ALLWRITE NEW MUSICAL SHOW 2024 I MILTON MALLAWARACHCHI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 70

  • @TravelwithShan-u4j
    @TravelwithShan-u4j 29 วันที่ผ่านมา +19

    චමල් වර්ණකුල අයියා කියන්නේ සංගීතයේ උපරිම දක්ෂතා තියෙන හා සංගීතය හා සංගීත භාණ්ඩවල දැනුම් සහිත සුපිරිම වැඩකරුවෙක්..❤

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 28 วันที่ผ่านมา +10

    චමල් අයියා දක්ෂයෙක් 🎉🎉 චින්තා නෑ කියලා අඩුවක් නෑ ලස්සනට ඒක සම්පූර්ණ කරනවා🎉

  • @Eranga-Lochana
    @Eranga-Lochana 29 วันที่ผ่านมา +25

    චමල් අයියා කොච්චර එක්ස්පීරියන්ස් ලීඩ් ගිටාරිස්ට් කෙනෙක් ද කියලා තේරෙන්නෙ මේ වගේ අවස්ථා වල තමයි . ලෙජන්ඩ්

    • @chamikaruchiranga4604
      @chamikaruchiranga4604 28 วันที่ผ่านมา +2

      එහෙම අඩුවක් නෑ මචං.. චමල් ලස්සනටම පුරවනවා. අනික මේ කිසිම rehearsal එකක් නැතිවලු ශෝ එකට ඇවිත් තියෙන්නෙ. හිතන්නකො එතකොට ❤

    • @isharakuruvita3428
      @isharakuruvita3428 26 วันที่ผ่านมา +1

      Awanawama weddek

    • @DumindaRamanayaka-rm8qk
      @DumindaRamanayaka-rm8qk 8 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ekath nikan ඇරෙන්ජ්මන්ට් එකක් වගෙ....ලෙසටම ගොඩදැම්මා❤

  • @GayaruDamsith
    @GayaruDamsith 29 วันที่ผ่านมา +12

    2:33 ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නෙ නැද්ද ඉතිම්🤭.චමල් අයිය එදා වැඩේට ආවෙ එක සෙශන් එකක්වත් නොකර.එහෙම ඇවිල්ලත් සුපිරියටම වැඩේ කරා.සුපිරියක් තමා ආයේ🎉️🧡.
    එදා aura ගත්තෙ නැත්නම් අදටත් mega blast එක ගහන්නෙ feedback තමා.❤️🧡.fusion entertainment thanks group එකටම මේවා ගේනවට🧡🧡

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 18 วันที่ผ่านมา +1

    සුපිරි කොල්ලො

  • @AsiriWarnakula
    @AsiriWarnakula หลายเดือนก่อน +8

    Supiri Chamal aiye oya dhaksayek waddek sangithe gena dhanna aya eka dhannawa oyata othana thamai awankawama galapenne gaya rusiru salinda bobi dhilipa dhakinakotath asaweba jayawewa ❤❤❤

  • @amanthakawishka6946
    @amanthakawishka6946 27 วันที่ผ่านมา +4

    3:51 ආසම කෑල්ලක් ❤

  • @anuwickramasinghe9406
    @anuwickramasinghe9406 29 วันที่ผ่านมา +7

    Chamal ayyage talent eka nam pissuwak

  • @chamilaprasad7248
    @chamilaprasad7248 16 วันที่ผ่านมา

    Super tempo🎉🎉🎉

  • @maliyah2614
    @maliyah2614 13 วันที่ผ่านมา

    Chamal ayya gammc❤

  • @amanthakawishka6946
    @amanthakawishka6946 27 วันที่ผ่านมา +2

    මම හිතනවා හොද තෙරීමක් කියලා චමල් ❤ පට්ට ලෙජන්ලා බැන්ඩ් එකෙන් හැලෙන කොට ඒ අඩුව පුරවන්න හොඳම අය ගන්න හොද උත්සයක් දරනවා ඔර් වයිට් ලා ❤😊

    • @ruzii_ru
      @ruzii_ru 27 วันที่ผ่านมา +3

      😓චමල් අයියා ගහන්නෙ ටෙම්පරි.❤️චින්තා ලෙඩ වෙලා ඉන්නෙ.එයාට හොද වෙනකම් මෙයා ගහන්නෙ

    • @amanthakawishka6946
      @amanthakawishka6946 27 วันที่ผ่านมา

      @@ruzii_ru එක හොදයි චමල් අයියා මෙකේ ප්ලේ කරණකොට හිතෙනවා මාර අව්ලක් ෆීඩ් බැක් එක ඉක්ක්මනට ආයේ කොල්ටි වෙන්නම ඔනී බැන්ඩ් එකක්

