My Day Vlog|මගේ තවත් ලස්සන දවසක් 💐

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 105

  • @EshandJay
    @EshandJay 11 หลายเดือนก่อน +2

    Lankawe minissu ithin ohom thamai nangi thamange kunu kochra tibbat hoynnem anith kenag weradine. Rate waradak neee minissung akalpa thami. Oa uthsahwantha kenek.best of luck 😍👍

    • @RS_Life
      @RS_Life  11 หลายเดือนก่อน

      adareiii akke 🥰🥰

  • @sriyanganidisanayaka9906
    @sriyanganidisanayaka9906 6 หลายเดือนก่อน

    නන්ගා ඔයා හරිම හොදයි .අපි ඔයාට හරිම ආදරෙයි ❤❤❤❤❤❤. ඔයා විශ්වාස නිසාම මම අද ක්‍රිම් ඔඩර් එකක් දැම්මා .

  • @TharushiPrarthana-w5m
    @TharushiPrarthana-w5m 7 หลายเดือนก่อน +1

    Ane akke 2024.05.06 oyai aiyai ada ape patthen giya ane mn katha karanna haddaddi oyala gihilath iwarai ada awada akkla badaragama pattata kittu gamakin giyane nilpata iskutiyaka ane plz rply me 😊

    • @RS_Life
      @RS_Life  7 หลายเดือนก่อน

      Ou petyo ada api denna awa bandaragama ayyo ane oy parata penala katha karanna epeii 🥰🥰🥰

    • @TharushiPrarthana-w5m
      @TharushiPrarthana-w5m 7 หลายเดือนก่อน

      Aparade 😌 asawen hitiye katha karanna

  • @samadhinawodya2908
    @samadhinawodya2908 ปีที่แล้ว

    ඔහොම තමයි අක්කෙ පාඩුවෙ ඉදියත් මිනිස්සු කොන් කරලා කතා හදනවා.දැන් ඉන්නෙ අමුතුම ජාතියක්.මම A/Lවලට අලුත් ඉස්කෝලෙකට ගියා පිට ඉස්කෝලවලින් රින්ගලා ආපු උන් කිය කිය හින්ට් පාස් කර කර මට ඒ ඉස්කෝලෙ එපාම කලා ඒ ගෑණු ළමයි..මම දැන් ඉස්කෝලෙ යන්නෙ නෑ. විභාගෙ private කරනවා.😪

  • @lakshanchathuranga1039
    @lakshanchathuranga1039 ปีที่แล้ว

    අක්කේ cream එක ගන්නේ කොහෙද

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +3

    ඉතිං nangoo ඔයාටත් හොඳ කෙනෙක් හම්බ වෙලා තියෙනවා නේ..රමේෂ් මල්ලී.....මමත් ආසයි ඔයාව දැකල කතා කරන්න...❤❤❤❤❤❤❤

  • @beautyful_things_in_srilanka
    @beautyful_things_in_srilanka ปีที่แล้ว +8

    දැක්කත් ඇති හිත පිරෙනවා
    හිනා උනත් හිත පිරෙනවා
    ලගින් ගියත් හිත පිරෙනවා
    ශශිනියානනි..😌❤️❤️❤️❤️❤️

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      අම්මෝ 🥰🥰

  • @ශශිනි
    @ශශිනි 6 หลายเดือนก่อน

    ඇයි රමේෂ්😊

    • @RS_Life
      @RS_Life  6 หลายเดือนก่อน

      😂

  • @hansikadilhara-pu3dw
    @hansikadilhara-pu3dw ปีที่แล้ว +1

    Ane adath wenda wgema lassanai video eka nangiyo ♥️

  • @dilinitharanga4895
    @dilinitharanga4895 ปีที่แล้ว +1

    Ane bada adu wenna hoda deyak kiyannako nangiyooooo

  • @ruviniwasana8816
    @ruviniwasana8816 ปีที่แล้ว +1

    ඇයි තාත්තා වගේ කෙනෙක් ලැබෙන්න කිව්වේ..දැන් ඉන්න කෙනා..

