අපි ගියා පුත්තලමේ wedding එකකට./දවස් 3 ක vlog එකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 408

  • @zainahamed8032
    @zainahamed8032 ปีที่แล้ว +29

    yah.. e shop eka Ashoka cut piece..api ehetamai yanne.

  • @nethminimasha444
    @nethminimasha444 ปีที่แล้ว +34

    කො මේක බලන කුරුණෑගල සෙට් එක 😎😎😎❤️‍🔥

  • @trishadissanayaka...6645
    @trishadissanayaka...6645 ปีที่แล้ว +22

    කවුද කුරුණෑගල Lake round එකට ඇවිත් තියෙන්නේ....🤔😁
    ඇවිත් තියෙයි නම් කමෙන්ට් එකක් දාන් යමු බලන්න 😎✌️

  • @jaykulathunga5725
    @jaykulathunga5725 ปีที่แล้ว +8

    You look beautiful ❤

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka9528 ปีที่แล้ว +16

    ඔයාලගේ අපේ ලොකු වෙනසක් නෑ .බුදු සරනයි .ඉක්මනින් සුවය ලැබේවා .

  • @Qwree-bn6gj
    @Qwree-bn6gj ปีที่แล้ว +9

    💞💞💞💞💞💞ගොඩක් ලස්සනයි.. සියළුම දෙනාට අල්ලා දෙවියන් ගෙ පිහිටයි ආරක්ෂාව ලැබේවා 💞💞💞💞💞හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @lihinilihini4120
    @lihinilihini4120 ปีที่แล้ว +10

    අපේ බබී පැටියයී ...අම්මියී...තාත්තියී තුන්දෙනාම ලස්සනයී..😍
    තෙරුවන් සරණයි ...මුලු පවුලට ම..💓💓💓💓💓

  • @hansikasewwandi3231
    @hansikasewwandi3231 ปีที่แล้ว +5

    2nd day එකේ අක්කි මාරම ලස්සනයි අක්කී... බබයි අයියයිත් ශෝයි.. 🤗❤

  • @isharanethu6350
    @isharanethu6350 ปีที่แล้ว +11

    ඊයෙත් ගියා වැව රවුමෙ අක්කි...😍❤️ අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි 😍❤️🌸✨️

  • @ashiyuwanika9004
    @ashiyuwanika9004 ปีที่แล้ว +3

    Oya actress kenek vage dear.harima lassanai .as waha wadinna epa.allah devipihitai !

  • @Shenuki-
    @Shenuki- ปีที่แล้ว +6

    සහෝදරයො දෙන්නම එකම විදිහ.... ලස්සනයි වීඩියෝ එක...☺️💝💝💝

  • @omalrandhula3258
    @omalrandhula3258 ปีที่แล้ว +3

    තුන් දෙනාම හරිම ලස්සනයි නන්ගී ,ඔයානම් princess කෙනෙක් වගේ ,බුදු සරණයි නන්ගී

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +5

    Tiny togs එක මල්කඩුවාවෙ ක්ලාස් ගියපු දවස් වල දකිනවා.sriyani dress point එකට ගියා නම් ඒකෙත් තියෙනවා බබාලට හොද ඇදුම්.අපි නිතරම ඇදුම් ගන්නෙ sriyani dress point eken.ඩෙනිම් වල ගණන් නම් කතා කරලා වැඩක් නෑ.කුරුණෑගල වැව රවුමෙ නම් යාලුවො එක්ක ඇවිදින්න යනවා හරි හරියට.ඔයාගෙ ඇදුම හරිම ලස්සනයි නංගි.පුත්තලමේ නම් ගිහින් නෑ.කලපුව ළඟ ලස්සනට හදලා.අනේ පැටියාට ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️

  • @nadeeshanishanthidasanayak1594
    @nadeeshanishanthidasanayak1594 ปีที่แล้ว +8

    Arabic story vala inna princess kanak vage nangi ada nam....💕💕💕

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d ปีที่แล้ว +1

    Mama Haki Hema
    Witakama Oyage
    Video's Balanawa.
    Harima Happy time
    ekak Ithin Oyalawa
    Dakina Welawa.
    Thanks.
    Hemoma Harima
    Lassanai.
    Thank you Verymuch.
    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @navodyasewwandi9572
    @navodyasewwandi9572 ปีที่แล้ว +7