  • @sandunisithara9056
    @sandunisithara9056 หลายเดือนก่อน +5

    චමල් අයියා දක්ෂයා. 💛🖤❣️

  • @pradeepnuwan6736
    @pradeepnuwan6736 14 วันที่ผ่านมา

    Chaml ayya@gayya gemmak❤

  • @dilshanlakshitha2112
    @dilshanlakshitha2112 29 วันที่ผ่านมา +4

    Get well soon chinthaka aiye❤

  • @GayaruDamsith
    @GayaruDamsith 29 วันที่ผ่านมา +4

    Ade chinna ge aduva ganata puravanava.aye chamal ithim vaddek thama🥺🧡.

  • @deadpool-rn4rj
    @deadpool-rn4rj หลายเดือนก่อน +4

    Chamal ayya adarei❤

  • @bimsaradissanayake9415
    @bimsaradissanayake9415 29 วันที่ผ่านมา +2

    ❤️❤️😍 මරැ.

  • @HarshaDilshan-i7h
    @HarshaDilshan-i7h 27 วันที่ผ่านมา

    Wadama karayak tamai ❤

  • @sandunisithara9056
    @sandunisithara9056 หลายเดือนก่อน +6

    මේ Show එකේ චමල් අයියා සිංදු කියන වීඩියෝ එකත් දාන්නෝ

  • @SSMGunathilaka
    @SSMGunathilaka 29 วันที่ผ่านมา +3

    Rusiru Perfect

  • @LiveSongs-u8k
    @LiveSongs-u8k 29 วันที่ผ่านมา +2

    බැන්ඩ් එකත් එක්කම ඉවරයි කවුද ? මේ සිංදු කන පඩ කැල්ල 🥲🥲🥲

  • @gihanmadusanka3964
    @gihanmadusanka3964 หลายเดือนก่อน +3

    Eekanam maru ❤

  • @nipunasahan6665
    @nipunasahan6665 27 วันที่ผ่านมา +1

    Chamal aiya eke parakwath price karanne nathuwe me show okkoma play kerala thiyenne..❤

  • @AngleX2x
    @AngleX2x หลายเดือนก่อน +4

    My love band ❤ 3:50

  • @DumindaRamanayaka-rm8qk
    @DumindaRamanayaka-rm8qk 25 วันที่ผ่านมา

    Chaml warnkula enenma wdda..❤ane chinthkata mko unee

  • @PasinduWeerasinghe-d3d
    @PasinduWeerasinghe-d3d 29 วันที่ผ่านมา +1

    Supiri

  • @OmeshaOmesha-v5c
    @OmeshaOmesha-v5c หลายเดือนก่อน +1

    Ekanam supiriyatama denawa ❤🎉❤

  • @DilipLakmal-pl2hy
    @DilipLakmal-pl2hy 28 วันที่ผ่านมา

    Dannam supara band❤

  • @nimaljith7450
    @nimaljith7450 28 วันที่ผ่านมา

    චමල් ÷❤

  • @prasannakasun2110
    @prasannakasun2110 7 วันที่ผ่านมา

    බෑන්ඩ් එක නවත්තන්න ප්ලීස්.😂

  • @kasundarshanamanathunga
    @kasundarshanamanathunga 12 วันที่ผ่านมา

    A welawe keyboard aiyya doida?

  • @chamikaruchiranga4604
    @chamikaruchiranga4604 หลายเดือนก่อน +46

    Thumbnail එක හරි නෑ අයියේ. Views නම් එයි.. ඒත් එහෙම දාන එක හරි නෑ නේද

    • @supunranasinghe3136
      @supunranasinghe3136 หลายเดือนก่อน +4

      Ow

    • @fusionentertainmentsrilanka
      @fusionentertainmentsrilanka  หลายเดือนก่อน +20

      ඔයාලගේ අදහසට ගරු කරනවා... නමුත් අපි අහලා තින්නේ "වැරදුනාද" කියලා නැතුව "වැරදුනා" කියලා නෙමෙයී... ඒක රසික ඔබට බාරයී... කොහොමත් චමල් කියන්නේ ලෙජන්ඩ් කෙනෙක්... මේ ප්‍රසංගයට සහභාගි වෙන්නේ කිසිම පෙර පුහුණුවකින් තොරව.... කාගේවත් නමට හානි කරලා views ලබාගන්න අදහසක් අප සතුව නොමැත... ස්තුතියි මල්ලී..

