IMF හම්බුණා කියලා මේ රට ගොඩගන්න බෑ බොල..නවත්තපියව් හොරකම්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2023
  • කතා නම් කතා.. මෙන්න කතා..
    IMF හම්බුණා කියලා මේ රට ගොඩගන්න බෑ බොල..
    නවත්තපියව් හොරකම්..
    ෆොන්සේකාගේ කතාවට මුළු සභාවම සයිලන්ස් කරයි..
    #vfm #vnews #fm107

ความคิดเห็น • 1K

  • @upulchampika8362
    @upulchampika8362 ปีที่แล้ว +7

    මාලිමාවට ජයවෙවා අනුර සහෝදරයා ජනාධිපති කරමු වෙනව්කල්පයක් නොමැත

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd ปีที่แล้ว +139

    රනිලෝ කලිසම උස්ස උස්ස අහගනින් නියම 👍🔥 කථාව 💯💯💯✅🙏🙏 ඇත්ත සරත් ෆොන්සේකා මැතිතුමාට ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ ජයවේවා කුවේට් 🇰🇼

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 ปีที่แล้ว

      ඕකගේ කලිසම ට ලනුවක් බදින්න ඕන.

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว +1

      Jayawewa jayawewa

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      ​@@kanchanaydilruksi2126 😂😂

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      Ahaganin redda...

    • @bathiyagallage4264
      @bathiyagallage4264 ปีที่แล้ว

      Me manasika Leda harak fonsekaa mu Dan nattiyata anuwa ragapawata Wal parayaa mu Ranil p#nnaya Maha bankuwa kadala horakan karapuwama mu pakshaye thanathuru aran Ranilata Sudu hunu gahalaa uge ate lowa lowa idiyaa 😂🤣🤣
      mutath dakka dakka thana gahapallaa😂🤣🤣

  • @jayanthabandara6562
    @jayanthabandara6562 วันที่ผ่านมา +1

    රට ගොඩ නගන්න පුලුවන් නායකයින් බිහිවෙිවායි ප්‍රාර්ථනා කරමු ජේසු පිහිටයි ⛪✝️🙏

  • @gaminipemathilaka116
    @gaminipemathilaka116 ปีที่แล้ว +2

    සම්පුර්න ඇත්ත කතාව අනිවාර්යෙන්ම මේ කාලකන්නි හොර හැත්ත පන්නමු

  • @asokajayarathna2322
    @asokajayarathna2322 ปีที่แล้ว +76

    ජාතියේ පිනට පහල උන නායකයෙක් ඔබ තුමා

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว +3

      Oba parata sampathak nirogibawayama labewa

    • @jayasekaraarachchi5888
      @jayasekaraarachchi5888 หลายเดือนก่อน

      ​@@kanchanaydilruksi2126❤❤❤❤❤❤❤❤❤¹¹¹¹¹p

    • @amalasanka5698
      @amalasanka5698 10 ชั่วโมงที่ผ่านมา

      Npp එකට යන්න කියන්න

  • @techpainthub8988
    @techpainthub8988 ปีที่แล้ว +11

    ඔබතුමා ජනපති අපේක්ෂකයෙක් වෙන්න ඕන , පුතානෝ පිස්සෙක්

  • @disanayaka4048
    @disanayaka4048 วันที่ผ่านมา +2

    සරත් මැතිතුමාට ජය වේවා ❤❤❤මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @jiwanthiranasinha4843
    @jiwanthiranasinha4843 ปีที่แล้ว +110

    ණය ගන්නෙ හොරා කන්න කියල තේරුන් ගන්න ජනතාවට ඤානය පහල වේවා...ඔබතුමාගේ හඞට ජයවේවා....

  • @rainbowabc3217
    @rainbowabc3217 ปีที่แล้ว +274

    අපේ රට බේරා ගත් සැබෑ වීරවරයානන් ඔබයි ...
    ඔබතුමාගේ කතාව සහතික ඇත්ත .. 💯💯💯

    • @manelherath2964
      @manelherath2964 ปีที่แล้ว +7

      අනේ මන්ද එටවල් වලින් නය වෙනකොට ඒ නය ගෙවන්න බදු ගහනකොට මිනිස්සු කිරිබත් කනව බලාගෙන කැඳත් නැතිවෙයි සතුටු එපා වැඩිය පොන්සේකා මහත්මය කියන්නෙ ඇත්ත ස්තුතියි ඔබ තුමාට මිනිස්සු දැනුවත් කරන්න

    • @anomachandani4250
      @anomachandani4250 ปีที่แล้ว +14

      රටට ආදරය කල සැබැ විරයා කොබිබැකඩුව මහතා

    • @hettiarachchihettiarachchi904
      @hettiarachchihettiarachchi904 ปีที่แล้ว +1

      @@anomachandani4250 h

    • @hettiarachchihettiarachchi904
      @hettiarachchihettiarachchi904 ปีที่แล้ว

      Hettiarachchi

    • @hettiarachchihettiarachchi904
      @hettiarachchihettiarachchi904 ปีที่แล้ว

      Hettiarachchi

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 ปีที่แล้ว +78

    සැමවිටම පර්ලිමේන්තුවේ ඇත්ත කතා කරන්නේ ඔබතුමා පමණයි.

