ความคิดเห็น •

  • @senkadagala5634
    @senkadagala5634 3 ปีที่แล้ว +16

    කැලෑ කපන උන්ටයි අනුබල දෙන උන්ටයි හෙන ගහල පලයව්

    • @topsecret9364
      @topsecret9364 3 ปีที่แล้ว

      මෙහි දැක්වෙන්නේ මීට මාස 06 කට පෙර සිංහරාජයේ තත්වය බව සලකන්න..

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +4

    යහපාලන කාලයේ අලි තොග පිටින් මැරුවේ එතකොට කාටවත් කිසිම රිදාවක් තිබුනේ නැහැ . පිටිසර ගමක අහිංසක මිනිස්සුන්ට පාරක් හදලා පහසුකම් සලසන කොට තමයි පරාදයේ විළිරුදාව හැදිලා තියෙන්නෙ .
    ඔය බෙටි හලමින් මොර දෙන්නෙ පරිසර හිතකාමීන් නොවෙයි අවස්ථාවෙදීන්..

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 3 ปีที่แล้ว +2

    බොරු වේ හෙලුව , ලංකා ගමෙ ඉන්න අය වදුරන් ද , ඒ අයට යම් සුලු මාර්ග පහසු කමක් තියෙන එක වරදක් ද ?????

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 3 ปีที่แล้ว

    👍 ප්‍රබොධ ලොකුගේ වාගේ ?
    තරැණ පරමිපරාවක් තමයි අපේ
    රටට ජාතියට පරිසරයට ආදරේ
    කරන්නේ ? 😎 පරණ උන් ඔක්කොම හොරැ එලවන්න ඔන ? ❤ ජයවෙවා ❤ ජනතාව ❤ දැණුවත් කලාට ?
    ❤ බුදුසරණයි ❤ පරිසරය සුරකිමු ? අනාගතය එයයි ?

  • @matildaranjani3946
    @matildaranjani3946 3 ปีที่แล้ว +1

    කවුරු මොනවා කිව්වth anthemat අනාගත පරම්පරාවට දකින්නට wanna kawuthugara wala pradarsanayat theyandawal තමා .

