Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 209 | 08th July 2024

แชร์
ฝัง

ความคิดเห็น • 153

  • @ShamikaKavindi-k7q
    @ShamikaKavindi-k7q 2 หลายเดือนก่อน +69

    රණ්ඩු වෙලා හරි අන්තිමට ආල්‍යයි ,වින්දුලයි එකතු වෙනවනේ ❤️❤️❤️

  • @Vishmi-cu9uk
    @Vishmi-cu9uk 3 หลายเดือนก่อน +162

    ආල්‍යා වින්දුල කොටස් පෙන්නන්නෙත් සතියකට දෙපාරක් වගේ.පෙන්නන දවසෙත් රන්ඩු 😢ඇයි ඒම

  • @Wsathsarani
    @Wsathsarani 2 หลายเดือนก่อน +36

    දැන් නම් ආල්‍යා වින්දුල වෙන් කරල තිබ්බ හොදටම ඇති 😔😔😔 කොච්චර ලස්සන couple එකක් ද. ඉක්මනට එකතු කරන්න 😢😢😢😢❤❤❤❤

  • @NalindaPadmasiri
    @NalindaPadmasiri 3 หลายเดือนก่อน +152

    අම්මා වෙනුවෙන් එච්චර කැපකිරිමක් කරන්නේ එක තාම ❤❤❤ ALLAYA

  • @PiumiTharu
    @PiumiTharu 2 หลายเดือนก่อน +23

    වින්දුලට allya ආදරෙයි එත් එයා අසරණයි

  • @HimaliAbeyrathna
    @HimaliAbeyrathna 3 หลายเดือนก่อน +217

    වින්දුල phone එක තිබ්බ තැනින් ආයෙත් ගන්නකන් බලාගෙන හිටිය අය කෝ😂😂😂😂😂

    • @shanikaranasinghe9983
      @shanikaranasinghe9983 3 หลายเดือนก่อน +7

      Poth tika udinne thibbe phone eka...poth tika ganna welawata eka gani...😊

  • @Seeker-iw1eb
    @Seeker-iw1eb 3 หลายเดือนก่อน +267

    ආල්‍යා නේද මේ කතාවෙ ප්‍රධාන චරිතෙ.ඒ උනාට කිසිම go එකක් නැ.හැමදාම වින්දුල එක්ක බොරුවට රණ්ඩුවෙලා අඬ අඬා දුවනව අන්තිමට.

    • @Skol7856
      @Skol7856 2 หลายเดือนก่อน +17

      කිසිම තේරුමක් නැතිව කතාව බොරුවට අදිනවා. බලන්නත් කම්මැලියි. මේ දෙරණෙ ගොබ්බ කතා ඔක්කොම එකයි බලන් යනකොට.

    • @MaheahikaMaheahika
      @MaheahikaMaheahika 2 หลายเดือนก่อน

      Hm

    • @UshaniDulanjali-h1o
      @UshaniDulanjali-h1o 2 หลายเดือนก่อน +1

      ඒ උනාට කතාවේ එයාට ලැබිලා තියෙන චරිතේ එයා කරන්නේ. එයා පව්

    • @pathmaliyanage6183
      @pathmaliyanage6183 2 หลายเดือนก่อน

      Dan ati neda vindulawa rag kara eyala dennawa ekatu karanna​@@MaheahikaMaheahika

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 2 หลายเดือนก่อน +11

      ​@@Skol7856ඔව් අප්පා.රොෂෙල් නිසා මේක බලන්න ගත්තෙ.අනිත් කෙල්ලො 3 දෙනත් හොඳයි.ඒ උනාට මෙහෙම වෙනකොට නම් එපාවෙනවා🥲

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +161

    ආල්‍යා ❤ වින්දුල හැමදාම රන්ඩු කරනවා විතරනෙ 😊😊😊

  • @rasikakumudunirasika
    @rasikakumudunirasika 3 หลายเดือนก่อน +45

    අල්‍යාගේ චරිතය හැමදාම එකම තැන ...