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 ปีที่แล้ว +187

    එදත්
    අදත්
    රට බේරගත් හදවතේ
    වීරයා🙏🙏🙏❤️❤️❤️

    • @vimukthideshan8811
      @vimukthideshan8811 ปีที่แล้ว +1

      Kohed mhththyo veeryo inno

    • @sayuldayawansha1174
      @sayuldayawansha1174 ปีที่แล้ว +4

      @@vimukthideshan8811 sf natnm yudde dinai 🖕.අපි මෙතුම එක්ක රාජකාරි කරපු උන්

    • @Hashanchinthaka792
      @Hashanchinthaka792 ปีที่แล้ว

      @@sayuldayawansha1174 Aaaaaaa mehemai mahaththayo SF thaniyama eeka kare nane needa. Udda hamudawak kiyanne godakne. Ara marichcha Army eke sahodarawaru SF ta wada kapaweemak karala tiyanawane. Anika Uddaya iwara wela dan aurudu keeyakda. Udde dan iwarai. Uddayak prashansa labanna oni kaaranawak newei. eka iwarai dan.

    • @Hashanchinthaka792
      @Hashanchinthaka792 ปีที่แล้ว +1

      Habai kathawata ekangai ethumage.

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว

      Obata jayawewa

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 ปีที่แล้ว +44

    ලැජ්ජා නැතුව නන්දලාල් වීරසිංහත් රනිල්ගෙ බෙරේට නටනවා වගෙ,

    • @snsnada9360
      @snsnada9360 ปีที่แล้ว +1

      සහෝදරයා ,මොහු ගැන අපිට තිබුණේ පුදුම බලාපොරොත්තුවක්. නමුත් මොකුත් එම වහල් ගොඩටම එකතු වෙලා.

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว

      Phottuwe inward roththama bere vave Obama

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว

      Pala hora kanchanaya balla tho makabawewa thota niwansuwa

  • @travelsrilanka2023
    @travelsrilanka2023 ปีที่แล้ว +6

    රනිලෝ කලිසම උස්ස උස්ස අහගනින් නියම 👍🔥 කථාව 💯💯💯

  • @ranjanmcosta366
    @ranjanmcosta366 ปีที่แล้ว +77

    ඇත්ත ඇති සැටියෙන් අහපු සුපිරිම කතාවක්

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว

      Obatajayawea niyamai kathawa ounge redi oluwe galola ounwa heluwen yanna

  • @creativearchimediaworld9724
    @creativearchimediaworld9724 ปีที่แล้ว +2

    පාදඩ දේශපාලන හොරුන්ට එරෙහිව අරගලයට පෙලගැසෙමු සරත් ෆොන්සේකා නියම මිනිහෙක්

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +13

    කිරිබත් කාපු කාලකණ්ණි බැත්බැල අමන හැත්තට දෙවියන්ගෙම පිහිටයි

    • @charithmadushan-pt7kl
      @charithmadushan-pt7kl ปีที่แล้ว

      පලය්න් වෙන රටකට කාලකනීයා

  • @chandikapushpa7026
    @chandikapushpa7026 ปีที่แล้ว +129

    අනිවාර්යයෙන්ම ඇත්ත කතාව ❤❤❤

  • @somamallika8907
    @somamallika8907 ปีที่แล้ว +138

    ඔබතුමා මහ මහබැංකු අධිපති ගැන කියපු කතාව හරියටම හරි. ඔබ වගේ එඩිතර කෙනෙක් අපේ රටේ නායකත්වය බාර අරගෙන රට හදන්න ඉදිරිපත් වෙන්න ඕනෑමයි.

  • @mahindaroshan5885
    @mahindaroshan5885 ปีที่แล้ว +1

    ජයවේවා යුද්ධයේ රජුනේ ඔබට ජයවේවා ජේසු පිහිටයි බුදු සරනයි

  • @disanayaka4048
    @disanayaka4048 วันที่ผ่านมา

    සරත් මැතිතුමාට අර කාලකන්නි ගේ වෙලා වත් අරන් දෙන්න ❤සරත් මැතිතුමාට ජය වේවා ❤මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 ปีที่แล้ว +61

    මම ඔබට කැමති
    සැබෑ සිංලයෙකු සේම
    සිංහයකු වන නිසා...

