"අනුර ඔයා ඔහොමනම් දේශපාලනය කරන්න යන්නේ අපි බලාගමු" - මැතිවරණයෙන් අශේනුත් දොට්ට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024
  • "අනුර ඔයා ඔහොමනම් දේශපාලනය කරන්න යන්නේ අපි බලාගමු" - මැතිවරණයෙන් අශේනුත් දොට්ට
    #srilanka #election2024 #anurakumaradissanayake #ashen #ranilwickramasinghe #parliament #parlimentelection

ความคิดเห็น • 3.2K

  • @gfw2095
    @gfw2095 2 ชั่วโมงที่ผ่านมา +557

    ඇති යන්තම් ,දමිතගෙන් විතරක් නෙමෙයි මෙයාගෙනුත් රට බේරල දුන්න

    • @MrChathuraabayakoon
      @MrChathuraabayakoon ชั่วโมงที่ผ่านมา +5

      😂😂😂

    • @netur1234
      @netur1234 51 นาทีที่ผ่านมา +2

      ඇයි මේ කොල්ලා රටට මොකක්ද කරපු වැරැද්ද

    • @krishanthasudusinghe6055
      @krishanthasudusinghe6055 41 นาทีที่ผ่านมา

      Fucking higana heppo

    • @gonagalagenilkumara9718
      @gonagalagenilkumara9718 39 นาทีที่ผ่านมา +2

      😂😂😂😂😂😂😂😂

    • @wperera5841
      @wperera5841 27 นาทีที่ผ่านมา +6

      පටන් ගද්දිම චණ්ඩිකම බලන්නකෝ 🤔🫣

  • @Darshanagattapola
    @Darshanagattapola 2 ชั่วโมงที่ผ่านมา +486

    Adoo😂😂😂😂... ඔහොම ගොනෙකුට මන්ත්‍රී කෙනෙක් වෙන්න දෙන්නේ නැති එකට මැතිවරණ කාර්යාලය ට අපගෙ ප්‍රණාමය...
    Comment maruu😂😂😂😂😂😂😂😂

    • @ලංකා-ඵ6ස
      @ලංකා-ඵ6ස ชั่วโมงที่ผ่านมา +4

      Uba aiy anurata baninne. yako.. kata wahagena hitapn buruwek wennathuwa wadiya daglauwoth hire dai etha kuta sapaine ubala galapenna deshaplaneta ubata dunneth ratath vikunai

    • @sameeramadushan2605
      @sameeramadushan2605 54 นาทีที่ผ่านมา +3

      මුට චන්දෙ දෙන්න

    • @nimeshdewmini3249
      @nimeshdewmini3249 42 นาทีที่ผ่านมา +3

      denna denna etawalla

    • @gonagalagenilkumara9718
      @gonagalagenilkumara9718 34 นาทีที่ผ่านมา +1

      ❤❤

    • @wperera5841
      @wperera5841 25 นาทีที่ผ่านมา +1

      @@ලංකා-ඵ6ස👍💯

  • @prasadishashikala8923
    @prasadishashikala8923 39 นาทีที่ผ่านมา +118

    පිස්සොන්ට නාම යෝජනා බාර දෙන්න නොදුන් මැතිවරණ කොමිෂමට ප්‍රනාමය.

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 15 นาทีที่ผ่านมา

      Ammo ou😂😂😂😂

    • @kalusallisudusalli772
      @kalusallisudusalli772 6 นาทีที่ผ่านมา

      කොමිසම මුට කෙලවන්න කරපු එකක් නෙමෙ. ස්වාදීනව ඉල්ලනොනම් පක්දෙ නායකයා විසින් බාරදෙන්න ඕනෙ නැත්තන් reject. මේ බුරුව ඒකවත් දන්නැ 🤣🤣

  • @chamudithadiss6251
    @chamudithadiss6251 2 ชั่วโมงที่ผ่านมา +531

    තොට බෑ කියලා ජනාදිපති මොනවා කරන්නද බිකෝ

    • @chalanichandrasena2853
      @chalanichandrasena2853 ชั่วโมงที่ผ่านมา +26

      ඌ ලැජ්ජාවටයි කෑ ගහන්නේ😅😅😅😅😅😅😅😅😅😅

    • @savindithilakarathna9774
      @savindithilakarathna9774 ชั่วโมงที่ผ่านมา +13

      ලැජ්ජාවට කෑගහන්නේ😂පරයා

    • @striasriaa537
      @striasriaa537 ชั่วโมงที่ผ่านมา +7

      Mu මොනවාද danne desapalanaya gena

    • @Trishakil
      @Trishakil 55 นาทีที่ผ่านมา +3

      🤣🤣🤣

    • @MallikaDimbule
      @MallikaDimbule 35 นาทีที่ผ่านมา

      පර බල්ලා බික

  • @PushpakumaraGunawardana-ii1lc
    @PushpakumaraGunawardana-ii1lc 2 ชั่วโมงที่ผ่านมา +243

    යසයි තොට හරියට උපදෙස් පිළිපැදපන් අනුර පලි නෑ යකො

  • @roshangamage7993
    @roshangamage7993 24 นาทีที่ผ่านมา +39

    මැතිවරණ කොමිෂන් සභාව විහිළුවක් නොකරපු නිලධාරීන්ට ප්‍රණාමය..❤❤🎉

  • @chaami4ever
    @chaami4ever 2 ชั่วโมงที่ผ่านมา +302

    අනුර කුමාර හෝ මැතිවරණ කොමිසම ඔබේ චන්ද නාම ලේඛනය සැකසුවේ නැති බව මේ හය හතර නොදත් LLB බික දරුවාට කවුරුන් හෝ කියලා දෙන්න පීස්...😂

    • @krishperera5050
      @krishperera5050 ชั่วโมงที่ผ่านมา +15

      මු LlB ලංකා වේ එක නෙවෙයි කරලා තීයෙන් නේ 😂😂😂ඒ නීසා උ දන්නේ නැහැ මෙහෙ නීතී රීතී හොද වැඩේ ඕකට උනේ.

    • @nilanga4286
      @nilanga4286 ชั่วโมงที่ผ่านมา +4

      Mu nam maha modayek.muge wathkam vigananaya karanna ona.meya sakki nathuwa karana chodana walata nadu danna ona.

    • @manjujayawardana
      @manjujayawardana ชั่วโมงที่ผ่านมา

      මූ නම් හද්ද gonek. නාම යෝජනා පත්‍ර හරි හැටියට පුරවා ගන්නට බැරි තරම් ලාමක පොරක්.