    • @chamikaruchiranga4604
      @chamikaruchiranga4604 29 วันที่ผ่านมา +1

      @@fusionentertainmentsrilanka ❤️

    • @Kasuwa.............
      @Kasuwa............. 29 วันที่ผ่านมา +3

      ​@@fusionentertainmentsrilanka ee kathawa aththa❤

  • @sajitmadusanka
    @sajitmadusanka 28 วันที่ผ่านมา

    Good ❤❤🎉🎉

  • @dasanthamunasinghe4440
    @dasanthamunasinghe4440 หลายเดือนก่อน +1

    Aiyo issara allwrite mehemada sad😢

  • @ShihanIndeewara
    @ShihanIndeewara 29 วันที่ผ่านมา

    ❤❤😊

  • @damishafdo9905
    @damishafdo9905 14 วันที่ผ่านมา

    දක්ශතාවය උපරිමයෙන් තියෙන කෙනෙක් චමල් අයියා ප්‍රැක්ටිස් එකක් නැතුව ගේම දෙනවා ලෙසටම

  • @sajitmadusanka
    @sajitmadusanka 28 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉

  • @jehanfernando5699
    @jehanfernando5699 หลายเดือนก่อน +1

    Allwrite අනා ගන්නේ ගයියයි,මෛත්‍රී ක හිංදයි.

    • @RedLight_LK
      @RedLight_LK 29 วันที่ผ่านมา +1

      Gayya koheda yko , shenu

    • @Nish629
      @Nish629 29 วันที่ผ่านมา

      පක තමයි.ගයියා නිසා තමයි උඩට ආවෙ

  • @supunmihiranga6145
    @supunmihiranga6145 28 วันที่ผ่านมา +4

    ඉස්සර City Creak නායකයා මෛත්‍රික
    Feed Back නායකයා චමල්
    All Write නායකයා ශලින්ද
    ඒක මරු ගැළපීමක්. ❤

    • @pradeepnuwan6736
      @pradeepnuwan6736 14 วันที่ผ่านมา

      Mytrika koheda http city creek nayakaya wela hitiye😂😂

    • @panavalagesumeda-mc9le
      @panavalagesumeda-mc9le 6 วันที่ผ่านมา

      වැරදි මචං සිටි ක්‍රික් ගායකයා.ඕල් රයිට් හිටපු නායකයො දෙන්නයි.

  • @MaheshikaFernando-f3h
    @MaheshikaFernando-f3h 29 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @LakshmanRajapaksha00
    @LakshmanRajapaksha00 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HashanChamara-q1e
    @HashanChamara-q1e 29 วันที่ผ่านมา +2

    Chamal Ayya kiyanne akenma waddek

  • @prageethhasaruwan8971
    @prageethhasaruwan8971 29 วันที่ผ่านมา +1

    චමල් කොහෙන්ද මේකෙ😮

  • @charithkosala1004
    @charithkosala1004 14 วันที่ผ่านมา

    චමල් ගෙ වරද පේන එකාට ගායකයගෙ වැරදි පේන්නෙ නැද්ද?.ගායකය කියන්නෙ "හදේ තැවුල් තනිවී යතේ" කියල.වෙන්න ඕන "හදේ තැවුල් තුනිවී යතේ"කියල..
    අයියෝ.....

  • @dhananjayaonline6034
    @dhananjayaonline6034 หลายเดือนก่อน

    Sounds අවුල්
    Video Quality අවුල් (FPS නැතුව)

  • @user-xtra
    @user-xtra 25 วันที่ผ่านมา +1

    කාට හරි වැරදුනාම විව්ස් ගන්න බලන් ඉන්න ගොබ්බ චැනල්😢හිගාකාපල්ලා. බං ඊට වඩා හොඳයි

  • @prasannakasun2110
    @prasannakasun2110 7 วันที่ผ่านมา

    සිරා බන් මෙලෝ රහක් නැති බෑන්ඩ් ගොඩේ ඉන්න පලවෙනි බෑන්ඩ් එක ...මේක 😂😂😂😂😂

  • @shehankavinda9276
    @shehankavinda9276 หลายเดือนก่อน +4

    Mythrika nm set na hutta 😂

    • @RansiluHirusara
      @RansiluHirusara 29 วันที่ผ่านมา +2

      Ee ubt bn😂❤

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 28 วันที่ผ่านมา

      පැඩ් චාටර් යකො​@RansiluHirusara

  • @ChamindaHansika
    @ChamindaHansika 29 วันที่ผ่านมา

    ❤❤

  • @roshannaveen3770
    @roshannaveen3770 29 วันที่ผ่านมา

    ❤❤