    • @leonardfonseka1250
      @leonardfonseka1250 ปีที่แล้ว

      සිංහයො..කොහෙද..බාන්.සමාව..ඉල්ලලා.රිමාන්ඩ්..එකෙන්..එළියට..එන්නේ

    • @dayanandakarunamunige9732
      @dayanandakarunamunige9732 ปีที่แล้ว +1

      බළු ජානවල ගතිය
      සියල්ලටම බිරීම...

    • @snsnada9360
      @snsnada9360 ปีที่แล้ว

      ඔන්න ජාතිවාදයට මුක්කුවක් ගැහුව.දැන්වත් ඕක නතර කරමු බං.

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว

      Obata jayawewa niyama sinhaya

    • @anujithweerasuriya7173
      @anujithweerasuriya7173 ปีที่แล้ว

      @@snsnada9360 යකෝ සිංහලයෙක් කියලා කිව්වා කියලා ඒක ජාතිවාදය වෙනවද

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +92

    විශිෂ්ඨ අගනා වැදගත් දැනුම් දීමක්.
    ශ්‍රී ලංකාව ණයට ගත්ත ණය වලින්
    ඔය ජඩ නීල අමානුෂික අධාර්මික කෲර මිනීමරු
    දේශපපාළුවෝ මොනවද අපේ රටට කරලා තියෙන්නේ?😭

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว

      Me phottuwe hora roththama gahala elawanna nakimainnu gu gahanna ona

  • @ahwpremalalaruma2427
    @ahwpremalalaruma2427 ปีที่แล้ว

    සරත් ෆොන්සේකා මැතිතුමාට ජය්වේවා ඔබතුමාට තෙරුවන් සරණයි කුවෙට් සිට

  • @kantybanty1222
    @kantybanty1222 ปีที่แล้ว +1

    ඔබතුමාට බුදුසරනයී---ජයවේවා නීයමදෙශනය--හොරැඑලවන්න-'රටජන්ගෙ(((කටෙරත්තරන්දන්න--ඔන

  • @mirzakamer6659
    @mirzakamer6659 ปีที่แล้ว +9

    රනිල් ගොනෙක් බවත් එම ගොනා පස්සේ යන මිහරකා මහ බැංකු අධිපති බවත් නොකියා කීම වටිනා කතාවක්.

  • @wimal.pereraperera9048
    @wimal.pereraperera9048 ปีที่แล้ว +5

    ඔබතුමා ගේ කථාව ඉතාමත් හරවත් වැදගත් සහ සත්‍යය පැහැදිලි කිරීමක් , ජනතාවගේ උපරිම සහාය.
    මේ රටේ අනාගතය හසුරැවන්නේ පිස්සන් කොටසක් බවයි හැඟෙන්නෙ

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 ปีที่แล้ว +30

    හොද කතාවක්.

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 ปีที่แล้ว +5

    SUPER 100% ඇත්ත ❤ ඔබතුමාට බුදුසරණයි ආනාගත ජනාධ්පති වේවා!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +10

    අවුරුදු 30 භිහිසුනු ත්‍රස්තවාදය අවසන්කර අපට නිවහල් රටක් ලබාදුන් ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏. නැවර්හත් විනාශවූ රට ට ඔබතුමන් ගෙ නායකත්වය ලැබේවා🙏🙏🙏 ඔබතුමන් අපේ ජනාදිපති වියයුතුමය. . තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 ปีที่แล้ว +16

    ඔබතුමා ගේ කතාව අතිවිශිෂ්ටයි ඔබතුමාට ජයවේවා.

  • @jayapalakurera8581
    @jayapalakurera8581 ปีที่แล้ว +13

    මැතිතුමනි, ඔබතුමා සෑම දිනකම ඇත්ත කතාකරන්නෙ.
    රටට ආදරයකරන විරුවෙක්.
    රට බේරාගත් විරුවෙක්. ඔබතුමාට දීර්ඝායුස ප්‍රාර්ථනා
    කරනව. තෙරුවන් සරණයි!

