ඔයාගේ රංගනය හරිම තාත්විකයි..ඒත් කතාවේ මට ඔයාට ගහන්න හිතෙනවා තියන නපුරුකමට..ඒකෙන් ඔප්පු වෙන්නේ ඔයා චරිතේ නියමෙටම කරනවා...
ඔයාගේ acting මාරම ලස්සනයි අක්කි...මං ආසම actress ඔයා...ආදරෙයි අක්කි ❤️
Akki use krana cream eka kiynnko z
Fantastic keep going girl...🤗👊🏻🤛🏻👍🏻
ලස්සනයි හුතල් හිනාවක් ඔයාට තියෙන්නෙ all the best 👍👍👍😀😀
Hi akka i am from hatton you is my best acter i love you. So much you is my enspreshion
ඔයාගේ ඇත්ත නම හොය හොයා හිටියේ අක්කි 😌❤️ දැන් තමයි හමබ වුණේ
@@WageeshaSalgado akki oyage number aka danna puluwanda .man o/l liyanava me para.matath akkath akka video akak karanna asaee.
Ur acting and expressions r superb.....keep it up gurl❤
I known u from '5 samath' movie 🔥
Divithura nisa oya dakinakota tharaha yanawa ath ehema vela thiyenne oya niyametama ragapanawa kavya
akke live ekak enna berida
Habai hoda deyak karanne akkiyooooo katawe hatiyata oya tikak napurui nee eeee unata adareiiiiiiiii 😘😍😍😍😍😍😍😍
Oya maru akkiyo
ඔයාගේ අමුතුම attractive look එකක් තියෙනවා❤🔥
Hi wageesha akke.oya lanvee,divithura dekema act karanawa lassanai.akki oya sachin aiyath ekk ragapanawa godakma lassanai.lanvee teledrama eke best couple eka wela inne oya denna.mn asai akki aththatama sachin aiya oyawa marry karanawanm.aththatama kiwwoth mn eda copy chat baluwa.eketh lassanai oya dennama.sachin aiya ,💑💑💑💑💑 WAGEESHA AKKI.
❤️
අනෙ හරිම ලස්සනයි මම ඔයාව දැන ගත්තේ රාජිනි එකෙන් ඔයා ලස්සනට රගපානවා අක්කේ ❤️😁
Stay Safe darling. Bs ❤️
Akki harima lassanai
Akke oya wage knk you tube channel ekak kranwa MN eyata eyge nma mthka na ne
Ane international 2 eke nadda oya 😔😔
😁😍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏
❤️❤️🥰🥰
Lassanai sister. Eth eshata napuru wenna epa eya pawne
Oyala lassanta karanawa bs
අක්කේ දිවිතුරා එකේ අලිට රගපාන එක්කෙනාගෙ ඇත්ත නම් මොකක්ද
කටහඩ මාරම පැහදිලි ශෝයී.
oya harima lassanai ane
Ane lanvee drama eketh ohoma ekak krnnkoo
♥️♥️♥️♥️♥️♥️♥️♥️
Hi sulo teacher
Akka❤❤
මම ආසම actress කෙනෙක් ආදරෙයි ගොඩක් ❤️ stay safe and god bless you dear ❤️
තාල පිලුමේ කෙල්ල 🤗🤗🤗🤗🤗🤗🤗🖤🖤
Akke oyata hodata act karanna puluwan
Divithura drama eke oya lassanata act karana subapathanawa😍😍😍♥
I like itttttt
Hi wageesha ....😊
Stay blessed 😊😊😊
You are just like dora
මම අාසම නිලියක්
I always wondered what it looks like when people start acting (how its filmed and all)
Ape gama❤❤
Wageesha me location koheda
Interesting
I am subscribe your channel
Watching you at a scene is entertaining
Wagi
You look like Romy antho
Hoda ranganyak
🥰🥰
❤️❤️❤️😍
Keep going akkiyhh...😍😍😍
MN wage pissu kellk nisa thma asama 😘
hiiiii
Deveni inme moda ragapemata wada oya visistai
ලේසි නෑ වැඩේ
🔥❤️
ඇයි මාක්ස් දගෙනම ඉන්නෙ
Math asai..owa gana igena ganna...mawath ekkagen yannko..math monhri wadk kranna ennm..ko.
H0darandanayak. Mannen. Hamomadakinawa. Good luck
😍
😍😍😍😍
@@WageeshaSalgado oya attatama godak lassanta Divithura drama eke act karanawa . E wagema apith nuwaraeliye nisa apita twath godak sathutui . E wagema oyage anagathtata hadhawathinma sinha pathanwa. Good luck!😍😍❤
😍
❤️❤️
♥️♥️♥️
ලංකාවෙ මිනිස්සු රගපාන චරිතෙ අනූව ඒ චරිතෙ හොද නම් විතරයි නළු නිළියන්ට ආදරෙ කරන්නෙ ...ඒ චරිතෙට කොච්චර සාධාරණයක් කරනවද මත නෙවෙයි....ඔයා තාත්ත්විකව තමන්ගෙ චරිතෙ කරනවා මිනිස්සුන්ට ඒක නාට්‍යක් කියලා අමතක වෙලා ඔයාට අකමැති වෙන්න තරම්.....සුභ පැතුම්😍😘
Thank you so much ❤️🙏 much love and respect ✨🥰
ඇත්ත මෙයා ඒ චරිතේ හොදට කරනවා ඒ නිසා තමයි අපිට කේන්ති යන්නේ
@@sachinimaduwanthi1106 thank you so much ❤️🙏 much love and respect ✨🥰