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 ปีที่แล้ว +1

    "වනං ඡින්දථ, මා රුක්ඛ". ගස් වැල් නොකපන්න, කෙලෙස් වනය කපන්න! යනු බුද්ධ දෙසනාව වෙයි. එසෙ නම් පරිසරය පමණක් ආ‍රක්ෂා කර ගෙන නොසිට දහම වඩා පව් දුරුකලයුතුය, උගතුනි! විරුද්ධ වියයුතු මීට වඩා භයානක විනාසයක් ඇති බව නුඹලා නොදන්නෙවු ද? ළමාපරපුර නොමග යවන පාපී වූ ක්‍රියා කාරකම් බොහො වසයෙන් ඇත. එනම් ඇතැම් කලා නිර්මාණ හා මාධ්‍ය ක්‍රියා කාරකම් මිනිසුන් තුල නැති පව් ඇති කරති. ඇති පව් වඩාත් වර්ධනය කරති. දිනපතා පාප ක්‍රියාවලින් අපරාධවලින් මුලුරටම දූෂිත වෙමින් පවති. අතීත මුතුන් මිත්තො තම දරුවන් නිසි කාලයෙදී අවහා විවහා කරදීම කලහ. එසෙ නොමැතිව දරුදැරියන් මව්පියන්ට ද්‍රොහි වී ඔවුනොවුන් කැළැවල බොක්කු පාලම් යට පෙම් කිරීම් නොකලහ. බොහො වසයෙන් සිලාචාරව,කීකරුව, ලැජ්ජා බය ඇතිව, ස්ත්‍රි පුරුෂයන් දුරස්ව දැහැමින් කල්ගත කලහ. මෙ තත්ත්වයන් 1940 ගණන් වල පටන් ඇතැම් කාමුක කලාකරුවො ඉන්දියානුකරණය කරමින් නිර්ලජ්ජිතව ප්‍රෙම නාට්‍යගීත චිත්‍රපට නිර්මාන කර ඉහත සදහන් ගතිගුණ ඇති ලක්වැසි දරුවන්ගෙ ලැජ්ජා බය නැති කලහ. පසුකාලීන කාමුක ආසාවෙන් පෙළෙනු ජනමාධ්‍ය කරුවො එවාට පුලුල් ප්‍රචාරයක් දෙමින් ජනමනස විකෘති කලහ.අද වයස දහය දොළහ දැරියන් පවා ප්‍රෙමයෙන් මුලාවී ගැබ්ගැනීමෙ තත්ත්වයන් නිර්මාණ වෙමින් ඇත. අධ්‍යාපන මානසික සක්තිය පිරිහි මෙලොවදීම අපාදුක් විදින්නාහ. මෙ හෙතුවෙන් බොහො ජීවිත අකාලයෙ වැනෙසෙති. දෙමව්පියන්ගෙ ද බලාපොරුත්තු සුන් වී සුසුම් හෙලති. කාම උම්මත්තකයන් කාමාපරාධකරුවන් බිහිවී ඇත. මව්පියන් තම දරුදැරියන් සමග ලිංගිකව හැසිරෙන තත්ත්වයන් අනුව තිරිසනුන් බවට පත්වි ඇත්තාහ. මෙවැනි මහත් බයක් ඇති කල්හි නොයෙක් හිස් පුහුදෙවල් සදහා පමණක් උද්ඝොෂණ වැඩවර්ධන විරොධතා කරන නමුත් මෙවාට ව්රොධතා නොපෙනෙයි. හෙතුව නම් මොහන්ධකාරයෙන් වෙළී අන්ධභූත වී ගුණදහම් ගරු නොකරයි. බලධාරින්ට කල හැකිනම් යහපත් ලමාපරපුරක් පවත්වා ගැනීම සදහා කලයුතු ක්‍රියා මාර්ග දැක්විය හැකිය.* පාසල් ජීවිතයෙන් සමුගන්නා තුරු ප්‍රෙම සම්බන්ධතා තහනම් කිරීම, *සිංහල,මුස්ලිම්,දෙමළ වසයෙන් පාසල් වර්ගීකරනය නොකර ස්ත්‍රී පුරුෂ වසයෙන් පාසල් වෙන් කිරීමෙන් යහපත් ප්‍රථිපල බලා ගත හැක.*රාගාදී කෙලෙස් දුරුවෙන කායික මානසික ක්‍රියා කාරකම් හුරුපුරුදු කිරීම,*ජනමාධ්‍ය රජයෙ පාලන‍යට ගත යුතුය. *කලාවෙ හා ජන මාධ්‍යයෙ ප්‍රචාරනයන් අනුමත කිරීම හා උපදෙස් දීම සදහා සිල්වත් බුද්ධිමත් පූජ්‍ය පූජක මණ්ඩලයක් පත්කිරීම. *අද දරුවන් වැඩිකාලයක් ගතකරන්නෙ ජනමාධ්‍ය තුල වෙති. එබැවින් ප්‍රෙක්ෂකයන්ගෙ කෙලෙස් ගිණි නිවන සාරධර්ම රැකෙන කුසල් සිත් වැඩෙන සති ණුවන රැකෙන යහපත් අධ්‍යාපනයක් වැඩෙන වැඩසටහන් නිර්මාන කිරීම කලයුතුය. *මව්පියො ආදර්සමත් වීම වගෙම දරුවන් ගුණධර්මවලින් පොෂණය කිරීම පලමුව කල යුතු වගකීම වෙති. *තිස්ස සර් දරුවන් ගුණ දහම්න් පොෂණය කරයි. තමාගෙ විෂය කුමක් වුව ද සියලුගුරුවරු දරුවන්හට වෙනත් පාඩම් අතර වුවද වචන දෙක තුනකින් හො ගුණදහම් කියා දීම ප්‍රධාන වගකීමක් බව "සිගාලොවාද සූත්‍රයෙහි" සදහන් වෙයි. දරුවන්හට ආදර්සමත් වී ගුණදහම් හුරුපුරුදු කිරීම කල්‍යාණමිත්‍ර ගුරු උතුමෙක් වන්නෙය. නය නැත්තෙක් වන්නෙය. සමාජයට අනුකම්පා කරති. *ආගම්ක ස්ථාන වලින් අන්තවාදී අදහස් දරුවන්හට නොදී ලොක සම්මත ආචාර සමාචාර දහමෙහි පිහිට ව්ය යුතුය.*පිරිහෙන සමාජය නැවත නගා සිටුවිමට අධ්‍යාපන බලධාරින් ද, ජනමාධ්‍ය හා කලාකරුවන් ද ,දෙසපාලකයන් ද, වගකීම බාරගත යුතුය

    • @chandrakulupana6972
      @chandrakulupana6972 3 ปีที่แล้ว

      Hariyata hari. Meya lipiyak vashayen sakasaa baladhaareen vetha yaeviya yuthuyi. Visheshayen janaadhipathita. Adhyaapana emathita .. Sanskruthika emathita haa agamethita.