  • @sureshniwanigasuriya9306
    @sureshniwanigasuriya9306 ปีที่แล้ว +91

    හොරා ගත්ත සල්ලි ටික ගන්න ඕනෙ ....නැතිනම් තවත් හොරකමේම යයි...කොහෙද මේ රට යන්නේ ..පවු ජනතාව 😥

  • @gunarathnagm5546
    @gunarathnagm5546 ปีที่แล้ว +13

    ඔබතුමා ගේ කථාව හරියට හරි.හොරකම් කරපු හොරකමට ඇබිබැහිවූවන් කවදාවත් ඒකෙන් මිදෙන්න බැහැ.හොරකම අත්හරින්නෙත් නැහැ.හොරකම ගසාකෑම් නතර කරපු දවසට මේ රට සුරපුරයක් කරන්න පුලුවන්.ණයට කාල රතිඤ්ඤා පත්තු කරන්න තරම් මිනිසුන් වහලුන් මෙන් හැසිරීම කණගාටුදායකයි.

  • @djayawickrema
    @djayawickrema ปีที่แล้ว +18

    සුපිරි පැහැදිලි කිරීම

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว

      Janathawage asuchi kana me jara haththa phottuwe raniya athulu makabawewa

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว

      Phottuwe inward mskabawewa mulu lankawama kiri bath kanne edata naki maina boralu hodata anith haththa okkoma raniya boru pacha pin janadipathiya makaba bawewa

  • @sriyanisriyani3059
    @sriyanisriyani3059 ปีที่แล้ว +15

    කෙලින් කියන දෙට ගොඩක් සුබපැතුම් අපි ඔබතුමා සමගයි.

  • @sadhasivamjeyakumar4667
    @sadhasivamjeyakumar4667 ปีที่แล้ว +5

    ❤❤❤❤ජය වෙවා විරුවානනි දිර්ග්ග ආයු ලැබේවා ප්‍ර්ර්‍තනා කරමි ✔🙏🙏❤❤ආදරේ මියෙන තුරු

  • @krishanthap.g6309
    @krishanthap.g6309 ปีที่แล้ว +52

    මොනදේ වුනත් හදවතින්ම ආදරෙයි ❤❤❤ ඉන්න පිලේ අවුල පමණමමයි වේදනාව

    • @tennakoonawijewardhana2932
      @tennakoonawijewardhana2932 ปีที่แล้ว +7

      ඉතා වටිනා අසිපතක් නරක කොපුවක් තුල බහා ඇත.එයයි දුක.

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +3

      එකයි අවුල එත් ආදරෙයි ඔබතුමා ට ❤️👍

    • @piyaseelipiyaseeli4676
      @piyaseelipiyaseeli4676 ปีที่แล้ว +1

      ඒකනම්‍ ඇත්ත

    • @rashmipalpita4776
      @rashmipalpita4776 ปีที่แล้ว +1

      @@tennakoonawijewardhana2932 I agree with you.

    • @sudarshanisadamali6754
      @sudarshanisadamali6754 ปีที่แล้ว

      ඇතිත

  • @kumarakumara7793
    @kumarakumara7793 ปีที่แล้ว +26

    මේ රටේ ජනතාව ඔබතුමා ට කවදත් ගරුකරනවා .කෙලින් කතාකරන ඔබතුමා රටට සම්පතක් .🙏 විරුවානෙනි.🏆️

  • @lathaaluthge6083
    @lathaaluthge6083 ปีที่แล้ว +41

    ඔබතුමාට මේ රට එක්සේසත් කර නිදහස් නිවහල් තිරසාරවත් රටක්‌ හැට්යට ගොඩ නහිමට ශක්තිය ධෛර්ය ලැබේවා කියා ප්‍රර්ථනා කරමු.. ජයවේවා!!!!

    • @udaperera9945
      @udaperera9945 ปีที่แล้ว

      නූතන යුගයේ සැබෑ ජාතියේ පියා ඔබයි මැතිඳුනි . ඔබතුමාගේ හඬ තව තවත් අවදි කරන්න. තෙරුවන් සරණයි!!!

  • @sumitrajayarathna7778
    @sumitrajayarathna7778 ปีที่แล้ว +1

    ඔබේ අබීත ප්‍රකාසය
    මුලු පාර්ලිමේන්තුවම නිසොල්මන් කලා..එදා මාවොසේතුං චීන ජනතාව අවදි කලෙත් ඔවෙනිම ජාතීහිතර්සී හඬකිනි.අප අවදිකොට
    පෙල ගස්සු විරුවානෙනි ඔබට දිගාසිරි 🙏

  • @samsungm01corr66
    @samsungm01corr66 ปีที่แล้ว +5

    ඇත්තටම සර් ඔබ මොන පැත්තක සිටියත් ඔබෙි කතා ව ඇත්තටම ඇත්ත මුං යන්නෙ නැ සියලුම දෙනා එකතු වෙලා මුං එලවලාම දන්න ජනතාවනි එකතු වෙන්න 👍👍👍👍👍👍👍👍👍💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏

  • @manoriyapa5151
    @manoriyapa5151 ปีที่แล้ว +12

    අපේ වීර සෙන්පතිතුමනි ඔබට බුදු සරණයි ...

