ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🙏🙏🙏 තෙරුවන්සරනය් නිබ්බාන පරමසුවයෙනන් සුකිතතරවෙත්ව්වා !!!
කෙතරම් සත්‍යක්ද මේ හිමිපානන් වහන්සේට ආලෝක පහන් දාහක් පූජා කරත් සම කරම්නා බෑ මේ සත්‍ය දේශානා කරනවට සාදු සාදු සාදු මේව අහන්න්න ලෙබෙන්න සලස්සවන ඒ සියලුම දෙනාට හැකි ඉක්මනින් නිවන් මාර්ග්ය පූර්නය කරගම්නට මේ මහගු පින් උපනිශ්ශයකම වේවා......!!
මේ වටිනා සද්ධර්ම දේශනාවන් ලෝකය පුරා ප්‍රචාරය කිරීමට උපකාර කරන සියලු සත්පුරුෂයන්ට අමා නිවන් පූර්ණය පිනිස මෙම උතුම් කුශලය හේතු වේවා !!!🌸🙏🌸🙏🌸🙏🌸
සාධු` සාධු` සාධු` සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා .උතුම් නිවනම නාථයි නිවනම වෙත්වා
නිවනම වෙත්වා 🙏🏾🙏🏾🙏🏾
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේගේ එ උතුම් ප්‍රර්තනා එ අයුරින්ම ඉස්ට සිද්ද වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
සාදු සාදු සාදු උතුම් අනුබුදු හිමියන්ට මගේ පලමුවත් දෙවනුවත් තෙවනුවත් නාමස්කාරය වේවා 🙏🙏🙏
ගොඩාක් පින් මේ වගේ vedio upload කරනවට! ඉක්මනින් නිවන් පූර්ණය වේවා !!!
ඒ අනුබුදු පියාණන්වහන්සේට මාගේ නමස්කාර වේවා !🙏🙏🙏සාදු සාදු සාදු...අප පිනට මේ දේශනා වැලලී යෑමට නොදී මෙසේ අන්තර්ජාලය ට මුදා හැර තිබෙන්නේ....මේ කටයුත්ත කරන්න ලද කවුරු හෝ උතුමන්ට මා ඉතා භක්තියෙන් නමස්කාරය කර සිටිමී..මෙම දේශනා මගින් කොපමණ නුවණැස උපදවා ගත හැකිද යන්න ඒ නුවණැස උපදවා ගත් කෙනෙක් දනී දකී...ඔවුන්ගේ මනසේ ගොඩ නැගෙන ප්‍රශ්න සියල්ලට ම මේ youtube channel එක හරහා ලබා ගත හැක..බොහොමත් පින් ..සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුකිත තර වෙත්වා !.
Sadu sadu sadu niwanama nathi.
🙏🙏🙏
සාධු` සාධු` සාධු` 🙏🙏🙏 සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා .උතුම් නිවනම නාථයි නිවනම වෙත්වා
සාදු සාදු සාදු ලොව්තුරු සුද්ද ලෝකෝත්තර වැසිගොස් තිබූ අති උත්තම ශ්‍රි සත්දර්මය ලොවට විවර කල උත්තමයාණනී ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු
සාදු, සාදු, සාදු .
Ape jeevithawala dawena visandagatha nohaki gatalu walata siyaluma utthara mema daham vigrahayan thula visadum thidenawa . Siyalu loka sathwayo niwanin niwewa...sadu sadu sadu.....
