විනාඩි 10න් කපා මැසිය හැකි ගවුමක් | Let's Make A Frock

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 113

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 11 หลายเดือนก่อน +1

    ඉතාම ලස්සනයි ම්ස්,ම්ස් දාන වීඩ්යෝ බලලා අපරාදෙ කියලා නම් හිතිලා නෑ තවම,ඔබ තුම්ය වගේ දක්ස ඒවගේම කියලා දෙන දේ අවංකවම කියලා දෙන අය හරිම අඩුයි ම්ස්ගේ වීඩ්යෝ එකක් බැලුවොත් අලුතින් දෙයක් ඉගෙන ගන්න නම් අනිවාර්යයෙන්ම තියෙනවා මයි,එයට නම් ගොඩාක් පිං,ම්ස් කරන වැඩ කටයුතු සාර්ථකවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා,

  • @tharangasampath6178
    @tharangasampath6178 ปีที่แล้ว +2

    ඔබට තෙරුවන් සරණයි ඔබ මහන හැටි කියලා දෙන හැටි හරිම පැහැදිලියි ඔබට ස්තුතියි

  • @lalithaperera9510
    @lalithaperera9510 ปีที่แล้ว

    ඔයා හොදට කියල දුන්නා.මම මහල බලනව.ගොඩක් ස්තුතියි.ජේසු පිහිටයි🙏🙏

  • @sampathbandara9709
    @sampathbandara9709 2 ปีที่แล้ว +5

    මිස් ඔයා පාඩම් පැහැදිලිව ලේසියෙන්ම කපා මසා ගන්න පුළුවන් විදිහට කියා දෙනවා.ස්තූතියි.

  • @pemalathawijayasundara7251
    @pemalathawijayasundara7251 24 วันที่ผ่านมา

    මිස් හරිම පැහැදිලියි ස්තුතියි

  • @anushalakmali7662
    @anushalakmali7662 2 ปีที่แล้ว +1

    Miss harima pehediliwa kiyala denawa.thank u miss 👍💐

  • @nandanimalkanthi773
    @nandanimalkanthi773 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි යි...මිස් 🌹🌹🌹🌹🌹👍👍👍👍👍

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි ගොඩක් පින්🌷

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි හරිම ලස්සනයි miss thank outta

  • @gamagei2289
    @gamagei2289 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි. බොහොම ස්තූතියි මිස්

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +1

    ❤ඉතාම වටිනා වීඩියෝ එකක්. ගොඩක් පින් ගොඩක් ස්තුතියි මිස්. ❤🙏

  • @samitharathnayake3239
    @samitharathnayake3239 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමියට❤️❤️

  • @PalithaRohini
    @PalithaRohini 6 หลายเดือนก่อน

    Hodata phadlikaranawa mis❤❤❤

  • @rinoosaali1301
    @rinoosaali1301 8 หลายเดือนก่อน

    Ms
    Mama miss kiyala dunna mey gauma mahuwa ,
    Lassanatama awa. Thank you miss
    Ms. Kiyala denaeka saraly, hodata therenawa, enisama mahannath asai

  • @hirusandutharu8375
    @hirusandutharu8375 2 ปีที่แล้ว

    Godak sthuthii miss .harima pahadiliwa kiyala dunna .therum ganna harima lesi .

  • @anomaatapattu792
    @anomaatapattu792 2 ปีที่แล้ว +2

    Harima lassani Mrs.

  • @wasanthiliyanage2619
    @wasanthiliyanage2619 2 ปีที่แล้ว +1

    Godak Vatinava. THANKS.

  • @samanthisamanthi9555
    @samanthisamanthi9555 2 ปีที่แล้ว +1

    Harima pahadiliwa kiyala dunna

  • @areenalonz239
    @areenalonz239 2 ปีที่แล้ว +1

    හරිම.පැහැදිලි යි

  • @nimmichathu8076
    @nimmichathu8076 2 ปีที่แล้ว +1

    Harima lassanai....👍👍👍👍

  • @chandralamahewa329
    @chandralamahewa329 2 ปีที่แล้ว

    ලස්සනයි.පැහැදිලියි.ස්තතියි මිස්

  • @nihalwasantha3497
    @nihalwasantha3497 ปีที่แล้ว

    Mama hamadema igenahatthe misgen budusaranai

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +1

    ගෙදරට අදින්න පහසුවෙන් මහන්න ගවුමක් බලන වෙලාවෙ මේ හම්බ උනේ .හරිම පහසුයි සරලයි.ගොඩාක් ස්තූතියි මිස්ට.