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 ปีที่แล้ว

    Oba.thuma.අනිවාර්යයෙන් .ජනාධිපති .waranayata.ඉදිරිපත් වෙන්න budusaranai ❤❤

  • @hashithaperera8979
    @hashithaperera8979 ปีที่แล้ว +2

    Respect ඔබතුමා ගැන...නියම කතාව..ඔබ වැනි මිනිස්සුන් මෙහි නායකයන් විය යුතුයි...👍👍👍

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +13

    ස්තුතියි ව්‍ රැවානෙනි රටට හිතැති මිනිස්සු මෙ රට ඉන්න සුදුසු රටක් නෙමෙයි අපෙ පැත්තෙ නම් ඔය කිරිබත් රතික්ඤා නැහැ එත් මෙ වහල්ලු තමයි හොරුන්ට වදිමින් රට වැනසුවෙ උන් දුකට හුරු උන උන් අපි ලොකෙ සුපිරි රටවල ජිවත් වුන කනගාටුයි අපිට නම් අප්පිරියයි වහල්ලු නෙ බැස පලයව් සුපිරි කතාව නිගටයො අසිලාවාර අෂිස්ට පාලකයො ඔබතුමා ඉන්න පිල ගැන කනගාටුයි ඔබතුමා ට හැමදාම ගරැ කරනව මොන පිලෙ හිටියත් අවන්කවම රටට ආදරෙන් ජයවෙවා නිදුක් නිරොගි සුව 🙏❤️

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +29

    රටට ආදරේ කරන විරුවෙක්.හැමදාම ගරු කරනවා ඔබ තුමාව දේශපාලනයයෙන් තොරව.සජබේ මන් ගරු කරන්නේ ඔබ තුමාට සහ රන්ජන් රාමනායකට පමනයි ඇත්ත කෙලින් කතා කරන දෙන්නෙක්

  • @hasithawijekoon5328
    @hasithawijekoon5328 ปีที่แล้ว +3

    අපේ රට අපි බේරාගත් මේ රණවිරුවාට දිවියක් මේ අවශ්‍ය වාදය ලැබේවා මතු කවදා හෝ මේ රට භාරගන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා තුන් කොටියක් දෙවියෝ පිහිට වේවා අපි dukvi දුක් ගැහැට විඳ නොකා නොබී මේ රට බේරාගත්තු රණ විරැවොමේ හදවතින් කතා කරන්නේ

  • @sarathchandra9893
    @sarathchandra9893 ปีที่แล้ว +26

    ඔබතුමාලා කොපමණ විස්තර කලත් බත් කන හරක් වැනි මිනිස්සුන් මේවා තේරුම් ගන්නේ නෑ. තාම හොරුන්ට, ජඩ දෙසපලුවන්ට අවඩන ජනතාව ඉන්නවා. කොහොම උනත් ඔබතුමා ගන්න උත්සාහ ගැන සතුටු වෙනවා. ස්තුතියි.

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 ปีที่แล้ว +53

    මේ හඬ පාරිලිමෙන්තුවේ නගපු එකත් ලොකු දෙයක්....

    • @leonardfonseka1250
      @leonardfonseka1250 ปีที่แล้ว

      ගෙදර..ගිහිල්ලා..කීවාට..ගැනිවත්..අහන්නේ..නැහැ..බයිලා

    • @ritaperera9164
      @ritaperera9164 ปีที่แล้ว +4

      @@leonardfonseka1250 බයිලා කියන්නෙ ආන්ඩුවේ බල්ලොනෙ බං

  • @heshanibimanya6599
    @heshanibimanya6599 ปีที่แล้ว +10

    Excellent sir ජයවේවා

  • @naliniperera612
    @naliniperera612 ปีที่แล้ว +11

    ඔබ තුමාට ස්තූතියි!