    • @achiravishwa8012
      @achiravishwa8012 ชั่วโมงที่ผ่านมา +2

      එක නම් අත්ත

    • @GaminiSomakumara-p3u
      @GaminiSomakumara-p3u ชั่วโมงที่ผ่านมา +2

      Mu chanda mithivTh danne nathi pakek

  • @sarathdarmasiri7235
    @sarathdarmasiri7235 2 ชั่วโมงที่ผ่านมา +240

    බික,ත් නෑ..
    පුක,ත් නෑ..

    • @preminisenavirathne5183
      @preminisenavirathne5183 ชั่วโมงที่ผ่านมา

      අනේ එක බිකක් හරි දෙන්න මූට...

    • @DekinWendabona
      @DekinWendabona ชั่วโมงที่ผ่านมา +5

      පිස්සු පපෙක්

    • @SwarnaJayasinghe-y8k
      @SwarnaJayasinghe-y8k ชั่วโมงที่ผ่านมา +2

      😅😅😅😅

    • @madhurapriyankara4353
      @madhurapriyankara4353 ชั่วโมงที่ผ่านมา +4

      Gon pakayek

    • @samankalubandara7333
      @samankalubandara7333 59 นาทีที่ผ่านมา +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @manelpriyanka-r3k
    @manelpriyanka-r3k 53 นาทีที่ผ่านมา +72

    තමන්ගේ හැසීරීමෙන්ම තේරෙනවා නායකයෙකුට සුදුසු නැති බව..

    • @wperera5841
      @wperera5841 17 นาทีที่ผ่านมา +3

      👍💯💯✅ මාමාණ්ඩි පොහොට්ටුවේ හිටපු මන්ත්‍රිනේ.

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 16 นาทีที่ผ่านมา +1

      Ekane😂😂😂😂

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 2 ชั่วโมงที่ผ่านมา +495

    ඔය යන ගමන් බේරේ වැවට පැනලා නාගෙනම ගෙදර යන්න

  • @poppyflower2131
    @poppyflower2131 2 ชั่วโมงที่ผ่านมา +319

    මුන් කැමැති නෑ නෙමෙයි රටේ මිනිස්සු කැමැති නෑ උබල එනවට.

    • @Imtheboss6905
      @Imtheboss6905 2 ชั่วโมงที่ผ่านมา +7

      ඔව් මිනිස්සු මෙයාට කැමති වගේ ෆේස්බුක් වලින් නැති ප්‍රසිද්ධියක් පෙන්වන්න හදන්නේ 😂

    • @kumariperera236
      @kumariperera236 ชั่วโมงที่ผ่านมา

      අරියට හරි

    • @rohinigunasekera128
      @rohinigunasekera128 22 นาทีที่ผ่านมา

      👍

  • @MethmiNimesha-p4l
    @MethmiNimesha-p4l 24 นาทีที่ผ่านมา +7

    පිස්සෙක් නෙ අයිසෙ තමුසෙ කරකෙක් රටේ පවතින නීති අනපනත් ගැන පොඩ්ඩක් ඉගෙන ගෙන වැඩ කරන වා .. මොන ම ආයතනය ක් උනත් යන ක්‍රමවේදය ක් තියෙනවා . තමුසේ මේ දැන් කරන්නේ පවතින නීතිය ට අභියෝග කිරිමක් ඒ වෙනුවෙන් ඒ ආයතන ක්‍රියාත්මක උනොත් නීතිය ඉස්සරහට යන්නට වෙනවා ...තරුණ කම කියන්නේ ගොං කමට නෙවෙයි ...

  • @sandaruoo
    @sandaruoo ชั่วโมงที่ผ่านมา +125

    මැතිවරණ කොමිසම :- අඩෝ තොට පුලුවන්නන් මට කොච්චර පුලුවන්ද මෙතන 😂😂😂

    • @ireshalakmali6205
      @ireshalakmali6205 45 นาทีที่ผ่านมา +4

      😂😂😂😂😂 අනිවාර්යයෙන්

    • @Nuwan-88
      @Nuwan-88 37 นาทีที่ผ่านมา

      ​@@ireshalakmali6205oo😅😅😅😅

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 ชั่วโมงที่ผ่านมา +145

    හැසිරෙන විදියෙන් තේරෙනවා නේ මේ වගේ උන් දේශපාලනයට ආවාම මොකක් වෙයිද කියලා....

    • @niroshasenadeera4628
      @niroshasenadeera4628 ชั่วโมงที่ผ่านมา +4

      තවත් සනත් නිශාන්ත කෙනෙක් වෙයි

    • @gihanarambawela5637
      @gihanarambawela5637 16 นาทีที่ผ่านมา +2

      Hariyata hari Machan mehema hasireemak dakkama pissu hadenawa neda

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 16 นาทีที่ผ่านมา +1

      Api iwrai 😂😂😂😂😂

    • @RoshanjayalathAriyadasa
      @RoshanjayalathAriyadasa 15 นาทีที่ผ่านมา +1

      Ammo ow machan mun Monda me karanne

    • @dilanchathuranga3007
      @dilanchathuranga3007 11 นาทีที่ผ่านมา

      පිස්සු යකෙක්.

  • @RanyaFashion
    @RanyaFashion 31 นาทีที่ผ่านมา +17

    මැතිවරණ කොමසාරිස් 👌👌👌👌👌👌

  • @sudathathukorala9954
    @sudathathukorala9954 2 ชั่วโมงที่ผ่านมา +400

    ඇයි බං ඕකට පලි රටේ ජනාධිපති ද ..??? ඒක නොතේරෙනව නං දේශපාලනේ ඉගෙන ගෙන එන්න ... ආවේගශීලියි ව කෑගහලා වැඩක් නෑ 😂