    හැමදාම වගේ video එක ගොඩක් ලස්සනයි ❤❤❤❤ ඔයත් ලස්සනයි නංගී.හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න.චූටි පැටියටයි ඔයාටයි පවුලේ හැමෝටමයි බුදු සරණයි 🙏🙏🙏🙏

  • @magegedara6925
    @magegedara6925 ปีที่แล้ว +5

    Godak lassanai nangi oya.mashalla🥰😍❤oya harima dakshai🥰🥰🥰🥰

  • @jbtharushika2307
    @jbtharushika2307 ปีที่แล้ว +15

    ආදරෙයි❤️ ඔයාලා හැමෝටම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤️❤️❤️

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි අදත් වීඩියෝ එක ❤️🤗♥️🤗 හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ♥️ බුදු සරණයි 🙏

  • @apsarasuraweera4106
    @apsarasuraweera4106 ปีที่แล้ว +1

    කුරුණෑගල වැව රවුම නම්..අපිනම් මාසට සැරයක් දෙසරයක් යනවා..මගේ ලොකු බබා pak එකට එක්කන් යනවා.එයා ආසයි...29 ගියා.මගේ wedding eke homecoming poto gatheth lake round thama.සුන්දර මතක තියන තැනක්

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක අක්කිගේ කටහඩ හරිම ලස්සනයි❤❤❤❤

  • @sududoni497
    @sududoni497 ปีที่แล้ว +3

    අදත් ගොඩක් ලස්සනයි විඩීයෝව.. ගොඩක් ආදරෙයි ඔයාගේ පවුලේ අයට..මසහ් අල්ලාහ්...මම ඉන්නේ කටාර් වල මම ලංකාවේ කුලියාපිටියේ. අල්ලාහ් දෙවි පිහිටයි

  • @nadeekapriyadarshani381
    @nadeekapriyadarshani381 ปีที่แล้ว +4

    ඔයාගෙ මස්සිනා නම් very handsome හොදේ අක්කි

  • @වශි
    @වශි ปีที่แล้ว +1

    Akki adath video eka lassani api hemoma beluwa. Akki kurunagla koheda apith kurunagla

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว

      Thank u soo much❤😍❤Drlg api නාරම්මල

  • @Lakshani.
    @Lakshani. 6 หลายเดือนก่อน

    අපේ පුත්තලම ❤ නිතරම යන්නෙ එතන්ට හස්බනුයි මායි. හවසට මරු❤🎉

  • @nadeekapriyadarshani381
    @nadeekapriyadarshani381 ปีที่แล้ว +3

    A/l asseth akkige video blana mama. Lassanai sis 😘

  • @chandimakeshani2847
    @chandimakeshani2847 ปีที่แล้ว +6

    අදත් ලස්සනයි නංගී විඩියෝ එක.ඔයා මාරම ලස්සනයි නංගි.චුටි පැටියයි ඔයාලයි පරිස්සමෙන් ඉන්න..

  • @isurupriyankara3086
    @isurupriyankara3086 ปีที่แล้ว +2

    Petiyata dan aduda nangii😍😍lassanai video eka adath godak. Oyath godak lassanai.parissamen enna.💖💖💖💖💖💖

  • @Rubiksolver380
    @Rubiksolver380 ปีที่แล้ว +2

    Apith yanawa lake round. Ada oya harima lassanai. Mehul babata ikmanin suwa wenna dua karanawa .

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka4926 ปีที่แล้ว

    ලස්සනයි ඔයාගේ videos, මම බැලුවා ගොඩක් , ඔයාගේ voice එකත් හොඳයි, recipes රස පාටයි, ජය වේවා ඔයාට. ❤❤

  • @kaushalyaperera7455
    @kaushalyaperera7455 ปีที่แล้ว +4

    Chuti putha shok nangiyo. Budusaranai patiyatai oyatai hamotama👍😘😘♥️♥️

  • @ophelie1082
    @ophelie1082 ปีที่แล้ว +4

    how much length and width is enough for a turban shavl and whats the best cloth material for it?