  • @MangalaGunaratna
    @MangalaGunaratna ปีที่แล้ว +6

    ඇත්ත කතාවක්. තිත්ත ඇත්ත.නිවට බයියෝ ටොයියෝ අහපියව් මේ ඇත්ත

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +10

    අපේ රට බේර ගන්න සක්තිමත් දුසිතයෙන් තොර රජා ඔබ තුමයිරනිල් විකුනන්නම තමයි දක්ස රටේ කිසිම දෙයක් විකුනගන්න ඉඩක් නොදෙනු බූදූ සරනයි👍💗

  • @ratnykaparera8081
    @ratnykaparera8081 ปีที่แล้ว +39

    ඔබතුමා රටේ මොනම බලවේගයක් බලයට අාවත් ජනතාව වෙනුවෙන් නායකත්වට එ්ම රටටම යහපතක් වෙනවා🙏🙏🙏

  • @sandunifailsanduni5522
    @sandunifailsanduni5522 ปีที่แล้ว +1

    ඹබතුමාටනම් ගොඩක් පින්මෙයතෙරුන්කරාට

  • @bandubandara2360
    @bandubandara2360 ปีที่แล้ว

    බුදුසරණයි ඔබතුමාට දීර්ඝායුස ලැබේවා බුදුසරණයි අපෙ විර පුතාට ජයෙන් ජයම ලැබේවා

  • @sharonmeshan6419
    @sharonmeshan6419 ปีที่แล้ว +34

    හදවතින්ම සත්‍යය කතා .මහත්තයො ❤️❤️❤️🙏🙏🙏

  • @gaminirubasinghe8073
    @gaminirubasinghe8073 ปีที่แล้ว +20

    Excellent SF ❤👍🙏

  • @sujithbalendra7011
    @sujithbalendra7011 ปีที่แล้ว +8

    රනිල්ට නිවන් සුව ලැබේවා

    • @nelsonmedia5756
      @nelsonmedia5756 5 วันที่ผ่านมา

      Kelehiguna nodanna Amanayeki.

  • @kusalchathuranga6376
    @kusalchathuranga6376 ปีที่แล้ว +2

    ඔබතුමා ට බුදු සරණයි ශක්තිය ධෛර්යය ලැබේවා ජය වේවා ඔබ තුමාට

  • @renukasurangi7252
    @renukasurangi7252 ปีที่แล้ว +5

    අපේ රට බේරගන්න පුලුවන් එකම කෙනා ඔබතුමන් විතරයි යුද්ධය ඉවර කරලා රට බේරලා දුන්නා වගේ අපේ රට බේරලා දෙන්න සෙන්පති තුමනි ❤

  • @royaltusker2766
    @royaltusker2766 ปีที่แล้ว +40

    රටවිකුණං කැව
    බැංකු පවා හොරා කැව
    ලොකෙට ගෙවන්න බැරි
    ණය අරං කැව
    තවමත් බදු.ගහමින්
    හොරා කනව මේ ණයත්
    හොරා කනව මිස ගෙවන්න
    තියන ණය තියාගෙන ණයට
    කැම අවසාන වෙන තැන
    හරක් නොදන්න දේ දෙවියෝ
    තමයි දන්නෙ

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว

      Oya maha banku hora sudu pussa boru kiyanne gam valata warella kanna denna janthawa balagamu

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 ปีที่แล้ว

      Munme mi issunge gu kanne

    • @Ruwini769
      @Ruwini769 ปีที่แล้ว

      මේ පාලකයන්ට අමු පිස්සු.

  • @ahinsakawiniranji7764
    @ahinsakawiniranji7764 ปีที่แล้ว

    අනිවාරෙන් ඔබ තුමාගෙ කතාවට මම එකගයි

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +2

    රතිඤ්ඤා පත්තු කරපු අවජාතක හරක්ට වදින්න කිවා සර් නියමයි 🙏🙏👍💪

  • @rodneywarna2550
    @rodneywarna2550 ปีที่แล้ว +21

    ඔබගේ කතාව ඉතාමත්ම අනර්ගයි .රට ගැනත් අහිංසක මිනිසුන් ගැනත් හරිම කනගාටුයි.

  • @indika4497
    @indika4497 ปีที่แล้ว +4

    පොන්සේක මහත්තය ඇත්තටම ඔයාගෙ කතාව ඇත්ත, නමුත් අපේ ජාතිය අද සැපට ඉදල හෙට මැරුනත් සැපයි කියල හිතන ජාතියක් ඒ නිසා IMF ණය අරගෙන තාවකාලික පොඩි සැප ආතල් එකක් අරගෙ කාල බීල සතුටු වෙමු

  • @madusankadissanayak07
    @madusankadissanayak07 ปีที่แล้ว +18

    මේ රටේ ඉන්න කොන්ද පණ තියෙන උන් වත් මෙතුමා සමග එකට එකතු වෙයල්ලා...ජය වේවා

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 ปีที่แล้ว +8

    සම්පුර්ණ ඇත්ත ප්‍රකාශ කරන පුද්ගලයෙක් ..🙏🙏🙏🙏

  • @mangalakarunatilake5505
    @mangalakarunatilake5505 ปีที่แล้ว +16

    නියමයි !! ඇත්ත කතාව , අපේ හරක් ජනතාවට තෙරුන්නේ නැ ..