  • @DhoniFernando-kp3mc
    @DhoniFernando-kp3mc 2 หลายเดือนก่อน +72

    මට හිතෙනවා වින්සුකි චමිලගේයි කමල්ගේ ලමයෙක් නෙමෙ කියලා අලයා තමා ඒ දෙන්නගෙ ලමය කියලා අලයගේ තාත්තායි කමල්ලුයි ලමයි දෙන්නව මාරු කරන් කියලා 😊😢❤
    ඔයලත් එහෙම හිතෙනවා නම් මේකට ලයික් එකක් දාන්න 💗 කමෙට් එකක් දාන්න 💗🫂

    • @shashinitharika-g6i
      @shashinitharika-g6i 2 หลายเดือนก่อน +4

      ou alleyage nangi winsuki dennama eka wage napurui

  • @sominasomina5017
    @sominasomina5017 3 หลายเดือนก่อน +27

    අනේ ඉතින් ඇයි හැමදාමත් ආලය වින්දුල රණ්ඩු වෙන්නේ ඔයාලා දෙන්නට හොඳ දවසක් එන්නේ කවද්ද❤❤❤❤

  • @MCESPRO6996
    @MCESPRO6996 3 หลายเดือนก่อน +118

    ඇත්තටම පොඩි කාලෙ ලමයි දෙන්න මාරුවුනා වෙන්න බැරිද ආල්‍යාද දන්නෑ චමිල නෝනාගෙයි කමල් මහත්තයාගෙයි ඇත්තම ලමයා 😂

    • @yashu1473
      @yashu1473 3 หลายเดือนก่อน +8

      Ow.. sachith e winsuki wagemane.

    • @KelumKelum-p4p
      @KelumKelum-p4p 2 หลายเดือนก่อน

      Aka atta ​@@yashu1473

    • @sadalisadali34
      @sadalisadali34 2 หลายเดือนก่อน +4

      Ou matath eka hituna

    • @prasangiama6739
      @prasangiama6739 2 หลายเดือนก่อน +4

      Ow matath ekama hithuna..eth kawda lamaidennawa maru kare..alyage thattada dnne na.alyage thattai kamal mahattayai denna ekata business kara kiwa neda e kake

    • @EveryThinkz
      @EveryThinkz 2 หลายเดือนก่อน +3

      Ehema maru wela thybboth hondai

  • @Malikk-go2hb
    @Malikk-go2hb 3 หลายเดือนก่อน +39

    ආලයා වින් දුල එකතු කරන්න ❤❤❤

  • @Seeker-iw1eb
    @Seeker-iw1eb 3 หลายเดือนก่อน +105

    අදත් වින්දුල ආල්‍යා රණ්ඩු වෙනවද කොහෙද.දැන් නම් හොඳටම ඇති මේ බොරු රණ්ඩුව

  • @nayanakumari7476
    @nayanakumari7476 3 หลายเดือนก่อน +51

    ආල්‍යයි විම්සුකී දෙන්න පොඩි කාලෙ මාරු වෙලාද කොහෙද ආල්‍යගෙ නංගිගෙ ගතිගුන විම්සුකීට තියෙන්නෙ

  • @sewwandi-c5q
    @sewwandi-c5q 3 หลายเดือนก่อน +95

    ආලයා වින්දුල ❤❤❤❤❤

    • @Douma-w6h
      @Douma-w6h 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕😍😍😍😍😍😍

  • @dinukanethsara5209
    @dinukanethsara5209 2 หลายเดือนก่อน +111

    වින්දුලයි අලියයි හබෙන කැලි බලන්න කැමති අයකො❤😂

    • @VishmiDivynnjale
      @VishmiDivynnjale 2 หลายเดือนก่อน +3

      Aliya ekauda😂😂😂

  • @SayurangiNadu
    @SayurangiNadu 2 หลายเดือนก่อน +10

    සචින්තනා වින්සුකිගෙ නංගි වෙන්න බැරිද😂

  • @sewwandi-c5q
    @sewwandi-c5q 3 หลายเดือนก่อน +64

    අදත් ආලයා එහෙම රණ්ඩු අනේ මන්දා ඒ දෙන්නා එකතු කරන්න කෝ අනික වින්සුකි තේජාන්ට කැමති නේද

  • @ishuishangani3469
    @ishuishangani3469 2 หลายเดือนก่อน +3

    මේ කතාව ඇත්තටම bored. වෙනකා නිසාවත් නෙවෙයි මේ කතාව ඉන්න ප්‍රධාන චරිත නිසා. චරිත නං හොඳයි ඒ වුනාට ආලියා පව් එයා නිතරම විදවනවා. ඇයි වින්දුලත් එක්ක ආලියා යාළුවෙන්න කතාව වෙනස් කරන්නෙ නැත්තේ❤