  • @sewwandisaumya216
    @sewwandisaumya216 ปีที่แล้ว +2

    Ane nangiyo oya ape taun ekata awilla danagaththanam oyawa balanna enna thibuna manike aparade kamak na oya ape paththe lassana hari dakkane api oyage videos balanawa ewa lassanai godaaaak oyala thundenata budu saranai parissamin sathutin inna ❤️❤️❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว

      Anee oyaala kohedha puththalamadha aaye aawoth kiyannam ko haridhaaa.😘😘

    • @sewwandisaumya216
      @sewwandisaumya216 ปีที่แล้ว

      @@SLFathimaslifestyle oya danne nathuwa athi api kottukachchiye apita puththalama lagai manike ❤️

  • @nimanshadewmini460
    @nimanshadewmini460 ปีที่แล้ว +18

    අයියා හරිම ශෝක් අක්කි 💗 ඔයාලා තුන් දෙනාම අද හරිම ලස්සනයි ❤️

  • @piyurajapaksha
    @piyurajapaksha ปีที่แล้ว +2

    දන්නැති නිසා අහන්නෙ අක්කි...Hijab එක අදින්න කලින්.. Cap එකක් වගේ එකක් දාල ඉන්නවද?

  • @savidyasathsarani1073
    @savidyasathsarani1073 ปีที่แล้ว +1

    Amoo husbandge mallige lassana 🤭 oyth lassanai akke 😍❤️

  • @isankapiumali6786
    @isankapiumali6786 หลายเดือนก่อน

    Second day eke nangi dress karan hitapu widiha nm mara lassanai ❤

  • @jesnikooky6564
    @jesnikooky6564 ปีที่แล้ว +1

    ගිරිඋල්ල වැලිගම ටෙක්ස්ටයිල්ස් වාංග සිස්ටර්. ඩෙනිම් එඩුක්කලාම් ලෝ ප්‍රයිස් ල. මූවායිරත්තු කණක්කු. නාන් ලාස්ට් වීක් පෝන.❤

  • @manojmaduranga1334
    @manojmaduranga1334 ปีที่แล้ว +1

    Apith puttalam wala ..oyala ape lagoon eka balann awada...sathutui ❤️❤️

  • @fooddomain7554
    @fooddomain7554 ปีที่แล้ว +2

    Nice video sister keep sharing

  • @dilkiishara9627
    @dilkiishara9627 ปีที่แล้ว +2

    Apith enwa lake round ekata issra 😁 adath lassnai video eka..puluwnnm simple makup ekak dana widiye vedio ekk danna.💖😘😍

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb sister good job thank you budusaranai dawe phetai .good

  • @puugamage1667
    @puugamage1667 ปีที่แล้ว +2

    Ayyage mallita hitha giyaa hebei....😍😁

  • @lakshanib.g.h7146
    @lakshanib.g.h7146 ปีที่แล้ว +1

    Ahamben dekke vlog ekak dala thiyenawa..oyala okkoma godak lassanai..mehul babata ekmanata hoda wei... Ayeth ekmanata vlog ekak aran anakan Parissamata sathutin inna😘

  • @sansadijanithri861
    @sansadijanithri861 ปีที่แล้ว +23

    ඔන්න වීඩියෝ එක දාපු ගමන්ම බැලුවා. අද අක්කි හරිම ලස්සනයි . සුරංගනාවියක් වගේ ❤❤❤😁😁🌏🌏. අයිය කැතයි කියල නෙවෙයි කියුවෙ. අයියත් හැන්සම් 😁

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Lassana video ekak.ada oya harima lassanai.nice family.❤️❤️❤️❤️

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว +4

    Husband and malli twins la wage.oya mara ලස්සනයි e adum walata .

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +3

    Woooooow අදත් ලස්සන විඩියෝ එකක් දලා නෙද නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ඔයාලා පරිස්සමෙන් ඉන්න ලස්සන වෙඩින් එක එකක් වගේ ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲💎💎💎💎💎💎💎💎❤❤❤❤❤❤

  • @rumash8885
    @rumash8885 ปีที่แล้ว

    Good bless you. Digatama me wage vlog karanna suba patanawa👍

  • @savioshiduli4053
    @savioshiduli4053 ปีที่แล้ว +1

    Kurunegala 🔥❤ wellawe road eke shop ekta enawanm kiynna.asai ktha krnna oya ekka ..