  • @shammiweerasekara1372
    @shammiweerasekara1372 ปีที่แล้ว +2

    Herb line ake සිනමන් capsule aka hodai kiyala mata kattiya kiwa bada adu wenna maath ganna ona resalt balanna wenne aran thama

  • @shaniperera986
    @shaniperera986 ปีที่แล้ว

    Whitening body lotion එකකින් රිසාල්ට් ගන්න අපි මොනවද අක්කී කරන්න ඕන

  • @wickramaappuhamilagedhanan5793
    @wickramaappuhamilagedhanan5793 ปีที่แล้ว

    ❤👍

  • @sandu5895
    @sandu5895 ปีที่แล้ว +1

    Nice vlog nangiyo... Much love doll ❤❤❤

  • @harshanandissanyaka2796
    @harshanandissanyaka2796 ปีที่แล้ว +1

    Ane akki oya godak adarsha math kenek

  • @maleeshalakmini5348
    @maleeshalakmini5348 ปีที่แล้ว

    Akki oya hand walatai bandiyatai belly fat exc karanna.search karanna ethakota denawa.

  • @slaanju1686
    @slaanju1686 ปีที่แล้ว

    🎉Akki oya mahatha nh ane lassanae . Kettu wenns oni tharan mahathak matanan penne nh

  • @sarojahansamali9575
    @sarojahansamali9575 ปีที่แล้ว +9

    ඇයි තාත්තා වගෙ කෙනෙක් හම්බෙන්න කියන්නෙ එතකොට අක්කි රමේශ් අයියා 😒💔

  • @pushpaudayangani7220
    @pushpaudayangani7220 ปีที่แล้ว +1

    Legs , hands Wala wax nokara hair remove karana widiyak kiyannako

  • @nethu636
    @nethu636 ปีที่แล้ว +1

    Dilki nadeera i oyai thama mage fav youtuberls la .boru posh nathi aya oyala

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว +1

      dilki nadeeraii shanudriy thamai man asama ❤️❤️❤️

    • @nethu636
      @nethu636 ปีที่แล้ว

      You tube videos dana kenek thawa youtuber kenkta lesiyen kamathi kiynne na anna ekai oyalata mn godak kamathi.

  • @Zoyacreatefk
    @Zoyacreatefk ปีที่แล้ว +2

    Akkige voice shok ❤

  • @thimoshamalindika3660
    @thimoshamalindika3660 ปีที่แล้ว

  • @chanakajayawardhna9061
    @chanakajayawardhna9061 ปีที่แล้ว +1

    Udeta newa 🙄🙄🙄🙄ekama athi ..lamayo....mulu lokema ashirwadaya oyata hambawei ..🤣🤣😂

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว +1

    Lassanai shashi ❤

  • @sethulahansa4007
    @sethulahansa4007 ปีที่แล้ว +2

    Cream prices කොහොමද

  • @sethmi5214
    @sethmi5214 ปีที่แล้ว

    Ane akki boys over flowers eke link eka danako....❤❤

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka ปีที่แล้ว +1

    Mata oya munagahunoth kathakarala nikan inne na loku kiss ekak denawa. Sudu duwane

  • @charuni6288
    @charuni6288 ปีที่แล้ว +1

    Akki oyage 4n eka mokakda?😊❤️

  • @DayaniDayani-wj8uy
    @DayaniDayani-wj8uy ปีที่แล้ว +1

    Kagewat katawal wahanna apata ba nangi, a manasika leddu, ape gamana api yamu...api innawa oyat ekka...

  • @NadishalakmaliNadisha-rk9qg
    @NadishalakmaliNadisha-rk9qg ปีที่แล้ว +1

    අනේ මන්ද මාර ඩයට් කිරිල්ලක්

  • @anuththarad
    @anuththarad ปีที่แล้ว +3

    Shaving razors ගත්තෙ online order කරලද නැත්තන් shop එකකින්ද..? ❤️🥺😌

  • @sanju6622
    @sanju6622 ปีที่แล้ว +1

    Akke ath deka bada ehema adu kara ganna. Korean exercise videos thiyanawa balanna. Mahaloku dewal karanna nh. Podi dewal thiyenne