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 2 หลายเดือนก่อน +3

    වින්දු ඇත්තටම ආල්‍යාට ආදරෙයි 😊😊😊

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 3 หลายเดือนก่อน +46

    ඇත්තටම වින්සුකී කියන්නේ වෙන කෙනෙක් ගේ ළමයෙක් ද දන්නෑ..😳

  • @HPDCHEWAWASAMHEWAWASAM
    @HPDCHEWAWASAMHEWAWASAM 2 หลายเดือนก่อน +21

    මට ගිහින් වින්දුලට කියන්න හිතෙනව අාල්‍යගෙ ජීවිත කතාව😢

    • @srimathiganeoda5666
      @srimathiganeoda5666 2 หลายเดือนก่อน +3

      අන්න හරි කියන්න😂😂😂😂😂

    • @KumariKwt-rp6gj
      @KumariKwt-rp6gj 2 หลายเดือนก่อน +1

      😂😂

  • @tharangalakmali1738
    @tharangalakmali1738 3 หลายเดือนก่อน +29

    සහෝදරියො වගේ ඉම්න හතර දෙනාම දුකිම් 🙂🙂
    වින්දුලගෙයි ආල්‍යා ගෙයි රණ්ඩු ඇති ප්ලීස් 😐😐

  • @nelumkumari5303
    @nelumkumari5303 3 หลายเดือนก่อน +20

    ආල්‍ය තමා දුව

  • @HiruKawshi
    @HiruKawshi 2 หลายเดือนก่อน +12

    අල්‍යායි වින්සුකි මාරු වෙලා වෙන්න ඕනි

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 3 หลายเดือนก่อน +20

    දෙයියනේ ලකීටයි චාම්ටයි මොකද ඒ වෙන්නේ..😢😢

  • @rumeshamadushani4812
    @rumeshamadushani4812 3 หลายเดือนก่อน +30

    Vinsukige thaththa actin supr

  • @malshadulanjalee7631
    @malshadulanjalee7631 2 หลายเดือนก่อน +9

    කෝ අනේ චුලක්ෂි. එයා නැතිව පාලුයි.

  • @prabathchathu1859
    @prabathchathu1859 3 หลายเดือนก่อน +14

    Allaya ❤windula nisa balanne a denna ikmanata adare karannako randuwa nisa epa wenawa kathawa

  • @Rukmanperera-m6k
    @Rukmanperera-m6k 2 หลายเดือนก่อน +10

    අපෝ මේ ව්න්සූකී ගේ ඒවා ඇති 😢😢😢😢😢😢😢😢😢😢 එපා වෙනවා

  • @PeharaWeerakoon-p3k
    @PeharaWeerakoon-p3k 2 หลายเดือนก่อน +1

    ආසාවෙන් බලපු කතාව ඇයි මෙච්චර දැන් මෙ කතාව එපා වෙන්නෙ

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 2 หลายเดือนก่อน +8

    Mona Unath Kamal Thaththa Aththa Kiyanawa.Maru Appaaa👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 2 หลายเดือนก่อน +2

    මේ ආල්‍යායි වින්දුලයි මහ සමයමක්🫠 එක්කෝ සෙටි වෙයල්ලා බන්🥴

  • @yihansanayihansana8867
    @yihansanayihansana8867 2 หลายเดือนก่อน +1

    වින්දුල මන් ආසම චරිතය. වින්දුල මගේ ක්‍රෂ් එක එක එයා මගේම විතරයි ..අනෙ එ වගේ කොල්ලෙක් මටත් පිස්සුවෙන් වගේ ආදරෙයි කියලා පස්සෙන් එන්නෙ නැනෙ අප්පා