සාදු සාදු සාදූ !!! අති උත්තම අනුබුදු හිමියන්ට මගේ නමස්කාරය වේවා !මමයයි ගැනීමට මගෙයයි ගැනීමට වටිනා නිච්ච සුඛ අත්ථ සුභ යමක් මේ ලෝකයේ නැත්තේමය. නිවනම නිච්චයි සුඛයි අත්තයි සුභයි !!!මේ භවයේදී නිවන් පූර්ණය පිනිස පින් පිරී ඇති සියලු දෙනාටම ප්‍රඥාව වර්ධනය වෙන මෙම උතුම් සද්ධර්මය ස්‍රවනය කරන්නට සිත් පහළ වේවා! කර්මය සහ කර්මපලය යනු කුමක්දැයි මනාව වැටහේවා! චේතනාව කර්මය වන ආකාරයත් කුශලකර්මයක් කරද්දී ඇතිවන චිත්ත ප්‍රශාදය හෝ අප්රශාදය එයට කෙතරම් බලපෑමක් කරයිද යන්නත් මනාව වැටහේවා! ඇසූ ධර්මය මෙනෙහි කරමින් සතර ඉරියව්වේදීම සතිපට්ථානයෙන් යුතුව ප්‍රගුණ කරමින් මේ අසාර ලෝකයට ඇති ඡන්ද රාගය ඉතිරි නැතිව ප්‍රහානයෙන් ලෝකයෙන් මිදෙත්වා!නිවනින්ම නිවෙත්වා !!!🌸🙏🌸🙏🌸🙏🌸
බුදුපියාණන් වහන්සේගෙන් බණ අසා එදා දේවදත්ත ස්වාමින් වහන්සේට ත් පිරිසක් සිටියා..ඒ අතර සැරියුත්තෙරනුවෝ ආශ්‍රිතවත් පිරිසක් සිටියා..මෙලස ගනිද්දී ගතියට ගති ආකර්ශනය වීම මනාව පිළිබිබු වෙනවා...එය අද හොදින් වැටහෙනවා..එලෙසම වහරක අභයරතනාලංකාර හිමිපාණන්ගේ දේශනා අසා අද *අනිච්ඡ* *දුක්ක* *අනත්ත* දේශනා කරමින් නොයෙක් පිරිස් බිහිවෙලා.මේ අතරින් නිය පිටට ගත් පස් පිඩ මෙන් කොටසක් *අනිච්ඡ*නියමාකාරයෙන් දැක දැන අවබෝධයෙන් ලෝකයේන් ඇලීමක් ගැටීමක් මුලාවක් නොවී නිවෙන මග සතර සතිපට්ඨානය තුළ සිට නිවන් මග වඩයි...අසන්න අසන්න නුවණැස උපදවා ගැනීමට හේතු වන ලෙසම අප අනුබුදුපියාණන් වහන්සේ අප වෙනුවෙන් ම උතුම් දේශනා තබා ගොස් ඇත...මේ සියලු සිදුවීම් ම අනත්ත වු ධර්මතාවය පිලිබිබු කරයි...සියලු සත්වයෝ ම නිවි සැනසේවා ....තෙරුවන් සරණයි සියලු දෙනාටම ..
සාදු සාදු සාදු !!!
🙏🙏🙏 sadu sadu sadu ....nibbana parama sukayen sukitha thara wethwa ....
Saadhu Saadhu Saadhu!!!
Budusarani
Mage athi uththama anubudu piyanan wahanseta mama namaskara karami mage namaskaraya wewa dewanuwada mama namaskara karami mage namaskaraya wewa thewanuwada mama namaskara karami mage namaskaraya wewa koti koti prakoti warayak mage namaskaraya wewa sadu sadu sadu
Sadu..sadu..sadu
Nano buddaya sadu sadu sadu
Sadu 🌸 sadu 🌸 sadu 🌸
මෙය නොඇසූවිරු අති ගම්භිර දේශනයකි.
🙏🏼🙏🏼🙏🏼
🌸🌼🙏🌸🌼🙏🌼🌸🙏🌼🌸
Sadu Sadu Sadu
තමන්ම අත් දකින්න ඕනෙආස්වාදය මුල්.කරගෙන ගියහම එහි අවසානයෙ මෙලොවදීත් විශ්වාසය පරිදි පරලොවදීත් දුකට හේතුවන ආකාරය හොඳින් තේරුම් අරගන්න පුරුදු වෙන්න ඕනෙආදීනව බලන්න ඕනෙ ආස්වදයන්ගෙ ගැති වෙන්නැතුවආස්වාදයෝ මායාවක්.මර උගුලක් කියල දකින්න පුරුදු වෙන්න ඕනෙආස්වාදය නෑ කිව්වට හරි යන්නෙ නෑආස්වාදය ආස්වාදය හැටියට දකින්නආදීනවය ආදීනවය හැටියට දකින්නනිස්සරනය නිස්සාරණය හැටියට දකින්නආස්වාදය දැක්කෙ නැතුව බෑ 🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන්සරනය් නිබ්බාන පරමසුවයෙනන් සුකිතතරවෙත්ව්වා !!!