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว

    මම හැමදාම බලන්නෙ ඔයා දවසින් දවස ලස්සන වෙන හැටි...බලන් ඉන්න ආසයි...ඔයා කෙට්ටු වෙන්න එපා අනේ...ඔහොම හොඳයි...ඉන්න ටිකේ කාල බීල ජොලියෙන් ඉන්නෙපැයි නංගි...😃😃😃👍❤️

  • @gayathrikavinda
    @gayathrikavinda ปีที่แล้ว +1

    අක්කි එහෙම ලොකුවට වැවෙන්නේ නෑ බය නැතුව අක්කි කරන්න.. මම ඔකෙන් රේසර් කරන්නේ අක්කියෝ එහෙම වැවෙන්නේ නෑ තිබ්බට වඩා වැඩියෙන්.....🤗❤

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      thank u menikaaa....matath hithuna meka hodai kiyla 😘😘😘

    • @gayathrikavinda
      @gayathrikavinda ปีที่แล้ว

      @@RS_Life ම්ම්ම් එකනේ... අක්කි දන්න දෙවල් අපි එක්කලා share කරගන්නවානේ අපිත් එහෙම share කරගන්න ඔනි🤗😘

  • @ShenuBaba-ve4hl
    @ShenuBaba-ve4hl ปีที่แล้ว +3

    අක්කියෝ❤🥰

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @sewsew-cv7ih
    @sewsew-cv7ih ปีที่แล้ว +2

    කෑම දකිද්දී mona diet d akki 😂❤️

  • @sandipmaduhansa3082
    @sandipmaduhansa3082 ปีที่แล้ว +1

    Xj

  • @melaniahasdi12345
    @melaniahasdi12345 ปีที่แล้ว +2

    ඔයා නන් මාරම හොදයි නංගි. අද මට මන් ගැනම ලැජ්ජාවක් හිතුනා. මොකද මන් අවුරුදු 25 වෙලාත් තමා ගෙදරින් කාඩ් දා ගන්නෙත්. මට ඉගෙන ගන්න ගමන් කරන්න පුළුවන් ජොබ් එකක් තිබිලත් කම්මැලි කමට ඒක මට කරන්න බෑ කියලා මන්ම නිදහසට දේවල් හදාගෙන ඔහෙ ඉන්නවා. මන් අදම පටන් ගන්නවා. දැන් තමා හොදම වෙලාව. Thank you sudu... මන් මගෙම සල්ලි වලින් ඔයාගෙන් ක්‍රිම් එකකුත් ගන්නන්කෝ...... එතකන් ඒක පස්සට. 🤭🤭

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      ❤️❤️🤗🤗

  • @samannationalnational2036
    @samannationalnational2036 ปีที่แล้ว +1

    ❤❤❤

  • @pavithrapiumali7030
    @pavithrapiumali7030 ปีที่แล้ว +1

    Ane nangi owa ganan ganna epa...mm oyage video asawen balanawa..oyage cream ekath gaththe oyage video balala..aththatama thama sathi 2i cream eka use karala...muna allanakota unath mata wenasak danenawa...thawa sathi 2ine issarahata loku wenasak dakinna labeine...budu saranai...❤

  • @NiviNethma
    @NiviNethma ปีที่แล้ว +1

    අක්කි ඒක ඇත්ත කිසිම දෙයක් නොකරන මිනිස්සු තමයි තව මනුස්සයෙක්ට වචන කියන්නේ මොකද එහෙම අයට ඕන තරම් වෙලා තියෙනවා අනිත් අයට බැන බැන ඉන්න😂ඔයා ඔයාගෙ ගමන යන්න😊❤

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 ปีที่แล้ว +2

    මටත් ඒ ඩයට් ප්ලැන් එක හොදයි වගේ නංගි 😂😂හැමදාම සතුටින් ඉන්න මැණික බුදුසරණයි ❤

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      😂😂අපි
      ඩයට් කරමු...