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 3 หลายเดือนก่อน +30

    ඔයාලා මේ කතාවේ ආසම චරිතෙ කව්ද 😍😍

    • @nayanakumari7476
      @nayanakumari7476 3 หลายเดือนก่อน +13

      චමිල නෝන

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 3 หลายเดือนก่อน +9

      ආල්‍යා❤

    • @yashu1473
      @yashu1473 3 หลายเดือนก่อน +3

      Mrs. Chamila

    • @NilaniNilmini-v4h
      @NilaniNilmini-v4h 2 หลายเดือนก่อน +3

      Sakuni❤

    • @manjuheshani4027
      @manjuheshani4027 2 หลายเดือนก่อน +3

      Chamila nona❤😊

  • @maliduindika417
    @maliduindika417 3 หลายเดือนก่อน +9

    ආල්‍යා වින්දුල එක්ක එල්ලෙනව වැඩි අප්පා. පව් ඒ කොල්ලා. පස්සෙන් එනවද මෙහෙම් කොල්ලෙක්.

  • @Wsathsarani
    @Wsathsarani 2 หลายเดือนก่อน +12

    කතාව නම් දැන් බොරුවට අදිනවා. Main characters වලට කිසිම up එකක් නෑ. 😢

  • @nimnaindrani1008
    @nimnaindrani1008 3 หลายเดือนก่อน +6

    අයියෝ.වින්ඝුකි.ඉවරයි.ජෙනට්.ඝේරම.විනාශ.කරනවා

  • @sandhamalicool8586
    @sandhamalicool8586 2 หลายเดือนก่อน +8

    😢😢😢😢😢ෙම් ම්ස් ෙපන්න බැරි මට විතරද😊😊😊

  • @TharushikaSarangi
    @TharushikaSarangi 3 หลายเดือนก่อน +39

    Ane alaya❤windula adare kattiya ko

    • @gayukasihan3856
      @gayukasihan3856 3 หลายเดือนก่อน +1

      නෑ bn kawruth ආදරේ නෑ. තෝ විතරයි ගොන් ගස් බල්ලෝ ආදරේ මෝඩ මුසල සක්කිලි බල්ලා මෙතන tipar වෙලා බූරු හැතිකරේ 😂

    • @TharushikaSarangi
      @TharushikaSarangi 3 หลายเดือนก่อน +1

      Ok it is your like😌

    • @gayukasihan3856
      @gayukasihan3856 3 หลายเดือนก่อน

      අනේ පලයන් bn බොරු ඉංග්ලිෂ් කෑලි නොදා ගොන් මුසලය . තෝ වයසට waedakarpn සක්කිලිය ​@@TharushikaSarangi

    • @Sewmininisansala-u2d
      @Sewmininisansala-u2d 3 หลายเดือนก่อน

      ​@@gayukasihan3856😂😂😂

    • @ThamarakumariWijekoon-jd8gx
      @ThamarakumariWijekoon-jd8gx 2 หลายเดือนก่อน +1