  • @sepalikajayasekera3352
    @sepalikajayasekera3352 2 ปีที่แล้ว

    Superb dear . Very easy and very beautiful. 🥰🥰

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว

      Thank you so much 😊

  • @dinushamalkanthi1653
    @dinushamalkanthi1653 2 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි මිස් 👍🙏🙏❤️❤️

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 ปีที่แล้ว

    Harima lesii mis Thanks

  • @devikajayaweera2634
    @devikajayaweera2634 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @jayanichandima2690
    @jayanichandima2690 2 ปีที่แล้ว

    හරිම පැහැදිලි මිස්... 👍👍

  • @padminichandrika8523
    @padminichandrika8523 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ...ස්තුතියි ..

  • @dilhanipriyanga6686
    @dilhanipriyanga6686 2 ปีที่แล้ว +2

    thank you miss,,,,,

  • @fashionfab8002
    @fashionfab8002 2 ปีที่แล้ว

    Man mahuwa miss harima lassanay. Ayethme wage lesiyen mahanna puluwan ekak kiyala dennako

  • @veethiranageamara3898
    @veethiranageamara3898 ปีที่แล้ว

    රෙදි කොටස කපන vidiya pennuwanam hondai.

  • @apsarageethani5879
    @apsarageethani5879 ปีที่แล้ว

    Harim lassanai mis

  • @sudammikagallage8746
    @sudammikagallage8746 2 ปีที่แล้ว

    Pahedili madi sleeve 1 digat a ganne kohomda

  • @niroshaperera3503
    @niroshaperera3503 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මිස් ❤️❤️❤️

  • @beetafernando9335
    @beetafernando9335 2 ปีที่แล้ว +2

    Thanks Miss God bless you ❤️❤️
    Miss kumar 3 thread over lock machine 1k gann shop eka mokkdd please kinn

  • @fashionfab8002
    @fashionfab8002 2 ปีที่แล้ว

    Atha digata ganne kohonada miss

  • @NiroshaSandamali-ng9fx
    @NiroshaSandamali-ng9fx 6 หลายเดือนก่อน

    Lassanai gauma

    • @MahumPiyasa
      @MahumPiyasa  6 หลายเดือนก่อน

      Thank you

  • @tashiniureshika3678
    @tashiniureshika3678 2 ปีที่แล้ว

    hi. mama Tashini. (Lakmawa newspaper) mis kemathida ape newspaper ekata me wage artical denna?

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว

    Mix eke athee diva ath Kate palala pahadli madi.misge wenada ewa balala mahajana. Pahadli. Me vena keyala denna

  • @UpekaSewmini-e6i
    @UpekaSewmini-e6i 4 หลายเดือนก่อน

  • @priyanthijayawardhane4884
    @priyanthijayawardhane4884 2 ปีที่แล้ว +2

    Thanks miss

  • @PriyankaCool-q2g
    @PriyankaCool-q2g 9 หลายเดือนก่อน

    😊

    • @MahumPiyasa
      @MahumPiyasa  9 หลายเดือนก่อน

      Thank you

  • @anomaatapattu792
    @anomaatapattu792 2 ปีที่แล้ว +1

    Mrs .kiyaladena ගවුම් ,bra ,blause ,masuwa.thank you Mrs .

  • @kavindithennakoon9234
    @kavindithennakoon9234 2 ปีที่แล้ว

    Thank you so much

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว

      You are most welcome

  • @sheshaganganiwimalatunga2292
    @sheshaganganiwimalatunga2292 2 ปีที่แล้ว

    MN missge saaree jacket course eka kla. Block hadala. Block nathiwa saree jacket ekak mahana hati kiyala denna.gru mushti nathiwa kiyala dena widiya hodata therenawa. Thanks miss.