කෙතරම් සත්‍යක්ද මේ හිමිපානන් වහන්සේට ආලෝක පහන් දාහක් පූජා කරත් සම කරම්නා බෑ මේ සත්‍ය දේශානා කරනවට සාදු සාදු සාදු මේව අහන්න්න ලෙබෙන්න සලස්සවන ඒ සියලුම දෙනාට හැකි ඉක්මනින් නිවන් මාර්ග්ය පූර්නය කරගම්නට මේ මහගු පින් උපනිශ්ශයකම වේවා......!!
මේ වටිනා සද්ධර්ම දේශනාවන් ලෝකය පුරා ප්‍රචාරය කිරීමට උපකාර කරන සියලු සත්පුරුෂයන්ට අමා නිවන් පූර්ණය පිනිස මෙම උතුම් කුශලය හේතු වේවා !!!
🌸🙏🌸🙏🌸🙏🌸
සාධු` සාධු` සාධු` සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා .උතුම් නිවනම නාථයි නිවනම වෙත්වා
නිවනම වෙත්වා 🙏🏾🙏🏾🙏🏾
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේගේ එ උතුම් ප්‍රර්තනා එ අයුරින්ම ඉස්ට සිද්ද වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
සාදු සාදු සාදු උතුම් අනුබුදු හිමියන්ට මගේ පලමුවත් දෙවනුවත් තෙවනුවත් නාමස්කාරය වේවා 🙏🙏🙏
ගොඩාක් පින් මේ වගේ vedio upload කරනවට! ඉක්මනින් නිවන් පූර්ණය වේවා !!!
ඒ අනුබුදු පියාණන්වහන්සේට මාගේ නමස්කාර වේවා !🙏🙏🙏සාදු සාදු සාදු...අප පිනට මේ දේශනා වැලලී යෑමට නොදී මෙසේ අන්තර්ජාලය ට මුදා හැර තිබෙන්නේ....මේ කටයුත්ත කරන්න ලද කවුරු හෝ උතුමන්ට මා ඉතා භක්තියෙන් නමස්කාරය කර සිටිමී..මෙම දේශනා මගින් කොපමණ නුවණැස උපදවා ගත හැකිද යන්න ඒ නුවණැස උපදවා ගත් කෙනෙක් දනී දකී...ඔවුන්ගේ මනසේ ගොඩ නැගෙන ප්‍රශ්න සියල්ලට ම මේ youtube channel එක හරහා ලබා ගත හැක..බොහොමත් පින් ..සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුකිත තර වෙත්වා !.
Sadu sadu sadu niwanama nathi.
🙏🙏🙏
සාධු` සාධු` සාධු` 🙏🙏🙏 සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා .උතුම් නිවනම නාථයි නිවනම වෙත්වා
සාදු සාදු සාදු ලොව්තුරු සුද්ද ලෝකෝත්තර වැසිගොස් තිබූ අති උත්තම ශ්‍රි සත්දර්මය ලොවට විවර කල උත්තමයාණනී ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු
සාදු, සාදු, සාදු .
Ape jeevithawala dawena visandagatha nohaki gatalu walata siyaluma utthara mema daham vigrahayan thula visadum thidenawa . Siyalu loka sathwayo niwanin niwewa...sadu sadu sadu.....
සාදු සාදු සාදූ !!! අති උත්තම අනුබුදු හිමියන්ට මගේ නමස්කාරය වේවා !
මමයයි ගැනීමට මගෙයයි ගැනීමට වටිනා නිච්ච සුඛ අත්ථ සුභ යමක් මේ ලෝකයේ නැත්තේමය. නිවනම නිච්චයි සුඛයි අත්තයි සුභයි !!!