  • @chamilakumarihettiarachchi1452
    @chamilakumarihettiarachchi1452 3 ปีที่แล้ว +1

    hodama gaweshanayak madyasthai me welawe me wage wedasatahan karanna oni rajayata bena bena idala wedak ne .wenna oni de penwanna ona

  • @ranjithjayarathne71
    @ranjithjayarathne71 3 ปีที่แล้ว

    ගලගෙදර ගලගෙදරගලගෙදර ගලගෙදර ගලගෙදර

  • @sedrickmacdonald8528
    @sedrickmacdonald8528 3 ปีที่แล้ว

    Yako uba Keyanne wahanayak gas beragena sig.sag wedihata yanna.puluwanda ban .enna menissu danne Duke.para hadanna one balagena office wala deals keay munta pessu sirasata.

  • @h.i.a.b.
    @h.i.a.b. 4 ปีที่แล้ว +3

    රටේ ප්‍රධාන ජනමාධ්‍ය දේශපාලන කඳවුරු පැවැත්මට අවශ්‍ය පුවත් සම්පාදනය කරද්දී, රටට සත්‍ය දැනගන්න අවස්ථාවක් ලබාදීම ගැන මගේ ස්තුතිය ඔබලට.

  • @nuwanviduranga5443
    @nuwanviduranga5443 3 ปีที่แล้ว +2

    තොපි දෙන්න කියක් ගත්තද කඩේ යන්න

    • @topsecret9364
      @topsecret9364 3 ปีที่แล้ว

      මෙහි දැක්වෙන්නේ මීට මාස 06 කට පෙර සිංහරාජයේ තත්වය බව සලකන්න..

  • @fishworld8819
    @fishworld8819 3 ปีที่แล้ว

    Topita hena gahanawa pako

  • @roshanaabewardhna8021
    @roshanaabewardhna8021 3 ปีที่แล้ว +2

    Mata mage rAta gana dukkai dawalta kochara awuwAdA sun.

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว +1

    Essara sampath dan un vinnaashakarabavaaaaa.munta.daeviyo.saapawaevaa

  • @naveendahanayake647
    @naveendahanayake647 3 ปีที่แล้ว +3

    උඹ කියන්නේ එ ගමේ උන් හැමදාම දුක් විඳින්න ඕනද උඹ youtube යනවා වගේ උන් යන්න එපා ද

    • @hansilanka4522
      @hansilanka4522 3 ปีที่แล้ว

      අන්න. හරි. අයිංසක. ම්නිස්සුන්ට. හැමදාම. දූක්ව්දින්ද. ලෙඩක්. හැදුනොත්. මග. මැරෙන්න මොඩ. ම්නිස්සු.

    • @sulisulagasulisulaga3500
      @sulisulagasulisulaga3500 3 ปีที่แล้ว

      @Madushan Jayawardane ඔක තෙරැම් ගන්න බැරි අසමත්ජාතින්

  • @kavindavimukthi574
    @kavindavimukthi574 3 ปีที่แล้ว

    Api rewatuna...den harinee....

    • @topsecret9364
      @topsecret9364 3 ปีที่แล้ว

      මෙහි දැක්වෙන්නේ මීට මාස 06 කට පෙර සිංහරාජයේ තත්වය බව සලකන්න..

  • @rajithamadushan6173
    @rajithamadushan6173 3 ปีที่แล้ว

    J v p eke unta pissu ape thathalage kale j v p un ne den giya anduwe unege boru kala kann

  • @buddhikawickramasinha1401
    @buddhikawickramasinha1401 3 ปีที่แล้ว

    Mata amataka una Rumassala pathteh gihin Podi Trakel Ekak dala chuti sadarana Boruwak hari dala Unganath Anukampa karala E parTh kapanna line ekak gahala diyan machan

    • @topsecret9364
      @topsecret9364 3 ปีที่แล้ว

      මෙහි දැක්වෙන්නේ මීට මාස 06 කට පෙර සිංහරාජයේ තත්වය බව සලකන්න..

  • @sugathpremasiri1389
    @sugathpremasiri1389 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @sanathlakmal3304
    @sanathlakmal3304 3 ปีที่แล้ว

    Jandipathi gochaaaa

  • @btfernando3799
    @btfernando3799 3 ปีที่แล้ว

    ඕක නෙවෙයි භාග්‍යා කියපු තැන බලන්න

  • @rajithamadushan6173
    @rajithamadushan6173 3 ปีที่แล้ว

    Ekane kiyann boru kiyana un danne ne mew game minissu witharai gama gena dann

  • @niro7334
    @niro7334 3 ปีที่แล้ว

    Ane sakkili ballo denna

  • @erajmusic
    @erajmusic 4 ปีที่แล้ว

    👍❤️

  • @uditfernando3115
    @uditfernando3115 3 ปีที่แล้ว

    Hama auraddak pasama wanathara prathishathaya enna enna adu wenne eka thama. Balannako labana aurudde wartha.