  • @sltharu.681
    @sltharu.681 ปีที่แล้ว +3

    අයියගේ මල්ලිද අර හිටියේ එයා හරි ලස්සනයි කිවුවා කියන්න 🧡😊

  • @faleelaabdul6866
    @faleelaabdul6866 ปีที่แล้ว +1

    Hi sissy .. Masha allah looks so beautiful both of u..Nice vlog ... Take care of mehu boy ... Get well soon chooty boy..

  • @ashikavindi9700
    @ashikavindi9700 ปีที่แล้ว +10

    අනේ අක්කි ඔයාලගෙ ලව් ස්ටෝරි එක කියන්නකො

  • @chathuedirisingha9803
    @chathuedirisingha9803 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංහි විඩියො එක...ඔයාත් හරිම ලස්සනයි නංගි අයෙත් අලුත් විඩියො එක්ක් අරන් එන්න්...මෙහුල් බබාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රර්තනා කරන්වා....සතුටින් පරිසමෙන් ඉන්න

  • @sandamaruwanya2664
    @sandamaruwanya2664 ปีที่แล้ว +2

    ලස්සනයි අද නංගි ඔයා. බුදුසරණයි ඔයාලට

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 ปีที่แล้ว +2

    you are so sweet nangi💜💜💜..may Allah bless you and your family

  • @nila2-00_1nila
    @nila2-00_1nila ปีที่แล้ว +4

    Sisy
    I am from puttlam
    😍😍😍😍
    Which place in puttlam?

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai

  • @jayanathroha4726
    @jayanathroha4726 ปีที่แล้ว +1

    Woow nanga 2nd day oya hariiima lassanai princess kenek wage good bless u nanga malli & little Mehule babe

  • @ruchiraprasadani6441
    @ruchiraprasadani6441 ปีที่แล้ว +1

    Vlog eka lassanai❤️ . අපිත් පුත්තලමෙ 😁❤️

  • @pamodaniindunil1713
    @pamodaniindunil1713 ปีที่แล้ว +1

    Wow wow wow darling ... ❤❤😘හරිම ලස්සනයි මේ vlog එක.. ඔයා princess කෙනෙක් වගේ pink colour dress එකට.❤හරිම cute darling . ඒ වගේම අයියා චුටි පැටියාටත් හරිම ලස්සනයි ... 😘❤😊
    පරිස්සමෙන් ඉන්න චූටී පැටියා බලාගන්න ලෙඩ වෙන්න නොදී.. දෙවියන්ගේ ආරක්ෂාව හැමදාමත් ඔබ ඇතුලු පව්ලේ සියලු දෙනාටත් ලැබේවා. ආදරෙයි darling ❤❤❤❤😘

  • @paraminimanka9207
    @paraminimanka9207 ปีที่แล้ว

    Awwwwwwwwwwshhhhhhhhhhhh ane ara antimata wage andala hitiyee Black and White Long top dress ekk. ek lasssanaaaaaaaaiiiii akki oyt ♥️😘💫

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว +2

    Hi....fathi.....❤️ බබා husband වගේ කිව්වට ....රැව්ල නෑනේ....😂😍.....ලොකු මහත්තයෙක් වෙද්දී නම් ඒ වගේ පෙනෙයි තමයි😂 බුදුසරණයි ෆාති...අල්ලහ් දෙවිපිහිටයි 🙏❤️

  • @divergent947
    @divergent947 ปีที่แล้ว +2

    අක්කේ අක්කගේ husband ගෙ මල්ලිගෙ number එක දෙන්න බෑනේ 😂😂❤💙💛❤ එයාට වයස කීයද අනේ😉

  • @shashinihimashi9779
    @shashinihimashi9779 ปีที่แล้ว +1

    Akki apith puththalame aneee... aye eddi kiyanna ❤

  • @dilakshisilva8679
    @dilakshisilva8679 ปีที่แล้ว +2

    Hemadam Mewage sathutin parisamin inna hemoma 💞💞💞💞

  • @maxchamidu.2004
    @maxchamidu.2004 ปีที่แล้ว

    Ane akki ada video ekak genalla ❤ harima lassanai adath 😍 kattiyama parissamen inna sathutin inna ජේසුස් වහන්සේගේ නාමේන් ආමේන් ❤😍 බබාටයි ඔයාටයි ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘

  • @dud123
    @dud123 ปีที่แล้ว +36

    අක්කී...muslim boysla හරිම handsome නේද ...😁 එයාලගේ රැවුල වවන විදිහ හින්දා ද මන්දා , එයාලටම ආවේණික look එකක් තියනවා 🤭😍

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว +10

      Ehemadha sinhala boys lath lassanaine

    • @dud123
      @dud123 ปีที่แล้ว +3

      @@SLFathimaslifestyle Ow ow 😃😃 එයලත් lassanai 🤗

    • @gayathri.9873
      @gayathri.9873 ปีที่แล้ว +13

      Anee ඔව්..මුස්ලිම් boysla ගොඩාක් ලස්සනයි...ඒක ජාන වලින්ම ද කොහෙද එන්නේ 🤭

    • @rfayazahamed5623
      @rfayazahamed5623 ปีที่แล้ว +2

      @@gayathri.9873
      hmm really 😊

    • @rfayazahamed5623
      @rfayazahamed5623 ปีที่แล้ว +2

      @@gayathri.9873
      hmmm math 🧮

  • @aroshharshan2059
    @aroshharshan2059 ปีที่แล้ว

    Harima lassanai nangiyo pink deress ekata oya....parissmin inna...❤️ mehul baba ....❤️❤️god bless u...

  • @delikapriyadarshani7953
    @delikapriyadarshani7953 ปีที่แล้ว +1

    Hemoma godak lassanai .parissamin inna...bs 😘😘😘😘😘❤❤❤

  • @jayaninimeshika6084
    @jayaninimeshika6084 ปีที่แล้ว +6

    ,හරිම ලස්සනයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thakshilanuwanthi4189
    @thakshilanuwanthi4189 ปีที่แล้ว +1

    Hari lassanai nangiyo.budu saranai❤️❤️❤️

  • @sankakumara5391
    @sankakumara5391 ปีที่แล้ว +1

    math puttalam akki...

  • @treatyourtastebuds
    @treatyourtastebuds ปีที่แล้ว +1

    wow sis.. today vlog you looking beautiful ❤️❤️.. as usual vlog super..

  • @madushanidipikia6618
    @madushanidipikia6618 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ.. හරිම ලස්සනයි❤️❤️

  • @anushkaishan9523
    @anushkaishan9523 ปีที่แล้ว +1

    අක්කියෝ ඔන්න වීඩියෝ එක බැලුවා ...❤️🙈💕 ඊලග පාර දිග vlog එකක් දෙන්නකෝ අක්කී..❤️🧚 පරිස්සමින් ඉන්න ෆාතී අක්කේ....💞👩‍❤‍👩💗

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว +1

      Thank u soooo much ❤😍❤❤Sire drlg gennam😘😘

  • @nirmaninirmani6677
    @nirmaninirmani6677 ปีที่แล้ว +1

    Ane akki lassanai oya 😍 pana thiyana bonikkiyak wage 🥰

  • @theekshanakandambige9600
    @theekshanakandambige9600 ปีที่แล้ว +5

    akke sinhala kollekt muslim kellek bdinn puluwnda aagam wens nokara🙄🙄
    plz reply ekk oni 😓😓

  • @fathimasameena1903
    @fathimasameena1903 ปีที่แล้ว

    Hi sis.. oya face ekata cream ahema Apply karanawatha... very beauty and clear Ur face...Mage face full of pimple...and dull ..pls cream ekak suggest karannako

  • @madushanweerasigha5501
    @madushanweerasigha5501 ปีที่แล้ว

    Ane nanga.aswahak katawahak ne,oyalage family eka harima lassanai.sathutin parissamin inna hemadama.budu saranai... ❤️❤️❤️