  • @niluperera3318
    @niluperera3318 ปีที่แล้ว +1

    නංගි කොහෙද මේ restaurant එක

  • @lakshilasewwandi4493
    @lakshilasewwandi4493 ปีที่แล้ว +2

    Diet krnw kiyala hithuwta kema dkkma noka innth bhne ithin 😁🤭🥰

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว +1

      ඔව් අෆ්ෆ 😂😅😂😅

  • @roshimadilshani319
    @roshimadilshani319 ปีที่แล้ว +1

    Nokama inna bane....😂😂 eka kiuw widiya...😋😋😋😋😋😍😘

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      😅😂😅ඔව් අනේඑ

  • @sithuniimasha220
    @sithuniimasha220 ปีที่แล้ว +3

    Akka cream wala price eka adu karannko🥺

  • @imashakarunathilaka5397
    @imashakarunathilaka5397 ปีที่แล้ว +1

    Muna nm shave krnna epa 🥺masa 5kin wge godak damage wenwa
    Ethkn lassnata thiyenwa

    • @ahkamarasinghe001
      @ahkamarasinghe001 ปีที่แล้ว +1

      Oyage damage unda sudu.. mma nm dn aurudu 2 katath wada shave karanwa sathiyakata sarayak. Mata nm aththatama chuti wt aulk wela na. Mta face ekata hari gya ekama widiya meka. shave karana kalin muna hodata sodala razer ekath podk unu wathure dala tyala,alogel gala thamai mma shave kale. Itapse ice cube ekkin face eka massage kala. Et api ekinekage ekinekata widiyta eka wenas wenawa athi neda. Oya podk touchup machine eka try karala balnko. Budu saranai..❤

    • @imashakarunathilaka5397
      @imashakarunathilaka5397 ปีที่แล้ว

      @@ahkamarasinghe001 ♥️

  • @NehaSarah-zv3bq
    @NehaSarah-zv3bq ปีที่แล้ว +3

    Thaththa wage husbn kenek lebenna kiyla oya prarthana karanawane akki oyata denatamat boyfriend kenek innwane.oyla denna breckup unda e nisada channel eke nama wenas kre

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      ❤️🥰

  • @rasika679
    @rasika679 ปีที่แล้ว +1

    Akki pana❤️

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      සුදූ ❤️❤️

    • @rasika679
      @rasika679 ปีที่แล้ว

      ❤️

  • @nycdezilva
    @nycdezilva ปีที่แล้ว +2

    Mango &milk kiynne carbs wadi diet krnw nm ewa kann apa wadk na

  • @thilinisandamali7737
    @thilinisandamali7737 ปีที่แล้ว +1

    නංගි වට්ස් ඇප් එක බලන්නකො පොඩ්ඩක්🤗🤗🤗

  • @madusaumya373
    @madusaumya373 ปีที่แล้ว +1

    Akkiyoo oya OMAD eka krnna. Ekt ikmnt kettu wenna puluwn

  • @sudeshikadilrukshi9478
    @sudeshikadilrukshi9478 ปีที่แล้ว +2

    akki ❤

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว +1

      මැණික ❤️❤️

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +3

    කවුරු බැන්නත් තරහට ත් කන ජාතියෙ සෝක් ලමයෙක්

  • @poornikavindya9496
    @poornikavindya9496 ปีที่แล้ว +1

    😍❤️

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      ❤️❤️

  • @ahkamarasinghe001
    @ahkamarasinghe001 ปีที่แล้ว +5

    නංගි මැනික.. අනේ මට දුක හිතුනා ඔයා කිවුව දේවල් වලට. ඔයාව චාටර් කලාද ඔච්චරටම ඒ ගොල්ලෝ.. මිනිස්සු කොහොම තව කෙනෙක්ගේ හිතක් ඔච්
    චර රිද්දනවද කියන්න මට නම් තේරෙන්නේ නැහැ. තව කෙනෙක්ව අපහසුතාවයට පත් කරලා සතුටු වෙන්න පුලුවන් තරම් මානසිකත්වයක් තියන මිනිස්සු කොච්චර නම් ඉන්නවද නේද. ඔයා හොද දේවල් කරපු නිසා ඔයා අදටත් ලස්සනට ඉන්නවා. ඒ වගේම මේ youtube එකෙන්ම ඔයාට ආදරේ කරන මිනිස්සු හමබවෙලා ඉන්නවා.ඒ දේවල් එහෙම උන එක කොයිතරම් නම් හොදයිද කියලා හිතන්න මැනික. මොකද මිනිස්සු කවුද කියන එක ඔයා අදුරගත්තා වගේම ඔයා ගොඩක් ශක්තිමත් වුනා.. ඒ මිනිස්සුන්ට අනුකම්පා කරමු. බුදු සරනයි මගෙ නංගි..පරිස්සමෙන් ඉන්න..♥️
    ...හිරූ...