  • @venroilmendis503
    @venroilmendis503 ปีที่แล้ว

    ඔබ තුමාගේ කතාව සර්ව සාදාරනයි ඔබ තුමත් npp හිටියා නම් කොයිතරම් වටිනාකමක් තිබෙනවාද ජය වෙවා

  • @batagallagegedarasenavirat4345
    @batagallagegedarasenavirat4345 ปีที่แล้ว +1

    ජයවේවා

  • @samanthalekamge2995
    @samanthalekamge2995 ปีที่แล้ว +3

    තෙරැවන්සරනයි සර් ජයවෙිවා ජයවෙිවා

  • @indragith9768
    @indragith9768 ปีที่แล้ว +6

    ඇත්තටම අපේ රට බේරා ගැනීමට රටට ආදරේ මිනිස්සුන්ට ශක්තිය ලැබේවා . පුලුවන් තරම් ණය අරන් තවත් රට වලපල්ලටම යවනවා . මේ හොරුන්ට දඩුවම් දෙන්නම ඕනී

  • @user-pb7dk2kh7m
    @user-pb7dk2kh7m ปีที่แล้ว

    අනිවාර්යයෙන් ආදරෙයි ජයවේවා ඔබ තුමාට.....❤️❤️❤️❤️❤️

  • @p.meewala1211
    @p.meewala1211 ปีที่แล้ว +2

    ඔබතුමා ට ජයවේවා ...සියලු පුරවැසි යනි..මේ කතාවෙන් ශක්තිමත් වෙන්න...

  • @RoyalArab7
    @RoyalArab7 ปีที่แล้ว +7

    නියමයි SF

  • @dularidilrukshi2581
    @dularidilrukshi2581 ปีที่แล้ว +8

    නියම කතාව ඔබ තුමා ta ජය වේවා 👍👍

  • @nishanthapatabendige3447
    @nishanthapatabendige3447 ปีที่แล้ว

    ඔබතුමාට ජයවේවා සහතික ඇත්ත කථාව.

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 ปีที่แล้ว

    අනිවාර්යයෙන් කාලකණ්ණි හැතිකරේ එලවාදැමිය යුතුයි

  • @bencyindra2094
    @bencyindra2094 ปีที่แล้ว +6

    ඇත්ත කතාව .ජයවේවා

  • @sarathgunasena820
    @sarathgunasena820 ปีที่แล้ว +37

    අනේ මහත්මයෝ ඔබ මේකරන සත්‍ය ප්‍රකාශ වලට අපහාස උපහාස කරන අමන පාලක රැලකට ආවඩන අමන වහල් රැලක් සිටින රට කෙසේහෝ මුන්ගෙන් ගලවා ගන්න උත්සාහ කරමු ඔබ ඇතුළු රටට ජයවේවා. 🙏🙏❤❤👍

  • @AshanIndika-si6me
    @AshanIndika-si6me 14 ชั่วโมงที่ผ่านมา

    පොන්සේකා ,මාහාතානනි,ඔබතුමා,මෙ රට හදන්න

  • @karunanayakageswarna7614
    @karunanayakageswarna7614 ปีที่แล้ว +2

    ජයවේවා ඔබතුමාගෙ එඩිතරකමට හිස නමා ආචාර කරමි, සහතික ඇත්ත කතාව

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 ปีที่แล้ว +8

    රනිල්.ඔය.කතාව.අහාන්න.ඕනා.ඇදුම්.නැතිව.ලැඡිජයි.රනියෝ

    • @sumiherath6775
      @sumiherath6775 ปีที่แล้ว

      Ponilata thamange kalisama hariyata ussala adagannawath baruwa kohomada ratak ussala diunu karala sukitha muditha karanne ???????????????.First put a good belt on your full suite.[Narilage kalisama bima watenna itama lagai}

  • @anurafernando7603
    @anurafernando7603 ปีที่แล้ว +9

    Imf එකට බෑ රට ගොඩදාන්න,
    එයාලට පුලුවන් රටක් වට්ටන්න.

  • @vishakarajapaksha4041
    @vishakarajapaksha4041 3 วันที่ผ่านมา

    ඔබ.තුමට.ස්තූත්‍ය්

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 ปีที่แล้ว

    වීra පොන්සේකා jayawewa budu saranai siyalu devi පිහිටයි

  • @prasanthawelikande9369
    @prasanthawelikande9369 ปีที่แล้ว +6

    Excellent talk Sir FS….