  • @sathsaranikawindya100
    @sathsaranikawindya100 ปีที่แล้ว +1

    වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ .
    කේක් එකක් ඩෙකරේට් කරන හැටි කියා දෙන්නකෝ

  • @Ds26736
    @Ds26736 ปีที่แล้ว

    අක්කා ඔයාලට සාරි අදින්න පුලුවන් නේ ශෝල් එක දාලා. සම්පූර්ණ ඉන වැහෙන්න. ලස්සනට තියෙයි ඔයාට.❤

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +1

    waw nanga oya hari lassanaee

  • @Hasith640
    @Hasith640 ปีที่แล้ว +4

    Lassanai nangi සෙනසුරදා මන් ඔයාලගේ ගෙදර ලගින් ගියා. පේන්න ඔයා හිටියෙ නෑ කතාකරලා යන්න. ආය ආවොත් කතාකරන්නම්කෝ. 😊

  • @mohamedashar7028
    @mohamedashar7028 ปีที่แล้ว +2

    Akke video eka harima lassaniii 😍

  • @hansikarathnayaka7593
    @hansikarathnayaka7593 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කියෝ ඔයාලා අද😌😘පරිස්සමෙන් ඉන්න💖🥰

  • @isurupriyankara3086
    @isurupriyankara3086 ปีที่แล้ว

    Petiyata aduda nangiyaaa😍😍lassanai adath video eka wageeema oyath godakkkk💖💖💖💖

  • @navodyajananinavodya6592
    @navodyajananinavodya6592 ปีที่แล้ว +1

    අද වීඩියෝ එකනම් මාරම ලස්සනයි❤️

  • @enjoylife8407
    @enjoylife8407 ปีที่แล้ว

    Akii oyala 3na hamadama sathutin inna. Soo cute❤️😍😍

  • @kaushalyadalanjani2275
    @kaushalyadalanjani2275 ปีที่แล้ว +1

    Akke oygey ayyagey love storiya gana vidio ekak dannko

  • @nishanthikodi5888
    @nishanthikodi5888 ปีที่แล้ว +1

    Oyage husbanui eyage mallie dennama ekawage harima lassanai

  • @navodyajananinavodya6592
    @navodyajananinavodya6592 ปีที่แล้ว +3

    අයියගෙ මල්ලි මාර හැන්ඩි බෝයි කෙනෙක් 😁

    • @rimzaa
      @rimzaa ปีที่แล้ว

      ඔව් අනේ 😁🙊

  • @safrinrifla723
    @safrinrifla723 ปีที่แล้ว +1

    Assalamu alaikum sis ... kurunegala la baby girls ku dress enga eduka elum ? Good quality & Good price la

  • @yashmirashangika6210
    @yashmirashangika6210 ปีที่แล้ว +2

    Video akak danakanmai balan hitiye ada godak lassanai oya ❤️

  • @sadarmohomad5468
    @sadarmohomad5468 ปีที่แล้ว

    Fathi beautiful your video enjoy family allh bless your baby boy

  • @prabodhadilhani3521
    @prabodhadilhani3521 ปีที่แล้ว +1

    Everyone look so beautiful ❤❤love u

  • @thiliniruwanthi8167
    @thiliniruwanthi8167 ปีที่แล้ว

    Lassanai godak. Sathutin inna hamadama 🥰🥰🥰🥰God bless you 🙏

  • @faaizahcassim717
    @faaizahcassim717 ปีที่แล้ว

    Good akki enjoy like this with family members it's good to mind and your baby's future you will get relax a little 👍👍👍👍👍👍

  • @apsarasandali9561
    @apsarasandali9561 ปีที่แล้ว +1

    අක්කියො බොරු කියන්න ඕනි නෑනෙ එක එක ප්‍රශ්න අක්කගෙන් අහලා තියේ කමෙන්ට් දාලත් තියේ අද තමා subscribe කරේ ❤️🥺😘

  • @user-rx2nw6yu4b
    @user-rx2nw6yu4b ปีที่แล้ว

    හරි ලස්සනයි නංගි ඔයා. අයියයි චුටි පැටියත් ඒ වගේ. හරිම ලස්සනයි 😍