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      ඔව් අක්කෙ..ගොඩක් ඉන්නෙම ඒ වගේ මිනිස්සු...මේ ලගදිත් එහෙම දෙයක් උනා 😂😂😂ඒ එයාලගෙ ඃඅටි අක්කෙ ඉතින්.

  • @samadhi4489
    @samadhi4489 ปีที่แล้ว +1

    ai ane oyata dn hambela inna ramesh ko dn

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      මේ ඉන්නෙ අනේ 🥰🥰🥰

  • @Doni-lk1wp
    @Doni-lk1wp ปีที่แล้ว +1

    ගොඩාක් දවසකිම් 🥺🥺

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      ඔව් අනේ 🥺🥺

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 ปีที่แล้ว +2

    Koonada oya vidiyo danakam balag hitiye adadwi bs

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      අනේ ආදරෙයි ඉතින් 🥰🥰

  • @udeshikakumari8974
    @udeshikakumari8974 ปีที่แล้ว +1

    Nangi mata kiyanna ko mage mune feresh and wait gala mama Dan natara Kara Dan mune gedi godak tiyenawa awa Dan nati wenne na godak tiyenawa mata awa nati Kara Ganna vidihak kiyanna ko nangi

  • @Sishood405
    @Sishood405 ปีที่แล้ว +1

    HND dan yan Nedd doll?

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      Ane ne 😊

  • @NadishalakmaliNadisha-rk9qg
    @NadishalakmaliNadisha-rk9qg ปีที่แล้ว +1

    ඇයි අයියත් තාත්තා වගේ වෙයි

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      😌❤️

  • @roshimadilshani319
    @roshimadilshani319 ปีที่แล้ว +1

    😍😘❤

  • @dinushalakmalijayasinghe8988
    @dinushalakmalijayasinghe8988 ปีที่แล้ว +2

    නංගි ඔය ඉරිසියා කරන එවුන් ගෙ පෑලියාව.. ඔ⁣හෙගෙ ගමන යන්න දිගටම.. හොඳ හස්බන්ඩ් කෙනෙක් ලැබේවි අරයැයි නැතිඋනාට.. නංගි ඔහෙට මැච් වෙන්නෙ කවුද දන්නවයි..මෙනක රාජපක්ෂ වගෙ එකකෙනා..

  • @buddhijayaweera1496
    @buddhijayaweera1496 ปีที่แล้ว +2

    Nangi affair ekata mokada une dear?
    Oya harima strong ...
    Harima satutuy oya gena mata..
    Hoda kenek ලැබෙනවා oyata..
    ❤❤❤❤

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว +1

      තීනව🥰🥰

    • @buddhijayaweera1496
      @buddhijayaweera1496 ปีที่แล้ว

      @@RS_Life hoday enam..All the best..oya duka katha kiyawanawa wedi nisay mam ehema hituwe..😊❤

  • @kumaribasnayaka81
    @kumaribasnayaka81 ปีที่แล้ว +1

    Oya.suduii cream aka nisada

  • @aranyaaaaaaaa
    @aranyaaaaaaaa ปีที่แล้ว +1

    Akki campus giya kenekda ❤

  • @kumaribasnayaka81
    @kumaribasnayaka81 ปีที่แล้ว +1

    Aaka bleching akakda aake webside.alaknadda

  • @samadhinawodya2908
    @samadhinawodya2908 ปีที่แล้ว

  • @sachinimadhushika9227
    @sachinimadhushika9227 ปีที่แล้ว +1

    ❤❤❤

  • @hasinimishendra5204
    @hasinimishendra5204 ปีที่แล้ว +1

    ❤️🤗

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      ❤️