    • @PradeepSamarasinhe-r9s
      @PradeepSamarasinhe-r9s 2 ชั่วโมงที่ผ่านมา +8

      පව් යකො

    • @LyricLegacy629
      @LyricLegacy629 2 ชั่วโมงที่ผ่านมา +3

      sirawatama

    • @DilipChaminda-s2h
      @DilipChaminda-s2h 2 ชั่วโมงที่ผ่านมา

      Kathe... Kann.... Dannathuwa.... Khothe.. Daspalnyakarnn

    • @REDHOTY
      @REDHOTY ชั่วโมงที่ผ่านมา

      Mu pissek

    • @Ravindu000
      @Ravindu000 ชั่วโมงที่ผ่านมา +11

      මුට මුලින් දේශපාල විද්‍යාව උගන්නන්න ඔනේ 😂

  • @Vithanage-q8r
    @Vithanage-q8r ชั่วโมงที่ผ่านมา +180

    ඡන්දය ඉල්ලන්න පෙර හොදට ඉගෙන ගෙන එන්න ජනාධිපතිතූමා පලිනෑ ඕවට

  • @srilankansinuk6269
    @srilankansinuk6269 37 นาทีที่ผ่านมา +23

    😂😂😂😂😂😂😂 මට වෙලාවකට හිතෙනවා ගායිස් දවසක් නිවාඩු දාලා සතුට සමරන්න....😂😂😂😂😂😂

  • @kids1kids711
    @kids1kids711 2 ชั่วโมงที่ผ่านมา +171

    මේවගේ හරක් දාල මේ රට නන්නත්තාර කරන්න අම්මෝ ඇති යන්තම්,

    • @sameeramadushan2605
      @sameeramadushan2605 52 นาทีที่ผ่านมา

      පල පල බයියා බික බලාගෙන හිටපන් ගිහින්

    • @gonagalagenilkumara9718
      @gonagalagenilkumara9718 36 นาทีที่ผ่านมา

      😅😅😅😅😅😅

  • @nihalariyathilaka6052
    @nihalariyathilaka6052 ชั่วโมงที่ผ่านมา +105

    වැරදිලාවත් මේ වගේ අය පාර්ලිමේන්තුවට ගියොත් රටේ ජනතාවට දෙවියන් ගෙ පිහිටයි

  • @jaysonblake1321
    @jaysonblake1321 40 นาทีที่ผ่านมา +18

    මේ බත් මුදලාලි රාජ්‍ය ආයතන වලට රාජ්‍ය නිලධාරීන්ට අපහස කරනවා වහාම අත්අඩංගුවට ගන්න

  • @rajeewa1618
    @rajeewa1618 2 ชั่วโมงที่ผ่านมา +175

    මට රෙවුන ගයිස්...බිකෙන් බිරියානි කාල තමයි උනේ ගයිස්😅😅😅😅

    • @markxavior
      @markxavior 2 ชั่วโมงที่ผ่านมา +1

      🤣🤣🤣. පර බොරුකාරයා ඕක.

    • @PradeepSamarasinhe-r9s
      @PradeepSamarasinhe-r9s 2 ชั่วโมงที่ผ่านมา +3

      😬😬😬😬

    • @chandrazoysa7016
      @chandrazoysa7016 2 ชั่วโมงที่ผ่านมา +3

      Muta pissu hedela. Malimawata mole thiyenawa gaiuce angoda wanna

    • @AppelMoosic
      @AppelMoosic ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂😂😂

    • @dinukachathuranga1387
      @dinukachathuranga1387 35 นาทีที่ผ่านมา +2

      😂😂😁😁

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 2 ชั่วโมงที่ผ่านมา +87

    හොඳ වැඩේ අප්පා .බික කරන් ඉන්නෙ නැතිව දේශපාලනය කරන්න යනවා .මාමණ්ඩියා ( මෙරිල් පෙරේරා ) පොහොට්ටුවේ රහ හොඳට කියා දීලා ඇති .

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf ชั่วโมงที่ผ่านมา

      ආආආ

    • @chandraniamarasinghe1241
      @chandraniamarasinghe1241 ชั่วโมงที่ผ่านมา

      මූට පිස්සු .කරන බිකක් කරගෙන පාඩුවේ හිටපන් බං.⁣👹️👹️👹️👹️

  • @MethsaraHash
    @MethsaraHash 20 นาทีที่ผ่านมา +7

    මැතිවරණ කොමිසමට ආදරෙයි පැලෙන්න❤❤❤❤❤

  • @KasunKumara-v8m
    @KasunKumara-v8m 2 ชั่วโมงที่ผ่านมา +278

    ගෙදර ගිහින් ගෑනිත් එක්ක චූ කරලා බුදිය ගනීන්😂😂😂😂😂

    • @ASGVDDD
      @ASGVDDD 2 ชั่วโมงที่ผ่านมา +2

      🤣🤣

    • @PradeepSamarasinhe-r9s
      @PradeepSamarasinhe-r9s 2 ชั่วโมงที่ผ่านมา +1

      😄😄😄😄

    • @NuwanKulasekara-i1r
      @NuwanKulasekara-i1r 2 ชั่วโมงที่ผ่านมา +4

      gani ekka name RANIL ekka🤪

    • @SeethahAnthony
      @SeethahAnthony ชั่วโมงที่ผ่านมา +1

      😅😅😅😅😅😅තෝ අනේ පල

    • @AsangiJayaweera
      @AsangiJayaweera ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂✌✌

  • @rav8878
    @rav8878 2 ชั่วโมงที่ผ่านมา +212

    බලන්ඩ guys.. මට කක්කි උනා guys.. මගේ කොත්තු හින්ද මටම රෙද්දේ රෙවෙයි කියල හිතුවේ නෑ guys.. ඉහි ඉහි ඉහි guys.. 🤣🤣🤣

    • @markxavior
      @markxavior 2 ชั่วโมงที่ผ่านมา +8

      🤣🤣🤣 guys තමයි.

    • @suddaisrael138
      @suddaisrael138 2 ชั่วโมงที่ผ่านมา +5

      😂😂😂😂

    • @IshanDilharaPerera
      @IshanDilharaPerera 2 ชั่วโมงที่ผ่านมา +3

      😂😂

    • @dishanrathnayake1183
      @dishanrathnayake1183 2 ชั่วโมงที่ผ่านมา +9

      Me comments ekatanam hina giya hodatama😂

    • @chintoki
      @chintoki 2 ชั่วโมงที่ผ่านมา +5

      Take a drink every time this guy says "guy"

  • @AnsVintage
    @AnsVintage 31 นาทีที่ผ่านมา +14

    අනේ බන් උඹට මොන ස්වාධීන දෙශපාලනක්ද උඹට Law degree එකක් තිබ්බා කියලා politics කරන්න බැහැ. ඉස්සෙල්ලාම ගිහිල්ලා ප්‍රාදේශීය සභාවට තරඟ කරපන්. නැත්නම් ප්‍රධාන පක්ෂයට joint වෙයන්. නිකං අනුර ජනාධිපතිට බනින්න එපා.

  • @nerilKumara
    @nerilKumara 2 ชั่วโมงที่ผ่านมา +166

    අදනම් කඩෙන් හරි ගෙනැල්ලා කැවුම් කනවා

  • @janusoft5053
    @janusoft5053 ชั่วโมงที่ผ่านมา +136

    "යවන්න එන්න එපා මං කෑගහනවලු" eww.. මේ වගෙ උන්ට චන්දේ ඉල්ලන්න බැරි කරන්න එක ලොකු දෙයක්

    • @MadoMado-o9g
      @MadoMado-o9g ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @Ayomi_ayomi
      @Ayomi_ayomi 48 นาทีที่ผ่านมา +1

      Polisiyatath tharjane karana moda yakek

  • @indraekanayake8811
    @indraekanayake8811 34 นาทีที่ผ่านมา +5

    මැතිවරණ කොමිෂමේ වැඩ වලට ජනාධිපති සමිබන්ද නැහැ ..ජනාධිපති තුමා උණත් මැතිවරණ කොමිෂමේ නීතිය අනුව කටයුතු කරන්නේ ...ඒක වත් හරියට දන්නෙ නැති වද ?? නාම යෝජනා බාර දෙන්න ඇවිත් බුරන්නෙ...