  • @ilshan2372
    @ilshan2372 ปีที่แล้ว +5

    සරත් ෆොන්සේකා කියන්නේ ඇත්ත 👍

  • @RamaniWasantha-hv5nr
    @RamaniWasantha-hv5nr ปีที่แล้ว +2

    සුපිරිම කතාවක්.

  • @charithbulathsinhala4564
    @charithbulathsinhala4564 ปีที่แล้ว

    මෑත කාලීන පාර්ලිමේන්තුවේ කල හොදම කතාව. ..👍👍

  • @kudaarachchimalkanthi6155
    @kudaarachchimalkanthi6155 ปีที่แล้ว +6

    හරියට හරි ...ඇත්තම කතාව ...මේ ටික අපි හැමෝම මේ සත්‍යය තේරුම් ගත යුතුයි ....මේ හොර නාකි නඩය එලවල දාලා උන් හොරා කාපුවා පවරා ගන්න එකයි කල යුත්තේ ..ජනමතයක් නැති හොරුන් ගෙ ජනාධිපති ..

  • @lalprematilaka5844
    @lalprematilaka5844 ปีที่แล้ว +14

    සරත් ෆොන්සේකා මහතාගේ කතාව ඇත්ත ණයට කණා උන්ට හෙන ගහන්න ඕනෙ මොඩ හෑ ති කර නොදකින් තොපි වගේ හරක්

  • @sarathchandrasiri941
    @sarathchandrasiri941 ปีที่แล้ว

    ජයවේවා ජයවේවා ජයවේවා බුදු sarannie

  • @inokajayalath9464
    @inokajayalath9464 ปีที่แล้ว

    ජයම වේවා ෆොන්සේකා මැති තුමනි. මාලිමාව ආවත් ස ජ බේ ආවත් ඔබ තුමා අන්ත දූෂිත දේශපාලුවන් සහ නිලධාරි එවුංලා අල්ලා ඇත්ත නැත්ත සොයා බලා නීතිය ඉදිරියට පමුණුවන්න. දඩුවම් දෙන්න. ඔබ කීව ලෙසින්ම මේ ආන්ඩුව කරන්නේ අසරණ මිනිසුන් මුලා කරන එක පමණයි බොරැ මවා පාලා. ජය ජයම වේවා මැති තුමනි

  • @lakshithamaduranga4348
    @lakshithamaduranga4348 ปีที่แล้ว +6

    අපිට හම්බුනොත් අපි කොහොමහරි කරනව කියන එක නම් වැදගත් කතාවක් නෙමෙයි.කරනව නම් කොහොමද කරන්නෙ කියල දැක්මක් තියෙන්න ඕන.

    • @user-bg6sg1yd4j
      @user-bg6sg1yd4j ปีที่แล้ว

      මුන්ගෙ බයිල ටෝක්..විතරයි...මේක යුද්ධය කරල තත්ත්වය තියන් ඉන්නැතිව...නොදන්න දේශපාලනයක් කරනව..

    • @suniluraniya1670
      @suniluraniya1670 ปีที่แล้ว

      Aka aththa ma wairaya wapirima rata gada yanAwata kamathi naha rt walatadanna hadanna mokada daruwo okoma a.arikawe amarikWe ek adiyai lakawe ka adiyai

  • @kumudiniesenaratne9934
    @kumudiniesenaratne9934 ปีที่แล้ว +5

    Great speech. 👍

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 ปีที่แล้ว +1

    මොකද විකල්ප නැත්තෙ. ණය ගන්න හිගාකන්න ඕනෙ නෑ. රටේ හොරාකාපු සල්ලි හොරුන්ගෙන් ආපසු අරන් උන්ගෙ දේපල රාජසන්තක කරලා රට නිකම්ම ගොඩ දාපියව්කො. රට ගොඩ ගත්තු එකම එඩිතර ශක්තිමත් සෙන්පතිතුමා ඔබතුමා පමණයි . ජයවේවා

  • @ranilasanka8337
    @ranilasanka8337 ปีที่แล้ว +1

    එඩිතර නායකයෙක් බුදුසරණයි ජයවෙවා

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 ปีที่แล้ว +6

    ඔබ හරි .පොන්සේක මහත්තය ඔය් කිරිබත් කාපු වහල්ලූ මමනම් කියන්නෙ ල්බන ආත්මෙත් ඔයිට වඩා පීඩාකාරි වහල්ලුම වෙන්න කියලා මෙච්චර දෙයක් වෙලත් මුන්ට නොතේරෙන හෙටි නයකට මෙහෙමනම් වෙන දෙයක් ලෙබුනොත් මුන් මොනව කරයිද