවශ්‍ය දේවල් වල හරි නම කියන්න. සුදුළුනු බිකි නෙමෙයි සුදුළුනු බික් කියා හරි වචනය කිවා නම් ගොඩක් වටිනවා .

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      මම සිංහල ගුරුවරියක් නොවේ‍, එයින් අදහස් කරන්නෙ සිංහල කථා කරන්න සිංහල ගුරුවරියක් වියයුතුයි කියන එක නෙවෙයි…. අපි හැමෝම ලාංකිකයෝ වුනාට අපි ඉන්න, හැදුණු වැඩුණු පරිසරය අනුව අපි කන කෑම, භාවිතා කරන වචන ගොඩක් වෙනස්..☺️ මෙය සිංහල භාෂාව උගන්වන නාලිකාවක්නම්‍ ඔබ කියපු දේ මට පිලිගන්න තිබුණා. නමුත් මෙය ආහාර වට්‍ටෝරු කිය දෙන නාලිකාවක්, රෙසිපිය ගැන යමක් ඇතිනම්‍ පවසන්න, නොතේරේනම්‍ එයත් පවසන්න පුළුවන් විදිහට පැහැදිලි කරන්නම්‍👍 ඔබේ‍ අදහසට බොහොම ස්තුතියි..👍

  • @dinunanayakkara1440
    @dinunanayakkara1440 2 ปีที่แล้ว +1

    Amoh rasa patai...hadala balanna ona 😁😊

  • @ireshawenuka9890
    @ireshawenuka9890 2 ปีที่แล้ว +1

    Thank you akka..😋😋😋

  • @sujathaalahakoon9931
    @sujathaalahakoon9931 2 ปีที่แล้ว +1

    👍

  • @maheshanisilva5606
    @maheshanisilva5606 2 ปีที่แล้ว +1

    Yummy yummy

  • @w.m.buddikachamini4540
    @w.m.buddikachamini4540 2 ปีที่แล้ว +1

    මමත් හදලා බලනවා.ම් රසටම අැති.

  • @achalagimsara6888
    @achalagimsara6888 2 ปีที่แล้ว +2

    oyage videos godak lassanai akke ❤️❤️❤️

  • @livingbeautifulldiaries7643
    @livingbeautifulldiaries7643 2 ปีที่แล้ว +1

    Akki dello recepiyak oni hode.

  • @gamingsenzer2024
    @gamingsenzer2024 2 ปีที่แล้ว +1

    ❤️👍👍👍👍

  • @sewwandiroshan5959
    @sewwandiroshan5959 2 ปีที่แล้ว +1

    Adath niyamai akki❤️❤️❤

  • @ranithalakshmi1312
    @ranithalakshmi1312 2 ปีที่แล้ว +1

    Yammy

  • @Kulasinghasenani8
    @Kulasinghasenani8 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @Aththammaimamai
    @Aththammaimamai 2 ปีที่แล้ว +1

    Eka hadanna ona rasa patay

  • @User_95087
    @User_95087 2 ปีที่แล้ว +1

    Chaini akki thank you so much...mn video eka danakam asawen balan hitiye... i am a big fan of u

  • @GamingWorld2309
    @GamingWorld2309 2 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️❤️

  • @දසුන්සංකල්ප
    @දසුන්සංකල්ප 2 ปีที่แล้ว +1

    Math mekanam අනිවාර්යයෙන් hadanawa

  • @kasunikodagoda366
    @kasunikodagoda366 2 ปีที่แล้ว +2

    🤩🤩Wow 💖.... Yummy😋😋 ❤

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 2 ปีที่แล้ว +1

    Oya anakan godak asawen balan hitiye akki. Maara tests oyage kema eka. Oyage atha aye thuwala kara gaththada akkiyo. Parissamata weda karanna darling♥adarei oyalata hemadama ♥💐bs.

  • @aframifra2007
    @aframifra2007 2 ปีที่แล้ว +1

    Sister thambanne nethuwa kelinma badinna berida

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว +1

    හරිම රසයි වගේ පේනවා. ලංකාවේ තියෙන පුංචි කුනිස්සෝ ද දැම්මේ. මෙහෙ තියෙන්නේ චුටි ඒවා නේ.

  • @suranginadisha4317
    @suranginadisha4317 2 ปีที่แล้ว +1

    Niyamai akka eka 😊❤️❤️

  • @hasunwimalaweera290
    @hasunwimalaweera290 2 ปีที่แล้ว +3

    ඔයා ගොඩක් දවසකින් අපිට වහිනවා නංගී කට ගැස්මට මාරු අපි අල බතල කොච්චර අහක දානවද මේ වගේ අමාරු කාලෙක හරිම වටිනවා නංගී මේ වගේ තව volg අරගෙන ඉක්මනින් එන්න ඔයාලා හැමෝටම බුදු සරණයි

  • @lakmininilusha3308
    @lakmininilusha3308 2 ปีที่แล้ว

    හරිම ශෝයි නැන්දියෝ .. බුදුසරණයී පරිස්සමින් ඉන්න ❤️❤️❤️ ඔයාල ඔක්කොම

  • @hashanmalinga422
    @hashanmalinga422 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @kaveeshaparami113
    @kaveeshaparami113 2 ปีที่แล้ว +1

    kaments nam kalin dela thiye hemadama danne man oyage video hemadamathi good ❤

  • @shalinithilanka4501
    @shalinithilanka4501 2 ปีที่แล้ว +1

    Thanks nanga

  • @maneljayaweera6543
    @maneljayaweera6543 2 ปีที่แล้ว +1

    හදල බලන්න ඕන thanks

  • @Yomalsasmitha123
    @Yomalsasmitha123 2 ปีที่แล้ว +1

    Manike oya nmharima wadanawanthi. Manike kiwe adareta.sathutinma ia labewa yhawa thawath.

  • @chariththamaranga9714
    @chariththamaranga9714 2 ปีที่แล้ว +1

    5 වෙනි කමෙන්ට් එක 😁

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 2 ปีที่แล้ว +1

    Baasmathi 1kg walin samanyen ki denekta atida .biriyani hadalq

  • @User_95087
    @User_95087 2 ปีที่แล้ว

    Ane akki thawa cake recipe kiyala dennako... brownie hadana vidiyath one plz plz

  • @dushanthadayal9960
    @dushanthadayal9960 2 ปีที่แล้ว +1

    නියමයි

  • @senara7172
    @senara7172 2 ปีที่แล้ว +1

    Your recipes are excellent and your presentation is natural. I always appreciate you since you don't have the quality of show off.. you are a great lady 😍

  • @ajithckumara
    @ajithckumara 2 ปีที่แล้ว +1

    😊😊😊😊👍👍👍👍👍

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว

    Thank you 💐💗🌄

  • @piumirasanjali1842
    @piumirasanjali1842 2 ปีที่แล้ว +1

    ඔයා මොනවා හැදුවත් සුපිරි අක්කියො ජේසු පිහිටයි

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @suganthisp7772
    @suganthisp7772 2 ปีที่แล้ว +1

    kannama hithenawa