  • @poppyflower2131
    @poppyflower2131 2 ชั่วโมงที่ผ่านมา +131

    ඉතිං හරියට නීතිය දැනගෙන ඉන්න එපැයි. අනේ මුන් යටතෙනම් අපිට පාලනය වෙන්න ඔනනෑ.

    • @MrChathuraabayakoon
      @MrChathuraabayakoon ชั่วโมงที่ผ่านมา

      මූ ලෝයර් කෙනෙකුත් කිව්ව නේද මූම​? පොඩි මයින degree එක ගත්තු විදිහටමයි මූත් අරගෙන තියෙන්නෙ😂😂

    • @krishperera5050
      @krishperera5050 ชั่วโมงที่ผ่านมา +3

      ඇයි මුගේ නායකයා වැඩ්ඩා නේ. උ වත් හරි යට නීතිය කීයලා දීලා නැද්ද? උන් ඉතිං කවදත් කෑලෑ නීතිය ට වැඩ කරපු උන් නේ.

    • @poppyflower2131
      @poppyflower2131 55 นาทีที่ผ่านมา +2

      @@krishperera5050 වැඩ්ඩෙක් නෙමේ හඩ්ඩෙක්

  • @ranisuarnayapa9636
    @ranisuarnayapa9636 ชั่วโมงที่ผ่านมา +150

    මුන් වගේ හරක් පර්ලිමේන්තුවට ගියොත් රටට දෙවියන් ගේ පිහිටයි

    • @krishperera5050
      @krishperera5050 ชั่วโมงที่ผ่านมา +3

      දෙයියෝ මේ සැරේ අපේ දේශය දීහා හොදට ඇස් ඇර ගෙන බලා ඉන්න වා කියලා මට දැන් තමයි දනෙන්නේ. ඇයි අප්පා අවරුදු හෑත්තා ගානක් දුක් වීදපු ජනතා වක් ඉන්න රටක් නේ.

    • @journeyuntilextinguished4426
      @journeyuntilextinguished4426 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂

    • @asankaamarasinghe7727
      @asankaamarasinghe7727 ชั่วโมงที่ผ่านมา +1

      Umba kalu salli sudu karana ekek ne parayo

    • @nandanamendis3061
      @nandanamendis3061 43 นาทีที่ผ่านมา

      From where is this man, It's better not to listen to the idiots like this.

  • @nuwansanjeewa5786
    @nuwansanjeewa5786 35 นาทีที่ผ่านมา +9

    නාමයෝජනාව වත් හරියට බාර දී ගන්න බැරුව මුන් රට හදන්න යන්නේ..

  • @nandasiridesilva4011
    @nandasiridesilva4011 ชั่วโมงที่ผ่านมา +59

    අනුරට. බනින්න එපා මැතිවරණ කොමිසම. සමග. විසදගන්න. මල්ලි

  • @සුරාජ්-ජ6ඣ
    @සුරාජ්-ජ6ඣ ชั่วโมงที่ผ่านมา +59

    බීකෝ තොට බෑ කියලා අනුර සහොදරයා මොනා කරන්නද

    • @thushanibotheju4096
      @thushanibotheju4096 15 นาทีที่ผ่านมา

      Pissek. Me minissu parliament yawanna tharan modayo innawada

  • @amilarandeni554
    @amilarandeni554 25 นาทีที่ผ่านมา +4

    😂 ඔයිට වැඩිය පරිණත වෙයං. රට හදන්න ඉස්සෙල්ලා ප්‍රොටෝ කෝල් එකක් කියවලා තේරුම්ගන්න බලපන්..

  • @edithub3415
    @edithub3415 ชั่วโมงที่ผ่านมา +87

    හරිම දුර්වලයි ඔහොම දේශපාලනය කරන්න බැහැ

  • @pclankatechnologies7764
    @pclankatechnologies7764 2 ชั่วโมงที่ผ่านมา +104

    අනුර යනු රටේ ජනාදිබති.. මෙසේ අපහාස කිරීමට ලියවර ගත යුතුයි

    • @islam_makhachev_00
      @islam_makhachev_00 ชั่วโมงที่ผ่านมา +2

      Ethakota huththige putho thopi gotata ranilta banne ponnaya

    • @LakmalAdikarai
      @LakmalAdikarai ชั่วโมงที่ผ่านมา +6

      ​@@islam_makhachev_00Ponna huththige putho unta baninna dewal thiyenawa parayo un ratama kawa kalakanniyo Anura ratata sethak karanne un monawada parayo kare horakapu ekane anurage yata adumata idalama okun mada gassuwa paharainta kiyala uba dannawada ewa hoda dewalda ewa api saddanathuwa idala unta nithiya kriyathmaka kara thamath un athule dan saddana habai parayo ewa ugannapu sajiyaya ranila hirunika gani unwa beragaththena harida un kadegiya awasane thaniuna unta kiyanne karapuwa apita kiyanne pahAthma dewal ewata uththara thiyenawa

    • @GaminiGunathilake-us5ux
      @GaminiGunathilake-us5ux ชั่วโมงที่ผ่านมา +1

      Meyala kiyana de meyala Wath danne nehe. Janadipathi lata apahasa keruwe kauda?

    • @hashanpathirage9770
      @hashanpathirage9770 48 นาทีที่ผ่านมา +1

      ​@@islam_makhachev_00යකෝ උන් අපහස වින්දේ කරපු වැරදි වලට....මට කියහන් ජනාධිපතිට මූගේ නාමයෝජනාවලට ඇති සම්බන්ධය මොකක්ද....උබ වලව්වලට රෙදි නැතුව කඩේ යන්න එපා සහෝ.....🤣🤣🤣

    • @pclankatechnologies7764
      @pclankatechnologies7764 23 นาทีที่ผ่านมา

      @@islam_makhachev_00 comment ekenma penawa ube sadacharaya

  • @janaka5370
    @janaka5370 51 นาทีที่ผ่านมา +12

    රටට ලොකු පාඩුවක් වෙයි නේද මේ වගේ යුග පුරුශයෙකුට ඉල්ලන්න නොදීම

  • @hsumudupriya
    @hsumudupriya 2 ชั่วโมงที่ผ่านมา +164

    මම කෑගනවා, මම අපේක්ෂකයෙක්, මම කෑගහනවා 😂

  • @Sena-Vlogs
    @Sena-Vlogs ชั่วโมงที่ผ่านมา +60

    ජනතාවට සේවය තරන්න පාර්ලිමේන්තුවට යන්න ඕනෙම නැහැ... බිකේ කෑම වල ගනන් අඩු කලානම් හරි...😅