මේ භවයේදී නිවන් පූර්ණය පිනිස පින් පිරී ඇති සියලු දෙනාටම ප්‍රඥාව වර්ධනය වෙන මෙම උතුම් සද්ධර්මය ස්‍රවනය කරන්නට සිත් පහළ වේවා! කර්මය සහ කර්මපලය යනු කුමක්දැයි මනාව වැටහේවා! චේතනාව කර්මය වන ආකාරයත් කුශලකර්මයක් කරද්දී ඇතිවන චිත්ත ප්‍රශාදය හෝ අප්රශාදය එයට කෙතරම් බලපෑමක් කරයිද යන්නත් මනාව වැටහේවා! ඇසූ ධර්මය මෙනෙහි කරමින් සතර ඉරියව්වේදීම සතිපට්ථානයෙන් යුතුව ප්‍රගුණ කරමින් මේ අසාර ලෝකයට ඇති ඡන්ද රාගය ඉතිරි නැතිව ප්‍රහානයෙන් ලෝකයෙන් මිදෙත්වා!
නිවනින්ම නිවෙත්වා !!!
🌸🙏🌸🙏🌸🙏🌸
බුදුපියාණන් වහන්සේගෙන් බණ අසා එදා දේවදත්ත ස්වාමින් වහන්සේට ත් පිරිසක් සිටියා..ඒ අතර සැරියුත්තෙරනුවෝ ආශ්‍රිතවත් පිරිසක් සිටියා..මෙලස ගනිද්දී ගතියට ගති ආකර්ශනය වීම මනාව පිළිබිබු වෙනවා...එය අද හොදින් වැටහෙනවා..එලෙසම වහරක අභයරතනාලංකාර හිමිපාණන්ගේ දේශනා අසා අද *අනිච්ඡ* *දුක්ක* *අනත්ත* දේශනා කරමින් නොයෙක් පිරිස් බිහිවෙලා.මේ අතරින් නිය පිටට ගත් පස් පිඩ මෙන් කොටසක් *අනිච්ඡ*නියමාකාරයෙන් දැක දැන අවබෝධයෙන් ලෝකයේන් ඇලීමක් ගැටීමක් මුලාවක් නොවී නිවෙන මග සතර සතිපට්ඨානය තුළ සිට නිවන් මග වඩයි...අසන්න අසන්න නුවණැස උපදවා ගැනීමට හේතු වන ලෙසම අප අනුබුදුපියාණන් වහන්සේ අප වෙනුවෙන් ම උතුම් දේශනා තබා ගොස් ඇත...මේ සියලු සිදුවීම් ම අනත්ත වු ධර්මතාවය පිලිබිබු කරයි...සියලු සත්වයෝ ම නිවි සැනසේවා ....තෙරුවන් සරණයි සියලු දෙනාටම ..
සාදු සාදු සාදු !!!
🙏🙏🙏 sadu sadu sadu ....nibbana parama sukayen sukitha thara wethwa ....
Saadhu Saadhu Saadhu!!!
Budusarani
Mage athi uththama anubudu piyanan wahanseta mama namaskara karami mage namaskaraya wewa dewanuwada mama namaskara karami mage namaskaraya wewa thewanuwada mama namaskara karami mage namaskaraya wewa koti koti prakoti warayak mage namaskaraya wewa sadu sadu sadu
Sadu..sadu..sadu
Nano buddaya sadu sadu sadu
Sadu 🌸 sadu 🌸 sadu 🌸
මෙය නොඇසූවිරු අති ගම්භිර දේශනයකි.
🙏🏼🙏🏼🙏🏼
🌸🌼🙏🌸🌼🙏🌼🌸🙏🌼🌸
Sadu Sadu Sadu
තමන්ම අත් දකින්න ඕනෙ
ආස්වාදය මුල්.කරගෙන ගියහම එහි අවසානයෙ මෙලොවදීත් විශ්වාසය පරිදි පරලොවදීත් දුකට හේතුවන ආකාරය හොඳින් තේරුම් අරගන්න පුරුදු වෙන්න ඕනෙ
ආදීනව බලන්න ඕනෙ ආස්වදයන්ගෙ ගැති වෙන්නැතුව
ආස්වාදයෝ මායාවක්.මර උගුලක් කියල දකින්න පුරුදු වෙන්න ඕනෙ
ආස්වාදය නෑ කිව්වට හරි යන්නෙ නෑ
ආස්වාදය ආස්වාදය හැටියට දකින්න
ආදීනවය ආදීනවය හැටියට දකින්න
නිස්සරනය නිස්සාරණය හැටියට දකින්න
ආස්වාදය දැක්කෙ නැතුව බෑ 🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