      ​@@TharushikaSarangi me😊

  • @MenoliShavindi
    @MenoliShavindi 2 หลายเดือนก่อน +2

    දැන් නම් ඉවසන්න බෑ වින්දුල පව් 😒

  • @piumisasanka1804
    @piumisasanka1804 2 หลายเดือนก่อน +7

    ක්‍රිෂ්ට මොකක්ද වෙලා තියෙන්නේ අනේ 🤔😐

  • @KaanthiKaanthi-s6w
    @KaanthiKaanthi-s6w 2 หลายเดือนก่อน +2

    වින්සුකිලා දෙන්නා උපන් ගමන් මාරු කරලාද කොහෙද

  • @SweetGirl-q1s
    @SweetGirl-q1s 3 หลายเดือนก่อน +12

    ලකී චාම් පව් අනේ...😢

  • @yoona2004
    @yoona2004 3 หลายเดือนก่อน +9

    Alya vindula ekthu krnkoo plzz😢

  • @SurangaRajapaksha-ij6kv
    @SurangaRajapaksha-ij6kv 3 หลายเดือนก่อน +7

    Napuru vinsuki maara lassani ❤hinawa

  • @chathurishashika1629
    @chathurishashika1629 2 หลายเดือนก่อน +4

    Kotas 209 kuth gihin thamath ආල්‍යායි +වින්දුලයි එකතු උනෙ නෑනෙ අෆ්ෆා 🥺

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 2 หลายเดือนก่อน +1

    ආලෝකා මොකද මේ මෙල්කො ඇඩ් එකේ කරන්නෙ😂😂

  • @fathimarusaifa7457
    @fathimarusaifa7457 3 หลายเดือนก่อน +12

    4:25 fact…🙃🙌

  • @UserDilshani-rj5pw
    @UserDilshani-rj5pw 2 หลายเดือนก่อน +4

    Winsuki paw hebei😊❤

  • @madushanikularathne2388
    @madushanikularathne2388 2 หลายเดือนก่อน +13

    Alyage වැඩේ හැමදාම කොක්කක් වගේ අර ලස්සන handsome vindula එක්ක රණ්ඩු වෙන එක නේ කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව. හරියට චූලාට අන්තයි ඒ රණ්ඩව & වෛරය. 🤮🤮🤮🤮. ඒක ගැලපෙන්නේ නැහැ ගමේ කෙල්ලෙක්ට. දැන් නිකන් ඇත්ත winsuki & Alya අතර වෙනසක් නැහැ wage. ඇත්ත winsuki හොඳයි තව. ලස්සනට හිනා වෙලා ආදරයක් නැති වුනත් ඉන්නවා. මිනිස්සු කතා dramma බලන්න එන්නේ හිතට නිදහසක් එන්න. ඒත් මේකෙ සමහරක් ඒවා එපා වෙනවා හැමදාම randu. Ara poster case eka හොයාගන්න bari wei wage කතාව ඉවර වෙනකල් 🤮🤮🤮. හැමදාම එකම තැන.

    • @fai3379
      @fai3379 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @RaniFernando55.225
    @RaniFernando55.225 2 หลายเดือนก่อน +1

    අනේ මේ ජෙනට්
    පිස්සු නටන්න එපා 😬

  • @tharushikumarage8245
    @tharushikumarage8245 2 หลายเดือนก่อน +3

    හෙන කම්මැලියි මේ කතාව දැං

  • @DineshaPriyadarshani-i8r
    @DineshaPriyadarshani-i8r 3 หลายเดือนก่อน +9

    මමනම් මේකේ කැමති ම සකුනිට තමයි 😊😊

  • @charukaruwanthi1839
    @charukaruwanthi1839 2 หลายเดือนก่อน +5

    Alya vindulata kiuwa nam vindula lesiyenma oya parsne wisadanawane

  • @ASH-ss6yg
    @ASH-ss6yg 3 หลายเดือนก่อน +6

    Winsuki Thejan❤

  • @RuwanDuminda-i4w
    @RuwanDuminda-i4w 2 หลายเดือนก่อน +1

    Ane Vinsuki ❤thejan

  • @ThilakaGovinna
    @ThilakaGovinna 2 หลายเดือนก่อน +1

    මාර වැඩෙ

  • @nuwanekanayake-ly5of
    @nuwanekanayake-ly5of 3 หลายเดือนก่อน +8

    hamotama prashna 🥲🥲🥲🥲

  • @thanulibhagya9621
    @thanulibhagya9621 2 หลายเดือนก่อน +2

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 3 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤❤

  • @piyumibuddika6724
    @piyumibuddika6724 2 หลายเดือนก่อน

    Ane vindula😊vge adarayak mtath hbenvanm🥺

  • @SamanKumara-ng3xn
    @SamanKumara-ng3xn 2 หลายเดือนก่อน +1

    😊

  • @dinudeshani5753
    @dinudeshani5753 3 หลายเดือนก่อน +8

    Me miss, shani oya podi komlata aliya kiynna epa age ellenna yannath epa chanaka koluwa (thejan)mage...😡😡

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 3 หลายเดือนก่อน

      😂😂😂

  • @RuwanDuminda-i4w
    @RuwanDuminda-i4w 2 หลายเดือนก่อน

    Aththa Vinsuki lassnai mt alyatath wada ❤😢

  • @FATMAWATICHARLISLAGEFATMA
    @FATMAWATICHARLISLAGEFATMA 2 หลายเดือนก่อน +1

    Sakuni❤allya

  • @senulisinethma5390
    @senulisinethma5390 2 หลายเดือนก่อน +4

    Dennam ati me alyagei vindulagei randuwa den denna set karanna Anee etakota katawa tawa lassanaii