  • @SumanaBandaara
    @SumanaBandaara 41 นาทีที่ผ่านมา +10

    තමුසේ නාමයොජනා නෑ කියල ජනාදිපති තුමාට මොනවද කරන්න කියන්නෙ තමුසෙ හරි පක්ෂයක් නායකයෙක් සමග සංබදවෙනව

  • @sureshbuddhika3219
    @sureshbuddhika3219 2 ชั่วโมงที่ผ่านมา +65

    දැන් ගිහිල්ලා බික ඇරපං මිනිස්සු උඹේ බික කන්න බලන් ඉන්නේ.😅

    • @thariya3540
      @thariya3540 2 ชั่วโมงที่ผ่านมา

      😂

    • @yashomiudamini
      @yashomiudamini 2 ชั่วโมงที่ผ่านมา +1

      Bikath iwarai dan😂

  • @romainvirginiagunasekera9998
    @romainvirginiagunasekera9998 ชั่วโมงที่ผ่านมา +58

    පලමුව සිලාචාරව හැසිරෙන්න Boss දෙවනුව ඉවසීමෙන් ප්‍රශ්නය බෙර ගන්න.තෙවනුව දෙස පාලනය ඉගෙන ගන්න,ඔය වගෙ උන් මන්ත්‍රීලා උනාම තමයි පාර්ලිමේන්තුව මිරස් කුඩු ගහගන්න තත්වයට පත් වෙන්නෙ.ඇති යාන්තං රට බේරා ගත්තා,ලක් අම්මා ට දෙයියන්ගෙ පිහිටයි.

  • @wicwolfchannel955
    @wicwolfchannel955 37 นาทีที่ผ่านมา +7

    නම කැපුවා කියලා හැසිරීම මෙහෙම නම් ? පාර්ලිමේන්තු ගියා නම් කොහොම තියේවිද

  • @antonwithanage4052
    @antonwithanage4052 2 ชั่วโมงที่ผ่านมา +147

    නීතිය නොදැන සිටීම නිදහසට කරුනක් නොවේ...
    " නාමයෝජනා නීතිය නොදන්න අය රට පාලනය කරන්නෙ කොහොමද Bro 😮😮😮

  • @kumarijayakody7102
    @kumarijayakody7102 2 ชั่วโมงที่ผ่านมา +60

    අම්මෝ guys මෙයාට දුන්නෙ නැති එකමයි හොද. අනුරට බැරිනම් ඔයාටද පුලුවන් .

  • @user-zk4wb5ih3z
    @user-zk4wb5ih3z 27 นาทีที่ผ่านมา +6

    මෙ පිස්සව වාඩි කරන්නකො කවුරුහරි
    😂🎉

  • @NuwanFernando-o2q
    @NuwanFernando-o2q 2 ชั่วโมงที่ผ่านมา +53

    ඔව් මචන් උබට චන්දෙ ඉල්ලන්න පුලුවන්. හැබැයි කව්ද උබට චන්දෙ දෙන්නෙ ?

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 57 นาทีที่ผ่านมา +25

    හොද වැඩේ, උබට මොන චන්දෙ ද ? ජය වේවා මාලිමාවට ,ජය වේවා අනුර කුමාර දිසානායක සහොදරයට .

  • @lasithamallawa1346
    @lasithamallawa1346 23 นาทีที่ผ่านมา +1

    මැකෝ හරි මෙහෙම කරල ගොඩ දාල දුන්න එක ලොකු දෙයක්.
    යකෝ අනුරය බම්බු ගහන්නද තොගෙ එක රිජෙක්ට් උනාට

  • @safrasasis2235
    @safrasasis2235 ชั่วโมงที่ผ่านมา +17

    නීති උපාධියක් ගත්තලු. ඒවුණාට මැතිවරණ පනත දන්නේ නෑ. ඒකටත් අනුරට බනිනවා

  • @Amazingceylonlk
    @Amazingceylonlk 2 ชั่วโมงที่ผ่านมา +59

    වදුරොන්ට කැමරා හමුවුනාම ඔහොම තමා 😆😆😆😆

    • @MudithaKwt-pw1uw
      @MudithaKwt-pw1uw ชั่วโมงที่ผ่านมา +1

      වඳුරො phone අරන් කියලා ශාන් පුතා කිව්වෙ මේකට😂

  • @SampathWeerasekaraa
    @SampathWeerasekaraa 20 นาทีที่ผ่านมา +1

    මැතිවරණ කොමිෂම දූෂිතයිලූ... මෙන්න මේ පොඩි පගයට නීතීය පොඩ්ඩක් කියලා දේන්න මහත්මයෙක් නැද්ද? 😂

  • @buddhikaiplawaththa2633
    @buddhikaiplawaththa2633 2 ชั่วโมงที่ผ่านมา +116

    හැසිරුන විදියට නාම යෝජනාවලට සුදුසුම නෑ...හැමදේම දරාගන්න පුලුවන් කෙනෙක් වෙන්න...තමන්ගෙ හැසිරීම හදාගන්න..හැමෝම ගෞරව කරන්නෙ එහෙම අයට...අනුර ජනාධිපතිතුමා ගෙන යන වැඩපිලිවෙලට ආශිර්වාද කරන්න...අවස්ථාව නොලැබෙන්න හේතු ඇති...

    • @ChaturangNalak
      @ChaturangNalak ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යයෙන් මිනිසුන්ට ට උදවු කරාට ඉවසිමේ ශක්තිය අන්තිමයි අනුරට කරන්න දෙන්නකො bro බලමු සෙට් නැත්න්ම් මෙයාලත් එල වලා දමු ඉවසන්න..❤අදරෙයි ඔයාට හොද කොල්ලෙක් ඔයා හොද මනුස්සයෙක් ඇතුලේ ඉන්නවා

    • @sumithpali3684
      @sumithpali3684 ชั่วโมงที่ผ่านมา

      Mekage Mole wadila naha

    • @rohinigunasekera128
      @rohinigunasekera128 20 นาทีที่ผ่านมา

      💯

  • @pclankatechnologies7764
    @pclankatechnologies7764 2 ชั่วโมงที่ผ่านมา +120

    පුසිද්දියේ ජනාදිපති තුමාට තර්ජනය කිරීම සම්බන්දයෙන් මුව අත්අඩංගුවට ගත යුතුයි…

    • @malanilokuge7258
      @malanilokuge7258 2 ชั่วโมงที่ผ่านมา +10

      අනිවාර්යයෙන් 👍👍👍

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf ชั่วโมงที่ผ่านมา

      ඔව් මූලොක්කෙක් වගෙයි

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf ชั่วโมงที่ผ่านมา +10

      කොහොමද පට්ලිමේන්තුවට ආවොත් නැවතත් මොන්ටිසෝරි

    • @lakshmipathmasiri5506
      @lakshmipathmasiri5506 ชั่วโมงที่ผ่านมา +5

      අනිවා

    • @philomenafernando3842
      @philomenafernando3842 ชั่วโมงที่ผ่านมา +7

      දැන් ඉතිං දමිතා එක්ක ගොං දෙන්නා බඳින කරත්තයක්වත් ඇදපිය.