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 3 ปีที่แล้ว +2

    Ara irajaya kiyana wahala kiyanawa ehema ekak naalu gas kapanne nalu nodakin mun kiyana ewa ahanna gon harak tikakuth innawane nodakin 😔

    • @sasirudilshan3560
      @sasirudilshan3560 3 ปีที่แล้ว

      බූරුවා ,ගිහින් බලනවා දැන්

    • @nuwandanushkabandarajayasu4506
      @nuwandanushkabandarajayasu4506 3 ปีที่แล้ว

      Kauda buruwo burwa ubala thamai buruwo api nam ape game eka gahanawa 😡

  • @ashanina7486
    @ashanina7486 3 ปีที่แล้ว +1

    Gass kapana thopeeta hoddakk weanna eappa 😢😢😢

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว

    Assdaekata paennae nadda yakooo. ...gaskapalzlz

  • @malindamadusanka4640
    @malindamadusanka4640 3 ปีที่แล้ว

    Kiyek gaththada mcan okata

  • @kavindavimukthi574
    @kavindavimukthi574 3 ปีที่แล้ว

    Ane yako....

    • @topsecret9364
      @topsecret9364 3 ปีที่แล้ว

      මෙහි දැක්වෙන්නේ මීට මාස 06 කට පෙර සිංහරාජයේ තත්වය බව සලකන්න..

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 3 ปีที่แล้ว +1

    Mcn uba kade yanne kaatada monada denawa kiwwe othana vitharak newe thawa wate gihin balanna oyata penei 😂 😂 asarana charitha bn

    • @topsecret9364
      @topsecret9364 3 ปีที่แล้ว

      This was done six months ago..

  • @kavindavimukthi574
    @kavindavimukthi574 3 ปีที่แล้ว

    Kale kapanna wachanekin hari anubala denawanam..unge pawl walata idala hena gahapiyaw...

    • @topsecret9364
      @topsecret9364 3 ปีที่แล้ว

      මෙහි දැක්වෙන්නේ මීට මාස 06 කට පෙර සිංහරාජයේ තත්වය බව සලකන්න..

  • @buddhikawickramasinha1401
    @buddhikawickramasinha1401 3 ปีที่แล้ว

    Etakota macho ara BAGYA Sirasata awith kiwwe boruda Singha Raje SAPENDA If not Oya katada Kade Yanne

    • @sasirudilshan3560
      @sasirudilshan3560 3 ปีที่แล้ว

      Sirase yana okkoma wishwasa kara ekekda?gihin balanawa

    • @buddhikawickramasinha1401
      @buddhikawickramasinha1401 3 ปีที่แล้ว

      @@sasirudilshan3560 සිංහරාජෙ අතහරිමුකො මෙි කියන විදිහට සිරස කියනවා කියලා ඒත් මගේ ගමෙි අාන්ඩුවෙි ඉඩමි වල හා වැරැද්ද පක්ෂිකයන්ට අයත් ඉඩමි වල කොස්ගස් හා වටිනා ගස් වර්ග කපලා පටවන පොහොටිටුු මන්තිු වරියක් ඉන්නවා කුරැවිට පැත්තේ පුාදේශිය සභාවටත් පගාව දිලයි කරන්නේ ඒ වුනාට ගමට ඒන්න පාරක් නැ ඒතකොට සිරසේ විතරයි ඒවගේ දේවල් පෙන්නන්නේ හොදට අැස් අැරලා බලන්න අැත්ත දිහා

  • @ashanina7486
    @ashanina7486 3 ปีที่แล้ว

    Arra karana aparada ya muthu Raja weala balnnee nathhey ayy

  • @sinhasinha6706
    @sinhasinha6706 3 ปีที่แล้ว

    🤬😠😬😖👺👿🤮

  • @kumariapsaraapsara2534
    @kumariapsaraapsara2534 3 ปีที่แล้ว +1

    Anduwata පක්ෂපාතී wenna epa

    • @topsecret9364
      @topsecret9364 3 ปีที่แล้ว

      මෙය මීට මාස 6 කට පෙර තත්වය බව සලකන්න..

  • @vijithawadugoda5133
    @vijithawadugoda5133 3 ปีที่แล้ว

    ඇවිදගන්නත් අමාරැ ලොකු උන්නැහෙ ගෙන්ඇහුවට උන්දැ දන්නැ තරැන හොදට ඇවිදලා රට තොට ගැන දන්න අයගෙන් අහන්න ඔය මද්ය හසුරැවන මහත්තයත් රජයෙ කොන්තරක් කරැවෙක්ද?....

    • @sasirudilshan3560
      @sasirudilshan3560 3 ปีที่แล้ว

      පල බූරුවා යන්න,තෝනෙ ඔක්කොම දන්නෙ