  • @indikedissa4126
    @indikedissa4126 หลายเดือนก่อน

    Aiyage loku kama atta kiuwama hari ne

  • @Manju-c6w
    @Manju-c6w 2 หลายเดือนก่อน +4

    Aalya and Vinsugi maaruwela wagei neda 😮😮😮

  • @Rukmanperera-m6k
    @Rukmanperera-m6k 2 หลายเดือนก่อน +4

    අපෝ මේ ව්න්සූකී ගේ කොටස් එපා 😢😢😢😢

  • @KanthiKanthi-d7o
    @KanthiKanthi-d7o 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤😊😊😊😊😊😊

  • @Mayon323
    @Mayon323 2 หลายเดือนก่อน

    Alyagey vindula gey kotas wedi kaloth meeta wediya kathawa balanna hithey.

  • @user-yohankaradeniya
    @user-yohankaradeniya 2 หลายเดือนก่อน

    Vinsuki ❤ thejan

  • @AmaAma-vq5jw
    @AmaAma-vq5jw 2 หลายเดือนก่อน

    😘

  • @DilkisenaliManamperi
    @DilkisenaliManamperi 3 หลายเดือนก่อน +12

    Me alya nam mahaa vikarayak.

  • @emaneman7890
    @emaneman7890 2 หลายเดือนก่อน +5

    Aliya vindula ekatu karanna,

  • @DilsaraChathuranga
    @DilsaraChathuranga 3 หลายเดือนก่อน +6

    To

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u 3 หลายเดือนก่อน +5

    Skuni ge. Kudamma. Hoda naha

  • @nethmiwalivita1237
    @nethmiwalivita1237 2 หลายเดือนก่อน

    බොස්ට මල විසේ.හිටපන්කො කෙල්ලෙක් වාගේ.කොල්ලෙක්ට දැනෙන විදිහට.යක්කුන්ට කොල්ලො කැමති ද.

  • @NethmiKavindaya-ct4oq
    @NethmiKavindaya-ct4oq 2 หลายเดือนก่อน +1

    Ane athi dan vindulayi alyayi randu kara

  • @maheshikadulshani8461
    @maheshikadulshani8461 2 หลายเดือนก่อน

    Alya baya vela vage ragapanne.active madi.

  • @kdantani6006
    @kdantani6006 2 หลายเดือนก่อน

    ❤️😂

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n 3 หลายเดือนก่อน +6

    සින්දුව දාන්න එපා පීස්

  • @sandanidilrukshi3906
    @sandanidilrukshi3906 2 หลายเดือนก่อน

    Winsuki alyai kohmath kiynne kohomath chuti kale maru wechcha hri maru karpu hri dennek. Katada ehma hithenne,

  • @gaweshika4457
    @gaweshika4457 3 หลายเดือนก่อน +4

    Thejan epa wenawa

  • @KsmsPriyangika
    @KsmsPriyangika 2 หลายเดือนก่อน

    Alya kiyanne samaranayakage duva kiyana kattiya ko

  • @NisansalaMdushni-sk8lr
    @NisansalaMdushni-sk8lr 2 หลายเดือนก่อน

    Dan nm katawa balanna asawak na hemadama ekama thena

  • @MANANDUWAWATHSALA
    @MANANDUWAWATHSALA 2 หลายเดือนก่อน

    Me degree eka iwara weddi api nakiwela thiyei

  • @sandanidilrukshi3906
    @sandanidilrukshi3906 2 หลายเดือนก่อน

    Kristina hemadama blnna ynna palliye inna ancluth asela kiyla mta wage thwa katda hithenne

  • @DulipPraboda
    @DulipPraboda 2 หลายเดือนก่อน

    වින්සුකීනන් මල හෝන්තුවක්..😡😡😡😡

  • @RuwanDuminda-i4w
    @RuwanDuminda-i4w 2 หลายเดือนก่อน

    Aththa Vinsuki lassnai mt alyatath wada ❤😢

  • @chathurikakad
    @chathurikakad 3 หลายเดือนก่อน +5

    ❤❤❤

  • @chandrakumari4240
    @chandrakumari4240 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @maximaxi1428
    @maximaxi1428 3 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @englishforall497
    @englishforall497 3 หลายเดือนก่อน +7

    ❤️

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @444ranax8
    @444ranax8 2 หลายเดือนก่อน +3

    ❤❤

  • @nishaganga7247
    @nishaganga7247 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