  • @udarasanjayaudara536
    @udarasanjayaudara536 45 นาทีที่ผ่านมา +5

    අම්මෝ සතුට අම්මප මට...

  • @sandunabeysekara4078
    @sandunabeysekara4078 2 ชั่วโมงที่ผ่านมา +55

    අඬන උන්ට දේශපාලනෙ හරියන්නෙ නැ😂

    • @sarathalahakoon3955
      @sarathalahakoon3955 ชั่วโมงที่ผ่านมา

      අඩන්නෙ බං චනෙදෙ ඉල්ලන්න බැරි උනාට නෙමෙයි . චනෙදෙ ඉල්ලනවා කියලා පිට රටින් ඩොලර් කඩාගන්න බැරි වෙන හින්දා . මු ගැන හොදට හොයලා බලන්න .😊😊😊😊

  • @arunapjayasooriya2667
    @arunapjayasooriya2667 2 ชั่วโมงที่ผ่านมา +160

    අම්ම්බො ඇති යන්තම් ලොකු දෙයක් 😊

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 2 ชั่วโมงที่ผ่านมา +2

      Ow saho mun wage jokerla parliament giyoth rata iwarai

  • @UdayangaKasun-q7g
    @UdayangaKasun-q7g 48 นาทีที่ผ่านมา +5

    ජනතාවට සේවය කරන්න පාර්ලිමන්ට් යන්නම ඕනිද.එලියේ ඉදලා මිනිසුන්ට සේවය කරන්න.තමන්ට තියෙන විදිහට.නැත්නම් බිකක් දාගත්තානම් පාර්ලිමන්තුව පේන මානයෙන් හරි😁පාර්ලිමේන්තුව දිහා උදේ හවස බල බල ඉන්නවානේ😁😁😁

  • @SobaDhahama
    @SobaDhahama ชั่วโมงที่ผ่านมา +36

    මේ යකාගෙ නම කපන්න ඇත්තෙ රනිල් . දැන් මේ ගොනා වලං කඩේට පැනලා වගේ වටේටම අනිනවා . නම කැපුවා කියලා හැසිරීම මෙහෙම නම් ??
    පාර්ලිමේන්තු ගියා නම් කොහොම තියේවිද . කලිනුත් පෙනුනා මෙයා පාර්ලිමේන්තුවට ගැලපෙන්නෙ නැහැ කියලා . සල්ලි ටිකක් සොයාගෙන දැන් ඒකෙ ලොකුකම ඉහට ගහලා .
    මුගේ නම කපපු කෙනාට ස්තුතියි

    • @soisvejai8771
      @soisvejai8771 38 นาทีที่ผ่านมา

      හරියට හරි මූ අපතයෙක් උගේ වැරැද්ද අනුන් පිට දානවා බූරුවා

  • @lakmalattanayake5588
    @lakmalattanayake5588 2 ชั่วโมงที่ผ่านมา +31

    චන්දේ ඉල්ලන්න කලින් මැතිවරණ නීති මොනවද කියලා බලපන්....

  • @nalaka885
    @nalaka885 35 นาทีที่ผ่านมา +4

    ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලලා එන්න සිගිති දරුවෝ...😂😂😂😂

  • @Iranganie2023
    @Iranganie2023 ชั่วโมงที่ผ่านมา +50

    පිස්සෙක්ට පුලුවන්ද රටක් පාලනය කරන්න ගෙදර යන්න පරිසමෙන් යන්න .

  • @sajeewachandanie3649
    @sajeewachandanie3649 2 ชั่วโมงที่ผ่านมา +23

    😅😅බලපන් ඔලුවේ අං තියෙනවද කියලා බොරුවට ජනාධිපතිතුමාට දොස් කියන්නේ..උඹව ඔය තනතුරට ගැලපෙන්නේ නැහැ 😅

  • @dkanchana6493
    @dkanchana6493 2 นาทีที่ผ่านมา +2

    අනුර කුමාර දිසානායක අපේ ජනාදිපති තුමාට බැන්න ඒකට තොට ශාප වෙනවා බලාගනින්

  • @dhammikajayasekara6389
    @dhammikajayasekara6389 ชั่วโมงที่ผ่านมา +45

    මේ වෙලාවේ දෙවියන් අපේ රට බේරනවා නියම විදියට

  • @arunaindula8376
    @arunaindula8376 58 นาทีที่ผ่านมา +37

    මැතිවරන කොමසාරිස්ස්ට බොක්කෙන්ම ස්තුතියි.ඇති යාන්තන්

  • @landbirdjayasinghe4896
    @landbirdjayasinghe4896 28 นาทีที่ผ่านมา +3

    මල්ලි පර්ලිමෙන්තුවට අන්දරෙලා නෙමෙ මෙ තොරන්නෙ එකට ලගදිම දින දෙයි එකට ඉදිරිපත් වෙන්න 😅

  • @Bandara-p6z
    @Bandara-p6z 2 ชั่วโมงที่ผ่านมา +51

    බිකෙ හැන්දක් ඇරන් තමා සටන් කරන්න වෙන්නෙ🤣

  • @prasadharshaka9176
    @prasadharshaka9176 ชั่วโมงที่ผ่านมา +23

    නාමයෝජනා ප්‍රතික්ෂේප වීමේ නාට්ටිය පෙන්නන්නද බන් ඔච්චර දවස් නැටුවේ...😅😅😅😂😂 සුපිරි නාට්ටිය..😂😂

  • @farisrahmaniac6093
    @farisrahmaniac6093 47 นาทีที่ผ่านมา +3

    අනේ පව්, හොදට හිටපු මනුස්සයෙක් සීයගේ interview එකෙන් පස්සේ
    අසනීපයෙන් වගේ, බෙහෙත් අරන් දෙමු 😂😂

  • @udaidunil9372
    @udaidunil9372 ชั่วโมงที่ผ่านมา +49

    මානසික ප්‍රතිකාර වලට කඩිනමින් යොමු වෙන්න

  • @lahirutharanga3306
    @lahirutharanga3306 2 ชั่วโมงที่ผ่านมา +35

    දේශපාලනය ගැන දන්නෙත් නෑ මු ස්වාධීනව ඉල්ලන කෙනෙක්ට තියෙන්න ඔනදෙවල් එක දන්නෙත් නතුව ඇවිත් මෝඩයා😂

  • @leondhanushka2350
    @leondhanushka2350 33 นาทีที่ผ่านมา +4

    රූපවාහිනී මාධ්‍ය ආයතන වල නිවේදකයන් දේශපාලනඥයෝ වෙනකොට යූටියුබ් කරන ඇටයොත් දේශපාලනඥයෝ කියලා හිතන එක සාමාන්‍ය දෙයක්... අතීතයේ නිර්මාණය වෙච්ච සිදුවීම් වලට සමපාතවයි වර්තමානය සහ අනාගතය නිර්මාණය වන්නේ... මේ ක්‍රමවේදය වෙනස් කළ යුතුම අවස්ථාව මෙයයි...