  • @chaturikasamanmali3013
    @chaturikasamanmali3013 2 ปีที่แล้ว

    lassani

  • @maleeko4875
    @maleeko4875 2 ปีที่แล้ว

    මිස් හරිම ලස්සනයි . ගොඩක් ස්තූතියි .. ගත්ත රෙදි වර්ගේ මොකක්ද?

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว

      Thank you. video eka nawatha balanna

  • @chandichandi2564
    @chandichandi2564 2 ปีที่แล้ว

    Miss 45 USA raddan mea gauma mahanna barida miss

  • @dhammikavijayanthi5717
    @dhammikavijayanthi5717 2 ปีที่แล้ว

    👍💕

  • @sureshamaduwanthi3959
    @sureshamaduwanthi3959 2 ปีที่แล้ว

    මිස් මම මැහුවා හරිම ලස්සනයි .ගොඩක් පැහැදිලි ... මෙි ගවුම ලස්සනට මහගත්තා.. පුලුවන් නමි ඉස්සරහට බොත්තම් දානහැටි කියලා දෙන්නකෙ බිලොවිස් කොටසට

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว

      Idhiriyedhi karannan. Thank you

  • @shanikakodikara2242
    @shanikakodikara2242 2 ปีที่แล้ว

    ලස්සන යි මිස්. බුදු සරනයි .මිස් ඔයා බියගම පත් ති කරනවද?

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว

      Thank you. online classes witharai thiynne

  • @nilushachandani2367
    @nilushachandani2367 ปีที่แล้ว

    රැපල් ක්‍රමය කියන්නෙ මොකක්ද මිස්

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 2 ปีที่แล้ว

    හොදයි ලස්සනයි

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว

      Thank you

    • @nilminimunasinghe6043
      @nilminimunasinghe6043 2 ปีที่แล้ว

      මිස් අලුතින් පන්ති පටන් ගන්න කාලය සහ දිනය දන්වන්න. මේ වගේ ගවුම් ටිකක් මහන්න ඉගෙන ගන්න ඕනෑ .බොහොමයක් ස්තුතියි බුදුසරණයි .
      බොහොමයක් ස්තුතියි .

  • @nirosanath7012
    @nirosanath7012 2 ปีที่แล้ว

    රෙදි කොපමණ අවශ්‍ය ද?රෙදි වර්ග ය මොකක්ද තෙරුවන් සරණයි

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว +1

      nawatha video eka balanna

  • @SwarnaGamagee
    @SwarnaGamagee ปีที่แล้ว

    Lssanai

  • @prasadinideshani6951
    @prasadinideshani6951 2 ปีที่แล้ว

    අනෙ මිස් ඔහොම දිග අත යටින් ඉලාස්ටික් කරලා ලස්සන ගවුමක් මහන හැටිත් කියලා දෙන්නකෝ

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว

      Idhiriyedhi karannan. Thank you

  • @UpekaSewmini-e6i
    @UpekaSewmini-e6i 4 หลายเดือนก่อน

    😢😅🎉

  • @malkanthiathugala3281
    @malkanthiathugala3281 2 ปีที่แล้ว

    ස්තුතියි නුබට ගොඩක් අාසාවෙන් බැලුවේ මමත් ගොඩක් අාසයි අැදුම් මහන්න ඒත් මට මහන්න පුලුවනි අැදුම් කපන්න නම් ටිකක් අමාරැයි...

  • @achininilanga7079
    @achininilanga7079 ปีที่แล้ว

    මිස් ලෙදර් බෑග් මහන කෝස් එකක් තියෙනවනම් කියන්නකෝ

  • @Monkey_funy_Short
    @Monkey_funy_Short 2 ปีที่แล้ว

    මිස් ක්ලාස් කරනවද 🙄 ක්ලාස් කරන ස්තාන මොනවද

    • @Monkey_funy_Short
      @Monkey_funy_Short 2 ปีที่แล้ว

      ඔන්ලයින් ක්ලාස් එකෙදී මුල සිටම කියලා දෙනවද