    • @soisvejai8771
      @soisvejai8771 5 นาทีที่ผ่านมา

      ඒත් කමක් නැහැ මොලේ තියෙන එකෙක්නම් මූ තනිකර හාල්පාරුවෙක් මෝඩයෙක්

  • @lalanthasanjeewa2061
    @lalanthasanjeewa2061 ชั่วโมงที่ผ่านมา +17

    ඕයී අශේන් මැතිවරණ කොමිසමේ වගකීම මොනවද යන්න සහ රටක ජනාධිපති ගේ වගකීම කියන්නේ දෙකක් පටලවගන්න එපා.ඕක නොදැන තමුසේ මොකටද දේශපාලනය ආවේ...

    • @VajiraKariyapperuma
      @VajiraKariyapperuma ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම....

    • @teampaboda577
      @teampaboda577 ชั่วโมงที่ผ่านมา

      Deffenettly ... Moda harakek ...... Thavath eka Harakek kiyala oppu kala oya...

  • @pradeepafonseka
    @pradeepafonseka 2 ชั่วโมงที่ผ่านมา +60

    බිකයා අඩනවා ගායිස්

  • @shiraniherath5317
    @shiraniherath5317 7 นาทีที่ผ่านมา +1

    really good decision. thank you very much.

  • @Samarakoon12
    @Samarakoon12 2 ชั่วโมงที่ผ่านมา +35

    රටේ නීති හදන්න යන්න කලින් රටේ තියන නීතිය දැන ගනින් බන් lower කෙනෙක්ගෙන්ට කතා කරලා නීති දැන ගෙන ඉල්ලන්න තිබ්බේ

    • @bdjda-mb8io
      @bdjda-mb8io 2 ชั่วโมงที่ผ่านมา

      😂වැඩේ කියන්නෙ මූ ලෝයර් කෙනෙක් වෙලත් රටේ නීතිය දන්නැති එක.නොදුන්න එකමයි හොද මූට

    • @samanthadevapriya1168
      @samanthadevapriya1168 ชั่วโมงที่ผ่านมา

      උඔ දේශපාලනේට තාම අත දරුවෙකු ජන්දය ඉල්ලන්න ඉස්සෙල්ල දේශපාලනය ඉගෙන ගනින් බික් මල්ලී. නිකන් බොරුවට ශෝ දාන්නේ නැතුව.

  • @sitrider077
    @sitrider077 2 ชั่วโมงที่ผ่านมา +56

    පුදුම සතුටක් තියෙන්නේ යකෝ

  • @chamothgayantha3317
    @chamothgayantha3317 50 นาทีที่ผ่านมา +1

    දුක හිතිලා වගේ මෙයාට 😎

  • @Da-sdesilva123
    @Da-sdesilva123 2 ชั่วโมงที่ผ่านมา +21

    උට්‍ටෝ අනුර නෙමේ නාමයෝජනා දෙන්නෙ😂😂😂😂

  • @manojsanjeewa8669
    @manojsanjeewa8669 ชั่วโมงที่ผ่านมา +14

    මේ වගේ මානසික රෝගීන්ට ඡන්දෙ ඉල්ලන්න දෙන්නැති එකම තමයි හොඳ

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 17 นาทีที่ผ่านมา +1

    මාලිමාවට පමනයි. මාලිමාවට ජයෙන් ජයම වේවා.

  • @hccreations5478
    @hccreations5478 2 ชั่วโมงที่ผ่านมา +33

    තක්කඩි අමනයා උන නම් පාර තොටේදීවත් හම්බවෙන්න එපා

  • @chamaniweerasinghe7372
    @chamaniweerasinghe7372 ชั่วโมงที่ผ่านมา +23

    මේ වගේ ඉවසීමක් නැති කෙනෙක් දේශපාලනයට කොහොමත් හරියන්නේ නෑ

  • @RavindraRanga-by1iq
    @RavindraRanga-by1iq 16 นาทีที่ผ่านมา

    අනිවාර්යයෙන්ම ලංකාවේ රාජ්‍ය නිලධාරීන් බහුතරයක් දූශිතයි...අශේන්ගේ ඒ කතාව එක්ක මා එකගයි..

  • @RahmanullahMudiyanse
    @RahmanullahMudiyanse 2 ชั่วโมงที่ผ่านมา +33

    😂අද ගෑනිගෙන් ගුටි කන්න් වෙයි. පව් අප්පා.

  • @surenliyanage1782
    @surenliyanage1782 58 นาทีที่ผ่านมา +28

    දැනට ඔයාට ඡන්දෙ දාන්න විතරක් දෙන්නම් අනෙ මයෙ පුතේ..

  • @Zamfaiz
    @Zamfaiz 33 นาทีที่ผ่านมา +2

    හොඳ වැඩේ. හොඳ වැඩේ. හොඳ වැඩේ. හොඳ වැඩේ.

  • @sriyachandrakeerthi4013
    @sriyachandrakeerthi4013 ชั่วโมงที่ผ่านมา +29

    "පිළිගත් පක්ෂය ක් මගින්" විය යුතුය , නිවැරැදි ව චන්දය ට අදාළ නීති මය තත්ත්වය හදාරා ඉදිරිපත් වෙන්න .

  • @hemaratnedissanayake304
    @hemaratnedissanayake304 2 ชั่วโมงที่ผ่านมา +15

    ඉතින් නඩු වක් දාපං. එක එකාට බනින්නේ නැතුව. තොගේ අභීප්‍රය පරන මජර දේශපාලන තත්වය. ගූ කන එවුන් ට ඒක හරි ම රසවත්. හැබැයි සාධාරණව ව්‍යාපාර කටයුතු කරන හා අවිහිංසක ජනතාව ගෙ බලාපොරොත්තුව සාධාරණ සමාජයක්

  • @jwpsuresh2675
    @jwpsuresh2675 44 นาทีที่ผ่านมา

    එක එක හල් පාරුවොන්ට දෙන්න හොඳ නැ පෙන්නෙ නැද්ද ජනාධිපති වරනෙට කිදෙනෙක්නම් ඉල්ලුවද අපරාදෙ මිනිස්සුගෙ සල්ලි

  • @priscillaruhunage9581
    @priscillaruhunage9581 2 ชั่วโมงที่ผ่านมา +23

    අයියෝ පිස්සෙක් නේ දේශපාලනය කරන්න ඔලුවක් තියෙන්න ඕනේ

  • @kapilaratne6163
    @kapilaratne6163 2 ชั่วโมงที่ผ่านมา +22

    නොවැම්බර් එන මහමැතිවරණයේදී
    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි.💥
    1. මහින්දානන්ද අලුත්ගමගේ 2. රෝහිත අබේගුණවර්ධන 3. පවිත්‍රා වන්නිආරච්චි4.කංචන විජේසේකර 5.ගීතා කුමාරසිංහ 6. නිමල් සිරිපාලද සිල්වා7.එසේ එම් චන්ද්‍රසේන 8. එස් බී දිසානායක 9. දුමින්ද දිසානායක10. ඩිලාන් පෙරේරා 11. ප්‍රසන්න රණතුංග 12. ප්‍රසන්න රණවීර13. විමල් වීරවංශ 14. උදය ගම්මන්පිල15. නිමල් ලාන්සා 16. සුසිල් ප්‍රේමජයන්ත 17. ශෙහාන් සේමසිංහ18. මහින්දු අමරවීර 19. රංජිත් සියඹලාපිටිය 20. විමලවීර දිසානායක21. වාසුදේව නානායක්කාර22. චොකා මල්ලි 23. තිස්ස කුට්ටිආරච්චි 24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු25. ඉන්දික අනුරුද්ධ 26. DV චානක27.Dවීරසිංහ 28. දිළුම් අමුණුගම29. බන්දුල ගුණවර්ධන 30. දයාසිරි ජයසේකර 31. ඩලස් අලහපෙරුම32. චාමර සම්පත් 33.රාජිත සේනාරත්න 34.අජිත් මාන්නප්පෙරුම35.ඉන්දික අනුරුද්ධ 36.හරින් 37.රනිල්38.මහින්ද යාපා 39.මනූෂ නානායක්කාර 40.රාවුෆ් හකීම් 41.රිෂාඩ් බදීයුදීන්
    42.අජිත් පී පෙරේරා 43.සංජීව එදිරිමාන්න 44.තොණ්ඩමන්
    45.නාමල් 46.ගෙවිඳු 47.ටිරාන්
    48.ශාන්ත බණ්ඩාර 49.සමන් ප්‍රිය හේරත් 50.මෛත්‍රීපාල සිරිසේන (හිටං)51.රංගේ බන්ඩාර 52.අලි සබ්‍රි
    53.ලක්ශ්මන් යාපා 54.සුසන්ත පුංචිනිලමේ 55.ඩයනා ගමගේ
    56.කනක හේරත් 57.තාරක බාලසූරිය58.කබීර් හෂීම් 59.රාධිකා වික්‍රමසිංහ 60.උදයකාන්ත ගුණතිලක 61.සුජිත් සංජය පෙරේරා 62.දුෂ්මන්ත මිත්‍රපාල 63.ශෙහාන් සේමසිංහ64.අජිත් පී පෙරේරා 65.ගාමිණී ලො66.දිලිත් ජයවීර
    67. වේලු කුමාර් 68.දිගම්බරම්
    69.කෙහෙලිය රබුක්වැල්ල 70.මහින්ද රාජපක්ෂ 71.රවි කරුනානායක72.අකිල විරජ් 73.තලතා අතුකෝරල
    74.චම්පික රනවක 75.සජිත් ප්‍ර්‍රේමදාස76.නාමල් රාජපක්ෂ 77.අජිත් රාජපක්ෂ 78.නලින් බන්ඩාර 79.හේශා විතානගේ
    80.රංජිත් මද්දුම බන්ඩාර 81.ජගත් පුශ්පකුමාර 82.සොයිසා
    83.මරික්කාර්84.දමිතා 85.සිරිපාල ගම්ලත්86. මෛත්‍රී ගුණරත්න 87. චන්ද්‍රිකා 88. රොහාන් රත්වත්තේ 89. ජානක වක්කඹුර 90. විජිත බේරුගොඩ91. ජගත් පුෂ්පකුමාර 92. දිනේෂ් ගුණවර්ධන 93. එම් චන්ද්‍රසේන94. සමන් රත්නප්‍රිය 95. රෝෂාන්රණසිංහ96.සුජීවසේනසිංහ97.ගාමිණිතිලකසිරි98දහම් සි,සේන99.හිරුනිකා.100.අශේන්101.හේෂාවිතානගේ
    💥තවත් අය සිටී, ඔබලාත් අනුග්‍රහය දක්වන්න.💥
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා.

    • @soisvejai8771
      @soisvejai8771 16 นาทีที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 👍 නියමයි මේක නිතරම දාන්න ස්තුතියි 🙏

  • @jayarathnab541
    @jayarathnab541 17 นาทีที่ผ่านมา +1

    මෙයා නම් කොහොමත් දේශපාලනයට ගැලපෙන්නේ නෑ.මෙයාට දේශපාලන යට නාම යෝජනාව ලැබුනනම් අනුරට රට කරන්න පුළුවන් ,මාර නියමයක් නෙ ඒක

  • @Ucjay
    @Ucjay 2 ชั่วโมงที่ผ่านมา +22

    අපි දන්නවා යකෝ රාජ්‍ය සේවකයෝ ගැන මුල ඉඳලම හොඳට!!!
    නිවුස් එහෙම බලලා, හෝම් වර්ක් කරලා ඊළඟ පාර ඉල්ලපන් අඩන් නැතුව.

  • @namalpriyanthakarunathilak4025
    @namalpriyanthakarunathilak4025 2 ชั่วโมงที่ผ่านมา +27

    අනුර කුමාරද යකෝ නාම යෝජනා ගත්තේ.

  • @Jayaacademy93
    @Jayaacademy93 22 นาทีที่ผ่านมา +2

    අනුර රටේ ජනාධිපති උඹ කතාකරන්න ඉගෙනගනිං නිකං පචනොවී හැසිරීමෙන්ම පේනවා මොකාද කියලා පාර්ලිමේන්තු යන්න තවටිකක් ඉගෙනගනිං පාර්ලිමේන්තු ගියොත් එර්කත් ඉවරයි..බික😂😂

  • @kaveenjayathu2265
    @kaveenjayathu2265 ชั่วโมงที่ผ่านมา +19

    යහපත් පාලකයන් පමණක් රට බාර ගනිත්වා 🙏🌸😌 මගේ රටට දළදා සමිදු පිහිටයි 🙏🌸♥️